✔වැඩ වැඩි දවසට මං වැඩ කරන විදිහ|A DAY IN MY LIFE| MORNING ROUTINE SRI LANKA|❤Madhu Rajapaksha❤

  Рет қаралды 384,506

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

#morningroutinesinhala#mealplan#mrkitchen#
කෑම හදන ගමන් ගේ ලස්සනට තියාගමු❤
• ✔නිවාඩු දවසේ ගෙදර වැඩ ...
කඩේ විදිහට බිත්තර රොටි හදමු
• ✔කඩේ විදිහට බිත්ත රොටි...

Пікірлер: 413
@prasadishanika6669
@prasadishanika6669 3 жыл бұрын
න ර්සරි යන බබාලට උදේට ඉක්මනින් හදලා දෙන්න පුළුවන් kama ටිකක් හදන්නකෝ. ඔයාගේ වීඩියෝ අපි හැමදාම බලනවා. බුදුසරණයි!
@thishensenehas566
@thishensenehas566 3 жыл бұрын
අපරාදේ video එක ඉවර වුනේ.😯හරිම පිලිවෙලයි නැන්දේ.👍මාත් scole යනකොට වතුර එක පුරවන්නේ රෑට තමා.😊ජය වේවා නැන්දේ ♥️♥️👍
@viranjagunatilake7624
@viranjagunatilake7624 3 жыл бұрын
video ඵක ඉවරවුනහම දුකයි.හරිම ලස්සනයි. හරිම ආස හිතෙන විදියට ඔයාගේ වැඩ. ඔයාගේ පවුලටම ජය☺☺☺☺☺☺☺
@chathurika5372
@chathurika5372 3 жыл бұрын
Akki oya kichan akkta ganna aluth badu wala video akkak gannoko...lassanai oya laga thiyn pihi sett akka...☺️☺️☺️
@virajshanthapriya638
@virajshanthapriya638 3 жыл бұрын
Second comment. ❤❤👍👍 pan cake වගේ මිශ්‍රණයකින් ලේසියෙන් පරාටා හදන හැටි කියන්නකො නංගී. මම receip කීපයක් හදල බැලුවා. ඒවා දෙපැත්ත හොදට කලු පාටට පිච්චෙනකන් ගොඩක් වෙලා ලිපේ තියන්න ඕනා. දැන් ගෑස් රන් වගේනෙ.😁😁
@irushadesilva8185
@irushadesilva8185 3 жыл бұрын
ගොඩක් ලස්සනයි මිස් හරි පිලිවෙලයි ඔයාගේ වැඩ.ගොඩක් ආසාවෙන් බැලුවා.අපි වෙනුවෙන් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවාට ස්තුති 🙏🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 жыл бұрын
හරිම ලස්සනයි ,තවත් තිබුනනං හොදයි හිතුනා .ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි පුතේ .බලං ඉන්න හරිම ආසයි .දිග ගමනක් යන්න සුබ පතනවා.ස්තූතියි පුතේ .❤️
@mis.darshi1236
@mis.darshi1236 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ ඔයාගේ වැඩ හරිම පිලිවලයි බලන්න බලන්න ආසයි තවත් වීඩියෝ දාන්න සක්තිය ලැබෙන්න ඔනේ බුදුසරණයි
@diliniwasundara4557
@diliniwasundara4557 3 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් ඩියර් ස්තූතිය .අනේ පුලුවන්නම් කියන්න මාලු සීසන් කරගත්ත පෑන් ගත්තේ කොහෙන්ද කියලා.
@minolibhagya5675
@minolibhagya5675 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.ගොඩක් පිලිවෙලයි.පැහැදිලිව ඉදිරිපත් කරනවා.ඔයාගෙ kitchen items ගැන වීඩියෝ එකක් කරන්නකො.
