ගෙදර ඉදන් රු.80000ට වඩා ආදායමක් මම උපයන්නෙ මෙහෙමයි...My home business/Ape gedara

  Рет қаралды 445,753

Ape gedara

Ape gedara

10 ай бұрын

#filmora #filmoramobile

Пікірлер: 1 200
@tharangagunarathna3525
@tharangagunarathna3525 10 ай бұрын
කාටත් අාදර්ශයක් ඔයා ගෙ වීඩියෝ එක කාන්තාවක් උනොත් මේ විදිය තමයි ඉතාම හොඳ දින චර්යාව ගෙදරක සමගිය හැමදාම එක වගේ තෙරුවන් සරණයි ඔයාගෙ පවුලේ සියලු දෙනාටම ♥♥♥♥🌹🌷🌹🌷🌹🌷🌹
@apegedara9382
@apegedara9382 10 ай бұрын
තෙරුවන් සරණයි ඔයාටත්❤❤❤
@tharangagunarathna3525
@tharangagunarathna3525 10 ай бұрын
@@apegedara9382 sthuthi
@user-rl3mu5fv6q
@user-rl3mu5fv6q 10 ай бұрын
@@apegedara9382 අප්පච්චිලාට හොටෙල් තියෙනවා නම් ලේසියි ...නැත්නම් කඩෙන් කඩේට යන්න එපායැ ඕඩර්ස් හොයන්න .. Good luck dear
@user-rj4qc7pb8d
@user-rj4qc7pb8d 10 ай бұрын
Mamath asai youtube ekak karanna. Edit karanna danne ne. Phone eken video karaddi getaluwak nedda,
@apegedara9382
@apegedara9382 10 ай бұрын
@@user-rj4qc7pb8d මම edit කරන්නෙ වීඩියෝ කරන්නෙ ඔක්කොම phone eken තමයි..phone එකෙන් චැනල් කරන අය ඕන තරම් ඉන්නවා..try karala balanna dear...❤️❤️
@nilukasandamali888
@nilukasandamali888 10 ай бұрын
අද අහම්බෙන් දැකපු වීඩියෝ එකක්. ඇත්තටම ඔයා දිරිය කාන්තාවක් අක්කේ❤❤❤ තෙරුවන් සරණයි
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි නංගියා..❤❤❤
@nilminikumari5736
@nilminikumari5736 10 ай бұрын
හැමදාම ඔබේ ආදායම් මාරග දියුණු වේවා! ඇස් වහ කටවහ දුරු වේවා ඔබ දිරිය මවක් ❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ඔයාට ❤❤❤
@preethishirani9664
@preethishirani9664 9 ай бұрын
Mama avurudu 58ක amma kenek.ane mata monava hari karanna maga kiya denna puthe.hadanna dannawa vunata aleviya kara ganna hati tjerenne na.
@apegedara9382
@apegedara9382 8 ай бұрын
@@preethishirani9664 අම්මා ඔයාට ලගම ටවුන් එකක් තියනවද
@apegedara9382
@apegedara9382 8 ай бұрын
@@preethishirani9664 තියනවා නම් ඒ ටවුන් එකේ කඩයක් දෙකක් කතා කර ගන්න..නැත්නම් ඉස්කෝලෙක කැන්ටින් එකක් කතා කර ගන්න කෑම ටිකක් දා ගන්න...
@Sujitha1979-gn1zd
@Sujitha1979-gn1zd 6 ай бұрын
Anea marathon asai oya wagea adayamak hadaganda
@samanpriyani7876
@samanpriyani7876 10 ай бұрын
ඔයගෙන් යමක් ඉගෙන ගත්තා. ඔයාගේ ආදායම් මාර්ග තව තවත් දියුණු වේවා කියා පතනවා.🙏💕
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මගෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඒක තමයි මම ලබපු ලොකුම සතුට...ස්තූතියි ❤️❤️😇😇
@ziyadx4786
@ziyadx4786 9 ай бұрын
මමත් නිකමට බැලුවේ දැන් ඉන්න තොරොම්බල් නොනලාට වැඩිය වටිනා සහොදරියක් ජිවිතය සාර්ථකව කරගැනීමට ශක්තිය දහිරිය ලැබේවා ජෙසු පිහිටයි පරිස්සමෙන් 🙏💞🙏
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@ashokakumara1918
@ashokakumara1918 7 ай бұрын
ow ඒක හරි
@dhammikakannangara2475
@dhammikakannangara2475 6 ай бұрын
ඇත්තටම ඔයා දක්ෂ, හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. කෙනෙක් තමන්ගේ ආදායම් මාර්ගය තව කෙනෙකුට කියල දෙන්නේ ඉතාමත්ම කලාතුරකින්, මොකද පස්සෙ ඒක තමන්ට බාධාවක් වෙයි කියලා භයට.නමුත් ඔයා දෙපාරක් නොහිතා හරියටම අත්දැකීම් බෙදල දෙනවා.ඔයාගේ මේ වැඩපිළිවෙළ කවදාහරි ඔයාගේ දුවල දෙන්නටත් අම්මගේ ආදර්ශයෙන් යහපත් සාර්ථක ජීවිතයකට මගපාදාවී .ඔයාගේ මහත්තයා හරි වාසනාවන්තයි ඔයාවගේ ඵලදායී කාන්තාවක් ලැබුන එක. ඔයා කවදා හරි ලොකු ව්‍යාපාරික කාන්තාවක් වෙයි .එහෙම වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ජලයෙන් ජයම වේවා
@user-lf3ih9mw8q
@user-lf3ih9mw8q 6 ай бұрын
Sook ane😅😅😅
@user-lf3ih9mw8q
@user-lf3ih9mw8q 6 ай бұрын
13:03
@vishanishanika9949
@vishanishanika9949 9 ай бұрын
දිරිය කාන්තාවක් අක්කෙ ඔයා නම්. ඔයත් එක්ක හැරෙන්නවත් බෑ මට නම් . දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වේවා !❤❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️😇
@ilangamudaligejacintha8533
@ilangamudaligejacintha8533 8 ай бұрын
ඇත්තටම හරි වැදගත් වීඩියෝ එකක් මම ත් හරි කැමතියි ඔයාල වගේ අයට ගෙදරට වෙලා නිකරුණේ කාලය කා දමන ගෑනු අය හා පිරිමි මට පේන්න බෑ හරිම හොදයි ඔයාට සුබ පතනවා ඉදිරිය සාර්ථක වෙන්න කියල 🫠😘💐
@leelaperera1700
@leelaperera1700 10 ай бұрын
ඔබේ කැපවීම සහ උනන්දුවට ආශීර්වාද කරන අතරම නිර්ලෝබීව ඔබගේ අත්දැකීම් බෙදා හදා ගැනීම ගැන ඔබට ස්තූතියි. තෙරුවන් සරණයි.
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ඔයාටත්...තෙරුවන් සරණයි🙏🙏🙏
@chandrakanthi6921
@chandrakanthi6921 10 ай бұрын
ඝ්තුතියි😊😅😮😊😅
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 6 ай бұрын
ඔයාට තාත්තාගෙ කඩේට දාන්න පුලුවන් ,මට කඩ අල්ල ගන්න තමයි අමාරු 😢
@AaAa-jm4jo
@AaAa-jm4jo 5 ай бұрын
මාත් ආසයි ස්වයං රැකියාවක් කරන්න ඔයාගෙ වීඩියෝ බලනකොට මට එහෙම අදහාසක් ආවා ඔයාට ගොඩක් පින් නංගී ❤❤❤❤❤
@wathsalanilmini7235
@wathsalanilmini7235 9 ай бұрын
මමත් online small bisness එකක් කරනවා අක්කෙ. ඔයාගෙ මේ වීඩියෝ එක දැකලා මාව ගොඩක් මෝටිවේට් උනා බිස්නස් එක තව උනන්දුවෙන් කරලා දියුනු කර ගන්න. ඔයාට ගොඩාක් පින් අක්කෙ. ඔයාගෙ මේ ව්‍යාපාර සියල්ලම දියුණුවෙන් දියුණුවටම පත් වේවා... ❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
😇😍😘😘😘❤️❤️❤️
@cookingsecretsl2054
@cookingsecretsl2054 10 ай бұрын
හරිම වටිනා vedeo එකක් ❤ ඔයා හරිම උත්සහාවන්ත කෙනෙක් ❤අපේ රටෙි හැම කාන්තාවකටම ඔයා අාදර්ශයක් වෙවි.
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤❤😍😍
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 10 ай бұрын
ඔබ ආදර්ශමත් කාන්තාවක් !! තව තවත් දියුණු වේවා කියා පතනවා❤❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤❤❤
@dsjayawardhane3498
@dsjayawardhane3498 8 ай бұрын
හරිම අගෙයි පුතේ..රස්සාවක් නෑ..සල්ලි නෑ.. වෙලාවක් නෑ..කියන අපේ හුඟක් අයට මේවා ආදර්ශයක්..තව ශක්තිය ධෛර්යය ලැබේවා.!❤❤
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි 😘❤️❤️❤️😇
@abcfernando86
@abcfernando86 10 ай бұрын
අහම්බෙන් අද තමයි නංගි ඔයාගේ video එක දැක්කේ.... ඇත්තටම ඔයා අපේ කාන්තාවන්ට ආදර්ශයක් 👍👍👍
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි අක්කේ..❤❤❤
@niranjalaabayasundara2706
@niranjalaabayasundara2706 9 ай бұрын
ඇත්තටම ඔයා අදහන්න වටිනා ගෘහනියක්.. හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජයම වෙන්න ඕන තවත්..
@niranjalaabayasundara2706
@niranjalaabayasundara2706 9 ай бұрын
Thank you very much for your kindness 🙏
@ShenuSayu
@ShenuSayu 5 ай бұрын
Katun
@milananoj96
@milananoj96 10 ай бұрын
Me video eka man ada ahamben dakke akke.aththatama godak watinawa oya dunna business idea tika.oyage wadakatayuthu sarthaka wenna kiyala man subapathanawa akki ❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි නංගි..❤️❤️
@saraperera1057
@saraperera1057 9 ай бұрын
හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එකක් හිතට ලොකු උද්‍යෝගයක් දැනුන හදවතින්ම සුබ පතනව ඔයාගෙ ධෛර්යමත් ගමනට ජය තෙරුවණ් සරණයි 🙏❤️🌸
@apegedara9382
@apegedara9382 9 ай бұрын
තෙරුවන් සරණයි 😍❤❤❤
@manojrathnapala3081
@manojrathnapala3081 9 ай бұрын
ගොඩාක් සතුටුයි ඔයා ගැන අක්කා ඔයාගෙ උත්සාහයෙන් යන ගමනක් තව තවත් ඔයාගෙ කටයුතු සාර්ථක වේවා
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි නංගි ❤❤❤
@chandrakumari1178
@chandrakumari1178 10 ай бұрын
ගොඩක් ස්තුතියි යාලුවා ඔයාට මෙවා අපට කියා දුන්නට අනිත් ඒවත් කියලා දෙන්න සාර්තක වෙන්න ඔනි
@apegedara9382
@apegedara9382 10 ай бұрын
අනිවාර්යයෙන් කියලා දෙන්නම්..ස්තූතියි 😊❤❤❤
@kaindika7349
@kaindika7349 9 ай бұрын
ගොඩක් ලස්සනයි පැහැදිලි කට හඬක්.හැමදේ හොදින් කියා දෙනවා.. ජිවිත මග ලස්සන වෙන්නම කියා පතනවා.අද තමා ඔයාගේ විඩියෝ එකක් දැක්ක මුල්ම දවස..මම හැමෝගේම විඩියෝස් බලන කෙනෙක් නෙවී .ගොඩක් සතුටුයි .ඔබ තුමියට මගෙත් සුබ පැතුම් .සම්මා සම්බුදු සරණයි ! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@apegedara9382
@apegedara9382 9 ай бұрын
සම්මා සම්බුදු සරණයි 🙏😍❤️❤️❤️❤️
@yfufuffuvucu
@yfufuffuvucu 8 ай бұрын
හැමෝටම ආදර්ශමත් කාන්තාවක්..දිරිය මාතාවක්...අහම්බෙන් දකින්න ලැබුනු වීඩියෝවක්..ඔබට ජයෙන් ජය..තෙරුවන් සරණයි
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි ❤️❤️❤️😘😘
@amarajayathilaka2050
@amarajayathilaka2050 8 ай бұрын
ඔබෙි ආදායම් මාර්ග වැඩි දියුණු වෙිවා .ආදර්ශ මත් දියණියක්.ඔබවැනිිදියණියන් රටටම ලොකු ආඩම්බරයක් .
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@UddikaGeethani
@UddikaGeethani 10 ай бұрын
කාන්තාවක් විදිහට මම ඔයාව අගය කරනවා.තව තවත් දියුණු වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 10 ай бұрын
Math ane eyawa age karanawa
@rsworld8831
@rsworld8831 8 ай бұрын
අහම්බෙන් වගෙ ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ හරිම ලස්සන්‍යි ඒ වගේම ආදර්ශමත් කාන්තාවක් ඔයා බුදු සරන්‍යි
@mudithasubashini3172
@mudithasubashini3172 9 ай бұрын
හරිම ලස්සනයි ඔයගේ වැඩ ආසාවෙන් බලන් හිටියේ ආසයි අපටත් එහෙම කරන්න.ඔයාට තව තව ශක්තිය ලැබේවා මෙවැනි දේ කරගන්න බුදු සරණයි
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤❤❤
@anjalikafernando633
@anjalikafernando633 9 ай бұрын
හරිම සන්තෝසයි. ඔබ වැනි . කෙනෙක් ගැන . සහ ඔයාගේ බිස්නස් ගැන. ඒ වගේම අපිත් ඒක අදාල කර ගන්නම්. වගේම ඔයාට සුබ පතනවා බිස්නස් එක තවත් ඉදිරියට ගෙනයන්න.
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤❤❤😇
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw 10 ай бұрын
Harima වටිනා කාන්තාවක් වගේම අගය කල යුතුම කෙනෙක් ඔබ.ස්තූතියි හදවතින්ම
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤
@sasindudhananjana3510
@sasindudhananjana3510 9 ай бұрын
වාසනාවන්ත බිරිඳක් අක්කේ ඔයා. ජයෙන් ජයම වෙන්න ඕන. ❤ හැම කොල්ලෙක්ට ම ලැබෙන්න ඕන මේ වගේ කෙනෙක් 🎉🎉🎉🎉
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ආදරණීය comment එකට ❤❤❤😇😇
@MihiraniThakshila-zk5gt
@MihiraniThakshila-zk5gt 3 ай бұрын
බලන් ඉන්න ආස හිතෙනවා අප්පා.අද දවසට ඔයාගේ වීඩියෝ 5ක් බැලුවා.බබත් එක්ක ගොඩක් වැඩ තියන අම්මෙක් මාත්.ඒ උනාට මේ වීඩියෝ බලන්න ආස හිතෙනවා අප්පා❤
@ishujayas6376
@ishujayas6376 9 ай бұрын
අහම්බෙන් හම්බවුණු වීඩියෝ එකක්.. හරිම ආඩම්බරයි, සතුටුයි ඔයා ගැන. Subscribe කරා ඔයා වෙනුවෙන්ම.සුභ පැතුම් ඉදිරියටම යන්න.. 💐💐💐
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😘😍❤️❤️
@CookingWithKuma
@CookingWithKuma 10 ай бұрын
ඇත්තටම ඔයා හරිම දක්ෂ කෙනෙක් ඔයාව අගේ කරන්න ඕනි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤❤❤
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 10 ай бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි ඔබට .නැහැ බැහැ කියන කාන්තාවන් ට පිරිමි අයට ඔයා ආදරශයක් වෙවි. ඔයගෙ සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා . God bless u.බුදු සරණයි .❤❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ඔයාට..❤️❤️😇😇
@shriyaniperera7035
@shriyaniperera7035 10 ай бұрын
Ģoďak lassnai godak pin oyata 🏠♥️👏🙏
@ranjanirathnayaka1187
@ranjanirathnayaka1187 8 ай бұрын
ඔයාගෙ අාදායම් මාර්ග දියුණුවෙන් දියුණුවට පත්වේවා
@sujeewalakmali9679
@sujeewalakmali9679 5 ай бұрын
harima asa hithuna ...monawahari kranna oni kiyala hitenwa mt..oya hari daksa kenek..oya krana dewal සාර්ථක wenna oni .budusaranai
@apegedara9382
@apegedara9382 5 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@SimpleLooks
@SimpleLooks 10 ай бұрын
හරිම වටිනවා..❤ අගය කරනවා මේ වීඩියෝ එක 👍💫 එ වගේම "නිහතමානී කමත් අගය කරනවා"" 💓 "ඔයාගේ ව්‍යාපාර කටයුතු සියල්ලම සාර්ථක වේවා!!🙏♥️🇱🇰 කියලා ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි!!🙏❤️
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ඔයාට...❤❤❤
@nalinimeemanage9968
@nalinimeemanage9968 10 ай бұрын
වටිනා කාන්තා රත්නයක් ඔයා...තෙරුවන් සරණයි ඔයාට....❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤❤❤
@nelkalasanthi6195
@nelkalasanthi6195 9 ай бұрын
@TharinduSandeepa-gs6nc
@TharinduSandeepa-gs6nc 6 ай бұрын
🎉7😢🎉 up for
@user-wm3rx8sv7e
@user-wm3rx8sv7e 5 ай бұрын
අහම්බෙන් දැකපු වටින වීඩියෝ ඵකක්.ඔයාගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙිවා..බුදුසරණයි අක්කා...❤
@apegedara9382
@apegedara9382 5 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@ceylonads8693
@ceylonads8693 3 ай бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි ඔබට 🙏❤️
@apegedara9382
@apegedara9382 3 ай бұрын
❤️❤️❤️❤️
@Suwimali93
@Suwimali93 9 ай бұрын
අනේ අපි නිකම් ගෙදර ඔහේ ඉන්නව උයාගෙන කාලා...ඔයා ලස්සන උත්සාහවන්ත දිරිය කතක්...ඔයාගෙ විඩීයෝ එක අහම්බෙන් දැක්කෙ...ස්වයං රැකියාවක් කරන්න හිතන අයට හයියක්...මේ විඩීයෝ ❤️🙏
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😇😇❤️❤️❤️
@SanujaimanthaAlwis
@SanujaimanthaAlwis 8 ай бұрын
@amasuraveera2218
@amasuraveera2218 9 ай бұрын
හරිම ආඩම්බරයි හරිම ශක්තියක් එනවා හිතට ඒ වගෙම උත්සාහයක් ස්තූතියි ලෝබ නැතිව තමන් දන්න දේ තවත් අය සමඟ බෙදාගන්න එකට ජේසු පිහිටයි 🙏❤️
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️😇
@sl__super8602
@sl__super8602 7 ай бұрын
Murukku hadanna puluwanda daralipen thank you miss
@SagarikaHettiarachchi-xn3js
@SagarikaHettiarachchi-xn3js 7 ай бұрын
Thank you!!oya diriyakanthawak , brite. Future
@LakmaliChan
@LakmaliChan 9 ай бұрын
Ahamben thamai mata oyage videos set une. Ane dannam hoya hoya balanawa. E tharamata oyage video lassanai. Kanthawak widihata adarshamath. Matath adayam marga 2k thiyenawa. Ekak thamai mage pela thawana. Anika mama waththe hadena gaswala pol ehema wikunanawa. Oyata budu saranai. Diyunuwen diyunuwatama path wenna one....
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ආදරෙයි...හැමදාම ඔයත් කරන කියන හැම දේම සාර්ථක වෙන්න ඕනෙ...මමත් වත්තෙ පොල් වලින් ආදායමක් ගන්නවා..හැබැයි මම කරන්නෙ පොල් වේලලා කොප්පරා විකුණන්නෙ එතකොට පොල් විකුණලා ගන්න මුදලට වඩා වැඩි මුදලක් ගන්න පුලුවන්..හැබැයි මේ දවස් වල නම් වැස්ස නිසා කොප්පරා වේලන්න අමාරුයි...
@chamilapathirana2032
@chamilapathirana2032 10 ай бұрын
හරිම අර්ථවත් ඔයාගේ විඩියෝ එක.ඔයාට ජයෙන් ජය පතනවා !
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤❤❤
@lalanipriyangika7643
@lalanipriyangika7643 10 ай бұрын
ගොඩක් හොද දෙයක් කියලා දුන්නේ නංගි ස්තුතිය ඔයාට
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️
@sameeratd792
@sameeratd792 10 ай бұрын
හරිම සතුටුයි නංගි ඔයාගේ උත්සහය ගැන බුදු සරණයි
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤❤❤
@gayaniranasinghe6345
@gayaniranasinghe6345 10 ай бұрын
ඔයා හොද කෙනෙක් තව තවත් ඔයාගේ ආදායම් මාර්ග දියුණු වෙන්න ඕනි
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි 😍❤❤
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 9 ай бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්තා. බොහොම ස්තුතියි 🙏❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 10 ай бұрын
අදයි ඔයාගෙ Videos බැලුවේ.ඔයානම් Super mom කෙනෙක්.සුභ පතනවා තව තවත් සාර්ථක වෙන්ට කියලා.බුදුසරණයි ❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි 😇❤❤❤
@shriyaniperera7035
@shriyaniperera7035 10 ай бұрын
Gods bless you great job's thanks again beautiful 🏠👸♥️👏🙏👨‍👩‍👧‍👦👭
@gihanilasanthika7562
@gihanilasanthika7562 9 ай бұрын
ඇත්තටම හරි පිලිවෙලට වැඩ ටික කරනවා ඒවගේම පිරිසිදුයි නියමයි ඔබ ඉන්නේ කොහෙද තුනුරුවන්ගෙ පිහිටයි ඔබට පත්තිනි අම්මාගෙ පිහිටයි 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි..මම කුරුණෑගල ඉන්නෙ...😇
@ayeshakoshila6932
@ayeshakoshila6932 9 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්... ❤❤ ගොඩක් ස්තූතියි.... කුකුල් පාලනය ගැනත් වීඩියෝ එකක් දාන්න අක්කි..❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
අනිවාර්යයෙන් 😇😇
@mudusubhashikaavindya1007
@mudusubhashikaavindya1007 10 ай бұрын
නියම දිරිය කාන්තාවක් ඔබ.මේ විඩියො එක බැලුවම හරිම සතුටක් දැනුනා.ඔබට සැමදා ජයෙන් ජයම වේවා .බුදුසරණයි
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ඔයාට..😇❤️❤️❤️
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 10 ай бұрын
ඔයා නියමයි.. අපිට නම් හැරෙන්න වත් බෑ ඔයා එක්ක 😊😊
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤❤❤
@lekhaathukorala225
@lekhaathukorala225 9 ай бұрын
හරිම වටින video එකක්. Thank you ඔයාට ❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@priyanikumudika688
@priyanikumudika688 9 ай бұрын
ගොඩක් වටිනා අදහස්.ජීවිතේ දිනන්න ශක්තිය ලැබේවා
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 9 ай бұрын
අක්කේ...මතකද මාව...මුරුක්කු ගැන මම අක්කගෙන් විස්තර ඇහුවා මතකයිද..මම ඒ වැඩේ පටන් ගත්තා අක්කෙ...අද උදෙත් කඩේකට මුරුක්කු දාලා ආවේ...ඔයා මුරුක්කු හදන වීඩියෝ එක බලලා මම බයිට පැත්තත් පොඩ්ඩ්ක් බැලුවා..මුරුක්කු ත් එක්කම මම පොඩි පොඩි බයිට් පැකට් එහෙමත් දැන් දානවා...ඔයාට ගොඩක් පින් රත්තරන් අක්කේ...මම තැනකට එනවාමයි...කවමදාවත් මම ඔයාව අමතක කරන්නේ නෑ..💜💜💜❤️
@apegedara9382
@apegedara9382 9 ай бұрын
මට ගොඩක් සතුටුයි නංගී...ඇත්තටම සතුටුයි කියන්න වචන නෑ...මම නිසා කවුරු හරි දිනනවා නම් මට මම දිනුවටත් වඩා සතුටුයි...ඔයා අනිවාර්යයෙන් තැනකට එනවාමයි...ඔයා පලවෙනි අඩිය තියලා ඉවරයි දැන්...💪💪💪😘😘😘😘😘😘
@user-ju3on6pr3m
@user-ju3on6pr3m Ай бұрын
අහන්නකො මම ඔයාව දැක්කා.😮ෆෝන් එකේ මැසේජ් එක..මම මුරුක්කුව හදන්ඩ අරන් දවස් දෙකක් විතර වෙනවා.ඒ වගේ මැද පෙඟිලා වගේ.උදව් කරන්න කෝ.ඒ ටික හදාගන්න හරි ක්‍රමයක් කියන්නකෝ.අපරාදේ නිකරුණේ නාස්ති වෙනවා.පිටි අනලා..
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 Ай бұрын
@@user-ju3on6pr3m oya athin gindara wadi wenawa athi...oya gas ekeda dara lipeda badinne...gindara wadi unama thamai wate kara wenne .ethakota apita hithenne badila athi kiyaka eth mada amui... aduth nathi wadith nathi gindare hodata badinna... samahara welawata piti misrane diyaru wadi unamai ohoma wenawa mama hithanne...
@dikwelladias
@dikwelladias 10 ай бұрын
කාන්තාවක් Seat 1ක් වත් තවත් කාන්තාවකට නොදෙන කාලෙ ඔයා බොහොම හොද කෙනෙක්...ඔබට ජය.!!!!
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ඔයාට...තෙරුවන් සරණයි ❤❤❤
@inokasanjeewani8701
@inokasanjeewani8701 10 ай бұрын
​@@apegedara9382🥲🌼🥲🌻🌻🌻🌼🌻🥲🌻😎
@user-ey3li7bu6w
@user-ey3li7bu6w 10 ай бұрын
අනිවාර්යයෙන්ම.... බුදුසරණයි.... විශ්ව මාතාවගෙ අශිර්වාදය ලැබේවා ඔයාට...
@AsankaLakmal-pc3mx
@AsankaLakmal-pc3mx 9 ай бұрын
ඔයාට සුභ පතනවා තවත් හොදින් වඩ කරන්න 💖💖💖
@chantimajeewani5861
@chantimajeewani5861 9 ай бұрын
Oyage dewani vlog eka dekkata passe mekath beluwa. Anith ewath balannam.oya mawa motivate kara.thanks
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😍❤❤❤
@neilsiriwardena76
@neilsiriwardena76 8 ай бұрын
හිතට කම්මැලිමමක් එන හැම වෙලාවෙ ම ඔයාගේ මේ video එක බලනවා...ඒක motivation එකක් මට ❤❤❤
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ඔයාගෙ ඒ වචන ටික මට motivation එකක්...ස්තූතියි 😇❤️❤️❤️
@ishm.wellahenage9629
@ishm.wellahenage9629 9 ай бұрын
වීඩියො එකේ කිසිම අඩුපාඩුවක් නැහැ.මම හරිම ආසයි ඔයා වගෙ ශක්තිමත් ,මැසිවිලි නැති,කාන්තාවන්ට....සුබ පැතුම් අලුත් බිස්නස් එකටත්.දැනට කරගෙන යන හැම වැඩකටමත්. ..
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😇❤️❤️❤️
@user-xp9jb8kj8m
@user-xp9jb8kj8m 9 ай бұрын
ඔබට තවතවත් මෙවැනි කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්ය නොඅඩුවම ලැබේවා !!!තෙරුවන් සරණයි යහපතක්ම වේවා !!!🏵️🌺🌹🌺🏵️🌸❤️❤️❤️❤️❤️
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි..තෙරුවන් සරණයි ❤️🙏🙏
@nilanthaniroshana3229
@nilanthaniroshana3229 9 ай бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ..ගොඩාක් උත්සාහ වන්ත කෙනෙක් ඔයා සහෝදරී .
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤❤❤
@arunafonseka5881
@arunafonseka5881 8 ай бұрын
ආදර්ශමත් කාන්තාවක් .ඔයා නම් රටටම වටිනා වස්තුවක් .ඔයාට සියලු දෙවිරැකවරන සමග අසිරිමත් අනාගතයක් පතනවා.
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි ❤️❤️❤️😇😘😘
@sweenyfernando8830
@sweenyfernando8830 10 ай бұрын
Proud of you sister ❤!
@apegedara9382
@apegedara9382 10 ай бұрын
Thanks dear ❤❤❤
@mamavata9dinnarosairo872
@mamavata9dinnarosairo872 8 ай бұрын
මාත් ගෙදරට වෙලා නිකන් කාලය කකා ඔහේ ඉන්නවා ඔයාගෙ වීඩියෝ බැලුවාම මටත් ආසාවක් ආවා මං මොනව හරි කරන්න ඕනෙ කියල.හිතට අමුතු හයියක් ආවා. මාත් කොන්ඩ කටු කොණ්ඩ බෑන්ඩ් වැඩේ පටන් ගන්න හිතන් ඉන්නෙ. ඔයාට තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ අක්කෙ ඔයාගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න.මං හදවතින්ම සුබ පතනවා අක්කෙ ඔයාගෙ සියලුම සිතම් පැතුම් ඉටු වෙන්න කියල.ඔයා සියලුම කාන්තාවන්ට ආදර්ශයක්. බුදුසරණයි.🙏🙏👸
@nandaseeligunasekera8276
@nandaseeligunasekera8276 9 ай бұрын
ඔබගේ සියලු දැහැමි ව්‍ය්‍යාපාර දිනෙන් දින දියුණු වේවා !!!💐💐💐
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@Mycrochettime
@Mycrochettime 9 ай бұрын
Hi, ada thamai issralama oyge vedios dekke.. Harima ageyi.. Kanthawak widiyatavoya harima shakthinath.. Dinen dina diyunu wewa.. 🙏
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😍❤❤❤
@TheHudama67_kitchen
@TheHudama67_kitchen 10 ай бұрын
ඇස් වහ කටවහ දුරු වේවා ඔබ දිරිය මවක් ❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤❤❤
@simplelifewiththilini9572
@simplelifewiththilini9572 10 ай бұрын
හැම කාන්තාවකටම ආදර්ශමත් උතුම් කාන්තාවක් ඔයා❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ආදරණීය ඔබටත් ❤❤
@DayaPunchihewa-om1mh
@DayaPunchihewa-om1mh 10 ай бұрын
​@@apegedara9382ච😢අවශ්යෙඅවශ්යෙෙෙහ😊අවශ්යෙෙෙෙ😂😂😂ංංසම😢🎉
@user-de7wb1fy6t
@user-de7wb1fy6t 10 ай бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ එකක්.ජයෙන් ජය ම වේවා.❤❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@jayanijayasekara1768
@jayanijayasekara1768 9 ай бұрын
Oya wage aya adui akke. Harima උත්සහවන්ත කාන්තාවක් oya. Thawa thawath diunuwen diunuwatama path wenna kiyala man prarthana karanawa. 💝
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි නංගියා..❤❤❤
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 5 ай бұрын
ඇත්තටම ඔයා ගැන හරිම ආඩම්බරයි.දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා ජය වේවා සහෝදරී❤❤❤
@apegedara9382
@apegedara9382 5 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 9 ай бұрын
නියමයි නංගිආසාවෙන් බැලුවා ..තෙරැවන් සරණයි ❤❤❤❤❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@bhagivinodani2019
@bhagivinodani2019 5 ай бұрын
ජයෙන් ජයම වෙවා! සුබ පැතුම් ඔයාට 💐💐💐💐
@kanchanawijewardena1048
@kanchanawijewardena1048 9 ай бұрын
Ada thamai mama oyage video eka dakke. Godak sathutui oya gana. Aththatama Ada kale Inna diriya kanthawangen akkenek oya. Ithin oyata wasanawantha anagathayak pathanawa. Budu saranai.🙏🙏🙏🥰🥰🥰🥰
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😍❤️❤️❤️
@shineimalsha568
@shineimalsha568 10 ай бұрын
උත්සහවන්ත දිරියකාන්තාවක් අක්කියෝ ඔයා..සියලුම කටයුතු සාර්ථක වේවා ❤❤❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි නංගි..❤❤❤
@ireshashamali4925
@ireshashamali4925 Ай бұрын
Harima neat puduma watinakamak.. Igenganna dewal godai.Saarthaka wewa ❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️
@jaansenawirathne7845
@jaansenawirathne7845 9 ай бұрын
Ahamben dakke oyage video harima satutui oya gena akke ❤️ oyage hama wedakma sartaka wewa kiyala pratana karanawa
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@madushani673
@madushani673 9 ай бұрын
Adai oyage vedio balanna gatte...harima shok akke oya..mamat lagadi marry karapu kenek mamat ආදායම vidiyata adum mahannawa...mata oyage me vedio eka loku motivation ekak...good luck akka..❤️🙏
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි නංගි...❤️❤️❤️
@cookiemonstertana297
@cookiemonstertana297 10 ай бұрын
Lovely very hard working lady I hope they interview in sirasa
@gayafernando5658
@gayafernando5658 9 ай бұрын
ආදර්ශමත් කාන්තාවක් ඔබ ❤ ඉදිරි කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🎉ස්තුතියි නිර්ලෝභීව ඔබේ හැකියාවන් අප හා බෙදාගන්නවාට 🎉🎉
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤❤❤
@sandamaliruwanthika7036
@sandamaliruwanthika7036 9 ай бұрын
අහම්බෙන් වගේ අක්කේ ඔයාගෙ මේ වීඩියෝ එක දැක්කෙ ...හරිම ආඩම්බරයි ඔයා ගැන ...මගෙත් එක හීනයක් කෑම හදලා බිස්නස් එකක් පටන් ගන්න
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ඔයාට..ඔයාගෙ හීනෙ හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..කෑම කියන්නෙ මිනිසාගෙ මූලිකම අවශ්‍යතාවයක් නංගි..ඉතින් ඒකෙන් බිස්නස් එකක් පටන් ගත්තා කියන්නෙ හැමදාම පවතිනවා...බුදු සරණයි ඔයාට..❤❤❤
@inokajayalath9464
@inokajayalath9464 6 ай бұрын
බලන්න ආස හිතෙන වීඩියෝ එකක්. දියුණු වෙන් දියුණුවට පත්වේවා. බුදු සරණයි ඔයාටත් පවුලේ සැමටත්
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@user-ro3mk7iy6i
@user-ro3mk7iy6i 4 ай бұрын
දිරිය සහෝදරියක්..දියුනුවෙන් දියුනුවට පත්වේවා..👍👍👍👍👍
@gangahemamali1351
@gangahemamali1351 10 ай бұрын
ගොඩක් සතුටුයි ඔයා ගැන ...තෙරුවන් සරණයි ඔයාට
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤❤❤
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 4 ай бұрын
ඇත්තෙන්ම ඔයා කාන්තාවන්ට ගොඩාක් ආදර්ශමත් කෙනෙක් ඒ වගේම දිරිමත් කාන්තාවක්, මගෙත් මහත්තයා නැතිවෙලා දුව එක්ක තනියම ඉන්නේ, මට ආදායම් මාර්ගයක් නැති නිසා ස්වයං රැකියාවක් ලෙස මුරුක්කු, හදන්න ආසයි, ඒක හදන්න පටන් ගන්න මට උපදෙස් ලබා දෙන්න, ඔයාට ගොඩක් ස්තූතියි,
@Foodievlogs-l2z
@Foodievlogs-l2z 6 ай бұрын
හරිම අගය කරන්න පුලුවන් ඔබගේ කර්තව්‍ය,,❤
@purnimadu6811
@purnimadu6811 9 ай бұрын
Me video eka mata marama motivation ekak. 💝Oyata godak pin math patan gannawa adama❤️💐
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි 😇❤️❤️❤️
@erandilakmali6780
@erandilakmali6780 6 ай бұрын
ඇත්තමයි හරිම උත්සාහවන්ත කෙනෙක් ඔයා අද තමයි මාත් මේ වීඩියෝ එක දැක්කෙ ඒකත් අහම්බෙන් මටත් හරිම ආස හිතුනා, ඔයාට තව පහසුයි තාත්තාටම කඩයක් තියෙන එක සුබ පතනවා ඔයාට නිර්ලෝභීව හදවතින්ම, දියුණු වෙන්න කියලා තව තව ඔයාගෙ බිස්නස් එක❤❤❤
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ස්තූතියි 😍❤️❤️❤️
@user-sj4ok5on3i
@user-sj4ok5on3i 6 ай бұрын
අහම්බෙන් දැක්කත් වටිනා වීඩියෝ වක්. තෙරුවන් සරණයි ඔබට ❤❤
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@anushasudarshani8213
@anushasudarshani8213 8 ай бұрын
අනේ ඇත්තටම සතුටුයී ඔයා ගැන නන්...තව තව දිවුනු වෙන්න කියලා එකම සිතින් ප්‍රාර්ථනා කරනවා.❤️🌹🌹
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@SlSirimalwatta-ib5wk
@SlSirimalwatta-ib5wk 8 ай бұрын
Oya harima adarshamath akka kenek... mn hugak dewal gatta me video eken... ada tamai mn issellama akkage channel eka dakke. Onna mn subscribe kara... digatama videos danna akke... God Bless you akke!!!🤗
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි නංගී...😘❤️❤️❤️
@prasajhasanka
@prasajhasanka 9 ай бұрын
Mulinma suba pathanawa oyata.. Oyage kema hadana ekata mama kemathie.. Wade hadanakota badinna ganna polthel ithuru unama ewata mokada karanne akke?
@user-bn1bc6fd2r
@user-bn1bc6fd2r 5 ай бұрын
❤❤❤ බුදු සරණයි ඔයාට .තවත් දියුණු ෙවන්න.❤❤
@thusithajayawardana6154
@thusithajayawardana6154 8 ай бұрын
ආදායම වියදම ගැන video එකක් ගේන්න ගොඩක් වටිනවා
@apegedara9382
@apegedara9382 8 ай бұрын
👍👍
@disnailangakoon1703
@disnailangakoon1703 8 ай бұрын
Budusaranai ..oyata..oya mage hithatath haiyak una akka..oyata pin..❤
@ayo11.11
@ayo11.11 9 ай бұрын
අහම්බෙන් දැක්කේ ගොඩක් වටිනවා.බුදු සරණයී ❤
@apegedara9382
@apegedara9382 9 ай бұрын
ස්තූතියි ❤❤❤
@viduraprasangani2401
@viduraprasangani2401 8 ай бұрын
Atthamai nangi.oya great kanthawak.budhu saranai.
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි 😇❤️❤️
@subashiniranaweera3831
@subashiniranaweera3831 8 ай бұрын
Balan inna asa hithuna video ekak.oyage ආදායම් marga දියුණු වේවා
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@DinukaPrasath-yj4qw
@DinukaPrasath-yj4qw 6 ай бұрын
Aththatama watinawa akke oyage video eka
@deepasandamali5138
@deepasandamali5138 5 ай бұрын
Oyath mn wage me video dakkama attama mama tawath motivate una math chuty babala 2k inna amma kenek mn podi kama kola kanda hadanawa kavili jathith hadanawa oya hadana dewaluth try karala balanna asa hituna
@apegedara9382
@apegedara9382 5 ай бұрын
👍😊❤️❤️❤️
@ranjinigunathiake780
@ranjinigunathiake780 5 ай бұрын
Jayen jayama wewa.oyage video balanna kammali na.sulu welawakin boho dewal kiyanawa.oya kaalaya hodin kalamanaa karagena siyalla karanawa.harima hodai.jesu pihitai.❤❤🎉🎉💖💖💖💗💗💗🌹🌹🌹🌹🌷💐💐🌈️🌈️
@apegedara9382
@apegedara9382 5 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@user-lo8mv8uo1m
@user-lo8mv8uo1m 4 ай бұрын
කියන්න වචනැ සහෝදරිය ඔයා ඇත්තටම දැරිය කාන්තාවක්..මම ලගදි ඔයාගේ විඩියො එකක් දැක්කේ ඒ විඩියෝ එක බලලා ඉවර උන ගමන්ම ඔයාව සබ්ස්කයිබ් කලා..❤❤
@apegedara9382
@apegedara9382 4 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 48 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 43 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 168 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 48 МЛН