තනියම වැවේ නාන්න ගිහිං 99න් බේරුනා 😱 | Solo bath in a Deep Lake | Bathalagoda

  Рет қаралды 72,316

KELLA

KELLA

Күн бұрын

Пікірлер
@amilaweg
@amilaweg 2 ай бұрын
Video එකක් දානකන් බලාගෙන හිටියේ.කැමතිම ගැහැණියක් වෙලත් තියෙන ආත්ම ශක්තියට.පරිස්සමෙන් සුබ පැතුම්.next level moral kella.
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 💚❤️🥰
@amilasadaruwan2696
@amilasadaruwan2696 2 ай бұрын
Atma saktiya hodai deyak unata passe mokekwat ne
@kellatravel
@kellatravel 2 ай бұрын
@@amilasadaruwan2696 😇😌
@jayasinghabanda5122
@jayasinghabanda5122 2 ай бұрын
​@@kellatraveloya mara hot nee❤
@AmalKaru-i2f
@AmalKaru-i2f 12 күн бұрын
අනේ පව් මේ බල්ලෝ ගොඩක් ඉන්නේ බඩගින්නේ. එයාල දැක්කම මොනවා හරි කන්න අරන් දෙන්න. එයාලට අපිට වගේ කඩෙන් අරන් හරි ඉල්ලලා හරි කන්න බැහැ. ඔයාට ඒ වෙනුවෙන් ගොඩක් පිං
@kellatravel
@kellatravel 12 сағат бұрын
අරන් දුන්නා 😇😇 ගොඩක් ස්තූතියි 😍❤️
@AmalKaru-i2f
@AmalKaru-i2f Сағат бұрын
@@kellatravel ඉතා අගය කරමි
@chathuratharaka6475
@chathuratharaka6475 2 ай бұрын
ඔයාගේ ඉදිරිපත් කිරිමනම් මාරයි . ❤ කෙලෙක් වෙලත් තනියම ගහන මේ ගෙම් ගැන් ආඩම්බරයි
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
@asankaathapaththu9010
@asankaathapaththu9010 2 ай бұрын
මාත් බතලගොඩ තමයි ​@@kellatravel
@sachinthadilshan6615
@sachinthadilshan6615 2 ай бұрын
රටේ ප්‍රශ්න විකුණන් කන පිරිමින් ටත් ඔබ ආදර්ශයක් . ඇත්තටම ලස්සනයි
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️💚
@lakshmanjayasundara5267
@lakshmanjayasundara5267 2 ай бұрын
, මම දුටුව ඇත්තක් රටෙ ප්‍රස්න විකුණන් කන පිරමි
@buddikathennakoon6397
@buddikathennakoon6397 2 ай бұрын
ඔයා නම් සුපිරි කෙල්ලේක් නංගී❤ ට්‍රැවල් කරනවා කියන්නේම අමුතු එකක් ඒක.හැබැයි ඉතින් දුකක් දැනෙනවා මේකේ කොමේන්ටි දාන සමහර අය ගැන නම්.මේ නංගී කරන මේ වැඩේ ලස්සනට අගේ කරන්න පුරුදු වෙයල්ලා කොල්ලනේ.සමහර විට අපිට යන්න නැරි තැන්වලට තනියම ගිහින් විඩියෝ දාන එකත් පට්ට වැඩක් ❤ ඔයා දිගටම ඔය ඇඩෙ කරන් යන්න නංගී .. බුදු සරණයි ❤️🙏🙏
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚 ඒක ඇත්ත 😇
@Chamodi-e5v
@Chamodi-e5v 2 ай бұрын
අනේ ඔයා පරිස්සම් වෙන්න පැටියෝ මේ ලංකාවනේ මෙහේ ආරක්ෂාව හරි අඩුයි.. සිහි කල්පනාවෙන් ඉන්න ඔයාව දැක්කාම නොබලා යන්න බැරි උනා මට. ඔයා හොඳ ආදර්ශයක් අපේ කෙල්ලන්ට❤ බුදුසරණයි🙏
@kellatravel
@kellatravel 2 ай бұрын
ඒක ඇත්ත පරිස්සමෙන් ගමන් යන්න ඕන 😌😇 ගොඩක් ස්තූතියි ඔයාට 😍💚❤️
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 2 ай бұрын
මමද රත්තරං..😂
@JeewanLiyanage-u7f
@JeewanLiyanage-u7f 2 ай бұрын
@@Chamodi-e5v lankawa withara araksawak tiyena ratak thawath tibeda
@janeeshsumeda7228
@janeeshsumeda7228 2 ай бұрын
අම්මගෙ රෙද්ද, අනේ අම්මප මෙහෙමත් එවුන් . මේ කොමෙන්ට් එක දාන එකී ඉන්නෙ ලංකාවෙ නෙමිද ....? එහෙම නැත්නම් තාම මේ රටේමද ....? යකෝ උබල වගේ හිතන එඋන් නිසා තමා රටට කෙල වෙන්නේ ලෙසටම , ලංකාව විතරක් නෙමි ඔය හොදයි කියන රටවල් වලත් තමුන් ඔය මෙහෙ විතරක් වෙනව කියන දේවලුත් වෙනවා . ඉස්සෙල්ලාම තමුන් ඉපදුන රටට ආදරේ කරන මනුස්සයෙක් වෙයන් .
@Lankanlife
@Lankanlife 2 ай бұрын
කැත කෙල්ලොන්ට කාගෙන්වත් කරදරයක් නෑ 😒
@chehansamarasinghe
@chehansamarasinghe 2 ай бұрын
yes, hair color aken oyage present gathiya na (old fashion color). color eka not matching kella.. change it to dark color.
@kellatravel
@kellatravel 2 ай бұрын
Mmm 😇 Thank you 🥰💚
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 2 ай бұрын
ඇත්තටම
@nethmina-pg4nu
@nethmina-pg4nu 2 ай бұрын
100% truth ❤
@denethkolla6555
@denethkolla6555 2 ай бұрын
​@@kellatravelow akke oya color eka change krnna...mn dakka lankawe po*n actress kenekuth konde red krn innwa😢
@ashinshadhanasekara6319
@ashinshadhanasekara6319 2 ай бұрын
But it is very naturaly look so i love it❤
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 Ай бұрын
අක්කගේ වීඩියෝ මම හරි ආසාවෙන් බලන්නේ. අපිටත් යන්න තියේ නම් කියලා හිතෙනවා වෙලාවකට. අක්කා නම් තනියම යනවා .අපිට සෙට් එකක් එක්ක වත් යන්න නෑනේ🎉🎉🎉
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️😍 යාලුවො ඒක්ක යන්න ඉතින් ❤️💚
@naveensilva7671
@naveensilva7671 2 ай бұрын
පරිස්සමෙන් කෙල්ලෙ නොදන්න කැලෑවල් වල ඔය විදියට තනියම යන්නෙ. මේ ලංකාවෙ ඉන්නෙ මහ පුදුම ඇරියස්කාරයෝ. රීටා ජෝන්ස්ව දූෂණය කරලා මැරුවෙත් ඔය වගේ පාලු කැලෑවකදි තමයි, තනියම නෙවෙයි තමන්ගෙ ස්වාමිපුරුෂයත් එක්ක යද්දි. ඔයාගෙම හොඳටයි කිව්වෙ. හිත රිදුණා නම් මට සමාවෙන්න 🙏❤❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ම්ම්ම් 😑 ගොඩක් ස්තූතියි ඔයාට 💚💚
@vimalavimalavimalavimala4203
@vimalavimalavimalavimala4203 Ай бұрын
මට මෙතනදී ගොඩක් දැනුනේ අර බලු පැටියා එයා එවෙලේ ගොඩක් ආරක්ෂාව දුන්නා ඔයාට ❤️වීඩියෝ එකත් ලස්සනයි ඔයාත් ලස්සනයි පරිස්සමින් මැණික 🥰බුදුසරණයි ආදරෙයි ❤️❤️❤️
@kellatravel
@kellatravel Ай бұрын
ඔව් බව්වා නිසා තමා මුලින්ම මාත් දැනගත්තේ 😇❤️
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@SulochanaPathirana-xq4ub
@SulochanaPathirana-xq4ub Ай бұрын
බල්ලට කන්න දෙයක් අරගෙන දුන්නෙ නැද්ද
@ishanchanaka3783
@ishanchanaka3783 2 ай бұрын
වැස්ස කාලෙට යන්න ඕන. පට්ට. පාර උඩින් වතුර දානවා මාලුත් එක්කම.
@kellatravel
@kellatravel 2 ай бұрын
ඔව් නේද 😍 එතකොට ගොඩක් ලස්සනයි 💚
@akiladilshan9586
@akiladilshan9586 2 ай бұрын
ලස්සනයි අක්කේ වීඩියො එක දිගටම කරගෙන යන්න ❤🙌 බල්ලො බිරුවට කදු පහත් වෙන්නෑ අක්කේ ... අක්කා අක්කගෙ ගමන යන්න ජය වේවා🎉❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️
@Cinnamon_Asia
@Cinnamon_Asia 2 ай бұрын
නාද්දී Kukku දැක්කම අපිට මේමනම්. ඔතන තනියම ඉද්දී මොකෙක් හරි ආවනම් ඒම😢 පරිස්සමින් අක්කේ ❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 💚😇
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Ай бұрын
උබ අම්මා කෙනෙකුගෙන්, කිරි බීලා හැදිච්ච එකෙක් නෙවෙයිද බං..?,, අසහනේද,,,
@saranganayanajith5359
@saranganayanajith5359 Ай бұрын
😅
@අවුරා
@අවුරා Ай бұрын
සුබ පතනවා.....ජීවිතය විදිනවා කියන්නේ මෙහෙම ❤ඇත්තටම හරිම සතුටුයි ....ආරක්ෂාව ගැනත් හිතන්න ජය වේවා ❤
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@SadaruwanKarunarathne
@SadaruwanKarunarathne Ай бұрын
Oyge kukku පට්ටම ලස්සනයි akkiyo❤❤❤❤ ආදරෙයි ❤❤
@kellatravel
@kellatravel Ай бұрын
🫢🫢🫢
@SadaruwanKarunarathne
@SadaruwanKarunarathne Ай бұрын
@@kellatravel ලස්සන නිසයි ලස්සනයි කිව්වේ අක්කී
@RukmaliRoshini
@RukmaliRoshini Ай бұрын
බුදුසරණයි අක්කා 💐🎀පරිස්සමෙන් 🥰🥰🥰🥰🥰 වැඩ කටයුතු සාර්ථක වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@chulanijayathilaka4912
@chulanijayathilaka4912 20 күн бұрын
Shaaaaaaah lassanai ... ! ❤️❤️❤️
@kellatravel
@kellatravel 20 күн бұрын
ගොඩක් ස්තූතියි 💚😍
@Senuuuu-u8v
@Senuuuu-u8v Ай бұрын
සුරංගනාවියක් වගේ තම්මේන් එකේන් දැක්කේ😊❤ආදරෙයි අක්කි ඔයා එඩිතර නිර්භීත කෙල්ලෙක්😊
@kellatravel
@kellatravel Ай бұрын
ස්තූතියි 😃❤️
@kavishkasamarakoon4590
@kavishkasamarakoon4590 2 ай бұрын
කුරුණෑගල බතලගොඩද නංගි....හරිම ලස්සනයි ♥️♥️♥️...ඒත් පරිස්සමෙන් යන්න නංගි නපුරු මිනිස්සු හැමතැනම බුදු සරණයි ...හැමනිතරම පරිස්සමෙන්
@kellatravel
@kellatravel 2 ай бұрын
ඔව් කුරුණෑගල 💚 ඒක ඇත්ත සමහර මිනිස්සු එහෙම තමා 😌 ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@kavishkasamarakoon4590
@kavishkasamarakoon4590 2 ай бұрын
ඔයා කුරුණෑගල ද නංගි....හුලංගල යන්න එන්න අපේ ගෙවල් කිට්ටුව 🥰🥰🥰🥰👍👍👍
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 2 ай бұрын
rakoon4590 පැරිෂුට් එකක් අරං එන්ඩ ඕනේද.....මොකුක් හිතන්ඩ එපා දන්නැති හින්දා ඇහුවේ..😮
@JeewanLiyanage-u7f
@JeewanLiyanage-u7f 2 ай бұрын
@@kavishkasamarakoon4590 mara adarayak tiyenne neda .
@zerooo-r
@zerooo-r 2 ай бұрын
ගහන්න දෙන් නැතිවෙයි හැබැය්😂
@subashinisuba9425
@subashinisuba9425 Ай бұрын
Ur All vedios are very energetic and beautiful all the best 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@kellatravel
@kellatravel Ай бұрын
Thank you so much 😍❤️
@OKpaint
@OKpaint 2 ай бұрын
ඔහොම තනිපංගලමෙ නගා එහෙ මෙහෙ යනවට නං මං කැමති නෑ, මට බහ දුන්නොත් මට ආවහැකි නගාගෙ ආරස්සාවට ♥️
@kellatravel
@kellatravel 2 ай бұрын
අනේ 😇😇
@TestingOne-i7j
@TestingOne-i7j 28 күн бұрын
Oyage kukku deka thibba nisamai beluwe 😁🍒 . Hebei kelle video eka nm supiri thaniyama yanna epa subscribe kara mn ❤❤ good luck
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 27 күн бұрын
Ane nodakin
@dineekahimashi7334
@dineekahimashi7334 2 ай бұрын
සටන් කලාව ගැනත් පොඩ්ඩක් ඉගනගන්න.ලංකාවේ තනියම travel කරනවනම් ඒක වටිනවා
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 2 ай бұрын
තනියම නෙමෙි යකෝ යන්නේ............😂😂😂😂😂😂😂😂
@kellatravel
@kellatravel 2 ай бұрын
අනිවාර්යයෙන් 😍 ඒක ගොඩක් වටිනවා ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️
@kellatravel
@kellatravel 2 ай бұрын
තනියම තමා යන්නෙ අනේ 😃😃
@saranganayanajith5359
@saranganayanajith5359 Ай бұрын
​@😅kellatravel
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
අම්මෝ මේ අක්කට උපදේශන සේවය සපයන you tube කවුන්සර්ලර්ස්ලා ගොඩ 😊😊
@ශශිනි
@ශශිනි 2 ай бұрын
ඇත්ත කියන්නේ මිනිස්සු උබ වගේ ඕප දුප හොයන්නේ නෑ කවුරුත්
@kellatravel
@kellatravel 2 ай бұрын
😇😇😇
@Chathurka_Official
@Chathurka_Official 2 ай бұрын
Kellek wela oya gahna gema maru. digatama karam yamu.. Eka video ekai hariyata wadinna oni ita passe goda.... God Bless you & stay safe... 💗💗❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 😍💚❤️
@darshanidamayanthi4394
@darshanidamayanthi4394 27 күн бұрын
පරිස්සමින් නංගි. බුදුසරණයි ❤️
@w.pinsiri6567
@w.pinsiri6567 26 күн бұрын
Maara kellek.....Budusaranai....
@Shan_one_and_only
@Shan_one_and_only 2 ай бұрын
ඔයාගෙ වැඩ් නම් හොඳයි මරු ❤ හැබැයි නංගි ලංකාවෙ පාලු තැන්වල තනියෙන් ඉඳල කාමාතුරයෙක්ගෙන් ඩිස්ටි ඩිඩින් එකක් උනොත් ඔන්න යූ ටියුබ් කරා සල්ලි හෙව්වා වගෙ නෙමෙයි .මොකද ඩිස්‍ටි ඩිඩිං උනත් කමක් නෑ ටිකක් ප්‍රිය මනාප ලස්සන කාමාතුරේක්ගෙන් 😂 වැඩේ තියෙන්නෙ එහෙම ලංකාවෙ ඉන්නෙ හඩු පෙරුණු කට ඟඳ ඉකිලි කුණු තට්ටු පිටින් තියෙන හම්පඩයො.ඔය කැලවල තනියම ගිහිං කරගෙන පස්සෙ පොලීසි නම් යන්නත් එපා.ඔක්කොමත් හරි එහෙම කරපු එකාට HIV එහෙම තිබ්බොත්.අධ්‍යෙර්‍යමත් කරනවා නෙමෙයි .දෙයක් උනාට පස්සෙ වැඩක් නෑනෙ.එක්කො තව කාවහරි එක්ක ගිහිං තනියෙන් ගියා වගෙ පෙන්නන්න.අපේ ගොබ්බ හැත්තට එහෙම හිතෙන්නෙ නෑ උන් විශ්වාස කරනවා 😂.පරිස්සම් වෙන්න දිගටම වීඩියෝ කරන්න ඔබට ජය ❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ඔව් පරිස්සමෙන් යන්න ඕන තමා 😇 ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️
@sahanpradeep1377
@sahanpradeep1377 2 ай бұрын
අම්මෝ ඔහොම ආදරෙ අය තම බල බල ඩස්ටි ඩිඩින් කොරන්නෙ😂
@Shan_one_and_only
@Shan_one_and_only 2 ай бұрын
@@sahanpradeep1377 උනාද එහෙම 😂අනික ආදරයක් ලබ්බක් කියලා නෑ මේකෙ.මොකො දුක අහන අයියද උඹ
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 2 ай бұрын
අනේ...🐂තනියම නෙමේ යන්නේ.........team එකක්.......උඹලා තාම ඇන්දෙනවනේ...........
@Shan_one_and_only
@Shan_one_and_only 2 ай бұрын
@@Gayan-Krishantha1984 හුටා එහෙමද 🥹 විශාල විපතක් කරන්නෙ එහෙනම් මේ දැරිවි 😏
@AsankaGunasinghe-f8x
@AsankaGunasinghe-f8x 11 күн бұрын
ඔයානම් සුපර් 🎉😊
@kellatravel
@kellatravel 11 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️💚
@AlbertEinstein-o1s
@AlbertEinstein-o1s 2 ай бұрын
She knows that how to survive in KZbin. Friends of you agree like 👍
@kellatravel
@kellatravel 2 ай бұрын
Thank you 😇
@saranganayanajith5359
@saranganayanajith5359 Ай бұрын
Ane paw eya😢views ganna video ekak karaddi podi fun ekak denna orni thama.❤❤❤congratulations
@kellatravel
@kellatravel Ай бұрын
ඒකනේ නේද 😅😅
@mmChatithmadusanka
@mmChatithmadusanka 2 ай бұрын
අක්කෝ ඔයාගේ කොණ්ඩෙ කලු උනා නම් ලස්සනයි
@kellatravel
@kellatravel 2 ай бұрын
ම්ම්ම් 😇 ගොඩක් ස්තූතියි 💚
@LasanthaSampath-l2s
@LasanthaSampath-l2s 22 күн бұрын
Niyama wadak halo ela❤❤❤
@kellatravel
@kellatravel 11 сағат бұрын
❤️❤️❤️
@ShanikaYg
@ShanikaYg Ай бұрын
Adarei menika parisamen❤
@KumuduWathsala-jv9vd
@KumuduWathsala-jv9vd 2 ай бұрын
God bless you Akka❤❤😊
@kellatravel
@kellatravel 2 ай бұрын
Thank you ❤️💚
@WajiraBandara-o9w
@WajiraBandara-o9w 2 ай бұрын
හිත ශක්තිමත් කෙල්ලෙක්.ලස්සන video tikak oyage thiyenne
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️ ඉස්සරහටත් ලස්සන වීඩියෝ ටිකක් එන්න තියෙනවා 😇
@devinda_dulmika
@devinda_dulmika 2 ай бұрын
අපේ school එක 😁❤️🇱🇻
@kellatravel
@kellatravel 2 ай бұрын
ම්ම්ම් 💚❤️
@Sameeralion098
@Sameeralion098 2 ай бұрын
Yana thnka prissmin akke ❤❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️💚
@anjanaprbuddha5515
@anjanaprbuddha5515 2 ай бұрын
Lassani akke mara asi oya ekka trip ekka ynna ❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@Gihansadaruvan15
@Gihansadaruvan15 2 ай бұрын
Icc සෙට් එක මේ පැත්තට 😊❤
@kellatravel
@kellatravel 2 ай бұрын
මාත් 💚❤️
@Gihansadaruvan15
@Gihansadaruvan15 2 ай бұрын
@@kellatravel 😊♥️
@sudeshlakmal1668
@sudeshlakmal1668 2 ай бұрын
ක්‍රශ් එක😉ලස්සනයි video එක 🩷
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@KaushikaHiranya
@KaushikaHiranya Ай бұрын
හෝගානා පොකුණ ශුට් කරපු පැත්තෙ නේද මේ ❤
@kellatravel
@kellatravel Ай бұрын
😇😇😇
@jithendradineshperera
@jithendradineshperera Ай бұрын
Aparade kiyanna baha hama comment ekatama reply dannawa..great❤
@kellatravel
@kellatravel Ай бұрын
ඒකනේ 😍
@Lankanpolitic5842
@Lankanpolitic5842 2 ай бұрын
Gd luck manika parissamen adarei hoda❤❤❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@rasikafantom9478
@rasikafantom9478 2 ай бұрын
Take care your self dear.love you❤
@kellatravel
@kellatravel 2 ай бұрын
Thank you ❤️💚
@PemasiriThennakoon
@PemasiriThennakoon 2 ай бұрын
Godaaaak manasika rogin inna ratak meka..amma andurannethi kalayak .oya paressamen nangiyo.budusaranay......
@kellatravel
@kellatravel 2 ай бұрын
ඔව් ඒක ඇත්ත 😇 ගොඩක් ස්තූතියි 💚💚
@namalherath6247
@namalherath6247 2 ай бұрын
සුබ වේවා ❤හැමදෙයක්ම පරිස්සමෙන්
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@techshow2600
@techshow2600 Ай бұрын
Parissamen akka ❤️❤️ budusaranai
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️💚
@jollysix754
@jollysix754 2 ай бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
@disnakumarikodithuwakkuara7226
@disnakumarikodithuwakkuara7226 2 ай бұрын
මාත් ගිහින් තියනවා හරිම ලස්සනයි .....පරිස්සමින් හැමදේම ....ලස්සනයි අක්කී...❤🥰
@kellatravel
@kellatravel 2 ай бұрын
ඒකනේ 💚 ගොඩක් ස්තූතියි 😍❤️
@sameerasmr6217
@sameerasmr6217 Ай бұрын
පරිස්සමින් ගිහිං එන්න, ලස්සන පරිසරය ක් 🎉
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@Dncinwrld
@Dncinwrld 2 ай бұрын
ඔහොම තනියම යන්න එපා අප්පා..😢..බය හිතෙනව ෆිල්ම් වල තියන දේවල් මතක් වෙනව..😢🥺
@kellatravel
@kellatravel 2 ай бұрын
හ්ම්ම් හ්ම්ම් 😇😇
@IWijewardhana
@IWijewardhana 2 ай бұрын
Bettak danawa penwannako akki bole❤
@kellatravel
@kellatravel 2 ай бұрын
අනේ බෑ 😬
@suchithralalintha8510
@suchithralalintha8510 2 ай бұрын
Views are amazing. Will check sit this place one day.
@kellatravel
@kellatravel 2 ай бұрын
Thank you ❤️💚
@pathummrd7258
@pathummrd7258 2 ай бұрын
අනේ අක්කෙ මං දැකපු ලස්සනම කුක්කු ඔයාගේ 😘❤️
@kellatravel
@kellatravel 2 ай бұрын
😃😍
@raptervenrix9646
@raptervenrix9646 Ай бұрын
Nice program 💚🥰
@kellatravel
@kellatravel Ай бұрын
Thank you 🥰
@SaranyaSaranya-se8vs
@SaranyaSaranya-se8vs Ай бұрын
Supiri hode🤗🤗🥰
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@HimashaDilhani-n9t
@HimashaDilhani-n9t 25 күн бұрын
Nice❤🎉
@binuri9949
@binuri9949 2 ай бұрын
lassanai 🍃parissamin ❤Videos gaththe cam ekakinda phone ekenda
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😍💚 gopro එකකින් 😇
@binuri9949
@binuri9949 2 ай бұрын
@@kellatravel eka thamayi videos walata mara quality ekak avilla .♥️
@kellatravel
@kellatravel 2 ай бұрын
@@binuri9949 ආහ් ඒක තමා ❤️ ලගක් වෙනකම් phone එකෙන් කරේ 😇 දැන් gopro එකෙක් 😍
@binuri9949
@binuri9949 2 ай бұрын
@@kellatravel ♥️🍃💚🤗🌍
@AmalKaru-i2f
@AmalKaru-i2f 12 күн бұрын
@7:21 පව් නංගි එයාල. අනේ ප්ලීස් කන්න අරන් දෙන්න
@kellatravel
@kellatravel 12 сағат бұрын
අරන් දුන්නා 😇
@MaheshMendis-tw7sy
@MaheshMendis-tw7sy Ай бұрын
පියුමි හංසමාලිගෙ වාර්තා කඩන්න තව චුට්ටයි අක්කෙ
@kellatravel
@kellatravel Ай бұрын
අනේ හරිම අගෙයි 😅😅
@sampathkumara2022
@sampathkumara2022 2 ай бұрын
මෙයා පපුව පෙන්නන්න පුල් ට්‍රයි එකක් දෙනවා
@kellatravel
@kellatravel 2 ай бұрын
අනේ 😬😬
@ugayashan8659
@ugayashan8659 2 ай бұрын
nobala innako
@prasadcoversongs670
@prasadcoversongs670 2 ай бұрын
​@@kellatravelVideo ekakata deyak danakota salakilimat wenna e kiyapu deth attak tiyenawa
@sachinibv9321
@sachinibv9321 Ай бұрын
😂😂 poddak mokk hri dkkoth athi ewwww 😂
@ruwindaruwinda2885
@ruwindaruwinda2885 Ай бұрын
ඉතින් හොද නැද්ද...😍😍
@Chanakakumara-tq5bx
@Chanakakumara-tq5bx 2 ай бұрын
වැව් වලට බහිද්දි පරිස්සමට ❤
@kellatravel
@kellatravel 2 ай бұрын
හ්ම්ම් 😇 ගොඩක් ස්තූතියි 💚💚
@TharunDilyan
@TharunDilyan Ай бұрын
Harima lassanay nande ada vedio ekath
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි පුතේ 😍
@TharunDilyan
@TharunDilyan Ай бұрын
@kellatravel 🥰🥰🙂🥰🥰❤️
@Badra72
@Badra72 2 ай бұрын
😂Mona unath kukku dakkama mond una😂😂eth kella uba supiri bn ...respect ❤❤❤❤❤subscribe kr onna❤❤❤❤🎉🎉
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😃❤️
@mohamedrizwan2257
@mohamedrizwan2257 2 ай бұрын
God blues you... 🥰🥰🥰
@kellatravel
@kellatravel 2 ай бұрын
Thank you 😍💚❤️
@SaranyaSaranya-se8vs
@SaranyaSaranya-se8vs Ай бұрын
Akke oya koheda inne
@kellatravel
@kellatravel Ай бұрын
😇😇😇
@saranganayanajith5359
@saranganayanajith5359 Ай бұрын
Good view 😮
@kellatravel
@kellatravel Ай бұрын
Thank you ❤️😇
@naveenmaleesha5285
@naveenmaleesha5285 Ай бұрын
Ape paththe ❤❤
@kellatravel
@kellatravel Ай бұрын
ම්ම්ම් ❤️💚😇
@panduladharmarathna4435
@panduladharmarathna4435 2 ай бұрын
ආදරෙයි manika❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 💚😍
@priyankaupul-us5wt
@priyankaupul-us5wt Ай бұрын
මගෙ ක්‍රශ් එක😊❤
@kellatravel
@kellatravel Ай бұрын
😍😍😍
@krishanthakrishantha721
@krishanthakrishantha721 2 ай бұрын
කෙල්ල පරිස්සම් වෙන්න ❤❤❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@sachinibv9321
@sachinibv9321 Ай бұрын
Lassanai akki.but පරිස්සමෙන් . Me kale hri darunui ❤❤
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 💚❤️
@Asanka468
@Asanka468 2 ай бұрын
පරිස්සමෙන් මැනික ❤️ බුදු සරණයි 🙏
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️💚
@sheni6004
@sheni6004 2 ай бұрын
ගැම්ම ❤❤❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 💚🥰
@speakerrepairingwithanil1717
@speakerrepairingwithanil1717 Ай бұрын
හරි ලස්සන ප්‍රදේශයක්
@kellatravel
@kellatravel Ай бұрын
ඔව් 💚❤️
@Amanda-dr4nj
@Amanda-dr4nj 2 ай бұрын
Akki oyt masge ekk danna puluvnda
@kellatravel
@kellatravel 2 ай бұрын
😇😇😇
@Amanda-dr4nj
@Amanda-dr4nj Ай бұрын
​@@kellatravelpuluwan
@dayofmano
@dayofmano 2 ай бұрын
Nice..❤❤
@kellatravel
@kellatravel 2 ай бұрын
Thank you 💚😍
@JustMtw
@JustMtw 2 ай бұрын
ආසාවෙ බෑ අක්කි පැටියෝ
@kellatravel
@kellatravel 2 ай бұрын
අනේ 😁
@avishka-l8c
@avishka-l8c Ай бұрын
😁😁​​@@kellatravelහම්බුනොත් නම් අක්කෙ දන ගස්සලා කටට දෙනවා දුන්නොත් ගන්නවාද😁
@BashithaDeshan-hc4nj
@BashithaDeshan-hc4nj 2 ай бұрын
අපේ ගමේ වැව...😊❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ලස්සනයි ගම 😇💚
@ManulibagsCreations
@ManulibagsCreations Ай бұрын
Nangi oyage gama oya hariyeda? Mata oya dakalath hurui wage. Mamath oya laga. Yakalla..video 1 dakke ahamben.
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️
@HarithaSenanayeke-v9p
@HarithaSenanayeke-v9p Ай бұрын
මං මේ බැලුවෙ මගෙ පනගෙ ලස්සන 🥰.i love you pnh❤🥰.ගොඩක් ආදරෙයි මැනික ම්ගෙ😊.මගෙ රන් කද අහන්නකො මගෙ ආදරේ මදිනම් කියන්න හොදද😢..
@dimuthumalshan08
@dimuthumalshan08 2 ай бұрын
Woow🎉❤😊
@kellatravel
@kellatravel 2 ай бұрын
Thank you ❤️💚🥰
@sankadarshana9290
@sankadarshana9290 2 ай бұрын
තරහා වෙන්නවත් මුකුත් හිතන්නවත් එපා ඔයාගේ ෆිගර් එක ලස්සනයි,ඔයා පෙන්නන්න හදන ඒවත් ලස්සනයි ඇත්තටමයි කිව්වේ ඔන්න🥰🥰🥰😍😍😍🤩🤩🤩😘😘😘😘😘❤❤❤❤
@kellatravel
@kellatravel 2 ай бұрын
අනේ 😁😍
@sankadarshana9290
@sankadarshana9290 2 ай бұрын
@@kellatravel ඇයි අනේ කියන්නේ ,ඉතින් ඇත්තනේ කිව්වේ,ආදරෙයි ඔයාට🌹💗💞💓💖❤️❤️❤️
@kellatravel
@kellatravel 2 ай бұрын
@@sankadarshana9290 😍😍😍
@sankadarshana9290
@sankadarshana9290 2 ай бұрын
@@kellatravel ඔයා ආදරේ නැද්ද
@DineshAthula-n5n
@DineshAthula-n5n 2 ай бұрын
Batalagoda wawa neda
@kellatravel
@kellatravel 2 ай бұрын
ඔව් 😇😍
@DineshAthula-n5n
@DineshAthula-n5n 2 ай бұрын
Oya editara ganu lamayat
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial 2 ай бұрын
Lassanai Kelle 🥰
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️💚
@මොහොමඩ්.මරාවි
@මොහොමඩ්.මරාවි 2 ай бұрын
දිය කෙලියේ යෙදෙන හෝරාවේ ඒ කැමරා කාචය තිසර හංස පුඩු දෙසට යොමු වූයේ අහබුවකින්ද නොයෙසේනම් සිතාමතා ද මා නොදනිම්. කෙසේ නමුත් මා එය හරවත් ලෙස රසවිනිනෙමි.🤗
@kellatravel
@kellatravel 2 ай бұрын
😍😍😍
@PushpaPushpa-d2s
@PushpaPushpa-d2s 2 күн бұрын
හරිමලසන
@kellatravel
@kellatravel Күн бұрын
😇😇😇
@DRAKOGAMING-l7k
@DRAKOGAMING-l7k Ай бұрын
Maru kumku deka 😩❤️
@kellatravel
@kellatravel Ай бұрын
😬😬
@DEEPTV176
@DEEPTV176 2 ай бұрын
Oya අපේ gamatama ewilla ..parissamin thaniyen yanne akke ..godak manasika pissu innawa වැවේ බොන්න එන ..
@kellatravel
@kellatravel 2 ай бұрын
ඔව් ඒක ඇත්ත 😇 ගොඩක් ස්තූතියි 😍💚
@tharakamadhusanka4922
@tharakamadhusanka4922 Ай бұрын
ඔයත් ඉබ්බාගමු සෙන්ට්‍රල් එකේ නේද?
@kellatravel
@kellatravel Ай бұрын
ඔව් 😇
@irashz
@irashz 2 ай бұрын
Video eka lassanai,, vatura nam hodatama apirisidui neda ?? Owata bahinna epa visabija ..
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 💚❤️
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 2 ай бұрын
උඹ දොස්තරද....අනේ නිකං පල පල ඩෝ යන්ඩ....😂
@SamanBandara-ps1md
@SamanBandara-ps1md 2 ай бұрын
එයා එකෙන් තමයි හම්බකරන්නේ😂
@PriyanthaKumara-qv9ty
@PriyanthaKumara-qv9ty Ай бұрын
ඔයා නානකොට බලන් හිටියේ මම ..😂
@kellatravel
@kellatravel Ай бұрын
අනේ 😂😂
@pradeepkariyawasam7263
@pradeepkariyawasam7263 2 ай бұрын
12:16 රණ හංස යුවල නිමල නිල් ජලාසේ ❤❤
@kellatravel
@kellatravel 2 ай бұрын
අනේ 😃😍
@RowdyBaby-01
@RowdyBaby-01 2 ай бұрын
​​@@kellatravel mana nandaniya dashun nanwana...😋😋🤫🤤
@SumuduSudarshika
@SumuduSudarshika Ай бұрын
Salli thiyena kollek allaganna.mayamdanne
@RowdyBaby-01
@RowdyBaby-01 Ай бұрын
@@SumuduSudarshika 🤔🤔🤔
@krishanthasanjay6426
@krishanthasanjay6426 2 ай бұрын
පරිස්සමින් travel karanna asai දකිද්දී ❤❤❤❤❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️💚
@krishanthasanjay6426
@krishanthasanjay6426 Ай бұрын
❤❤❤❤​@@kellatravel
@JeewanLiyanage-u7f
@JeewanLiyanage-u7f 2 ай бұрын
Mewa kiyalath be nokiyath be .meke tiyana comment balapuwama okkoma upasakala inne .tikak manasika pissoth innawa .oyage oya travel gamana tikak wage awadanam neda ..aduma tharame daruwa wath aran yanna ..❤❤..thapparayai waradinna yanne kelle....
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️💚😍
@lakshan3095
@lakshan3095 Ай бұрын
මිනිසුන් අතරින් තිරිසනුන් සිටින බව මතක තියාගන්න නංගියා
@Foodysl12
@Foodysl12 2 ай бұрын
kurunegala awada mehe yakdessagala hike karanna kandak thiye ekatath enna mama a pette
@kellatravel
@kellatravel 2 ай бұрын
ඒකට ගියා 😇 ඊලග වීඩියෝ එක දානවා බලන්න 💚🥰 ගොඩක් ස්තූතියි 💚
@SanthaKumara-m6k
@SanthaKumara-m6k Ай бұрын
ඉබ්බාගමුවෙ නේද😌💗
@kellatravel
@kellatravel Ай бұрын
ඔව් 💚😇
@kasunsuranga9971
@kasunsuranga9971 2 ай бұрын
තවම කෙල්ලෙක්ට තනියම ලංකාව ඇතුලේ යන්න බැරි අන්සෙෆ් ප්ලේස් තියෙනවා නේද. නරකද ට්‍රෑවල් කරද්දී පරිස්සමෙන් වැඩ කලොත්. ගුඩ් ලක්
@kellatravel
@kellatravel 2 ай бұрын
හ්ම්ම් 😇😇 ඒක ඇත්ත ගොඩක් ස්තූතියි 💚💚
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 2 ай бұрын
අනේ 🐂 තනියම නෙමේ යන්නේ
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 2 ай бұрын
හැන්ගිලා බලන් හිටිය ඒකක් නැ බන් උබලා 🐃 නේ අහුවෙයි ඔවාට විඩියෝ ඒක මාකට් කරගන්න ගහන ගෙම් ඔවා ඔක්කොම සල්ලි සල්ලි කෙල්ලෙක් තනියම යාවිද අඩු තරමේ සහොදරයෙක් හරි යනවා 😂😂
@Lankanlife
@Lankanlife 2 ай бұрын
​@@kellatravelඔව් ඕන නම් කියන්න මං එන්නම් ආරක්සවට😒
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 2,3 МЛН
Alone at midnight 12 social experiment |pudhumai neda
19:48
Ranga vlogs
Рет қаралды 354 М.
Mother Nature tries to hide this 8km River Underground
17:27