78. සීගිරියේ අවාසනාවන්ත ඇත්ත කතාව

  Рет қаралды 6,114

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 44
@swarnadasanayake2613
@swarnadasanayake2613 3 ай бұрын
ඔබතුමා සීගිරිය පැරණි රාජධානිය පිළිබඳව දක්වන මේ සුවිශේෂී උනන්දුව ඉතාමත්ම අගය කරමි.
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 3 ай бұрын
හරිම කනගාටුයි මේවා දකිද්දී...බොහොම ස්තූතියි ඔබට ❤
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 3 ай бұрын
ඇයි මේ දෙවල් පුරාවිද්‍යා කාරයෝ මේවා කැනීම් කරන්නේ නැත්තේ එවුන්ට පුලුවන් පච කෙලින්න විතරයි. අපිට පුලුවන් මේකට බැලපෑම් කරන්න අපි උත්සහ ගනිමු. ඔබගේ දැනුවත් කීරිම ගැන සතුටුයි ❤❤❤❤❤❤❤
@rasikaakumari427
@rasikaakumari427 3 ай бұрын
බෙල් කියන් එකා විනාස කරාට පස්සෙ අපෙ එඋන් ඉතිරි ටික විනාස කරා
@acecoach623
@acecoach623 3 ай бұрын
ඒ කියමන නම් සහාතිකවම සත්‍යයක්💐💐💐
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 3 күн бұрын
ස්තූතයි ඔබට. දැනුවත් කිරීම ගැන.
@isurufernando9674
@isurufernando9674 3 ай бұрын
රටේ පාලනය වෙනස් කල යුතුයි. එයට හෙළයන් ගේ එකමුතුව අනිවාර්යයෙන්ම ඕන. යක්ඛ, දේව, නාග සියළු දෙනාම අමනාපකම් අතහැර ඉදිරියට ආවෙ නැත්නම් හෙළ දීපය නැවත අපට අහිමි වෙයි. හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි.
@yodingedeepthilankathilaka101
@yodingedeepthilankathilaka101 3 ай бұрын
ඇත්තටම අවාසනාවන්තයී. මෙහෙම වැඩ කටයුතු කරන්න ඔවුන්ට තියෙන අයිතිය කුමක්ද? භ අපි සැවොම එක් වෙමු විරැද්ධ වෙමු.
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 3 күн бұрын
ඇත්ත
@charithchinthaka-dd8ot
@charithchinthaka-dd8ot 2 ай бұрын
Niyameta හඳුන්වා denawa. Oyaata pin.
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
ඇත්තටම වටිනා වීඩියෝ එකක් .. ස්තුති ❤
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 3 ай бұрын
අනේ අපේ හෙලයේ අදහාගත නොහැකි මහා කළා නිර්මාණ මෙසේ විනාශ වෙනකම් බලධාරින් නොබලා ඉන්නෙ ඇයි.😢 ආදරෙයි ඔබතුමාට ගොඩාක් පිං .තෙරුවණ් සරණයි
@pkbkumara8824
@pkbkumara8824 3 ай бұрын
ඔබ හරි ඇති බව මම හිතනවා. එසේම බිතු සිතුවම් ගුහව ඔස්සෙ මාර්ගයක් තිබෙන්නට ඇති බව?...
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 3 ай бұрын
මෙහෙම අලුතෙන් ඉදිකිරිම කිරිමෙන් පැරණි දේවල් වල සත්‍ය ඉතිහාසය වැළලී යනවා..සංරක්ෂණය කිරීම වෙනම දෙයක් .මෙහෙම වන විට අපේ රටේ පැරනි නටඹුන් අලුත් ඉදිකිරීම තුලින් නවිකරණය වෙනව..
@sarath24517
@sarath24517 3 ай бұрын
Budusaranai
@shashikanishan1440
@shashikanishan1440 3 ай бұрын
Ape dewani alalakamandawa .❤❤❤
@leentaxci6079
@leentaxci6079 3 ай бұрын
Harima asawan balanna ❤❤❤❤ jaywawa ❤
@yasanthabuddika2115
@yasanthabuddika2115 3 ай бұрын
එතකොට රජතුමාගේ මහා ධනස්කන්දට මොකද උනේ ඒවා අරගෙනද තාම ඇතුලේ තියෙනවද
@UshaMudhalige
@UshaMudhalige 2 ай бұрын
රා දෙවියන්ගේ ඇදහිලි ඉන්දියාව හරහා එද්දි තමයි තෙලෙගු බසින් වාන එකතු වුනේ.වාන යනු කාලගුනය,වැස්ස වගේ අර්තයක්.
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 3 ай бұрын
තව නොබෝ දිනකින් ඔය අලුතින් ඉදිකරන ගඩොල් අස්සෙන් තේවත්ත පල්ලියේ පට්ට පරණ කරපු කුරුසයක් හෝ සඳ පලුවයි තාරකාවකුයි පුරාවිද්‍යාලය හමුවෙන්න පුළුවන් ඕං.
@ruwanpiyathilake
@ruwanpiyathilake 3 ай бұрын
එකනම් ඇත්ත
@CrisSudes
@CrisSudes 3 ай бұрын
සතුරන්න පෙන්න දිලිසෙන පඩිපෙලවල් දාන්නෙ නෑ
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 3 ай бұрын
❤️🙏🙏🙏❤️
@kmsenanayaka3521
@kmsenanayaka3521 3 ай бұрын
ලෝක උරුමයක් ලෙස නම් කරල තියෙන විටත් මෙසේ අළුතින් ඉදි කිරීම් කටයුතු කල හැකි ද?
@UshaMudhalige
@UshaMudhalige 2 ай бұрын
මේ තියෙන්නෙ රා දෙවියන්ගේ හොමා කුරුල්ලා ගේ අනුරුව.ඊජිප්තු පිරමීඩ ඉදිරියේ තියෙන්නෙත් ඒ අනුරුවමයි.එහි සෙවනැල්ල ස්පර්ශ වු විට සෞභාග්‍යය ලැබෙනව කියල විශ්වාස කරනව.මේ අනුරුව හදන්නෙ එකම සැලැස්මකට අනුව.එය මා සතුව ඇත.not in a jork.මේ තොරතුරු මට ලැබුනෙ ඊජිප්ශන් ජාතික ( මසිරි)කෙනෙකුගෙන්.ඇතුල්විය හැක්කෙ වලිගය කෙලවරින්.ඒ කියන්නෙ නැගෙනහිරින්.ඔබතුමාට මේ තොරතුරු දෙන්න මං ගොඩක් උත්සහ කලා
@renukasmanmalee4867
@renukasmanmalee4867 3 ай бұрын
💐💐💐💐🙏💐💐💐💐
@YasinduRuvishan-r5m
@YasinduRuvishan-r5m 2 ай бұрын
පුරා විද්‍යාව කියන්නෙ ඉතිහාස හොයලා සිංහල දේශය ගැන ප්‍රව්ඩත්වය එලි දක්වන එක නෙමෙයි..ආදි සිංහලයන් ට කල නොහැක්කක් නොමැත.....
@SudathDewalegama
@SudathDewalegama 3 ай бұрын
❤❤❤❤❤❤❤
@inokasenewiratna3425
@inokasenewiratna3425 3 ай бұрын
❤❤❤❤
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 3 ай бұрын
Sathya tika tika walalena nisa dukai.
@sunilgamage9605
@sunilgamage9605 3 ай бұрын
මම නම් මේ ඉදිකිරීම් වලට කැමති නෑ! සංරක්ෂණය පමණයි විය යුත්තේ! පුරාවිද්යාව මෙය දන්නවා නේ ද ?
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 3 ай бұрын
ඔය පුරාවිද්‍යාවේ ඉන්න ඇයොන්ගෙ මොලේ කලදක්වාත් නැද්ද ඇත්තටම හැම දේම විනාශ කරනවා
@funnysl8695
@funnysl8695 3 ай бұрын
අර raj සෝමදේව praya පට්ට කුහකයෙක් එකට ekk වීරුද්ද දෙයක් කියන්නනේ
@SuneethaSamaranayaka
@SuneethaSamaranayaka 3 ай бұрын
Nodanna bijjawal kuyala pork wenna hadanna epa gawayo. Me okkoma hithaly. Boru kelinna epa ban Viyadamata salli nethnanm call ekak deepan.
@helamansoya674
@helamansoya674 3 ай бұрын
නම්බර් එක එවපන්, මං එකවුන්ට් නො එක එවන්නම්
@sajithmalgammana-p8q
@sajithmalgammana-p8q 3 ай бұрын
Ado ponsi... Senkadgsla inav maduma bandra.gihin karapan video eksmsk.... Sigiriya aklagen guuuuuuuu kanawa
@shashikanishan1440
@shashikanishan1440 3 ай бұрын
❤❤
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 20 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 17 МЛН
55. සීගිරියේ දී තරුණයෙකු මරා දමයි.
10:16
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 15 М.
17. සීගිරිය හොදම තොරතුරු ගොඩක් මෙන්න..
10:12
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 19 М.
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 20 МЛН