අමෙරිකානු ජනාධිපතිගෙන් සම්මාන ලැබූ වයස අවුරුදු 10යේ දරුවා | Talk With Chatura

  Рет қаралды 317,371

Talk with Chatura

Talk with Chatura

10 ай бұрын

Пікірлер: 1 700
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 10 ай бұрын
චතුර මෙහෙයවපු ලස්සනම වැඩසටහන ...මේ දරැවා මිහිතලයට වටිනාම ආශිර්වාදයක් ...ලස්සන ගුණ ධර්ම වලින් පිරැණු සුන්දර දරැවෙක්...පුතේ ඔයාට සහ ඔයාගෙ පවුලේ හැමදෙනාටම ජේසු සමිදුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා ...❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤🙏
@anjanasweerakoon8922
@anjanasweerakoon8922 10 ай бұрын
පොඩි ගොබ්බයෝ ලොකු උනාම තේරෙයි කියපු ගොන් කතා😹
@MKDhammaHimi
@MKDhammaHimi 10 ай бұрын
​@@anjanasweerakoon8922 ල0කාව වනාහී ඊරිසීයා ආකරයකී !!!
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 10 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@li02828
@li02828 10 ай бұрын
කාවද මේ රවට්ටන්න හදන්නේ මේ Award එකට ඕනෙම කෙනෙකුට apply කරන්න පුලුවන් මේ තියෙන්නේ අව්‍ය සුදුසුකම් The President's Volunteer Service Award is issued in different categories based on the number of volunteer hours completed within a 12-month period. As of my last knowledge update in September 2021, here are the general hour requirements for each category: Kids (Age 5-10) Bronze: 26-49 hours Silver: 50-74 hours Gold: 75 or more hours To apply for the President's Volunteer Service Award, you can follow these general steps: 1. **Determine Eligibility**: Make sure you meet the age and volunteer hour requirements for the category you wish to apply for (e.g., kids, teens, young adults, adults, or lifetime achievement). 2. **Find Volunteer Opportunities**: Engage in volunteer service and accumulate the required number of hours within a 12-month period. You can volunteer with various organizations, schools, or community groups. 3. **Track Your Hours**: Keep accurate records of your volunteer hours. Many organizations provide tracking sheets or online platforms to log your service hours. 4. **Create an Account**: Visit the official President's Volunteer Service Award website or use the organization's online platform where you are volunteering to create an account. 5. **Submit Your Hours**: Log in to your account and submit your volunteer hours. You may need to provide details about your volunteer activities, dates, and the organizations you volunteered with. 6. **Verify Your Hours**: Some organizations require verification of your volunteer hours. This could involve getting a signature or confirmation from a supervisor or organization representative who can verify your service. 7. **Pay the Award Fee (if applicable)**: Some organizations may charge a fee to cover the cost of the award and shipping. Be prepared to pay this fee, if required. 8. **Wait for Review**: Your volunteer hours and application will be reviewed by the award program administrators. They will determine if you meet the criteria for the award. 9. **Receive Your Award**: If your application is approved, you will receive the President's Volunteer Service Award, which typically includes a certificate and a lapel pin. The award may be presented in a ceremony or mailed to you. 10. **Record and Celebrate**: Record your achievement and celebrate your commitment to volunteer service. You can include this award on your resume or college applications, as it reflects your dedication to community service. Remember that the specific application process and requirements may vary depending on the organization or program administering the award. It's a good idea to visit the official President's Volunteer Service Award website or contact the organization you are volunteering with for detailed instructions on how to apply and any specific guidelines they may have.
@somamallika8907
@somamallika8907 10 ай бұрын
මේ චූටි පුතා හරි බුද්ධිමත් සියලු විශ්ව බලවේගයන්ගේ ආරක්ෂාව මේ පුතාට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@malanisubasinghe7227
@malanisubasinghe7227 10 ай бұрын
​@@Dr.Sugiandmentalhealth0😅l😊😊
@somahalpegamage
@somahalpegamage 10 ай бұрын
චතුර මහතා ඉදිරිපත් කළ හොඳ ම වැඩසටහන මෙකයි.ඔබටත් බොහොම ස්තුතියි !
@renukagamageyrr
@renukagamageyrr 10 ай бұрын
7
@renukagamageyrr
@renukagamageyrr 10 ай бұрын
.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@Sugatho
@Sugatho 10 ай бұрын
@@Dr.Sugiandmentalhealth 🙏🌹
@kumaribandara2442
@kumaribandara2442 10 ай бұрын
චතුරත් හොල්මන් වෙලා ...😂. මට නම් හිතාගන්න බෑ මෙච්චර දක්ශ දරුවෙක්ද.❤❤❤❤❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@ranjithrohana-yw2vz
@ranjithrohana-yw2vz 2 ай бұрын
Óç
@ranjithrohana-yw2vz
@ranjithrohana-yw2vz 2 ай бұрын
Ķ
@tipzisvlogs
@tipzisvlogs 10 ай бұрын
ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා මේ කතාබහෙන්, මේ ළමයාගේ දැනුමත් එක්ක තියන සරල කම ගොඩක් අගය කරනවා. තෙරුවන් සරණයි..!❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 10 ай бұрын
දරුවාට තමන්ගේ මව්බස භාෂාව අමතක නොකරපු දෙමව්පියන්ට බොහොම පින්
@lakshmanchandrakeerthi6797
@lakshmanchandrakeerthi6797 10 ай бұрын
ඔබනියමපුරවැශියෙක්.ඇමරිකාවේහෝලංකාවේහිටියත්.ලටකාවේගෞරවයක්.ඇමරිකාවේහිටියත්.ඒරටවල්දෙකේමගෞරවයරෑකපින්වනාතදරුවෙක්
@RenukaDamayanthi-rh9fw
@RenukaDamayanthi-rh9fw 10 ай бұрын
A daruwa gana harima satutui.danuma bohoma ihalai.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@RenukaDamayanthi-rh9fw thank you so much ❤️🙏
@lalanipriyankajayalathatta1496
@lalanipriyankajayalathatta1496 10 ай бұрын
@@RenukaDamayanthi-rh9fw 9
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@lakshmanchandrakeerthi6797 thank you so much 🙏
@anulailesinghe1406
@anulailesinghe1406 10 ай бұрын
පුතාගේ කතාව අහන් ඉන්න හරිම ආසයි හරිම හොඳ කතාබහක් ඉතුරු වැඩ කටයුතු සාර්ථක වේවා පුතාගේ..❤❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@rileecanute7455
@rileecanute7455 10 ай бұрын
මම බලපු ඉතාම ලස්සන වැඩසටහන. මෙම දරුවා ගැන මම පුදුම වෙනවා. ආස්වාද ජනක වැඩසටහනක්. ලාංකික දරුවෙක් මේ තරම් ඉදිරියට පැමිනීම වාසනාවක්.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤️🙏 Thank you so much
@shanthanawaratne1471
@shanthanawaratne1471 10 ай бұрын
​@@Dr.Sugiandmentalhealth😊come❤❤❤❤0🎉I4🎉😊😊😅1221come I 😊😊😊😊❤❤❤😂😂0
@li02828
@li02828 10 ай бұрын
කාවද මේ රවට්ටන්න හදන්නේ මේ Award එකට ඕනෙම කෙනෙකුට apply කරන්න පුලුවන් මේ තියෙන්නේ අව්‍ය සුදුසුකම් The President's Volunteer Service Award is issued in different categories based on the number of volunteer hours completed within a 12-month period. As of my last knowledge update in September 2021, here are the general hour requirements for each category: Kids (Age 5-10) Bronze: 26-49 hours Silver: 50-74 hours Gold: 75 or more hours To apply for the President's Volunteer Service Award, you can follow these general steps: 1. **Determine Eligibility**: Make sure you meet the age and volunteer hour requirements for the category you wish to apply for (e.g., kids, teens, young adults, adults, or lifetime achievement). 2. **Find Volunteer Opportunities**: Engage in volunteer service and accumulate the required number of hours within a 12-month period. You can volunteer with various organizations, schools, or community groups. 3. **Track Your Hours**: Keep accurate records of your volunteer hours. Many organizations provide tracking sheets or online platforms to log your service hours. 4. **Create an Account**: Visit the official President's Volunteer Service Award website or use the organization's online platform where you are volunteering to create an account. 5. **Submit Your Hours**: Log in to your account and submit your volunteer hours. You may need to provide details about your volunteer activities, dates, and the organizations you volunteered with. 6. **Verify Your Hours**: Some organizations require verification of your volunteer hours. This could involve getting a signature or confirmation from a supervisor or organization representative who can verify your service. 7. **Pay the Award Fee (if applicable)**: Some organizations may charge a fee to cover the cost of the award and shipping. Be prepared to pay this fee, if required. 8. **Wait for Review**: Your volunteer hours and application will be reviewed by the award program administrators. They will determine if you meet the criteria for the award. 9. **Receive Your Award**: If your application is approved, you will receive the President's Volunteer Service Award, which typically includes a certificate and a lapel pin. The award may be presented in a ceremony or mailed to you. 10. **Record and Celebrate**: Record your achievement and celebrate your commitment to volunteer service. You can include this award on your resume or college applications, as it reflects your dedication to community service. Remember that the specific application process and requirements may vary depending on the organization or program administering the award. It's a good idea to visit the official President's Volunteer Service Award website or contact the organization you are volunteering with for detailed instructions on how to apply and any specific guidelines they may have.
@anomajayawardena3686
@anomajayawardena3686 10 ай бұрын
චුටි පුතාට දළදා සමිඳු පිහිටයි හරිම ලස්සනයි කථා කරන විදිහ හරිම අපූරුයි අවුරුදු 10 මෙහෙමනම් මට හිතාගන්න බැහැ පුතේ හරිම සතුටුයි පුතාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා ❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@DrRonPinnawalage
@DrRonPinnawalage 9 ай бұрын
Thank you so much
@tharukshisewmini8736
@tharukshisewmini8736 10 ай бұрын
දරුවගෙන් අපිට ඉගෙන ගන්න තීන දේ ගොඩයි.ඒ අම්මට තාත්තට ආච්චිට ස්තූතියි මේ වගේ හිතන පතන දරුවෙක් බිහි කරාට.❤ඔයාට ලොකු ගමනක් වගේම හොඳ අනාගතයක් තීනව පුතේ❤️ බුදු සරනයි ❤️
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@DrRonPinnawalage
@DrRonPinnawalage 9 ай бұрын
Thank you so much
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 10 ай бұрын
වයසක අපිත් මේ චූටි පුතාගෙන් බොහෝ දේවල් ගැන දැනුම්වත් වුනා. චතුරට පින් මෙවැනි බුද්ධිමත් දරුවන් ලොවට හදුන්වාදීම පිළිබදව. මේ චූටි පුතනුවන්ට සියලු දෙවි පිහිට ලැබේවා !
@areeshakwt4542
@areeshakwt4542 10 ай бұрын
ගොඩක් දක්ෂ බුද්දිමt දරුවෙක් teරුවන් සරනයි දෙව් පිහිටයි පුතාට දීර්ඝායුෂ ලැබේවා
@DrRonPinnawalage
@DrRonPinnawalage 9 ай бұрын
@@areeshakwt4542thank you
@DrRonPinnawalage
@DrRonPinnawalage 9 ай бұрын
Thank you
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 10 ай бұрын
බුදු සරණයි රත්තරනේ. ඔයාගේ දෙමාපියන් ඔයාව හොඳ ගුණධර්මවල පිහිටුවලා තියෙනවා. ඔයා ලොකු දැක්මක් තිබෙන දරුවෙක්.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@supunrandika4863
@supunrandika4863 10 ай бұрын
මේ දරුව හදන අම්ම තාත්ත ආච්චිට තෙරුවන් සරනයි
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@supunrandika4863 thank you so much ❤️🙏
@danudesilva9634
@danudesilva9634 10 ай бұрын
මොන රටක ඉපදුනත් භාශාවක් දන්නවා කියන්නෙ ලොකු දෙයක් ඒක තමන්ගේ තත්වය පෙන්නන්න උපයෝගි කර නොගත් ඇමරිකාවේ උපත ලත් හොද දරුවෙක් බොරුකාර කාරියන්ට හොද ආදර්ශයක් ...god bless you ... . 👍❤💪🌎
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@RamaniSuraveera
@RamaniSuraveera 2 ай бұрын
😊​@@Dr.Sugiandmentalhealth
@kasunsanjeewa2851
@kasunsanjeewa2851 10 ай бұрын
වයස 10ක් වුණාට අපිට ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා. හොද අනාගතයක් තියෙන දරුවෙක්👌👌❤️‍🔥
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much 🙏
@avishkamadushanka5375
@avishkamadushanka5375 10 ай бұрын
​@@Dr.Sugiandmentalhealth😂ක්
@malaniwithanage8964
@malaniwithanage8964 10 ай бұрын
Mjk..😊budu saranai puthe loyatath demawpiya tath
@araliusa
@araliusa 10 ай бұрын
මට එක දෙයක් කියන්න පුලුවන්ද එක දෙයක්, මේ කියන්නේ ඇමරිකාවේ පාසල් කට යුතු, පැය 80ක් කලාම,ඇමරිකාවේ ජනාධ්පති නොවේ ඔය සහතිකය එවන්නේ, එම පාසලට ලැබෙන්න සලස් වනවා, පොඩ්ඩක් හොයල බලන්න් ඇමරිකාවේ වෙසෙන ලම්ය් කීදෙනෙකුට මේක තියේද කියලා, මේ දරුවන්ගේ දෙමාපියන් මේ දරුවා එවැනි දේ හොයාගෙන් යොමු කරනවා, එය කවද හරි හොද විශ්ව විද්‍යාලයක් යාමට පහසු කමක් වෙන්න.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@araliusa sorry this is not related to school work. He did it to the society since very little age.
@renukajayakody2343
@renukajayakody2343 10 ай бұрын
තත්පරයක් නෑරම අහපු බලපු හිතට වැදුන කතාවක්.මේ දරු පැටිය ගැන දැනෙන ආදරය නම් වචන වලින් කියන්න බැහැ.ධනාත්මක සිතිවිලි වලින් මුලු ජීවිතයම පුරවගෙන විඳින දරුවෙක්.හරිම වාසනාවන්තයි පුතේ ඔයා.ඔයාට පුළුවන් වෙයි අපේ රටේ දුප්පත් දක්ෂ ළමයි වෙනුවෙන් යමක් කරන්න.තෙරුවන් සරණයි!❤️
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@alwissemini7628
@alwissemini7628 10 ай бұрын
ආසයි පුතේ අහගෙන ඉන්න...😌 english type එකට කියන සිංහල .ඔයාගෙ හිතන ඔක්කොම දේවල් ඉටු වේවා ..මනුෂ්‍යත්වය උපරිම තියෙන ලස්සන පුතෙක් ..තෙරුවන් සරනයි මැණික ❤❤
@ayeshadamayanthi-ls9td
@ayeshadamayanthi-ls9td 10 ай бұрын
අනේ මන් ආසාවෙන් අහන් හිටියේ..ලෝබ හිතෙනවා අනේ.මේ දරුව මේ ලෝකෙට දෙන්න බලාපොරොත්තු වෙන දේ කරන්න ලැබේවා..""බැහැයී කියලා දෙයක් නෑ..අපිට පුලුවන් ""අනේ මේ පුංචී පැංචා ගැන කියන්න මට වචන නෑ අනේ..අනේ දෙවි පිහිටයී පුතේ❤
@gallagegamini4956
@gallagegamini4956 10 ай бұрын
@@alwissemini7628 uj
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@alwissemini7628 thank you so much ❤️🙏
@user-lr2xu1ld3f
@user-lr2xu1ld3f 10 ай бұрын
රත්තරන් පුතුණි ..පුතා ලොකේ ඉහළම තැනට යන්නම ඕනි....හරිම දක්ශ...නිහතමානී ,ගුණගරුක පුතෙක්..මම මෙච්චර කාලයකට දැකලා නෑ...හරිම සතුටුයි පුතුණි ඔයාව දැකගැනීමට ලැබීමත්..මේ වැඩසටහන බලන්න ලැබීමත් ...බුදුසරණයි පුතුණි ....❤️❤️
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@chandranandani5531
@chandranandani5531 10 ай бұрын
Putha ඔබ lowata sampathak. Wish you all the best.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@chandranandani5531 ❤️🙏
@wmyasaseeli
@wmyasaseeli 9 ай бұрын
Excellent puthe.....go ahead....I wish you all the best !..
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
@@wmyasaseeli thank you so much 🙏❤️
@user-it2vg2zw5i
@user-it2vg2zw5i 10 ай бұрын
රටට වටිනම දරුවෙක් බුදු සරණයි පුතේ
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much 🙏
@akilaperera1209
@akilaperera1209 10 ай бұрын
මට අවුරුදු 30 ක් දැන්.. මම හිතන්න වත් හිතපු නැති ගොඩක් දේවල් මේ පුංචි කොල්ලා හිතලා.. අනේමංද .. පුතේ උබ මාර පොරක්.. ආදරනීය කොල්ලෙක්..බුදු සරනයි ❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 10 ай бұрын
Tho gonekne 😂
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@johnwi-l_l-iamsf3763 please respect others
@Rose-xo8mx
@Rose-xo8mx 10 ай бұрын
​@@johnwi-l_l-iamsf3763kwuda gona kiyla comment ekn penwa
@user0.158
@user0.158 10 ай бұрын
මට අවු.24 ක් වෙනවා නමුත් පුතේ අවු.10ක් වයස ඔයාගෙන් මගේ ජීවිතේට ගන්න වටිනා පාඩම් ගොඩක් තියනවා.හොද අනාගතයක් තියනවා පුතේ ඔයාට.කවදාහරි දවසක ලෝකෙට වැඩදායි වටිනා සම්පතක් වෙන්න.❤🎉🎉🎉
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤❤❤🙏🙏❤️
@Rashyn
@Rashyn 9 ай бұрын
Mata 32 i😂 eth mata wadaa dakshai 🎉
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
@@Rashyn appreciate your comment ❤️🙏
@roopawathielankapura9092
@roopawathielankapura9092 10 ай бұрын
අහන්න අහන්න ආසයි ඔයා වගෙ පුතෙක් හදපු අම්මා තාත්තලට කොහොම පින් දුන්නත් මදි මම ගාල්ලෙ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤
@mudithachandani1835
@mudithachandani1835 10 ай бұрын
මේ දරුවට හොඳ බුද්ධියක් සහ හොඳ මතකයක් තියෙනවා .පෙර පිනක් කියලා මට හිතෙන්නේ දෙමාපියන්ගේ ,ආච්චිගේ සහ පුතාගේ. අනාගතය දිනා ගුණ යහපතක් පුරවැසියකු වීමට වාසනාව ලැබේවා පුතේ නුඹට.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .!!!.❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤️🙏
@milanimotomaski8303
@milanimotomaski8303 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@milanimotomaski8303 thank you ❤🙏
@ThilaniWanninayaka-yp1mp
@ThilaniWanninayaka-yp1mp 10 ай бұрын
Adarei puthe❤❤❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@ThilaniWanninayaka-yp1mp ❤️❤️❤️
@gangahettigoda7351
@gangahettigoda7351 10 ай бұрын
පුතා කියපු එක දෙයකින් මම මේ පුතාගේ ජීවිතම කොච්චර සංවේදී පුතුන් කෙනෙක්ද කියල හිතුනා.මොකද්ද ඒ??පුතා කීවා එයාගේ ආච්චි පව් නිසා එයා සිංහල කතා කරන්න ඉගෙන ගත්තා කියල.ලංකාවේ හැම දරු මුනුපුරෙක්ම මෙහෙම හිතුවොත් ලංකාවේ ආච්චිල ,සීයල කොච්චර වාසනාවන්තද.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much 🙏
@nilupadushanthi
@nilupadushanthi 10 ай бұрын
වයසේ හැටියට හරිම පලල්ව හිතන බුද්ධිමත් දරුවෙක්. වැඩිහිටියන්ටත් ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුලුවන්. තෙරුවන් සරණින් පුතාට ජීවිතයම දිනන්න හැකි වේවායි පතමි.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@somahalpegamage
@somahalpegamage 10 ай бұрын
අපේ පුතාට තුනුරුවනේ සරණයි !පුතේ මම මාතර.පුතාගෙන් ලොකු ආදර්ශයක් අපිත් ගත්තා .ඔයා නැවතත් ලංකාවට එන බව කීවා ම හරි සතුටුයි පුතේ .ඔයාට ජයෙන් ජය ම වේවා !චිරංජයතු!
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@wikicreations2442
@wikicreations2442 10 ай бұрын
තමන්ගෙ රටට ආදරේ කරන කෙනෙක්ට කිසිදවසක වරදින් නෑ ❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@DrRonPinnawalage
@DrRonPinnawalage 9 ай бұрын
Thank you so much
@dayanisamranayka2975
@dayanisamranayka2975 Ай бұрын
දක්ෂ දරුවන්
@upanandadharmadasa5721
@upanandadharmadasa5721 10 ай бұрын
ජීවිතයේ විවේක සුවය ගත කරන්න,ලංකාව තෝරා ගැනීමම පුතා ගැන ආඩම්බරයි.ආදරෙයි!තෙරුවන් සරණයි!!!ජයවේවා පුතණුවනි.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@kasunbuddhika9662
@kasunbuddhika9662 10 ай бұрын
​@@Dr.Sugiandmentalhealth1
@damiantimonasinga1293
@damiantimonasinga1293 10 ай бұрын
​@@Dr.Sugiandmentalhealth❤❤
@damiantimonasinga1293
@damiantimonasinga1293 10 ай бұрын
​@@Dr.Sugiandmentalhealth❤
@damiantimonasinga1293
@damiantimonasinga1293 10 ай бұрын
​@@Dr.Sugiandmentalhealth😂
@mallikathappuwarige8411
@mallikathappuwarige8411 10 ай бұрын
චූටි පුතා ඔයාගේ නිහතමානිත්වය ඔයාට ශක්තියක්. ඔබට දිගුගමනක්යන්නට විශ්වයෙන්ම රැකවරනය ලැබේවා. තෙරුවන් සරනයි.🙏🙏🙏
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@mallikathappuwarige8411
@mallikathappuwarige8411 9 ай бұрын
🙏🙏🙏
@samithumethnula998
@samithumethnula998 10 ай бұрын
බුද්ධිමත් බවත් ආදරණීය හදවත් ඇති ආදරණීය දරුවෙක් අනිවාර්යයෙන්ම දෙමව්පියන් හොද මනුෂ්‍යන් විය යුතුයි සුභ පතනවා පුතා ඔයාගේ සිතුම් පැතුම් සැබෑම වෙන්න කියලා❤❤❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so very much ❤️❤️🙏🙏
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 10 ай бұрын
හොද ඉදිරී දැක්මක් තියෙන හැම වෙලාවේම පොසිටිව් විදියට හිතන දරුවෙක් ඇමරිකා වේ ඉන්නව කියලා තම බාෂාව කුණු බක්කියට නොදැමූ දරුවෙක් අපේ සමහර උන් ලංකාවේන් ඇමරිකාවට වීස ඒක ගත්ත ගමන් මව් බාෂාව අමතක වෙන උන්ට හොද ආදර්ශයක් ජයෙන් ජයවේවා 🌹🌹
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@amarakumariherath4635
@amarakumariherath4635 10 ай бұрын
මේ ප්‍රණාමය එහෙම පිටින්ම දෙමාපියන්ට ..එහෙම නේද ?
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@amarakumariherath4635thank you so much ❤
@srilanimalalasekera8619
@srilanimalalasekera8619 10 ай бұрын
චතුර පුතා ඔයාටත් බොහොම පිං .මේ චුටි පුතාටත් හොද අනාගතයක් .ජයෙන් ජයවේවා .තෙරුවන් සරණයි පවුලේ සැමටම .එන්න ටෙක්සාස් වලට.🥰🥰🥰🥰
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤
@ruwaruayurvedayogainstitut5765
@ruwaruayurvedayogainstitut5765 9 ай бұрын
ඇමරිකාවේ ඉපදී ඇමරිකාවේ හැදී වැඩී ශ්‍රී ලංකා මාතාව ඇමෙරිකාව තුල දින වූ ඔබ ට අපගේ ප්‍රණානාමය. අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් මහත් ආඩම්බර විය යුතුය . එසේම ඔබගේ දෙමාපියන්ට මෙන්ම අප රටට ද ඔබට වටිනවා ආභරණයකි . ඉතාමත් කුඩා වයසේ සිට මෙවැනි දස්කම් විස්කම් පාන ඔබ ,ඔබට සම වයසේ සිටින දරුවන්ට ද ආදර්ශයකි . ඔබ ලෝකයක් වටින පුතෙකි ඔබේ ගමන වඩ වඩාත් සාර්ථක වීමට මම ඔබට උණුසුම් සුභ පැතුම් එක්කරමි
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
We truly appreciate your motivating and encouraging words ❤️🙏❤️🙏
@sugandikasubawickrama6252
@sugandikasubawickrama6252 9 ай бұрын
Greatly appreciated ❤
@simplelifewithDilkiandSangeeth
@simplelifewithDilkiandSangeeth 10 ай бұрын
ඇත්තටම අපූරු දරුවෙක්.. විදේශයක් හිටියත් ඒ අම්මා තාත්තා තමුන්ගේ අනන්‍යතාවයකට හදලා තියනවා ❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@user-nt6dg5bh3q
@user-nt6dg5bh3q 10 ай бұрын
අනේ පැටියා අවුරුදු 10 අනාගතේ ගැන කිව දේ හැමෝම ලමයි එක වගේ ඒත් මේ පැටියා ටිකක් බුද්ධිමත් අවුරුදු විස්සකින් අනාගතේ ගැන හිතා ගන්න පුලුවන් ආඩම්බරයී පුතේ❤ ඔයා ගැන
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 9 ай бұрын
සියළුම ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
🙏🙏
@harshaperera1001
@harshaperera1001 10 ай бұрын
ඒ පුතා සිතන පතන සියලු දේ ඉෂ්ඪ වේවා. මගේ පුතාටත් 10 යි. වෙනත් දරුවන්ට යහපත ප්‍රාර්ථනා කරන්න කරන්න අපේ දරුවන්ට හරියනවා. පන්ති දාලා මරවන්න ඕනි නැහැ .
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤️🙏
@binariranasinghe5523
@binariranasinghe5523 10 ай бұрын
Nowadays ලමයි වෙනස්... එයාලා පෙර ආත්ම සිහිය ඇති දරුවන්... පුතත් එහෙම වෙන්න ඇති. පෙර සිහිය පෙන්වන් දරුවන් නොපෙන්වන දරුවන් ඉන්නවා... පුතා දක්ශයෙක් .. පුතාට තුනුරුවන් විසින් ආරක්ශා කරත්වා... ❤❤❤❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@DrRonPinnawalage
@DrRonPinnawalage 9 ай бұрын
Thank you so much 🙏🙏
@chandimagayan540
@chandimagayan540 10 ай бұрын
එල කොල්ලෙක් කවදා හරි ලංකාව ලෝකෙ උඩ තැනක තියයි..බුදු සරණයි ..❤️👌
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@araliusa
@araliusa 10 ай бұрын
ඔබට පෙන්නේ නැතිද මේ දරුවාගේ අම්මා ඇමරිකාවේ ඉදලත් Dr. කියලා පාවිච්චි කරනවා, මේ රටේ එහෙම ලංකවේ වග්ගේ නමට කලින් එය පාවිච්චි කරන්නේ නැත, මේ අම්මා දැනුම තියෙන අයෙක් නිසා ඇමරිකවේ ඔයවගේ programme වලට දමලා මේ ඔබල අන්දනවා, මේක තමා ඇමරිකවේ අද්යාපන ක්‍රමය. හලෝ.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@araliusa I am sorry. I am his mother. Can we start thinking positive. Thank you
@araliusa
@araliusa 10 ай бұрын
@@Dr.Sugiandmentalhealth ඔබ හරි නමුත් ලංකවේ ජනතාව ඇදලා. ඔබ මේකේ පස්ස ඉන්න බව තේරුනා,මේක ඇමරිකාවේ පාසල් ක්‍රමය නෝනා.. ලංකවේ හුගාක් දරුවන් ඇමරිකාවේ මේ වගේ., දොස්තරකෙනෙක් හැටියට දරුවට පොවලා.
@chethiyalakshan5797
@chethiyalakshan5797 7 ай бұрын
@@araliusa ඔබට හොඳ පිළිතුරක් දීලා තියෙනවා මේ දරුවගේ අම්මාම
@susiljayasinghe8381
@susiljayasinghe8381 9 ай бұрын
Really proud of you putha. You have a great future. අමෙරිකාවේ හිටියත් පොලොවෙ පය ගහල ඉන්න පුතෙක් සෑදු දෙමාපියන්ට මගේ ආචාරය. අද්යාපනය තරගයට ලමුන්ව යොමුකරලා ඒ අයගේ ලමා කාලය නැති කරන දෙමාපියන්ට මේ පුංචි පුතාගෙන් ඉගෙන ගන්න තියන දේ බොහෝයි. සුභ අනාගතයක් පුතා.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
Truly appreciated this insightful comment ❤️🙏
@nilminifernando9603
@nilminifernando9603 10 ай бұрын
ඒ උනාට සමහර දේවල් තියෙනවා වෙනස් කරන්න බැරි දේවල්....❤❤❤❤ හරි අපූරුයි ඒ වචන ..ඒ අදහස්..👍ජේසු පිහිටයි පුතේ..
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@lawordersrilanka5377
@lawordersrilanka5377 10 ай бұрын
මම දැකපු සහා චතුර කරපු හොදම වැඩසටහන.... මෙන්න මේ..වා තමයි රටට පෙන්නන්න ඕ..න .... බුදුසරනයි පුතේ....
@araliusa
@araliusa 10 ай бұрын
ඔබලාගේ දැනුම ප්‍රශ්නයක්? මුලින්ම ඇමරිකවේ ක්‍රමවේදය දැනගන්න, දරුවට මේ ජනාධ්පති සම්මාන දෙන්නේ රටේ ජනාධ්පති නොවේ, ඕනෑම ළමයෙක් ඒ පැය 80ව සම්පුරණය කල පසු අදාළ පාසලට, හෝ ඒ සදහා පිළිගත් ස්ථානයට එය එවනවා, කුඩා අවදියේ පාසලේ හොදම ලකුණු ගත්ත ළමයා දිරිමත් කරන්න prsidental award එක පාසලට එවනවා, සිංහල ලියන්න බැරි කියවන්න බැරි නමුත් චතුර ලෙස කතා කිරීමට පුළුවන් ලමය් කොච්චර ලංකවේ ඉන්නවද? ගෙදර සිංහල කතා කරන දරුවා ඔතනට අවිත කතා කරන්න ඕන දෙමළෙන්ද? මේ දරුවාතනිකරම හිනා මානයකින්ඔ ඉන්නේ, තනිකර බොරු කියන්නේ, කවුද අනේ ඇමරිකාවේ ඉන්න අය ගෙවල්බ ගානේ ගිහින්ලා පතොලස්ට ඉල්ලන්නේ, මෙහෙ එළවලු හරි ලබය්, ඔය ගෙවල් ගානේ ගිහින් ඉල්ලන අය මෙහෙ නැහැ, අනික මේ දරුවා කියන පළාත් වල ඔය පතෝල, වැටකොළු වවෙන්නත් නැහැ, මම කියන්නේ මෙහෙ ඉන්න ඔක්කොටම ENGLISH පුළුවන් කියන එක නොවේ, නමුත් කැඩිච්ච බාසාවෙන් කතාකලාට ඔහොම කිවුවේ මිට අවුරුදු 40කට උඩදී අපේ රටේ, මේ දරුවාගේ ඔලුවට කවුදෝ දාපු එකක් ඔය, මමත් මේකේ අවුරුදු 35ක් විතර අපේ දරුවන්ටත් ඕවා තියෙනවා, එත් අපි අදුරන අය නාලිකාවල නැහැ, මිනිස්සු අන්දවන්න. තේරෙන්නේ නැතිද මේ දරුවට කවුරු හරි කියපු ඒවා මේ කියන්නේ කියලා. කවුරු හරි ඔය චැනල් එක්ක මෙයාගේ දෙමාපියන් අදුරුන නිසා මේ නිකන් බොරුවට් උලුප්පනවා, ඇමරිකවේ තව ලමය් මේ වගේ ඉන්නවා, ඔවුන් මේවාට එන්නේ නැහැ. ඇමරිකාවේ ඉන්නකොට ඔබට කගේ හෝ දැනුම මනින්නම ඕන නම්, ඔහුගේ අද්යපනයේ ඉන්න තැන හොයන්න, 10යේ සාම ළමයෙකුට තියෙනව GPA කියලා එකක් (Grate point avarge ) කියලා එකක්, එකේ ලකුණු තියෙන තැන තමා වැදගත් 3.6 කියාවි, සමහරෙක් 3.9 කියාවි එවැනි ළමයෙකුට විතරය් හොද විශ්ව විද්‍යාලයක් තියෙන්නේ. මේ වගේ කතා වලට ඇමරිකාවේ තැනක් නැහැ. මේ ලිවුවේ ඔබලාට දෙයක් ඉගෙන ගන්න, අපිට ලජ්ජ්ය් මේ මිනිසුන්ගේ සිංහල කතාවට ලියලා තියෙන කොමන්ට් කියවපු වහාම. සමහර ලාංකිකයන්ට සිංහල අජිරනයක්, හොමොටම එහෙම නැහැ, මිට වැඩ හොදට කතා කරන ලමය් මේකේ ඉන්නවා, නමුත් එයාලා මේවගේ එලියට එන්නේ නැත්තේ, කවුරුවත් මේ නලිකාලා අදුරන්නේ නැති නිසා.
@pahanchamuditha9437
@pahanchamuditha9437 10 ай бұрын
@@araliusa අනිවාර්යයෙන් මම ඔබේ කතාවට එකග වෙනවා ජලයෙන් කවදාවත් වාහන දුවන්න බෑ , මොකද ජලය මගින් නිපදවන ශක්තියට වඩා වැඩි ශක්තියක් ජලයෙන් ශක්තිය නිපදවීවට වැය වන නිසා සාර්ථක වන්නේ නැහැ. යම් දිනක ජලයෙන් දුවන වාහන හැදුවොත් එම පද්ධතිය Perpetual Engine ඒකක් වෙනවා. මේ ලමයා මොන සම්මානය ගත්තත් කිසිම තේරුමක් ඇතිව නම් නෙමේ කතා කරන්නේ.
@shantadenuwala3714
@shantadenuwala3714 10 ай бұрын
පුදුම ලස්සන සාකච්ඡාවක් මොලේ තිබෙන උතුම් පුතෙක් ,තුනුරුවන් සරනයි!අපේ දරුවන්ට මේ පුතා ආදර්ශයක් වේවා ❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you ❤️🙏
@manjulaudayangani6603
@manjulaudayangani6603 10 ай бұрын
පටන් ගත්ත වෙලාවේ ඉදන් දැක්කේ අනවශ්‍ය ලෙස කතා කරන්නේ නැතුව, අවශ්‍ය දේ පැහැදිලිව, කෙටියෙන් කියන විදිය මේ දරුවා.. ඉස්තුතියි චතුර ඔබටත් මෙවැනි අත්දැකීමක්‌ අපට සමීප කලාට 😊👍
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much 🙏
@malkiperera2652
@malkiperera2652 10 ай бұрын
කොහොමද පුතේ ඔය පොඩි වයසට ඔහොම හිතන්නේ. මුහුකුරා ගිය ලොකු මනුස්සයෙක්වත් ඔහොම පරාර්ථකාමී විදිහට හිතන්නේ නෑ. කවදාවත් වෙනස් වෙන්න එපා. ලෝකයම දිනන්න පුතේ❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤️🙏
@araliusa
@araliusa 10 ай бұрын
ඔබේ ගොන් කම බෙහෙත් නැහැ.,කනගටුය්, මේ කියන්නේ ඇමරිකාවේ ක්‍රමවේදය,මිනිස්සු ඇමරිකාවට එන්නේ පොල් ගන්න නොවේ දරුවන්ට උගන්වන්න. මෙ දරුවා කියන කිසිම දෙයක් උගත්කම හා සැසදෙන්නේ නැත..
@rajeeneo6499
@rajeeneo6499 10 ай бұрын
සමහර පොඩි ඈයෝ ඉන්නව පන්ඩිත talk දෙනවා දැක්කම පුකට දෙකක් දෙන්න හිතෙනවා 😂 ඒත් මේ පොඩි බට්ටගේ කතාව අහන් ඉන්න බලන් ඉන්න ආසයි දක්ශයෙක් ජයම වේවා පැටියෝ ❤🤘
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@sunalikanchana4201
@sunalikanchana4201 10 ай бұрын
පුතා ඔයාගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා...බොහොමත් පින් .බුදු සරනයි ..
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@udarasandaruwan7100
@udarasandaruwan7100 10 ай бұрын
කොල්ලා අන්න හරි කියන විදිය තමා මරු❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤️🙏🙏
@gayaniperera4243
@gayaniperera4243 9 ай бұрын
ආදරණියයි පුතේ. පුතා ගේ සියලු අනාගත බලාපොරොත්තු එකාන්තයෙන්ම ඉටුවේවා ඔයා හැදු වැඩු දෙමාපියන් දෙන්නාටම ත් පවුලේ සැමට ත් තෙරුවන් සරනයි මේ වැඩ සටහන ගෙනඑන චතුර පුතා ට ත් තෙරුවන් සරනයි .♥️♥️♥️👍👍👍
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
Thank you so much ❤️❤️🙏🙏
@DrRonPinnawalage
@DrRonPinnawalage 9 ай бұрын
Thank you so much
@gaminijayasinghe2380
@gaminijayasinghe2380 10 ай бұрын
මමත් ඉන්නෙ අමරිකාවෙ නමුත් මටම දුකඓ මගේ මිනිබිරිඑගෙ සින්හල දනුම මේ පුතා සමග ගලපුවම. තුනුරුවන් සරන පුතාට.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you 🙏 ❤
@sandyakumari3231
@sandyakumari3231 10 ай бұрын
චතුරට බොහොම ස්තූතියි දරුවටත් නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.💞💞💞💞💞💞☘️☘️☘️☘️☘️🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 9 ай бұрын
හොද සවන්දීමක් තියෙන කතාකරන්ට දන්න වැඩිහිටියෙක් වගේ බුද්ධිමත් ,පින්වන්ත දරුවෙක් . සසරේ දක්ෂතා. වසර 10 ට ඔච්චර කතාකරන්ට ඇති හැකියාව විශිෂ්ටයි.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
Obta Bohomaaa pin 🙏🙏
@spanditha2815
@spanditha2815 8 ай бұрын
😮😮😮😮😅😮😮😮😅😅
@Luzzy_22y
@Luzzy_22y 10 ай бұрын
ලොකු පොඩි කියලා නැ meet වෙිනවා නම් ⁣මෙින්න මිනිස්සු ..ලංකාවේ අවුරුදු 10 අය මෙි වගේ මට්ටමට හිතනවා නම් මෙි නාකි හැත්ත මැරිලා ගියාම ඉතුරු කාල ටික හොදට ඉන්න තියෙයි🙂❤️
@wasana2268
@wasana2268 10 ай бұрын
@s.l.nayakage
@s.l.nayakage 10 ай бұрын
ඇත්තමයි ❤
@sIg3831
@sIg3831 10 ай бұрын
ලංකාවේ දරුවන්ගේ සිතීමේ ශක්තිය පුංචිකාලෙම නැතිකරලා දානවා මේ රටේ තියෙන system එකෙන්. ඉතිං අපේ දරුවන්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු විය නොහැකි.
@chandrikahirzel3089
@chandrikahirzel3089 10 ай бұрын
Ane schöii. Mata asai katha karanna.
@chandanadevapriyahapuarach273
@chandanadevapriyahapuarach273 10 ай бұрын
සිංහල කතා කරන ,එඩිතර චුටි පුතෙක් ..............සතුටුයි පුත නුඹ ගැන හදවතින්ම .නුඹගේ දෙමාපියන්ටත් සුබ පතනවා.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤
@tharanganadeeshan6843
@tharanganadeeshan6843 10 ай бұрын
ඉවර වෙනකල් බැලුවා ❤ හරි සතුටුයි මෙහෙම දරුවො ඉන්න එක මේ ලෝකෙට 💐
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
Thank you so much ❤️🙏
@dilishinu9658
@dilishinu9658 10 ай бұрын
ඒ ළමයා ආපු ගමන් shake hand කරන්නේ නැතුව ආයුබෝවන් කිව්වා ❤ sweet boy ❤
@nimaljayasiri6065
@nimaljayasiri6065 10 ай бұрын
Right, but our suit wearing journalist forgets where he is or who he is. ...........
@thebikerkiki
@thebikerkiki 10 ай бұрын
මාත් ඒකමයි හිතුවේ 👍❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@nilurathnayaka5811
@nilurathnayaka5811 10 ай бұрын
තෙරුවන් සරණයී! පුතේ ඔයා බුද්ධිමත් ඒ වගේම ආදරනීයයි❤ පුතාටත් දෙමාපියන්ටත් තුනුරුවන් ගේ සරණයී!🙏
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you ❤🙏
@Youare720
@Youare720 10 ай бұрын
ඔයා නන් නියමයි පුතේ❤ අපේ රටේ මිනිස්සුන්ට ඔයාගේ මේ interview එක ඇති ජීවිතේ හදාගන්න💐 ඇත්තටම ඔයා එක්ක කතා කරන්න ආස හිතුනා. Thank you talk with Chathura අපිට මේ දරුවව අහන්න දුන්නට. මේ interview එක බලන්න ගත් කරපු කාළය සෑහෙන්න වටිනවා❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤️🙏
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 6 ай бұрын
@leenarodrigo9868
@leenarodrigo9868 10 ай бұрын
චතුර මේ කලේ නම් ඉදිරිය ගැන අපිට සතුටු වෙන්න පුළුවන් වැඩසටහනක් .මෙවන් දරුවන් අපේ රටට වාසනාවක් ..එවන් දරුවන් ලබපු දෙමව්පියන් හරිම වාසනාවන්තයි .ඔවුන්ට පින් දෙන්න ඕනි අපේ රට ජාතිය අමතක නොකෙරුවාට.බුදු සරනයි දෙව්‍ පිහිටයි ආරක්ෂාවයි .❤❤❤❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you ❤️🙏
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 10 ай бұрын
මෙම දරුවා මධ්‍යස්ථව සිතන බවයි.එයයි අවශ්‍ය...සුභ පැතුම්...පුතේ
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤️🙏
@ranokaranoka6016
@ranokaranoka6016 10 ай бұрын
මේ දරුවා වයසින් කුඩා උනාට අපට ඉගෙනගන්න තියන දේ බොහොමයක් හොද දෙමාපියන්ගේ උතුම් ගුණ දම් පිරී පුතා ඔයාට උතුම් තෙරුවන් සරණයි ❤️❤️🙏🏾🌹🌹🇸🇦🇸🇦
@maliniperera5152
@maliniperera5152 10 ай бұрын
👏👏👏👏🥰🥰
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@DrRonPinnawalage
@DrRonPinnawalage 9 ай бұрын
Thank you so much
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 10 ай бұрын
මම වැඩිහිටියෙක් වුනත් ඒ දරැවාගෙන් ඉගෙන ගත්තා යමක්.ඒවගේම හිතට දැනුනා පුදුම සතුටක්.සුභ පතනවා නොසැලී ජීවිතේ ඉදිරියට යන්න වොරන් පුතාට ශක්තිය ධෛර්ය ලැබෙිවා .❤❤❤️👍
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@dddesilva5967
@dddesilva5967 10 ай бұрын
Putha,oya very clever boy.oyata budu saranai !🎉
@dddesilva5967
@dddesilva5967 10 ай бұрын
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@dddesilva5967thank you so much ❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@dddesilva5967🙏❤️
@nimeshi2002
@nimeshi2002 8 ай бұрын
අපිට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා Skip නොකර බලපු එකම Programe එක හරිම ශෝක් හරිම ආසාවෙන් බැලුවා තව තව ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕන බුදු සරණයි පැටියෝ ඔයාට 😘❤️
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 8 ай бұрын
Thank you so much ❤️🙏
@nuwanthimadu2586
@nuwanthimadu2586 8 ай бұрын
Very true I agree with you අපිට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා
@thilanbalasuriya559
@thilanbalasuriya559 10 ай бұрын
ලංකාවෙ බුද්ධිමතුන් රට හැර යෑමෙි විපාක තමයි පිටරට වලට අපේ ලේ වලින් උපන් බුද්ධිමත් .. දරැවන් පරිත්‍යාග කිරීම.. කෙසේ වෙතත්. අ⁣පේ...පුතා ට බුදුසරණ යි.. ඉදිරියට යන්න ංශුභ පැතුම්
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@chamalabesinghe1763
@chamalabesinghe1763 Ай бұрын
චතුර කරපු වැඩ සටහන් වලින් ඉතාමත්ම වටිනා වැඩ සටහන මේක..පුන්චි පුතාට තෙරුවන් සරනයි. මුලු ලෝකෙන්ම බැබලෙන්න පුතේ..❤️❤️❤️❤️😘😘😘
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth Ай бұрын
Thank you so very much for your insightful comment 🙏🙏
@pathmakumari4137
@pathmakumari4137 10 ай бұрын
පුතේ ඔයා පෙර පින් සහිත දරුවෙකි. තුනුරුවන් සරනින් දියුණුවට පත්වේවා ආරක්ෂා වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා ස්තුතිය චතුර
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤
@hashMadu
@hashMadu 10 ай бұрын
ආසාවෙන් බලපු වැඩසටහනක්.ඇත්තටම මේ ළමයා කතා කරන විදිහට ප්‍රශ්න වලට උත්තර දෙන විදිහට බලං ඉන්න ආසයි.ඒ වගේම මේ දරුවගෙන් අපිටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා❤
@nireshferdinando8751
@nireshferdinando8751 10 ай бұрын
පීං රටට කියාපූ පුතේ ක්. මව්පියන්ට පීං 💐🙏
@denethsatsara8280
@denethsatsara8280 10 ай бұрын
ටිකක් හිතලා බලන්න මේ ලමයාට වයස අවුරදු 10 යි එතකොට ඒ ළමයා එයාගේ ජීවිතේ මොනතරම් දේවල් ලබාගෙන ජයග්‍රහනය කරලා තියෙනවද හිතලා බලන්න.😎 එතකොට අපේ රටේ අවුරුදු 10 ක ළමයෙක් ගැන පොඩ්ඩක් හිතලා බලන්න.😥 අපේ රටේ ඉපදුනු ළමයා 10Kg ක් 15Kg බර පොත් බෑග් එකක් එල්ලගෙන කිසිම වැඩකට නැති දේවල් ගැන ඉගෙන ගන්නවා ඇත්තටම අපේ රටේ ඉපදුණු ලමයා මෝඩයෙක් නෙවේ මේ තියෙන ඉංගනුම් ක්‍රියාවලිය විසින් ඔහුව මෝඩයක් බවට පත් කරනවා. අන්න ඒකයි අපේ රටේ ළමයෙක් පිටරට ඉපදුණහම ඉංජිනේරුවෝ, වෛද්‍යවරු, විද්‍යාඥයින් වෙන්නත් අපේ රටේ ළමයි ඉපදුණහම මෝඩයෝ වෙන්න හේතුව.😭 අපේ රටේ කරන්නේ ඒ ළමායාට තියෙන හැකියාව නැති කරලා ඌට මෙලෝ වැඩකට නැති විශයයන් උගන්නනවා හැබැයි පිටරට ඒකෙම අනිත් පැත්ත. හරි දුකයි ඉතින්😢😢
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you for your insightful feedback ❤
@sumanalekamge2205
@sumanalekamge2205 10 ай бұрын
පුතේ ඔයාගෙ කතාව ඇත්තටම අහන් ඉන්න හරිම ආසයි .වෙලාව යනවා දැනෙන්නේ නැහැ හොද අනාගතයක් ඇති දරුවෙක් .අනාගතය ඉතාමත් සාර්ථක වේවා බුදු සරණයි ...💐🌹💐🌹💞💖
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤️🙏
@Priya84.
@Priya84. 10 ай бұрын
අදරේයි පුතේ ❤පිංවන්ත සංවේදි පුතෙක්❤❤❤ තේරැවන් සරණයි🙏🏼🙏🏼🙏🏼
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤️🙏
@Wish472
@Wish472 9 ай бұрын
පාඩම් කර කර හිටියේ එක්සෑම් එකට.පොඩ්ඩක් ෆ්‍රී උනාම මේ වීඩියෝ එක දැක්කා .අවසානෙට කිව්ව වචනේ මරු.කවදාවත් අතාරින්න එපා කිව්ව එක.අනිවාර්යයෙන්ම ඒක ඇත්ත ❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
All the best for your exam and thank you so much for your beautiful comment and yes. Never give up ❤️🙏
@Wish472
@Wish472 9 ай бұрын
@@Dr.Sugiandmentalhealth thanks madam 💕
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
@@Wish472 you are welcome 🙏
@Novalie850
@Novalie850 10 ай бұрын
කොහොමත් ලන්කාවෙ ඉන්න දරුවන්‍ට මානසික නිදහස නෑ. පුදුම පීඩනයෙන් ඉන්නෙ..ඉතින් පුන්චි කාලෙ ඉදලම ඉරිසියාව කුහක කම නොදැනීම උඩුදුවනව. මේ පුතත් පිටරට ඉන්න නිසා පුන්චි හිත තාම ලස්සනයි .ලංකාවෙ ඉන්න ලමයෙක් උනානං පුදුම බක පන්ඩිත කමකින් කියවයි .
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤️🙏
@Wish472
@Wish472 9 ай бұрын
අනේ ඔව් හරිම ආසයි කතාකරන එක අහන් ඉන්න
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
@@Wish472 ❤️🙏
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 10 ай бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! Proud to be a 🇱🇰💞
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤️🙏
@cramermalani23
@cramermalani23 8 ай бұрын
පුන්චි පුතාටත්මවටත්.පියාටත්සියලු.දෙවියන්ගේ පිහිටයි .මෙවන් වාසනාවන්ත පුන්චි පුතෙක්‍..රටටදුන්නට.බොහොමපින්..සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ සමට..🎉🎉🙏🙏🙏👍👍👍💖💖🎉️🎉️
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 8 ай бұрын
Thank you so much ❤️🙏
@DrRonPinnawalage
@DrRonPinnawalage 8 ай бұрын
Thank you so much
@prasadedirisingha2179
@prasadedirisingha2179 10 ай бұрын
තුණුරුවන් සරණයි පුතා ඔයාට..ඔබගේ අද්‍යපන කටයුතු සාර්ථක කරගන්න දෛර්‍ය සහ ශක්තිය ලැබේවා...ඔයාගෙ අම්මවත් .තාත්තාත් .ආච්චි අම්මවාත් අදරයෙන් මතක් කරනවා..❤❤❤❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
Thank you so much ❤️🙏
@krishankaushalya
@krishankaushalya 10 ай бұрын
සමාඡය ගැන මේ පුංචි වයසට ලොකු දැනුමක් තියෙන දරුවෙක් හිතන විදිහ හරිම සරලයි. අපිට උනත් ⁣මේ දරුවගෙන් ගත යුතු දේ බොහොයි. ඔබට ඡයම වේවා !!
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@kk3480
@kk3480 9 ай бұрын
පුතා කවදා හරි ලංකාවට ඇවිත් රටට සේවයක් කරන්න තෙරැවන් සරනයි
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
@@kk3480 mage puthu wenuwen kala petthumata bohoma pin 🙏
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 10 ай бұрын
ලංකාවෙ ජීවත් වෙන දෙමාපියන්වත් හදන්නෙ නැහැ මෙ විදිහට ටික් ටොක් කර කර ඉන්න විතරයි දන්නෙ මේ ලමයා හැදුව දෙමාපියන්ට මිත්තනියට ගරැ කරනවා තම ජාතිය සංස්කෘතිය ඒ routes අමතක නොකරාට තෙරැවන් සරණයි මුළු පවුලටම 🙏❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@imashrathnayake7662
@imashrathnayake7662 10 ай бұрын
Good luck
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
@@imashrathnayake7662thank you ❤
@sudarmakalyani4070
@sudarmakalyani4070 10 ай бұрын
අනේ හරිම දක්ෂ දරුවෙක් ආසාවෙන් මුලු වැඩසටහනම බැලුවේ බුදු සරනයි චූටි පුතාට ❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you 🙏
@SHANAKA_JAPAN
@SHANAKA_JAPAN 10 ай бұрын
මරු කොල්ලා❤කවදා හරි ලොකු තැනක දකින්න පුලුවන් වෙයි.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@nayanthidesilva8660
@nayanthidesilva8660 10 ай бұрын
වෙන රටක ජීවත් වෙන නිසා දන්නවා අපෙ කම අමතක කරලා සිංහලයන් හැසිරෙන විදිහ. ඒ අතින් බලන කොට මේ පුතා ව ඉහලින්ම අගය කරන්න ඕන. මේ වගෙ හොද දරුවෙක් හදපු දෙමාපියන් ට අපි ස්තුතියි කල යුතුයි අනිවාර්යයෙන්ම. චතුර ඔබ ට ස්තුතියි මේ පුතාව මේ වැඩසටහනට කැදවීම ගැන. මොකද ලංකාවෙ ජීවත් වෙලත් සිංහල කතා කරන්න බැරි රට ගැන කිසිම හැගීමක් නැති කොටින්ම කීවොත් මුලක් නැති අය තමා අපි වැඩියෙන් ම දකින්නේ. එහෙම දරුවන් වැඩිහිටියන් උනාම ඉස්සෙල්ලාම අතාරින්නෙ හදපු දෙමාපියන්ව. එහෙම උදාහරණ අපෙ සමාජයෙ ඕනතරම්.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ..appreciated
@Wish472
@Wish472 9 ай бұрын
අනේ ශෝයි කොල්ලා.❤❤❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
Thank you so much ❤️🙏
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 10 ай бұрын
පුතාට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !🙏❤ ඉතාමත් ගුනයහපත් දරුවෙක්....දෙමාපියන් දෙපලටත් ,ආච්චි අම්මාටත්,සසර පුන්‍යවන්ත බාවයනිසාම ලද දරුවෙක්,රටට ලෝකයට ආශීර්වාදයක් වන් මෙවන් දරුවන් තවතවත් බිහිවේවා ❤❤🙏🙏🙏
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@dilhanid7593
@dilhanid7593 10 ай бұрын
ඇත්තෙන්ම ඔව්....ඇසට කදුළු එනවා සතුටට ....ඇමරිකාව වගේ රටක ඉපදිලා මෙහෙම කතා කරන දරුවො හරි අඩුයි...දෙමාපියන්ගේ ,ආච්චිගෙ යහපත්කම..මේ දරුවාගෙන් පේනවා...හරිම ආදර්ශමත් පව්ලක්...විශ්වයේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා ...!කියා මමත් හදවතින්ම ප්‍රාර්ථනය කරමි...
@DrRonPinnawalage
@DrRonPinnawalage 9 ай бұрын
@@dilhanid7593thank you so much 🙏🙏
@user-pe4qy3hz7m
@user-pe4qy3hz7m 10 ай бұрын
ලාබාලතම දරුවා විදිහට මෙවැනි සාකච්ඡාවකට සහභාගි වීම ම ඔබගේ අනාගතය ඉතාමත් දීප්තිමත් බවට සලකුණක් කියලා මම විශ්වාස කරනවා. රටක් බැබළෙන්න නම් ඔයා වගේ දක්ෂයෝ ගොඩක් ලංකාවට බිහි වෙන්න ඕනේ ඔයා ඒකෙ පෙරමුණ ගන්න අලුත් නංගිලා මල්ලිලාට ඔයා හොද ආදර්ශයක් දෙමින් ඒ අයට මඟ පෙන්වන්න. දවසක ලංකාව ලස්සන කරන්න ඔයාට බැරි වෙන එකක් නැහැ...
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Greatly appreciated your kind words 🙏❤
@mangaliwanniarachchi635
@mangaliwanniarachchi635 10 ай бұрын
චතුර මහත්තය ලෝකයේ කොහේ හරි ඉඳලා අපේ රටේ මෙහෙම වටිනා මැණික් කැට ගේනවා , ස්තුතියි ,
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤️🙏
@maramaruvideoproduction-745
@maramaruvideoproduction-745 8 ай бұрын
මාරම ආසාවෙන් බලපු වැඩසටහන👍👍💕
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 8 ай бұрын
Thank you so much ❤🙏
@nuwanthimadu2586
@nuwanthimadu2586 8 ай бұрын
Sahathika eththa මාරම ආසාවෙන් beluwa....
@indikaupamalijayasooriya1448
@indikaupamalijayasooriya1448 10 ай бұрын
ඇත්තටම පුතේ ඔයා අපේ රටට ආඩම්බරයක් සතුටුයි පුතේ ❤❤❤දෙවි පිහිටයි 🎉🎉
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw 8 ай бұрын
ලංකාවට ආඩම්බරයක් පුතේ .. කවදහරි හොදින් ඉගනීමේ කටයුතු ඉවරකරල ලංකාවට අදවිත් සේවයකරන්න, චතුර සහෝදරයා ඔබකරන වැඩසටහනටත් දෙරන නාලිකාවටත් ස්තුතියි මෙවනි වැඩසටහන් කරනවට,❤ බුදුසරණයි
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 8 ай бұрын
Thank you so much ❤️🙏
@DrRonPinnawalage
@DrRonPinnawalage 8 ай бұрын
Thank you
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp 10 ай бұрын
පුතා ඔයා හරීම හොඳ දරුවෙක් ඔයා හිතණ පතණ විදිහ අද අපේ රටේ දරුවන් ගත්තාම ඔයාගේ වයසේ ඔයා ඉහළින්ම ඉන්නවා තමන් ගැණ දෙමව් පියන් ගැණ ආදරණී ආච්චි ගැණ හරිම සතුටුයි ඒ වගේම අපි යන්ණ ඕණ තැණට යන්නම ඕණ ඒක තමයි උත්සාහය ටැළන්ට් එක ඒක බෑ මේක බෑ බෑමයි කිය කිය හිටියානම් ඔයාටත් ඔය තැණට යන්න බැරි වෙනවා ටෝක් විත් චතුර මාමා හරිම හොඳ කෙනෙක් එයා සමඟ සාකච්චාවක් කරන්න ලැබීම ඔයාටත් චතුර මාමාටත් ළංකාවේ සැමටත් භාග්‍යක් ඉතින් ඔයා හිතණ පතණ විදිහට මම හරිම ආදරෙයි ඔයා හොඳට ඉගෙණ ගන්න ඔයාගේ සිහිණ වළට යන්න සියලූම දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ඔයාට ලැබෙණවා ඔයා කවදා හරි දවසක හැම දෙයම හොඳින්ම කරගෙණ අපේ මේ පුංචි රටට එන්න ඇවිත් හැම දෙනාටම යහපත් ගමනක් යන්න උදව් කරන්ණ ඔයාගේ දැනුමින් ඉතින් නැවතත් පාසැළ් නිවාඩුවකට එන්න ළංකාවට ඔයාටත් ආච්චිටත් අම්මා තාත්තාටත් පුතාටත් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏🙏🙏❤❤❤👍
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
Thank you so much ❤🙏
@tharangarajapaksha7641
@tharangarajapaksha7641 10 ай бұрын
චූටි පුතාට තෙරුවන් සරණයි. චතුර ඇතුලු දෙරණට ගොඩාක් ස්තූතියි.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you 🙏 ❤
@maheshajayakody7039
@maheshajayakody7039 10 ай бұрын
මේ ලොවට ඔයා වාගෙ දරුවන් ගොඩක් වටිනව...ජය වෙවා පුතෙ....
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤
@shiromafernando6416
@shiromafernando6416 10 ай бұрын
ඇත්තටම අති දක්ෂ දරුවෙක් ❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
❤🙏
@ranasingha6782
@ranasingha6782 10 ай бұрын
කියන්න වචන නෑ...ආඩම්බරයි මැණික ....හරිම ආසා හිතෙනවා අහන් ඉන්න .චතුර මහත්තයා කල ලස්සනම වැඩ සටහන කියලා හිතෙනවා . බෝල පුතෙක්😂❤❤❤❤❤ මැණික ඔයාගේ අනාගතේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුකර ගැනීමට වාසනාව ලැබේවා බුදු සරණයි රත්තරන් පුතේ .....ජයවේවා
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤️🙏
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 10 ай бұрын
"විජහට ඉවර කෙරුව" කොච්චර නම් මහ පොලොවෙද පුංචි පුතා ඉන්නෙ.සම්මා සම්බුදු සරණයි ආදරණීය චූටිපුතේ !
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much 🙏❤️
@annasisiliya2629
@annasisiliya2629 10 ай бұрын
බදූ සරණයි පූතේ ඔයගේ කතව ඉවර වෙනකන්ම බැලූවා හගෙන ඉන්න අසයි බූදූ සරණයි චතුර
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤
@sedarajohn
@sedarajohn 10 ай бұрын
බොහොම වටිනා ආදර්ශමත් සාකච්ඡාවක්
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much 🙏🙏
@kusumnigamuni6453
@kusumnigamuni6453 10 ай бұрын
වොරන් සනුහත් පින්නවල ගේ පුතේ ඔබ අපට ලබා දුන් දැනුමට ගොඩක් ස්තූතියි . ඇමරිකාවේ ජීවත් වුවත් අක් මුල් දැනගෙන දරුවා හැදීම පිළිබඳව අම්මා ටත් තාත්තා ටත් ආච්චි ටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි . දරුවා සමඟ හොඳ පිළිසඳරක් ලබා දීම ගැන දෙරණ නාලිකාවේ චතුර අල්විස් මහතා ටත් අපේ ස්තුතිය .
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you ❤️🙏
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 10 ай бұрын
"අන්න හරි.".. 😚☺☺ පුතාගෙ ලස්සන වචනෙ😊 සුදු පුතාගෙ ලස්සන වචන හැසිරවීම ගැන මට ඉතා සතුටක් දැනෙනව. ඔයාගෙ වයසට ඔයා ඇත්තටම හපනෙක්. 👍👊🤛👌 අද අපේ රටේ ඔයාට වැඩිය ගොඩාක් වයස උදවිය ඔයාවගේ හිතන්න වත් බැරි හිතන්නෙවත් නැති හිතන්න දන්නෙත් නැති අය ඉන්නව. සාමාන්‍ය දැනුම පවා නැති බහෝ අය අපේ රටේ ඉන්නව. ඒ අය ගොඩක් ඉන්න රටක ඔයාවගේ චූටි පුතෙක් මේ වගේ හිතන්න කථාකරන්න පුළුවන් කෙනෙක් දැක්කම පුදුමයක් තමයි. ඉතින් ඔයාටත් පුළුවන් කවදහරි ලොකුවෙලා ලංකාවට ඇවිල්ල මේ රටේ සමාජයටත් ගොඩක් වැදගත් දෙයක් කරන්න.
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much 🙏❤️
@brahmanageshantha9342
@brahmanageshantha9342 10 ай бұрын
තෙරුවන් සරණයි.. ඇස්වහ කටවහ නොවේවා... සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
@gamingkeshara8811
@gamingkeshara8811 10 ай бұрын
ඇත්තටම හිතාගන්න බැහැ අව්රුදු 10 ළමයෙකුගේ දැනුම ඉවර වෙනකම් බැලුවා චතුර කියන්නෙත් හොද බුද්දිමත් මහත්මයෙක් ලස්සනට වැඩසටහන කරා ආස හිතෙනවා ඒ දරුවා පිළිතුරු දෙන විලාසය අහන දේට වඩා එක වචනයක් කියන් නැහැ ඒ තරම් විනයක් දෙමාපියන් කියලා දීලා තියනවා ඉහලටම යන්න සුබ පතනවා පුතේ දෙන්නටම බුදුසරණයි
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you ❤️🙏
@sweetpv8431
@sweetpv8431 9 ай бұрын
Harima honda daruwek. Jaya wewah putha... budu saranayi
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
Thank you so much ❤️🙏
@nilanthisamarakoon835
@nilanthisamarakoon835 10 ай бұрын
බුදු සරණයි පුතේ.. ඔයාගේ කතාව ඉවර වෙනකම්ම නංගි, මල්ලි, අපි හැමෝම බැලුවා. ඒ අපේ වොරන් අයියා නේද කියලා. සතුටින් ඉන්න පුතේ, සුභ ගමන්!!!! ඉක්මනින්ම නැවත අපිව බලන්න එන්න.❤❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much ❤️
@DrRonPinnawalage
@DrRonPinnawalage 9 ай бұрын
Thank you so much
@damayanthikumari9331
@damayanthikumari9331 9 ай бұрын
Thank you ❤
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 9 ай бұрын
@@damayanthikumari9331 ❤️🙏
@rekakumarage401
@rekakumarage401 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබට පුතේ ලක් දෙරණට අභිමානයක්. 🇱🇰🇱🇰🇱🇰
@Dr.Sugiandmentalhealth
@Dr.Sugiandmentalhealth 10 ай бұрын
Thank you so much
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 89 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 60 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН