Sigma Female In Sinhala(සිග්මා කාන්තාවන් යනු කවුරුන්ද?,සිංහලෙන් දැනගනිමු.)

  Рет қаралды 25,563

MENTAL HEALTH

MENTAL HEALTH

Күн бұрын

මේ ලෝකේ ජීවත්වන කාන්තාවන් හා පිරිමින් ඔවුන් කරන වැඩ අනුව,සමාජයේ ජීවත්වන ආකාරය අනුව හා සාමාජයේදී කොහොමද ඔවුන් ව හදුනාගන්නේ යන කරුණු කාරණා නිසා ඔවුන්ව විවිධ වූ සමාජ කුලක,එහෙමත් නැතිනම් සමාජ දූරාවලි වලට බෙදනවා.ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා,socio sexual hierarchy කියලා.ඒ අනුව ප්‍රධාන කුලක 6ක් තියෙනවා.ඒවානම් Sigma,Alfa,Beta,Delta,Gamma,Omega කියන්නේ.මේ වීඩියෝවෙන් මූලික වශයෙන් කතාකරන්නේ Sigma Female ගැනනිසා.ඒගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම්.sigma කුලකය තමා මේ දූරාවලියේ ඉතාමත්ම දුර්ලභම කුලකය ලෙස හැඳින්වෙන්නේ.ලෝකයේ ජීවත්වන කාන්තාවන් හා පිරිමින්ගෙන් ඉතාමත් දුර්ලභම සුලුපිරිසක් තමයි මේ කුලකයට අයිතිවන්නේ.ඒ වගේම තමයි සමාජයේ සිටින අනිත් මිනිසුන් ඉතාමත්ම වැරදියට තේරුම් ගත්ත මිනිසුන් අයිතිවන්නේත් මේ කුලකයට.මොවුන් වැඩිය කතාකරන්නේ නෑ,වැඩිය හිනාවෙන්නේ නෑ,තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩටික කරගෙන ජීවත්වෙනවා.මොනදේ කරත් අංක එක වන්නේ තමන්ගේ නිදහස,ඔවුන් තරමක ගුප්ත බවකින්ද යුක්තයි.සිග්මා පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ගතිලක්ෂණ තරමක් වෙනස්.ඉතින් ඒවා මොනවද කියලා දැන ගන්න නම් වීඩියෝ එක බලන්නම වෙනවා.ඒවගේම මම ආරාධනා කරනවා චැනල් එකත් subscribe කරන්න කියලා.ඒවගේම ඔයාලත් දන්න දේවල් මාත් එක්ක බෙදාගන්න comment කරන්න කියලා.තව කෙනෙක්ට බලන්න share කරන්නත අමතක කරන්න එපා.
01.sigma male in sinhala
• Sigma Male in Sinhala(...
02.alfa male in sinhala
• Alpha Male In Sinhala ...
03.Beta male in sinhala
• Beta Male In Sinhala (...
04.Delta male in sinhala
• Delta male in Sinhala ...
05.Gamma male in sinhala
• Gamma Male in sinhala ...
06.Omega male in sinhala
• omega male in sinhala ...

Пікірлер: 131
@Succeslover0829
@Succeslover0829 Жыл бұрын
මේකනෙ ප්‍රශ්නෙ මේ සේරම අහන් ඉදලත් මන් ගැන බලන් ඉදන් කිව්වා වගේ කිව්වමම ඇත්ත සිග්මලට හිනා යනවා සිග්ම කෙනෙක් තමන් සිග්ම කෙනෙක් කියලා කියන්නෙ නෑ නෙ කදු නගින්න නම් කැමති නෑ අනිත් සේරම හරිලු , බලන් ඉදන් කිව්ව වගේලු අනේ මන්ද් ඉතින් සිග්ම වගේ රගපාන්න ගියාමත් නිකන් චාටර් වෙනව ඉතින් පව් මොනා වුනත් දන්නෙ නැතුව විහින් චොර වෙනවා
@Menuka.Athsara
@Menuka.Athsara 7 ай бұрын
Real sigma කෙනෙක් කවදාවත් තමන් sigma කියල කියන්නෙ නෑ
@Anjana-kn3fm
@Anjana-kn3fm 11 ай бұрын
Sigma kellek hambunoth eka uge wasanawa
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe 11 ай бұрын
Yes i m sigma girl . And i like this in travel in the world ❤ so i like this video 😊❤
@mentalhealth3477
@mentalhealth3477 11 ай бұрын
Thank you❤️❤️
@KalyaniMahumUK
@KalyaniMahumUK Жыл бұрын
මම ගැන බලන් ඉදන් කීවා වගේ.. කදු නගින්න නම් ආස නැහැ... අනිත් ඔක්කොම හරි 🙏🙏
@anuradhadissanayake4948
@anuradhadissanayake4948 Жыл бұрын
😂
@NuwaniduPrabuddika
@NuwaniduPrabuddika Жыл бұрын
😂
@nr5900
@nr5900 9 ай бұрын
sigma kellekuta love karana eka thama karanna amaruma wade
@Menuka.Athsara
@Menuka.Athsara 7 ай бұрын
Sigma never leaves a comment about her 🙄
@arnoldsubasinghe2519
@arnoldsubasinghe2519 4 ай бұрын
ඔයා සිග්මා නෙවෙයි පිග්මා 😂
@nishinissanka2270
@nishinissanka2270 Жыл бұрын
Godak sthuthi obata thwa thawath me deval soyagena idiripath karana good luck !
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
Male උනත් Female උනත් Sigma🔥 නම් ඔය ලක්ෂණ ඔක්කොම එකයි නේ බං 😂
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
නෑ, වෙනස්.❤️❤️
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
මොකද්ද වෙනස
@irumalgems744
@irumalgems744 11 ай бұрын
සීටා ගැන දිර්ගව විඩියො එකක් 🙏👍
@sl_hacking_bro
@sl_hacking_bro 4 күн бұрын
Sigma male lata vada sigma fale durlabayi needa😊
@mentalhealth3477
@mentalhealth3477 4 күн бұрын
සමහරවිට වෙන්න පුලුවන්,මම වැඩි අවධානයක් යොමුකරේ sigma male ගැන නිසා ඒ ගැන හරියටම කියන්න අමාරුයි.😊😊😊❤️
@KaveeshaGuruge-le6hg
@KaveeshaGuruge-le6hg 2 ай бұрын
Chamari athapaththu kiyanne sigma paurshayak thiyena kanthawak.aya gana study karala balanna.
@mentalhealth3477
@mentalhealth3477 2 ай бұрын
🤔🤔❤️
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Great work Brother 🎉👍👏😊
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
Thank you so much 😀
@themoralshow902
@themoralshow902 Жыл бұрын
වටිනවා ❤️
@wildsafari2210
@wildsafari2210 Жыл бұрын
Hi oyage video balala math sima rule gana igengataththa . Thank you
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
❤️
@umeshanethsara7467
@umeshanethsara7467 Жыл бұрын
Okkoma sigma. Kolla wena ekiyak ekka set wenna one balanna.
@shiharaossen-dz4jo
@shiharaossen-dz4jo Жыл бұрын
Kadu naginne nam asa ne anith Okkoma hari 😊😊❤
@LasithChamika-ks3ol
@LasithChamika-ks3ol 4 ай бұрын
Ade boss Enlish tikak hda gnna.smhara ewa werdi therum krnwa.Video blla video hdaddi ohom wenwa boss.First try to understand each characteristics by ur self
@mentalhealth3477
@mentalhealth3477 4 ай бұрын
Thank you for your comment.i will do as you said.sorry if i did something wrong.❤️❤️❤️
@_wickramasinghe
@_wickramasinghe Жыл бұрын
Comment karapu okkoma ethakota sigma femaleda 🙂
@osmanpatabadige3874
@osmanpatabadige3874 Жыл бұрын
​😂😂😂😂😂😂
@ishanisamarawickrama1137
@ishanisamarawickrama1137 Жыл бұрын
Thanks....
@Ashi1111
@Ashi1111 Жыл бұрын
ස්තූතියි 💜️💜️💜️
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
❤️
@amilanuwan5300
@amilanuwan5300 Жыл бұрын
Hari mama mama kiyagaththa ethi මෙහෙම kiyana mama nam sigma වෙන්න bene ethin...😏🥺🥴😔😔😔hebei mama single 😊😊😊
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
🤔
@Meththani
@Meththani 4 ай бұрын
Truee😍
@NisalKihaduwage-so3ir
@NisalKihaduwage-so3ir 3 ай бұрын
Me wge sigma aththm innwf
@NisalKihaduwage-so3ir
@NisalKihaduwage-so3ir 3 ай бұрын
Kynnk
@mentalhealth3477
@mentalhealth3477 3 ай бұрын
ඔව්,සමහරු කියනවා මෙහෙම අය නෑ කියලා,හැබැයි මෙහෙම අය ඉන්නවා.❤️❤️❤️❤️
@NisalKihaduwage-so3ir
@NisalKihaduwage-so3ir 3 ай бұрын
Kohomd dn gnn
@sIg3831
@sIg3831 Жыл бұрын
Sigma කවද්ද බං තමන් sigma කියලා කිව්වේ.. 😅 😅
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
You got it❤️❤️
@wkorale
@wkorale Жыл бұрын
Sigma Female ❤❤
@marianfernando6162
@marianfernando6162 Жыл бұрын
Thank You So much 🙏
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
You're welcome 😊
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
❤️
@sedanivinusari
@sedanivinusari 6 ай бұрын
Ayye sigma kiyanna eke thruma mokada
@mentalhealth3477
@mentalhealth3477 6 ай бұрын
විශේෂයෙන්ම කියන්න තේරුමක් නෑ.ස්වාධීන,ජනප්‍රිය,ප්‍රබල පුරුෂයන් හදුන්වන්න දාපු නමක්.අපි තාත්තට තාත්තා කියලානේ කියන්නේ,අපි ඒක විස්තර කරලා නිතර භාවිතා කරන්නේ නෑනේ.අන්න ඒ වගේ මිත්‍රයා.💕💕
@indunisammani1710
@indunisammani1710 Жыл бұрын
මමත් ❤️
@hashinisaubagyahashinisaub6876
@hashinisaubagyahashinisaub6876 Жыл бұрын
Aparde baluwe 😑 sigma la rare na modayo serama un methana sigma lu😒😂
@Tweeety111
@Tweeety111 Жыл бұрын
😂
@sIg3831
@sIg3831 Жыл бұрын
😅😂
@sandaliedirisinghe6942
@sandaliedirisinghe6942 Жыл бұрын
Aththa ne🙂🤍
@edonly200
@edonly200 Жыл бұрын
සිග්මා කාන්තාවන් කියල නෑ නේද 🤨 male එකට හරියන්න female කියල හදාගත්තට?
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
Male එකට හදාගත්තට එහෙම අයත් ඉන්නවා.පුර්ෂයා මූලික කරගත්ත සමාජයක අපි ජීවත්වන වන නිසා එයාලව highlights වෙන්නේ නෑ.ඔයාලගේ ප්‍රතිචාර කොහොමද කියලා බලන්නත් එක්ක තමා එහෙම වීඩියෝ එකක් කරේ.කරනවද නැද්ද කියකිය ඉදලා.❤️❤️❤️
@edonly200
@edonly200 Жыл бұрын
@@mentalhealth3477 ඔව් එහෙම ගතිලක්ෂණ තියෙන අය ඉන්නව.. එත් sigma කියල හඳුන්වන්න බෑ නේද මං දන්න විදිහට?
@Hipeshya
@Hipeshya Жыл бұрын
සිග්මා,alfa ඕය consept එකම වැරදි. The wolf පොතේ ඕය consept එක හදපු කෙනාම කියනවා තමන්ට වැරදුනා කියලා.
@citymobile4013
@citymobile4013 Жыл бұрын
A kiyanny.athakota mamath sigma
@nirwanranawaka1009
@nirwanranawaka1009 Жыл бұрын
😐 ada tmi dngtte mokdd me kiyl sigma kiuwt dngana hitiye na 👀 mt tikk e wge
@saduniamanda7041
@saduniamanda7041 Жыл бұрын
එහෙම බලද්දි මමත් sigma 👀❤️
@madukaushalya1106
@madukaushalya1106 Жыл бұрын
මේ මම ❤
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
❤️
@Kaushi_281
@Kaushi_281 Жыл бұрын
Sigma female ❤️‍🔥
@poornieperera2582
@poornieperera2582 Жыл бұрын
Mamath ea gode thamai❤😊
@coniglioparadise3115
@coniglioparadise3115 Жыл бұрын
😂😂😂 sigmala hema thenama,rare ne😂
@tharushidaneshika6705
@tharushidaneshika6705 Жыл бұрын
Okkoma hari😊
@hansi8957
@hansi8957 Жыл бұрын
Im too a sigma..
@rmcrathnayaka9300
@rmcrathnayaka9300 Жыл бұрын
Thanks for details about this
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
My pleasure❤️❤️❤️
@Kassn1234
@Kassn1234 Жыл бұрын
I'am proud of me❤
@Paveesdiary
@Paveesdiary Жыл бұрын
Me too
@MaheshaPrasadini-mz3uz
@MaheshaPrasadini-mz3uz Жыл бұрын
👍
@KvDream-pd5ij
@KvDream-pd5ij Жыл бұрын
Ethakota mama sigmada 🤔
@rohanachamila3316
@rohanachamila3316 Жыл бұрын
Mali uba kohomada danne bn.kauda malli meeee.
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
මොනවද 🤔🤔
@ivonperera5594
@ivonperera5594 Жыл бұрын
Niyanai 👍❤️❤️
@nethu-uf5ty
@nethu-uf5ty Жыл бұрын
😌
@pawanimalsha1252
@pawanimalsha1252 Жыл бұрын
Math sigma
@dinasharanasinha9596
@dinasharanasinha9596 Жыл бұрын
මං ගැන කිව්වා ❤
@anuradhadissanayake4948
@anuradhadissanayake4948 Жыл бұрын
😂
@Isurikachawdri
@Isurikachawdri 11 ай бұрын
😂😂😂😂
@DWO_Owner
@DWO_Owner 7 ай бұрын
ehemda😆
@SadisaNethdula-uy2mf
@SadisaNethdula-uy2mf Жыл бұрын
😊❤ gammak ne sigma kello
@chamindadisanayaka3774
@chamindadisanayaka3774 Жыл бұрын
Sigma females la marry karanne ehema nedda so ?
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
මැරි කරනවා,හැබැයි මම හොයාගත්ත විදිහටනම් ඒකට ටිකක් කල්යනවා.පරක්කුවෙලා තමයි බඳින්න හිතන්නේ එයාලා.මොකද එයාලා තමන්ගේ target complete කරගන්න මූලිකත්වය දෙනවා කසාද බඳින්න කලින්.❤️❤️
@aridarshani6943
@aridarshani6943 Жыл бұрын
Eka hari...😏
@ivonperera5594
@ivonperera5594 Жыл бұрын
👍❤️❤️
@daphneysandarasekara7364
@daphneysandarasekara7364 Жыл бұрын
❤🔥
@dulakshijayani7378
@dulakshijayani7378 Жыл бұрын
Me kiyana okkoma mata thiyeno ne 😂
@lahirumihiri0
@lahirumihiri0 8 ай бұрын
පිරිමියෙක්ට බඳින්නනම් ගැලපෙන්නෙ නැහැ මේ වගෙ කාන්තාවක්.
@mentalhealth3477
@mentalhealth3477 8 ай бұрын
එයාව හරියට තේරුම් ගත්තොත් දෙන්නත් එක්ක එකතුවෙලා මුලු ලෝකෙටම උනත් අභියෝග කරන්න පුලුවන් වේවී.හැබැයි එයාට එපා උනොත් එයා තනියම යන ගමන නවත්වන්න කාටවත් බැරිවේවී.කසාද බඳින්න බයවෙන්න එපා මේ වගේ කෙනෙක්.❤️❤️
@lahirumihiri0
@lahirumihiri0 8 ай бұрын
🥰@@mentalhealth3477
@arnoldsubasinghe2519
@arnoldsubasinghe2519 4 ай бұрын
ගැලපෙන්නේ නැත්තේ නෑ එයා බදින පිරිමියාත් එයාට වඩා මුල්‍යමය වශයෙන් පොහොසත් නිදහස් පුද්ගලයෙකු විය යුතුයි. සහ ඇයට පමණක්ම ආදරය කල යුතුයි. සිග්මා කාන්තාවන් බෙහෙවින්ම බලාපොරොත්තු වනව ආදරය සිය සැමියාගෙන්.ඒකයි එවැනි කාන්තාවක් සමග වාසය කිරිමේ එකම රහස
@nirmalifernando7429
@nirmalifernando7429 Жыл бұрын
❤🤔🌼
@sonalisandeepani232
@sonalisandeepani232 Жыл бұрын
🤟❤️
@menumudalige8814
@menumudalige8814 Жыл бұрын
💪💪💪
@dulshaniamanda2304
@dulshaniamanda2304 Жыл бұрын
Mn sigma newei 😂
@umeshanethsara7467
@umeshanethsara7467 Жыл бұрын
Oya alpha wenna athi
@clarkkent-8411
@clarkkent-8411 Жыл бұрын
Sigma female kiyala deyak na. Eka nikan hadagatta ekak witharai
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
You got it❤️❤️
@Hipeshya
@Hipeshya Жыл бұрын
සිග්මා මේල් කියන්නෙත් හදාගත්තු එකක් තමය්.
@oshadhidanushki7510
@oshadhidanushki7510 Жыл бұрын
♥️🔥
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
❤️
@nandaninandani6546
@nandaninandani6546 Жыл бұрын
Sigma female
@marianfernando6162
@marianfernando6162 Жыл бұрын
මම sigma 👍
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
❤️
@Alexandra22224
@Alexandra22224 Жыл бұрын
Mamath sigma girl kenek ne ehema baluwoth🥲
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
❤️
@sriyanganayanajith344
@sriyanganayanajith344 Жыл бұрын
Paw ane me Lami ❤
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
🤔🤔🤔🤔
@_BLUEZ_666
@_BLUEZ_666 Жыл бұрын
Yo sigma🔥
@Tharudil1-2
@Tharudil1-2 Жыл бұрын
Me 👻
@UmeshaSamanmalee-re8sf
@UmeshaSamanmalee-re8sf Жыл бұрын
Math sigma kenek
@janithadananjaya4273
@janithadananjaya4273 Жыл бұрын
@manish paow utto 🥲😂
@NuwanthikaDissanayake
@NuwanthikaDissanayake Жыл бұрын
😓
@Dilage1234
@Dilage1234 Жыл бұрын
🤣👌
@skyphone8133
@skyphone8133 Жыл бұрын
ගැනු සිග්මා වෙන්නෙ නැ පිරිමි විතරයි මේ අයුරින් පරික්ෂාකර ඇත්තේ පිරිමින් සම්බන්ධ පරික්ෂාකර ගැහැණු ගැන මේ අයුරින් මනස්ගාතයක් නිර්මානයකර ඇත.
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
වෙන්න පුලුවන්.100% ම නිවරැදි නැ.කාන්තාවන් මේ විදිහට පරික්ෂා කරලා නැතිනම්,එකම දූරාවලියේ කාන්තාවන්ගේ හා පිරිමින්ගේ ගතිලක්ෂණ එකකට එකක් වෙනස් වෙන්න විදිහක් නෑනේද❤️❤️
@champikaranasinghe5119
@champikaranasinghe5119 Жыл бұрын
present me wage female charactors innawa.
@Hipeshya
@Hipeshya Жыл бұрын
පිරිමින් පරික්ෂා කරලත් නෑ .wolf ලා නිරීක්ෂණය කරලය් ඕය consept ඒක හදලා තියෙන්නේ. Consept එක හදපු කෙනාම කියනවා ඒ පරීක්ෂණය වැරදි කියලා.
@sriyanganayanajith344
@sriyanganayanajith344 Жыл бұрын
Man hithanne Sexlife ekata godak kemathi aya thami Sigma kiyanne ❤😂
@mentalhealth3477
@mentalhealth3477 Жыл бұрын
හැමෝම එහෙම නෑ.ඒක එක එක්කෙනාගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා❤️
@1111ksubscribers
@1111ksubscribers Жыл бұрын
මමත් 😊
@manishaharshani3075
@manishaharshani3075 Жыл бұрын
❤️❤️
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
❤️
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,1 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
Learn From Thomas Shelby Of Peaky Blinders In Sinhala
8:24
Ares Perera
Рет қаралды 66 М.
Alpha Female Podcast
35:23
Ramindu Randeni (සිංහල)
Рет қаралды 13 М.
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 150 М.
Questions That Reveals What Kind of A Person You are? | Personality Test in Sinhala
13:29
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,1 МЛН