දෑස් නොපෙනෙන, දෑත් දෙපා වාරු නැති සා/පෙළ A-9 ලබාගත් ඔවුන් දෙදෙනා |TALK WITH CHATHURA

  Рет қаралды 232,140

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 1 300
@fnkid1267
@fnkid1267 3 жыл бұрын
පොඩි කුරුලැවක් ආවත් නහයෙන් අඩන කෙල්ලො ඉන්න කාලෙක , මෙ කෙල්ලට පට්ටම Strong mindset එකක් තියෙන්නෙ ,
@කුරුණෑගලගෝඨාභයටපමණයි
@කුරුණෑගලගෝඨාභයටපමණයි 3 жыл бұрын
උපදින කිසිම ආත්මයකදි මේවන් රෝගාභාදයකට ලක්නෝවේවා දේන්නාටම තේරුවන් සරණයි තබන තබන පියවරක් පාසා ජිවිතේ දිව්නුවක්ම වේවා ❤️❤️❤️🙏🙏🙏🙏😭😭😭
@sankapathirathna3358
@sankapathirathna3358 3 жыл бұрын
කර්ම ඵලය ගෙවීමට ලංකාව තරම් හොද රටක් ලෝකෙ ජොහේවත් නෑ
@anuradhawijethunga5880
@anuradhawijethunga5880 3 жыл бұрын
ශරීරයෙන් ඉතා දුර්වල හිතින් ඉතා ශක්තිමත් කෙනෙක් 😥 ඒ වචන
@TalkwithHeshitha
@TalkwithHeshitha 3 жыл бұрын
Trending List එකෙ අංක 1 තියෙන්න ඕනේ විඩියෝ එකක් 🥺🙏🏻 ගොඩක් ලස්සන හරබර වැඩසටහනක් , වීර දරුවෝ දෙන්නෙක් , දෙවුමි සහ බ්‍රයන් තෙරුවන් සරණයි ! හැමදෙයක්ම සාර්ථක වේවා ❤️🙏🏻😍
@rubasinghedushanchandika6963
@rubasinghedushanchandika6963 3 жыл бұрын
අනිවාර්යෙන් මචෝ..
@asokaroxs7159
@asokaroxs7159 3 жыл бұрын
හේෂිත කොල්ලා ❤️ අපේ එකා ආදරෙයි එකෙන්ම 🇱🇰
@chiranthanadeeshan3473
@chiranthanadeeshan3473 3 жыл бұрын
Ade heshithaya methana 🤠 patta adarei machn oyage videoth patta ikmanata video ekak onee
@සදලිතාරුකා
@සදලිතාරුකා 3 жыл бұрын
Talk with chatura & Talk with Heshitha මගේ ආසම යුටියුබ්ර් ලා දෙන්නා 🌸🙈🧚🏻‍♂️
@chaturaalwis7240
@chaturaalwis7240 3 жыл бұрын
Atta
@roshanirajapaksha9915
@roshanirajapaksha9915 3 жыл бұрын
මෙහෙම ළමයි ට පුලුවන් නම් අපිට ඇයි බැරි "ශරීරයෙන් ඉතාමත් දුර්වල හිතින් ඉතාමත් ශක්තිමත් කෙනෙක් " හදවතිනම සුභ පතනව දෙන්නටම !
@themandalorian9613
@themandalorian9613 3 жыл бұрын
Do I need to explain Isn't it obvious They have terrible issues with their body and they have no Ability to do most thing we can do.the only thing that they can do is study , that's it that's all left for them during their age if we compare average student it's totally different.they can hang out with friends,go explore by themselves have a relationship or something have ,entertainment they can live but also I do understand that in a country like Sri Lanka future depends on exam and that's so stupid.learning isn't life we learn to live not living to learn I'd be more than happy if people understand this simple theory . I didn't wanted to hurt anyone's feelings and I am not body shaming those children I'm just spilling the obvious fact that we waste 20 years learning crap . BTW sorry for bad English my shitty KZbin algorithm bought me here I am a Brazilian
@Nimeshadadallage
@Nimeshadadallage 3 жыл бұрын
O/l උනාට කොච්චර දැනුමක් තියෙනවද දෙයියනේ.....මහාචාර්ය දැනුම....😍😍😍😍😍😍😍 නියමයි.....සුභපැතුම් ඔයාල දෙන්නටම...😍😍😍😍
@tharushiwandana8430
@tharushiwandana8430 3 жыл бұрын
ආබාධිත වුවත් ජීවිතයෙන් ජය ගෙන මේ ආත්මයේ ඔවුන්ගේ මව්පියන්ට ලබා දුන් සතුටේ පිනෙන් නැවත කිසිම ආත්මෙක මෙවන් දෙයක් සිදු නොවී නීරෝගීමත් ජීවිතයක් ලැබේවා......
@ammathaththamama2963
@ammathaththamama2963 3 жыл бұрын
🙏❤❤
@fathimafajeelafajeefajee7863
@fathimafajeelafajeefajee7863 3 жыл бұрын
@Infy صصصصسىؤ سي
@Al-xy9my
@Al-xy9my 3 жыл бұрын
🙏🙏🙏
@Imsha234
@Imsha234 3 жыл бұрын
ලක්ශපති බලලා බ්‍රයන් ව හොයන් ආවා මාර දක්ශ ලමෙක් සුභපතනවා හදවතින්ම ඉක්මනින් සනීප වෙන්න ඕනි දෙව්ම් වගේම බ්‍රයනුත්♥️♥️🙏
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
දෙව්මිගෙ ඇස් දෙක හරිම ලස්සනයි එයා කතා කරනකොට අහන් ඉන්න ආසයි
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
ඔව් ඇතතටම ලස්සනයි
@sachindupraveen3971
@sachindupraveen3971 2 жыл бұрын
ow😊💕
@sanuritharushika8216
@sanuritharushika8216 2 жыл бұрын
Ow aththa ane
@isuruudith1191
@isuruudith1191 2 жыл бұрын
Eka piyauna😓
@nishanishdhi7185
@nishanishdhi7185 3 жыл бұрын
මාගෙ ගෞතම බුදුන්ගෙ අනන්ත බුදුගුන බලයෙන් රෝගාබාධව මෙන්ම අසනීපයෙන් සිටින සියලුම දෙනාම සුවපත් වේවා...😔😔
@kaveeshaweerasinghe6803
@kaveeshaweerasinghe6803 3 жыл бұрын
මේ දරුවන්ගෙ දෙමාපියන්ට යන්න දිව්‍යලෝකෙ සැප මදිද මන්ද. මතු බුදු වේවා!!
@ruchgangod1430
@ruchgangod1430 3 жыл бұрын
ධර්මාවබෝදය ලබන්න. ඇයි මෙහෙම වුනේ කියලා දැන ගන්න පුලුවන්. හැමෝටම මෛත්‍රී වඩමින් දෙවල් වෙන්නෙ ඇයි , වෙන්නේ කොහොමද කියලා දැන ගැනිමෙන් සියලු දෙනා කාමාවචර , රුපාවචර. අරුපාවචර කුසල ධර්ම වඩා සසර අරුත් බර කරගන්න.
@kaveeshaweerasinghe6803
@kaveeshaweerasinghe6803 3 жыл бұрын
@@ruchgangod1430 ඔච්චර බලන්න දෙයක් නෑ..කර්මය කෙසේ වෙතත් ලබපු ආත්මෙ තමන්ට පුලුවන් උපරිමේ කරන්න පුලුවන් උන එක කොච්චර දෙයක් ද?
@hmsaman1112
@hmsaman1112 3 жыл бұрын
@@kaveeshaweerasinghe6803 ඔව් බුදුන් වහන්සේ කිව්වෙත් ඒ දේ තමයි.අපි කල දේමයි අපිට ලැබෙන්නේ එය පිළිගෙන උත්සාහයෙන් ජයගත යුතුයි.
@maneeshalasindu7128
@maneeshalasindu7128 3 жыл бұрын
ඇත්තටම එයාලද ආබධ අපිද ආබාධ කියල හිතෙනවා. 😢💓
@Sugatho
@Sugatho 3 жыл бұрын
Athama kathawa Akai Tharuwansaranai obata
@imashi_6516
@imashi_6516 3 жыл бұрын
මට මතකයි 2018 දකුණු පලාත් ගණන් තරඟ වලට මේ ගෑනු ළමයා ආවා..මං හිටපු team එකේ් මයි හිටියේ.. ඇත්තටම ඇය දක්ෂයි
@motherofnature5502
@motherofnature5502 3 жыл бұрын
මේ මගේ ගමේ දුවෙක්.ඇත්තටම ආඩම්බරයි දුවේ.ජීවිතේ අපි සමහර දේවල් වලට දුක් වෙනවා.ඒත් පුතේ ඔයාලගේ කතාව ඇහුවම අපිට ලැජ්ජා හිතෙනවා .ඇයි අපි එහෙම හැම තැනදිම එහෙම වැටෙන්නේ කියලා .ඔයාල අපේ ගමට රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ආදර්ශයක් .ජයශ්‍රී පුතේ ඔයාල දෙන්නට ම.තෙරුවන් සරණයි .....❤❤❤❤❤❤❤❤❤❤
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
දෙවුමි මැනික කතාකරන විදිහ ලස්සන වගේම ඇය හරිම සිරියාවන්තයි 💖💞💐💐🙏🙏🙏🙏🙏🙏
@dilshanifernando771
@dilshanifernando771 3 жыл бұрын
අනෙක් දරුවන්ටත් ආදර්ශයක් ලබා දෙමින් මේ කල වැඩසටහනට බොහොම ස්තුතියි චතුර අයියා 😊🙏
@padmapadma4964
@padmapadma4964 3 жыл бұрын
Budusarani චතුර
@av-uf7yk
@av-uf7yk 3 жыл бұрын
ගණන් වලට මට 97 යි....ඒත් උසස්පෙළ ගණිත අංශය නෑ...ඒත් කමක් නෑ...ඒත් නැති දේ ගැන මං හිතන්නෙ නෑ....!! ❤ පුතේ මීටවඩා මොනවද ඔයාට ජීවිතේ දිනන්න...!!!
@chandanisharanasinghe5310
@chandanisharanasinghe5310 3 жыл бұрын
BudusRnae oylta .....!!!!
@wathsalathilakarathne6102
@wathsalathilakarathne6102 3 жыл бұрын
මේ වගේ දරුවන් දැයේ වාසනාවට ඉපදුනේ මේ සන්සාරේ කවදාවත්ම ආපහු මේ දරුවන්ට මෙහෙම ශාරීරික තත්ත්වයක් නොවේවා.. නිදුක් නිරෝගී බව අත්වේවා ..
@gayansamitha7184
@gayansamitha7184 3 жыл бұрын
මේ ඉන්නේ ලංකාවෙන් ලෝකෙට බිහිවෙන මීලග ස්ටීවන් හෝකිම්ස් වෙන්නත් පුලුවන් ❤️🇱🇰 බලන්න ඒ පුංචි හිත්වල තියන ශක්තිය 💪😍 tiktok වල හැමිනෙන මෙයාලගෙම වයසේ ගොබ්බ ජීවිත වගේද මේ නංගී මල්ලී සුපිරි මොල දෙකක්. බුදුසරණයි දෙන්නටම ❤️🙏 සුපිරි චතුර අයියේ එල 🤗❤️💪
@navodaabeywarna6542
@navodaabeywarna6542 3 жыл бұрын
,අපේ පාසලේ දරුවෙක් දෙව්මි ආඩම්බරයි පුතේ ඔයා ගැන
@shamilranasinghe6247
@shamilranasinghe6247 3 жыл бұрын
කරුණාකර ඉංග්‍රීසියෙන් සිරස්තල ඇතුළු කරන්න. මෙය ලංකාවේ පමණක් නොව රටෙන් පිටත සිටින දරුවන්ට ඉතා යහපත්
@Achini993
@Achini993 3 жыл бұрын
අපි සැප විදිනවා වැඩී ..............................ඔයාලා දෙන්නට සුබ ආනාගතයක් යාලුවනේ 🥺👏👏👏🎆🎆
@sriveg145
@sriveg145 3 жыл бұрын
Adypana paddathi wenas kerann balanawa newi apu dawase idalama monawahari boruwak Kerala eelaga chandenuth dinanne kohomada kiyalai palakayo hithanne .
@rumethbandara6294
@rumethbandara6294 3 жыл бұрын
"මිරිවැඩි සඟලක් ඉල්ලා හැඩුවෙමි පා යුග නැති ඔබ දකින තුරා" අපි ගැන හිතන්න ලොකු ප්‍රශ්නාර්ථයක් තිබ්බ වැඩසටහනක්. Thank you Chathura 🙏🏻
@sarahranatunge4376
@sarahranatunge4376 2 жыл бұрын
Oh
@Siyumi_2001
@Siyumi_2001 3 жыл бұрын
දෙවුමිගෙ කතාව අහද්දි හිතෙනවා මොනතරම් සුන්දර මිනිසුන් මේ ලෝකෙ ඉන්නවද කියලා.❤️❤️❤️❤️❤️❤️
@lashanfernando2365
@lashanfernando2365 3 жыл бұрын
දෙව්මිට ගැළැපෙනම දේ ධනාත්මක චින්තනය පිළිබඳ දේශන පවත්වන එක...මාරම positive වචන...මටනම් හිතාගන්නවත් බැහැ...❤️❤️ Brayan ගේ අම්මගේ Dewmi ගේ අම්මාගේ කතාවත් එහෙමයි ❤️
@nipunviraj3185
@nipunviraj3185 3 жыл бұрын
Eka hri...nick vijuzic wage ayata eha yanna plwn potential ekak tiyenawa
@vihangaedirisinghe4739
@vihangaedirisinghe4739 3 жыл бұрын
එයාලත් ජීවිතේ සුන්දරව ගත කරනවා නම් අපිට මොනාද අඩු🤕❤
@shadove6101
@shadove6101 3 жыл бұрын
Diva,putha,oyalta Duba anagathayak .catura takns.
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
දෙව්මි දුවගේ සහ බ්‍රයන් පුතාගේ දෙමව්පියන් දෙදෙනාගේ ජීවිත සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! ඔවුන්ට බොහොම පින් !!!
@thepeople6430
@thepeople6430 3 жыл бұрын
ඒ තමයි පුතේ පඩිය වෙනුවෙන් පාරට බැස්ස කුහකයි කියල හම්වඩු ගහපු ගුරුවරු .... අපේ දෙවැනි නොවන දෙවැනි දෙමවුපියො.. ටියුශන් කබ්බොන්ට හොද ආදර්ශ..❤️❤️❤️❤️.. සුබ අනාගතයක් දරුවනේ
@anushasanjeewani1536
@anushasanjeewani1536 3 жыл бұрын
බලද්දි පවා ඇසට කඳුළක් උනද්දි ඔවුන් කිසිම දුකකින් තොරව ඔවුන්ගේ කතාව කියනවා. දෙමාපියන් ඇතුලුව.මේ දරුවන් ධනාත්මක චින්තනය අතින් ඉතාමත් ඉහළයි.
@prabodyaaldeniya9373
@prabodyaaldeniya9373 3 жыл бұрын
ජිවිතේ පොඩි දේටත් වැටෙන මිනිස්සුන් චුට්ටක් මේක බලන්න...කොතනද අපි ඉන්නේ කියලා...ලස්සන නන්ගියෙකුයි මල්ලියෙකුයි❤❤❤
@Hades_PMR
@Hades_PMR 3 жыл бұрын
Chathura = 100% gentleman... My favourite journalist
@dhananjinethara41
@dhananjinethara41 3 жыл бұрын
චතුර අයියා මේ වෘත්තීයෙන් විශ්‍රාම ගන්නා තුරු අයියේ ඔබට හිමි ඒ උතුම් ගතිගුනත් ඔබේ තැනත් වෙනකෙකුට ගනුනොහැකිවනු ඇති
@samanchaminda6264
@samanchaminda6264 3 жыл бұрын
මමත් දැකපු මනුෂ්‍යත්වයෙන් පිරුණු හොද බුද්ධිමත් මාද්‍යවෙදියෙක් චතුර ඔයා
@llalanikey9823
@llalanikey9823 3 жыл бұрын
Cutar you Garth
@TharinduGunasekara16
@TharinduGunasekara16 3 жыл бұрын
ඇස් දෙකට කදුලු එනවා මේ වගේ දක්ශ ලමයි දකිනකොට බුදු සරණයි 🙏මේ ලමයි දෙන්නටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕනි මේ වගේ අයට 🙏🙏😥🥺👍👌
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
ඇත්තටම ඇසට කඳුළක් ආවා අම්මලා තාත්තාලා මල් වගේ ළමයි පාරේ දාලා යන කාලේ අද කාලේ මේ ලමයි ගෙ අම්මලා තාත්තලා කොච්චර උතුම් දෙමව්පියෝ ද
@kavishkadilshangunarathna7436
@kavishkadilshangunarathna7436 3 жыл бұрын
විද්‍යා ගණිත විශයන් හොදටම පුලුවන් ඇස් අන්ද ඉන්දික තොටවත්ත මහතාත් ඉතාමත් දක්ශ කෙනෙක්..
@JustInNews
@JustInNews 3 жыл бұрын
අමතර පන්ති විශ්වාසයට අභියෝග කල දෙව්මි රත්තරං දියණියටත්... අපි නොදකින ලොවක් දකින බ්‍රැයන් පුතණුවන්ටත්... නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා. 😍😍
@sandayadamayanthi9458
@sandayadamayanthi9458 3 жыл бұрын
ගොඩාක් දක්ෂ දරුවන් දෙන්නෙක් ඔයාලා දෙන්නාටම සුබ පතනවා
@nethmidilshika7411
@nethmidilshika7411 3 жыл бұрын
මගෙම සමවයස් සහෝදරයෙක් සහ සහෝදරියක් ඇත්තටම මාත් ඒයාලගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඉදියටත් මේ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@dinukarathnayake8421
@dinukarathnayake8421 3 жыл бұрын
✌️
@ayeshaindeewari2493
@ayeshaindeewari2493 3 жыл бұрын
දෙව්මි දුව ගොඩාක් දක්ෂ දරුවෙක් .අපේ පාසලට ඔයා ලොකු අලෝකයක් ගෙනවා.ඔයාලගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙන්නන කියාල හදවතින්ම සුබපතනවා .වැඩසටහන ගොඩක් හොඳයි .
@ireshashamanthi9202
@ireshashamanthi9202 3 жыл бұрын
Your school one of the best in srilanka..guna yahapath minisun inna pasalak....sathutui ahannath
@cunlimited8499
@cunlimited8499 3 жыл бұрын
Ow attta guru dewi waru inna pasalak❤️
@lakshitharaka8878
@lakshitharaka8878 3 жыл бұрын
Budusaranai denntm suba anagathayak denntm.
@sudeepapriya4491
@sudeepapriya4491 3 жыл бұрын
මගේ රටේ සිටින සියලුම දරුවටට මේ දරුවාන්ගේ වගේ සිතුවිලි පහල වේවා .ලස්සන රටක් ඉන්න හිතෙන රටක් ලැබෙන්න නම් මේ වගේ මිනිස්සු රටේ ඉන්න ඕන .මේ හදවත් වල කුහක අදහස් නැහැ .හරිම පිරිසිදු හිත්. ඔබටත් ඉස්තුතියි.මේ දරුවන්ට ශක්තියක් ...තෙරුවන් සරනයි
@Paniwarakaa
@Paniwarakaa 3 жыл бұрын
මට A2 B4 C2 යි. මට කිසිම ආබධයක් නෑ. ඔයාලා ගැන ආඩම්බරයි. හදවතින්ම ❤
@tharu8160
@tharu8160 3 жыл бұрын
Oya pass ne ... A/L hodata karanna
@pawanjay7264
@pawanjay7264 3 жыл бұрын
Kohoma hari pass ne e hodatama athi sago💯💥
@sandunitharuka6423
@sandunitharuka6423 3 жыл бұрын
1st shy eken campus gihin pennanna 💯 GOOD LUCK 👍
@av-uf7yk
@av-uf7yk 3 жыл бұрын
මම දෙව්මිට වඩා ජීවිතේ ගැන පොසිටිව් හිතන මිහිමත දැකලා නෑ...පුතේ ඔයා රන් කඳක්...රන් වලට වඩා වටින දරුවෙක්....❤
@md-zr5nm
@md-zr5nm 3 жыл бұрын
ඔගෝල්ලෝ දෙන්නටම ඉස්සරට උසස්පෙළ විභාගයෙන්නුත් හොද ජයග්‍රහණයක් ලබාගේන ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 ආදරෙයි ඔය දෙන්නටම❤️
@uduweriyamaho6398
@uduweriyamaho6398 3 жыл бұрын
අතිසයින්ම චතුර මේක ගොඩාක් වැදගත් අනෙක් සියලුම දරුවන්ට මහත් ආදර්සයක් ඔබ තුමාට බොහොම ස්තුතියි
@fnkid1267
@fnkid1267 3 жыл бұрын
අර කොල්ල ඇස් පෙන්නෙ නැතුවත් A9 ගත්තා , එකට ඇස් පේන කොල්ලෙක් phone එක දුන්නෙ නැ කියල බෙල්ල වැලද ගත්තා ✌️
@deepikakahandawala883
@deepikakahandawala883 3 жыл бұрын
මම බලපු හොඳම Talk with චතුර වැඩසටහන 🙏🙏😍
@surenkumarathunga7514
@surenkumarathunga7514 3 жыл бұрын
මම බොරුපන හන්දියෙන් ඇතුළට ගියා පොඩි වැඩකට , එකට ගිහින් එනකොට පාට ඇදුමෙන් හිටපු ළමයි ව⁣ගයක් දැක්කා . මම එත් බැලුවා මොකද පාට ඇදුමෙන් හුගක් කට්ටිය ඉන්නේ කියලා. පස්සේ මම බැලුවා එකේ බෝඩ් එක පස්සේ තමා දැක්කේ මේක අන්ධ විද්‍යාලය කියලා. ජිවිතයට සැහෙන අසරණකමක් දැක්කා මේ අය විදින දුක දැක්කාම.
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
පැටවි දෙන්නා සමග චතුර හොදින් වැඩ සටහන මෙහෙයවනවා...තෙරැවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම ...👍😘
@dhammikamahawaththa5040
@dhammikamahawaththa5040 3 жыл бұрын
ගුරුවරුන් ලොවට දායාද කලේ. මේ වගේ නුවණ ඇති දරුවන් . ගුරුවරුන් කල කැපවීම නිසා තමයි දරුවන් මෙ ප්‍රතිඵල ලබාදුන්නේ . අද ගුරුවරුන් ව නොසලකා හැරලා තියෙනවා. ඔබ දෙනාටම සුබ පතනවා.
@sheharaweerasinghe6859
@sheharaweerasinghe6859 3 жыл бұрын
දෙමුපියෝ මිසක් ගුරුවරුම් ම් newe. Gaurawe ibetm ලබා ගනන. Ntuw ek kyl kyl gauwryk ලබග්නං ba. මගේ අම්ම teacher kemek.
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
නිවන් දක්නා ජාති දක්වා උපදිනසැම ආත්මයක නිරෝගී මත් ව ඉපදේවා !!! දුවගේ පුතාගේ බලාපොරොත්තු ඉටුවෙවා 🙏🏽🙏🏽💕💕
@chamatheranga7372
@chamatheranga7372 3 жыл бұрын
හොද ආදර්ශමත් වැඩ සටහනක් අපිට සෑම දෙයක්ම තිබිලා දෙයක් නොකර ගත්තත් මේ ලමයි ඒ අතින් අති විෂිස්ටයි❤️
@kumudinirenukaliyanwilanar2553
@kumudinirenukaliyanwilanar2553 3 жыл бұрын
මේ දරුවො දෙන්නගෙ දැනුම අදහස් ප්‍ර්‍රකාශ අතිවිශිශ්ටයි.බුද්දිමත් දරුවො දෙන්නෙක්.ඔවුන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මතු උපදින කිසිම භවයක කිසිදු ආබාධයක් නැතිව උපත ලැබේවා චතුර මහත්මාටත් ස්තුතියි තෙරුවන් සරනයි
@ravindulakshan2021
@ravindulakshan2021 3 жыл бұрын
චතුර අයියා සංවේදී තැන් වල මාර විදිහට දෙබස් ගලපනවා 🥺💜️
@lovelymom9841
@lovelymom9841 3 жыл бұрын
මට මං ගැනම ගොඩක් තරහක්,දුකක්,අනුකම්පාවක් දැනෙනවා...කියන්න වචන නෑ..💜️😢🔥🔥
@nadirathnamali8089
@nadirathnamali8089 3 жыл бұрын
ස්තූතියි චතුර..මේ අය වෙනුවෙන් මාද්‍යා අවකාශය වෙන් කරාට..සමාජයට ආදර්ශමත් දරුවන් දෙපලක්...මොන අඩු පාඩු තිබ්බත් හිතින් හරිම ශක්තිමත්, මොවුන්ට දෙවියන් දුන් ශක්තියක් හැටියටයි මා නම් දකින්නෙහ්..
@තාරුකී-ෂ8ඨ
@තාරුකී-ෂ8ඨ 3 жыл бұрын
🥺ඇස් දෙකට කදුලු ආවා ඇත්තටම..🥺😊 ඔයාලා දෙන්නා ගොඩාක් දක්ෂ ළමයි දෙන්නෙක්..අඩුපාඩු මැද උනත් තමන්ගේ ඉලක්කෙට ලං වෙන,ඉලක්කෙට හීන දකින ළමයි දෙන්නෙක්..😊 බුදුසරණයි පැටව් දෙන්නට..😊 ටීචර් කෙනෙක් විදිහට මට දෙන්න පුලුවන් ආශිර්වාදේ තමයි මේක..✨️❤️
@isuruudith1191
@isuruudith1191 3 жыл бұрын
දුශ්කරය කියා හැරයා යුතුද ජීවිතය කටු පොකුරු සිප ගතිමි. හෙට මලක් වනු පිනිස..... අම්මලා දෙන්නගේම දැක්ම විශිෂ්ටයි..... සුබ පැතුම් නංගි දෙව්මි , බ්‍රයන් මල්ලි
@ayesha_9934
@ayesha_9934 3 жыл бұрын
Wooow 🥺❤️🌹
@sriyanikonara5915
@sriyanikonara5915 3 жыл бұрын
අනිත් දරුවන්ටත් ආදර්ශයක් වන මේ වැඩසටහනට බොහොම ස්තූතියි. දුවටයි, පුතාටයි තෙරුවන් සරණයි!
@s.tedirisooriya5134
@s.tedirisooriya5134 3 жыл бұрын
ආබාධ මැද , දුෂ්කරතා මැද විභාගය ජය ගත් සියලුම සහෝදර සහෝදරියන්ට සුබ පැතුම් ..ජය වේවා!!
@tiktok-uj7to
@tiktok-uj7to 3 жыл бұрын
පියුමි ගෙනාල්ලා ටෙරෙන්ඩින් උනාට වඩා වටිනවා චතුර අයියේ මේ වැඩසටහන
@janakaanura6077
@janakaanura6077 3 жыл бұрын
බොහොම ස්තුතියි චතුර මෙවැනි වීඩියෝ එකක් සඳහා මාධ්‍ය අවකාශය වෙන් කළාට ❤❤❤
@agrasstyle
@agrasstyle 3 жыл бұрын
නුඹ වන් මල් වැනි දරුවන් ලෝකය සුන්දර කරනවා නංගියේ මල්ලියේ. ඔබේ ජීවිතයත් තව තවත් දීප්තිමත් කරගන්න සියලු ආශිර්වාදයන් සැලසේවා!
@saurisaa4356
@saurisaa4356 3 жыл бұрын
👍🙏🏻 Respect 😇 ඇත්තටම මාගේ අම්මා තාත්තා නිසා තමයි මාත් අද මේ වගේ තැනක ඉන්නේ. ගොඩාක් සතුටුයි මල්ලි නංගි 👍 ඔයාලා දෙන්නා රටට බරක් නැති දෙන්නෙක්. තවත් හොදට ඉගෙන ගෙන රටට සේවය කරන්න ලැබෙන්න හදවතින්ම සුබ පතනවා. බුදුසරණයි. ජයවේවා
@TheAyomini
@TheAyomini 3 жыл бұрын
මේවැනි දරුවන්ට පිට රටකින්හරි උදව් ලැබිල එයාලගෙ සිතුන් පැතුම් ඉටු කරගන්න අවස්තාව ලැබේවා.ජේසු පිහිටයි ඔයාලට.
@sacheemapriyadarshani7712
@sacheemapriyadarshani7712 3 жыл бұрын
ඔයාල දෙන්නට සුභ අනාගතයක් වෙවා.දෙව්මි මගෙ ගමෙ මගෙ පාසලෙ.ගොඩක් ආඩම්බරයි.නිදුක් නිරොගි සුවය ලෙබේවා
@SKavishan
@SKavishan 3 жыл бұрын
මතු භවයේ ලස්සන දරැවෝ දෙන්නෙක් වෙලා ඉපදෙවා
@madhusankapiyathissa5645
@madhusankapiyathissa5645 3 жыл бұрын
ස්තූතියි චතුර අයියා.. මේ වගේ කතාවකට ඉඩ දුන්නට.. තවත් මෙහෙම කොච්චර ඇද්ද.. මේ A9 ක් ගත්ත නිසා.. ඒත් එතනට එන්න බැරි උන ආබාධ තියෙන අය කොච්චර ඉන්නවා ඇතිද. හැමෝටම මේක ආදර්ශමත් විඩීයෝවක්. ආබාධ අපහසුතා වචනම විතරයි හිත හයියයිනම්..
@WhimsyFlicksLK
@WhimsyFlicksLK 3 жыл бұрын
මොහොතකට ගොලු උනෙමි....සුබ අනාගතයක් ඔයාලා දෙන්නාටම....!!!!තෙරුවන් සරණයි....!!!! ❤ ❤
@charuk1197
@charuk1197 3 жыл бұрын
පියුම් හංසමාලිට තිබ්බ views මේ වගේ වැදගත් දේකට නෑ. දැන් තේරෙනවා නේද ලංකාවේ මිනිස්සු මොනවද හොයන්නේ කියලා..
@buddhidilshan7418
@buddhidilshan7418 3 жыл бұрын
සිරාවට සහතික ඇත්ත පැරා ඔලිම්පික් ගිහිල්ලා රන් පදක්කම දිනපු කොල්ලා ඵක්ක හරි tv ඵකේ ලහිරුගේ වීඩියෝ ඵකක් කලා ඒකත් ඵහෙමයි වැඩිය බලලා නෑ මුන් හොයන්නේ අනුන්ගේ කුනු
@saranichamathka7586
@saranichamathka7586 3 жыл бұрын
කියලා වැඩක් නෑ මටත් ඒක හිතුනා
@wimalpathirana131
@wimalpathirana131 3 жыл бұрын
සිරා බන් බඩු ෆෝම් කරන්න ගොඩක් අය ඉන්නවා.මේ වගේ රත්තරන් 🚹 ගැන හොයන්න ඉන්නේ අතලොස්සය්
@hasithadananjaya970
@hasithadananjaya970 3 жыл бұрын
1m eka balala
@depanikumari961
@depanikumari961 3 жыл бұрын
සහතික ම ඇත්ත
@dinumedagedara2478
@dinumedagedara2478 3 жыл бұрын
මේ video එක දකිනකොට අපිට මොනවද තියන අඩුපාඩු කියලා හිතෙනවා. ගතින් කොතරම් දුර්වල උනත් සිතින් ගොඩක් ශක්තිමත් නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක්.ලොකු ආදර්ශයක් සමාජයට සහ දරුවන්ට.
@imalkasewwandi2632
@imalkasewwandi2632 3 жыл бұрын
ඒ වචන හරිම ශක්තිමත් .අපිටත් ඉගෙනගන්න දෙයක් තියෙනවා ...ඔඹ දෙපළට සුබ අනාගතයක්. චතුර ඔයාටත් බොහොම ස්තුතියි
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
හරිම ශක්තිමත් දරුවෝ දෙන්නෙක් සුබ අනාගතයක් පුතේ දුවේ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා චතුර පුතේ ඔයාට ගොඩක් පින් ස්තුති මෙ වැඩසටහන ඉදිරිපත් කරාට තෙරුවන් සරණයි
@channaasoka5594
@channaasoka5594 3 жыл бұрын
ඇස් වලට කදුලු ආවා. ඔය දෙන්නගේ ධෛර්ය ගැන හරිම සතුටුයි ආඩම්බරයි.ඔය දෙන්නගේ දෙමාපියන් මිහිපිට සිටින දෙවියන්. සුභ අනාගතයක් ඔය දෙන්නට. හදවතින්ම සුභ පතනවා. ලංකාවේ හැම දරුවෙක්ම නැරඹිය යුතු වැඩසටහනක්.ගොඩක් පිං චතුර මහත්මා මේ වැඩසටහන ගෙනාවට.
@samadikumarinuwara8736
@samadikumarinuwara8736 3 жыл бұрын
ගොඩක් පිං ඇත්ත ට ම අයියේ ඇග පසග තියෙන මිනිස්සු ගැන ලැජ්ජයි මම දවසක් පනිපිටියේ පාර මරු කරා මිස් කෙනෙක් එතුමිය ට ඇස් දෙකම පෙන්නේ නෑ. ඔක්කොම කිසිම මනුස්ස කමක් නෑ පෙරලා ගෙන ගියා. මම ළග ට ගිහින් කිව්වා මම පාර මරු කරන්න එන්න කියලා අත අල්ලා ගෙන බස් එකට දැම්ම අය ගොඩක් පිං කිව්වා නිරාමිස සතුට ක්‌ මට දැනුනේ. මොකද මගේ ත් එක අතක් ඇදයි මට කේර කියලා කියන්නේ මම මානසික හොදට වැටිලා අද වෙන තුරු ඉන්නේ එත් මගේ උත්සහ ය අත් හැරියේ නෑ අද මම භාෂාවන් 4ක්‌ කතා කරනවා තනියම මගේ සියළුම වැ ඩ කරගෙන පිං දහම් පවා අවසන් වරට කියන්නේ මේ වගේ මං වගේ හිත් එක කිසිම කෙනෙක් සෙල්ලම් කරන්න එපා අද මම හර්ද රෝගියෙක් බව ට මුළු සමාජේ ම එකතු වෙලා දැමමා. කිසිම කෙනෙක් ගේ පිළිසරණක් නොමැති කෙනෙක් මම ගොඩක් පිං දහම් කරගෙන තනියම ඉන්නවා මොකද සංසාරේ තනියම යන්නේ. 🙏🙏🙏🙏🙏🙏මේ වගේ දරුවෝ දෙනෙක් ලෝකෙට පෙන්න ගෙන පු එක
@asankahannadige82
@asankahannadige82 3 жыл бұрын
ඔබ ගොඩක් උත්සාහවන්ත අයෙක්...සමාජයේ සිටින අනෙක් නොවැදගත් මිනිසුන්ගේ කතා ගණන් ගන්න එපා..ඔබ ඔබට දැනෙන නිරාමිස ප්‍රීතිය අනුව කාලය ගත කරන්න....එච්චරයි අපිට අන්තිමේ ඉතුරු වෙන්නේ
@ireshashamanthi9202
@ireshashamanthi9202 3 жыл бұрын
@@asankahannadige82 hariyatama hari oyage kathawa
@anjanajenitha965
@anjanajenitha965 3 жыл бұрын
බොරුවට රග අයට වඩා ඔයාලා මට පට්ට වැඩ්ඩෙක් , ජය වේවා
@darkapple80
@darkapple80 3 жыл бұрын
Thani venna baya venna epa. Oyata lassana hadavathak thiyenava kiyala dhanenava. Vihilu karana aya idiriye jeevath venna. Oya vagema idiriyata yanna.
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 3 жыл бұрын
@@asankahannadige82 🙏🇱🇰❤❤
@ireshasepali8257
@ireshasepali8257 3 жыл бұрын
චතුර මල්ලී ...ඔයාගේ දැක්ම සහ මෙහෙවර ගොඩාක් අගය කරනවා.....විශිෂ්ඨයි......මල්ලී.........
@IndunilTV1
@IndunilTV1 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොද වැඩසටහනක් 😢😥
@kavithehasna9568
@kavithehasna9568 3 жыл бұрын
පුංචිදේටත් කඩාවැටෙන වැඩිහිටියන්ටත් ජීවිතය කියාදෙන වටිනා වැඩසටහනක්, ස්තූතියි ඔබට මෙවැනි වටිනා සංවාද කරනවාට.💝
@lakshitharaka8878
@lakshitharaka8878 3 жыл бұрын
Me ved sthne nik gen kynv nikge poth gen dnn kenek innvnm kynn
@emmashenushi6073
@emmashenushi6073 3 жыл бұрын
ඔය දෙන්නම සිරියාවන්ත පාටයි.ඉදිරි ජීවිත කටයුතු සියල්ල සාර්ථක වෙන්න හදවතින්ම සුබ පතනවා.කිසිම දුකක් ලැබෙන්න එපා.ජේසු පිහිටයි 🥰❤🥺🙏
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝවක්..බුදු සරණයි ඔයාලා දෙන්නට 💜️⭐
@nelunikaariyasena165
@nelunikaariyasena165 3 жыл бұрын
පඩිය මදි කියල පාරට බහින ගුරුවරු?????? මෙ වගෙ දරුවන්ට අනාගතය දෙන ගුරුවරු 😔😔😔
@sunilsantha4115
@sunilsantha4115 3 жыл бұрын
නිහතමානි දක්ෂ බුද්ධිමත් උගත් ආදරණීය මාධ්‍යවේදීයා චතුර මහත්තයා ගොඩාක් ස්තුති ඇත්තටම ඉතාමත් සංවෙදි කතාව සියලු සිතුම් පැතුම් ඉටුවේවා ආදරණීය දුවේ පුතේ තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි
@gayanwaduge9096
@gayanwaduge9096 3 жыл бұрын
කුශාග්ර බුද්ධිමතුන් බවට පත් වේවා!!!!දීඝායු වේවා
@damiyacreations2558
@damiyacreations2558 3 жыл бұрын
අම්මෝ ...චූටි දුවයි, මල්ලියයි ගොඩක් ලස්සනයි..❤️. කිසිම අඩුපාඩුවක් නෑ ඔයාලගෙ. දෙන්නටම නිරෝගී බවත් දීර්ඝායුෂ බවත් ලැබේවා ...!!!
@officeassist9089
@officeassist9089 3 жыл бұрын
මේ පොඩි නංගී කතා කරනවා අහගෙන ඉන්න හරිම ආසයි.. බුදුසරණයි නංගි පැටියෝ.. අපිට වැඩිය ගොඩක් දේවල් ඔයාට තියෙනවා.. ඒ ඇතින් අපි මොක්කුද කියලා හිතෙනවා ඔයාගේ කතාව අහලා..🥰🥰
@athulabandara5749
@athulabandara5749 3 жыл бұрын
ඇත්තටම අත පය හොදට තිබිලා A9 k ගත්ත මට වඩා මේ දෙදෙනා ගැන මම ගොඩාක් සතුටු වෙනවා මොකද ඔවුන් දෙදෙනාට තිබෙන ශාරීරික අබියෝගයන් මැදයි ඒ ජයග්‍රහනය ලැබුවේ ආඩම්බරයි සහෝ
@av-uf7yk
@av-uf7yk 3 жыл бұрын
බ්‍රයන් තරම් ධෛර්යමත් තමා ගැන ආත්මවිශ්වාසයක් ඇති දරුවෙක් මට මුණගැහිලා නෑ....❤ පුතේ ඔයාවගේ දරුවොයි මේරටේ පාලකයො වෙන්නෝනේ...
@indrajayanthi1953
@indrajayanthi1953 3 жыл бұрын
මගේ රත්තරන් දුවේ පුතේ ඔයාල දෙන්නාට හදවතින්ම මම සුභ පතනවා ඔයාල දෙන්නාට රත්නත්‍රයේ සරණයි සියලු දෙව් පිහිටයි!!!💛💛💛
@ireshashamanthi9202
@ireshashamanthi9202 3 жыл бұрын
❤🧡❤🧡❤🧡❤🧡
@amithmaduranga3356
@amithmaduranga3356 3 жыл бұрын
විශේෂ අවශ්‍යතා සහිත සියලු දෙනා වෙනුවෙන් කළ හොඳ වැඩසටහනක්.චතුර අල්විස් ගොඩක් ස්තුතියි...
@inokachathurangani2579
@inokachathurangani2579 3 жыл бұрын
ආබාද සහිත උනත් මේ දරුවෝ දෙන්නා කොච්චර දක්ෂද. ඇත්තටම හොද වැඩසටහනක්ද ....අනේ මේ පුන්චි කෙලිපැටික්කී ඔච්චර ශක්තිමත් දරුවෙක්ද
@nipusarathchandra5918
@nipusarathchandra5918 3 жыл бұрын
ඇස් වලින් වැටෙන කදුලු නවත්ත ගන්න බැරි වුනා 🥺🥺🥺...සුබ අනාගතයක් දෙවිමි නංගී 🙏බ්‍රයන් මල්ලී🙏 මෙයාලත් එක්ක බලද්දී අපිට මෙයාලගේ හිතේ තියන ශක්තිය එක්ක හැරෙන්නවත් බෑ.රුවන්වැලිසෑ රදුන්ගේ පිගිටයි දෙන්නටම.🙏🙏🙏
@avindyaranasinghe3490
@avindyaranasinghe3490 3 жыл бұрын
ඇත්තටම 😥 අපි දුක් වෙන්නෙ බොරු දේවල් ගැන හිතල නේද කියල හිතුනා😪
@jagathprasantha4497
@jagathprasantha4497 3 жыл бұрын
මේ ලෝකේ හැම කෙනෙක්ම මනුස්සයෙක් ආබාධිතයෙක් කියල වෙනම මිනිස්සු නෑ කොච්චර ආබාධ තිබ්බත් තියෙන ශක්තිය හරිම පුදුමයි 🥺❤
@indurupasinghe876
@indurupasinghe876 3 жыл бұрын
මේ වගේ දරුවන් අනික් දරුවන්ට ආදර්ශයක් .ඔවුන්ගේ සිත්වල ඇති ශක්තිය පිලිබදව.ස්තූතියි චතුර ඔයාට මේ වගේ දරුවන් පිලිබදව හදුන්වාදීම ගැන..
@Go-fo5wt
@Go-fo5wt 3 жыл бұрын
දවසක අපිත් ඇස් පේන්නේ නැති අන්ද පුද්ගලයෙක් වුනොත් දෙපා වාරු නැති වූවෙක් වුවත් ඔබගේ ලගින් සිටින මිතුරන් ආදරවන්තයන් බොහොදෙනෙක් ඔබව හැරයාවි නමුත් දෙමාපියන් අපව කිසි දිනක හැර නොයා ආදරය කරයි එම නිසා ඔබේ ජීවිතේ මුල් තැන දෙමාපියන්ට ලබා දෙන්න😢💪
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 3 жыл бұрын
ඇස් වලට කඳුළු ආවා....කොයිතරම් හිත ශක්තිමත් දරැවෝද.....මේ...තෙරැවන් සරණයි !! ජයවේවා !! ඉදිරි ජීවිතය ශක්තිමත් ව ගත කරන්න ධෛර්යය ලැබේවා !! දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
බ්‍රයන් ගේ දෘශ්‍යාබාධයත් , දෙව්මිගේ ශාරීරික ආබාධයත් ඉක්මනින්ම සුව වේවා !!!
@maheshasamarasinghe5122
@maheshasamarasinghe5122 3 жыл бұрын
ස්තුතියි චතුර !!! ඔවුන් වෙනුවෙන් අපේ සිහිය අවදි කලාට.
@dila1459
@dila1459 3 жыл бұрын
අත පය සියල්ල හොදින් තියෙන කෙනා විභාගයකින් සමත් වෙන්නත් මෙවන් අභියෝග ගොඩක් මැද්දෙ ජය ගන්න අයත් ඉන්නව කියල ඔවුන් පෙන්නුව අපි හැමෝටම සිතන්නට යමක් ඔවුන් එකතු කරනවා . ඇයි අපිට වැරදුනේ .වැරදෙන්නෙ කියල.අනුන්ට ඊර්ෂ්‍යා කරන කාලෙ ඒ දේවල් හිතුව නම් මේ ලෝකෙ ගොඩක් ලස්සයි 🤗 කෙනෙක් ට motivation එකක් ගන්න හොද වීඩියෝ එකක් ✍️👍
@bhagyananayakkara3500
@bhagyananayakkara3500 3 жыл бұрын
අපිට මොන අඩූ පාඩූද කියලා හිතුණා.. දැනුණා.. ඇත්තට ම මට ඕනා ම වෙලාවේ මං මේක දැක්කේ.. ඔයාලාගේ කථාව ජීවිතේ ඉස්සරහට ධෙර්‍ය්මත් ව යන කෙනෙක්ට ගොඩාක් වටිනවා..ගොඩාක් ස්තූති ඔයාලාට..නියම වැඩ සටහන් ජීවිතේට ගොඩාක් දේවල් ගන්න පුළුවන්..🙏🙏💯💯👌👌
@kavinduthathsara3031
@kavinduthathsara3031 3 жыл бұрын
ටියුෂන් කියන එක රැල්ලක් කියලා පේන්න පුලුවන් ඒත් ඇත්‍තටම මෙතන system එකේ අවුලක් පේන්න තියෙනවා ඒත් දුෂ්කර පළාත්වල තියෙන පාසල් කියලා ලේබල් ගහලා තියෙන ඉස්කෝලවල ඉගෙනගන්න ළමයි පට්ටම වාසනාවන්තයි උන්ට කැපවීමෙන් උගන්නන ඉගෙනගන්න දරුවෝ තමන්ගෙම දරුවෝ කියලා උගන්නන්න පට්ට genuine ගුරුවරු ටිකක් හම්බෙලා තියෙනවා ❤️. කොළඹ සහ අනෙක් ප්‍රධාන පෙලේ පාසල්වල ඒ වගේ ගුරුවරු නෑ කියලා නෙමෙයි කියන්නෙ එහෙම ගුරුවරු ඉන්නවා ❤️. අධ්‍යාපන ක්‍රමයක් තියෙන්න ඕනෙ තරගකාරී වෙන්න නෙමෙයි හැම එකාටම ගොඩ යන්න සමාජය පන්ති ක්‍රමයට බෙදෙන්නැතුව හැමෝම මනුස්සයො කියන තැනට එන්න. රටේ කරුමෙද නැත්තම් මේ පුණ්‍ය භූමියේ ඉපදුන එවුන්ගෙ වාසනාවද දන්නෑ අපිට එහෙම දෙයක් නෑ 😂💔 ගොඩක් ළමයි ඉන්නවා ටියුෂන් එකෙන් හැමදේම අවබෝධ කරගන්න සෑහෙන්න හොද ටියුෂන් ගුරුවරු ඉන්නවා අපේ රටේ .ටියුෂන් නැවැත්තුවොත් අපේ රටේ මේ තියෙන ප්‍රතිඵල ටිකත් නැත්තටම නැතිවෙලා යනවා 😂💔.මේ විඩියෝ එක හොදට බලන්න පට්ටම දෙයක් ඔලුවට එයි 💯.ඇත්තටම රටක් විදියට පට්ට ඉතිහාසයක් තියෙනවා කිය කිය පම්පෝරි ගැහුවට වැඩක් නෑ ශ්‍රි ලංකාව යනු කියලා විස්තර කරද්දි තව පරම්පරා 10ක් විතර යනකල් 3 වන ලෝකයේ දියුණු රටක් කියනවනං 💯 අපිට දියුණු වෙන්න පුලුවන් බැරි නෑ ❤️ මේකේ ඉන්න එවුන්ගෙ ඔලු වෙනස් කරන්න ඕනෙ හිතන විදිය වෙනස් කරන්න ඕනෙ හොද පාලනයක් තියෙන්නොනෙ.මනසට කිසි නිදහසක් නැති මේ තරගකාරී අධ්‍යාපන රටාව වෙනස් කරන්න ඕනෙ, පාසලේ නම පදනම් කරගෙන දක්ෂතාවය පදනම් නොකරගෙන රැකියාවල් දෙන මේ සමාජ සංස්කෘතිය වෙනස් කරන්න ඕනෙ. අවුරුදු 13ක් ඉස්කෝලෙ ගිහිල්ලා උසස් පෙළ කරලා ඉස්කෝලෙන් එළියට එද්දි ආත්ම තෘප්තියක් නැති ජීවිතේ විදපු නැති මිනිහෙක් බිහිවෙන කරුම අධ්‍යාපන ක්‍රමයක් වැඩක් නෑ 🙂. අපිට පුලුවන් මේක වෙනස් කරන්න ❤️
@randisithara763
@randisithara763 3 жыл бұрын
එකඟයි 🙂
@rashinihansika6303
@rashinihansika6303 3 жыл бұрын
ඇත්ත.. 👍👍
@rashiniwathsala3157
@rashiniwathsala3157 3 жыл бұрын
නන්ගි මල්ලි නියමයි උබල දෙන්නා, සුබ පතනව ඉදිරි අනාගතයට....❤️
@Dula-c4o
@Dula-c4o 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් කරපු එකට මිනිස්සු බාහිර ලස්සනින් මනින්න බැහැ කියල තේරුනා. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඊලග ආත්මයෙදි නීරොගි ජීවිතයක් ලැබේවා 🖐️🖐️🖐️
@beingdone.1901
@beingdone.1901 3 жыл бұрын
Tv channels වලින් එක එක ඕනේ නැති සාද පවත්වන්නේ නැතිව මේවගේ අයට උදව් කලොත් හොඳයි නේ😥❤
@lakatapattu5636
@lakatapattu5636 3 жыл бұрын
අපිට මොනාද අඩු මේ ළමයි දෙන්නා එක්ක බලනකොට...අනිත් ළමයින්ට ආදර්ශයක් මේ ළමයි දෙන්නා...ගත හයිය නොවුනත් හිත හයිය දරුවෝ දෙන්නේක්...
@dinushalakshani2441
@dinushalakshani2441 3 жыл бұрын
මේ වගේ වැඩසටහන් තමා viral යන්න ඕන❤️නංගියේ,මල්ලියේ..ඔයලා අපිට ලොකු ආදර්ශයක්❤️ ලෝකෙම දිනන්න තවත් ශක්තිය ලැබෙන්නොන💖ආදරෙයි ගොඩක්..
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН