KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තහනම් කළ යුතු ලංකාවේ තියෙන පිළිකාරක ආහාර | Cancerous food list In Sri Lanka By Nutritionist Hiroshan
13:41
බඩ බස්සන විද්‍යාත්මක ක්‍රමය \ Scientific Way to Remove Belly Fat | Nutritionist Hiroshan Jayaranga
15:07
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
Хаги Ваги говорит разными голосами
0:22
Почему Катар богатый? #shorts
0:45
කොන්ඩෙ නම් 9ම,තට්ටෙ නම් බාගෙට |Reasons & Solutions for hair fall | Nutritionist Hiroshan jayaranga
Рет қаралды 163,804
Facebook
Twitter
Жүктеу
1
Жазылу 588 М.
NuTri InFo
Күн бұрын
Пікірлер: 414
@OppoRenopro
2 жыл бұрын
කොණ්ඩෙන් පීඩා මම ඇතුළු ඔබ සියලු දෙනාට ඉක්මනින් කොණ්ඩෙ වැවේවා
@dammikumari1284
Жыл бұрын
Asema vewa............❤️
@TharinduIshara-tt5pc
7 ай бұрын
❤❤
@Cuteworld.2k24
6 ай бұрын
🥺
@diptisilva2
5 жыл бұрын
ගොඩාක් වැදගත් doctor ..හිස kess වැවෙන ආහාර වර්ග පිළිබඳව video එකක් දාන්න doctor තෙරුවන් සරණයි
@sithijakushan3720
3 жыл бұрын
ඩොක්ටර් පරම්පාවෙන් එන තට්ටය පෑදීම නවත්තන්නේ කොහොමද කියල වීඩියෝ එකක් කරන්න..ජේසු පිහිටයි..
@rumeshnalinda5781
6 ай бұрын
දුරකථන අංකය ලබා දෙන්න
@udithavithanage9323
4 күн бұрын
ඩොක්ටර් කොණ්ඩය තුනී මගේ.තට්ටෙ වගේ පේනව..ප්‍රතිකාරයක් කියන්න පුළුවන් ද නැවත කොණ්ඩය වර්ධනයට ඩොක්ටර්🙏
@nilminir.guruge785
2 жыл бұрын
දැනුවත් කරාට බෝහෝම ස්තූති🙏 ඩොක්ටර් බුදුසරණයි 🙏🙏
@Kangal_LK
Жыл бұрын
Dr mata thama 19i wayasa konde yanwane dn tatte enna wage mn shampoo ehama use karanneth na ai ehma wenne
@madushankaprasad9096
4 жыл бұрын
කොන්ඩය නැවත වර්ධනය කරන්න මොනද කරන්න ඔින doctor .උපදෙස් ටිකක් දෙන්න ...
@nimalrohanekanayake8966
5 жыл бұрын
Thank you doctor all advices! God bless you!
@hyumallikasadusadudergausa7750
5 жыл бұрын
Godak වැදගත් කරුණු obatuma අපිව දැනුවත් කළාට ඔබට දීර්ඝායුස lebawa බුදු saranaei
@ananyadahanayaka4928
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට ඔබතුමාට බුදු සරනයි අපිව දැනුවන් කලාට 🙏🙏🙏🙏
@ramjanramjan3409
4 жыл бұрын
ඉතා වැදගත් . බොහොම ස්තුති ඔබට දීර්ඝායු ලැබේවා!!!.....
@lalithaambepitiya
2 жыл бұрын
කදිමයි, පැහැදිලි කිරීම Doctor. ස්තුතියි...!
@yapa2952
3 жыл бұрын
Budu.saranai.godaka.hodai.wadagetha....videyo.eka.hamadanatama.b.s
@sarojaniewaggamage763
2 жыл бұрын
Hisakeswalata Awasya posya. Padarthu Adangu Ahara gana videowak danna theruwan saranai
@akialexsandra2962
3 жыл бұрын
thanks doc oba thumata nirogi dirgayusa labewa
@bernafonseka5369
3 жыл бұрын
ඉතා.වටිනා.විඩියෝවක්.ස්තුතියි.ජෙසු පිහිටයි.බුදුසරනයි
@samadhideuduni185
Жыл бұрын
ගොඩක් නිදි මරන කෙනෙක්ට කොන්ඩෙ යන එක නතර කරගන්න පුලුවන් කොහොමද කියලා කියන්න ඩොක්ට පිං සිද්ද වෙයි.
@sriyani20hiru96
3 жыл бұрын
ගොඩාක් වැදගත් Thanx DR:
@SalmaSalma-cp1ok
5 жыл бұрын
දැනුවත් කලාට බොහෝම ස්තුතියි ඔබ තුමාට දෙවි පිහිටයි
@kamalawickramage3779
Жыл бұрын
Doctor. hisakes. yana akata. vitamin monawada. kiyala. danna puluwanda
@hyumallikasadusadudergausa7750
3 жыл бұрын
දැනුවත් කළාට obatumata godak pin
@DayaRanjith-fp8cc
Жыл бұрын
DOCTOR THANK S
@udeshwijesinghe5173
Жыл бұрын
Doctor ප්‍රෙවේණියට අනුව සිදුවෙන කොන්ඩය යෑම කොහොමද පාලනය කරන්නේ
@nilusharehani4942
Жыл бұрын
💞💞💞💞💞👍Thanks
@kanthigamanayake766
3 жыл бұрын
Very useful video. Thank you dear doctor.
@anoshaa2724
4 жыл бұрын
Thatnks doctor...you all advice .very good.
@sujeewaawarnasoouriya5380
2 жыл бұрын
Thank you doctor
@Lak-qx8kd
4 жыл бұрын
ගොඩක් ස්තුති වෛද්‍ය තුමනි මගේ මනහික ආතතිය මුල්වී ගොඩක් කොන්ඩේ යාම සිදුවේ
@kumarrykumarry6216
4 жыл бұрын
Thank you doctor good advice
@hemalathakumarikumari3463
5 жыл бұрын
Thank you doctor...godak watina vediowak....
@chamantharajakaruna6667
4 жыл бұрын
Thank you.... good video
@hashinikaushalya8174
5 жыл бұрын
හොද විටමින් එකක් නැද්ද කොන්ඩේ යනවට doctor
@Chamilplc
5 жыл бұрын
මටත් ඉස්සර කොන්ඩෙ යන එක මාර අප්සට්. මානසිකවත් වැටිලා හිටියෙ. මං ගාල්ල කරාපිටියෙ විශේෂඥ වෛද්‍යවරයක් හමු උනා. එදා ඉදන් මගේ ප්‍රශ්නෙ නැති වෙලා ගියා. එදා ඉදන් මට කොන්ඩෙ යන එක ගානක් නෑ. ඒ ඩොක්ටගෙත් තට්ටෙ😁😁😁🤭🤭🤭🤣🤣🤣
@Nadee-dm2gg
5 жыл бұрын
😂😂
@alokakasturi1351
5 жыл бұрын
😂
@sweetprincess5231
2 жыл бұрын
අම්මෝ ඔයා නම්🤣🤣
@Chamilplc
2 жыл бұрын
@@sweetprincess5231 සිරා සීන් එකක්😌
@sweetprincess5231
2 жыл бұрын
@@Chamilplc 😣
@nandenande8253
3 жыл бұрын
good.video..sir...
@hansilasi4447
Жыл бұрын
ඩොක්ටර් මගේ කොන්ඩේ ගනකම අඩුයි නලල හරියේ කොන්ඩේ ගිහින් තට්ටේ පෑදිලා වගේ තියෙනවා කොන්ඩේ වැවෙන වේගෙත් අඩුයි කොන්ඩේ දික් වෙන්නේත් නෑ . සම්පූර්ණ කොන්ඩේ තට්ටේ ගෑවොත් කොන්ඩේ නැවත වැවෙද්දී ගනකම ඇතුව ඉක්මනට කොන්ඩේ වැවෙයිද ?
@umashiwarushika2356
Жыл бұрын
අනේ මගෙත් නළල හරියේ කොණ්ඩෙ ගිහින්😥🤧
@ArunaNamal
5 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්
@priyanganitoumazou2976
5 жыл бұрын
Thank you doctor obage video godak hodata pehadili karanawa good luck
@sujeewakariyawasamsujeewa9573
4 жыл бұрын
Thank you so much ❤🌹🙏🙏🙏
@maheshimalaa9648
2 жыл бұрын
Doctor rivaitis tablet panayakirimata SUDUSUDA?
@NiroshaniPushapakumari
10 ай бұрын
Kondaya sitavema pilibadava danuvath karanavada
@fanandsmk9805
2 жыл бұрын
Thank you doctor good bless 👍❤🙏🙏🙏
@fhdjhdjdhdjrjdj1784
3 жыл бұрын
Very.good.allthe.best
@janatj3030
2 жыл бұрын
අපව ඳෑන්‍රවත් කලාට Thanks Dr ❤️💛💚💙👌
@komilakkomolak7202
2 жыл бұрын
Iguru. Issma Hoda neda sar
@rangaranga6002
2 жыл бұрын
හිසකේස් වැවෙන ආහාර පිලිබද Video akak දාන්න
@TV-sg7od
4 жыл бұрын
සර් මම විදේශ ගත වෙලා හිටපු කාලෙ සෑහෙන රස්නෙ වතුර නෑව ඒ වගේම කොන්ඩෙ ෆර්ම් කලා මට පීනසත් තියෙනවා දැන් බොහොම සුළු වශයෙන් තියෙනවා මගේ කොන්ඩෙ ඉතාම සිනිදු වෙලා කොන්ඩෙ තඹම තඹ පාට වෙලා ඒ වගේම සෑහෙන යනව දැන් චූට්ටක් ඉතුරු වෙලා තියෙන්නේ මම මොනවද කරන්න ඕන කොන්ඩෙ වවා ගන්න
@ashokaagostheenuge9428
5 жыл бұрын
Great. Thanks.
@SaudiArabia-s5s
5 жыл бұрын
මගේ හිස කෙස් ගැලවි යාමට හේතුව මගේ අැස් අමාරැව බලපානවා කියලා කිවුවා මට තද ඔලුවෙි අමාරැවකුත් තියෙනවා ඉතින් එ් හැම දෙයක්ම බලපානවා කිවිවා හිස කෙස් වැටෙන්න දැනට බෙහෙත් පාවිචිචි කරනවා බුදු සරනයි ඔබට 🙏🙏
@binsaralakshan1950
3 жыл бұрын
කව්ද කිව්වේ ඇස් අමාරුව කොන්ඩේ යන්න බලපානව කියලා ,දන්නවනම් විස්තරයක් දෙන්නකො ඒ ගැන
@rashminisaundarya5098
3 жыл бұрын
Monada pawichchi karana beheth.mtath තද ඔලුවෙ කැක්කුමක් තියනව.ඒ වගේම කොන්ඩෙ හොදටම යනව 😪
@janakiindhunil4395
4 жыл бұрын
මොනවා කලත් වැවෙන්නේ නැති කොන්ඩෙ, වවාගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ
@sujith123kaushalya2
3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්...කාත්තාවන් ආර්තවහරනයට ළඟාවීමත් සමගම කොණ්ඩය යාමේ ප්‍රවණතාවයක් තිබේද??මහත්මයාණනි
@Futuresienceandtec
3 жыл бұрын
docter awenikawa ena hair loss eka waysa kiyedi wageda enne
@sltraveling9523
3 жыл бұрын
Doctor අනේ කොන්ඩේ වැවෙන ,tablet ekk kiynnko hoda
@punchipataw8424
3 жыл бұрын
හිසකෙස් අසිමිත ලෙස .සිනිදු විම.වලක්වා..ශක්තිමත් ගන ..හිසකෙස් ලබාගන්න විදියක් ගැන දැනුවත් කරන්න පුලුවන්ද වද්‍යෙතුමනි...මට ඔබතුමාගෙ දුරකතන .අන්කය ලබාගත හැකිද...කරුනකර.
@nishanthalakshan7064
3 жыл бұрын
Hisakes akalata pasimata prathikara thiyeda
@Senesh59
10 ай бұрын
ඩොක්ට ප්‍රශ්නයක් තියනවා කොන්ඩෙ යන තැන් අය වැවෙනවද 😢
@namalpradeepudayashantha9600
4 жыл бұрын
Dr. Hemadama unu wathura nana eka konde gelawenna balapanawada.
@Mahindajayamaha64
5 жыл бұрын
Great
@siranijayalath60
4 жыл бұрын
Obata sthuti doctor
@raniileperuma3890
3 жыл бұрын
Dr.මගේ කෙස් ඇත්තෙම නැති තරම් .මගෙ TSH high.හමදාම t4 mg 75ක් ගන්නව .දැන් Tsh normal.ඒ උනාට කෙස් නෑ.මම විටමින් e,b,සහ omega 1000mg ගන්නවා .දැන් මාසයක් තිස්සේ. ඒත් තාම විසඳුමක් නෑ. පිළිතුරක් දෙන්න ඔබට ගොඩක් පිං.
@Samsam-pm3vo
2 жыл бұрын
පන්සිල් මලුව මුලඉදන් ඇහුවානම් හිතට සහනයක් ලැබෙයි
@surangamadhuwantha5749
2 жыл бұрын
දැන් අඩුද
@sanuliamaya9838
2 жыл бұрын
hlo dr
@sewwandiparanagama8532
Жыл бұрын
Sulfate free shampoo ekak bavitha karanna. Da natural kiyala oil ekak tiyanawa gala balanna.eka godak hodai konde wawenawa
@jayanthisahabandu
5 жыл бұрын
Thanks you
@harshairoshana5073
2 жыл бұрын
Suger tiyana kenek konde hitewwoth hitawapu kes gala weaida
@shanaththanayaka8950
2 жыл бұрын
Doctors minoxidil බාවිතා කිරීම ග්ලුකෝමා එන්න හේතුවක් වෙනව ද es වල ප්ලීස් කියන්න
@nraj9849
4 жыл бұрын
මගේ කොන්ඩය දනහිසෙන් පහලට තිබුනා නමුත් දැන් වසරක සිට කෙස් යනවා එය වලකා ගන්න ක්‍රමයක් පැහැදිලි කරන්න ඩොක්ට මා විදෙස් රටක ඉන්නෙ රාත්‍රියේ නාන නිසාද
@kanthidesilva9583
Жыл бұрын
Kondaya hariyat yanwa doctor monwada karanna puluwan witamin ganna onda theruwan saranai
@roshinifernando5692
2 жыл бұрын
Hoda watina deyak kiya dunne bohoma istuti dokta
@chithrapieris8740
2 жыл бұрын
Konde yana ekata beheth ganna inna hoda doctor kenek innavada
@strivetonirvana3794
5 жыл бұрын
Good job docter.....Thank you very much......තෙරුවන් සරණය්....
@wasanthapadmini9122
3 жыл бұрын
godakma wedagath
@renukarajapaksha526
3 жыл бұрын
godak hodai
@Nadee-dm2gg
5 жыл бұрын
මගෙ කොන්ඩෙි ඔක්කොම යනවා...තටිටය පැදි ඇත..හොද විටමින් එකක් කියන්න...Thank you Doctor
@coorayfurniture4431
4 жыл бұрын
මම පිරිමි ලමයෙක් මගේ කොන්ඩේ ඔලුව ව්ටේ විතරයි දැන් තියෙන්නේ ද්ත් දැම්මාට පස්සේ තමයි ත්ට්ටෙ උනේ මොකද කරන්න ඕනෑ ?
@coorayfurniture4431
4 жыл бұрын
මම දත් 4ක්දැම්මා ඊට පස්සේ තමයි කොන්ඩේ ගියේ මට තාම ව්‍යස අවෘදු 30යි....
@coorayfurniture4431
4 жыл бұрын
Thank u
@chalithperera9399
3 жыл бұрын
@@coorayfurniture4431 දත් කියන්නේ මොකක්ද bro ...අපිට tiyena pashne konde yana aka
@mahindajeewa5394
2 жыл бұрын
@@chalithperera9399 me doctor ta kata karanna sinhala behet
@sanjenamadhusani9860
2 жыл бұрын
Isthuthiy docter
@nadeekawegamage2578
Жыл бұрын
සුදු කේස් නිසා හේනා ගැවා දැන් මගේ කොඩෙි ගැල වි යනවා එකට මොකද කරන ඔනි
@kilar3011
4 жыл бұрын
Mama kalpanaa Karana nisada mage konde yanne nikamata konde athin eddath gelawenawa docter
@kumarikumari1272
5 жыл бұрын
Doctar doctar kiyana epa yaluwane laggawe ba.tnx ada vido ekata...
@geethanilankeswara6469
4 жыл бұрын
Dokta .budusaranai o
@nadeekakamali8095
4 жыл бұрын
Keep it in a nutshell plz
@krishfdo7525
5 жыл бұрын
Dr. Is it OK to take Biotin while drinking a pressure tablet? Reply me Please Dr............
@chamoddassanayaka1373
3 жыл бұрын
Pirimi ayageth dawasata kes 30-40 yana eka samanya deyakda
@a.m.j.cmanohari8853
3 жыл бұрын
ඩොක්ටර් කෙස් කලු කරන්න හොඳ ම මොනවා ද
@rangaranga6002
2 жыл бұрын
හිසකේස් කබලේ ආසාදිත තත්ත්වයක් හේතුවවෙන් හිසකේස් ගැලවියනවා බෙහෙත් මොනවාද docter ගියපු හිසකේස් නැවත වර්දනය කිරීමට බෙහෙත් මොනවාද docter
@malikmalikaalmalik4597
3 жыл бұрын
Budu sarani
@susanmalinda7793
2 жыл бұрын
Maru,🌹❤❤
@dilanthashehan2415
3 жыл бұрын
issori thiyenw konde ynw dawst 3.4 wge
@ayesh.3308
2 жыл бұрын
තෙරුවන් සරණයි. ඔබතුමාට
@sandunpathirana1766
5 жыл бұрын
Reviteiz capsule ek hodada sir?
@cmm7028
4 жыл бұрын
Dr magi konda okkama suduwala waysta wada kondya suduvima asnipaykda
@gayanipradeepika3808
2 жыл бұрын
Mage Putha ge wayasa 20 ayage kondaya yanawa who chnnalin doctor??
@sameeraherath5398
2 жыл бұрын
Doctor mama romeniya wala inne me link walin mata sambanda wenna bene mata upades tikak ganna one oba thumagen
@fggfgff9628
4 жыл бұрын
🙏 thank u 🤔 budu saranai doctor👂
@sanjayaperera5750
3 жыл бұрын
බාගෙට වඩා පොඩ්ඩක් බැලුවා...වට කෙස් මැද හිස් වෙයිද?.
@chana2619
3 ай бұрын
😂
@uzmanmohammed1055
5 жыл бұрын
Mama rata awata.passe.mage hisa.kese.දවසකට kese.200.vitara ගැලවිලා yanawa Tawa konede sudu.wennath.patan.aran.ekata Mokakda karanna one
@siranijayalath60
4 жыл бұрын
Harima wedagath wedasatahanak....sthuti doctor
@yasasmadhawa5072
3 жыл бұрын
ජානමය බලපැම් වලින් කොන්ඩේ යන එක නවත්වා ගන්නේ කොහොමද doctor
@avishkadilhara5320
2 жыл бұрын
Doctor ..mageth hisa kess galawena kess gahee mulinma gale vii yanawa mekata visadumak kiyannakoo
@ranjinisusila6351
2 жыл бұрын
බුදු සරණයි සුහ දවසක් වේවා ස්ර් ස්තූතියි 🙏🏼🌹🙏🏼
@isumiradeesha5341
2 жыл бұрын
ඩොක්ටර් මට පෙශර් එක තියනවා, ලොසාකා 50 පෙත්ත බොනවා,දවසට දෙසරයක් ගන්නවා,දැනට.ඩොක්ටර් මගේ ශල්‍යකර්මයක් කරා දැන් මාස දෙකක් වෙනවා,දැන් කොන්ඩේ පීරන්න බෑ,අල්ලන්න ,අත ගාන්න බෑ ඩොක්ටර් ගැලවිලා අතට එනවා අලවලා තියනව වගේ ඒ ඇයි ඩොක්ටර් මට දැන ගන්න පුලුවන්ද මොකද්ද කරන්න ඕන කියලා.
@janakapriyantha242
5 жыл бұрын
During the short Video too much advertisement
@Futuresienceandtec
3 жыл бұрын
mage thaththageth tatte thiyanawa 17n wage konde yanwada docter mageth
@melanigunarathna5179
5 жыл бұрын
වෛද්‍යතුමනි,මගෙත් කොන්ඩෙ ගොඩක් ගැලවුණ ,ඉන්පසු මන් පැමිලි ඩොක්ටර් ගෙන් බෙහෙත් ගත්තා ,ඩුරාලයිෆ් විටමින් එක ,මිනොඩිල් ස්ප්‍රේ එක දුන්නා ,ඒක හොදයි ද ,..ගොඩක් ස්තුති මෙ දැනුවත් කිරිමට.
@chandranidamayanthi6791
3 жыл бұрын
Dr.mage age roma kupa mula gedi wage hadila mulu agema ekata hetuwa pahadili karanwada godak pin
@teshanperera6275
5 жыл бұрын
Hodama supplement akak kiyanna doctor ??
@joeroot7646
4 жыл бұрын
Doctor hair transplant eka kamak nadda
13:41
තහනම් කළ යුතු ලංකාවේ තියෙන පිළිකාරක ආහාර | Cancerous food list In Sri Lanka By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 164 М.
15:07
බඩ බස්සන විද්‍යාත්මක ක්‍රමය \ Scientific Way to Remove Belly Fat | Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 960 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
0:22
Хаги Ваги говорит разными голосами
Фани Хани
Рет қаралды 2,2 МЛН
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
6:24
තට්ටය පෑදීමට සාර්ථක බෙහෙතක්, රුධිර පට්ටිකා පෝෂිත තරලය
Nawaloka Hospital - Negombo
Рет қаралды 72 М.
15:56
කොණ්ඩෙට ආදරයක් තියෙනවනම් මේව තියෙන Shampoo ගන්න එපා! By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 302 М.
12:37
තරුණ පෙමනුම රකින විද්‍යාත්මක රහස | By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 344 М.
12:33
ලස්සනවෙන්නයි ! ලෙඩ නැති වෙන්නයි! 2ටම අයිස් | Cryotherapy By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 83 М.
16:37
ඔය සේරම ලෙඩ යකඩ අඩු නිසා වෙන්න පුළුවන් | Iron Deficincy Anaemea By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 43 М.
10:06
ඔබට ගැළපෙන Collagen එක මොකක්ද? Types of Collagen By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 163 М.
14:22
කවුරු මොනා කිවුවත් මෙන්න ඇත්ත කතාව | The Reality of Fermented Rice
NuTri InFo
Рет қаралды 142 М.
15:05
ගෙදර දීම ලස්සනවෙන්න මේ ටික හදාගන්න | Home Remedies for Beauty By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 1 МЛН
18:38
සුදු වෙන්න බොන ග්ලුටාතයෝන්| What is Glutathione |Nutritionist Hiroshan jayaranga
NuTri InFo
Рет қаралды 592 М.
8:51
හිසකෙස් වර්ධනය කරගැනීමට පිළිපැදිය යුතු කරැණු|Dr.DR
Cyber Clinic
Рет қаралды 421 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН