මේ පොසොන් පෝයටවත් අභයගිරියෙදි මේ පුදුම දේවල් ටික බලන්න |Abhayagiriya | Anuradhapura |Yathartha

  Рет қаралды 34,009

YATHARTHA

YATHARTHA

Ай бұрын

#anuradhapura #abhayagiriya #yathartha #archeology #siwhela #history #athpokuna
#ruins
මේ පොසොන් පෝයටවත් අනුරාධපුර අටමහස්තාන වැදපුදාගන්න යන ඔබ අභයගිරිය භූමියේදි මේ පුදුමාකාර ඓතිහාසික නටබුන් දැකබලාගන්න . ඇත්පොකුනට එහා සීමාවෙ ඇති නටබුන් වූ ස්තාන කිහිපයක් මේ වීඩියෝවේ පෙන්වන අතර අභයගිරි ථූපයේ සිව්දිශාවේම බොහො දෙනා නොදැක ඇති අතීත මහා ඉතිහාසයක නටබුන් මෙන්ම විස්තර ගොඩක් ඉදිරි වැඩසටහන් කිහිපයකින්ම යථාර්ථ අපි ඔබට පෙන්වීමට අදහස් කර ඇත . මෙම වැඩසටහන පෙර සූදානමකින් තොරව එම ස්තාන දැකබලාගැනීමට ගිය අවස්තාවකදී සරලව පටිගතකරගත් රූපරාමු වේ. රූපරාමු නැරඹීමේදී සිදුවන අපහසුතාවලට සමාව අයදිමු.
----------------------------------------------------------------------------------
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
Email : yathartha.lk@gmail.com
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
@JanithHarsha
Facebook:https : Beyond-Illus...
Instagram: beyondillus...
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 296
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 Ай бұрын
අපේ සුන්දර පිං බිම.අසුන්දර කලේ කවුරැන්ද ඇසට කදුලක් නැගෙනවා.ලෝකයාට මෙි දේවල් පෙන්වන ඔබතුමන්ලාට බොහෝම පිං
@niroshinigunawardana4835
@niroshinigunawardana4835 Ай бұрын
මේවා ගැන ආදරෙන්,ඕනෑකමින් තොරතුරු හොයන්නේ නියම හෙළයෝ. 👍ඒකාලේ මේවල ජිවත් වෙච්ච අය. ආඩම්බරයි 🙏👏🇱🇰❤️
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Ай бұрын
මගේ බුදු පියාගේ ජන්ම බුමිය මේ සියලු දෙනාටම උතුම් තුනුරුවනේ සරණයි 👏
@namaliegunawardane449
@namaliegunawardane449 Ай бұрын
මෙවැනි කරුණු අපට බැලීමට අවස්ථාව සලස්වන ඔබතුමාන්ලාට අපගේ ප්‍රණාමය🙏💐👍. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය අදිට්ඨාන කරන්නෙමු. 🙏💐💐.
@madura2996
@madura2996 Ай бұрын
ජය ජය ජම්බුත්දිපයට .... ජය ජය බුදුන් උපන් හෙලබිමට... ගොතම බුදුන්ට නමස්කාර වෙව..... බුදුන් උපන් හෙලබිම 🇱🇰
@user-gb3ko3de8u
@user-gb3ko3de8u Ай бұрын
❤❤❤❤
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Ай бұрын
අතීත උරුමයට නැවත පණ පිහිටුවන "දියසෙන් ධර්ම රාජ්‍යය " හෙළයට ජය ! 👑️☸🇱🇰💜️ සියලු ලෝක සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා !
@anugreenlife7541
@anugreenlife7541 Ай бұрын
අපි යලි අවදිවෙමු..... "ජය හෙළ ධරණී "
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 Ай бұрын
ඔබතුමන්ලාට ස්තුතියි අපි අභයගිරියට ගියාට ඕවා දැක්කේ අද පිං ජනිත් මහත්මා ,ඇතුළු වියතුන්ට ...ආයේ අනුරාධපුර ගියාම යනවාමයි...අපේ ඉතිහාසය ..මොනතරම් ..ද..පුරාවිද්‍යා ...මොනවා කරනවාද ...ලෝකයම . ආකර්ෂණය කර මේ ඉතිහාසය දැක්කම...සංචාරකයන් ..ගෙන්න ගෙන රට දියුණු කරන්න තව මොන්වද ....අපි උපන් මේ සුන්දර දිවයින ...පාරාදීසයක් ...දෙව් ලොවක්...ස්තුතිය ..සැමට ...
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Ай бұрын
2:58 ජනිත්මහත්මයා ඇතුලු හැමදෙනාට හර්දයාන්ගම ස්තුතිය. ඉතාහොඳවැඩසටහන. දැන්නම්මෙිවසම්බන්දව හරිම විසදුමක් අවශ්‍ය ⁣කාලයක් .
@athulaliyanage7056
@athulaliyanage7056 Ай бұрын
ජනිත් මහත්තයා ඔබ තුමාට බොහොම පින් මේවා පෙන්නුවට මේ ගොතම බුදුන් වහන්සේ උපන් මේ පාරාදීසයේ වටිනාකම මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ මේ ස්ථාන දකින විට අපේ ඇග හිරිවැටෙනවා සතුටට
@priyangakumari3338
@priyangakumari3338 Ай бұрын
තව තවත් ශක්තිය ධයිර්ය අදිෂ්ඨාන කරනවා සියළුම යහපත් කටයුතු කරගෙන භව ගමන නිමා කරන්න ට ඔබ සියළුම දෙනාට .සුවපත් වේවා !!!
@rohinisudarma2897
@rohinisudarma2897 Ай бұрын
මේවා රටට හෙළි කිරීම පිලිබඳ ඔබතුමන්ලාට බෙහෙවින්ම ස්තූතියි
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f Ай бұрын
පුරාවිද්‍යාවේ ඈයෝන්ගේ ඇස් ගෙඩිවලට හෙන ගහලද මෙච්චර සක්කි තිබිලත් මෙඋන්ට පෙන්නෙ නැත්තේ . ඔබතුමන්ලාට බොහෝ පින්
@chandimalsanjeewayou7737
@chandimalsanjeewayou7737 Ай бұрын
පුවිදෙ ඉන්නෙ මුර බල්ලො සෙට් 1ක් විතරයි..
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන්
@dhammikaperera4685
@dhammikaperera4685 Ай бұрын
අපේ ප්‍රෞඩත්වය මොන තරම් ගාම්භීරද? අපි ආරක්ෂා කර ගනිමු ඉදිරියේදී අපේ රටට මේ දේවල් ආරක්ෂා කර ගැනීමට ආධ්‍යාත්මික නායකයින් නැවතත් බිහි වේවා සද්ධර්මය මතු උනා සේම ජනිත් මහත්තයා අනුරාධ මහතා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා !🙏❤️👍🇱🇰
@user-nc9zk3oz2l
@user-nc9zk3oz2l Ай бұрын
Wachana walin kiuynnata beri taram sathuthi
@chamaradesilva3783
@chamaradesilva3783 Ай бұрын
අවුරුදු 48,000 ක ලිඛ්ත ඉතිහාසයක් ඇති අපේ ශිෂ්ඨාචාරය...අද්විතීයයි..
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f Ай бұрын
ජනිත් ඉක්මනින් තවත් වැඩසටහන් කරන්න ඔබට බොහෝම තුතී ❤❤❤❤❤❤
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
මේවා වහගෙන හෙලිනොකර සිටින්නෙ කැනීම්කර කර තියෙනදේවල් පිල්ලිගහන්න කියන එක මනාව පැහැදිලියි නේද.. කැනීම් කියන්නෙම වස්තුව හොයන එකයි.. දෙකයි..තුනයි..කිය කියා හිරකරගෙන ඉතිහාසය වහන්නෙ මේව ගන්න කාලය ගන්න ඕනි හින්දනෙ .. වංගුනැ අරමුන ඒකයි.. අපි අහමු ගත්තු කඩුව මැනික්ගල් හතර කෝ...කොහෙද තියෙන්නෙ මුනිවත රකින්න නොදී... පුරාවස්තු කොල්ලකෑම යටතෙ නඩුයන්න පුළුවන්නෙ..
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
පරයො එ පාරවල් දිගෙම තමයි ඔවගෙ තිබුන මුතු මැණික් අරන්‍ යන්න ඇත්තෙ.මටනම් මුන්න්ගෙ කැඋතු කන්න හිතෙනවා.මුන් අපිට මානව හිමිකම් ලිංගික අඩ්‍යාපනය කියලා දෙන්න එනවා.මං ඉන්නෙ නවසීලන්තයෙ දැන් ආත්මර්තකාමයයි sex එකයි බොනඑකයි වෙන කිසිම් මගුලක් නෑ මුන්ට....අපෙ හමෙ පාට දැක්ක ගමන් අපි ඉන්දියාවේ කියලා හිතන්නෙ ....එක සුද්දෙක් මට කිව්වා english ලා මුලු ලොකෙම පාලනයකරා කීයල මං උට කිව්වා ලොකෙම මංකොල්ලකෑව කියල
@chamaraambawatte852
@chamaraambawatte852 Ай бұрын
SUPIRI KATHAWA...SUDDO APE HELA ITHIHASAYA WINASHA KARALA WIKURTHI KARALA DAMMA...ETH DAN SATHYA MATHUWENA KALAYA PAMINA ATHA...🇱🇰🌼🙏
@dilrukshigamage2494
@dilrukshigamage2494 Ай бұрын
හරි වැදගත් මේවා පෙන්වන එක..
@renuka243
@renuka243 Ай бұрын
මගෙ උතුම් රටට මාගෙ නමස්කරය වෙවා 🙏🌷 මෙ හැමදෙයක්ම රැක දෙවා දෙවියනි .🙏🙏🙏
@iresha3330
@iresha3330 Ай бұрын
මේවා දකිනකොට හිතට දැනෙන දේවල් ලියා ගන්න බෑ. මොන තරම් සුන්දර පින්වන්ත රටක් ද මේ. ඔබ සැමටම ගොඩක් පින් 🙏 තෙරුවන් සරණයි
@k.a.rbandula7501
@k.a.rbandula7501 Ай бұрын
බුදුපියාණන් වහන්සේගේ ජන්ම භූමියට මගේ නමස්කාරය වේවා🙏🙏🙏
@neelakadeshapriya
@neelakadeshapriya Ай бұрын
සුද්දගේ පාර්ලීමේන්තු ක්‍රමය බැහැරකර අපේම රජෙක් සිංහාසුරෑඩ කරන්න උත්සහ කරමු.
@Id20154
@Id20154 Ай бұрын
225+1 තොරව අපි රජෙකු පත් කරමු 🙏
@ashokaranathunga6109
@ashokaranathunga6109 Ай бұрын
රාවනායුගයේ. බුදුන්ගේ කාලයේ නියමහෙලවිරැවන් ඒකනේ මෙිචිචර කැක්කුමක් තාමත් අපේඋන් සුද්දගෙ පුකහෝදනව මෙචිචර සාක්සි තිබිලත් ඇස්පොටිට වෙලාද බොලවු අපේ මෙිහෙලබිමට කරල තියන විනාසෙ මෙිව දකිනකොට මැරෙන්න හිතෙනව. ඔබතුමන්ලාට දිර්ගායු වෙිවා...හෙලයට ජය...❤️❤️❤️
@yohianji1815
@yohianji1815 Ай бұрын
ඇසට කදුලක් නැගෙනව දැක්කම 😢 දෙයියනේ මේ අපේ හෙල උරුමය නේද වැලලිලා ගිහින් තියෙන්නෙ. ඇයි මේව පේන්නැත්තෙ
@pushpadesilva448
@pushpadesilva448 Ай бұрын
මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ මේ උතුම් භූමිය ධර්මයේන්ම බුද්ධ ශක්තියෙන් චිරත් කාලයක් මේ විශ්වයේ රදා පැවතේවා මේ උතුම් පුන්නිය භූමිය දැකීමෙන් හිතට විශාල වේදනාවක් දැනෙනවා ඔබතුමන්ලා ට ගොඩාක් පින් 🙏🙏🙏
@anushatissera5233
@anushatissera5233 Ай бұрын
ඉතාම වටිනා වැඩසටහනක්, ගොඩක් අපි කිසිමදාක නොදැකපු දේවල් දැක්කා, අර සෙල්ලිපි 2ම හොදින් පෙන්නුවානම් තවත් වටිනවා ස්තූතියි
@Id20154
@Id20154 Ай бұрын
අපේ උරුමයන් රකින දුරදර්ශි නිවැරදි නායකයෙක් 225+1 තොරව පත් කරන්නට උත්සාහ ගමු. එවිට අපේ අතීත උරුමයන් සුර කිය හැකී. තිබෙන එකම විසදුම මිනිසුන් බුද්දිමත් වීම පමණි. 🙏👍
@chanakadodangodage5908
@chanakadodangodage5908 22 күн бұрын
හිටපු හොරු ආයි ගේන්න එපා
@soma.keertheraja.weerasoor8677
@soma.keertheraja.weerasoor8677 Ай бұрын
අන.කොටා.ගන්න .ගිහි.පැවිදි .සියලුම අයට මෙ.ගැන අවබොදය.පහළ වෙවා ඔබතුමාලාට.ගොඩාක් පිං මෙවා.මොඩ අයට දකින්න.සැලසුම් කිරිමට ගන්න උත්සාහයට.
@SANUTH.KARIYAWASAM
@SANUTH.KARIYAWASAM Ай бұрын
සැබෑ ඉතිහාසය ජාතියකට නැගිටින්න මහත් ශක්තියක් ධෛර්යය ක් වේවි. බුදු සරණ යි.
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf Ай бұрын
අපේ පින්වත් බුදුපියාණන්ගේ නිජබිම මේ ලංකාදීපය බව ලෝකවාසී සියලූම දෙනාට අවබෝධ වේවා ඔබ සැමට තෙරුවන් සරණයි ස්තූතියි...!!!
@maheshpriyadharshana4109
@maheshpriyadharshana4109 Ай бұрын
ජනිත් ඔබ තුමා අපව එම ස්ථාන වලට රැගෙන යනවා , ගොඩාක් පින් ... අපි අනුරාධපුර ගියත් මේ ස්ථාන වලට ගිහින් නැහැ . අනෙක් මහත්වරු දෙදෙනාටද ගොඩාක් පින් .
@user-dc4dq3vg7y
@user-dc4dq3vg7y Ай бұрын
හිතාගන්න බැ අපිව මොන තරම් දීනජාතියක් කරල තියෙනවා ද කියල 😢😢😢
@anushkamalinda3400
@anushkamalinda3400 Ай бұрын
Oba thumalata jayen jayama wewa!!!me ape budda boomiya jambudeepayai!!!!👍👍👍👍!!!puravidyawa ko?hangilada ?puravidyawa gana kanagatui janith puthe. Obalata bohoma pin!!!
@ajithpanawalage6402
@ajithpanawalage6402 Ай бұрын
මේ භුමිය සුද්ද පවිත්‍ර කරන්න පුරා විද්‍යාවට උවමනාවක් නැද්ද , මම හිතන විදිහට ලංකාවේ පුරාවස්තු,විද්‍යාත්මක ගවේෂණ , ගැන පර්යේෂණ සිියට 10 ක් වත් කරලා නැතිව ඇති ,වලලන්න හදන අපේ උරුම ඉතිහාසය ඉස්මතු කරන මේ කර්තවි නොනවත්වා කර සමාජය දැනුවත් කරන එකට ජාතියම ණය ගැතියි ,ජයවේවා
@chamindaindrjith5273
@chamindaindrjith5273 Ай бұрын
වළලා දැමීමට දැඩි උත්සාහයක් ගත් ගත් ඒ මහා ශිෂ්ඨාචාරය මහ පොළොව මත නොබෝ කලකින් යළි ස්ථාපිත වෙනවානියතයි.... තෙරුවන් සරණයි ...
@asankaovitipana9984
@asankaovitipana9984 Ай бұрын
බොහෝම හොද එඩිතර වැඩක්…!!. මෙවැනි ස්ථාන පුරාවිද්‍යා ස්ථාන ලෙස මේදක්වාම, සුද්දා සහ උන්ගේ ක්‍රමය විසින්, ශක්තිය, කාලය සහ මුදල් වැයකරමින් නඩත්තුකරන්න හේතුව කුමක්ද?. රටට සහ ජාතියට සෙතක්, ශාන්තියක් වෙන වැදගත් සියලුම ස්ථාන විනාශ මුකයටම ඇද දැමු සහ දමමින් සිටින මොවුන්, ඉතාමත් සූක්ශම ලෙස තෝරාගත් ස්ථාන කීපයක් පමනක් නඩත්තු කරන සැබෑ හේතුව කුමක් වියහැකිද?. මේවා ආරාම සංකීර්ණ හෙවත් රහතුන් වැඩසිටි ස්ථාන නම්, එවන් උතුමන් මෙවැනි කලියුගයක පෑමිණීම නොදැන සිටියාද?. එසේනම්, මේවැනි ස්ථාන තුල අපගේ භව්තිකයට හසූනොවන යමක් පවතීද?. එසේනම්, එය කුමක්ද යන්න පිලිබද කතිකාව, අද අපේ අවුල් වියවුල් වූ සමාජ-දේශපාලන යතාර්තය විසදාගැනීමට ඉවහල් නොවන්නේද?. ගැබුරින්ම සිතාබැලීමට කාලය එලඹ ඇත…!!!
@jayasirinissanka-kf1uj
@jayasirinissanka-kf1uj Ай бұрын
ඔය පොකුන ලග අන්තිමට පෙන්නපු පඩිපෙල ලග වම් පැත්තේ තියෙනවා රූස්ස ගහක්. ඒක හැදිල තියෙන්නේ ලොකු විශේෂම කුටියක් ඇතුලෙයි. ඒ කුටියේ foundation එක විතරයි දැන් තියෙන්නේ . ඒකේ වැඩ හිටියේ සුවිශේෂීම කෙනෙක්.
@sarathkumara619
@sarathkumara619 Ай бұрын
🙏
@sunethrakusum8189
@sunethrakusum8189 Ай бұрын
කවුද
@wengappuli3294
@wengappuli3294 Ай бұрын
ලොකුම විහිලුව අපේ දේවල් විනාශ කරපු සුද්දන් ගේ දේවල් ඒ සංස්කෘතිය ඒ භාෂාව අදටත් අපේ අය වන්දනා මාන කරන එක. ගරැ බුහුමන් කරන මන්ද මානසික ගතිය ගැන. ඊලග පරපුරට හරි මේව විනාශ නොකර ඉතුරු කරල යමු. අපිට බැරි වුන නෙවෙයි අපි උවමනාවෙන්ම නොකල ඒ පිරිසිදු කාර්ය ඔවුන් වත් ඉටු කරාවි. අපේ යුගයේ මිනිසුන් ට අවලාද නගමින් හෝ.
@NishshankaSenanayaka-uf7iv
@NishshankaSenanayaka-uf7iv Ай бұрын
පුදුමාකාරයි, ආඩම්බරයක් එක්ක පොඩි දුකකුත් ඇති වෙනවා, විපරිණාමය තමා , ඒත් මේවා මොනවද , හරියටම දන්නෙ නෑ ,අපෙ මුතුන්මිත්තන් කරපු දේවල් , සුවපත් වේවා හැමදෙනාම
@ranuranu1234
@ranuranu1234 Ай бұрын
ස්තූතියි ඔබ තුමාගේ වැඩසටහන් ගවේශනය පිලිබඳ හදවතින්ම ඔබ සියලු දෙනාටත් ස්තූතියි ❤❤❤
@user-od8xw6iq8o
@user-od8xw6iq8o Ай бұрын
ස්තූතියි මේ දේවල් දැක ගන්න සැලසුවාට,,,,, උතුම් දේශය සදා බැබළේවා,,,,!!!! 🌹❤️🌹❤️🌹❤️
@sankadarshana9290
@sankadarshana9290 Ай бұрын
අභයගිරියට ගියාට අද තමයි මේ දේවල් දකින්නේ,මාර පුදුමාකාර දෙයක්,ඇයි මේ අපේ හෙළ ඉතිහාසය මෙසේ වලදාලා තියෙන්නේ,අනික අභයගිරිය කියන වචනේ තේරුම දැන් තමයි තෙරුම් ගියේ,☀️☀️☀️🙏🙏🙏
@divinejourney-official50
@divinejourney-official50 Ай бұрын
මේ සෙල් ලිපිය කියවන්න බැරිද ?
@mddammananda8100
@mddammananda8100 Ай бұрын
ආසිර්වාද වේවා
@dangerous1504
@dangerous1504 Ай бұрын
අප උපන් හෙලබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි❤
@sajiwaninirisha9129
@sajiwaninirisha9129 Ай бұрын
ඉතා ඉක්මනින් සත්‍ය හෙලි දරව් කිරීමට හැකියාවලැබේවා!
@samanwijenayake4261
@samanwijenayake4261 Ай бұрын
එදා අාක්‍රමණිකයන් හඳුනාගත් පාලකයෙක් රට භාරගත්ත නම් මේවායින් යටගිය අපේ ප්‍රෞඩත්වය ගැන සතුටු වෙන්න තිබුණා. උරුම නැති කසිකබල් කාර්ය බහුල සමාජ රටාවෙන් මිනිසුන් අන්ද මන්ද කරල ඉතුරුවෙලා තියෙන දේවත් දකින්න මිනිසුන්ට ඉඩක් නෑ. ලොව මොනතරම් උතුම් ජාතියකටද අද මේ ඉරණම අත්වෙලා තියෙන්නෙ. මේවායේ වටිනාකමට සැලකිල්ලක් වටිනාකමක් ලැබෙන යුග පෙරළියක් වන දවසක් මේව දකිනකොට අැතිවෙයි.
@user-of3pb2fq7d
@user-of3pb2fq7d Ай бұрын
පුදුමයි ඵුදුමයි ලස්සන මගෙරට
@ShiromiDamayanthi-vg5nt
@ShiromiDamayanthi-vg5nt Ай бұрын
ජනිත් මහත්මයා ඔබතුමාට ගොඩක් පිං🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏 අපේ රට ගැන මොනතරම් හැගීමක් දැනෙනවද කිව්වොත් ඇස් වලට කදුලු එනවා ඒ තරම් පුදුම නිර්මාණ💪❤️
@BRKKumari
@BRKKumari Ай бұрын
මෙහෙම හරි දකින්න පිං කරලා තියෙන්න කවදා බුදු පියාණන් ගේ භූමිය කියලා ඔප්පු වෙයිද නැත්නම් යට යයිද
@lakshan-ke8kh
@lakshan-ke8kh Ай бұрын
ඔය මහත්තුරැන්ට ගොඩාක් ස්තූතීයි.ගොඩාක් පිං.
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Ай бұрын
ඇත්තට ම හරිම කණගාටුවක් තියන්නේ, මේ වට කරන කනහිලි නිසා තමයි මේ රටට වැදිලා තියන සාපය
@bodhuhela752
@bodhuhela752 Ай бұрын
ඔබලා අද පෙන්වු නටබුන් බොහෝ දෙනෙක් දුටුවේ දිවියේ පලමු වතාවටයි. මේවා වල්බිහිවී තිබෙනු දුටුවාම ඇසට කඳුලු මතුවෙනවා.පනත සංසෝධනය කර විදෙස් සරසවි වලට මේවා වෙනවෙන කැනීමට බාරදිය යුතුය. හොඳම පනත අපිට තිබුනත් රටට අත්වූ යහපත කිමද,
@nandhawadimunna5040
@nandhawadimunna5040 Ай бұрын
ඔයාලාවත් සොයලා දෙන්න පුතේ පුරාවිද්‍යාව කියන්නේ තනිකරම සුදු අලියෙක්
@chithrajayakodi8404
@chithrajayakodi8404 Ай бұрын
අතිසුන්දර භුමියකට සිදුවු විනාශය පිලිබද සත්‍ය කතාව කවදා කෙලෙස තාගෙන් විමසන්නද?
@anurakiriella1801
@anurakiriella1801 Ай бұрын
මේදේවල් දකිනකොට ලොකු අබිමානයක් අතිවෙනව අපේ හෙල දීපයගන.මේසියල්ල අපිට පෙන්නුවට ඔබලාට ගොඩක් ස්තූතියි.
@wengappuli3294
@wengappuli3294 Ай бұрын
මුක්කු නිගමන නැති වුනාට අඩුම ගණනේ මේවා මතු කරල පෙන්වන්නවත් මේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පුලුවන්. එතකොට අඩුම ගණනේ විශාල සංචාරක යො පුමාණයක් ඒවි. එයින්ම රට දියණු කරන්න පුලුවන්. හැබැයි එක එක්කෙනා ඇවිත් ඕන ඕන හැටියට කටයුතු කරන්න නෙවේ. මනා පරිපාලන යක් සහිතව.
@priyangakumari3338
@priyangakumari3338 Ай бұрын
සුවපත් වේවා !!!
@chithrajayakodi8404
@chithrajayakodi8404 Ай бұрын
😢දෙපා වාරු නැත මේ විස්කම් දකින්නට පෙන්වු මෙහැම දේටම ලැබේවා බුදු පිහිට
@taleyfernando3169
@taleyfernando3169 Ай бұрын
හරිම අගෙයි හිතට අමාරුයි ස්තුතියි
@lakmalvidu945
@lakmalvidu945 Ай бұрын
Wonders of engineering technology of Sivuhelaya! A network of stone pipelines connected ponds in this amazing historic site.
@chamindact2264
@chamindact2264 Ай бұрын
බුදුන් උපන් සිව්හෙලය..තෙරැවන් සරණයි හැමෝටම!
@lakshmidapana1569
@lakshmidapana1569 Ай бұрын
Theruwan..Saranai..🌷🌷🙏🏻👍👍👍
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw Ай бұрын
ඉතාම වටිනව. කලකින් දක්නට ලද දුලබ දසුන් .....අගයමි .🙏
@ajithpanawalage6402
@ajithpanawalage6402 Ай бұрын
ජාතිය දහමට අකමැති පක්ෂයක් ඊළඟට බලයට ආවොත් හෙළ ඉතිහාසය විනාශ කරලම දායිද ,සංචාරක ව්‍යාපෘති සදහා වත් සංරක්ෂණය කරයිද ,විකෘති කරයිද
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Ай бұрын
මමත් යන්න ඕන ආයෙත් පාරක් 😮😮😢🎉🎉
@sarath24517
@sarath24517 Ай бұрын
තුනුරුවනේ සරණයි ඔබතුමන්ලාට බොහෝම පිං
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 Ай бұрын
අපෙ මිනිස්සු හිතාමතා සත්‍ය ඉතිහාසය වහලා තියෙන්නේ බොරුව ඇත්ත ලෙස ඉදිරිපත් කිරීම තමා ඒ ගොල්ල කරලා තියෙන්නේ
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
පර සුද්දො ද
@jeewaniwijesooriya2193
@jeewaniwijesooriya2193 Ай бұрын
Na kalu sudda thamai thamath e suddage dewal rakinne
@lakydahanayake4996
@lakydahanayake4996 Ай бұрын
ඇත්තටම සුරයන්. සුර කියන්නේ තමන්ගේ පැවැත්ම ට පින් ඕන අය. ඒ මේ system එක පාලනය ට. බලන්න කාටද මේ ලෝකේ වැඩිම පින් දෙන්නේ කියලා. හොඳට හිතන්න ආදම් eva කියන දෙන්න ට ඇයි එකතු වෙන්න ඉඩ නොදුන්නේ කියලා. හොදට හිතන්න බුදු රජාණන් වහන්සේ කියන මාර සිතුවිලි මොනවාද කියල... හොදට හිතන්න බුදු රජාණන් වහන්සේ කිව්ව සම්මා දිට්ඨිය මොකද්ද කියල... මේ සියල්ල අවබෝධ නොවන තාක් ඔබ මේ භොතික දේවල් වලට මුලා වෙමින් මෙහිම රැදෙනු ඇත.
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 Ай бұрын
සියළුම හෙළ බුදුන් හෙළ පුතුන් ය, පරම සත්‍ය වේ, 🤍🤍
@gaminikumara25
@gaminikumara25 Ай бұрын
Siuhelayanta witharai me vidio eke watinakama danenne ,theruwan saranai
@sandhyadahanayake8934
@sandhyadahanayake8934 Ай бұрын
Great program 👍
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 Ай бұрын
Hari dukai baladdie.
@chamarajeewantha8987
@chamarajeewantha8987 23 күн бұрын
අපේ ලේ උරුමය සොයන ඔබ සැමට නිරොගි සුව අත් වේවා මෙච්චර දෙවල් කොහොම නිර්මාණය කරාද කියලා සිතාගන්න බෑ❤❤❤
@chandaniratnayake1130
@chandaniratnayake1130 Ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@sajiwaninirisha9129
@sajiwaninirisha9129 Ай бұрын
මේ සියලු දෙයින් දැනුවත් කරන ඔබ සැමට පින් සිද්ද වේවා!
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Ай бұрын
අපේ රටේ උණ දන්නේ බුදුන් වහන්සේ ඇතුළු සියලු ඉති හාසය ඉන්දිය්වට දාල උණට දත නියවන්න විතරයි මහත්තයෝ එකයි අපිට කෙලවිලා තියෙන්නේ හැබැයි හැම දාම එහෙම වෙන්නේ නෑ බුදුසරණයි
@basnayakakusum1017
@basnayakakusum1017 Ай бұрын
බොහොම ස්තූතියි පින් ඔබ සියලු දෙනාට
@udenimangalika2851
@udenimangalika2851 16 күн бұрын
පැහැදිලි karana මහත්මයාණෙනි ...ඔබටත් ...anek siyalu දෙනාට godak pin...
@user-kx3ee9kd5m
@user-kx3ee9kd5m Ай бұрын
Janith mahata atulu obasemata haradayangama istutiya pudakarami obasemata boho pin me samajayata dakinna salssuwata ❤❤❤
@nawatime_titha
@nawatime_titha Ай бұрын
සැබෑ දහමත් සොයා යන්න මිත්‍රයා. ❤❤❤❤
@charu65
@charu65 29 күн бұрын
මේ වගේ කන්ඩායම් එක් වීම ගැන ඉතා සතුටුයි❤ තව තවත් මේ රටට ආදරෙ කරන,පුරා විද්‍ය සාදක ගැන දන්න අයත් ස්මූහ කරගෙන මේ ගමන නිරීක්ෂණය කරානම් තවත් සුභ දායකයි අයියෙ❤ජය වේවා සත්‍ය මතු වෙනවා තව නුදුරු දිනයකින්.තෙරුවන් සරනයි
@h.ndharmarathnadharmarathn2207
@h.ndharmarathnadharmarathn2207 Ай бұрын
පුරාවිද්‍යාදෙපාර්තමේන්තුවට අන්දයො පත්කරල තියෙන්නෙ අැයි ජනිත් මහත්මයා
@chandunarachchi9762
@chandunarachchi9762 2 күн бұрын
මේවගේ වටිනාකම දන්නා පාලකයෙක් හමුවේවා
@normalinedesilva9781
@normalinedesilva9781 Ай бұрын
THANK YOU SONS FOR TAKING ALL THE TROUBLE TO SHOW US ALL THIS. FEEL SO HAPPY AND MAKE US EMOTIONAL TOO. WE SHOULD BE PROUD TO BE CITIZENS OF THIS BEAUTIFUL COUNTRY. THERUWAN SARANAI TO ALL OF YOU ! PLEASE CONTINUE WITH YOUR SEARCH TO UPROOT ALL THE EVIDENCE TO PROVE THIS IS GOTHAMA BUDDHA'S BIRTH PLACE. BUDU SARANAI TO ALL OF YOU
@user-qf8mp4ut2d
@user-qf8mp4ut2d Ай бұрын
වටිනා වැඩසටහනක්
@susilagh907
@susilagh907 Ай бұрын
මේවා දැකලා වත් මේ ඉතිහාසයට පණ දෙන්න නොහිතන ජාතියක් කවදා ගොඩ යයි ද වචනයෙන් කියා ගන්න බැරි දුකක් ඇති වෙනවා.
@Id20154
@Id20154 Ай бұрын
අපේ හෙළ ජාන වලට නැවත පණ දිය හැකි රජෙකු අපි පත්කරමු 🙏👍
@MyChannel-ve8is
@MyChannel-ve8is Ай бұрын
අපි නිකන් මුකුත්ම දන්නේ නැති ජාතියක් ඔක්කොම ඉංදියාවෙන් ආවේ කියලා 6 වසරෙදි උගන්නද්දි මට තිබුනා පුදුම තරහක්. ගෙදර ඇවිත් අම්මත් එක්ක කියලා එහෙම වෙන්නේ කොහොමද අම්මේ කියලා ඇහුවා අද වගේ මතකයි. මේ අවුරුදු 30 කට විතර ඉස්සරින් ... දැන් නම් මොකක් දෝ සැනසීමක් දැනීගෙන එනවා හිතට... මැරෙන්න දුකක් තිබ්බා නිවට ජාතියක් කියන දේත් එක්ක. ඔබතුමාලට පින් මේ කරන සේවයට 🙏🙏🙏 බස්නාහිර පලාතේ මම ඉපදෙන්නේ අනුරාධපුරයේ දී....
@user-hh9ko5xc7p
@user-hh9ko5xc7p Ай бұрын
Theruwan saranai. Oba samata. Bohomath pin. Mage muthunmithanta namaskara wewa ❤
@user-ke1mc5rv7z
@user-ke1mc5rv7z Ай бұрын
Thanks for the information 💐 Appreciate your efforts 👍
@sugathpathirana
@sugathpathirana Ай бұрын
Hm sakvithi, thamai 😮😮😮❤❤❤
@vidanalagelakshan7145
@vidanalagelakshan7145 Ай бұрын
Budusarani ....aedanava mavakiyaddi....jaya....
@dilshikasrijith332
@dilshikasrijith332 Ай бұрын
Mama pawahan නොමැතිව me mulu භූමිය pura awida thibenawa balala iwara karanna ba.
@user-zz9zw3gg6l
@user-zz9zw3gg6l Ай бұрын
gothama budun upan ape me hela bima nohoth jambudwepaya dakinna tharam api pin kara una...me sathya ethihasaya lowata kiyanna dayaka wana oba samata niduk neeroogi suwapath bawaya labewa.....janith mahathma mm me lagadi dakka 9 wasare ithihasaya pothe indiyan ithihasaya pitu 30kta wada thiyanwa...ai ape me sathya etihasaya lamaita kiyla den naththe...a ganath video ekk karanna..siyalu denata theruwan saranai
@anurawijemanna4840
@anurawijemanna4840 Ай бұрын
මෙවැනි වැඩ සටහන් කරන එක හොඳයි ,නමුත් වැඩ සටහන් ඉදිරිපත් කරන කෙනා සිංග්ලිශ් වලින් නැතිව සිංහලෙන් කතා කරල ඉදිරිපත් කරනවානම් අගෙයි, මේ විදියට ගියොත් රට විතරක් නෙමෙයි බාශාවත් විනාශ වෙලා යනව
@janaagri257
@janaagri257 Ай бұрын
ඔබලා පින්දෙන්න ..නීමක් නෑ...අපි බලන්නේ මොනවද ..දන්නේ මොනවාද..
@isurutheekshana7886
@isurutheekshana7886 Ай бұрын
ඒකනම් වෙනම level එකක්❤
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f Ай бұрын
මගේ රත්තරන් රට
@shanejayasekara2965
@shanejayasekara2965 Ай бұрын
Sthuthiy oyata jayawewa
@SLActress-Lanka
@SLActress-Lanka 25 күн бұрын
යකෝ එක නම් 👇👇👇👇 ඇත්ත පට්ට හිතට වැදුණා මාර ව්දියට
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04
Kondadeniya Raja maha Viharaya 🇱🇰 | Kondadeniye Hamuduruwo ☸️ #manthara_gurukam #gurukam
14:45
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН