A day in my life මෙහෙමත් ජීවිතයක්/මාව අන්ගොඩ ගිහින් දායිද simple & fun

  Рет қаралды 69,230

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 374
@amayasethuli
@amayasethuli Жыл бұрын
බොරු පොෂ් නෑ ඇත්ත ඇති සැටියෙන් පෙන්වනවා.නියමයි😊
@chandrikadissanayakachandr4367
@chandrikadissanayakachandr4367 2 жыл бұрын
මං මේ ලගදි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ ,,බලපු වීඩියෝ වල ඉන්න අනිත් අය වගේ නෙවෙයි ඔයා නංගියෝ මාර නිහතමානීව කරන හැම දේම කරනවා,, ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔනී, බුදු සරනයි ඔයටත්,මල්ලිටත් ,දරුපැටියාටත් ,අම්මාටත්
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti akke.... budu saranai oyatath
@chathurikawijeewardana3798
@chathurikawijeewardana3798 2 жыл бұрын
P
@chandrikadissanayakachandr4367
@chandrikadissanayakachandr4367 2 жыл бұрын
@@chathurikawijeewardana3798 👍
@cricketLovely-u4o
@cricketLovely-u4o 2 жыл бұрын
ළඟදි තමයි මං අක්කිගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ,අක්කි මට වඩා අවුරුද්දයි වැඩිමාල්,අක්කිගෙ වීඩියෝ මට මාරම මෝටිවේශන් එකක්
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@sanduniserasinhe6580
@sanduniserasinhe6580 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් තියන චැනල් එකක් පට්ට..
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Thank you dr... 😊
@Vinu_Wansalee
@Vinu_Wansalee 2 жыл бұрын
අක්කි, මම ඊයේ ඉදන් තමයි ඔයාගේ videos බලන්න ගත්තෙ. මම හිතුවෙ ඔයා පොඩි ළමයෙක් කියලා.ඒත් ඔයා ඇත්තටම පොඩි ළමයෙක් වගේ. හරිම fun & relax එකේ දවස ගත කරනවා. මට ඇත්තටම jealous හිතුනා.මටත් ඔයාට වගේ ඉන්න තිබ්බා නම්🥺❤ බොරු කියන්න ඕන නෑ මට අර අම්මා බැන්න එකට නම් හිනා ගියා🤭🤣
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi.... samawelema HAPPY eke innaa
@deiwnudanganaaa2451
@deiwnudanganaaa2451 2 жыл бұрын
Ane mamath issellama ehemai hithuwe chuti akkiyek kiyala
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😃
@maheshi1239
@maheshi1239 2 жыл бұрын
අක්කි ඔයා කතා කරන විදිහට අහන් ඉන්න හරිම ආසයි. හරිම ප්‍රියමනාපයි.😊 සුබ පතනව ඔයාට තවත් හොද vedio karanna labenna kiyal
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya... Budu saranai oyatath
@chathu3309
@chathu3309 2 жыл бұрын
ඔන්න සබ් කලා ඔක්කොම වීඩියෝ බලලා...කිසිම බොරු ආටෝපයක් නැති හරි නිහතමානී චරිතයක් සුබ පැතුම් .
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti 😍😘
@dushanpathirana968
@dushanpathirana968 2 жыл бұрын
Mt nm hitenne akki gdr apiliwelta thiyagena innwa newei kochchr as klth kushi aphu hedi krnwa ehm thmi ithin podi daruwo.. Hedi krn waryk gane as krnnth bane eth mnussyekne 😋 😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaa nangii
@JeewanaKumari-q6i
@JeewanaKumari-q6i 5 күн бұрын
❤nangi badiyak passatha tiyan lelighanna ❤❤❤adarei vihiluwak kare
@kdamallawidana2188
@kdamallawidana2188 2 жыл бұрын
ඇත්තටම අක්කි ඔයාගේ ජිවිතෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා අක්කී. එකට බොහෝම ස්තූතී ඔයාට❤😍 ඔයගේ විඩියෝස් වලට දැන් ඇඩික්ට් වෙලා.🥺
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@priyanganipriyangani5872
@priyanganipriyangani5872 Жыл бұрын
❤️❤️❤️lassanai nagiyo 😘❤️budusaranai
@shiharagamage
@shiharagamage Жыл бұрын
Budu saranai
@Indeevary
@Indeevary 2 жыл бұрын
Aththatama asa hithuna oyage videos balanna..samanyen man comments danne naa..eth oyata dannama hithuna..harima lassanai oyage videos..much love ❤️💐✨️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... me to
@hiru5677
@hiru5677 2 жыл бұрын
අද තමයි ඔයා ගෙ වීඩියෝ දැක්කෙ අම්මා මරු අනෙ ආදරෙන් බනින විදිහ මරු අපෙ අම්මා තමයි ඇරපු අතක් නැ
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ow ane... scl yana kale sapattua udin yanne
@idunirasika8404
@idunirasika8404 Жыл бұрын
​@@shiharagamage❤🎉
@idunirasika8404
@idunirasika8404 Жыл бұрын
,z,,😅❤😂🎉😮😂😮🎉😢
@idunirasika8404
@idunirasika8404 Жыл бұрын
Rdy4
@hirusarani8186
@hirusarani8186 2 жыл бұрын
Akkage video hambune ada. Harima ලස්සනයි. Harima සරලයි. Asai balanna. Digatama karan yanna. Budu saranai oyala hemotama ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... budu saranai oyatath
@hirusarani8186
@hirusarani8186 2 жыл бұрын
@@shiharagamage ❤️
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
ගොඩාක් ලස්සන පන්සලක්..🙏🙏
@surangalakmali8776
@surangalakmali8776 2 жыл бұрын
Niyamay ...mama hari asawen videos balanne..nangi hari cuit ane...chuti babata,oyata budu saranay🐇🐇🐇🐇🐇🐇🥳🥳🥳🥳🥳🥳...
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti. Budu saranai oyatath
@chanikanimanthi5432
@chanikanimanthi5432 5 ай бұрын
Oya tamai mage motivation eka.. Subha pathum nangi❤️
@nethmimendis1118
@nethmimendis1118 2 жыл бұрын
Really like your simple life style... Keep your beautiful smile on your face always... May God bless you and to your family ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Thank you so much.... god bless you and all....😍😘
@sriyanifernando7326
@sriyanifernando7326 2 жыл бұрын
අනෙකෙහි වෙනම කියුවොත් සරලයි දෙවිපිටයි
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 2 жыл бұрын
මෙච්චර පොඩි කෙල්ලට හැමොම කමෙන්ට් දාලා තියෙන්නෙ අක්කි අක්කි කියල පව් මෙකෙ ඉන්න ඔක්කොම නංගිල ඔච්චර සැහැල්ලුවෙන් ඉන්න එකෙ වයසත් කියන්න මැණික එතකොට අක්කි අක්කි කියල දාන එකක් නැ ❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤣😄😄😄 harii
@සමනලී-ත3ඞ
@සමනලී-ත3ඞ 2 жыл бұрын
👉😁😋🤣🤪
@arunajayalath6404
@arunajayalath6404 Жыл бұрын
28
@tharurasangi4710
@tharurasangi4710 2 жыл бұрын
අක්කි දෙයක් කියන්නද ❤️ මමත් දරුවෙක් බලාපොරොත්තු වුණා. මේ මාසේ. මට period වෙන්න තියෙන්නේ 16. ඒත් දැම්ම ඉඳන් මගේ ඇගට අපහසුතා දැනෙනවා. මට ඔයාගෙ video එක දැක්කම තවත් ආස හිතුනා දරු පැටියෙක් ට 🌹 පන්සලේ පිරිත් ටික ඇහුණම මටත් මේ දැම්ම යන්න ආසාවක් ආවා පන්සලට 🤗 මම දැන් husband ට කිව්වා. අපි දැන් යනවා පන්සල් ❤️🌹 ඒ පින අක්කට තමයි ඉතින්. බුදු සරණයි අක්කි ❤️🌹
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
අනේ......බුදු සරනයි නන්ගි.....ඉක්මනටම ඔයාට පැන්චෙක් ලැබෙයි.....period එන්න කලින් අපිට තේරේනවා.කට එහෙම තිත්ත වෙන්වා.
@maheshimadumekala3178
@maheshimadumekala3178 2 жыл бұрын
oya harima hodai akki.oyala hemadama satutin inna❤❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
බොහොම ස්තූතියි නන්ගි....ඔයත් හැමදාම සතුටින් ඉන්න..
@chathusagara4196
@chathusagara4196 2 жыл бұрын
Oyage ammadame harima hodai aya ath mata mage amma na 🥺🥺🥺🥺🥺oyage ammatath godak adarei kiyanna hada ♥️♥️♥️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hari....onna qwa..... Bohoma sthuti
@kumariniluka8366
@kumariniluka8366 2 жыл бұрын
නංගී මම ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා හරිම හොඳයි කට රිදෙන්නෙ නැද්ද අප්පා දෙවි පිහිටයි චූටි නංගියේ
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... tikak wage ridenw
@GayaniSamanthika-jo2ul
@GayaniSamanthika-jo2ul 12 күн бұрын
එඅක්කාහරරමහොදයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@shapnamadushani8748
@shapnamadushani8748 2 жыл бұрын
man hari asai akkige vidiyo blnna. Matat babek innw. Vidiyos blnne baba nidi welawata.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi... serama wada baba nidi welawt tama nattan udde
@maithreepala1120
@maithreepala1120 Жыл бұрын
God blesse family everyone 🇶🇦🇱🇰❤️❤️❤️❤️👍👍👍👍
@nadeesuraj8000
@nadeesuraj8000 2 жыл бұрын
Anith wada wagema lassanata gewal dorawal as karanna nangi.vdo lassanai .waradiyata hithanna epa dakapu dawal walin quwe.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti... aniwaryenma
@vimalisubasinghe8496
@vimalisubasinghe8496 2 жыл бұрын
Akke oya ayeth mahath wennako mahàthata iddi lassanai gdk
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane ekanm ba nangiyaa
@lauxmiperera3317
@lauxmiperera3317 2 жыл бұрын
Harina lassanai asai balanna.jayawewa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... jayawewaa
@Monkey_funy_Short
@Monkey_funy_Short 2 жыл бұрын
අලුත් වීඩියෝ එක ගවුමක් ඇදලා කරන්නකො..මගෙ රික්වෙස්ට් එකක් අක්කි ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti..... try karanm....
@dhanushi9334
@dhanushi9334 2 жыл бұрын
Ane akkige video man hamadhama balanava.akkige video godak lassanay.stay safe akki.😃😃
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
thank you nanga....oyath parissamin inna....
@dhanushi9334
@dhanushi9334 2 жыл бұрын
@@shiharagamage welcome akki😃😃
@kalpanikalpani346
@kalpanikalpani346 2 жыл бұрын
Akki mm lagadi idan thamai balanna gaththe. Matanam harima sathutin balanne me wachana walin kiyanna beri tharam dewal thiyanawa kiyanna. Oyage paule hemotama jp.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi... jesu pihitai oyatath
@sandaliwathsala2051
@sandaliwathsala2051 2 жыл бұрын
Harima saralai niyamai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@shaniperera7834
@shaniperera7834 2 жыл бұрын
මරැ අනේ ගැමි පරිසරය ආසයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekne ned
@sandanisarukgoda1717
@sandanisarukgoda1717 2 жыл бұрын
Anith hama chanel ekakta wada hari wenas nangi
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekanee
@janakajanaka7902
@janakajanaka7902 2 жыл бұрын
Wow wow wow wow Akki
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😆😁
@oshinihansika6109
@oshinihansika6109 2 жыл бұрын
අක්කේ ඔයා school uniform ඒකෙන් hari ලස්සනයි kondeth shok එතකොට ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
ane thank you......chuti naga...
