හස්බන්ඩ් ඔෆිස් යන දවසක ආරම්භ කෙරුණු මාර්තු මාසයේ මුල්ම උදෑසන මම ගත කළේ මෙහෙමයි🍀My morning routine☕

  Рет қаралды 64,444

💗Chathuri Vimukthika Vlogs💗

💗Chathuri Vimukthika Vlogs💗

Күн бұрын

Пікірлер: 173
@mis.darshi1236
@mis.darshi1236 10 ай бұрын
අනේ මැණික පරිස්සමෙන් වැඩටික කරගන්න දෝණි මැණිකටයි ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් පින් මගේ අක්කේ බබාට ආශිර්වාද කරාට..හරි අක්කේ මම පරිස්සමින් කරගන්නම් වැඩ ටික..ආදරෙයි අක්කට...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 10 ай бұрын
පරිස්සමින් හැම මොහොත කම මගෙ නංගෝ..ආදරණීය ලස්සන වීඩියෝ එකක් ❤❤ තෙරුවන් ආශිර්වාද වේවා උතුම් දළදා සමිඳුගේ පිහිටයි ඔයාලට ,,චූටි මැණික ට..
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි මගේ අක්කේ ගොඩක් ස්තුතියි අක්කට මට පරිස්සම් වෙන්න කියලා කියනවට...අක්කත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@manjulatennakoon8978
@manjulatennakoon8978 10 ай бұрын
වාසනාවන්, ආදරෙයි හදවතින්ම හැමදාටම, පරිස්සමින් ඉන්න මගේ දුව,❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අම්මේ...මගේ අම්මටත් මම ආදරෙයි ගොඩක්...පරිස්සමින් ඉන්න අම්මේ...තෙරුවන් සරණයි අම්මේ ❤️❤️
@chamilaparara9403
@chamilaparara9403 10 ай бұрын
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමින් ඉන්න
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@MekalaMadushani-r7t
@MekalaMadushani-r7t 10 ай бұрын
Theruwan saranai akke.mamath ayemath Amma kenek wenna yanne.oyawa dakkama asa hithuna godak ...parissamin Inna akke ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ මම ඉස්සෙල්ලම ප්‍රාර්ථනා කරනවා ඔයාටත් පින්වත් රූමත් බුද්ධිමත් සුදෝ සුදු නීරෝගි දරුවෙකු ලැබේවා කියලා...පරිස්සමින් ඉන්න මගේ පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@khemakulathunga6996
@khemakulathunga6996 10 ай бұрын
Paressmen inna නංගී ..මුළු පවුලට theruwan saranai .....
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ..හරි අක්කේ මම පරිස්සම් වෙන්නම්..තෙරුවන් සරණයි අක්කට ❤️❤️
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 10 ай бұрын
බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් පින් මගේ පැටියෝ ආශිර්වාදයට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@hilmisamarawikrama8686
@hilmisamarawikrama8686 9 ай бұрын
Nangi ane oya wagema amma nathi una mata. Thaththa mata amma thththa dennama una. Ada eyath mama laga na. Nango.