@dashikaadikaram8097
@dashikaadikaram8097 3 жыл бұрын
අක්කේ ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා. අක්කේ ඔයා සින් එක ලගතියන පොඩි දසපින් එක ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන්ද. අක්කේ ඔයා වීඩියෝ එකක් කරද්දී ඔයා බඩුගන්න තැන් ටිකත් කියන්න මිල ගන්න එක්කම. ඔයාට බුදුසරණයි
@jeewanthika9484
@jeewanthika9484 3 жыл бұрын
සින්ක් එක ගාව බින් එක මමත් අහන්නමයි හිටියේ. අනේ කියන්නකෝ විස්තර.
@tharangatharutharu2281
@tharangatharutharu2281 3 жыл бұрын
ගොඩක් හොඳයි .අක්කේ ,ගෙදර වියදම් අඩු කරගෙන අරපිරිමැස්මෙන් වැඩ ටික කරන්නේ කොහොමද කියලා tips ටිකක් කරන්න පුළුවන්නම් .
@පුදුමලෝකේ-ඩ9ඡ
@පුදුමලෝකේ-ඩ9ඡ 3 жыл бұрын
Oyage vido balala math mage kichan eka venas kala.thx dear....matath den.lassana kichan ekak tiyenava...oyata jaya weva❤️❤️mage husband ge phone eken oyage video balanne.....
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 3 жыл бұрын
දිග ව්ඩ්යෝ එකක් දෙන්න.හරිම පිලිවේලයි ආසායි බලන් ඉන්න.
@damayanthiwijewardhana8751
@damayanthiwijewardhana8751 3 жыл бұрын
අක්කි ඔය cannal එකේ ඔය වගේ විඩියෝ දාන්න MR kitchen එකේ recipes දාන්න😊 පරිස්සමින් ඉන්න 😘😘😊
@kaushalyawickramasinghe105
@kaushalyawickramasinghe105 3 жыл бұрын
Hi akki harima asawen balanawa oyage videos harima wedagat.lesi recipe ekmanata hada gannat puluwan. Oyage recipe tamai godak mama hadanne. Harima lassanai harima piliwelai. Hama dekatama thank you. Akki butter dana ceramic eka gatte kohenda ?
@vindi1309
@vindi1309 3 жыл бұрын
හරිම ලස්සනයි වෙනදා වගේම video එක. මේ වගේ video හැමදාම oona
@nadeeshanimadhusankha8452
@nadeeshanimadhusankha8452 2 жыл бұрын
ඔයාගෙ වැඩ ගොඩක් පිළිවෙලයි .ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් . බබාට නර්සරි ගෙනියන්න කෑම පෙට්ටියට හදන කෑමවර්ග වීඩියෝ එකක් කරන්න dr... Plz ...❤❤❤❤❤❤
@thiliniwasana9952
@thiliniwasana9952 3 жыл бұрын
අනේ අක්කේ ඔයාගේ බබාගේ ලන්ච් බොක්ස් එකට ඔයා හදන කෑම ජාති මොනවාද කියලා කියන්නකෝ.මගේ බබාත් දැන් මොන්ටිසෝරි යන්න පටන් ගත්තා.
@chathurikaperera291
@chathurikaperera291 2 жыл бұрын
Babage bottle eka gatthe kohenda kiyala kiyanna puluwanda?
@malee-online1686
@malee-online1686 3 жыл бұрын
හරි ම ලස්සනයි නැන්දේ මාත් කෑම හදනවා නැන්දා හදන ඒවා ඉක්මනට තේරුම් ගන්න පුලුවන් .. බුදු සරනයි නැන්දේ
@harendrakapila7032
@harendrakapila7032 3 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත
@maduraprasankawaththage5519
@maduraprasankawaththage5519 3 жыл бұрын
oyage videos okkoma mama balanawa dr, harima hodai ewa. podi deyak kiyannam mey kaale hatiyata eliyen gena badu walin puluwan ewa hari saban wathurin soodala welala aran thiyanna, oya badu keedenek allanawada, oya ewa paawichchi karaddi oyage gaawenawa vishabeejayak thibboth
@තරුෂි-ඛ5ඡ
@තරුෂි-ඛ5ඡ 2 жыл бұрын
M.r kitchen youtube channel එකේ රහට කෑම උයන්න උගන්නන්න ඔයානෙ?
@sithumiasha1596
@sithumiasha1596 3 жыл бұрын
Video eka iwara wenakota godaaak dukai thawa blnna thibbanm kiyla hithenwa harima lassanai
@wathsalakaushalya7857
@wathsalakaushalya7857 2 жыл бұрын
Lunch box eka kohenda gaththe dr. Man hewwa e wage ekak mata hambune na.
@gihanabeydeera7418
@gihanabeydeera7418 3 жыл бұрын
Oyage pihi set eka, wathura perna eka, elwlu kapana boards,roti hadpu thachchiya,thel dapu jug ek gatte kohend kynnko.😀
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
වතුර බීපු මග් එක😍
@madhurajapaksha5744
@madhurajapaksha5744 3 жыл бұрын
මම kitchen item ගත්ත තැන phone number 0778103719 WhatsApp
@manoridevika775
@manoridevika775 3 жыл бұрын
Gama koheda
@anushanilanthikajayamannaj3108
@anushanilanthikajayamannaj3108 2 жыл бұрын
Akke Biththara roti, patis, elawalu roti me hamadetama piti anaganne ekama widiyatada
@mihirinimanthika6694
@mihirinimanthika6694 3 жыл бұрын
හරිම ලස්සනයි .. ඔයා use කරන cookware ගැනත් vedio එකක් ,කරන්න.
@d.kmusicbrothers6584
@d.kmusicbrothers6584 3 жыл бұрын
ඔව් අනේ
@nimeshchathuranga8154
@nimeshchathuranga8154 3 жыл бұрын
Ou ane
@chandigungamuwage8417
@chandigungamuwage8417 3 жыл бұрын
අනිවාර්යයෙන් කරන්න 😍
@geethikaamarasinghe2590
@geethikaamarasinghe2590 3 жыл бұрын
Yes, want to know where you can buy that long handled pot and what is it made of.
@madukarunanayake3110
@madukarunanayake3110 2 жыл бұрын
Please madu ඔයා කොහෙන්ද පැලවත්ත පිට්කිරි ගත්තේ ,ඔයා ගේ ව්ඩ්යො හරි පුයොජනවත් ගොඩක් ලස්සනයි ගෙදර තියගෙන ඉන්න ව්දිය එ වගෙමයි ඔයා ගන්න බඩු ලස්සනයි තෙරුවන් සරනයී
@hansikarunadasa2443
@hansikarunadasa2443 2 жыл бұрын
Babage lunch box eka kohenda gatte nangi
@harshnikelum2497
@harshnikelum2497 3 жыл бұрын
හරිම වටිනවා ඔබේ අදහස්...විශේෂයෙන් රැකියාවට යන අයට දවස ප්ලෑන් කරගන්න..බොහොම ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️
@amenka321
@amenka321 3 жыл бұрын
Watching from Australia really like your videos and you got a smoothing voice 😊 And your recipes are quick and easy to make also very neat as well 😊 Keep up your good work 👋👍
@sriyanimalkanthi1002
@sriyanimalkanthi1002 3 жыл бұрын
Hamadamath oyaage video balaanne harima aasaaven oyaa harima lassanata pilivelata vada krana vidiya harima lassanai ❤️❤️❤️
@nisansalapiyumi5546
@nisansalapiyumi5546 3 жыл бұрын
Ane thanks godak ane njojimada nail polish oya widiyata thiyaganne hamadama use karanawada apith oya wage uyanakoya colors damage wenawa Pls kiyanna
@tharakawithnayake8072
@tharakawithnayake8072 3 жыл бұрын
Harima ලස්සනයි api hari asae.man oyage buriyane recepi aka balala ada haduwa niyamae
@kanchanadilrukshi9197
@kanchanadilrukshi9197 3 жыл бұрын
Oya harima lassnata plane krnwa akke,godak ලස්සනයි
@rasikakumara1938
@rasikakumara1938 3 жыл бұрын
Pumpkin salt wathurenda sodanne?
@rayyanrasmi737
@rayyanrasmi737 3 жыл бұрын
Superb But home cleaning washing cloths eawa karanne kohamadha?
@thanurigeeganage6673
@thanurigeeganage6673 3 жыл бұрын
Fish curry eka hadanakota use karapu Podi glass water jar eka gaththe kohenda kiyala kiyanna puluwan da
@janukibawanya4411
@janukibawanya4411 3 жыл бұрын
akki oya supermarket ekaking badu thorana widiya ganna widiya video ekak karannako. thank you akki
@thanujakalubadunage2374
@thanujakalubadunage2374 2 жыл бұрын
video eka lassanai akka. oya me lunch box eka gaththu place eka kiyanna puluwanda
@udeniramachandran9838
@udeniramachandran9838 3 жыл бұрын
Very happy to see your videos. My day very active because of you. Thanks. 👍
@nadeekarunarathne6824
@nadeekarunarathne6824 3 жыл бұрын
Ceramic pots gaththe kohenda? Wood handle ekak thiyena eka
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
Thank you නංගි ඔයගේ වීඩියෝ මම ආසවෙන් බලනවා ඔයා ත් ඔයගේ. අනිත් සියළුම දෙන්ට බුදුසරණයි දෙව් පිහිටයි
@sachinigimhani9086
@sachinigimhani9086 2 жыл бұрын
Oya use krana kitchen item gena video ekak denna ewa gnna puluwan kohenda kiyalth kiynnako
@ishuonline8295
@ishuonline8295 3 жыл бұрын
දැන් යුටියුබ් ආව ගමන් බලන්නේ අක්කාගේ වීඩියෝ සරලව හැමදේම අඩු වියදමින් කරන හැටි කියලා දෙනවා ඒ වගේම ඔයාගේ වැඩ පිලිවෙලයී ගෙදර තියන් ඉන්න විදිහෙන්ම එක පැහැදිලි ඔයා පිරිසිදුව හැමදේම කරන්නේ ඔයාගේ වීඩියෝ බලලා බදින්න ඉන්න කෙල්ලන්‍ටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් මම වීඩියෝ එකක් රික්වෙස්ට් කරා කිචන් එකේ පාවිච්චි කරන බඩු ගන්නේ කොහෙන්ද ඒවගේ ගනන් විස්තර අහලා ඒක ඉස්සරහට කරයි කියලා බලාපොරොත්තු වෙනවා
@thilininethmini8633
@thilininethmini8633 3 жыл бұрын
Video ekk daankl blagena hitiyee. Thank you akkeee😊❤❤❤
@sashiperera8751
@sashiperera8751 3 жыл бұрын
අක්කේ ඔයා පාවිච්චියට ගත්ත නිල් පාට printed paper roll එක මොකක්ද ..paper roll එකක් ද..කොහෙන්ද ගත්තේ ..
@nandana3305
@nandana3305 2 жыл бұрын
ගේ දොර අස්පස් කරන්නෙ කොයි වෙලාවටද නංගි එ ගැනත් විඩියො එකක් ඔනේ දවසගානෙම එවා කරන්නැද්ද බුදුසරණයි
@shakyafernando8816
@shakyafernando8816 3 жыл бұрын
Oya kitchen eke badu gatte kohenda. Harima lassanai knife set eka. Pala hodapu bhajanaya.
@madhurajapaksha5744
@madhurajapaksha5744 3 жыл бұрын
මම kitchen item ගත්ත තැන phone number 0778103719 WhatsApp
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝ එකක් අක්කා ලග තියනවා බඩු කොහෙන්ද ගත්තෙ කියල මට දැනගන්න ඕන අක්කෙ කරපින්චා දාල තිබ්බ එක කොහෙන්ද ගත්තෙ අක්කෙ කිච්න් එකේ බඩු ගත්ත තැන් කියලා විඩියෝ එකක් කරන්නකෝ ...
@madhurajapaksha5744
@madhurajapaksha5744 3 жыл бұрын
මම kitchen item ගත්ත තැන phone number 0778103719 WhatsApp
@nilukshiayeshika1004
@nilukshiayeshika1004 3 жыл бұрын
oyage knife eke barnd eka mokakda akke...knife wage ewa sharp karaganne kohomada kiuannako..
@gayathrierangika7550
@gayathrierangika7550 3 жыл бұрын
Lunch box eka kohenda gatthe dear
@Hotkitchen1
@Hotkitchen1 3 жыл бұрын
Akke oyage veda godak piliwalai.godak asawen baluwa.budusaranai
@dilkamadurangi1221
@dilkamadurangi1221 3 жыл бұрын
Lassanai piliwelai.oyage babage wayasa keeyada nursary patangattada mage babata thama na ekai suba pathum
@nilminivickramasingha7983
@nilminivickramasingha7983 2 жыл бұрын
Akke thilakawardana eken gaththu rathu pata pihi set eka apita genna genta widihak kiyantako
@sithumiasha1596
@sithumiasha1596 3 жыл бұрын
Anee harima lassanai balagena hitiye me wage video ekak danakam thank you
@kaushidehigahagedara6894
@kaushidehigahagedara6894 3 жыл бұрын
Akke knife set eka kohenda gaththe,can you mention
@chathurangaanurudda2547
@chathurangaanurudda2547 3 жыл бұрын
Oyage me wage video harima shook..ane akki puluwannam oyage ge athule thiyena gas warga gana video ekak karanna..harima lassanai oyage ge...
@k.p.dinethranishadinishadi8976
@k.p.dinethranishadinishadi8976 3 жыл бұрын
Akkiyo mta kiyannkoo nunstik bajana wala hoda brand eka mokadda kiyala plzz
@Hitharbor24
@Hitharbor24 3 жыл бұрын
පුලුවන්නම් හොම් ටුවර් එකක්
@nisfafaleel2197
@nisfafaleel2197 2 жыл бұрын
hmm onii
@salindasithmina9391
@salindasithmina9391 2 жыл бұрын
ඔව් අක්කි හෝම් ටුවර් එකක්
@lahirunarayana2896
@lahirunarayana2896 2 жыл бұрын
@@nisfafaleel2197 ම්ම්ම්
@malee-online1686
@malee-online1686 3 жыл бұрын
නැන්දේ පුලුවන් නම් මට අවන් එක නැතුව අලුත් විදියට pizza එකක් හදන වීඩියෝ එකක් දානවද
@shamalidisanayaka6671
@shamalidisanayaka6671 3 жыл бұрын
Harima asawen oyage video balnne akki iwara wenkl danne na oyalata budu saranai adarei godaaaaak 🥰🥰🥰🥰🥰🥰
@sencillomarketing5147
@sencillomarketing5147 3 жыл бұрын
Akke oya ara butter dana eka kohenda gatte
@gayanicdarmapala9374
@gayanicdarmapala9374 3 жыл бұрын
Oya සරලව kama hadana නිසා apith හදනවා . Tanks .
@roshanithilipan2347
@roshanithilipan2347 2 жыл бұрын
Fridge ekatha dhagatha rat eka gohedha gathe kiyadha
@shani5147
@shani5147 3 жыл бұрын
Ane akke oya spoon set eka kohenda gaththe keeyak unada kiyanako pink color silicon spoon set eka
@umamafasloon9327
@umamafasloon9327 3 жыл бұрын
Akka inguru press kara item kohenda gathe? Link share karanna
@SithumRandil
@SithumRandil 2 жыл бұрын
Apita oven recipes tikak kiyala denna puluwanda please
@ගීතඅරණ
@ගීතඅරණ 3 жыл бұрын
උදේ 6.30 ට බෙඩ් ටී එක බොන කොටත් ⁣කේක් කනවා. පිස්සු නැත්තම් ශෝක් මේ රඟපෑම්.
@lakiyazz6076
@lakiyazz6076 3 жыл бұрын
යනවා යන්න 😒😒
@gksudath2550
@gksudath2550 3 жыл бұрын
සිරාවටම බොරු සෝබන ගැනු... මුන්ට මේවගේ ඉතින් ඇත්ත තත්වෙම දාන්න බැ නේ..රගපාන්න ඕන එතකොට තමයි තමයි අපේ සිංහල ගොන්නූ ඕවා විශ්වාස කර කර බලන්නේ 🤣
@jeevadarshanie8625
@jeevadarshanie8625 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඕක මටත් හිතුනා කවුද යකෝ මේ උදේ පාන්දර නැගිට්ට ගමන් bed tea එකත් එක්ක කේක්. කන්නේ. මේ පවුලෙ අයට වැඩි කල් යන්න කලින් sugar කොලෙස්ටරෝල් නම් වරදින එකක් නැහැ. පිස්සු නැත්තං ෂෝක්. අපේ සිංහල මෝඩයො ටික කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. තව අරව මේවා ඒවා ගත්ත තැනුත් අහනවා . මෙයා මේ දවස් ගානකට කලින් කරපුව වීඩියෝ කර කර දාන්නෙ. සෝබන වී කෙනෙක් මෙයා
@ganeshabeysiriwardana2427
@ganeshabeysiriwardana2427 2 жыл бұрын
Ekanam atha
@janithapriyadarshani1916
@janithapriyadarshani1916 3 жыл бұрын
Akki pihi set eka gaththe kohenda?
@janakiperamuna9136
@janakiperamuna9136 3 жыл бұрын
Nande oya kohenda oya pink colour eke spoon set eka gaththe? Matath gnn one ekai.
@janakiperamuna9136
@janakiperamuna9136 3 жыл бұрын
🤭🤭🥰😌
@madhurajapaksha5744
@madhurajapaksha5744 3 жыл бұрын
මම kitchen item ගත්ත තැන phone number 0778103719 WhatsApp
@dikurajapaksha7726
@dikurajapaksha7726 2 жыл бұрын
Harima lassanai ...hari piliwelai nangi oya nan dakkama gadak asa hithenawa...
@darshani1955
@darshani1955 3 жыл бұрын
ඔක්කොම කරන්න පුළුවන් montessori යන බබෙක් තමා නැත්තේ 😁
@nirmaliwasundara523
@nirmaliwasundara523 2 жыл бұрын
Oya ara fridge ekata dala thiyana blue colour kole mokadda
@migaradiwyangi8563
@migaradiwyangi8563 3 жыл бұрын
අක්කේ ඔයාගේ විඩියෝ ඔක්කොම හරි ලස්සනයි මම හරිම ආසාවෙන් බලන්නේ.අලුත් විඩියෝ එනකම් බලාගෙන ඉන්නේ.බුදු සරණයි 🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕
@chaturikakalpani5605
@chaturikakalpani5605 3 жыл бұрын
Akke oya lassanata inna widiha kiyannko monada kara diet plan ehema
@hashinidananjana9478
@hashinidananjana9478 3 жыл бұрын
Akkige video ekak enakan balan hitiye ane ikmnta videos dannko asaii balanna 🥺❤️😍
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
හරිම වාසනාවන්ත හස්බ්න්ඩ් කෙනෙක් ඇත්තෙ මේ වගේ සුන්දර බිරිඳක්🤗 ලබන්න
@suwindhiruwinika6602
@suwindhiruwinika6602 3 жыл бұрын
Akke mata kiyanawada wooden choping bord ekada hoda nathnam plastic ekada kiyala.
@madhurajapaksha5744
@madhurajapaksha5744 3 жыл бұрын
wood eka hodai dear
@yuleewannige7704
@yuleewannige7704 2 жыл бұрын
Akke eh t shirt. Kohenda gaththe kiyannako
@lakmaljanaka3057
@lakmaljanaka3057 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් video බලන්නේ harima පිළිවෙළකට වැඩ tika karanawa
@adish7021
@adish7021 3 жыл бұрын
මම ඔයාගේ ඒවා ටෙස්ට් කරන ගමන්.❤
@polankafamily2500
@polankafamily2500 3 жыл бұрын
ලස්සනයි video එක. Greetings from Poland 😍 ❤️
@homecooking3485
@homecooking3485 2 жыл бұрын
dr me nil pata paper roll koheda thiyenne monawada ewata kiyanne
@tharushinethsarani6037
@tharushinethsarani6037 3 жыл бұрын
Nande kitchen eke thina badu gana vedio ekak karannna.....👍👍👍😊😊😊
@chandimaldesilva3864
@chandimaldesilva3864 2 жыл бұрын
ගොඩාක් පිලිවලට කරන වා tanks අක්කේ
@achinichanchala2676
@achinichanchala2676 3 жыл бұрын
හරිම ආස හිතෙනවා.. ගොඩක් පිලිවෙලයි..❤️
@nadeeshamadhushani945
@nadeeshamadhushani945 2 жыл бұрын
Mata katha karanakotama hithuna. Me Mr kitchen ake akkage kata hada kiyalaaa
@kavidakumari921
@kavidakumari921 2 жыл бұрын
Oyage videos asawen balanawa.nursery babalage lunch box ideas tikak dannako
@chandigungamuwage8417
@chandigungamuwage8417 3 жыл бұрын
Very neat and useful ..please tell where did you buy that green colours drainer
@madhurajapaksha5744
@madhurajapaksha5744 3 жыл бұрын
මම kitchen item ගත්ත තැන phone number 0778103719 WhatsApp
@harshamaduranga1669
@harshamaduranga1669 2 жыл бұрын
Puluwanda oya walan bajana badu ganne kohenda kiyala kiyannako
@indranibandara6876
@indranibandara6876 3 жыл бұрын
අක්කා හරි ම ලස්සනට video කරනවා . බොහෝ ම ස්තූතියි අපි වෙනුවෙන් මෙච්චර මහන්සියක් වෙනවට
@thuwanfarook9379
@thuwanfarook9379 3 жыл бұрын
Hi
@craftbuddies6019
@craftbuddies6019 3 жыл бұрын
Ane amme itn eya api wenuwen nmei halo mahansi wenne youtube salli wenuwen...😂😂😂😂
@randunumanike2468
@randunumanike2468 Жыл бұрын
Theruwan saranai පුතේ family එකට ♥️
@sadhakalumliyanage9103
@sadhakalumliyanage9103 2 жыл бұрын
Oya කරපිංචා dana bag gaththe kohenda
@dumeshiayeshadumeshi7019
@dumeshiayeshadumeshi7019 2 жыл бұрын
රොටි තැටිය කොහෙන්ද ගත්තෙ අක්කේ plz කියන්නකෝ ......
@malanikumarawadu3675
@malanikumarawadu3675 3 жыл бұрын
Oyage vidios balanne hari asawen oylata suba anagatayak wewa kiyala prthana karamu Budu saranai dewi rakawaranai Jesu phitai
@udenimihirani4579
@udenimihirani4579 3 жыл бұрын
Mamath oyagen godak dewal egena gannawa. Harima piliwelai oyge wada balan enna asai. Bs
@indikapiyasena8996
@indikapiyasena8996 Жыл бұрын
Mage es walata kadulu aawa. Oyaa pinwantha amma kenek. Mamath oyaa wage puthe. Film ekak beluwa wage. Oyaa kalabala ne. Hemin yana tharamata loku gamanak yanna puluwan mage puthaata. Kadisarakama harima shork.
@janakadamith9124
@janakadamith9124 3 жыл бұрын
Akke pantry Ake tile clean kale monawainda
@Imayurudissanayaka321
@Imayurudissanayaka321 2 жыл бұрын
අනේ ඔවු ඔයාගෙ මුලුතැන්ගෙය බලන්න හරිම ආසයි. ඔයාගෙ
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
MORNING ROUTINE 🌸 | Meal prep 💕 | Life in Japan 🇯🇵
9:31
Pawani Perera
Рет қаралды 251 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН