හිසකෙස් වර්ධනය කරගැනීමට පිළිපැදිය යුතු කරැණු|Dr.DR

  Рет қаралды 421,316

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 797
@rishanpiumika1654
@rishanpiumika1654 2 жыл бұрын
ඩොක්ටර් ඔයා හරිම ප්‍රිය ජනකව හැම වැඩසටහනක්ම ඉතාම පැහැදිලිව කියල දෙනවා. අහන් ඉන්න ආසයි. ඔබට තව තවත් මෙවැනි කටයුතු කරගෙන ඉදිරියට යන්න⁣ට ශක්තිය ලැබේවා!! ⁣බුදු සරණයි ❤️
@dekirisinharashan9120
@dekirisinharashan9120 3 жыл бұрын
මිස් කලින් කියපු විඩියෝ එකක ඒ ක්‍රමයට මම ප්‍රතිකාර කරා මගේ හිසකෙස් වැටීයාම අවම වුනා.ස්තූති ඔබ තුමියට.මෙවැනි වටිනා දෙ දැන ගැනීම ගැන.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@naushiyureni3771
@naushiyureni3771 3 жыл бұрын
Mkdd e video ek
@gopikahewawasam6505
@gopikahewawasam6505 3 жыл бұрын
@@naushiyureni3771 description box eke balanna
@dekirisinharashan9120
@dekirisinharashan9120 3 жыл бұрын
@@naushiyureni3771 description box eke balanna
@Strongman177
@Strongman177 Жыл бұрын
​​@@CyberClinicDoctor adu vayasin konde idenavata sarthaka athuru abada nathi prathikarayak thiyenavada?
@isurirashmika2103
@isurirashmika2103 3 жыл бұрын
මේ video එක ගොඩක් වටිනවා. Thanks for that. පුළුවන් නම් කොණ්ඩය මහත් කරගන්න විදිහ ගැනත් video එකක් හැකි ඉක්මනින් upload කරන්න. මේ video එක වගේම ඒ video එකත් මට වගේම තව අයටත් වැදගත් වේවි. Good luck doctor.
@wajiraperera9196
@wajiraperera9196 3 жыл бұрын
ඔබ හරිම ප්‍රියමනාපයී ඩොක්ටර් ඒ වගේම වැඩ සටහන් කරද්දී අසාවෙන් බලන් ඉන්න පුලුහන් එක හැම කෙනටම නැති සහාජ හැ හැකියාවක් ගොඩක් ඉස්තුති ඔබ තුමියට ♥️♥️🙏🙏
@paramimanisha3486
@paramimanisha3486 3 жыл бұрын
Thats right
@threeshaperera6194
@threeshaperera6194 2 жыл бұрын
Aththamay...👍❤
@shamawickrama2663
@shamawickrama2663 2 жыл бұрын
කොණ්ඩය යන එකට ප්‍රතිකාර ක්‍රම කියන්න
@chathunuwarage3940
@chathunuwarage3940 3 жыл бұрын
අකලට හිසකෙස් සුදු වෙනවට වීඩියෝ එකක් කරන්න ඩොක්ට.
@a.b.c4238
@a.b.c4238 3 жыл бұрын
She is well educated, talented, humble and elegant ❤❤ She is a real doctor බුදුසරණයි !!!
@kanchanadesilva7093
@kanchanadesilva7093 3 жыл бұрын
තැඹිලි තෙල් ගෑවම කොන්ඩේ යනවා ද?.දිගටම ගන්න ඕනද?
@vishmirajapaksha6809
@vishmirajapaksha6809 3 жыл бұрын
ඔබතුමිය ගොඩාක් ලස්සනයි.බලන් හිටියට ඇති වෙන්නෙ නෑ.😍 තවත් weight loss videos අරන් එන්න.
@pasidulakshan4214
@pasidulakshan4214 11 ай бұрын
මිස් පිරිමි රටා හිසකෙස් ගැලවීම ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
ඩොක්ට ලස්සනයි😘😘😘කොන්ඩෙත් ලස්සනයි
@darshanisandamali7693
@darshanisandamali7693 Жыл бұрын
😘😘
@sriyani20hiru96
@sriyani20hiru96 3 жыл бұрын
මම කරපිoචා තෙලක් ගානවා මගේ කොණ්ඩෙ ගොඩාක් ගියා මං සව්දි ඉන්නේ .ඒ නිසා අපිට ගොඩාක් පෝෂන මදි : ගොඩාක් Thax DR .පරිස්සමෙන් ඉන්න
@sigithisenaji4501
@sigithisenaji4501 3 жыл бұрын
Oya kohomda තෙල් eka haduwe.mata kiynna please mage konde godak yanwa
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමියගේ වැඩසටහන් සියල්ලටම....එවගේම දැනගතයුතු කාරණාවක් මා වෙත තියනවා... ඔබ තුමිය මෙම වැඩසටහනේ දී සඳහන් කළ පරිදි හිස ගැල්වීම සඳහා තැඹිලි තෙල් , පොල්⁣ තෙල් වලට අමතරව ඔලිව් ඔයිල් ගැල්වීමක් කිරීම සුදුසුද නුසුසුසුද කියා කරුණාකර දැනුවත් කරනමෙන් කාරුණිකව ඉල්ලමි... ස්තුතියි !
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
If you can find original olive oil its good,
@sulakshanarajapaksha1307
@sulakshanarajapaksha1307 3 жыл бұрын
Doctor අකලට හිසකෙස් සුදු වීම ගැනත් video එකක් කරන්න plz.
@shanikajayaweera309
@shanikajayaweera309 3 жыл бұрын
අනේ ඩොක්ට අම්මා ලස්සනයි .කොන්ඩෙත් ලස්සනයි
@sureshprasanna7269
@sureshprasanna7269 3 жыл бұрын
Ok..ඔබතුමියගේ ත් හොදට වර්ධනය වෙලා නේහ්😍
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ⁣ ඩොක්ට ඔබතුමියට ..ලස්සනයි සිරියාවන්තයි .බුදු සරණයි ආදරෙයි ගොඩක් .♥️♥️♥️♥️♥️👍👍👍👍
@sunils2679
@sunils2679 3 жыл бұрын
Really very nice program Yamuna thank you
@gimhanipeshala5973
@gimhanipeshala5973 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ.....අනේ ඩොක්ටර් ඉස්සර දනිස්සෙන් පල්ලට කොන්ඩෙ දිගයි...දැන් ගිහින් ගිහින් ම... කොට වෙලා....අගිස්සෙ මහතට කොන්ඩෙත් නෑ.....හිස්සොරි එහෙම තියෙනවා චුට්ටක්.....මට මොනවද කරන්න පුලුවන් කොන්ඩෙ පෝෂණය කරගන්න...කොන්ඩෙ සුදු වෙනවත් එක්ක....
@sathyaprabodhani6300
@sathyaprabodhani6300 3 жыл бұрын
Doctor Pimpl අඩු කරගන්න මොනාද කරන්න පුලුවන් ක්‍රම ගැන video එකක් කරන්න්කො
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Medicinal treatment hariyta kaloth adu karagana puluwan
@jananichinthani713
@jananichinthani713 3 жыл бұрын
Mm gth gdk thn wln app adu un nh 😣
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
දොස්තර නෝනගේ උපදෙස් බොහෝම වටිනවා ...........කොන්ඩෙ හිටවන්ට කියල හිතාගෙන උන්නෙ ........අපේ කොල්ල (House Mohuse )තමයි කීවේ මේක බලන්ට කියල ....මම ඒකගෙ සීයා🤓🤓🤓
@nethminavodya8131
@nethminavodya8131 3 жыл бұрын
Ela uncle
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
@@nethminavodya8131 දොස්තර හිත හොද කියන්නෙ අපේ චූටි මාමටනෙ.....................මලා කියලා මිනී දෙකක්ම මෝචරියට ඇරිය........වෙලාව කියන්නෙ උන්දෙන්න ආයෙත් ඉපදුනා ඒක ඇතුලෙ................................එදා ඉදන් මාම රස්සව කොලේ නැහැ ....උසස් වීමල් හම්බු උනා කියලා......සුදු ඇදගෙන මාසෙං මාසෙ......... මැරෙනකංම උසාවියේ තමයි රස්සාව කොලේ 😁😁😁😁
@kanthiwalgampaya8882
@kanthiwalgampaya8882 3 жыл бұрын
@@housemohuse8058 😅😅
@SUDUMenika-x9o
@SUDUMenika-x9o 3 жыл бұрын
@@housemohuse8058 😘😘
@dilinaweerasinghe1472
@dilinaweerasinghe1472 3 жыл бұрын
Hi Doctor, what are the pros and cons when we use long term medicine for hair growth tablets like (mesoestetc or finasteride)?
@udenimadumali6503
@udenimadumali6503 3 жыл бұрын
Doctor .ඇස් යට කලු වීම ගිලීම ගැනත් video එකක් කරන්නකො
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 3 жыл бұрын
ස්තුතියි ඩොක්ටර්.....👍👍👍
@dinutharu973
@dinutharu973 3 жыл бұрын
ඇගට හොද ෆුඩ් සප්ලිමන්ට් එකක් ගැන වීඩියෝ එකක් කරන්න මිස්
@shanikanishadi9000
@shanikanishadi9000 3 жыл бұрын
Matath danaganna ona hoda supliment akak skin hair nail 3ma
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Perfectil,beautine ehma hoda supplements
@vidarshailawanya4495
@vidarshailawanya4495 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏🙏 බුදුසරණයි
@nisansalasewwandi468
@nisansalasewwandi468 Жыл бұрын
Doctor උදුගොවුවෝ කන එකට ප්‍රතිකාර කරන ආකාරය video එකක් දෙන්න.
@nethunethu14
@nethunethu14 3 жыл бұрын
ඩොක්ටර්..හිස් හොරි වලින් වැලකෙන විදිහ පිළිබඳවත් වීඩියෝ එකක් කරන්නකෝ.... Plzz docter
@dilinidilhara7301
@dilinidilhara7301 3 жыл бұрын
Dehiy uluhalui tambala gnna..
@nethunethu14
@nethunethu14 3 жыл бұрын
Gawani miss masa thunakm..eth adu nnii 😔
@dilinidilhara7301
@dilinidilhara7301 3 жыл бұрын
@@nethunethu14 ehnm oya use krna shampoo eke hri oil eke hri aulak eti
@nethunethu14
@nethunethu14 3 жыл бұрын
Ehmd miss..ehnm eka maru karala balannm..thank you miss..😊😊
@WasanaWasana-z2r
@WasanaWasana-z2r 10 ай бұрын
මගේ කොන්ඩේ අගිස් කැපුවම මාස දෙකක් යනකොට අගල් දෙකකටත් වඩා වැවෙන්න ගන්නවා❤
@disnafernando9194
@disnafernando9194 3 жыл бұрын
බොහෝම ඉස්තුති ඔබතුමියට
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
Dr.අද නම් 18 කෙල්ලෙක් තමයි ඈ.ආදරෙයි ඈ................❤❤❤❤❤❤❤❤😘
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
Doctor.දැක්කම මගේ ප්‍රශ්න ඉවරයි.ඒ තරම් ලස්සනයි.🤗🤗🤗❤❤❤
@niroshikasajivani5368
@niroshikasajivani5368 3 жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් මිස් 🙇🙇🙇❤❤👍
@surangarohana6854
@surangarohana6854 3 жыл бұрын
hi
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
හැමදාමත් වගේ වැදගත් වීඩියෝ එකක් ඩොක්ට ....ගොඩක් ස්තුතියි ඔබට...බුදුසරණයි ..!!!🙏🙏
@mangalikasenarathna2335
@mangalikasenarathna2335 3 жыл бұрын
ඩොක්ටර් ග්ලුටතයෝන් වලින් සුදු වෙන් හරිම විදිහ ගැන විඩියෝ එකක් කරන්නකෝ....🙏🙏
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Glutathione is a potent antioxidant..My opinion_external preparations safe than internal
@susilakanthi165
@susilakanthi165 3 жыл бұрын
@@slpharmacist w5wwwwwwwwwwwwwwwwwwwww
@sltaratara9607
@sltaratara9607 3 жыл бұрын
Hi
@thanujanayananjalee3853
@thanujanayananjalee3853 2 жыл бұрын
මැඩම් කොන්ඩෙට විස නැති ශැම්පෝ ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 3 жыл бұрын
ස්තූති වෛද්‍ය තුමියනි. 🙏
@anusharahman7106
@anusharahman7106 3 жыл бұрын
hoda shampoo වර්ගයක නමක් කියා දෙන්න ඩොක්ටර්... ස්තුතියි
@roshikakarunarathna1267
@roshikakarunarathna1267 3 жыл бұрын
බොහෝම ස්තුතිය ඩොක්ට🌄
@MahesaSiri
@MahesaSiri 9 ай бұрын
ස්තුතියි..ඩොක්ට.දැනුවත් කිරිම..🙏❤
@ThiliniPadukka
@ThiliniPadukka 5 ай бұрын
Musaeus eke japan mis ashika misge nangi..mis wagema misuth godaak hondai adaraniyai ❤❤
@donidoni9215
@donidoni9215 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් ❤️❤️❤️
@sandunmadhuranga4260
@sandunmadhuranga4260 3 жыл бұрын
ගොඩක් වටිනවා, බොහොම ස්තුති මිස්
@chamiladilani9609
@chamiladilani9609 3 жыл бұрын
Watina adahas tikak thank you ඩොක්ටර් ❤️❤️❤️
@maheshikananayakkara8989
@maheshikananayakkara8989 2 жыл бұрын
Doctor ඔයා හරිම ලස්සනයි.සුන්දරයි.
@ThilinaDilshan-yt5jg
@ThilinaDilshan-yt5jg Ай бұрын
Doctor ovron capsule eka gana video ekakin wistara pahadili kirimak karanna puluwanda ❤
@gayanidissanayake9600
@gayanidissanayake9600 3 жыл бұрын
බොහෝම ස්තූති ඩොක්ටර් තෙරුවන් සරණයි ❤❤❤
@ThilinaDilshan-yt5jg
@ThilinaDilshan-yt5jg Ай бұрын
Doctor konde wawenna bonna hoda behetak kiyanna puluwanda ❤
@sathsaranisachini4342
@sathsaranisachini4342 3 жыл бұрын
අනෙ මිස් මට මහත් වෙන්න බෙහෙතක් කියන්න කො ඔයාට ගොඩක් පින්
@HollywoodHappyLife
@HollywoodHappyLife 3 жыл бұрын
Thank a lot Doctor❤️ man oyage vdo balanawa mokada oya doctor kenekne. Doctor puluwan nam konde straight kirima sambanda oyage adahas add Karala eka maintain karanna vdiha ewa sambanda vdo ekakut dannako.
@inokaabiperera9838
@inokaabiperera9838 3 жыл бұрын
Thank you so much ma"am 🥰🙏❤❤
@geethasangeetha1799
@geethasangeetha1799 3 жыл бұрын
ආයුබෝවන් 🙏 thank you doctor. බුදුසරණයි 🤔👂🌹
@nirmalirenuka7825
@nirmalirenuka7825 3 жыл бұрын
Theruwan saranai dokter godak pin watina video ekak karabunati thambala ganna hodaida
@poduseason3fans166
@poduseason3fans166 2 жыл бұрын
Ahan inna aasayi miss.. chuttkwth EPA wenne na❤️
@maheshikananayakkara8989
@maheshikananayakkara8989 2 жыл бұрын
හරිම ප්‍රිය මනාපයි
@dhanushkaliyanage3566
@dhanushkaliyanage3566 3 жыл бұрын
Very good information and thanks a lot for that. After using a supplement for some time, if it is stopped, what will happen.....? I mean will it bring worse results Dr....
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
No
@dhanushkaliyanage3566
@dhanushkaliyanage3566 3 жыл бұрын
@@CyberClinic thanks Dr. Can't you please mention some unharmful supplements. (Atleast the medical term)
@dinukakariyawasam8540
@dinukakariyawasam8540 Жыл бұрын
Konde lassanayi doctor . Obathumiya katha karana widiya lassanayi.
@L_K01
@L_K01 3 жыл бұрын
Doctor mita mass hayakata kalin karapu video ekaka kiwwe sathiyata dawas dekakata wada konde masaj karanna epa kiyalaneda?
@littlekids9937
@littlekids9937 3 ай бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් ❤❤❤❤
@nadeetharangaaa1351
@nadeetharangaaa1351 3 жыл бұрын
Tnx doctor.. kondeta hoda suplimant ekakk kiyana doctor.. plz
@yobzii
@yobzii 3 жыл бұрын
Dr covid hairfall eken ikmnin recover wenna video ekk krnnko..
@dinalisiyansa4359
@dinalisiyansa4359 3 жыл бұрын
ape hema prashnekatama doctor laga විසඳුම් thiynawa 🥰
@buddikaharshani8395
@buddikaharshani8395 3 жыл бұрын
මැඩම් අර්ශස් රෝගය ගැන video එකක් කරන්න .....❤🙏
@tharukaranjani882
@tharukaranjani882 3 жыл бұрын
අනේ මටත් දැනගන්න ඕනෙ අර්ශස් ගැන
@shiromiae848
@shiromiae848 3 жыл бұрын
Thanks you doctor
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 10 ай бұрын
ගොඩක් ස්තුති ඩොක්ට ❤❤
@annesrimathi3431
@annesrimathi3431 3 жыл бұрын
Thank you so much Dr.DR 😘😘💐💐💯💯
@shereenfernando2736
@shereenfernando2736 3 жыл бұрын
Thank u doctor.. Oba nitharama apawa denuwath karanne.. Swabhawika dewal prayojanayata gannai.. Obawa agaya karanawa.🌹🌹
@amaanethmi2391
@amaanethmi2391 3 жыл бұрын
Thanku doctor මම ඉන්නේ ඩුබායි වල මෙහෙ වතුරට ගොඩාක් කොන්ඩෙ යනවා පුලුවන් නම් හොද oil එකක් කියන්න.මම olive oil පවිච්චි කරනවා එත් ප්‍රතිඵල නැහැ doctor
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
අනෙ ඔව් නොකරපු දෙයක් නැහැ වතුර රස්නෙ නිසා නෙද
@tharukaranjani882
@tharukaranjani882 3 жыл бұрын
අනේ මමත් රට ඉන්නෙ.කොන්ඩෙ යනවා ගොඩක් .තට්ටෙ පෑදිලා දැන් .මම කෙල්ලක්.මට ගොඩක් ලැජ්ජයි දැන් මගෙ රටට යන්නත්
@amaanethmi2391
@amaanethmi2391 3 жыл бұрын
Mama me daws wala කරාබු නැටි උනු වතුරට දාලා ගානවා දවසට එක පාරක් ගාන්න මට නම් ඒක ටිකක් හොදයි කලින් තරම් කොන්ඩෙ යන්වා අඩුයි
@dilinidilhara7301
@dilinidilhara7301 3 жыл бұрын
@@tharukaranjani882 orginl olive oil eka nanna peykta kalin ganna..masaj krnna epa.
@hhmm1936
@hhmm1936 3 жыл бұрын
Olive oil ganna epa mama kalin gewa.konde thunee wenawa duduru pata wenawa.pol tel hodai
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Sthuthi obathumiyata .hall (rise..) hodapu diyarayen.karana treet mant ake sarthakade pahadili kereeemak awassyai.
@songsfilms224
@songsfilms224 3 жыл бұрын
Doctor කොන්ඩෙ වැවෙන්න බෙහෙතක් කියන්නකෝ. කොන්ඩෙ අග පැලෙනවට පිලියමක් කිය්න්නකෝ ඩොක්ටර්
@ravidu2289
@ravidu2289 3 жыл бұрын
ඩොක්ට වයිට්නින් ක්‍රීම් දිගු කාලයක් ගෑවම ශරීරයට වෙන හානිය පැහැදිලි කරන්න පුලුවන්ද ඊලග වීඩියෝ එකෙන් ඒ සදහා කරන්න පුලුවන් ප්‍රතිකාරත් දැනගන්න කැමති
@artvisionmeditation5199
@artvisionmeditation5199 3 жыл бұрын
kenek Nindaganna wita gorawana aka gena vidio akak karanna Doctor,Aka swabawikawa awama karagatha heki krama thibenawada?
@jiwanthidinisha4668
@jiwanthidinisha4668 3 жыл бұрын
Thank s doctr..ane puluwanda kiyanna himoklobin adu unhm kanna hoda kama monda kiyala..
@dilshangajan1516
@dilshangajan1516 3 жыл бұрын
Dr mata wada mage mahaththya aurudu 4kin balai lamayek haddaddi eka prasnayak wwida
@chalini4545
@chalini4545 3 жыл бұрын
Doctor ,මගෙ කොන්ඩෙත් ගොඩක් දිගයි.කොන්ඩෙ ඉස්සරට තිබ්බට වඩා අඩුයි .ganna hoda sampoo ekk කියන්න පුළුවන් ද doctor
@piumithakshilakumari1164
@piumithakshilakumari1164 2 жыл бұрын
Anee puluwnnm short videos dannko doctor ,ethkot apit blnnath lesi hinda
@ireshamaduwanthi39
@ireshamaduwanthi39 3 жыл бұрын
Doctor mage babata wayasa aurudu 6 eya kondeta harima asai ae nisa wawanna gaththa ae unata konnde thuni thaba patai man baby shampoo danne lagadi idala olive oil danna patan gaththa eka hodaida baby saban da shampoo da hoda conditioner pavichchi kalata kamak nadda maya upades tikak denna puluwanda
@sandunidilshani1571
@sandunidilshani1571 3 жыл бұрын
Doctor ukunanta wisadumak nadda
@thasuniapsara5986
@thasuniapsara5986 3 жыл бұрын
ඩොකටර් ස්වාබාවික සත්කාර ටිකක් ගැන දෙන්නකෝ
@k.m.h.mishadi2905
@k.m.h.mishadi2905 2 жыл бұрын
Doctor recently i am using zeeset tablet .is it good for hair and skin? Is there any side effects?
@chutibatti8512
@chutibatti8512 3 жыл бұрын
Mis mata aga tikk adu karagnna behethak kiyanna
@sampathsanjeewa2740
@sampathsanjeewa2740 2 жыл бұрын
ඇත්තටම ගොඩක් තැන්ක්ස් ඔබ තුමියට
@nethmimahesha8343
@nethmimahesha8343 3 жыл бұрын
Konde wevenna hoda vitamin ekak kiynnko doktar
@maleeshachamodaniamarasing4423
@maleeshachamodaniamarasing4423 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏
@shenanikumari1903
@shenanikumari1903 3 жыл бұрын
Revitis tablet bona eka hodaid?
@renukaranasinha7332
@renukaranasinha7332 Жыл бұрын
Doctor kondeta shampoo use karana eka hodaida
@beautywithhima
@beautywithhima 3 жыл бұрын
Dr. Hair growth eka quick karanna puluwan hoda food suplimnt ekak kiyannkooo
@hasankasanjewa1098
@hasankasanjewa1098 3 күн бұрын
Thawa akak sema thiyena ayata komarika nathuwa wena akak nadda
@nimeshakulathunga9610
@nimeshakulathunga9610 Жыл бұрын
Doctor , apita ganna hoda hair supplyment ekak kiyannko.
@hasithajayasanka862
@hasithajayasanka862 3 жыл бұрын
Doctor akalata hisa kes sudu wena ekata hethu saha eka nawaththagnna krnna puluwn treatment ekk kynna please.
@poornioshadini724
@poornioshadini724 3 жыл бұрын
ඩොක්ටර් මන් කොන්ඩේ වවන්න පටන් ගත්තේ 6 වසරේ ඉදලා. ඒ කාලේ කොන්ඩේ හොදින් වැව්නා. කොන්ඩේ අගල් 8-9ක් වගේ දිග ඒ කාලේ විතරයි මගේ කොන්ඩේ දික් උනේ දැන් මට අවුරුදු 25ක් තාම ඒ ගානමයි කොන්ඩේ මන කොන්ඩේ වැවෙන්න ගොඩාක් දෙවල් කරා. මන් මොකක්ද කරන්න ඔනේ.අපේ ගෙදර අනිත් අයට දිග කොන්ඩ තියෙන්නේ .
@miurupriyangika
@miurupriyangika 2 жыл бұрын
Ane mageth eemai wawenne neeee
@elgaelga1027
@elgaelga1027 3 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්
@msnitea1003
@msnitea1003 3 жыл бұрын
obatumyiyatath,, budusaranayi,, netuk, neroogyi,, hatu,, waesanae, wewa
@tharushinethmini2865
@tharushinethmini2865 3 жыл бұрын
Konde lassanai apithath thibbanam kiyala hithunu mohothaka baluwa ♥️
@imranmana985
@imranmana985 3 жыл бұрын
මගෙ කොන්ඩෙ ගොඩක් දිගයි ඩොක්ට ..💕💖 ස්තුතියි වටිනා විඩියෝ එකක්
@sltaratara9607
@sltaratara9607 3 жыл бұрын
Hi
@shalika7411
@shalika7411 3 жыл бұрын
Hi..ane dr matath asai konde digata wawaganna.
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
@@shalika7411 ඇයි නංගී ඔයාගෙ නැද්ද දිග
@shalika7411
@shalika7411 3 жыл бұрын
Konde diga na. Digata wawaganna lesy kremayak dannawada oya?
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
@@shalika7411 හ්ම් දැන් අනෙ නංගී ඔයාගෙ මැසේජ් එක බැලුවෙ .හා කොන්ඩෙි දිග නැහැ කියලා නේද කියන්නෙ
@airanganisunethra7302
@airanganisunethra7302 3 жыл бұрын
D.R. සරීරය මහත්කරගන්න උපදෙස් තියෙන වීඩියෝ එක්කුත් දාන්නකෝ
@sandyasenevirathna7576
@sandyasenevirathna7576 3 жыл бұрын
Alagi thelui rata idi knna.masa 3k wge kraddi hoda resut tiye.mge bara 34 tibila 46 k una.
@ruwanthicharuka1638
@ruwanthicharuka1638 3 жыл бұрын
@@sandyasenevirathna7576 dawasata kiyak kanna onada dr? Mageth 36kg bara. Monawa kalath wadak na. 😒
@sandyasenevirathna7576
@sandyasenevirathna7576 3 жыл бұрын
@@ruwanthicharuka1638 aka welakata 3k gane 9k knna.haki nm alagi thelwala idi ate ain krla pegenna dla tiynna.nrak wen na.oni welwata aran knna.aka digta krnna.a akkama hodta knna try krnna.viswasaya tiya gnna.
@ruwanthicharuka1638
@ruwanthicharuka1638 3 жыл бұрын
@@sandyasenevirathna7576 hari dr. Thank you.
@thamalirangana-ly9fg
@thamalirangana-ly9fg Жыл бұрын
Doctor mata thama 20 konde godak galavenava nikanma. Vathika oil ekath use kala result ekak na thavamath. Thava konde eka paththak vitharai tika venne himita. Viyali hair ekak thiyenne. Mata hoda sathkarayak kiyannako😢 doctor 😢😢
@presanipresani5043
@presanipresani5043 2 жыл бұрын
Miss ribbon karapu kondeta karana puluwan dewal kiyanko eka nirogiwa tiyagan .
@hansikanayomi9638
@hansikanayomi9638 3 жыл бұрын
Green colour E vitamin tablat aka bonna hodaida
@isharaumayangai6574
@isharaumayangai6574 Жыл бұрын
Doctor mage conde curly mama pavichchi karanne dreamron product ekemonavage ekak hoda weida e vagemamage konde viyali doctor
@nethulisaumya6231
@nethulisaumya6231 3 жыл бұрын
kondeta kochchara sathkara karath konde gela wila yanawa vitamin wargath biwwa hari giye na
@nethuahinsa4490
@nethuahinsa4490 2 жыл бұрын
Dr harima lassanai❤️❤️. Pin patai. Eththamai
@sujeewakariyawasamsujeewa9573
@sujeewakariyawasamsujeewa9573 Жыл бұрын
Thanks doctor budusaranai ❤❤❤❤
@nadeesamaraweera9413
@nadeesamaraweera9413 3 жыл бұрын
Doctor please make a vedio about collogon that available in the market. Thank you God bless you
@dinushaadikari8571
@dinushaadikari8571 3 жыл бұрын
Miss man inne pita rataka konde yana gatha mehe dr kenek gen minoxidin kiyanala oluwa gana diyarayak duna ..dawasata 1 parak.eka gawata passa nathara una konde yana eka .eka nathara karama konde yana eka wadi unaa.mata udau karana konde yana eka nawata gana pls
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
NuTri InFo
Рет қаралды 68 М.
තරුණ පෙනුමක රහස් |Dr.DR
15:15
Cyber Clinic
Рет қаралды 163 М.
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 674 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН