Ada Ipadunu - Sunil Edirisinghe

  Рет қаралды 238,718

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 100
@isurumahalaksha5579
@isurumahalaksha5579 4 жыл бұрын
⁣මේ සෙත් ගී අසමින් නැළවෙන පරපුරක ඉපදීමම පිනක්... ❤️❤️
@shayamaleekalupahana
@shayamaleekalupahana 7 ай бұрын
මේ සිංදු ඇහෙනකොට අවුරුදු 40 පමණ අතීතයට යනවා. උදේට ඉස්කෝලෙ යන්න සූදානම් වෙන්නේ මේ සිංදු අහනගමන්. ඒ සුන්දර කාලය අද දරුවන්ට නැති එක ගැන කණගාටුයි. සීහෙලේ මහා ගාන්ධර්වයාණෙනි ඔබට දීරිඝායුෂ. සත් සමුදුරුරෙන් එහා සිට ආශිර්වාද කරමි.
@naveenpramo
@naveenpramo Ай бұрын
Me song eka මොන කාලෙද 80,90 ද 😊
@prasannasandun8805
@prasannasandun8805 3 жыл бұрын
සුනිල් එදිරිසිංහ සර් ❤️❤️❤️😍 කටහඬ ඇහුණත් ඇඟේ රෝම උද්දීපනය වෙනව ඒ තරම් ෆීල් වෙන හඬක්
@buddhikamadushan4017
@buddhikamadushan4017 3 жыл бұрын
ජීවිතේ එක පාරක් හරි මේ ප්‍රසංගය සියැසින් දැක ගන්න තිබුනොත් ඇති
@prasadkumara16
@prasadkumara16 3 жыл бұрын
අදටත් නැව්ම් බව හා හැගුම්බර ගතිය අන්ශු මාත්‍රයක්වත් අඩු නොමැතිව අහන්න පුලුවන් සුන්දර ගීතයක්.🌹🙏
@anushammanathunga717
@anushammanathunga717 4 жыл бұрын
පතිනි මව්නි බැල්ම හෙලා හද සූව යහනේ රකින්න....හරිම අපූරු නිර්මාණයක්.... සුභ පැතුම් ආදරණීය ගුරුතුමනි
@charithadeshapriya8374
@charithadeshapriya8374 3 жыл бұрын
ඉස්සර ගුවන්විදුලියෙන් උදාසන නිතර ඇසුනු මෙවන් ගීත දැන් ඇසෙන්නේම නැති තරං.
@unknownviewer9985
@unknownviewer9985 3 жыл бұрын
උදාගීත කියලා තියෙනවා මේකේ , එකේ තියෙනවා ඔක්කොම සිංදුටික උදේ ගියපු
@thotagamuwapadmalal8835
@thotagamuwapadmalal8835 2 жыл бұрын
ඉස්සර වෙලද සේවයෙ උදේම ගියෙ ගීතයක් මේක. තාමත් කටපාඩම්...❤️❤️❤️❤️උදෙන්ම හිතට ලබාදෙන Morale එකනම් පට්ට මේ ගීතයෙන්...❤️❤️❤️❤️❤️
@prasanthakumara4242
@prasanthakumara4242 Ай бұрын
උදේට ඉස්කොලේ යන්න අවදි වෙනකොට ගුවන්විදුලියේ උදා ගී..
@nethmihansika-
@nethmihansika- Жыл бұрын
අම්මො ඇගහිරිවැටෙනවා❤❤❤❤අනේ අම්මෝ මේ කටහඩ අමරනීයයි දෙයියනේ❤❤❤❤
@ruweeferdi702
@ruweeferdi702 3 жыл бұрын
අද ඉපැදුනු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙළා හද සුව යහනේ රකින්න ....// උපන් බිළිඳු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී සිරිමා බෝපත් සෙලවී මෙත් සිහිලෙන් සුවය දෙතී දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී කල්පයකට ආයු දෙතී අද ඉපැදුනු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙළා හද සුව යහනේ රකින්න සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී සිරිදළදා හිමි සරණින් පිහිට ලබා නිදුක් වෙතී උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී බාල බිළිඳු පිළිගන්නට සමන් දෙවිඳු දෝත දෙතී සමන් දෙවිඳු දෝත දෙතී අද ඉපැදුනු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙළා හද සුව යහනේ රකින්න ....//
@chefgayan155
@chefgayan155 3 жыл бұрын
❤️
@udenikaniroshani4889
@udenikaniroshani4889 2 жыл бұрын
නියමයි
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@kavindyakarunarathne5018
@kavindyakarunarathne5018 Жыл бұрын
අලුත ඉපදුණු දරුවෙකුට කරන ආශිර්වාදයක් .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ.තෙරුවන් සරණයි ඔබ තුමාට🙏
@cartoonlanka6445
@cartoonlanka6445 Жыл бұрын
ලක්ෂ්මන් විජේසේකරයන් 😢😢
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
ගොඩ නැගෙන්නට වෙර දරන මුලුමහත් ජාතියටම සෙත් කවියක්ම වේවා 🙏🙏 සෙත්කවිය ගයපු ඔබතුමාටත් ආයු බෝ වේවා .
@nirmapriyanthe6997
@nirmapriyanthe6997 Жыл бұрын
ඔබ තුමාට විශ්වය දුන් සතුටු වෙන්න දුන් පඩුර කටහඩයි...ඒ තුල සියල්ලෝම සුවපත්...ඒ සුවපත් බාවය තුල ඔබ වඩ වඩාත් සුවපත්...ස්තුත
@kumaracool969
@kumaracool969 Жыл бұрын
බොහොම ආඩම්බරයකි ඔබ වැනි අග්‍ර ගන්න්‍යේ කලා කරුවන් අපට ලැබීම🙏🙏
@tushanifonseka6566
@tushanifonseka6566 3 жыл бұрын
මේවා ගීත වලට එහා ගිය ආශීර්වාද ම වේ, 🙏🏻🙏🏻🙏🏻
@sachinipathiraja3541
@sachinipathiraja3541 4 жыл бұрын
දිර්ගායු සැම දෙනාටම❤️❤️❤️
@dilangamalithpriya9077
@dilangamalithpriya9077 3 жыл бұрын
මාර තේරුමක් තියන සින්දුවක්
@mgmanjula4731
@mgmanjula4731 3 жыл бұрын
atheethaye pasal yamata sarasena himidirye apa sawanatha wakunu me geeya..... nawatha mawa lamaviyata ada damuwa...
@MrLasanka
@MrLasanka 4 жыл бұрын
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ.........
@nilminiigunathilakae3138
@nilminiigunathilakae3138 4 жыл бұрын
Podi kale hithata wadunu lassabama geethayak...
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
සිවුදෙවි වරම් ලත් නැවුම් ලොව මා මව්බිමට උදා වේවා !!!
@PrasannaSampath-y1h
@PrasannaSampath-y1h 5 ай бұрын
කුමාරදාස සපුතන්ත්‍රි මහතාට විශේෂයෙන් ස්තුති මෙවැනි ගීත නිර්මාණය කිරීම පිලිබදව
@sujanisujani4116
@sujanisujani4116 4 жыл бұрын
නමස්කාර..වේවා..ගුරුතුමා නේනි
@ajithkumara9126
@ajithkumara9126 Жыл бұрын
කියන්න වචන නෑ සර් .....ඒ තරම් අලංකාරයට ගයනවා...නිදුක් නීරෝගී බව ප්‍රාර්තනා කරනව ❤❤❤
@sachitragayan1747
@sachitragayan1747 3 жыл бұрын
Pody kale ahuna geethayak. Lassana terumak tiyena Oba thumanla giya dawasata sangeetheth iwaray wage
@mudithaliyanagama
@mudithaliyanagama 4 жыл бұрын
අද ඉපැදුණු නැවුම් ලොවට............
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
me wage Lassena geetheyak obethumage Handing 💐❤❤❤ sthuthy👏👏
@rashiniwijewardhane5375
@rashiniwijewardhane5375 4 жыл бұрын
We are so lucky 💐💜💜💙💙💝💝💐
@lakmalniroshana5629
@lakmalniroshana5629 Жыл бұрын
සුනිල් එදිරිසිංහ. ආධ්‍යාත්මයට කාවදින හඬක්.❤
@menumenaka5573
@menumenaka5573 Жыл бұрын
රසවතුන් ඔක්කොම එකට. හඬ මිශ්‍රණය අපූරුයි
@maneldissanayake3191
@maneldissanayake3191 3 жыл бұрын
Lovely respect for ever actually great .....keep it up tharuwan Sarani. 👍❤💯
@shanakadimantha8001
@shanakadimantha8001 3 жыл бұрын
asannata labimath sathutaki, dirgayusha siyalu denatma.
@srinla8995
@srinla8995 2 жыл бұрын
😊
@kadnawaratna5311
@kadnawaratna5311 4 жыл бұрын
Oba samatama kataragama Devi pihitai
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
I'm living this Life just to meet you one day ♥️💐sankani
@lalithsanjeewa7110
@lalithsanjeewa7110 2 ай бұрын
❤💐❤💐බුදු සරණයි. දෙව් පිහිටයි ඔබතුමාට
@thamarakumari7053
@thamarakumari7053 Жыл бұрын
Sir oyata kawadath api adarei.oyage songs walata harima asai Budusaranai
@Jayantha.
@Jayantha. 2 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරනයි
@pamudithakumaranayaka6072
@pamudithakumaranayaka6072 2 жыл бұрын
දැනුයි මේව ඇහෙන්න ඕනි
@chandananimalsepala7825
@chandananimalsepala7825 Жыл бұрын
චන්දන නිමල් සේපාල මහතාගේ සිත
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 3 жыл бұрын
Ada wagema adatath gayanye wenasak ne..
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
All of The Singers Are Very Value.Very nice 👍 beautiful Excellent 👌 Song & Singing.Long Live!!!🌹💛🌺💐🌟🏆🙋
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 2 жыл бұрын
Your composing and performing music makes everything beautiful, whispered to my soul. Thank you my fellow Sri Lankan.
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
පතිනි මවුනි බැල්මහෙලා මට සුබසෙත ළඟා කර දෙන දෙනු මැනවි පද රචනය වචන වලින් විස්තර කළ නොහැක අනර්ඝයි තෙරුවන් සරණයි
@udulaniabekon2962
@udulaniabekon2962 4 жыл бұрын
Godaak adare karapu kata hadak... Budu saranai
@thusithakumara1992
@thusithakumara1992 3 жыл бұрын
👈
@sumedhasuba5243
@sumedhasuba5243 29 күн бұрын
Terenne na me wage geeta apu aheida kiyala
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@chandimalperera9935
@chandimalperera9935 5 ай бұрын
මේ ගීතය matanam gathawak
@chandananimalsepala7825
@chandananimalsepala7825 Жыл бұрын
🙏✍️🇱🇰🎧🇱🇰✍️🙏
@chandananimalsepala7825
@chandananimalsepala7825 Жыл бұрын
🇱🇰🎧🇱🇰
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 3 жыл бұрын
🙏🙏🙏🙏
@dulhararanathunga3238
@dulhararanathunga3238 3 жыл бұрын
All three brothers are great persons in Sri Lanka
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏...
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@hellowld2415
@hellowld2415 2 жыл бұрын
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 2 жыл бұрын
🙏🙏🙏
@dammikasandaseeli1019
@dammikasandaseeli1019 2 жыл бұрын
That is a beautiful 😍 voice
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@inokajayasinghe7936
@inokajayasinghe7936 3 жыл бұрын
🙏🌹
@kavinday_.
@kavinday_. 11 ай бұрын
Ane බලන්න යන්න ඕන
@nirmalajayasena8536
@nirmalajayasena8536 9 күн бұрын
💜💜💜💜💜💜💜💜💜💜💜💜
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 2 жыл бұрын
Ayubowewa!!!
@shayamaleekalupahana
@shayamaleekalupahana 5 ай бұрын
මේ කටහඬ නම් භාවනාවක්. තෙරුවන් සරණයි ඔබතුමාට.
@chamindirathnayake4797
@chamindirathnayake4797 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@HppHCaldera72
@HppHCaldera72 5 ай бұрын
DEERGAYU VEHVA ADHARANEEYA GURUPIYANANI STHUTHI. BOHO KAL VAJABENNA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anjalidilrukshika666
@anjalidilrukshika666 2 жыл бұрын
Diirgayusha Lebewa !!!!!❤️
@nishanthabolsing
@nishanthabolsing 19 күн бұрын
👍🌹🌹🌹
@ravindrakumara5446
@ravindrakumara5446 Жыл бұрын
Harima lassanai 👍🌺🌺🌺🙏🙏🙏
@dimanrandinu1223
@dimanrandinu1223 2 жыл бұрын
❤❤❤❤👍👍
@slsciencestudio7668
@slsciencestudio7668 4 жыл бұрын
😍😍😍🙏🙏
@samanthamadahinna5013
@samanthamadahinna5013 Ай бұрын
👍👍👍
@nimalpremalatha7212
@nimalpremalatha7212 2 жыл бұрын
Hari rasawath geetha.
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🎼🎧🎼
@sanjeewakanchanaparanahewa5316
@sanjeewakanchanaparanahewa5316 5 ай бұрын
❤❤
@jeewaka59
@jeewaka59 5 ай бұрын
❤❤❤
@whmdishanthi5542
@whmdishanthi5542 9 ай бұрын
❤❤❤❤❤
@rockybear4983
@rockybear4983 3 жыл бұрын
❤❤❤❤
@SerialDesigbationN
@SerialDesigbationN 2 жыл бұрын
💕💕
@gunasenawm.107
@gunasenawm.107 3 жыл бұрын
Greatest song for a loving parents.
@inokajayasinghe7936
@inokajayasinghe7936 3 жыл бұрын
🌹🙏
@Shaysstory2012
@Shaysstory2012 4 жыл бұрын
❤️🎤🎤🎹🎼
@dinushasadamali2634
@dinushasadamali2634 2 жыл бұрын
❤️❤️❤️❤️
@dayaniperera9645
@dayaniperera9645 3 жыл бұрын
❤️❤️
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
❤🙏
@kelumchathuranga2485
@kelumchathuranga2485 3 жыл бұрын
Great song
@youcantoopagelk
@youcantoopagelk Жыл бұрын
Like the original song....Tks...🎉
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ලස්සන දර්ශනයක්.
@thilinianuradhika5683
@thilinianuradhika5683 3 жыл бұрын
සෙත් ගීය!
@kawisidu
@kawisidu Жыл бұрын
❤❤❤
Puran Appu Kavi (Bathaka Iwarai) - Sunil Edirisinghe
4:23
Sunil Edirisinghe
Рет қаралды 332 М.
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,7 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 28 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 22 МЛН
Ada ipadunu nawum lowata - Derana Dream Star 22 03 2014
5:13
Harindra Tennakoon
Рет қаралды 7 М.
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 24 М.
Issara Man Giya - Sunil Edirisinghe
4:31
Sunil Edirisinghe
Рет қаралды 540 М.
Ahasa Polowa - Sunil Edirisinghe
4:03
Sunil Edirisinghe
Рет қаралды 1,1 МЛН
Malak Wela and Kokilayange - Sunil Edirisinghe
4:56
Sunil Edirisinghe
Рет қаралды 575 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 28 МЛН