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 10 ай бұрын
⁣මම අද තමයි අක්කි විඩියෝ දැක්ක හරිම ලස්සනයි පරිස්මෙන් ඉන්න ❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ එහෙමද මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...එහෙනම් බලලා කියන්නකෝ පැටියෝ හොදයිද කියලා වීඩියෝ ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@user-yi3or6zf1n
@user-yi3or6zf1n 9 ай бұрын
Theruwan saranai.paththni meni pihitai hemotama.parissamin enna.❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@hansiprasadani726
@hansiprasadani726 9 ай бұрын
බුදුසරනයි අක්කේ පරිස්සමෙන් ඉන්න.🥺💕
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාටත් ❤️❤️
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 10 ай бұрын
Ikmanta sanipa venna kiyala parthana karanewa .niyamai❤❤❤
@PiumimaheshikaAluthgedar-ri9rg
@PiumimaheshikaAluthgedar-ri9rg 10 ай бұрын
Ikmaninma sanipa wenna akke budu saranai tun denatama
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් පින් මගේ පැටියෝ ආශිර්වාද කරාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් පින් මගේ පැටියෝ ආශිර්වාදයට....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@GeethikaSewwandi-g1s
@GeethikaSewwandi-g1s 10 ай бұрын
බුදුසරණයි අක්කී පරිස්සමෙන් ඉන්න ❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි පැටියෝ..ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 10 ай бұрын
මම අදතමයි ඔයා6ග් විඩීයෝ එක හරිම ලස්සනයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාව ගොඩක් ආදරයෙන් පිලිගන්නවා මගේ පුංචි යූටියුබ් පවුලට...ආදරෙයි ගොඩක්.තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@AnushaKumari-jx4ip
@AnushaKumari-jx4ip 10 ай бұрын
අනේ පරිසමින් මැණික බුදුසරණයි ඔයාට❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි මගේ අක්කේ මම පරිස්සමින් වැඩ ටික කර ගන්නම්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@jayaniwasana4812
@jayaniwasana4812 4 ай бұрын
Angulimala pirithata lesthi wenna oya liya gattu pothe photo tikak ganna puluwanda
@VshsGajaj-hr4qn
@VshsGajaj-hr4qn 9 ай бұрын
Budusaranai akki😘😘
@RoshanMadushanka-yw7ry
@RoshanMadushanka-yw7ry 10 ай бұрын
Prissmin inna akkiyooo😍😍 බුදු සරණයි...!!! 💓💓💓
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@tiptoptiktok4947
@tiptoptiktok4947 10 ай бұрын
මට දුව ගැන හරිම දුකයි ඒත් දුව ෙග අමිමි ෙග ඉල්ලිම දුව ෙග උතුමි පියා හරියටම ඉටු කලා දුව ෙග අමිමි උසස් අාත් ෙමක ඉපදිලා දුවලට අාශිර්වාද කරයි ම ෙග දුවට බුදු සරනයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ අම්මේ...මාත් අම්මට ගොඩක් ආදරෙයි...මොකද අම්මා මෙහෙම කියන ආදරෙන් කතා කරන හැම සැරේකදිම මට මගේ අම්මිව මතක් වෙන නිසා...ආදරෙයි ගොඩක් අම්මේ..තෙරුවන් සරණයි අම්මටත් ❤️❤️
@nadeekapriyadarshani8847
@nadeekapriyadarshani8847 9 ай бұрын
අක්කෙ මාත් ආසයි බුද්ධ පූජාව ගෙදර තියන්න.ඒත් හැමදාම තියන්න ඕනද..මන් අම්මලා ගෙදර ගියාම සතියක් දෙකක් ඉන්නවා.එතකොට තියන්න බැරි වෙනවානේ.අපිට පුලුවන් වෙලාවට තිබ්බට කමක් නැද්ද අක්කෙ
@AmilaAmila-m7c
@AmilaAmila-m7c 9 ай бұрын
O😮🎉​@@ChathuriVimukthika
@sandunibandara4411
@sandunibandara4411 10 ай бұрын
Akki hamdeeema taniyama karagannawa... Hariima loku haiyak akkita tiyenne.... Godak hodai akki akkita kisi ledak karadarayak dukak wenna epa..... Nirogi daruwek bihi wewa kiyala wish karanwa..... Teruwan saranai akki... Hamotama.... ❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට..ආදරෙයි ගොඩක් ...සතුටින් ඉන්න..තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@rajithawijesinghe9815
@rajithawijesinghe9815 10 ай бұрын
Budusaranai Mage nangiyo oyatai paule siyaluma denata budusaranai 🙏❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අක්කටත් තෙරුවන් සරණයි ❤️❤️
@harshaalwis5655
@harshaalwis5655 10 ай бұрын
ව්ඩියෝ එක ලස්සනයි නංගී ඉක්මනට සනිප වෙන්න බුදු සරණයි 🙏🙏🙏🙏
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....ආශිර්වාද කරාටත් අක්කට ගොඩක් පින්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@nuwansampath3801
@nuwansampath3801 10 ай бұрын
බුදුසරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@gangaliChamathka
@gangaliChamathka 9 ай бұрын
Oyage vidios harima lassanai akke ❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@ManojKumarasinghe-ie7ye
@ManojKumarasinghe-ie7ye 9 ай бұрын
Mamath pregnat kenek .mama oyage video hamadama balanawa dear .parissamen budu saranai❤️💐
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මම ප්‍රාර්ථනා කරනවා ඔයාට නීරෝගි පින්වත් දරුවෙකු ලැබේවා කියලා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@ishararajapaksha-wl6ob
@ishararajapaksha-wl6ob 10 ай бұрын
Ikmanin hemoma saneepa wenna one.budu saranai❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් පින් මගේ පැටියෝ ඔයාගේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@Lifewithdilini-w3z
@Lifewithdilini-w3z 10 ай бұрын
කොහොමද නන්ගි හොදින් ඉන්නවා නේද දැන් ලගයි නේද පරිස්සමෙන් ඉන්න ආදරේයි ගොඩාක් ඔයාට තෙරුවන් සරණයි ❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ඔව් මගේ අක්කේ මම හොදින් ඉන්නවා...මැයි මාසේ මුල අක්කේ දින තියෙන්නේ..ඊට කලින් වෙයිද දන්නෙත් නෑ...අක්කත් හොදින් ඉන්නවා නේද...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@chandramalidarshani1438
@chandramalidarshani1438 10 ай бұрын
Ana akkiyo video akanan baluva . Ana oya godak parissan wanna . Oyata jayasirimaha hamuduruwanga pihitan ikmaninma hoda wai oyata bs devi pihitai
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...ඒ වගේම ගොඩක් පින් මට ආශිර්වාද කරාට පැටියෝ..මම පරිස්සම් වෙන්නම් පැටියෝ ඔයත් පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@Harshi_online
@Harshi_online 10 ай бұрын
Akki godak ලස්සනයි 😊
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ එහෙමද මගේ පැටියෝ...ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@SK-wh3xr
@SK-wh3xr 10 ай бұрын
ලස්සනයි උදේට තණකොළ ටිකක් පාගන්න
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔව් ඒක ගොඩක් හොදයි කියලා මම අහලා තියෙනවා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@jayaminidilrukshika3389
@jayaminidilrukshika3389 10 ай бұрын
Lassanai oyage video❤
@shamali6018
@shamali6018 10 ай бұрын
Wada karaddi parissamin nangi .oyala hamotama paththini maniyange pihiti.❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි මගේ අක්කේ..ගොඩක් පින් අක්කේ මම ගැන හිතලා එහෙම කිව්වට...තෙරුවන් සරණයි අක්කේ❤️❤️
@shasikalamadushani1388
@shasikalamadushani1388 10 ай бұрын
Ane raththarane parissamata kalpanaawen himeeta gedara weda tika kara ganna mage nangaa...bath room eka clean karaddinam hodatama parissam wenna hodada...etthatama nangaa man kiri bath hadaddi mata oyaawa mathak wenawa..hema maasema palawenda maath kiri bath hadanawa..e purudda ethi une mata oyaagen..den dinath langa ethi neda..parissmin inna mage nango..aadarei godaaaak...theruwan saranai..🙏🙏🙏
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ අක්කට ඇත්තටම මට මෙච්චර ආදරේ කරනවට...හරි අක්කේ මම පරිස්සම් වෙන්නම්..මැයි මාසේ අක්කේ දින තියෙන්නේ...ඒත් ඊට කලින් වෙයිද දන්නෙත් නෑ...අනේ එහෙමද අක්කේ..ගොඩක් සතුටුයි අක්කේ මට..අක්කත් පරිස්සමින් සතුටින් ඉන්න...ආදරෙයි ගොඩක් මමත් අක්කට...තෙරුවන් ස්ස් අක්කේ ❤️❤️
@wajirapriyangani5219
@wajirapriyangani5219 10 ай бұрын
Ikmaninma saneepa wenna kiyala prarthana karanawa nangi!!
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් පින් මගේ අක්කේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක් අක්කට.තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@ashandanushka7732
@ashandanushka7732 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@roshanroshan5965
@roshanroshan5965 10 ай бұрын
Ane nangi raata uyana maalu dawal kamata damma narak wennadda adath vidii 1 lassanai bs nangi
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අනේ එහෙම වෙලා නෑ අක්කේ තාම අපිට...මොකුත් වෙන්නේ නැතුව අපිට කන්න පුලුවන්...හැබැයි මම එලවලුවෙන් එලවලුවට හැන්ද වෙනස් කරනවා අක්කේ..නැත්තම් එකම හැන්දෙන් ගත්තොත් පිලුනු වෙන්න බලනවනේ අක්කේ...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@thanujadilhani4685
@thanujadilhani4685 10 ай бұрын
සෙම් අමාරු තියද්දී මොන හේතුවක් නිසාවත් කිරිබත් කන්න එපා. දරුවාවත් පරෙස්සම් කරගන්න පුලුවන් එතකොට . ඇත්තමයි අපි කොච්චර ලොකුවට ලස්සනට ගෙවල් හැදුවත් ඒවා හතර වටේ වහගෙන ජීවත් වෙන්නෙ බයෙන් නේද ... තුනුරුවන් සරනයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
සෙම තියෙද්දි නම් ගෙදර කොහොමත් කිරිබත් හදන්නේ නෑ පැටියෝ...මම කිව්වේ හැම මාසෙම කිරිබත් කන්න බැරි වෙනවා සමහර දවසට හෙම්බිරිසාව තියෙන නිසා කියලා පැටියෝ...ඔව් ඉතින් අද කාලේ වෙන දේවල් එක්ක එහෙම වහගෙන තමයි ඉන්න වෙන්නේ නේද පැටියෝ ...මිනිස්සු පුදුම විදියට පිරිහිලා ඉවරයි..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@buddhishagunarathna2755
@buddhishagunarathna2755 10 ай бұрын
අක්කා වැඩ කරද්දි පරිස්සමට දැන් ලගත් එක්කනේ තෙරුවන් සරණින් අක්කාට දූටයි සනීප වෙන්න ඕන නිරෝගී සම්පත්තිය ලැබෙන්න ඕන ❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි මගේ පැටියෝ මම පරිස්සමින් වැඩ ටික කරගන්නම් පැටියෝ...ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාට...ඔයත් පරිස්සමින් ඉන්න බබා එක්ක...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@miragehotel7240
@miragehotel7240 10 ай бұрын
Mage akka meka kiwwata man gana වරදවා hitanna epa.gedara janel okkoma satiyakata parak hari hodata open tynna akke.oyata hoda oxygen ona.curtain eth karaa janel arala tynna.pls dont misunderstanding ❤❤❤❤adareta kiwwe
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ නෑ මගේ පැටියෝ ..ඔව් ඔයා හරි ..අපි කොහොමත් තාත්ති ආවට පස්සේ ජනෙල් දොරවල් ඇරලා ඉන්නේ පැටියෝ..තනියෙම ඉන්න කොට නම් මම වහගෙන ඉන්නේ බයට...ආදරෙයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@PrasannaNishan-c1i
@PrasannaNishan-c1i 10 ай бұрын
akkita hodatama amaruida kata hadath Wenas.
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ඔව් මගේ පැටියෝ මේ වීඩියෝ එකට වොයිස් කරද්දි නම් ගොඩක් අමාරුයි...දැන් අපිට ගොඩක් දුරට සනීපයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@shehaniwithanage3048
@shehaniwithanage3048 10 ай бұрын
Man dan nathi nisa ahanne.pahana thiyanna udeta api Muna hodala,dath madala nathi unata kamak nadda.mata podi babala denanak innwa.mata pahana thiyana ela hawasata karanna be re wenawa wada iwara wenna.reply plz
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
මම එහෙම එකක් ගැන හිතන්නේ නෑ පැටියෝ...හස්බන්ඩ්ට උදේට වැදලා යන්න ඕන නිසා මම උදෙන්ම උයන එකෙන් බුද්ධ පූජාව බෙදලා පහන තියනවා පැටියෝ..ඊට පස්සේ තමයි මම වදින්නේ...ඔයාට බබාලා දෙන්නෙක්ම ඉන්නවා නම් පැටියෝ ඔයාට පුලුවන් වෙලාවට පහන තියලා වන්දනා කරන්න...හේතුව මේ හැමදේම බලන්න ගියොත් අපිට පින් කරගන්න ලැබිලා තියෙන සීමීත කාලය නැතිවෙන එක විතරයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@SuwarnamaliHerath
@SuwarnamaliHerath 10 ай бұрын
Ane parisamin❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි මගේ පැටියෝ ..ගොඩක් ස්තුතියි ඔයාට ..තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@chamaramadusanka7378
@chamaramadusanka7378 9 ай бұрын
Ane akki math babekta asawen inne eth thama nene.oyage bandi menika dekkama godak asai matath
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජස බලය ලස්සන සත්‍යක්මයි සත්‍යක්මයි සත්‍යක්මයි...අංගුලිමාල මහා සෑයේ තේජස බලය ලස්සන සත්‍යක්මයි සත්‍යක්මයි සත්‍යක්මයි...ඒ සත්‍යානුභාව බලයෙන් දිව්‍ය ලෝකයෙන් චුත වීමට සිටිනා දෙවියෙකු හෝ දිව්‍යාගනාවක් ඔයාගේ කුසේ පින්වත් දරුවෙකු වෙලා පිලිසිද ගනිත්වා පිලිසිද ගනිත්වා පිලිසිද ගනිත්වා...ගොඩක් පින් වැඩ කරන්න පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@dilininisaa2758
@dilininisaa2758 10 ай бұрын
Anee adarai akkiyooo theruwan sarani....ikmnatama sanipa wenna akki...sath paththini maniyange pihitai🥰🥰❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් පින් මගේ පැටියෝ ආශිර්වාද කරාට...ඔයත් පරිස්සමින් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@Maneesha-nipu
@Maneesha-nipu 10 ай бұрын
Parissamin weda karagann akkiyoo. Akka hdana බිස්කට් recepi eka apahu video ekk krala danawada. Matath hadal Balnn asaii❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...හරි පැටියෝ දවසක ආපහු හදද්දි මම ඒක වීඩියෝ කරගෙන අරගෙන එන්නම්...ආදරෙයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@ChathurikaMadhumali-u1u
@ChathurikaMadhumali-u1u 9 ай бұрын
Ane oyage katahada harima lassanai ahan inna asai...ane aniwarenma birth vlog eka genna.mn hari asai blnna.mata thama babala ne 😢godak dukin inna
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...හරි මගේ පැටියෝ ගේන්නම්...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@ChathurikaMadhumali-u1u
@ChathurikaMadhumali-u1u 9 ай бұрын
@@ChathuriVimukthika 😍😍😍
@lakeesharajapaksha1146
@lakeesharajapaksha1146 10 ай бұрын
Akke math oya wage thami. Asanipayak unath man puluwan uparima husbandata kama wagema gedara wadat karanawa
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් හොද බිරිදක් පැටියෝ ඔයා..ඒ ගතිගුණ හැමදාටම තියා ගන්න පැටියෝ..ඒක ඔයාට ආභරණයක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@MaduMadu-ti7ws
@MaduMadu-ti7ws 10 ай бұрын
Ikmanta sanipa wenna akkiyo❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් පින් ඔයාගේ ආශිර්වාදයට පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@chandramalidarshani1438
@chandramalidarshani1438 10 ай бұрын
0:24
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@Nishanthabandara-s7o
@Nishanthabandara-s7o 9 ай бұрын
Attatama me piliwela dakkama asa hitenawa pi akke bs
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 10 ай бұрын
Piliwela pirisidukama ❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට ❤️❤️
@bncosmo3485
@bncosmo3485 10 ай бұрын
Angulimals pirith masa 8 kiuwata kmk nadda kiynnako?
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි නම් මාස හතෙන් කියන්නේ පැටියෝ..ඒත් මේ පාර පරක්කු වුනා මට...ඒකයි...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@sureshkumara5836
@sureshkumara5836 10 ай бұрын
මාලූව ලිපෙ තියලා කරපිංචා කඩන්න හොද නංගී ගහට පනුවො එන්න පුළුවන් බුදු සරණයි නංගි ❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ආ එහෙමද මගේ අක්කේ..ගොඩක් ස්තුතියි අක්කට කිව්වට...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@KanchanaKavindi-c1e
@KanchanaKavindi-c1e 10 ай бұрын
❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@lakshanihansika4004
@lakshanihansika4004 9 ай бұрын
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි.පරිස්සමින් සතුටින් ඉන්න.මන් පළවෙනි පාරට අක්කගේ වීඩියෝ එකක් බැලුවේ.බාත්රූම් එක සෝදද්දි පරිස්සමින් රින්සෝ වලට ලිස්සන්න බලනවා අක්කේ. 😍😘😍
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...හරි මගේ පැටියෝ මම පරිස්සම් වෙන්නම්...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@ushanikandambi6079
@ushanikandambi6079 10 ай бұрын
Akke oya budda pujawa tiyala passe ewa wisi karanawada nethnm saththunta kanna denawada
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අපිට මෙහේ සත්තු නෑ පැටියෝ...ඒ නිසා ඒවා කෑම දාන ඩස්ට්බින් එකට තමයි දාන්නේ...සතෙකුට දෙන්නත් පුලුවන් පැටියෝ...ඒක තවත් ලොකු පිනක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@chathurinisansala6619
@chathurinisansala6619 10 ай бұрын
Akka kiynko budda pujawa tyna welawak tynwda
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
උදේ දොලහට කලින් තියන්න ඕනනේ පැටියෝ උදේ බුද්ධ පූජාව...ඔයා දොලහා වෙන්න කලින් ඔයාට පුලුවන් වෙලාවට තියන්න ...එහෙම කරලා පිනක් රැස් කර ගන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@chathurinisansala6619
@chathurinisansala6619 10 ай бұрын
@@ChathuriVimukthika ane akka Mn hithgna htye ude 6.30 7.00 wthra weddi tyla Iwara krna oni kyl ithin Mn hemdm udeta uynwa 8wthra weddi Mn tyenne nette E nisa ane oyta thank you Mta eka kiuwata... Mn heta idnma tynwa akka.
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි මගේ පැටියෝ ...එහෙම නෑ මගේ පැටියෝ..ඔයාට පහසු වෙලාවට තියන්න හැබැයි දොලහට කලින්..ආදරෙයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@chathurinisansala6619
@chathurinisansala6619 10 ай бұрын
@@ChathuriVimukthika Oyanm Shoi akkiyo thaniyma Weda tika krgnnwa dekkm Mara asai mtat Inwa Awruddai masa 5ka babek Mamat thaniyma thm krgne eth akkata wagenm be mata... Adarei Parissmen ina Chuty patiyai bade ina patiyai oyla okkomlatam Parissmen ina lebewa sath paththini meniyngema pihitai....
@shanikamadu7727
@shanikamadu7727 10 ай бұрын
Akki babata kawana eka oyata wadayak wela nadda kawadawath eya kema kanawada ape baba kan na akki mara wadayak denne kawagama giyama
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
බබාත් කෑම කන්න ගොඩක් හොරයි පැටියෝ..කොහොමහරි චාටුවෙන් මොනා හරි කිය කිය තමයි කවා ගන්නේ පැටියෝ..ආසාවෙන් කන දවසුත් තියෙනවා...කොහොමත් බබාලා කන්න හොරයිනේ පැටියෝ...හැබැයි කවන එක වදයක් කරදරයක් වෙලා නෑ පැටියෝ..මට ඕන කොහොමහරි බබාට කවාගන්නනේ බඩ පිරෙන්න...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@sasankaudayanthi2932
@sasankaudayanthi2932 10 ай бұрын
❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@sugandhikasepali7775
@sugandhikasepali7775 10 ай бұрын
Akke oyage babage hema masema bara balanne nadda e wagema babage beheth vidinne private d? E gena poddak kiyannako
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
මම එහෙම හැම මාසෙම බර බලන්නේ නෑ පැටියෝ පොඩි කාලෙදි එහෙම බලලත් නෑ...ඔව් පැටියෝ ප්‍රයිවට් තමයි බබා ඉපදුනු දවසේ ඉදන් අද වෙනකල් විද්දේ ..MOH එකේ තියෙන ක්ලිනික් වලට මම ගිහිල්ලා නෑ පැටියෝ..තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@shashikaladulanjali8677
@shashikaladulanjali8677 9 ай бұрын
Thel rat wenna tiyan natiwa hodaida akki
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
මම එහෙම තමයි පැටියෝ කරන්නේ හැමදාම....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@madhushanidillshika9967
@madhushanidillshika9967 9 ай бұрын
ane akki prissamen ane lgka wage nm oyt udaw krnw mm 😢
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ඔය වචනෙත් ඇති ඔයාට..ගොඩක් පින් ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@vihangiirosha9035
@vihangiirosha9035 9 ай бұрын
Ai akke elwalu eliyen thiynne fij ake danne nadda
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
අනේ මගේ පැටියෝ දැන් මම ගොඩක් වෙලාවට එලියේ තියන්නේ පැටියෝ...දැන් එලවලු ටිකයි ගන්නේ පැටියෝ අපි...ඒ නිසා අපි එලියේ තියනවා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@kanchanasampath8725
@kanchanasampath8725 10 ай бұрын
Dn hodaida❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
දැන් අපිට සනීපයි මගේ පැටියෝ..ගොඩක් පින් අපි හොදින්ද කියලා බැලුවට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@ushanikandambi6079
@ushanikandambi6079 10 ай бұрын
Akke budda pujawa ude kiytada tiyanne
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
මට එහෙම වෙලාවක් නෑ පැටියෝ..උදෙන්ම උයනවනේ හස්බන්ඩ්ට ගෙනියන්න...ඉතින් ඒත් එක්කම තියනවා...දොලහට කලින් තියන්න පැටියෝ තියනවා නම්..මාත් එහෙම තමයි...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@shachiniishara4381
@shachiniishara4381 10 ай бұрын
Den sathi kiyada oyata. Budusaranai
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
දැන් සති 32යි පැටියෝ ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@SanduniSandukodikara
@SanduniSandukodikara 10 ай бұрын
අක්කෙ ඔයා වීඩීයෝ දානකොට ඔය කුස්සියේ තියෙන ජනෙල් රෙද්ද අයින් කරන්න දවල් වෙලාවට .එක ඇස් වලට අමරුයි.
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ එහෙමද මගේ පැටියෝ...ඒක ගලවන්න විදියක් නෑනේ පැටියෝ ඒක ජනේලෙටම තියලා ගැට ගහලා තියෙන්නේ පැටියෝ...සමාවෙන්න ඒකට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@prasadikanayomi1565
@prasadikanayomi1565 10 ай бұрын
Rabu wage dewal samanyen kema walata tiyanne ne neda mokada tikkk.wela yanakota gada gahana wa wage nisa..
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ මම එහෙම එකක් දන්නේ නෑ මගේ පැටියෝ..හැබැයි පිලුනු වෙන්නේ නම් නෑ කෑම...ඔයාට ගොඩක් ස්තුතියි පැටියෝ ඒ දේ කිව්වට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@panchayt8606
@panchayt8606 10 ай бұрын
පරිස්සමෙන් නන්ගී.wishroom එක පිරිසුදු කරද්දී කල්පනාවෙන්
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි මගේ මගේ අක්කේ....ගොඩක් ස්තුතියි අක්කට...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@tharakadananjaya102
@tharakadananjaya102 10 ай бұрын
දැන් වැඩ ගොඩක් කරන්න එපා.ඔයාට තෙරුවන් සරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි මගේ පැටියෝ..ගොඩක් පින් මම ගැන හිතනවට පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@PiumimaheshikaAluthgedar-ri9rg
@PiumimaheshikaAluthgedar-ri9rg 10 ай бұрын
Vidio ekak nadda akke
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අද දොලහට දානවා මගේ පැටියෝ..ඒ කියන්නේ අගහරුවාදා...බලන්නකෝ එතකොට...වීඩියෝ එකක්වත් හදා ගන්න වෙලාවක් තිබ්බේ නෑ පැටියෝ...ඒකත් ඊයේ බාගෙට හදලා අද උදේ අගහරුවාදා වොයිස් කරේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@wimukthisasidu2561
@wimukthisasidu2561 9 ай бұрын
මේස රෙද්දට උඩින් දාපු ඉටිකොලේ කීයක් වුනාද අක්කෙ
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
අනේ මගේ පැටියෝ දැන් මට ඒකේ ගාන මතක නෑ පැටියෝ..සමාවෙන්න හොදේ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@wimukthisasidu2561
@wimukthisasidu2561 9 ай бұрын
@@ChathuriVimukthika hari අක්කෙ එකට කමක් නැහැ මන් නිකන් ඇහුවේ දැන් මිල වැඩිවෙලා එකයි බුදුසරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
ඔව් මගේ පැටියෝ දැන් ගණන් වැඩි ඇති....අනේ සමාවෙන්න හොදේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@ireshadilrukshi274
@ireshadilrukshi274 10 ай бұрын
රෑ හදපු කෑම පහුවදා කෑම පෙට්ටියට දාලා දුන්නම නරක් වෙන්නෙ නැද්ද
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
තාම නම් ඇත්තටම පැටියෝ එහෙම වෙලා නෑ...මම ඇත්තමයි මේ කියන්නේ..හස්බන්ඩ් දවල් දොලහට බත් එක කනවා පැටියෝ...මම කන්න පරක්කු වෙනවනේ ගොඩක්..ඒත් පිලුනු වෙලා නෑ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@myworldudachammi691
@myworldudachammi691 10 ай бұрын
Paressamen enna dr..
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
හරි මගේ පැටියෝ...ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@chandracha-yt6sc
@chandracha-yt6sc 10 ай бұрын
ඔයාලා පොල් ගන්නේ සල්ලි වලටද
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ඔව් මගේ පැටියෝ පොල් ගන්නේ දැන් නම් සල්ලි වලට...මම කලින් ඔෆිස් යන කාලේ නම් අපිට පොල් ගෙඩි 50ක් දුන්නා..පඩියෙන් කැපුනේ 600යි...ඒත් ඊටපස්සේ මම රස්සාවෙන් අයින් වුනු දවසේ ඉදන් කඩෙන් තමයි පොල් ගන්නේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@LochaniInduruwage
@LochaniInduruwage 10 ай бұрын
Akki katahada mokada .wens welaa
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අපිට අර වයිරස් එක හැදුනා පැටියෝ..ඉතින් මම අසනීපෙන් ඉදිද්දි තමයි ඔය් වීඩියෝ එකට වොයිස් කරේ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@Onis-357
@Onis-357 10 ай бұрын
ඔයා හරිම දිරිය කාන්තාවක්...අනේ ඇස්වහක් කටවහක් වදින්නෙපා
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ අගය කිරීමට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@rupikapathirana8617
@rupikapathirana8617 10 ай бұрын
අක්කෙ ඔයාට සනිපද බබාට කොහොමද
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ඔව් පැටියෝ අද වෙනකොට අගහරුවාදා අපි ඔක්කොටම ගොඩක් හොදයි පැටියෝ...ගොඩක් පින් ඔයාට අපි හොදින්ද කියලා බැලුවට පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 10 ай бұрын
Ikmanta sanipa venna kiyala parthana karanewa .niyamai❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් පින් මගේ පැටියෝ ආශිර්වාදයට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 10 ай бұрын
❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@neshadinisenarath6848
@neshadinisenarath6848 10 ай бұрын
❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@SamarakoonAnusha
@SamarakoonAnusha 10 ай бұрын
❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
Tharu Samaga Tharu (තරු සමග තරු) | Episode 17 | Sirasa TV
1:10:12