@oshinihansika6109
@oshinihansika6109 2 жыл бұрын
@@shiharagamage අනේ akki me photo එකේ inne mage luku දුව😁
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
koi photo ekeda nangi
@oshinihansika6109
@oshinihansika6109 2 жыл бұрын
@@shiharagamage mage profile picture eka අක්කේ ඔය dala තියෙන්නේ
@oshinihansika6109
@oshinihansika6109 2 жыл бұрын
@@shiharagamage මට 25i අක්කේ වයස
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
Harima lassanai katahada ♥️♥️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@diaryofalovelycouple7146
@diaryofalovelycouple7146 2 жыл бұрын
Niyamayii
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@madushikakulathunga4152
@madushikakulathunga4152 2 жыл бұрын
කොණ්ඩෙ දිග කාලේ ඔයා ගොඩක් ලස්සනයි.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😁😁 Bohoma sthuti
@thamindushanaka2087
@thamindushanaka2087 25 күн бұрын
මේ ගෝනපොල පන්සලේ නම කියන්නකෝ නංගි.. මම ආවා මතකයි..
@prarthanaliyanagamage5312
@prarthanaliyanagamage5312 2 жыл бұрын
ඔයා ලස්සනයි නංගි පැටියෝ ....❤🖤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti akke...
@NuwanChathuranga-mo8wi
@NuwanChathuranga-mo8wi Жыл бұрын
Shooooi anee oya.
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
මෙහෙමයි ඔයා ඒකට ඕනෑම කෑමක් හදනකොට අම්මා ලගින් තියාගෙන හදන්ඩ....එතකොට අම්මා මතක් කරයි.....නැන්දම්මා නෙවෙයි අම්මා හරිද...😇😇😇
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Wade kiyanne ammta kushiwa dilane mn video ekak karanne......ithin ammwa laga tiya gannwanm kushith laga innwa..... ethkota kama eka......🤣🤣😏 habai qwa katawanm aththa.....
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
@@shiharagamage කුෂී වස්තුවක් නේද...එයා ඔයාට කොච්චර කරදර කරත් ඔයාට තරහ යන්නේ නැහැ නේද....???😍😍😍😘😘😘
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ammooo owww
@chaminidilhariamarasekara9240
@chaminidilhariamarasekara9240 2 жыл бұрын
Nangi oyage videos hari funny. Ammath bannata oyata adarei. Matath innawa oyage babage wayase puthek. Thawa thawath hodata creative widihata videos karanna labenna kiyala mama prarthana karanawa.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... aniwaryenma...😍😘
@minipotstory9521
@minipotstory9521 2 жыл бұрын
Short and sweets....
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😃😎
@hiruniapsaradesilva738
@hiruniapsaradesilva738 2 жыл бұрын
Mth ohoma thma akka kohe hari ynna kalin ammgen thma ahnne adan ynna ona aka...♥️😁🤭
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekaneee.nattm hitata hari na
@hiruniapsaradesilva738
@hiruniapsaradesilva738 2 жыл бұрын
@@shiharagamage ow ned...amma hariyanne ne kiwoth hari yanne nem thma...😁😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekane....
@renukadamayanthi9123
@renukadamayanthi9123 2 жыл бұрын
Oyage sarala jivithe harima lassanai nangi. Edame eda thiyrna nisa podi wagawakuth patan ganna. Mama asawem balanne oyae vidioo
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti akke.... ow dn tika tika hitawanna gatta.....
@suppa__girl
@suppa__girl 2 жыл бұрын
Voice eka patta akke ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@thushanlahiru9139
@thushanlahiru9139 2 жыл бұрын
අඩේ සිරාවටම මරු බන් එක වීඩියෝ එකක් බැලුවා නිකම් දැන් ඇටිඩ් වෙලා වගේ🙂
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Oh....ehemdaaaaa
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
ඇත්තටම අපේ ගෙදරත් ඔය වගේ.ඔයා ලංකාවේ ගොඩක් ගෙවල්වල වෙන දේවල් ම පෙන්නුවා video එකෙන්.ගොඩක් හොද consept එකක් ඔයාගේ day in the life vlog එක.ඒ වගේම Q & A vlog එකක් දෙන්න කියලා request කරනවා.සුබ දවසක්.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට.අනිවාර්යයෙන්ම කරමු ඉදිරියෙදි.සුබම සුබ දවසක් dr
@dhananjinidhanajini8191
@dhananjinidhanajini8191 2 жыл бұрын
Koheda akki oya
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Horana....
@sbtsgirl1128
@sbtsgirl1128 2 жыл бұрын
Akki akki lassanai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@coupleround8249
@coupleround8249 2 жыл бұрын
Shoooooi ane
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😃
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 2 жыл бұрын
Good morning akki.first comment eka magen.oyage hitha hari hodai kiyala katha karana widiyennma therenawa.❤️❤️❤️❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
බොහොම ස්තූතියි නන්ගියා......
@rasikanayanajith6236
@rasikanayanajith6236 2 жыл бұрын
Oyalge pansala harima lassanai akke..
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... awith yannna panslt
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
gm......hamotama......
@indikaruwanindika7463
@indikaruwanindika7463 4 ай бұрын
Amma hari adaraniyai
@nilanthrnjith7297
@nilanthrnjith7297 2 жыл бұрын
Niyamai akka.eunata budunta passa harawanda epa kkiyo .🤝🤝🤝
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... ha nangi
@amilanilruksha9141
@amilanilruksha9141 2 жыл бұрын
ඔයා ගොඩක් හොදයි අනේ.💖💖💖💖 ඔයා කෙට්ටු උනේ කොහොමද කියන්නකො.plz,💖💖💖💖💖
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti... e gana video ekakma karala athi dr
@amilanilruksha9141
@amilanilruksha9141 2 жыл бұрын
@@shiharagamage thanks සුදු මන් ලගදි ඔයාගෙ ව්ඩ්යෝ බලන්න ගත්තෙ තාම ටික ට්ක බලන ගමන්.ඔයානම් ශොක් අම්ම කෙනෙක්.💖😘
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@rasanjalikaushalya7272
@rasanjalikaushalya7272 2 жыл бұрын
Mage wayasamay oya. Good luck dear 👌
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane.... ehemada..... Bohoma sthuti dr
@kaveeshashehani3883
@kaveeshashehani3883 2 жыл бұрын
Attm oyge Video beluwm Mt hitune mokkd dannwd akke.wen aya pit opet video demmt oya hrim අව්‍යාජයි.oya gewn jivite stutin piril tiyne.mon trm sli tibbt minisunt e satuta lbagnn bh...❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi 😍
@thilinisarangani4872
@thilinisarangani4872 2 жыл бұрын
Okkoma vidioes baluwa akkiyo
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@chefaSL
@chefaSL 2 жыл бұрын
Akkage love story aka one video akakin
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaryenma
@dilshiekanayaka
@dilshiekanayaka 2 жыл бұрын
Gm sudaa❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Gm...
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 2 жыл бұрын
විනෝදෙන් විහිළුවෙන් සරලව ජීවත් වෙන මිනිස්සුන්ව සමාජෙට පේන්නෙ පිස්සුවක් වගේ තමා.හැබැයි ජීවිතේ නියම සතුට විඳින්නෙ ඒ මිනිස්සු තමා.බොරුවට පොෂ් වෙන්ඩ ගියාම වියදම වැඩියි සතුට අඩුයි වයස පේනවත් වැඩියි.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... 😓😓 mona karannda ithin
@Ruhani-Thikshana
@Ruhani-Thikshana 2 жыл бұрын
Eka nm aththa...👍
@gayarajini6358
@gayarajini6358 2 жыл бұрын
බුදුසරණයි නංගා ❤❤❤🙏🙏
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
budu saranai akka...
@nipuninanayakkara3255
@nipuninanayakkara3255 2 жыл бұрын
Oya niyamai akka..joliye inne.hemadama sathutin inna❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
thank you dr....oyath happy eke...inna
@nayanianuththara6601
@nayanianuththara6601 2 жыл бұрын
Akkige pol leli kathawatanam math ekagai. Matath pol gediyak leli gahanna paya bagayak withara yanawa. Habai koma hari wadeth karanawa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekane......☺
@nadeeshaperera6171
@nadeeshaperera6171 2 жыл бұрын
Amma thamai niyama ewa kiyanne katussek wagelu eyath joly innawa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ammo....ow hodai kiyna ewa
@shiwanthinijayasundara7050
@shiwanthinijayasundara7050 2 жыл бұрын
❤❤❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😍
@GayaniSamanthika-jo2ul
@GayaniSamanthika-jo2ul 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
@nimeshamutukumari2872
@nimeshamutukumari2872 2 жыл бұрын
Ana akki oua konde wawala ලස්සනයි godakkkk
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti 😃
@hashinidilrukshi8113
@hashinidilrukshi8113 2 жыл бұрын
Akki ane oya harima hoda kenak oyata hemadama oyawage shathutin inna lebenna oni budusaranai akki oyage ammatath kushith godak adarei
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
බොහොම ස්තූතියි නන්ගි.ඔයාත් හැමදාම සතුටින් ඉන්න...
@Saravlog432
@Saravlog432 2 жыл бұрын
Gm akkiyoo. Oya kettu une kohomada kiynnkoo . Kushi podi kale oya tikak mahathayinee. It passe kettu uneee komada
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
අම්මෝ...හොද ටික....ගොඩක් මහතයි....මගෙ වීඩියෝ එකක් ඇති නන්ගි කෙට්ටු උන විදිහ දාලා.ඒක බලන්නකො
@sandaminibhagya6021
@sandaminibhagya6021 2 жыл бұрын
Shok ane oyawa dakinna asai 🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah...... 😁😁
@shanadiyaddehiwatta487
@shanadiyaddehiwatta487 2 жыл бұрын
Oya hari wasanawanthai ane.amma ekka innawa .bannath e thamange ammaneee
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... ane ow akke....
@eshanisangeetha7869
@eshanisangeetha7869 2 жыл бұрын
Oyata konde wawala lassanai akki
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya 🤗
@dasunibasnayaka6214
@dasunibasnayaka6214 2 жыл бұрын
අක්කි හරිම ලස්සනයි ඔයාගේ vedios. ❤️😍අනේ අක්කි මට කියන්නකෝ ඔයා කොණ්ඩේ කැපුවට පස්සේ කොණ්ඩේ යන එක අඩු වුණාද කියලා?
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ow.... gdk durata adu una nangi....
@thilinipunsala6184
@thilinipunsala6184 8 ай бұрын
@hansi5539
@hansi5539 2 жыл бұрын
බොරු සෝබන නෑ ,,, හරි ලස්සනයි 😘😘😘😘😘
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@Nethmiparindya12-e
@Nethmiparindya12-e 2 жыл бұрын
Shooi akke oyaa....😘💓Hrim nihathamanii..lassni oyayi kushii babai 🤗💓
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@piyumikanchana2266
@piyumikanchana2266 2 жыл бұрын
Akkge ammth ape amm wge
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Saraidaa
@beyondthemind5984
@beyondthemind5984 2 жыл бұрын
අනේ අක්කී ඔයා කොණ්ඩෙ කැපුවේ ඇයී....ලස්සනම ලස්සනයි කොණ්ඩෙත් එක්ක 🥺
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane konde adui godak
@lakshikashalini295
@lakshikashalini295 2 жыл бұрын
Akke babage mase idan masa 6 wenakan update video ekak karannako.babage hasirima,muhuna dunna gatalu monada? E wage wisthara.ilaga video ekata eka karannako
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
hoda adahasak dr...api karamu
@anuradhaerangani1372
@anuradhaerangani1372 2 жыл бұрын
Babata choco bubles wadipura denna epa.thriphosha gedara hadapu cereal wage denna.chocobubles kiyanne processed cereals .ewa sweet nisa baba bath kannna thawath hora wei.processed cereals babalata echchara hoda naha.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
අනේ ඔව්....එවත් දෙනවා...ටිකක් හරි ගුන ඇති නිසා ඕක ගෙනාවෙ.මන් දැන් දෙන එක ගොඩක් අඩු කරල තියෙන්නෙ.බොහොම ස්තූතියි comment එකට.😍අපිට නිකන් ඉන්න වෙලාවට බබාට දෙන්න හොද මොන වගේ දේවල්ද...ටොෆි,චොකලට් වෙනුවට
@anuradhaerangani1372
@anuradhaerangani1372 2 жыл бұрын
Thriposha, ala thambala, baby cereal gedara hadala , habalapethi, oats
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
ah..ots nm api nitarama denwa ..thank you dr...😍😍
@kanchanadayvlog
@kanchanadayvlog 2 жыл бұрын
Kushi babai putuwai athara ආත්මීය බැදීමක් තියනවා 😁 thawa video ekaka dekka putu thallau karanwa🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ow ane wadak na e gana kiyla
@sanojirathnayake8183
@sanojirathnayake8183 2 жыл бұрын
😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😍😘
@kaushanichethananilukshi5646
@kaushanichethananilukshi5646 2 жыл бұрын
❤😍😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤣🤣
@mfr3697
@mfr3697 2 жыл бұрын
කූනිස්සො නම් කවදාවත් නොසෝදා ගන්න එපා වැලි තියෙනවා 🙃
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane ow....e video eken mn eka dana gatte
@uthpalasewwandi4494
@uthpalasewwandi4494 2 жыл бұрын
E koheda akke pansala.😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Olaboduwe
@sahanmendis1310
@sahanmendis1310 2 жыл бұрын
Shoi akki oyala akki waththa tikak sudda karanna baba inna nisa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Eka wikunanna tiyana ekak ane....api kochchara sudda karath ai pora wal wawenwa...😓
@sahanmendis1310
@sahanmendis1310 2 жыл бұрын
Oyalge naweda e wsththa
@kanchanadayvlog
@kanchanadayvlog 2 жыл бұрын
Dawasaka wedding eka plan karapu hetith kiyannako.chuty kushita adarei 🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaryenma......bohoma sathuti.....♥️♥️
@kavindi6986
@kavindi6986 2 жыл бұрын
Akkale gama kohede akki hari shoke ane ❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti... horana gonapola
@kanthi.kanthi7442
@kanthi.kanthi7442 2 жыл бұрын
Wade.lassanai.ba
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@Senurakaushika
@Senurakaushika 2 жыл бұрын
Naughty වැඩත් කරලා😂 ලමයිගෙ ඇඟේ ගම් ගෙඩි අලෝලා පැල්ලම් ගැහුනම පවු හැබැයි😂💔
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ow.....habai hamadana gahuwa
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 2 жыл бұрын
Mum's style eke akkage muna kata wage oyge muna ehma.. 😉
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Oh....e kudaa
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 2 жыл бұрын
@@shiharagamage mum's style kiyl ghl blnnko KZbinr kenek
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah mn baluwa..... jundak e wage tama....
@gayangayan3538
@gayangayan3538 2 жыл бұрын
ow ane mth kiynna heduwe
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😃
@dilanidilrukshi1759
@dilanidilrukshi1759 2 жыл бұрын
Olaboduwa pansala neda akki
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ownee
@ravindiweerapperuma3756
@ravindiweerapperuma3756 2 жыл бұрын
😊
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😚
@ireshamadushani9021
@ireshamadushani9021 2 жыл бұрын
Oya chabiyata idapu dawas wala potos tikak pennanako akka video ekaka ane matanam e dawas wala oya lassanai akka...bole wage shoi...
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bole wage..... shoi na ane.... hari mn danmko...
@ireshamadushani9021
@ireshamadushani9021 2 жыл бұрын
@@shiharagamage ok akka bs පරිස්සමෙන් kusi petiyath ekja inna
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai nangi ya
@priyanthaadikari7768
@priyanthaadikari7768 4 ай бұрын
Akki oya koheda inne😊
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
තෑග්ගක් නැති උපන්දිනයක් | vlog | shihara gamage #vlog
21:36
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 46 М.