සරල නිවසක සරල ජීවිතයක් || A Simple Life In A Simple House || Cooking,Cleaning&Motivational vlog ||

  Рет қаралды 250,031

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 1 000
@piumirashmika8430
@piumirashmika8430 2 жыл бұрын
විශ්වයෙන් මා ලද අපූරු තෑග්ගක් ඔබතුමිය..කියා දෙන දේවල් වල වටිනාකම වචන වලින් කියන්න බෑ ..අනේක වාරයක් ස්තූති විශ්වයටත් ඔබතුමියටත්..💐💐
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
මේ වචන.... කනට මී පැණි වක්කරනවා වාගේ. මෙතෙක් මට හමු වූ වටිනාම youtube channel වලින් එකක්... ජීවිතයට එන ප්‍රශ්න හමුවේ විටෙන් විට අපි කඩා වැටෙනවා. එවන් අවස්ථා වලදී මේ video වලින් ලැබෙන උද්‍යෝගය, උත්තේජනය බොහොම වටිනවා . අපේ සමාජය තුළ ගුණාත්මක අදහස් ආකල්ප බොහොම විරලයි. එවන් දේ මෙන්ම, ජීවිතයට ආදරය කරන්න ඔබ ලබා දෙන මේ ශක්තියට ඔබට බොහොම පින්! ඔබ ඇතුළු පවුලට යහපතක්ම වේවා!💐💐💐
@nethuc3443
@nethuc3443 11 ай бұрын
ජීවිතේ හම්බුන වටිනම හමුවීමක්. ජීවිතේ අර්ථවත් කරගන්නව වගේම අපිටත් ඒ දේවල් බෙදා දෙන ඔබ තුමියට බොහොම ස්තූති 😍🌸❤️
@niroshankumara6808
@niroshankumara6808 2 жыл бұрын
මමත් එහෙම වෙලා හිටියේ අක්කා .මට තියෙන ප්‍රශ්නත් එක්ක හොඳටම හෙම්බත් වෙලා කායිකව,මානසිකවම අඩියටම කඩා වැටිලා හිටියේ .මම අක්කාගේ පරන video බැලුවා ඇත්තමයි ඒවා මගේ හිතට සහනයක් ගෙනාවා ඔයාට ස්තුති අක්කා ඔයාට පිං.මගේ ප්‍රශ්නයක් කියල සහනයක් ගන්න තරම් විස්වාස කවුරුත් මට නැ හැමදේම හිතේ හිරවෙලා.ඔයා කියන හැම වචනයක්ම හිතට ශක්තියක් ගේනවා .මට මගේ වැරදි ,අඩුපාඩු ඒවායින් නිවැරැදි කරගන්න පුළුවන් .ඔයාට හැමදාමත් සතුට සැනසුම ලැබේවා 💕🙏💐
@oshadivishalya506
@oshadivishalya506 2 жыл бұрын
එක්සෑම් අත ලග තියන් උනත් ආන්ටිගෙ වීඩියෝ බලන්නේ ඒවා ඒතරම්ම වැදගත් ජීවිතේට වගේම අධ්‍යාපනයටත්. යූ ටියුබ් වලින් හරිම ප්‍රයෝජනය අරන් සමාජයට ලොකු මෙහෙයක් කරන ආන්ටිට ගොඩක් පිං. හැමදාම කියනව වගේ ආන්ටි තමයි මගෙ හොදම ගුරුවරිය 💚... Thank you and love you aunty ❤️. Keep going 🌼
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
ඔයා නම් ඇත්තටම මිරිකල් එකක්.. හිතා ගන්න බැ මෙතරං ලස්සනට ක්‍රමානුකූලව සුන්දරව ජිවිතේ කියා දෙන්නේ කොහොමද කියලා බුදුසරණයි සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා
@krishanibuddhika2474
@krishanibuddhika2474 2 жыл бұрын
අනේ හරිම සෝක් අක්කා .හැමදාම වීඩියෝ එකේ එහෙම කතා කරන්න චුට්ටක් ගොඩක් වටින අදහස් තියෙනවා ගන්න.බුදුසරණයි අක්කා
@sandaligeethmali6733
@sandaligeethmali6733 2 жыл бұрын
හිත නිවන නවාතැන. දුර්වල වෙච්ච හිත් ශක්තිමත් කරනවට ඔබට ස්තුතියි ❤️❤️❤️
@දිලහ්දිලහ්-ළ1ම
@දිලහ්දිලහ්-ළ1ම 2 жыл бұрын
මගෙ අම්මා මම පොඩි කාලෙම නැති උනා.. ගෙදර වැඩ පිලිවලට කරන්න සරලව ජීවත් වෙන්න කාලය කළමනාකරණය කර ගන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්... මම marry කරල ඉන්නෙ දැන් මගේ ජීවීතේ සරලව සුන්දව විදින්නේ ඔයා නිසා.. බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ..
@sumedasamankumari7107
@sumedasamankumari7107 2 жыл бұрын
ඔයාට වරදින්නෙම නෑ නංගි, අම්මා කෙනෙක් වගේ කෙනෙක් හම්බවෙලා ඉන්නෙ. තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි ...සතුටින් ජීවිතේ ඉස්සරහට යන්න වාසනාව ලැබේවා ! 😊
@nsstanj4645
@nsstanj4645 2 жыл бұрын
Math polos uyannama hithuna.thanks akke..oyata hodakma wewa❤
@shashikathushani8931
@shashikathushani8931 2 ай бұрын
​@@DoveGreens❤
@MrsSadiq-ei8pt
@MrsSadiq-ei8pt 2 жыл бұрын
හරිම ලස්සනයි ජීවිතයට අලුත් වටිනාකමක් ලබා දෙන වදන් පෙළක්
@ahokakumari2330
@ahokakumari2330 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි නංගී .ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ආර්ථික අතින් කඩා වැටිලා ඉන්න මේ අවස්ථාවේ ඔයාගේ වචන මහමෙරක් වගේ .ඔයාට අපි හැමදාමත් ආදරෙයි .ඔයත් සතුටෙන් පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න බුදු සරණයි ඔයාලට
@niftynadeesha
@niftynadeesha 2 жыл бұрын
ඔයා කියන දේවල් තේරුම් ගන්න පැත්තකට වෙලා තනියම මේ කතාව අහන්න ඕනේ. ඇත්තටම හුඟක් වටින අදහස් ටිකක් අදත් සමාජයට දුන්නේ. බොහොම ස්තුතියි.
@sandarekafernando4596
@sandarekafernando4596 2 жыл бұрын
සොඳුරු බව මවන දිව්‍ය යශ්ටියක්.. අලසකම නොහඳුනන කුහුඹු රැජිනක්.. ගුත්තිල පඬි පරපුරේ උතුම් ගුරුමවක්.. සැම ශිල්ප දත් නුඹ, සරසවි මව්ගෙ දියණියක්...❤️
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
💕💕
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 2 жыл бұрын
ඇත්තටම .😘
@sriyagamage3715
@sriyagamage3715 6 ай бұрын
🎉✨✨✨👌👌👌👌
@mathee-17q
@mathee-17q 17 күн бұрын
wow e වචන ටික❤
@shanikaishani5786
@shanikaishani5786 2 жыл бұрын
නැන්දි ඔයාගේ පොලොස් එක දකිද්දිනම් මට කෙලත් ගිලුනා....මාත් කවද හරි ඒක හදනවා....ඔයා ජීවිතේ දෙන පාඩම්නම් හරිම වටිනවා...ඔයාට ගොඩක් පින්.......❤❤❤හැමදාමත් අදරෙයි ඔයාට මන් ......ඔයාව දැකලා කතා කරන්න ගොඩක් ආසයි......❤❤❤❤බුදු සරණයි නැන්දි........❤
@hashinikavindya5536
@hashinikavindya5536 2 жыл бұрын
අක්කෙ ඔයා නම් හරිම හොදම හොද කෙනෙක් ගොඩ ගොඩාක් හිතෙ ඉන්න කෙනෙක් අපිටත් අම්මා කෙනෙක් වගෙම ඔයාව දැනෙනවා ස්තූතියි බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐
@menuri1313
@menuri1313 2 жыл бұрын
මේ youtube channel එක මට මුන ගස්සපු විශ්ව මතාවටත්...වටිනා පාඩම් රැසක් වචනයක් වචනයක් ගානට මගේ ජීවිතේට එක් කරපු නැන්දටත් අනේක වාරයක් ස්තූතියි...! ආදරෙන් සතුටින් ඉන්න තව තවත් වීර්‍යය ලැබේවා!! තෙරුවන් සරණයි නැන්දේ 🙏🙏
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 2 жыл бұрын
නැ න්දා කියන්න එපා . තුෂාරි මිස් කියන්න ...
@menuri1313
@menuri1313 2 жыл бұрын
@@madumisirinandanilanga9793 අනේ එහෙම එකක් නෑ..මිස් කියනවට වඩා නැන්දේ කියුවම මගෙම කෙනෙක් වගේ.එයා ගොඩාක් නිහතමානී කෙනෙක්.ඒ නිසා මං හිතන්නෙ ඒක ප්‍රශ්නයක් නෑ
@arosharanmali7717
@arosharanmali7717 2 жыл бұрын
ඔයාගේ වචන හරිම බලවත් හිතට ගොඩක් ලොකු ශක්තියක් දැනෙනවා. ඔයාට ගොඩක් පින් අක්කේ.... ඔයාටම නොදැනීම ඔයා පින් රැස් කරගන්නේ. ඔයාගේ වැඩකටයුතු සාර්ථක වේවා... 💐💐
@mandakinimabadawila6331
@mandakinimabadawila6331 2 жыл бұрын
ජීව්තේ අරුත හරි ලස්සනට ගලපලා කියලා දෙනවට ඔයාට ගොඩක් පින් අක්කී ...හැම වීඩියෝ එකක්ම හරි ආසාවෙන් බලන්නේ......
@warunisurige7584
@warunisurige7584 2 жыл бұрын
අක්කනම් මැජික් එකක්...😍❤️😘හරියට හිත නිවෙන,භාවනාවක් වගේ,අක්කගෙ වීඩියෝ බලද්දි අහන් ඉද්දි... බුදු සරණයි! අක්කා...🙏🙏🙏
@lahirudilshan4967
@lahirudilshan4967 2 жыл бұрын
Aththatama ow.. adare hamadama...
@dinushiakarsha2141
@dinushiakarsha2141 2 жыл бұрын
දෙවියන් වහනේට ස්තූතිය ඔබ වැනි දුර්ලබ මිනිස්සෙක් මුන ගැස්සුවාට. වෙන කියන්න වචන නැත. බුදු සරණයි ඔබට 🙏
@kaveeshasilva8508
@kaveeshasilva8508 2 жыл бұрын
ජිවිතේ මොකක්ද කියල ඉගෙන ගන්න අක්කගෙන් ගන්න දේවල් ගොඩයි...හිතේ ප්‍රශ්නයක ඉන්න කෙනෙක්ට හිත නිදහස් කරගන්න ලොකු පිටුවහලක්😍...ඔයානම් ශ්‍රියාකාන්තාවක්❤️
@g.nilushadharmadasha5148
@g.nilushadharmadasha5148 Жыл бұрын
මම අක්කගෙ හැම video එකක්ම බලනවා .අක්කා කියන්නෙ දැනුම් සාගරයක්.බුදු සරණයි !දෙවි පිහිටයි !.❤❤❤❤❤❤
@era......7rbrj
@era......7rbrj 2 жыл бұрын
ඔයා ගොඩක් වටිනා දේ සමාජයට දෙනවා ... හරිම ආස හිතෙනවා ඔයාව ඇත්තටම හම්බවෙලා කතා කරන්න ... ඔයාට තව බොහෝ දේ සමාජයට දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!
@maheeshakumarasiri504
@maheeshakumarasiri504 2 жыл бұрын
Mata hmbela thiyenawa misswa.aththatama nihathamani kenek
@niwarthanawarshaniperera6941
@niwarthanawarshaniperera6941 2 жыл бұрын
@@maheeshakumarasiri504 oyata kohedida munagahune misswa..
@nishipahanya4297
@nishipahanya4297 2 жыл бұрын
Oya hari hoda kenek. Mata poddk akka ekka Katha kranna barida.
@mr__8706
@mr__8706 2 жыл бұрын
Heat talk. ❤️❤️❤️❤️super
@AnjuChathu
@AnjuChathu 5 ай бұрын
​😂@@maheeshakumarasiri504
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 2 жыл бұрын
හිතට දැනෙන වචන පෙලක් ඒ වචන ඇතුලේ තියෙන අර්ථවත් බව අපේ ජිවිතයට ගොඩාක්❤️ වටිනා බවක් එක් කරනවා අක්කියෝ සතුටින් පරිස්සමෙන් ඉන්න 😃බුදු සරණයි
@sumuduniroshika3542
@sumuduniroshika3542 2 жыл бұрын
Heart tolk එක ඇත්තමයි..හරි ආසාවෙන් ඇහුවා.heart එකටම වැදුණා.ගොඩක් ස්තූතියි අක්කේ .🙏❤👍
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
නිතර පසුතැවිල්ලෙන්,හිත රිදීමෙන්,ජීවිතේ මහ වදයක් විදියට ,පාලුවෙන් ගෙවෙන ජීවිතේ ට නව පනක්, අරුතක් ,සැනසීමක් එකතු උනා වගේ දැනුනා ඔබගේ හඩින් දීපු වචන වලින්..ස්තූතියි පුතේ ඔයාට ...👏👏
@i.k.jayawardhana1952
@i.k.jayawardhana1952 2 жыл бұрын
ඔයාගෙ අදහස් හරිම ආදරනීයයි .ආසයි කියවන්න .
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@i.k.jayawardhana1952 sathutui..ස්තූතියි obata...
@ishisamee5670
@ishisamee5670 2 жыл бұрын
ජීවිත අර්ථවත් කර ගන්න අක්කා දෙන පන්නරය නම් බොහොම අගනේය. ගොඩාක් ස්තුතියි අක්කේ! පරිස්සමින් ඉන්න. ඉක්මනටම ලස්සන vedio එකක් අරන් එන්න. 🤗🙏🤗
@omalrandhula3258
@omalrandhula3258 2 жыл бұрын
Viedo එක පාරක් බලලා ,ආයිමත් ඔයාගේ කතාව viedo එක බලන්නේ නැතුව අහනවා අවදානය කිසිම දේකට නොදී කතාවේ තමා වටිනම දේවල් ටික තියෙන්නේ ,බුදු සරණයි අක්කේ
@chathuedirisingha9803
@chathuedirisingha9803 2 жыл бұрын
හරිම වටිනා අදහස් ටිකක් අපිට දුන්නට ගොඩක් ස්තුති....ඇන්ටි ..එ වගෙම පොලොස් මාලුවත් රස පටයි...අපිත් හදලා බලන්න ඔනෙ ඇන්ටී....එ වගෙම ජිවිතෙට ගොඩක් වැදගත් උනා පරිසමෙන් සතුටින් ඉන්න ඇන්ටි ...
@chrishanthaseneviratne1898
@chrishanthaseneviratne1898 2 жыл бұрын
Comments ටිකක් කියවගෙන යනකොට, හැමෝම වගේ හොද ඒවා ලියලා තියෙනවා. ඇත්ත, මානසික සුවයක් ලැබෙනවා, දැනුමත් සමගම. ඒක හරිම වටිනවා. වචන නැහැ කියන්න. පොලොස් මැල්ලුම නම් පට්ටේටම ඇති.කතා කරපු හැම වචනයකටම බොහොම ස්තූති.ඔබටත්, ඔබේ පැටවුන්ටත් ජයෙන් ජයම වේවා.
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 жыл бұрын
වැල් වටාරම් නැතිව කෙටියෙන් කියනවා නම් ඔයා මිහිපිට ජීවත් වන ඒන්ජල් කෙනෙක්. ආදරනීය විශ්වයට ස්තූතියි ඔයාව මුනගැස්සුවට. හැමදාම සතුටින් ඉන්න. පවුලේ හැමෝටම බුදුසරනයි!!❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@cookiemanookie7173
@cookiemanookie7173 2 жыл бұрын
Very EXAMPLERY CHARACTOR!!!!!! all the best Duwa 🎊
@thaksilathaksila5291
@thaksilathaksila5291 2 жыл бұрын
💖💖💖
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 Жыл бұрын
@Hampty-lw5lj
@Hampty-lw5lj 3 ай бұрын
@wasanthikumari9313
@wasanthikumari9313 2 жыл бұрын
අන්තිමට කියපු උපදෙස් ටික රත්තරන් වටිනවා.ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි
@nilushasamarawickrama8187
@nilushasamarawickrama8187 2 жыл бұрын
බොහෝම පින් අම්මේ දීර්ඝායුෂ වේවා වචනෙකින් පවා හිත නිවන පින මෙපමණයි කියන්නට බෑ 🙏🙏🙏🙏
@ednadilani2434
@ednadilani2434 2 жыл бұрын
Oyat godak godak pin මේ කතාව කිව්වාට ඇත්තටම කියන්නේ ඔයාගෙ කතාවට හිතට දැනෙනවා එක බාවනාවාක් වාගේ ජීවිතයට දැනෙනවා එක කියන්න මට වචන නැ කියන mn oyage video බලන්නව 💖💚💙🧡💛💝❤💜️♥️
@buddhinichathurangi7141
@buddhinichathurangi7141 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ ❤❤වීඩියෝ එක ඉවර වෙනවා දැනුනෙවත් නෑ....ඔයාගේ කටහඩට හිතම නිවෙනවා.. තවත් මේ වගේ වැදගත් වීඩියෝස් කරන්න ශක්තිය ලැබේවා ඔබතුමීට❤බුදු සරණයි
@sandhiyasepali2228
@sandhiyasepali2228 2 жыл бұрын
ඔබගේ ගෙදර වැඩ කරන පිලිවලට මම ගොඩක් කැමතියි හිතට පුඩුම සතුටක් සැනසිමක් දැනෙනවා ස්තුතියි තේරුවන් සරනයි
@kaviiii68
@kaviiii68 2 жыл бұрын
අද නම් වීඩියෝ එකෙන් ගන්න ගොඩක් දේවල් තිබුනා. ගොඩාක් ස්තූතියි නැන්දේ.. අන්තිමට කියපු දේවල් වලින් ජීවිතේට ගන්න දේවල් බෝමයි. මටත් ඕන ඔයා වගේ වෙන්න. ❤️ පරිස්සමින් ඉන්න නැන්දේ
@chathurikapiyumanthi3044
@chathurikapiyumanthi3044 2 жыл бұрын
ජීවිතයට වටිනා දේවල් ලෝභකමක් නැතිව හැමෝටම කියලා දෙන ඔයාට ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ඒ වගේම මම නැන්දගෙන් පිලිවෙල සහ ක්‍රියාශීත්වය ඉගෙන ගත්තා ගොඩක් ස්තූතියි.. 🙏❤️
@dilinimaduwanthi7891
@dilinimaduwanthi7891 2 жыл бұрын
ඔයා භාවනාවක් අක්කේ, අහිංසක හිත් දිරි ganwanawata ඔයාට ගොඩක් පින්, ඔයාට ඒ පිනම ඇති ඔයාගේ ජිවිතේ ලස්සන වෙන්න, ඔයා නිසා අපි ගොඩක් වෙනස් වෙලා, ජිවිතේ අලුත් වෙලා, ආදරෙයි හැමදාමත් අක්කේ තෙරුවන් සරණයි අක්කේ, අයෙත් ඉක්මනින්ම එන්න 🙏🙏🙏♥️♥️♥️
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
ආදරෙයි නැන්දේ... heart talk එක ශෝක්... බුදු සරණයි...💗💗
@monikagangodawila4591
@monikagangodawila4591 2 жыл бұрын
ප්‍රශ්න ගැටළු මැද ජීවිතය ගෙවන මිනිස්සුට විනාඩි කීපයක් ඇතුලේ ඔබ දෙන දෙයින් වටිනා කුමන හෝ දෙයක් ගන්න හැකි නම් ආන් ඒ ගත් කෙනා හරිම වාසනාවන්තයෙක්...🌹 ඔබ දෙන දේ වටිනාකමින් ඉහලයි... මියෙන තෙක්ම අපි එක් එක් දේ එකතු කරනවා පරිභෝජනයට වගේම ජීවිතය ටත්, ❤ භාවනාවක් වගේ නිදහසේ ඔබ දෙන හුගක් දේ දන්නා උවත්, එය නැවත නැවත දැක,සිත් පහදා ගෙන අමතක උනු දෙයක් වේ නම් එය මතක් කරගෙන ඉදිරියට යන හැමෝටම මහගු තෝතැන්නක් ... ප්‍රියජනක ඔබ වගේම ඔබේ සියළුම දිරි ගැන්වීම් වලට මාගේ සතුට පිරි ප්‍රණාමය ❤ ඉන්න සතුටින් එන්න තවත් දේ අරන්.....❤ තෙරුවන් සරණයි
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 2 жыл бұрын
වචනයෙන් කියන්න බැරි තරම් දේවල් ගොඩක් මම ඔයාගේ වීඩියෝ වලින් ලබා ගන්නවා අක්කි.. හැම වචනයකම ගතයුතු දෙයක් තියනවා. සුභ පතනවා ඔයාට තවත් දුර ගමනක් යන්න....පරෙස්සමින් ,සතුටින් ඉන්න.. ❤❤💐💐
@nirojihansamani322
@nirojihansamani322 2 жыл бұрын
ඔයාගේ kitchen එකේ හරිම ලස්සන indoor plants collection එකක් තියෙනවා,❤️හරිම ලස්සනයි💐
@ruwanruwan9632
@ruwanruwan9632 Жыл бұрын
ඔයානම් හරිම වාසනාවන්ත කාන්තාවක් ❤
@kusumwijewardhana2782
@kusumwijewardhana2782 2 жыл бұрын
ඔයාගෙ සෑම වැඩ සටහනක්ම ඉතාම වටිනව හරි ආසාවෙන් බලනව ඒ වගේම ඔයා නිහතමානීව අපි වෙනුවෙන් කරුනු පැහැදිලි කිරීම ගොඩක් අගයනව
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@hashinihashinideumini26
@hashinihashinideumini26 Жыл бұрын
ඔයා කතා කරන විදියට හිත නිමෙනව අක්කී.❤❤❤
@wasanachathurangi9939
@wasanachathurangi9939 2 жыл бұрын
වෙනදාට වඩා වෙනසක් දැක්කා අක්කාගේ වීඩියෝ එකේ. හරි සමීප බවක් දැනෙනවා . ජීවිතය ගැන අලුතින් හිතන්න දෙයක් එකතු කලා. පිං අක්කේ අපිට කියාදෙන හැමදේටම. පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ❤️🙏💐
@kawanthideshika6693
@kawanthideshika6693 2 жыл бұрын
නැන්දා...මං ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..ඔයා දෙන ආදර්ශය ගැහැණු ළමයි විදියට අපිට ගොඩාක් වැදගත්..ඔයාගෙ පිලිවෙල,පිරිසිදුව දැක්කම ආසයි..ඔයා හරිම ආකර්ශනීය විදියට අපිට ජීවතේ කියලා දෙනවා ,හරි රහට...දවසක ඔයා වගේ ලස්සනට පිලිවෙලට,පිරිසිදුව ඉන්න මමත් හීන මවනවා..ඔයාට ගොඩාක් ස්තූතියි නැන්දා මේ කරන සේවයට...ජීවතේ සුභ වේවා!!!
@alexiadesilva3008
@alexiadesilva3008 2 жыл бұрын
හැමදාමත් වගේ පින් ඔයාට🙏❤️
@techome3925
@techome3925 2 жыл бұрын
අම්මෝ ඔයාගෙ කතව මාරවිදිහට හිතට වදිනව.ගොඩාක් ස්තුතියි ඔයාට දිග ගමනක් යන්න සුභ පැතුම් .❤️❤️
@upulupul2477
@upulupul2477 2 жыл бұрын
අදත් video එක ගොඩක් ලස්සනයි අක්කේ,හරිම සතුටින් බැලුවා,සමාජයට දෙන පණිවිඩය හරිම වටිනවා ,බුදු saranai අක්කේ ඔයාට වගෙම පවුලේ සියලු දෙනාටමත්
@chanikapremadasa8264
@chanikapremadasa8264 2 жыл бұрын
සති අඟ සාදය⁣ ලස්සන කරන සොඳුරු මිතුරිය .. සිතැත්තී...🌻🌻🌻🌻🌻🌻🌻❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
"ජීවිතය පරිපූර්ණව ගෙවා දමමු" හරි ම ධනාත්මක අදහස් නංගී
@priyanihettiarachchi7068
@priyanihettiarachchi7068 2 жыл бұрын
වටිනා අදහස් ටිකක් ගොඩාක් ස්තූතියි පරිස්සමින් සතුටින් ඉන්න.
@thejachathurani893
@thejachathurani893 2 жыл бұрын
අදත් වීඩියෝ එක දානකමි මග බලාගෙන හිටියේ.හරිම ලස්සනයි අක්කේ.මගෙ බබාලත් ඔයාට ගොඩක් ආදරෙයි.ඔයාගෙ කෑම රෙසපි ටිකකුත් ගේන්න පුලුවන් නමි තවත් හොදයි.බුදු සරණයි
@ChampaMihiri
@ChampaMihiri Жыл бұрын
කියන්න වචන නෑ අක්කේ ,ඒ තරම්ම ඔබ දයාබරයි,මොන තරම් දුක් කරදරයකින් හිටියත් ඔයාගෙ වචන ටිකකින් හිතට එන සැනසීම අනේකයි,ඒ වගේම පිලිවෙල ,තව කියන්න වචන නෑ ඔබ ඇතුළු පවුලේ හැමෝට ම තෙරුවන් සරණයි❤
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා අනේ හරිම සතුටුයි.. ඔයා hard talk කරන විදිය ඒ කටහඬ හිතට මාර විදියට දැනෙනවා.. ඔයානම් මාරයි..🤗🔥 හැමදාමත් අපිට දුන්නේ හොඳ විතරයි ඔයා..පෙර කරපු පිනක් ඔයාලා වගේ අය මෙහෙම හරි ඇසුරු කරන්න ලැබුණ එක..බොහෝම ස්තූතියි අක්කා..🙏❤️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏🤗🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න
@charuniudeshika940
@charuniudeshika940 2 жыл бұрын
අදත් වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි නැන්දි...ඔයා එනකල් බලන් හිටියා...ඔයා ඔහොම කියද්දි මට මං ගැනම සතුටුයි...ඒ විදිහට මං ගැනම සතුටු වෙන්න නැන්දිගේ වීඩියෝ ගොඩක් උදවු වුනා...ආයෙත් ඉක්මනටම එන්න නැන්දි...පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි...ගොඩක් ස්තූතියි... ගොඩක් ආදරෙයි නැන්දි ඔයාට...❤️
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කියෝ .ඔයාගේ හැම වචනයකම පුදුම ශක්තිමත් බවක් තියෙන්නෙ .හිත නිවන බාවනාවක් වගේ.
@nipunrathnayake1967
@nipunrathnayake1967 2 жыл бұрын
ඔයාගේ ඔය කටින් පිට වන වචන හරි ආදරනීයයි . හැමදාම සතුටින් ඉන්න. ආයේ දවසක garden ඓක තව පාරක් පෙන්නනවා.බුදු සරණය
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 2 жыл бұрын
පොලොස් එක නම් ගොඩක් රස පාටයි.😊 ඔයාගේ කතාව ඊටත් වඩා ගොඩාක් රසවත්..ඒ හැම අදහසකම ලොකු වටිනාකමක් තියෙනවා.අපේ ජීවිත සාර්ථක කරන්න ඔයා දරන මේ උත්සාහය තව තවත් සාර්ථක වේවා..❤️😍 තෙරුවන් සරණයි අක්කා..
@ridmiweerasinghe8620
@ridmiweerasinghe8620 2 жыл бұрын
අනේ නැන්දේ මට ඇත්තටම විවාහ ජීවිතය කියන එක එපා වෙලා තිබ්බේ. අත්දැකීම් තිබිලා නෙමේ ගොඩක් අය විවාහ වුණාට පස්සේ විදින දුක දැකල ඇත්තටම ඒක එපා වුණා.ඒත් නැන්දගේ vedios දැකල ඒ අදහස ඇත්තටම වෙනස් වුණා. ඒ ජීවිතේට හරිම ආස හිතුනා. දැන් මට ඒ ගැන අලුත් ලස්සන බලාපොරොත්තුවක් තියනවා. ඒක මට දුන්නට ගොඩක් ස්තුතියි නැන්දේ ❤🌹
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ ♥️🤗
@S_Iresha.Abeywickrama
@S_Iresha.Abeywickrama Жыл бұрын
හරිම ලස්සනයි මිස්..හිත නිවන්න පුලුවන් කටහඩක් මිස්ට තියෙන්නෙ.මං කැමතියි මිස් බබාලගේ room arrangement ගැනත් වීඩියෝ එකක් ගේනවනම් stationary items books ehm store කරලා තියෙන විදිය බලන්න ආසයි 😊💛
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
හරිම වටිනවා ඔයාගේ අදහස් ටික. ඉතාමත් අර්ථවත්. ජීවිතයේ නිවැරදිව ඉදිරියට ගෙනයාමට වටිනා අදහස් සමුදායක්. ඉදිරියටත් එවැනි වීඩීයෝ රැගෙන ඒමට ඔයාට ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒ වගේම ඔයාලගේ පවුලේ සියළු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.
@Ank_1237
@Ank_1237 2 жыл бұрын
වටින vidio එකක්.ඔයාගෙ එක වචනෙන් හිතට ලොකු ශක්තියක් දැනෙන්වා.ඔයාට බුදු සරනයි....💐💐💐💐
@neomalnisa9924
@neomalnisa9924 2 жыл бұрын
මනසට සුවයක් අක්කා දැකීමත්😍 අක්කාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි අක්කා ඇතුළු පවුලේ සියලු දෙනාටම 💖💖💖💖💖💖💖
@shanirathnathilake1631
@shanirathnathilake1631 2 жыл бұрын
Adath godak watina lassana vedio ekk.harima lassani MN asama me piliwalata lassanata hithta hrima senasimak as dekata sanipayak genawa.jewitheta watina padamak adath genawata godaaaaaa....k pin nende.godak sthuthi... Nirogimathwa sathutin parissamen Inna❤️.Budusaranai🙏🙏
@chathuminilakshika6610
@chathuminilakshika6610 2 жыл бұрын
ඇත්තටම අක්කා ෙම් කියලා ෙදන ෙද්වල් අද සමාජයට ෙගාඩක් වටිනවා අෙය් ෙපාතක් ගැන කියන්න අක්ෙක සතුටින් ඉන්න
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 2 жыл бұрын
Thank u so much dear akki❤️❤️❤️. පරිස්සමෙන් ඉන්න . God bless u.
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l 2 жыл бұрын
Anti😊🖤🖤🖤ඇත්තටම හාට් ටෝක් session eka nm marai.. hama episode ekkma eka අරගෙන ape හිත් walata enna. බුදු සරණයි ! විශ්වයට ස්තූතියි ... යහපත් කාන්තවකගේ දිරිමත් ඔවදනක් මගේ ජීවිතයට එක් කළාට..♥️🍃 ඔබේ ජීවිතයේ සතුටම වැජඹෙවා.
@sashiniapsara5950
@sashiniapsara5950 2 жыл бұрын
පුන්චි දෙයක් උනත් මග නොඇර ජීවිතේ අලුතෙන් පටන් ගන්න කියලා දෙන ඔයාට හුගක් ස්තූතියි.
@isurinayomi9250
@isurinayomi9250 2 жыл бұрын
මේ වගේ ලස්සන අදහස් දීලා අපේ හිත් ශක්තිමත් කරනවට ඔයාට ගොඩාක් පින්...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ...❤️❤️❤️❤️❤️
@subodawijerathna2694
@subodawijerathna2694 2 жыл бұрын
ඔයාගෙන් කොහොමත් ලැබෙන්නේ හොඳ දේවල් හරිම ආශාවෙන් විඩියෝ බලනවා
@isurikaumadari5566
@isurikaumadari5566 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ ❤️❤️
@shamasubashini7452
@shamasubashini7452 2 жыл бұрын
හරිම සුන්දර රූ ගතකිරීමක්.සොයුරිය ඔබේ.පරිසරය හිත.නිවනව.ඔයාට.ගොඩක් ස්තුතිවන්ත වෙනව.අපට ලබාදෙන ආදර්ශ යට
@anushakumari896
@anushakumari896 2 жыл бұрын
ඇත්තමයි අක්කේ දහසකට අදික යු ටියුබ් නාලිකා අතරින් මං ආසම මං කැමතිම.... ඊටත් වඩා.... හැම වචනෙකම තියෙන්නේ පුදුමාකාර ශක්තියක් ඒ වගේම හරි වටිනාකමක්...... මං හිතනවා.... අපේ විවාහා වෙලා ඉන්න කාන්තාවන්ට.... විවාහ වෙන්න ඉන්න නංගිලාට වටිනාම ආදර්ශමත් නාලිකාවක්...... මං දන්නැ අක්කේ ඔයාගේ මේකට එකග වෙන්නැ කියලා.... එත් හැමදාම ඔයාගේ විඩියෝ එකක් ගේනවා නම් ඇත්තමයි මාර ගැමමක් දැනෙනවා..... සමහර විට විදවන ජිවිත වලට මේ වචන මාරම ශක්තියක්.... ඔයා කිව්වා හරි අක්කේ දෙයක් දිගින් දිගටදෙයක් කරනකොට අපි ඒකේ එක්ස්ෆට්ලා තමා..... මේ කරන දේවල් වලට ගොඩක් පිං.......
@Kavindra_Devappriya
@Kavindra_Devappriya 2 жыл бұрын
අනේ නැන්දේ...ඔයාගෙ වචන නම් මාරම වටිනවා ❤️☺️ මං හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ... අද වීඩියෝ එක නම් හරිම වැදගත් ❤️
@deepikawickramarathna7923
@deepikawickramarathna7923 2 жыл бұрын
අක්කගේ සරල ජිවිතේට හරි ආස හිතෙනවා ..මගේ ජිවිතේ කොචර සංකිර්ණ වෙලාද කියලා හිතෙනවා...😊
@samanaleebalasuriya5318
@samanaleebalasuriya5318 2 жыл бұрын
ඔයා එනකම් මඟ බලන් ඉන්නේ. මං මගේ ජීවිතේට ගොඩක් දේවල් ලබාගත්තා. ගොඩාක් ස්තුතියි අක්කෝ මේවගේ වටිනා දේවල් අරන් එනවට....♥♥♥
@sv1140
@sv1140 2 жыл бұрын
හරිම වටින අදහස් ටිකක් නංගී...❤️ ගොඩක් ස්තූතියි නොහිතපු පැත්තක් මතක් කලාට ♥️♥️♥️
@amalifernando896
@amalifernando896 2 жыл бұрын
ඔයාව අදහන්න වටිනවා නන්ගි
@oshadi9619
@oshadi9619 2 жыл бұрын
ඔයා හැමෝට ම ආදර්ශයක් අක්කි....😘
@dinushajayasingha9617
@dinushajayasingha9617 2 жыл бұрын
Harima saralai sundarai❤️❤️❤️😘😘
@niludilurushi735
@niludilurushi735 2 жыл бұрын
අක්කා බාවනාවක් වගේ.. මගේ කැඩුන හිත මේ මොහොතේම සුවපත් උනා...බුදු සරනයි මගේ අක්කා ... ඔයාට බුදු සරනයි 🙏❤️❤️🌻
@nusrasatthar6282
@nusrasatthar6282 2 жыл бұрын
When I'm so tired and stressed I used to watch ur vedios..ur voice makes me calm. Stay blessed sister
@nishadisithumini5609
@nishadisithumini5609 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි නැන්දේ . මල්ලිගේ විඩියෝ කිරිම් ගැන කියන්නම ඕනේ. බලන් ඉන්න ආස හිතෙනවා. මල්ලි හරි දක්ශයි. ලබා දුන් සියලුම අවවාද වලට ගොඩක් පිං. ඒවා ගොඩක් ජිවිතේට වටිනවා. පරිස්සමින් ඉන්න නැන්දේ බුදු සරනයි හැමදාමත් ආදරෙයි 💕💕💕
@sanduniwishwanthi5878
@sanduniwishwanthi5878 2 жыл бұрын
හරිම ලස්සනයි..හරිම ආදරණීයයි..හරිම ප්‍රියජනකයි...💖💖
@kowshikowshi3211
@kowshikowshi3211 2 жыл бұрын
Akka oya nam Mata godak DeWal uganwapu kenek
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@dilrukshijayasundara6535
@dilrukshijayasundara6535 2 жыл бұрын
ඔබ තුමිය අපිට හරි ආඩම්බරයක් . හරිම ආදර්ශයක් . කොයිම දේත් හරි සරලව කියා දෙන ඔබ තුමියට බෙහෙවින් ම ස්තූතියි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
පිළිවෙලට වෙලාවට, විශේෂ දේවල් කරාට ගෙදර ස්වාමියා, දරුවන් ඒ අදහස් වලට හරියට එකතු වෙන්න, රස බලන්න, අගේ කරන්න, වටිනා කමක් දෙන්නේ නැතිනම් , යමක් බැරි වුණ,රස නැති වුණ දවසට විතරක් ඒ ගැන කතා කරන කොටින්ම අදහස් වෙනස්ම දෙන්නෙක් ඉන්න කොට- ඒ වගේ පවුල් වල අයට මේ motivation එක ලබන්න අමාරුයි නේද? කොහොමද ඒකට ඔයාගේ අදහස.
@sashikalasewwandi6452
@sashikalasewwandi6452 7 ай бұрын
අලුත් පවුලකට අලුත් ගෙදරකට යන්න ඉන්න අපි වගෙ ගෑනු ළමයින්ට ඔයා ලොකු ශක්තියක් වගේම උදව්වක්.මං ඇත්තටම හීන මැව්වා මේවා දකිද්දි මාත් මේ වගේ වෙනවා මාත් මෙහෙම කරනවා කියලා.❤
@Dilini23934
@Dilini23934 2 жыл бұрын
අනේ නැන්දේ කියන්න වචන නෑ . හිතට පුදුම විදියට දෙනුනේ. මමත් වෙනස් වෙන්න උත්සාහ කරන එක්කෙනෙක් නැන්දට බුදුසරණයි! 🥰🥰w
@chamikamadushani8849
@chamikamadushani8849 2 жыл бұрын
අක්කා ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 දවසින් දවස දියුණුවටම පත් වේවා🙏🙏 සියලුම වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
@sumithsanjeewa1208
@sumithsanjeewa1208 2 жыл бұрын
ඔයාගෙ video නිසා මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හරි සතුටුයි . දැන් මම ඉන්න ආසම තැන තමයි මගේ කුස්සිය.💕💕💕 මම නිමාලි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි 😊 බුදුසරණයි
@dilakshiudani3431
@dilakshiudani3431 2 жыл бұрын
හරිම වටිනවා නැන්දි ගේන හැම විඩියෝ එකක්ම...තෙරුවන් සරණයි....පරිස්සමෙන් ඉන්න
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Sitha Niwenawa. Lovely and Nice 💙 💗
@ImalshaNilmini
@ImalshaNilmini Жыл бұрын
ස්වාභාවදහමෙන් ඔබට නිරතුරුවම ආශීර්වාදය ලැබේවා❤
@jeewaniamaramali3860
@jeewaniamaramali3860 2 жыл бұрын
ලබාදෙන ශක්තියට, දැනුමට, උත්තේජනයට ගොඩක් පිං දේවදුතිය. ඔබට තෙරැවන් සරනයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@shashinimadushika6589
@shashinimadushika6589 2 жыл бұрын
ගොඩක් වැදගත් ... අක්කා ඔයාගෙ අදහස් ... ජිවිතෙ විදවන මිනිස්සුන්ට ඔයාගේ.. ඔය වචන ... මහගු.. දායාදයක්.. වෙවි... ජිවිතෙ අලුතින් පටන් ගන්න ... තෙරුවන් සරනයි අක්කා ... දිර්ගායු ලැබේවා ... 🙏🙏
@TheNeedra
@TheNeedra 2 жыл бұрын
Hi sister,your vedio makes me smile 😃...heart talk would have been a blessing to many!love and blessing always💐
@nisansalasarojeeni3262
@nisansalasarojeeni3262 2 жыл бұрын
ජීවිතයට ගොඩක් වටිනවා මේ දේවල්.ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි.
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 171 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,9 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips
10:01
Dove Greens Miracles
Рет қаралды 355 М.
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН