ජීවිතේ දැකපු අහපු විඳපු දේත් එක්ක, අපෙන් පස්සේ ඉපදුන පොඩි උන්ට ජීවිතේ හදාගන්න මගේ අත්දැකීම් බෙදාගන්නයි මම උත්සහ කළේ. ගොඩාක් දෙනෙක්ට ඒ අත්දැකීම පන්නරයක් හයියක් වෙලා තියෙනව දකිද්දී සතුටුයි. ඉතිං නංගි මල්ලී ඔයාල කරන කැපවීම්වලට දවසක ප්රතිඵල ලැබෙයි. එතකල් තමන්ගේ උපරිමයෙන් ඔයාගෙ ඉලක්කයට යන්න කැපවීම් කරමු♥️ I tried my best to share my experiences within the limited time we had for this video. It is a great pleasure if, at least a few of you have gained something from this discussion. Hope ya'll have a great future Nangi/Malli♥️ Pankaja Uyangoda
KZbin eke mn asam channel ek.. bio api.. supiriyak thama ayiye..💖💖
@lochiniwijeratna77962 жыл бұрын
කන හරහා මොලයට🙂❤👌
@chamikasandanuwan2 жыл бұрын
Video එකක් දානකම් බලන් හිටියේ...😌❤️
@nebuD05 Жыл бұрын
Aththtama me video eka dala tikak kal unath mata meka hambune harima welwedi. Jeewithe epama wela thiyena thanakadi thmayi meka dakinna hambune. Thnq PANKAJA AIYE oyatath, BIO API team ekatath❤️
@cricketvlog20032 жыл бұрын
අපේ ගමේ ❤️🩹😎
@threesisters8702 жыл бұрын
ගොඩක් ස්තුතියි aiye... 🙏❤️ Think Different, It creates a New Vision 🥺❤️