ජනතාවට නොමිලේ පොදු ප්‍රවාහන සේවා සපයන ලක්සම්බර්ග් ගැන පුදුම දේවල් 8ක් | Free transport in Luxembourg

  Рет қаралды 46,709

Wishma Lokaya

Wishma Lokaya

Жыл бұрын

Free transport in Luxembourg
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 155
@KumarLiv
@KumarLiv Жыл бұрын
හොඳ නායකයෝ පහළ වෙලා රට හදනකම් බලා හිටියට වැඩක් නැහැ. හැමෝම හිතන්න "මම කවදාහරි මේ රට හදනවා" කියලා. ඒ අධිෂ්ඨානයෙන් යුතුව වැඩ කලොත් ඒ සඳහා ඔබට මාර්ගය හැදේවි. අපි අපේ රට හදමු. 🇱🇰❤💪💪
@gamingravidulk2007
@gamingravidulk2007 Жыл бұрын
මත් 100/1000 එකගයි ඔයාත් එක්ක
@malizaperera
@malizaperera Жыл бұрын
Yes your correct, will do
@kdgimhank
@kdgimhank Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@lakshanchamika9492
@lakshanchamika9492 Жыл бұрын
ඔව් ඒක ඇත්ත කොච්චර හොද පාලනයක් ආවත් රටේ මිනිස්සු අව්ල් නම් ඒ රට දියුනු කරන්න බෑනෙ
@Vidu2000
@Vidu2000 Жыл бұрын
@james silwerwood මොකද බක බක ගාන්නෙ
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
නොමිලේ තියා අපිට හිටගෙනවත් යන්න බෑ. 😪👍🏻
@CRJ661
@CRJ661 Жыл бұрын
225 ටම බැනලා වැඩක් නෑ නෙලුම් කුලුනෙ කුරුටු ගී ටොයිලට් වල පෑඩ් හෑන්ඩ් ශවර් කඩලා 😂 සිස්ටම් චේන්ජ් ඉල්ලන මිනිස්සු තමා
@chamaraLiyanage_
@chamaraLiyanage_ Жыл бұрын
මේවා දකිද්දි නම් ඇත්තටම දුකයි අපිම ගැන 😥
@gihansathish6248
@gihansathish6248 Жыл бұрын
අපිට මොනවගෙන් අඩුවක්ද රටේ... උගත් බුද්දිමත් රටට ආදරේ කරන පිරිසක් පාර්ලිමේන්තුවට යැඋවොත් අපේ රට දියුණුවක් ලබයී
@pclearner1118
@pclearner1118 Жыл бұрын
එහෙම කරාට මදි මොකද ජනතාව අතරත් හොරු ඉන්නෝ
@CRJ661
@CRJ661 Жыл бұрын
225 ටම බැනලා වැඩක් නෑ නෙලුම් කුලුනෙ කුරුටු ගී ටොයිලට් වල පෑඩ් හෑන්ඩ් ශවර් කඩලා 😂 සිස්ටම් චේන්ජ් ඉල්ලන මිනිස්සු තමා
@n.n.8402
@n.n.8402 Жыл бұрын
ඇත්ත
@Vidu2000
@Vidu2000 Жыл бұрын
@@CRJ661 😂😂😂
@damithdushantha1772
@damithdushantha1772 Жыл бұрын
ඒකට අපේ නාකි හැත්ත,,අතේ තියෙන තුට්ටු දෙකක්,,හූර ගෙන කන්න බලන්නේ...
@vidusha1112
@vidusha1112 Жыл бұрын
මට පාර්ලිමේන්තුව කුඩුකරන්න හිතෙනවා
@user-wv1ku4ts6b
@user-wv1ku4ts6b Жыл бұрын
@@vidusha1112 ඇයි පාර්ලිමේන්තුව කුඩු කරන්නේ?
@CRJ661
@CRJ661 Жыл бұрын
225 ටම බැනලා වැඩක් නෑ නෙලුම් කුලුනෙ කුරුටු ගී ටොයිලට් වල පෑඩ් හෑන්ඩ් ශවර් කඩලා 😂 සිස්ටම් චේන්ජ් ඉල්ලන මිනිස්සු තමා යකාගෙ හැටියට විමානෙ එවගෙ තමා මිනිස්සුන්ට හරියනම පාලකයො හිගා කන්න හරි රට පලයල්ලා උබලගෙ ආකල්ප චේන්ජ් වෙයි 👍
@sahanpraneeth3614
@sahanpraneeth3614 Жыл бұрын
@@CRJ661 අනිවාර්යයෙන්ම, ඒ වුණාට රට හදන්න කතාව අපේ ගොයියො.
@prasangarajapaksha7978
@prasangarajapaksha7978 Жыл бұрын
හරියටම කතිරේ ගහපු මිනිස්සු ❤️
@user-vx8hf4jp8z
@user-vx8hf4jp8z Жыл бұрын
තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
වාසනාවන්ත මිනිස්සු ලක්සමිබර්ග් වලටත් වැඩිය ලස්සන රටක් වෙච්චි අපේ රටේ මේ කාලකණ්නි හොර දේශපාලුවො හින්ද අපි විදින දුක 😥😡😠
@anusararanwaka
@anusararanwaka Жыл бұрын
aniwa eka hari
@sahanpraneeth3614
@sahanpraneeth3614 Жыл бұрын
කකුල් දෙක බිත්තියකට හේත්තු කරල ඔලුවෙන් ඉන්න ටික වෙලාවක්. එතකොට මතක් වේවි කවුද පත්කළේ කියලා.
@CRJ661
@CRJ661 Жыл бұрын
225 ටම බැනලා වැඩක් නෑ නෙලුම් කුලුනෙ කුරුටු ගී ටොයිලට් වල පෑඩ් හෑන්ඩ් ශවර් කඩලා 😂 සිස්ටම් චේන්ජ් ඉල්ලන මිනිස්සු තමා
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
@@sahanpraneeth3614 කකුල්දෙක බිත්තියෙ තියල ඔලුවෙන් ඉන්න ඔන්නෑ යකෝ දන්න හින්ද තමයි කමෙන්ට් කරේ
@ravi167
@ravi167 Жыл бұрын
@@reanukekarunarathne5626 amo amo hichchi traveller nogiya ratak na okkoma developed countries valata vada me guu goda lassanai kiyanavana kata arala thavath lajja nathuva ☠️
@MTv20283
@MTv20283 Жыл бұрын
අපි අමෝම අපේ ජීවෙතේ පොඩි පොඩි දේවල් වලින් වෙනස් වෙන්න පටන්ගමු..❤️ පොඩි පොඩි දේවල් ගොඩක් ලොකු දේවල් වෙලා අනිවාරෙන් ආපහු අපිව හොයන් එනවමයි❤️ විශ්වාස කරනවනන් විශ්වාස කරන්න,නැත්තන් ඒත් විශ්වාස කරන්න😍❤️😇
@gumuth3209
@gumuth3209 Жыл бұрын
Ee katawa hariyatama hari. Podi podi deewal walin tamai loku loku wenaskam karanna puluwan.
@MTv20283
@MTv20283 Жыл бұрын
@@gumuth3209 🙃❤️
@Livingnz-
@Livingnz- Жыл бұрын
එක නම් පට්ට වැඩක් 😧☹️❤️
@otomanking3380
@otomanking3380 Жыл бұрын
මගෙ ඉස්කෝලේ යන සීසන් එක නැති උනා දැන් දවසට රුපියල් 400ක් විතර වියදම් යනවා ඒ හින්දා මන් දැන් ඉස්කෝලේ යන්නේ දවස් දෙකකට සැරයක් වගේ .........අපි ol හින්දා අපිට ඉස්කෝලේ තියනවා 🙂🙂🙂
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
බයිසිකලයක් නැත්ද ....? බුදුසරණයි ....!
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
Notification එක ආපු ගමන් බැලුවා...සුපිරි.නොදන්න දේවල් ගොඩක් දැන ගත්තේ විශ්ම ලෝකයෙන් තමයි.❤❤ බුදු සරණයි අයියේ..❤
@manuthyensitha
@manuthyensitha Жыл бұрын
Wow, this video is absolutely amazing! I was blown away by the quality and content of the video. You did an incredible job with the editing and the visuals were stunning. I also appreciated the message of the video and how well it was communicated. Keep up the great work and good luck with all your future endeavors!
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
රටෙ ලොකූම සම්පත මානව සම්පත කලමනාකාරනය කිරීමයි රටක දියුනුවට හේතුව වෙන්නෙ, එතනදි ඒ රටෙ බව්තික සම්පත් අදාලම නෑ.
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
ඔන්න බන් උඹ වෙනස් වෙලා .... රටට බනින්නේ නැතිව අදහස් දක්වලා .... උබේ වෙනස වගේම රටත් වෙනස් වෙනවා .... පොඩි කාලයක් යාවි කිව්ව කාරණාව නම් සම්පූර්ණයෙන් ම ඇත්තමයි .... බුදුසරණයි ....!
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
@@madutharanga7654 gm, අනිවාර්යයෙන්ම , ඒත් දුක උබ ඉතින් දැකල තියෙන්නෙ මම බැනපු කමෙන්ට් විතරයි එහෙනම් ,
@shashiiika
@shashiiika Жыл бұрын
We need more Europe videos.😘💗✨
@nwmedit25
@nwmedit25 Жыл бұрын
රට දියුනු වෙන්න කලින් මිනිසුන්ගෙ ආකල්ප දියුනු වෙන්න ඕනී නේද? 🤔🙄
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
බයියොන්ගෙ ආකල්ප .දැන් අනිත් උන්ගෙ ආකල්ප වෙනස් වෙලා තියෙන්නෙ.තාම අර හුචක්කො ටික ඉන්නවනෙ 😾
@nayanimadushika8925
@nayanimadushika8925 Жыл бұрын
මේ රටට යන ක්‍රම .මොනවද ඕන .තියන ජොබ් ගැන එහෙම වීඩියෝ එකක් ඕන ප්ලීස් .අපිට යන්න මොන වගේ දේවල්ද ඕන කියලා .❤
@mahissarabawantha
@mahissarabawantha Жыл бұрын
ඒ වගේ රටක ඉපදෙන්න ඒ මිනිස්සු කොව්වර පිං කරන්න ඇතිද? 🥰 ( ඒ කට අපේ රට)🥺
@sahanpraneeth3614
@sahanpraneeth3614 Жыл бұрын
නියම සිතුවිල්ල. පින් වැඩ කරනකම් බලන් ඉමු, ලබන ආත්මේ වගේ ගොඩයාවි.
@user-vx8hf4jp8z
@user-vx8hf4jp8z Жыл бұрын
තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.
@hirusenevirathna6737
@hirusenevirathna6737 Жыл бұрын
​@@sahanpraneeth3614 ow පුළුවන් tharam in krmu e rataka ipadenna
@express6468
@express6468 Жыл бұрын
අන්න දේශපාලන පොරොන්දු නම් පොරොන්දු. ඒකට අපේ උන් දෙන පොරොන්දු නමට විතරයි.
@Dasun_Kumara
@Dasun_Kumara Жыл бұрын
Super✌️අන්තර්ජාලය හරහා කරන online බිස්නස් ගැන vidiyo එකක් ගේන්නකො(ඒවා හොදද නරකද online බිස්නස් කරල දියුණු විච්ච අය ගැන එහෙම)
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Ona tharam innawa hoyala balanna
@nishantha1422
@nishantha1422 Жыл бұрын
ඇත්තටම ඕවා අහනකොට ලන්කාවෙන් යන්න හිතනවා .
@user-vx8hf4jp8z
@user-vx8hf4jp8z Жыл бұрын
තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.
@newboy285
@newboy285 Жыл бұрын
Oracle ගැන වීඩියෝ එකක්
@nuwandil9915
@nuwandil9915 Жыл бұрын
Jiwath wenna hodama ratak.adath niyamai wishma lokaya..
@hasinthadilshan6334
@hasinthadilshan6334 Жыл бұрын
අදත් මරු❤️❤️❤️❤️
@kavindagihan
@kavindagihan Жыл бұрын
A few of my friends work in Luxembourg and the tax is quite high. However they are earning enough income to travel over Europe and enjoy their life.
@rasikadhammika5531
@rasikadhammika5531 Жыл бұрын
ඔය කටහඩින්ම ඕස්ට්‍රේලියාව ගැන විඩියෝ එකක් ඉක්මනටම ඔන්නේ සහොදරයා💖💖💖
@thushiweera6696
@thushiweera6696 Жыл бұрын
I think its difficult to these things in Sri Lanka....but hope so....coz the private bus owners will start protesting etc. The biggest problem why Sri Lanka cant develop is coz all are so selfish.
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 Жыл бұрын
මාත් සතියක් හිටියා ඔහේ.හරියට අපි පොඩි කාලේ ආච්චිලා කිව්ව දිව්‍යලෝකේ මම් දැක්කේ එහෙන්😹😹❤️
@sahanpraneeth3614
@sahanpraneeth3614 Жыл бұрын
මාර්ග තදබදයට කාලීන විසදුමක්. පසු කාලෙක සහනදායී අයකිරීම් ක්‍රමයකට ඒ රජය නොගියොත් අවුරුදු 25 කින් පස්සේ වගේ ඔවුන්ට සත්‍ය අවබෝධ වේවි. සියලුම දේට අගයක්, මිලක් නියමව පවතින ලෝකයක යමක් නොමිලේ ලබාදීම කොයිතරම් ප්‍රායෝගික කියලා අදට ඔවුන්ට නොතේරෙන්නේ ඒ අද්දැකීම නොමැති නිසා. අද කොච්චර ශක්තිමත් ආර්ථිකයක් තිබුණත් සක්කරයාගේ පුතා වෛමටවත් හැමදාම සල්ලි අච්චු ගහන්න බැහැ මුදලේ අගය අවප්‍රමාණය වෙන්නේ නැති විදියට.
@werscom792
@werscom792 Жыл бұрын
😂 ඔබ luxembourg ගැන දන්නෙ නෑ ඒකයි , ලංකාව වගේ නෙමෙයි හැම රටක්ම
@dhanushkafernando3495
@dhanushkafernando3495 Жыл бұрын
Visma lokaya patta 👌👍🌹💐
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
මේ රටේ එන්නෙ ගොඩක් සල්ලි තියෙන මිනිස්සු, මේ රටේ tax ගෙවන විදිහ ඇහුවොත් එපා වේව. මම ඉන්නෙ ජමනියෙ මෙහේ අපේ ගෙදර වැඩ කරන එක්කෙනා එන්නෙත් car එකෙන් 😂
@rwknniroshani6240
@rwknniroshani6240 Жыл бұрын
Mama 1 Adath niyamai!
@chathurasandipa2198
@chathurasandipa2198 Жыл бұрын
පල මම ඉස්සල්ලම
@gumuth3209
@gumuth3209 Жыл бұрын
Balanna ee ratee aya kochara minisunta adareda kiyala. Car wala ganan wadi karann natuwa prashne wisadapu ekata godak pin
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
Thank you 🙏
@fazhanfaizer5279
@fazhanfaizer5279 Жыл бұрын
Lockeed Martin,Oracle,SAP companies gana one
@animals9083
@animals9083 Жыл бұрын
selena gomez genath video ekak dannako ❤
@Niroshan369
@Niroshan369 Жыл бұрын
Great 🤙💪👌
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
මේ කටහඩවලුත් සෙට්.අරයම ඉන්න ඕනෙත් නෑ 😼😆
@GamingBNL0.1
@GamingBNL0.1 14 күн бұрын
aiye oya ratada hoda koreawada job kanna
@joenjungkook4878
@joenjungkook4878 Жыл бұрын
👍👍👍
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
ලංකාවේ හවුල් ආණ්ඩු ආවොත් ඉවරයි දැනටත් පෙනවනේ.😪👍🏻
@chaminda23
@chaminda23 Жыл бұрын
ape rate NPP balaya gaththoth nam balaoroththu tiyanna puluwan.. nethnam aurudu 100k giyath lankawe ohoma wenne nehe
@LokaPuduma
@LokaPuduma Жыл бұрын
රටේ බංකොලොත්බාවය සදහා සම්පූර්නයෙන්ම දේශපාලකයා වගකිව යුතුයි කියන්න මම කැමති නෑ.ඒ සදහා රටේ ව්‍යාපාරිකයන්, උගතුන් සියල්ලම වගකිව යුතුයි. Apple වැනි සමාගම් ලංකාවේ බිහි වී තිබුනානම් අපට මෙසේ සිදු නොවෙන්න තිබ්බ.මම නම් හිතන්නෙ මේකට දේශපාලකයට වඩා ලන්කාවෙ ඉන්න සාමානය ජනයා වන අප වග කිව යුතුයි.
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
ඒ කෝච්චි වල ලස්සන
@ridmadinushan7887
@ridmadinushan7887 Жыл бұрын
අපේ අක්කත් ඉන්නෙ ලක්සැම්බර්ග් වල 😇❤️‍🔥
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
අක්කා විවාහකද ...? බුදුසරණයි ....!
@ridmadinushan7887
@ridmadinushan7887 Жыл бұрын
@@madutharanga7654 ow 😁❤️‍🔥
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
@@ridmadinushan7887 සිංහල පිරිමි යෙක් එක්කද ....? එහේ එක්කෙනෙක් එක්කද ....? පොඩි සමීක්ෂණයකට .... තරහා නැතිව ඇත්තම කියහාන් කෝ .... බුදුසරණයි ....!
@thizh__
@thizh__ Жыл бұрын
Job vacancy ndda bn ehe normal qualification thiyna kenekta ynna
@wishmarusariya-8814
@wishmarusariya-8814 Жыл бұрын
👍👍👍😍😍❤️
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 Жыл бұрын
මේවා දකින්න නැත්තම් තාම හිතන්නේ "පිංකෙත් හෙළ රන් දෙරණේ යලි උපදින්නට.... හේතු වාසනා වේවා..." කියලා.
@nipunidilakshika3405
@nipunidilakshika3405 Жыл бұрын
🙏🙏🤗
@mineithishanadithya5799
@mineithishanadithya5799 Жыл бұрын
1st 👿💖
@sampathcanrarathna3388
@sampathcanrarathna3388 Жыл бұрын
liechtenstein wala thamai eka pudgala adhayama wedima rata
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😍👍🏿
@hirusenevirathna6737
@hirusenevirathna6737 Жыл бұрын
මේ වගේ රටවල ඉපදෙන මිනිස්සු අපිට වඩා පින් කරල තියෙනව නේද 🥲
@sandeevbandara4401
@sandeevbandara4401 Жыл бұрын
ලක්සම්බර්ග් ගැන 2021 දිත් වීඩියෝ එකක් කරා
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Danawathma arthikaya himi ratawal Monaco 🇲🇨 Luxembourg 🇱🇺 Visa ganna patta amarui
@vasanthselvan6370
@vasanthselvan6370 5 ай бұрын
Plz mata ansar ekk denna.
@wasanthaekanayaka3162
@wasanthaekanayaka3162 Жыл бұрын
අපේ දේශපාලනය කරන උන් සංසාරේ කවදාවත් මුනනොගැසේවා
@ReviewRccar
@ReviewRccar Жыл бұрын
Godak adreyi me video eka genvt
@Djmusiclkofficial
@Djmusiclkofficial Жыл бұрын
😍
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Lankawe nomile yanna dunnoth maruwata thiyei. ape minissu parampara pitinma rdhi pottani bendagena eyi rata watema wandanawe yanna. Lankawe minissu PATTA HORU saha boru KAIWARU KARAYO bro.... un innakalla mewa summa ape ratata.
@ampitiyaradagaspana6261
@ampitiyaradagaspana6261 Жыл бұрын
It's my dream country❤️❤️❤️
@user-eq4ie3ix1b
@user-eq4ie3ix1b Жыл бұрын
Hay🥲
@ampitiyaradagaspana6261
@ampitiyaradagaspana6261 Жыл бұрын
@@user-eq4ie3ix1b hii🤭
@user-vx8hf4jp8z
@user-vx8hf4jp8z Жыл бұрын
තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.
@sldiomendtv5840
@sldiomendtv5840 Жыл бұрын
horu innkm apita heena meewa
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
මන් නම් යනවා රට.මේ නාකි මළපෙරේතයෝ අපිට ඉන්න දෙන් නැ..උන් තොරොන්චි වෙලා යන්නෙත් නෑ. හොරු නැති රටක් වෙච්ච කාලෙක ආයෙ එනආ
@gumuth3209
@gumuth3209 Жыл бұрын
Respect luxsonburge😘
@ysmart9714
@ysmart9714 Жыл бұрын
Asama ratak
@user-vx8hf4jp8z
@user-vx8hf4jp8z Жыл бұрын
තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.
@lokuge360anuradha2
@lokuge360anuradha2 Жыл бұрын
Ane math yanava දවසක 😍
@user-vx8hf4jp8z
@user-vx8hf4jp8z Жыл бұрын
තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.
@ishanlahiru3049
@ishanlahiru3049 Жыл бұрын
Mehe lankawe ayath innv
@rathanasirikelaniye2474
@rathanasirikelaniye2474 Жыл бұрын
Me labba hadala wedak nehe .
@SLBusBoy5545
@SLBusBoy5545 Жыл бұрын
Eke witharane ehema karanne😀
@kumarapgamage5259
@kumarapgamage5259 Жыл бұрын
මනුස්සයන් ඉන්න රටවල් එහෙමයි මෙ රටවල ඉන්නේ සත්තුනෙ
@user-vx8hf4jp8z
@user-vx8hf4jp8z Жыл бұрын
තමන්ගෙ රටට ගරහල සුද්දන්ගෙ රටවල්වලට බටර් ගාන මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ තමා.
@kumarapgamage5259
@kumarapgamage5259 Жыл бұрын
@@user-vx8hf4jp8z සුද්දෙක් ආවට ටොෆි කොලයක් වත් පාරෙ දාන්නේ නෑ.අපෙ උන් ඉස්කොලේ යන ලමයි අයිස් පැකට් එකෙ ඉදලා මහ උන් ඛොන අරක්කු බෝතල් ඛියර් ටින් දක්වා හැම දෙයක්ම හැමතැනම දානව.මව්ඛිම කියන්නේ අම්මා කියන එක නෙද ඒ අම්මා මෙ රට රටෙ පරිසරය නෙද එතකොට තමන්ගේ අම්මා ව දූෂණය කරන දරුවන් හොදයි ද
@user-vx8hf4jp8z
@user-vx8hf4jp8z Жыл бұрын
@@kumarapgamage5259 හැමෝම එහෙම නෑනෙ. සම-හරක් තමයි ඔය වැඩේ කරන්නෙ. අනික අපිට වඩා අන්ත විදියට හැසිරෙන අපිරිසිදු මිනිස්සු ඉන්න රටක් තමයි ඉන්දියාව කියන්නෙ. ඒත් ඉන්දියාවෙ ඉන්න මිනිස්සු කවදාවත් තමුන්ගෙ රටට ගරහන්නෙ නෑ. අද ඉන්දියාව න්‍යෂ්ටික අවි තියෙන ලෝක බලවතෙක් වෙලා ඉවරයි. ඒ නිසා අපේ අයගෙ බටහිර රටවල්වලට දුවන්න හදන වහල් මානසිකත්වය නැති කරල දාන්නම ඕනි.
@kumarapgamage5259
@kumarapgamage5259 Жыл бұрын
@@user-vx8hf4jp8z ඉතින් ඉන්දියාව බෞද්ධ රටක් නෙවෙයි නේ.ඛුදුන් වහන්සේ පරිසරය සොබාදහම තුළ ජීවත් උන ශාස්තෘන් වහන්සේ කෙනෙක් නෙ.ඉතින් උන් වහන්සේගේ ධර්මය අදහන මිනිසුන් ඒ වගේම වෙන්න ඕන නෙ
@kumarapgamage5259
@kumarapgamage5259 Жыл бұрын
තමන්ගේ අඩුපාඩු වහගන්න ඛොරුවට රටට ආදරය කරන ඛව පෙන්වන්න රගපානව විතරයි.අපි තමයි හරි නම් ඇත්තටම රටට ආදරය කරන්නේ
@prilabox6067
@prilabox6067 Жыл бұрын
lokewate sudanthaka
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
ලක්සම්බර්ග් වගේද ලකේ පංකාව.
@sudharshanikasthuri7252
@sudharshanikasthuri7252 Жыл бұрын
මමත් කිසිම ආගමක් ආදාහන na
@madhu3565
@madhu3565 7 ай бұрын
මේ ලෝකේ පෝසත් රටවල් තුන අතර තියෙන රටක්නේ
@anjanasenarath6545
@anjanasenarath6545 4 күн бұрын
මම හිතන්නේ ධනවත් ම රට ලක්සම්බර්ග්
@naliniwanasooriya1730
@naliniwanasooriya1730 Жыл бұрын
wishma lokayaට ආස අය මේ පැත්තට
@kumarasinghaweragama1643
@kumarasinghaweragama1643 Жыл бұрын
Lankaweda oya Keyan Ratawalatawada Deunu Karanna Puluwan
@asithmadusankamadurawala1388
@asithmadusankamadurawala1388 Жыл бұрын
රටේ සෙනග හැදිල ඉනන ඔන මොනදෙ මරන්නත්
@anthonynana9375
@anthonynana9375 Жыл бұрын
No need to talk Luxembourg, our neber country Malaysia government given their people free bus service in every. City . Perpel color bus service free.
@geethakumudinie7935
@geethakumudinie7935 2 ай бұрын
මේක මහ බලු රටක්
@gumuth3209
@gumuth3209 Жыл бұрын
Ape un wagee namm car wala ganan wadi karanawa😂
@iroshlakmal6074
@iroshlakmal6074 Жыл бұрын
රන් කඳක් උඩ ඉඳ ෙගන අපිට හිඟාකන්න සැලැස්සුෙව ෙද්ශපාලක ෙයා
@milroynishantha6458
@milroynishantha6458 Жыл бұрын
🌻🌸🌷💜🖤💛🧡❤💙
@gayanperera3185
@gayanperera3185 Жыл бұрын
මෙන්න නියම බෞද්ධ නායකයෝ ඉන්න බෞද්ධ රටවල්. මම වැරදිනම් comment කරන්න 👍
@hirusenevirathna6737
@hirusenevirathna6737 Жыл бұрын
Ek buddagme raktak d
@gayanperera3185
@gayanperera3185 Жыл бұрын
@@hirusenevirathna6737 නෑ. But buddhist teaching වල හරය භාවිතා කරන්නේ මේ වගේ රටවල්. අපේ රටවල වෙන්නේ Buddhist චාරිත්‍ර බදාගෙන ඉන්න එක විතරයි
@SLlion2005
@SLlion2005 Жыл бұрын
අපේ පාලකයන්ට කණට දෙකක් ගහලා මෙවා පෙන්නන්න ඕනෙ. 😂
@gumuth3209
@gumuth3209 Жыл бұрын
Sri lankawa watila kiyalamai hama video ekakma patan ganne😂
@sepalajayasekara363
@sepalajayasekara363 Жыл бұрын
අපේ රටේත් නොමිලේ පුවාහන පහසුකම් දෙනවා,ආණ්ඩුවේ රැස්වීම්වලට යන තකතිරුවන්ට???????
@w.sithummihiranga9226
@w.sithummihiranga9226 Жыл бұрын
ලංකාවේ පොදු ප්‍රවාහන සේවා නිකන් දෙනකන් බලන් ඉන්න මම 🥲
@kasunmethbandara7576
@kasunmethbandara7576 Жыл бұрын
පුළුවන් විදියට තමයි ගෝටාභය මහත්තය දුන්නේ කුහක වෙන්න එපා 😍
@wizkalifa4014
@wizkalifa4014 Жыл бұрын
එක ආත්මෙකවත් ආය ලන්කාවෙ ඉපදෙන්නෙපා 😶
@samithar8852
@samithar8852 Жыл бұрын
ඒකට අපෙ උන්දලාගෙ මැතිවරණ පොරොන්දු 😅
@Bhash2023
@Bhash2023 Жыл бұрын
☭ඒ රටෙත් ජෙප්පො ඉන්නවා නේ❤😁
@chathu51
@chathu51 Жыл бұрын
🤍💫
@busithakavinda7894
@busithakavinda7894 Жыл бұрын
Ape rate minissu hora naki mayinawa Gedara ewuntawath wadaa wiswasu karapu eke prathipalaya ada labee atha🤬🤬🤬😓😓 Kotipathi palakayo,Higana ratak Mayina uge pawula nam sanwardanaya Kara supiriyata🤬🤬 Rest in hell naaki mayina🤬🤬
@chathurasandipa2198
@chathurasandipa2198 Жыл бұрын
රනිල්ගෙ හීනයක්ද මේ?
@Livingnz-
@Livingnz- Жыл бұрын
ඇයී එහෙම කියන්නෙ 🙄 රනිල්ගෙ සම්බන්දයක් මේකේ නැනෙ
@evopowerbomb3862
@evopowerbomb3862 Жыл бұрын
කම්කරු කියලා උගෙ ගෑවිලාවත් තියනවද? 😴
@kaween1066
@kaween1066 Жыл бұрын
ලක්සම්බර්ග් වලටත් වඩා සිය ගුනයක් වාසනාවන්ත අපේ රට මේ කාලක්න්නි හැත්ත විනාස කරල
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 8 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 184 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 199 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 18 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 8 МЛН