No video

අහම්බෙන් හමුවෙන වටින දේවල් | Happiness of Shopping |home made virgin coconut oil & wooden spice box

  Рет қаралды 221,305

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 1 100
@r.s.ksilwa7466
@r.s.ksilwa7466 2 жыл бұрын
ඇත්තෙන්ම නැන්දා හරිම ලස්සන චරිතයක් කතා පොත් වල ජීවිතේ නැන්දා ඇත්තටම ගත කරනවා නැන්දාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න සුබ පතනවා
@nimeshaanasitas6554
@nimeshaanasitas6554 2 жыл бұрын
ඒක වෙනම level එකක්.ආඩම්බරයි ලංකාවේ මේ වගේ කාන්තාවන් ඉන්න එක ගැන.ඉතිං කොහොමද Comment එකක් නොදා යන්නේ 💖🙏
@dilinimadhushika8811
@dilinimadhushika8811 2 жыл бұрын
මගේ දුවට තාම අවුරුදු 3 යි ඔයාව දකිනකොට අම්මා මෙක බලමු බලමු කියලා ඉවසුමක් නැ ඒයාට සියලුම දෙනාගේ සිත නිවන ඔයාට ගොඩක් පිං අක්කේ බුදු සරණයි
@niroshasandamali2949
@niroshasandamali2949 2 жыл бұрын
මගේ අක්කි ඇවිත්. බලන් හිටියෙ ඉවසිල්ලක් නැතුව දැනුම වගේම හිත නිවෙනවා ඔයා ව දැක්කම අක්කියෝ. දළදා හාමුදුරුවන් ගෙම පිහිටයි ආරක්ෂාවයි.!
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@hirunanuhas
@hirunanuhas 2 жыл бұрын
🤣
@wnirmala5310
@wnirmala5310 2 жыл бұрын
කැමති කාලයක් ජීවත් වීමට නොහැකි නිසා ඉන්න කාලේ ඔබ වගේ කැමති විදියට ජීවත් වීම තමයි හොදම. කෙනෙක්ට ඔය කණ්නාඩිය දැක්කම විකාරයක් වගේ පේන්න ඇති නමුත් එය තමයි අපි වෙනුවෙන් දෙන හොදම තෑග්ග. ගැහැණු අපි වෙනස් විය යුතුමයි.
@chandradishanayake7472
@chandradishanayake7472 Жыл бұрын
At
@chandradishanayake7472
@chandradishanayake7472 Жыл бұрын
At
@shanikawickramasinghe1462
@shanikawickramasinghe1462 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා.හරිම ලස්සනයි .භාවනාවක් වගේ .ඔයාගෙ කටහඩ සිත් නිවනව අක්කේ .බුදු සරණයි අක්කේ ..
@harshanijayawardhana2781
@harshanijayawardhana2781 2 жыл бұрын
මගේ කුස්සියට යන හැමවෙලාවකම සහ කුස්සියෙ වැඩ කරන හැමවෙලාවකම ඔයාව මතක් වෙනවා..ඔයාගෙ දේවල් ගොඩාක් අනුගමනය කරනවා..බොහොම ස්තූති අක්කේ..මේ කරන සේවයට ඇත්තටම ගෙවල් පිලිවෙලට තියා ගන්න සල්ලි ගොඩාක් තියෙන අයට විතරක් නෙවෙයි තියෙන දේවල් වලින් පුලුවන් කියලා ඔයා ඉගැන්නුවා ....තෙරුවන් සරණයි
@nimanthifernando729
@nimanthifernando729 2 жыл бұрын
හැමදාම වගේ.. ඉවසිල්ලක් නැතිව වැඩ ඉවරඋනගමන් දුවන් ඇවිත් ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ හරිම ආසාවෙන්... ඔයාගෙ වීඩියෝ එකක් බලන දවසට මගෙ දවස ගෙවෙන්නෙ හරිම කලාත්මකව... ඒක හැමෝටම කරන්න බැහැ ඔයා වගේ අයට ඇරුනම.. ඇත්තමයි අක්කේ ඔයා නම් මායවක්😊❤️❤️
@vasanilasanthi2808
@vasanilasanthi2808 2 жыл бұрын
තෙරුවන් සරණයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@supunesupune9935
@supunesupune9935 2 жыл бұрын
හරිම වාසනාවන්ත.පවුලක්.අැස්වහ..කට වහනොවදිවා..පිංවත් වාසනා.දරැවෝ..තේරැවන්සරනයි.සියලුදෙනාට❤👍
@tharushadimalshi9499
@tharushadimalshi9499 2 жыл бұрын
හරි ලස්සනයි ආන්ටී.දවසක් ගතවෙන විදිය..day vlog ekakauth me atharata එකතු කරන්න.♥️💓
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
ඉගෙන ගතයුතු බොහෝ දේ,දැනුම නොවඩුව ලැබුනු,ලස්සන ,සතුටෙන් පිරුනු බැලුවම කිසිම අඩු පාඩුවක් නැති video එකක් ජීවිතේ ට එකතු වුනා.ගොඩාක් රසවින්දා ..ස්තූතියි.. ඔයාට පුතේ ....👏👏
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@DoveGreens අනේ පුතේ මට මහත්මිය කියන වචනෙ බර වැඩියි.නොකියා හිටියෙ හිත රිදෙයි කියලා...මම ඔබට දුර බව හැගුනා.❤️..
@kaushalyamanatunga8731
@kaushalyamanatunga8731 2 жыл бұрын
ඔයා හරිම සුන්දර කාන්තාවක්, පුදුම තරම් ජිවිතේ විදින්න දන්නවා ඔයා අපිවත් ගොඩක් සතුටු කරනවා ඔයාට බුදු සරණයි අක්කේ හෙමදමා මේ වගේ අපේ ලගින් ඉන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nilukapriyadharshani9509
@nilukapriyadharshani9509 2 жыл бұрын
හැමදාම වගේ ජීවිතේට වටිනා යමක් එක් කලාට ස්තූතියි 🥰🥰♥️♥️
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@shiromilakshika9045
@shiromilakshika9045 2 жыл бұрын
ඇත්තටම අක්කෙ ඔයා මට අම්මා කෙනෙක් වගේ....ඒ තරම් සෙනෙහසක්, වටිනාකමක් ඔයාගේ න් මට ලැබෙනවා. මෙම හැමදේම අපිත් එක්ක බෙදා ගත්තට ඔබට ගොඩක් පින්.....♥️♥️♥️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@AwanthiKarunathilaka
@AwanthiKarunathilaka 2 жыл бұрын
මිතුරියේ, අවoකවම ඔබේ අදහස් වගේම කථා විලාශය සිත් ඇදගන්නා සුලුයි.❤️
@gmrasanthika7224
@gmrasanthika7224 2 жыл бұрын
ඔබතුමිය ඉක්මනින් ඇවිත් යනවා.සතුට සුවය අපට ලබා දී.ඔබතුමිය ඇතුලු පවුලේ සියලු දෙනාටම බුදු සරනයි .නිදුක් නිරෝගී සුවය දිර්ගායුෂ ලැබේවා .
@anushkawijerathna1404
@anushkawijerathna1404 2 жыл бұрын
අක්කා ඉතින් ඔයා එනකන් මග බලන් ඉන්නෙ .හැමදාමත් ජීවිත වලට වටිනාකමක් එක් කරන ඔයාට තෙරුවන් සරණයි අක්කා ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️❤️
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nisansalamaduwanthi4668
@nisansalamaduwanthi4668 2 жыл бұрын
ජිවිතයේ අපිට හමුවෙන සමහර ප්‍රශ්න විසදන්න කලින්ම අමාරුයි අමාරුයි කියනවා මිස ඒවා ව්සදන්න උත්සාහ කරනවා හරි අඩුයි .එ වගේම තමයි කුස්සියේ වැඩත් ඒත් අක්කා ඒවා ඉවසීමෙන් කරන විදිහිය දැක්කාම හරිම ආසයි .ඔයාට ගොඩක් ස්තූතියි.මේ වගේ විඩියො අපිට ගෙනාවට.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wasanachathurangi9939
@wasanachathurangi9939 2 жыл бұрын
මිල කරන්න බැරි තවත් වටිනා වීඩියෝ එකක් . කෙටියෙන්ම කියනවා නම් අක්කාට ගොඩක් පින්. සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤️🙏 ආදරෙයි හැමෝටම
@sumududissanayaka2787
@sumududissanayaka2787 2 жыл бұрын
අනේ මේ සැරේ වීඩියෝ එක බලන්න වෙලා ගියා අක්කා....අද තමා නිවඩුවක් ලැබුණේ..🤗ඉතින් අදත් අලුත් දෙයක් පෙන්නුවා....අලුත් අදහසක් දෙන එකට ගොඩක් ස්තූතියි අක්කේ...😍පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි...!!
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
හැමදාමත් වගේ ජීවිතයට වටින දෙයක් එක් කරාට ගොඩක් ස්තුතියි නැන්දේ ♥️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🤗 බුදු සරණයි නැන්දේ 🙏🙏
@nilushakumari1876
@nilushakumari1876 2 жыл бұрын
විඩියෝ එක දානකමි බලන් හිටියේ.ඒ විනාඩි ගාන හිතුවටත් වඩා ඉක්මනට ගෙවුනා ඉතිමි😔බොහොම පින් අක්කා මෙි වගේ දෙවල් අපිට බලන්න දානවට❤️❤️❤️❤️❤️❤️තෙරැවන් සරණයි අක්කිටත්,අයියටත්,පුතාලා දෙන්නටත්❤️❤️ආයෙත් ඉක්මනට එන්න❤️❤️❤️
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@hasikaanushka1124
@hasikaanushka1124 2 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙද්දි මහා ලොකු ලෝබ කමක් හිතට දැනෙනවා......හුගාක් කාර්ය බහුල ජීවිතයක් ගෙවන මටනම් අක්කගෙ වීඩියෝ එකක් බලනවා කියන්නේ හිතේ බර අඩු වෙලා සැහැල්ලුවක් දැනෙන අලුත් බලපොරොත්තු හිතට එකතු කරගන්න පුලුවන් භාවනාවක් වගේ හැගීමක්....අක්කට තෙරුවන් සරණයි ❤️❤️❤️
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 2 жыл бұрын
හැමාදාමත් වගේ කියන්න වචන නෑ..ආදරෙයි ගොඩක්❤️❤️❤️❤️❤️
@user-gw2cw3ky1o
@user-gw2cw3ky1o 2 жыл бұрын
මමත් හරිම ආසාවෙන් ඔබතුමියගෙ වැඩසටහන් බලන්නෙ ❤️❤️❤️
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 2 жыл бұрын
අද ත් දැනුම පොතට වැදගත් යමක් එක්කලාට ස්තුතියි ..!😘😘😘
@nilmasandamali7634
@nilmasandamali7634 Жыл бұрын
පිලිවෙලට ඉන්න කැමති මට ඔයා පිළිවෙල මොකක්ද කියන දේ ඉගැන්වූවා අක්කේ. මට මගේ අම්මා නැති උනේ මගේ ජීවිතයට අවශ්‍යම කාලේ. ඔයා මට අම්මා කෙනෙක් සහෝදරියෙක් වගේ හැමදේම මේ වීඩියෝස් වලින් කියලා දෙනවා. ගොඩාක් පින් අක්කේ🙏🙏🙏
@chathurangijayasena9639
@chathurangijayasena9639 2 жыл бұрын
මඟ බලන් හිටියෙ නැන්දිගෙ වීඩියෝ එකක් එනකල්. හැමදාමත් අලුත් පාඩමක් අපේ ජීවිතේට එකතු කරන ඔයාට ආදරෙයි ගොඩක්. බුදු සරනයි ❤️❤️
@isharamadhushani4631
@isharamadhushani4631 2 жыл бұрын
පොල් වතුරෙන් පොල් පැණි හදාගන්න හරිම රසයි.❤️
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 2 жыл бұрын
කොහොමද හදන්නෙ නන්ගි.💐
@kalpanafonseka1280
@kalpanafonseka1280 2 жыл бұрын
හැමදාම වගේ වටිනාම දේවල් ගේනවාට ගොඩාක් ස්තූතියි .තෙරුවන් සරණයි අක්කේ ..❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@kalpanafonseka1280
@kalpanafonseka1280 2 жыл бұрын
@@DoveGreens ❤️
@sanjayakumara7485
@sanjayakumara7485 2 жыл бұрын
අක්කේ ඔයාගේ වීඩියෝ බලපු දවසෙ ඉඳන් ජීවත් වෙන්න හරි ආසාවක් ඇති වුණා මම ඔයාගේ වීඩියෝ සියල්ලම බැලුවා ජීවිතයේ විඳින්න ඔයා අපිට කියලා දුන්නා ගොඩක් පින්. ඔයා නිසා ජීවිතයේ ගොඩක් වෙනස් වුණා බොහොම ස්තූතියි ඔයාට
@yamud.jayasekara2302
@yamud.jayasekara2302 2 жыл бұрын
ඉස්කෝලෙ ගිහින් ,හවස පන්ති කරලා මහන්සි වෙලා ආවේ...මහන්සිය ලෙෆ්ට්...😀....වෙන මොනා කියන්නද...හැමදාම වගේ...නියමයි ....❤
@sureshkumara5836
@sureshkumara5836 2 жыл бұрын
හැමදාම වගේ අදත් හොඳ විඩීයෝ එකක් අක්කේ.සතුටින් බැලුවා බුදු සරණයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@lavie1110
@lavie1110 2 жыл бұрын
අක්කාට පුලුවන්නම් simple make up එකක් දාන විදියත් කියා දෙන්නකෝ. අක්කාට ජය.❤️
@punchiapepadam1155
@punchiapepadam1155 2 жыл бұрын
අද දවසේ පුංචි කම්මැලිකමක් හිතට ආවත් අක්කාගේ video එක බලපුවාම එකත් නැතිව ගියා.ගොඩක් පින් ඔයාට. තෙරුවන් සරණයි
@sachisiriwardana3178
@sachisiriwardana3178 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝස් බලන්න මං හරිම ආසයි අක්කෙ...උදේ පාන්දරින්ම ඔයාගෙ වීඩියෝ එකක් බලලා හොද මෝටිවේශන් එකක් අරන් තමයි දවස පටන් ගන්නෙ..ඔයාව උදේම දැක්කම මගේ දවසත් හරිම ප්‍රබෝධමත් වෙනවා..ආදරෙයි ඔයාට ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sachisiriwardana3178
@sachisiriwardana3178 2 жыл бұрын
බුදුසරණයි අක්කෙ 🙏❤️
@nadeekawickramanayake7755
@nadeekawickramanayake7755 2 жыл бұрын
දරුවෝ ලොකු වෙනකොට අම්මා ත් ලස්සනට ඉන්න ඔනේ..ඔවාට කොහෙද වෙලාව කියන අම්මාලට ගන්න තියෙන දෙවල්ගොඩයි...ඒ ලස්සන ඒ පිලිවෙල....මාත් ජිවත්වෙන්න ආසම විදිය...❤
@inekshamadushani7717
@inekshamadushani7717 2 жыл бұрын
අදත් ලස්සනයි අක්කේ....ආදරෙයි❤️විඩියො එක ඉක්මනින් ඉවර වෙන එකටයි දුක❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
ඔයාගේ නිර්මාණාත්මක කලාව, අපේ හිත ලයාන්විත ගීතයකට සමවැදුනාක් හා සමානව දැහැන් ගත කරනවා. ඉතිං ඒ හැකියාව හැමෝටම පිහිටන්නේ නෑ සොයුරිය. ඔයාටත් පවුලේ සියළු දෙනාටත් සම්මා සම්බුදු සරණයි පරිස්සමින් ඉන්න.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@madukarunarathna8181
@madukarunarathna8181 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන්නෙ පුදුම ආසවකින්.කටහඩත් අහන් ඉන්න ආසයි.ඔය වගේ ලස්සනට ජිවත් වෙන්න තිබුනනං කියලා හිතෙනවා.පොඩි වේලාවක් හරි සතුටෙන් ඉන්න පුලුවන් ඔයාගේ වීඩියෝ බැලුවම.හරිම ලස්සනයි අක්කේ.බුදු සරණයි
@girlboss8807
@girlboss8807 2 жыл бұрын
Great vlog as usual 👌 Can u please share the link of ""Heavenly handmaid "" Thank you
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
facebook.com/Heavenly-handmade-741634075974642/
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ හැමදාම වගේ ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@isushadmini720
@isushadmini720 2 жыл бұрын
ඔයාගේ video මම හැමදාම නොවරදවා බලනවා නැන්දේ...ඒත් මම ඔයාට මේ දාන පලවෙනි comment එක.හැමදාම comment නොකරත් මම ඔයාට හිතින් සුබ පතනවා .මගේ පාඩම් වැඩ එක්ක සෝශල් මීඩියා වැඩිය බාවිතා නොකරත් මම ඔයාගේ program නම් අනිව බලනවා.ඒ තරම ආසයි.හිත නිවනවා..ඔයත් හරිම ලස්සනයි.මම ඔයාගෙන් මුලුතැන්ගෙයි ගොඩක් දේවල් ඔයාගෙන් ඉගන ගත්තා නැන්දේ.පිරිසිදුවට පිලිවෙලට ඉන්න මම ඔයාගෙන් ඉගන ගත්තා..ඔයට ගොඩක් ස්තූති වගේම පින්...🙏. නැන්දේ මම කුකුලන්ට ගොඩක් ආසයි.කුකුලන් garden එක අපිරිසිදු කරයි කියලා අපේ අම්ම කැමති නෑ කුකුලන්ට..නැන්දාට පුලුවන් නම් garden එක පිරිසිදුව තියන් කුකුලන් රැක බලා ගන්න විදිය පිලිබද video එකක් කරන්න.plz.බුදු සරනයි..🙏💐
@deepikawickramarathna7923
@deepikawickramarathna7923 2 жыл бұрын
ඔයා වගෙම ඔයගෙ ගෙදරත් හිත නිවන තැනක් අක්කා ...සතුටින් පරිස්සමින් ඉන්න😊
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 2 жыл бұрын
නැන්දෙ මම ඔයා එනකන් හැමදාම බලන් ඉන්නවා නැන්දා ආයෙමත් පරක්කු වෙලා එන්න එපා නැන්දෙ.❤️❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 ඉක්මනින්ම එන්න බලන්නම් 😊
@sagarikakumari7062
@sagarikakumari7062 2 жыл бұрын
නොහිතපු වෙලාවක ඇවිදින් වෙලාව යනවා දැනුනේ නෑ ඉක්මනින්ම යන්නත් ගියා තෙරුවන් සරණයි නංගි ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත්
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@namalweerasekare3519
@namalweerasekare3519 2 жыл бұрын
හරිම ලස්සනයි නංගා..බොරු රඟපෑම් නැති නිරහංකාර චරිතයක්..හැමදාම මේවගේම ලස්සනට ඉන්න.. බුදු සරණයි..!
@champasubaseela7452
@champasubaseela7452 2 жыл бұрын
හිත නිවෙන කටහඬ ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
මං අක්කිගෙ වීඩියෝ බලන්න අරන් තාම සතියක් විතර වෙන්නෙ පුදුම අර්තවත් දේවල් අක්කි මේ හැම දේකින්ම ජිවිතේට ගන්න තියෙන්නේ මං දැනටමත් වීඩියෝ 50 වැඩිය බලලා ඉවරයි ඔක්කොම ඉක්මනටම බලන්න ඕන නවකතාවක් කියවන්න ගත්තා වගේ අක්කි එකක් ඉවර වෙලා අනිත් එක නොබලා ඉන්න හිතෙන්නේ නැහැ ඒ තරම් ආස හිතෙනවා.ගොඩාක් ස්තුතියි අක්කි ඔයාට තවත් ලස්සන අර්තවත් දේවල් කරන්න ශක්තිය ධ්‍යේයය ලැබේවා කියලා පාර්තනා කරනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@saviruranduwa3750
@saviruranduwa3750 2 жыл бұрын
Love all of your content ❤️ Truely make us forget all our problems
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@sandeyakumari9145
@sandeyakumari9145 2 жыл бұрын
💖💖💖💖💖
@gihani98
@gihani98 2 жыл бұрын
pluwan nm anty use kran makeup badu pennnkoooo
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි පුතේ 😊
@chandaniweligamage5117
@chandaniweligamage5117 Жыл бұрын
දුවේ..ඔයා හරිම පිලිවෙලයි වැඩ කරන විදිහ බලන්න ආසයි මම වාගේ වයසට යමින් ඉන්න අයටත් ගතයුතු දේ බොහොමයක් තියෙනවා ඔයා පොත් කියවන්න .. ඒවා ලස්සනට තියාගෙන ඉන්න විදිහ ට මම ගොඩක් කැමතියි මමත් පොත් කියවන්න ගොඩක් කැමති කෙනෙක් දුවට තුනුරුවන් සරණයි ......
@indikairoshanee2946
@indikairoshanee2946 2 жыл бұрын
බොහොම ස්තුතියි ..ජේසු පිහිටයි !!🙏🙏
@ophelie1082
@ophelie1082 2 жыл бұрын
We need more book review videos🥺
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Sure 😊
@supuniravindika5588
@supuniravindika5588 2 жыл бұрын
අනේ අදත් හරිම ලස්සනයි❤️තෙරුවන් සරණයි🙏
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
විඩීයෝ එක ඉවර වෙද්දි තමයි දුකම අක්කේ..😪 දවස 2 ක් පරක්කු වුණා වීඩියෝ එක බලන්න..ඇත්තමයි හරිම සතුටුයි ඔයා වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කම..ගොඩක් දවසකින් නේ ඔයා.. ඔයා ඔයාට දීපු තෑග්ග නම් හරිම වටිනවා ඒක හරිම cute..හිතට පුදුම සැනසීම ක් දැනෙනවා ඔයා කතා කරන දේවල් මේ පෙන්නන දේවල් දකිද්දී..ආයෙත් ඉක්මනින් එන්න අක්කා..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏♥️
@shamlasajidh4525
@shamlasajidh4525 2 жыл бұрын
So sad when the video gets finish. So lovely and mind relaxing voice. Don't make us wait for around 2 weeks. Do more videos. Eagerly waiting to watch.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊 I'll try my level best to come early
@ophelie1082
@ophelie1082 2 жыл бұрын
Can we know the price of the mirror please
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
I purchased it for 1900/=. But I think the new price is a little bit higher than that. 😊
@petslove3183
@petslove3183 2 жыл бұрын
මේකප් කරන වෙලාවට කියාපු කන්නඩිය මිලත් කිව්වා නම් තවත් වටිනවා 🙂
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 2 жыл бұрын
kzbin.info/www/bejne/Z6LJpmh_ocSdr8U
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි . මම ගත්තෙ 1900/=. හැබැයි අලුත් මිලෙ මීට වඩා වැඩි ඇති 😊
@petslove3183
@petslove3183 2 жыл бұрын
@@DoveGreens තැන්ක්යූ මිස් 😘😘❤️
@evelynfernando6357
@evelynfernando6357 2 жыл бұрын
ඔබ ඇදුමෙන්. පවා. හොඳ කාන්තාවක් god Bless 🙏❤️👍💪
@nadeeshakularathne3147
@nadeeshakularathne3147 2 жыл бұрын
අම්මෝ ඇති යන්තම් ඇවිල්ලා ගොඩාක් කාලෙකින් අක්කේ .එනකම් මග බලන් හිටියා.බුදු සරණයි !!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wijerathnakns251
@wijerathnakns251 2 жыл бұрын
කුළු බඩු වෙන වෙනම නේද තියන්න ඔන .එකට දාලා තියෙන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි නේද . අපි ටනම් කුළු බඩු වලට වඩා කන්න එළවළු හාල් හොයා ගන්න එක තමයි ප්‍රස්නය .අපි කන්නෙ දවස ට ම වේල් දෙකයි .ඔයාලා කන බොන හැටි මේවායේ දාන එක පිනක් .ඒ දිහා බල බල අපි සම්බෝලයක් හදලා බත් කනවා . ඔයාලා හරි මේ ක්‍රමය නිසා හොඳ ට බඩ පිරෙන්න කන බොන එක කොයිතරම් දෙයක් ද .අරගලය කරන මිනිස්සු හරි රට හදපු දවස ක තමයි අපි වාගේ උන් ගේ බඩගින්න නිවෙන්නෙ .ස්තුතියි !
@surangaprasad6261
@surangaprasad6261 2 жыл бұрын
Z Fg
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ස්තුතියි
@Manaal2024
@Manaal2024 2 жыл бұрын
Spicebox price keeyada.. link eka dennako
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Heavenly handmade facebook page එකේ තියෙනවා 😊
@dilinigallage6568
@dilinigallage6568 2 жыл бұрын
@@DoveGreens ඒකෙ නෑනෙ .බැලුවා
@thiliniishanka244
@thiliniishanka244 Жыл бұрын
මංජුල සේනාරත්න සර් ගේ පොත ගත්තා. කියවන ගමන්....... ලස්සන පොත් දෙකක් තමයි මස්ඉඹුල සර් ගේ මාණික්කාවත සෙංකොට්ටං.... කියවලා බලන්න මිස් හරි ලස්සනයි
@wimukthisasidu2561
@wimukthisasidu2561 2 жыл бұрын
අනේ ගොඩක් දවසකින් නැන්දා ඇවිල්ලා හරිම ලස්සනයි ගෙදර නැන්දෙ ඒ වගේම නැන්දේ ඔයත් හරිම ලස්සනයි ඒ වගේම ගෙදර අනිත් අයත් ලස්සනයි හැමදාමත් වගේ මග නොහැර ආසාවෙන් බලන් ඉන්න chanal එකක් හැමදාමත් වගේ ලස්සන වීඩියෝ ගේනවට ගොඩාක් ස්තුතියි බුදුසරණයි නැන්දේ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@visharaerandi8205
@visharaerandi8205 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ අදත්.....අක්කාගේ වීඩියෝ බලලා මාත් මගේ ජිවිතයට අලුත් දේවල් ඉගෙන ගත්තා .ගොඩක් වැදගත් වටිනා අදහස් පිරුණු දැනුම් සාගරයක් අක්කා .හැමදාම වටිනා අදහස් ලෝකයට දෙන්න අක්කාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️💐🥰😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ruwangayantha3438
@ruwangayantha3438 2 жыл бұрын
දාපු ගමන් බැලුවා වැඩ ගොඩක් මැද්දේ.comment එකක් දාන්න බැරි උනා .මේක නොදැම්මොත් අද ඉතින් නින්ද යන්නේ නෑ...ගොඩක් ලස්සනයි අදත් හැමදාම සතුටින් පරිස්සමින් හැමෝටම ඉන්න ලැබේවා .බුදු සරණයි .🌻🌻🌻🌻
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nirodha1918
@nirodha1918 2 жыл бұрын
ජීවිතේට වටිනම දෙයක් හැමදාම ඔයා අරන් එනවා. බුදුසරණයි.පරිස්සමින් ඉන්න
@navodidissanayake1978
@navodidissanayake1978 2 жыл бұрын
ගොඩක් ලස්සනයි නැන්දේ 🥰♥️පරිස්සමින් ඉන්න ඔයාලත් ♥️
@coffeelover583
@coffeelover583 2 жыл бұрын
Harima asawen balan hitiye nanda thawa video ekak dankn💫.anith video ekath ikmanatama one🙂
@ramyasanjeewani8318
@ramyasanjeewani8318 2 жыл бұрын
Hitha nivena oyage hada ahanna hari asawen hitiye.jivithe vidinna kiyala dunne oyae akke. Hamadamath adarei....god bless you.
@dearme6414
@dearme6414 2 жыл бұрын
ආයෙත් වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නම් ...බොහොම ස්තූතියි ගොඩක් වටිනව මේ වීඩියෝස්...❤️...බුදුසරණයි ඔයාල හැමෝටම
@malikanilanthi2128
@malikanilanthi2128 2 жыл бұрын
පොල් තෙල් හින්දාපු එක ගොඩාක් වටිනවා නංගි. ස්තුතියි ඔයාට. ඔබ සහ පවුලේ සියලු දෙනාටම බුදු සරණයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Y.12701
@Y.12701 2 жыл бұрын
හරිම ආදරණීය තවත් ලස්සන දවසක් අක්කා .දුවයි මමයි ආසාවෙන් බලා හිටියා .වෙලාව යනවා දැනුනේ නෑ.පුළුවන් නම් ගෙදර ඉවත් කරන දේවල් ඉවත් කරන හැටි ගැන වීඩියෝවක් කරන්න අක්කා .තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න .මේ විශ්වයේ ශක්තිය නිරතුරුව ලැබේවා !!!❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@nilukasanjeevani7613
@nilukasanjeevani7613 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.ඔයා අපේ ජිවිතයට අලුත් දේවල් එකතු කරනවා.පිඩාකරි අපේ ජිවිතයට ලස්සන දේවල් එකතු කරනවා.හරිම අසවෙන් ඔයගේ විඩියෝ බලන්නේ.ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරන් එන්න.බුදු සරණයි අක්කේ ඔයාලා හැමෝමටම.💝💝
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@samanthisandamali1667
@samanthisandamali1667 2 жыл бұрын
❤️❤️❤️ භාවනාව ක් වගේ.කට හඩ ඇහුවා ත් ඇති .අදත් හරිම සතුටුයි .ඔබ තුමියට තෙරුවන් සරනයි !!!.පරිස්සමෙන් ඉන්න .ආදරෙයි හැමදාම ❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@iyoshadarmarathna279
@iyoshadarmarathna279 2 жыл бұрын
අනේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි 🌺..හිත නිවෙනවා..ජීවත් වෙන්න ආසා හිතෙනවා.ආශිර්වාද වේවා ඔබට..ජේසු පිහිටයි 💞🙏🙏.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@harshanilester4596
@harshanilester4596 2 жыл бұрын
හරි අසාවෙන් ඔයාගේ video එක බලන්නේ මාත්. ජිවිතේට තව අලුත් දේවල් එකතු කරගන්න පුළුවන් එකෙන්. ගොඩක් ආදරෙයි. පරිස්සමින්, සතුටින් ඉන්න. ❤️❤️🥰🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
තුනපහ පෙට්ටිය දැක්කම මට ඉන්දියාව මතක අලුත් උනා..එහෙ ගොඩක් ජනප්‍රියයි ඔය විදියට තුනපහ දාන ක්‍රමය ... ලී ,stainless steel ,plastic වර්ග තුනෙන් තියෙනව ...හරිම සතුටුයි දේශීය නිරිමාණයක් එලෙස දැකීමෙන් නංගී ...
@mihiritharaka2881
@mihiritharaka2881 2 жыл бұрын
MN laga tiyanava steel ekak 😊
@inoshasenadeera3186
@inoshasenadeera3186 2 жыл бұрын
අක්කා.. video බලන්න මගේ පොඩ්ඩෝ 2 හරිම ආසයි..හැමදේම හරිම අර්ථවත් .කුළුබඩු වල සුවද අඩුවෙන්නේ නැද්ද..පරිස්සමින් ඉන්න ..
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
ආදරණිය නංගී ...Voice එක බලන්න බැරි උනා වැඩත් එක්ක..අනේ ලස්සනයි අදත් අලුත් දෙයක් හැමදාම ගෙනවා ...ආසාවෙන් බැලුවේ ...පුතාලා සතුට්න් ඇතැයි සිතම් .❤️ තෙරැවන් සරණයි ඔයා ලා හැමෝට .🙏
@raniparanamana8217
@raniparanamana8217 3 ай бұрын
හැමදේම හරිම ලස්සනයි .අනේ මට මිස්ලයි ගෙදර එන්න හිතෙනවා❤❤❤
@hashiniomesha1184
@hashiniomesha1184 2 жыл бұрын
ඔයා නිසා මගේ ජීවිතේට මන් ගොඩක් දේවල් එකතු කර ගත්තා අක්කේ.එකට නම් ඔයාට ගොඩක් පින්.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී
@purnimadayarathne9800
@purnimadayarathne9800 Жыл бұрын
දයාබර ඔබ සැබෑම හිතවතියක් ❤❤හදවතට දැනෙනා දයාබර මිතුරියක්❤
@ayeshasandaruwani5171
@ayeshasandaruwani5171 2 жыл бұрын
හැමදාම බලනවා ඔයා විඩියෝ එකක් දායි කියලා. ඇත්තටම thnx ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. තෙරුවන් සරණයි ඔයාලා ඔක්කටමත්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
හැමදාමත් වාගේම ලස්සනයි .....🤗❤️.තෙරුවන් සරණයි 🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nirmalajayathilaka2255
@nirmalajayathilaka2255 2 жыл бұрын
ඔයා කියවන්නෙත් මං කියවන පොත් මයි අක්කි.. ඕකේ ඊගාව පොත බියුරෝ.. ඒකත් ගොඩක් ලස්සනයි. ඒ වගේම ඔයා පුදුම වෙන රහසක් ඒකේ තියෙනවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී . පොත ගත්තා කියවන්න ඕනෙ.
@ruvinimadukajeewani3937
@ruvinimadukajeewani3937 2 жыл бұрын
හරිම ආසයි අක්කි ඔයා ගේ වැඩකරන විදියට .කටහඩ හරිම මිහිරි .ආසයි අහන්න බුදු සරනයි පරිස්සමින් ඉන්න ආදරෙයි
@chamaramadushanka3087
@chamaramadushanka3087 2 жыл бұрын
අක්කෙ සතියට වීඩියො 2ක් වත් දාන්නකො
@chamaramadushanka3087
@chamaramadushanka3087 2 жыл бұрын
බුදු සරණයි අක්කෙ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@subadramanel04
@subadramanel04 2 жыл бұрын
හරිම ලස්සනයි .ඔයාව දැකීමත් සතුටක් .බොහොම වැදගත් දේවල් තමයි ඔයා රැගෙන එන්නේ .බුදුසරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@nadeekawithanawasam2221
@nadeekawithanawasam2221 2 жыл бұрын
Harima lassanai hamadema.akke oyage gedara issaraha hitawala thiyenne hin bovitiyada.harima piliwelai.budusaranai
@hashinimithun3306
@hashinimithun3306 2 жыл бұрын
අද විඩියෝ එක ඉක්මනින් ඉවර උනානේ අක්කේ ..අයේමත් ඉක්මනින් එනකල් බලන් ඉන්නවා ..ලස්සනයි ගොඩාක් හැමදේම..❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඉක්මනින්ම එන්නම් නංගී 😊
@anuruddikadisanayake676
@anuruddikadisanayake676 2 жыл бұрын
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි... අක්කා ඔයාගේ කටහඩ ඇහෙද්දී හිතට මාර සැහැල්ලු යි....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@himalidesilva5527
@himalidesilva5527 2 жыл бұрын
Godak lassanai ewagema godak de igana gaththa lassana suranganaviyak apiwa balanna avith wage etharam sathutui harima asawen me video balanne ♥️♥️
@dilshanikariyawasam280
@dilshanikariyawasam280 2 жыл бұрын
අක්ක ගෙ විඩියෝ එකක් දානකම් මග බලන් හිටියේ ,ඔයට ගොඩක් ආදරෙයි❤️❤️❤️ ,බුදු සරනයි .......
@anjaliliyanage8753
@anjaliliyanage8753 2 жыл бұрын
අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ. ස්තුතියි. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
අම්මෝ ඉවසිල්ලක් නැතුව හිටියේ අක්කී ඔයාගේ ව්ඩ්යෝ එකක් එනකන්.ඔයාගේ ව්ඩ්යෝ බලනකොට හිත නිවනවා.බුදු සරණයි.🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@KM-tb8wh
@KM-tb8wh 2 жыл бұрын
Godak watina vedio ekk nendi...waiting for next vedio nendi❣️❣️❣️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@prabhaSrii
@prabhaSrii 2 жыл бұрын
හැමදාමත් වගේ වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා ...බොහොම ස්තූතියි වටිනා දේවල් අපිට කියල දෙනවට...😍❤️🤩
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ashaniwijekoon7053
@ashaniwijekoon7053 2 жыл бұрын
Aththatama akke.nitharama balanava notification avith da kiyala.e tharan balan inne vedio ekak enakan...thanks...kulubadu pettiyatanam harima asa hithuna
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 2 жыл бұрын
ඔයා හරියට භාවනාව ක් වගේ 🌺🌺🌺🌺 ආසාවෙන් බලන්න පුලුවන් ඉතිං මේකප් එකක් ඔයා කරන හැටිත් බලන්න ආසයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 . හොඳයි දවසක කරමු 😊
@sandyakumari843
@sandyakumari843 2 жыл бұрын
අර්ථවත් විඩියෝ හැමදාම අර ගෙන එනවා මම ආසාවෙන් බලනවා හැමදාම අක්කාට ආදරෙයි.♥️
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 29 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Stress දවසක Mood Fix කරගන්න හරි ලේසියි
12:31