තරුණ පෙමනුම රකින විද්‍යාත්මක රහස | By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 343,422

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 603
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 2 жыл бұрын
මොනවා කලත් වයසට යන එක ,මැරෙන එක නම් කොහෙත්ම පාලනය කල නොහැකි නිසා , මෙවැනි ආහාර පාවිච්චියට ගැනීමෙන් නීරෝගී භාවය තරමක් දුරට හෝ පවත්වා ගන්න පුලුවන් අනවශ්‍ය ලෙඩ රෝග වලින් වලකින්න පුලුවන් ඔබතුමා හැමදාම හොඳ දේවල් හඳුන්වා දෙනවා, ගොඩක් පින්
@Sandayathushari-um9gv
@Sandayathushari-um9gv 8 ай бұрын
❤❤❤❤❤
@KasunGunathilaka-xy2fp
@KasunGunathilaka-xy2fp Жыл бұрын
හරිම පැහැදිලිව ඉක්මනට හැමදේම ලස්සනට කියා දෙනවා. බලන් ඉන්න අහන් ඉන්නත් ආසයි හරිම සිරියාවන්ත ලස්සන චූටි හිනාවකින් මුව පුරෝගෙන දන්න දේ ලෝභකමක් නැතුව හැමෝටම බෙදා දෙන්න මේ ලෝකෙට ඔබව දායාද කරපු දෙමව්පියන්ට ගොඩක් පිං 🙏
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර්. වටිනා වීඩියෝව වෙනුවෙන් . ඔබතුමාට තෙරුවන් සරණායි ! දේවාශීර්වාද වේවා !🙏🙏🙏
@sandarekaperera3849
@sandarekaperera3849 2 жыл бұрын
අපිට ගොඩාක් වැදගත් දෙවල් දැන ගන්න ලැබුනා. බොහොම ස්තුතිය ඩොක්ටර් ..
@mangalikakusumtika9839
@mangalikakusumtika9839 3 жыл бұрын
ඹබතුමාට බොහොම ස්තූතියි අපිව දැනුවත් කිරීම ගැන පරිස්සමින් ඉන්න බුදු සරණයි 🌹🌹
@chammikalandrum1392
@chammikalandrum1392 2 жыл бұрын
හරිම ඉක්මනින් පැහැදිලිව කියනවා...මේ වීඩියෝ එක අපිට ගොඩාක් වටිනවා ...thank you Sir.
@kumudinisenawirathna
@kumudinisenawirathna Жыл бұрын
ඔබතුමා කරන දේශන ගොඩක් වැදගත්, අරිගතෝ
@maliniitaly8860
@maliniitaly8860 3 жыл бұрын
⁣ගොඩක් වටිනා දේ දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ඔබතුමාට ජයවෙිවා
@amarathon2051
@amarathon2051 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි වටිනා උපදෙස් ගොන්නක් තෙරැවන් සරණයි ....🙏🙏🙏🙏🙏
@nimshialoka3884
@nimshialoka3884 Жыл бұрын
Dr best green tea in sri lanka?
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏💐
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
බොහෝම ස්තුති doctor තෙරුවන් සරණයි !
@kunariseela2624
@kunariseela2624 3 жыл бұрын
Pp
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඩොක්ට ජේසු පිහිටයි ඔබතුමාට 💕💕💕💕
@erangaasela6197
@erangaasela6197 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. අපි කැමතිය් ලොකු අක්කලා ලස්සනට ඉන්නවට හුම්😍😘
@btspurpleworld1779
@btspurpleworld1779 2 жыл бұрын
@@erangaasela6197 from g
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
ගොඩක් වැදගත් desanayak Ediripath කිරීම පිළිබඳව behavinma Esthuthi waiddya thumani... Theruwen saranai ...
@kemadamayanthi6915
@kemadamayanthi6915 2 жыл бұрын
Obata godak sthuthi .lime saha.tamarind wadipura juice widiyata gathahotth kettu wenawada?
@mshekhran5693
@mshekhran5693 Жыл бұрын
ගොඩක් දේ දැනුවත් කරවෛද්‍ය තුමනි ගොඩක් ස්තුති ගොඩක්අසාවෙන් චැනල්ඒක බලනවා 🙏🙏👍❤️ඔබතුමාට තෙරුවන් සරණයි
@amarawanasinghewanasinghe1918
@amarawanasinghewanasinghe1918 3 ай бұрын
ස්තුතියි සර් ඔබ තුමාට තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏❤️
@monicaponameruma9818
@monicaponameruma9818 2 жыл бұрын
ඔබ තුමාට ගෝඩාක් ස්තුතියි.ගොඩාක් වටිනා වීඩියෝ වෙන් වටිනාම දේවල් කියල දීල අප සැම දැනුවත් කවාට.👍🙏 බූදුසරනයි!🙏
@Seela-t4z
@Seela-t4z 10 ай бұрын
බොහොම,ඉස්තූතිඩොටිටමෙහෙමදෙවලිදැනුවතිකරාට
@mariaperera4466
@mariaperera4466 Жыл бұрын
ඉස්තුති වෛද්‍ය තුමා ගොඩාක් වටිනා විඩියෝ එකක් ජෙසු පිහිටයි ඔබ තුමාට
@monicaponameruma9818
@monicaponameruma9818 2 жыл бұрын
ගොඩාක් දේ දැන ගත්ත ඩොක්ට.ගෝඩාක් ස්තූතියි.තෙරුවන් සරණයි.!!!
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර් ලබාදෙන දැනුමට ...
@DammidammiDammidammigamage
@DammidammiDammidammigamage 18 күн бұрын
ස්තුතිය වොබ තුමාට මම තක්කාලි ගොඩක් කනවා ඔලිව් ඔයිල් කනවා
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි දිර්ඝායුෂ ලැ ෙබිවා ඉතාමත් වටිනා විඩි ෙයා්
@damithadesilva3022
@damithadesilva3022 2 жыл бұрын
Thank you Dr. When I take green tea I get gastritis Why is it. Please I need your help God bless you.
@champiweerasinghe8683
@champiweerasinghe8683 Жыл бұрын
Very pleasant presentation.I am 62. No sugar ,no cholesterol, no pressure. You are exactly correct. Everything depends on food we take and clean fresh air,pure water. May the triple Gem bless you putha. Best Nutritionist in Sri Lanka.,🙏🙏🙏
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 8 ай бұрын
බොහොමත් ස්තූතියි ගොඩක් පින් ඩොක්ටර් දීර්ඝායු ලැබේවා! තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
@indhumadhurika1784
@indhumadhurika1784 3 жыл бұрын
ගොඩාක් වටිනා දේවල් අපිට අහන්න ලබුනා.thank you dr
@chamarakumara9626
@chamarakumara9626 2 жыл бұрын
Hmm
@chamarakumara9626
@chamarakumara9626 2 жыл бұрын
Thx oyatath mis
@kumariml2877
@kumariml2877 3 жыл бұрын
🙏🙏නීරෝගී සුවය හා දීර්ඝායු ලැබෙීවා වටීනා උපදේශයන් ලබා දුන්නාට♥️👍👌👌
@lalithaambepitiya
@lalithaambepitiya 2 жыл бұрын
වටිනා උපදෙස්වලට බොහොම ස්තුතියි. දීර්ඝායුවේවා...!
@mayurigulavita3028
@mayurigulavita3028 2 жыл бұрын
Very informative! Thank you very much doctor!
@ThamaraKumari-y4s
@ThamaraKumari-y4s Жыл бұрын
Vedesa gathawa enna ape souru soureyanta etha wdagath patamalawak thanks doctor tharuwan saranai ❤
@arunilk4042
@arunilk4042 Ай бұрын
Thanks very much for ur presentations like this important videos for us to watch.
@jayanthapadmine5452
@jayanthapadmine5452 2 жыл бұрын
ස්තුතිය පුදා කරමි ..අපිට මේසා ව්ශාල දැනුමක් තිබුණේ නැහ .එ දන්න පොඩ්ඩත් අපි අනුගමනය කලේ නැහ .අද පටන් මේ මොහොතේ පටන් අපි නිරොගි, සහ තරැන බව රැක ගන්න උත්සාහ කරමු.**තව තවත් අපිට දැනුම ලාබා දෙන්න ලැබෙවායි පතනවා ❤❤**
@tamashashani1212
@tamashashani1212 Жыл бұрын
Istuti doktar megan pahadili karata
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
ෙබා් ෙහා්ම ස්තුතියි ඉතාමත් ෙහාද පැහැදිලි කිරිමක්
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 Жыл бұрын
Thank you so much you explain very clearly God bless 💕💕💕💕
@ManjulaPerera-zx7rm
@ManjulaPerera-zx7rm 9 ай бұрын
Dokta pithashaya ain karapu kenekuta oli oil ..thakkali Kama ta hodaida
@k.gramyalatha9318
@k.gramyalatha9318 Жыл бұрын
Wydya tamai .bohomath ma pin.obatumage wedasatahan detum parakma balanawa.mage yaluwanta yawaWa.nirogi diwiyakata man padana obatumatah pawle sematath semadamath nirogi suwayama lebewa teruwan saranai
@sakeenafaizar7762
@sakeenafaizar7762 2 жыл бұрын
How to use green tea
@hansanichethana2773
@hansanichethana2773 3 жыл бұрын
I'm really happy. 😭😊😁Thanks you much Doctor cool!👍✨🤓🙋🙆🙏🙏🙏
@mhmh4277
@mhmh4277 2 жыл бұрын
Wish u a.happy new.year. budusaranai ..
@maliklimassol9971
@maliklimassol9971 2 жыл бұрын
ගොඩක් හොද වටිනා දෙයක් thanka oba tumaata🌹🌹🌹
@sayuri1487
@sayuri1487 2 жыл бұрын
Thanks sir very important addvaise god bless you 💐💐
@shiromialankara5060
@shiromialankara5060 Жыл бұрын
Doctor mata blade sugar tiyenawa me dewal mata hodada.
@chandragodage4464
@chandragodage4464 3 жыл бұрын
Good afternoon doctor Have a lovely day You are right bless you ❤️🌺🌺❤️🌺❤️🌺❤️🌺
@suneethasuneetha7502
@suneethasuneetha7502 3 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් ..🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@imranmana985
@imranmana985 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@vjvvhavec9089
@vjvvhavec9089 2 жыл бұрын
ගොඩක්..ස්තුතීයි..ඩොක්ටර්.දැනුවත්..කිරිිම..🙏❤
@priyanganipriyangani3869
@priyanganipriyangani3869 Жыл бұрын
Thakkali oil samage pisimedi asit ekak hadenawada
@niranjalabashini1307
@niranjalabashini1307 Жыл бұрын
Dr. Please tell me Is the wellwomen product good for women?
@marianfernando7962
@marianfernando7962 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ජේසු පිහිටායි
@SamanthiSuwarnalatha
@SamanthiSuwarnalatha 5 ай бұрын
No😮😢❤
@maduudawaththa9106
@maduudawaththa9106 3 жыл бұрын
Attatama oba pavicci karana vacana godak pirisidui. Obata godak stuti taruna daruwange manasa aulnokarana. E ayata prayojanawath video sapayana ekata. Pin sambudu saranai
@manelmanele1290
@manelmanele1290 2 жыл бұрын
ගොඩක් වටිනා දේ අපට අහන්න ලැබුනා ගොඩක් පිං
@nirmalawasanthi2437
@nirmalawasanthi2437 Жыл бұрын
oliw oil rathkara. aharayata ganeemata hodayda
@Manukamanuka-tr5vy
@Manukamanuka-tr5vy 11 ай бұрын
Aga adu karana grintee ekaka henwa ganna puluwan da
@sriyanikurugala5600
@sriyanikurugala5600 3 жыл бұрын
Dr Hadawath rogiyekuta oliy oil kamna hodada
@inokafernando3078
@inokafernando3078 2 жыл бұрын
ගොඩාක් හොද දේවල් ගොඩාක් කිව්වට ස්තුතියි Dr
@Beginner6305
@Beginner6305 Жыл бұрын
බොහොම ස්තුතියි Dr. පින්
@inokaliyansge9983
@inokaliyansge9983 3 жыл бұрын
Doctor collagen ganna eka hodaida ehema nethinam collagen ganna eken wena prasna ethi wenna puluwanda. Thanks
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
Description එකේ ඇති කොලැජන් වීඩියෝ එකේ ලින්ක් එක ඒකෙන් බලන්න
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 2 жыл бұрын
Rata agathayen goda ganna upades denawa nam hondai
@pushpakanthi922
@pushpakanthi922 2 жыл бұрын
Doctor oliw oilda. Elagithelda godak kemata hoda.
@ramaniramani5551
@ramaniramani5551 Жыл бұрын
Thankyoudoctor very good lesson God bless you doctor
@chandraskg5927
@chandraskg5927 3 жыл бұрын
ගොඩක් ඉස්තුති ඔබ තුමාට බුදුසරණයි
@selinaruski8593
@selinaruski8593 Жыл бұрын
bara adu karaganna kiyala dennako Dr pls God bless you 🙏
@KanthiRathnayaka-xi3js
@KanthiRathnayaka-xi3js Ай бұрын
Harima wadagath karunu Dr thanks 👍
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 2 жыл бұрын
බොහොම ස්තුති සර් ඔබ තුමා ගෙ හැම වැඩ සටනක්ම වාගෙ මන් බලනව හරිම වැදගත් ඔබට නිරොගි සුවය 🙏🙏
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
ඉතාමත් වැදගත්, ස්තුතියි ඔබ‍ට.
@medagedarasomalatha1022
@medagedarasomalatha1022 2 жыл бұрын
ගොඩක් පින් ඩොක්ට පැහැදිලි වදනක් දුන්න එකට
@manikegunathilake9868
@manikegunathilake9868 6 ай бұрын
Amu gaslabu wala gunaya kiyanna. Ewa maluwa gana kiyanna sthuthi.
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
🙏ස්තුතියි ඩොක්ටර් 👌👌
@rsenanayaka2853
@rsenanayaka2853 3 жыл бұрын
Thank yoi
@krishanijansz2683
@krishanijansz2683 2 жыл бұрын
Doctor obe thumata pudhume dhanumak thiyenne....harime lasseneta ahagena inna ase vidiyeta pahadili kerenewa.thank you doctor.😃👍
@nilminidevika3877
@nilminidevika3877 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් .බුදු සරනයි .
@ranydeloroxy1310
@ranydeloroxy1310 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ හැමදේම දැනුවත් කරනවට
@nadeekadilrukshi3427
@nadeekadilrukshi3427 3 жыл бұрын
Thank u doctor .chanel කරන්නේ කොහොමද
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත් වැදගත් ඉදිරිපත් කිරීමක් ස්තුතියි ඔබට
@renukadamayanthi21
@renukadamayanthi21 3 жыл бұрын
හරිම වැදගත් උපදෙස් ඔබතුමා කියලා දුන්නට ගොඩක් ස්තුති මම වාරියපොල රේණුකා
@nadugek8186
@nadugek8186 7 ай бұрын
Godak isthuthi ඔබth mata තෙරුවන් සරණයි
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 2 жыл бұрын
Thanks doctor. Sir I am 40 years old since I was 22, I have brow spots on both sides of my face .what can I do about it?
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
Laser peel
@prashanthipeiris2773
@prashanthipeiris2773 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ..💕🙏💕
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
Delum potu tee wenuwata bonna hoda nadda
@Sandra-qy2uf
@Sandra-qy2uf 7 ай бұрын
Godak de dana gaththa sthuthi sir dergau 🙏🏼🙏🏼🙏🏼
@priyanidemel2493
@priyanidemel2493 2 жыл бұрын
God bless you Doctor Thank you so much🙏🌹
@sudeerawiki3322
@sudeerawiki3322 Жыл бұрын
Dokta takkale bade davellata hodan keyanne attada
@sadunihimansha9193
@sadunihimansha9193 2 жыл бұрын
Thank you so much doctor V nice impromation
@pinsarapiyushani9916
@pinsarapiyushani9916 Жыл бұрын
OMG, I found the best channel in srilanka. 😍
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 3 жыл бұрын
මම ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න කැමති නැහැ, ඒ වුණාට හරියට ඇග හමේ හිතුවා එම නිසා හොඳ ආහාර වේලක් ගැන හිතුවා, මස් මාළු නෙමේ වෙනත් විවිධ ආහාර වර්ග,මට හුඟක් වයස කෙනෙක්, කවුරුත් මගේ වයස දන්නේ නැහැ අවුරුදු 30 කට වැඩි කාලයක් Doctor කියන හැම දෙයක්ම මම පරිහරණය කරනවා ඔබගේ දැනුවත් කිරීම් ගැන ස්තූතියි තෙරුවන් සරණයි
@ashokalalani6116
@ashokalalani6116 2 жыл бұрын
Triple Gem Bless you!
@dilkidilki7970
@dilkidilki7970 2 жыл бұрын
S
@indraniperera2983
@indraniperera2983 2 жыл бұрын
ඔබ තුමාගෙ දැනූවත් කිරිම හරිම වැදගත් ස්තුතියි
@balrogjunior7329
@balrogjunior7329 Жыл бұрын
@sandeepaarmy2783
@sandeepaarmy2783 Жыл бұрын
1qqqqq1
@kanthirita8775
@kanthirita8775 Жыл бұрын
Hemadama watina vidyowak oba karanne godak sthuthi
@ajithkumaraha
@ajithkumaraha 2 жыл бұрын
ඉතාමත් වැදගත්
@ramyajayakody1372
@ramyajayakody1372 2 жыл бұрын
ඔබතුමා ගේ video s man balanawa godak watinawa, Thanks soooooooomuch mata අහන්න දෙයක් තියනවා මගේ වයස 65 suppliment ekak hatiyata wellwoman 70± ganna hodaida .
@nandaniashokanilliken9800
@nandaniashokanilliken9800 2 жыл бұрын
Gastritis thiyena ayeta takkali hodede? Takkali kavama mate bade daville hadenava.a ganat danum denne doctor.please
@bianlofa9151
@bianlofa9151 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර්
@wema4141
@wema4141 2 жыл бұрын
වෙද්‍යය.තුමනි.ඹබ.තුමා.රාජකාරි.කරන.ස්ථානය.කෙහේද.දැන.ගැනිමට.කැමතියි.මම.දැනට.විදෙිශගත.වෙිලා.ඉන්න.නිසා.බෝහොිම.ස්තුතියි.වැද.ගත්.කරැනු.දැන.ගත්තෙට.බුදුසරනයි
@mariammadam6473
@mariammadam6473 3 жыл бұрын
Thanks a lot Dr God bless u
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Thank you so much your most waluable tips doctor
@AdAd-rh9jt
@AdAd-rh9jt Жыл бұрын
Thanks doctor apwe hamadayakinma danuwath karanawata
@shakilamadushani7592
@shakilamadushani7592 3 жыл бұрын
Good information ❤❤👍
@chapanilanthi6384
@chapanilanthi6384 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට බුදුසරණයි 🙏
@dayajayawardana8345
@dayajayawardana8345 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@deniyalga792
@deniyalga792 2 жыл бұрын
Man dakka hodama doktas kanak godak hodata keyala danawa nodanna godak dawal Dana gatta thanks ❤️
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН