Puran Appu Kavi (Bathaka Iwarai) - Sunil Edirisinghe

  Рет қаралды 332,928

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 192
@thilankamanodara5610
@thilankamanodara5610 3 жыл бұрын
මෙන්න ගීත...මේවා අපේ පරපුරට අහන්න දෙන්න ඕනි....මොකද්දෝ හේතුවකට අපේකම අපේ එවුන්ම විනාශ කරනවා, කර ගන්නවා...එවුන්ට කියලා දෙන්න ඕනි මුතුන් මිත්තෝ ජීවිත පරිත්‍යාගයෙන් රට සිංහල ජාතිය බුදු දහම ආරක්ෂා කලේ මුන්ට ඕනි ඕනි විදිහට නැති කරන්න නෙවෙයි කියලා...
@gayanwaduge9096
@gayanwaduge9096 3 жыл бұрын
Aniwaren
@pradeepshantha2800
@pradeepshantha2800 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම..🤝
@tharindudeshapriya7286
@tharindudeshapriya7286 Жыл бұрын
අනිවාර්යයෙන්ම 💯
@kavindujayaweera6293
@kavindujayaweera6293 11 ай бұрын
Sinhalaya Kama sapaya wenuwen Thamunge rata , jaathiya winasa karana balawegawalata support karana nisa thamai mehema wenne. 😢
@pasanyapabandara7402
@pasanyapabandara7402 3 жыл бұрын
කන්දෙගෙදර දුප්පත් නෑදැයින් පෙරමුනකට රැස්වෙන සද්දේ කකුළු⁣ ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ❤️‍🔥
@kavi590
@kavi590 8 ай бұрын
අද කාලෙට ගැලපෙන සිංදුවක් සුද්දෝ රටින් පන්නලා කලු සුද්දෝ මුලු රටම බංකොලොත් කරා 😂
@padeepsuranga2261
@padeepsuranga2261 5 ай бұрын
අපිත් දැන් වයසයි....... ඒ කාලේ අපි උතුරු නැගෙනහිර වෙනුවෙන් යුධ බිමේ හිටියා..... මේවා බලනකොට ඇහෙන කොට තාමත් ඇගේ ලේ කකියනවා.......❤❤❤❤❤
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew Ай бұрын
🙏🙏❤‍🔥
@bhagyasanjeewanee8392
@bhagyasanjeewanee8392 2 жыл бұрын
ඇස් දෙකට කඳුළුත් එනවා මේවා ඇහෙනකොට, දීර්ඝායුෂ වේවා තුරුණුවන් සරණයි
@nishanthasampath3348
@nishanthasampath3348 3 жыл бұрын
මේ සින්දු ලමයෙන්ට අහන්න මාධ්‍ය වල ප්‍රචාරය කරන්න.මේ රට ගොඩ ගන්න මෙතනින් පටන් ගන්න ඕන .කුඩා කාලෙ ඉදලා ලමයෙන්ට අහන්න දෙන්න ඕන .
@tharindudeshapriya7286
@tharindudeshapriya7286 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@kevinfernando5546
@kevinfernando5546 Жыл бұрын
සප්පායම් වී ජාතික ආලෙන් උබලා කවද්ද මේ පරයන්ව කැති ගහලා මේ ජාතිය කෙලින් කරන්නේ ???
@nodhutuhistory
@nodhutuhistory 3 ай бұрын
ඔබතුමාගෙ හඩ නම් මාරයි. වචනවලින් කියන්න බැරි තරම් ලස්සනයි.❤❤ පුර පෝය හදට කවිය තමා මගෙ ආසම සිංදුව, දැන් මේකත් මගෙ ආසම කවියක්.. කියන්න වචන නෑ. ඇත්තට ම මරු. තව මේවගෙ සිංදු අපිට ඕන. අනිවාර්යයෙන් ම ඕන. උතුම් තෙරුවන් සරණයි 🌹🙏
@bjs1984
@bjs1984 2 жыл бұрын
සින්හල කියන එකේ ගැම්ම.. ජය වේවා.. තෙරුබන් සරනය්
@KasunRathnayake-
@KasunRathnayake- Жыл бұрын
කඩුවක කොපුවක ඉන්නට කල් නැත කන්දේ යුධ ගිණිදැල් නැගුනා ❤️
@kaween372
@kaween372 2 жыл бұрын
ජාතිය වෙනුවෙන් දහඩිය කඳුලු කැප කළ මිනිස්සුන්ට ප්‍රණාමය 🌷❤️🙏
@randewrrathnayake4021
@randewrrathnayake4021 10 ай бұрын
මේ හඩවල්වලට ගහන්න හඩවල් නෑ ,නැවත මෙවැනි පරම්පරවක් බිහි වෙන්නෙත් නෑ , සරච්චන්ද්‍රයන් ,සුනිල් ආරියරත්නයන් ,සුනිල් එදිරිසිංහයන් , ආසම චරිත මගේ , අසමසමයි ,අද්වීතියයි තුතිවේවා වියතුනේ ❤❤ මම සුනාමියෙන් පස්සේ එකෙක් ,❤❤❤
@renrathnayake4654
@renrathnayake4654 6 ай бұрын
ආදරෙයි මගේ එකෝ
@Traveller2005
@Traveller2005 2 ай бұрын
ඇත්ත ❤
@PrasannaSampath-y1h
@PrasannaSampath-y1h 5 ай бұрын
මොරටුවේ පුරන් අප්පු උතුමානෙනි ඔබට මුලු ජාතියේම ප්‍රනාමය ❤❤❤❤❤
@sadithaimadith5851
@sadithaimadith5851 2 жыл бұрын
සුද්දා විනාස කරේ සින්හල බවුද්ද සන්ස්කෘතිය
@hasitha6315
@hasitha6315 3 жыл бұрын
#කේමදාස මාස්ටර්....😍😍😍🙏🙏🙏
@RanMusicProduction
@RanMusicProduction 2 жыл бұрын
ගීතය ඉතා ආසාවෙන් රසවින්දා, 😊🙏💐 මේ ගීතය වගේම මේ මහවිරු ගීතයත් අසා බලන්න... Thambapanni - තම්බපණ්ණි (නිදහසේ මහ විරු උපහාර ගීතය) kzbin.info/www/bejne/rGPLdYl8f8psjq8 හිතාදර නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ… මම ගම්පහ සුමේධ විද්‍යාලයේ ඉගෙනුම ලබන, සස්මිතු රන්දිර හෙට්ටිආරච්චි. තම්බපණ්ණි ගීතය මගේ කුළුඳුල් නිර්මාණය වන අතර, එදා මෙදා තුර දේශයේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පවා නොතකා ලේ දහදිය වගුරවා කැපකිරීම් කළ දේශයේ මහා විරුවනට උපහාරයක් වශයෙන් නිර්මාණය කළ ගීතයකි. මෙම ගීතය ඔබ රසවින්දේ නම්, ඔබත් මමත් වෙසෙන මේ පුණ්‍ය භූමිය පිළිබඳව අභිමානයක් ඔබ හද තුළ හටගත්තේ නම් ඔබගේ ආශිර්වාදය කැමැත්තකින් (Like) සටහන් කරන ලෙසත් මෙම ගීතය ඔබේ හිත මිතුරන් සමග බෙදාහදා (Share) ගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.
@sunethekanayaka7894
@sunethekanayaka7894 6 ай бұрын
අපේ වීරවරුන්🙏🙏🙏 වීර පුරන් අප්පු ඇහැලේපොළ අදිකාරම්තුමා වීර කැප්පිටිපොළ අධිකාරතුමා කිවුලගෙදර මොහොට්ටාල මොල්ලිගොඩ 🙏🙏🙏😂😂😂😂😂
@dineshprasanga123
@dineshprasanga123 2 жыл бұрын
අම්මෝ ලේ නලියනවා
@dinalkaviman8106
@dinalkaviman8106 3 жыл бұрын
පර සුද්දන් සින්හල පොලවේ කැති ගහලා ❤️💥 පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්❤️❤️ දැන් කාලෙ සින්දු මොනවද ඇත්තටම මිලියන ගනන් බලන ඒවගෙ තීන අර්ථය මොකක්ද?ඇත්ත්ටම ල්න්කාව පව්.
@ghh200
@ghh200 2 жыл бұрын
🤙🤙🤙👌👌👌👌👌👌👌👌👌👌👌👊👊👊🤞🤞🤞🤞💖💖💖💖💖💖💖💖💄💄💄💄💄💄💑💑💑💑💑💑💑💖💖💖💖💖💖💖💖💖💖beauti ful o ma shashmi
@ghh200
@ghh200 2 жыл бұрын
Mata ayye us💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@tharindudeshapriya7286
@tharindudeshapriya7286 Жыл бұрын
ඇත්ත
@kavindujayaweera6293
@kavindujayaweera6293 11 ай бұрын
Dan inna Sinhalayo danne natannai, sindu kiyannai, ragapannai witharai. TV wala yana mega teledrama, moda Sinhala sindu ape rate young generation eka kaala thiyenne.
@nirmalsanjeewa3454
@nirmalsanjeewa3454 Жыл бұрын
සප්පයාම් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු බිම තියලා.. හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළවේ කැති ගහලා..
@asa-kc1dx
@asa-kc1dx 2 жыл бұрын
අද තත්ත්වය මනැසින් දුටු විශිෂ්ට කලාකරැවන්
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
මේ වගේ ගීත තමයි අපේ දරුවෝ අහන්න ඕන ඒත් ඉතින් උන් අහන්නේ වෙන බයිලා
@kavindujayaweera6293
@kavindujayaweera6293 11 ай бұрын
Derana, Hiru, Sirasa wage TV channels wagema Social Media thamai lamainge oluwa kaala thiyenne.
@kevinfernando5546
@kevinfernando5546 Жыл бұрын
පුන් සද සේම පීරාලා රට මැද්දේ... රන් කෙදි සේම පීරාලා පිට මැද්දේ .. මාර සෙනග වට කරගෙන යම යුද්දේ... ලෙවුකේ මැතිදු අද තනියම වෙල මැද්දේ ....
@coolkoala282
@coolkoala282 3 жыл бұрын
කණට මී පැණි.
@slsudda1750
@slsudda1750 2 жыл бұрын
💯
@Imesh_Sasmika
@Imesh_Sasmika Жыл бұрын
ඇයි මාධ්‍යයෙන් මේවා නිතර ප්‍රචාරනය නොකරන්නේ? 🥺❤
@navodvimukthi7757
@navodvimukthi7757 Жыл бұрын
unta mewa wedekne. unta oni rata vinasha karanna witharai
@tharindudeshapriya7286
@tharindudeshapriya7286 Жыл бұрын
උන්ගෙ තියෙන පරගැති කමයි වල් වැදිච්ච කමයි. 😐🤐
@dinushalakmal5628
@dinushalakmal5628 Ай бұрын
මෙන්න ගීත...මේවා අපේ පරපුරට අහන්න දෙන්න ඕනි....මොකද්දෝ හේතුවකට අපේකම අපේ එවුන්ම විනාශ කරනවා, කර ගන්නවා...එවුන්ට කියලා දෙන්න ඕනි මුතුන් මිත්තෝ ජීවිත පරිත්‍යාගයෙන් රට සිංහල ජාතිය බුදු දහම ආරක්ෂා කලේ මුන්ට ඕනි ඕනි විදිහට නැති කරන්න නෙවෙයි කියලා...
@dinushalakmal5628
@dinushalakmal5628 Ай бұрын
ජාතියක් අවධිකල ජාතියේ පිනට පහළ වූ අම්මා... මේ තාක් ඔබට හොද කිව්ව අපේ රටේ මිනිස්සු හෙට සිට තමන්ගේ දේශපාලන වහල් බව නිසා මඩ ගසන්න පටන් ගනී.. මේ මහා දිරිය කාන්තාව රැක ගැනීම අපේ යුතුකමයි..
@pmk2420
@pmk2420 2 жыл бұрын
මේවා පාර්ලිමේන්තුවේ උදේ හවස පාලකයොන්ට ඇහෙන්න දාන්න ඕන
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර Жыл бұрын
සිංහල මිනිස්සු ගැන මෙතරම් දැනෙන ගීතය ගායනය රූප රචනය සඳහා සැමට ස්තුතියි
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 3 ай бұрын
මේ ගීත අහද්දි ඇඟේ ලේ කකියනවා..මේ අරගලය දැන් තිබුනනම් සුද්දො මරාගෙන කන්න පුලුවන් නේද කියනහැඟීම එනවා.. වෙලාවකට හිතෙනවා මෙච්චර කේන්ති යන්නෙ ඒ කාලෙ අරගලේ යුධ වැදුන එකෙක් හින්දද දන් නෑ කියල😢
@ashannuvan7808
@ashannuvan7808 9 ай бұрын
සින්දුවක්ම නෙමෙයි ඒක ආගමක් 😈❤️‍🔥
@boom4961
@boom4961 2 жыл бұрын
අදත් තනේ තියෙන කිරි වලට බදු ගහන උන් බිහිවෙලා
@chamilsampath2947
@chamilsampath2947 3 жыл бұрын
මේ මියුරු රස නොදන්න සමහරු ගැන කණගාටුයි.
@jagathmarapana387
@jagathmarapana387 3 ай бұрын
පරසුද්දන්ට වැඩියහානියක්මෙඅවුරැදු76ටපරකලුසුද්දොකලාදැන්කාලෙඇවිල්ලහොර හැත්ත කැතිගාලදාන්න
@SujeewaMalkanthi-ip6um
@SujeewaMalkanthi-ip6um 2 ай бұрын
මේ ගීත අද ළමයින්ට ඇහෙන්න සැලස්විය යුතුයි
@kevinfernando5546
@kevinfernando5546 Жыл бұрын
බූටෑවේ රටේ රාල.. ගැන හොයපල්ලා..
@jagathmarapana387
@jagathmarapana387 5 ай бұрын
හොරහැත්තඑලවන්නකාලෙඇවිල්ල නැගිටියව් සිහලදමිලමුස්ලිම්සියලුජාතින් අවසාන නිදහස්අරගලයජයගමු
@gayankarunathilaka4506
@gayankarunathilaka4506 2 жыл бұрын
ඇස් දෙකට කඳුලුත් එනවා මේවා ඇහෙනකොට.දීර්ඝායු වේවා සුනිල් සර්.තුරුණුවන් සරණයි
@AjithDesilva-c4h
@AjithDesilva-c4h 22 күн бұрын
,ලේ කකියනවා❤❤❤
@chamilsampath6219
@chamilsampath6219 2 жыл бұрын
අපේ සර්ට තෙරුවන් සරණයි ..🙏🙏🙏
@Sanjeewa-q3m
@Sanjeewa-q3m 6 ай бұрын
දැන් වේලා තියදේ එ කාලේ කිවුවා ❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 5 ай бұрын
ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා දලදා සමිඳුන් පිහිටයි හදවතෙහි ගායකයානනී ❤🙏🙏🙏
@ireshamadumali869
@ireshamadumali869 2 жыл бұрын
හරි වෙිදනාවක් ඇති වෙනවා
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
හිරිගඩු පිපුනා.දැන් රටේ තත්වෙත් මේක ම තමා
@donmudit2257
@donmudit2257 2 жыл бұрын
අපි වෙනස් කරමු ❤️💪🙏❤
@sajithlk2930
@sajithlk2930 3 жыл бұрын
පලවෙනි comment එක 😊😊
@chandimarathnayake1874
@chandimarathnayake1874 3 жыл бұрын
The Greatest Singer Dearest uncle Sunil; You are awesome...i really appreciate this your Song..So Uncle i thank you from the bottom of my heart !!! All the best& Good Luck !!!
@ireshamadumali869
@ireshamadumali869 2 жыл бұрын
පුදුම ලස්සනයි කටහඬ
@madurangalakmal5663
@madurangalakmal5663 Жыл бұрын
Lassanai
@Jeewaka3
@Jeewaka3 8 күн бұрын
දෙස බස රැස ගැන කවියෙන් ගීයෙන් ටීටරයෙන් මොන විදියෙන් කිව්වත් කලු සුද්දෝ නෑ ඒ ගැන සිතුවේ උන්ගේ ජාතිය පරසුද්දන් සමගින් කලවම් වූවා සේ උන්ගේ ලෙයෙහී නෑ යහ ගුණ වැඩුනේ රජ දරුවන් හැදු වැව් ටිකත් වල්බිහි වෙන්නට හැරියේ..... බත බුලතින් සරු වී සිටි ගොවියෝ කුලී වැඩෙන් ජීවත්වන සේ කෙරුවේ මහජන බදුමුදලින් උන් වැජඹෙන්නේ ජනයා දුගී වෙලා බඩගින්දර වැඩිවූයේ කාට කියන්නද මේ දුක රාලේ එකෙකුට එකෙක් සමගිව නෑනේ කොහොමද ඉතින් රටක් හදන්නේ.... ජීවක....
@ruviniprabodani93
@ruviniprabodani93 2 жыл бұрын
අපෙන් පස්සෙ ගිලිහෙන අතීත කතා දැන් දරුවන්ට අහන්න හොයන්න දැනුමක් ගන්න වටිනවා...💐💐
@aviff1232
@aviff1232 Жыл бұрын
ඒ සංස්කෘතිය මන් වගෙ ලමෙක් හින්දාවත් පහලට යන එකක් නෑ,,❤️🥺
@ApeMama-qm7fe
@ApeMama-qm7fe 5 ай бұрын
අපේ.....රටේ දුප්පත් නෑදැයින් පෙරමුනකට රැස්වෙන සද්දේ කකුළු⁣ ලෙසට හොරු ටික කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ‍
@mr.pasiya2
@mr.pasiya2 2 жыл бұрын
ආසම කටහඩක් 🖤🔥
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Жыл бұрын
Rata jathiya wanuwen nagitenna kalaya Hare Dan wath nagitapiyaw.
@ChandrikaSumanathilaka
@ChandrikaSumanathilaka 2 ай бұрын
පුරංඅප්පු කන්දට වැඩි දෙවියෙක්.මාර සෙනග සමග මර යුද්දේ
@ChandrikaSumanathilaka
@ChandrikaSumanathilaka 2 ай бұрын
පුරංඅප්පු කන්දට වැඩි දෙවියෙක්.මාර සෙනග සමග මර යුද්දේ
@chamaraindunil2031
@chamaraindunil2031 4 ай бұрын
මා මළ දවසට ගම වටේ තියෙන තාප්ප පුරා...ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා 🤣🤣🤣
@vishwajanith4083
@vishwajanith4083 Жыл бұрын
බදු කතාව නම් කාලීනයි
@AjithDesilva-c4h
@AjithDesilva-c4h Күн бұрын
මෙවට තමයි සින්දු කියන්නෙ බුදුසරණයි 🙏🙏🙏🙏
@AjithDesilva-c4h
@AjithDesilva-c4h 22 күн бұрын
සුපිරියි ❤❤
@Chamil845
@Chamil845 4 ай бұрын
මේ හඬ අහන්න ලැබීම පෙර කල පිනක්.
@nalakasanjeewa4265
@nalakasanjeewa4265 3 жыл бұрын
Very excellent
@anulamallikarachchi4321
@anulamallikarachchi4321 Жыл бұрын
විශිෂ්ඨ ගැයුම
@nalakapriyankara4778
@nalakapriyankara4778 3 жыл бұрын
Suddata jathaka vichcha un thamai un like karala thiyenne
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
👍👍👍
@slerandalive613
@slerandalive613 4 ай бұрын
හිතට සින්දු කියන මිනිස්සු
@CHEFROBIN-bh2rg
@CHEFROBIN-bh2rg 4 ай бұрын
ආසම ❤🫡💆🏻
@kevinfernando5546
@kevinfernando5546 Жыл бұрын
ඇගේ ලේ නටනවා නම් උබත් කලවං ලේ නැති සිංහලයෙක් එච්චරයි..
@djmax9199
@djmax9199 2 жыл бұрын
adamai me sinduwa ඇහුවේ... හරිම වටිනවා..
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Жыл бұрын
Ratataa jateyata adare menissu Dan marila 😔........... A Thames neyama *senhala dawewaru.* Ane A okkoma Dan na. 😔. Ratata adar mata mukuth karanna Bari aka gana mata 😔. Samawenna Sri Lanka mawni.
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 Жыл бұрын
ඇගේ ලේ රත්වෙනවා සර්
@piumashamalshani5863
@piumashamalshani5863 Жыл бұрын
What could help to praise this? This is such a great masterpiece..❤️❤️❤️🙏grateful to great singer and the composer.
@manjuladharmapala1983
@manjuladharmapala1983 2 жыл бұрын
Beautiful😍👍🎉✨
@jeewaka59
@jeewaka59 5 ай бұрын
දෙස,බස,රැස ගැන කවියෙන් ගීයෙන් ටීටරයෙන් මොන විදියෙන් කිව්වත් කලුසුද්දෝ නෑ ඒ ගැන සිතුවේ... උන්ගේ ජාතිය කලවම් වූවා සේ උන්ගේ ලයෙහි නෑ යහගුණ දුටුවේ.... උ
@semitone1106
@semitone1106 2 жыл бұрын
👌🤩😍
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
දේශය වෙනුවෙන් 💐 දේශයේ නිදහස වෙනුවෙන් 🌹ජීවිතය පරදුවට තැබූ...... වීරෝධාර නායකත්වය 💗 වීර පුරන් අප්පු 🙏🏻 ඔබටයි මේ හදපිරි උත්තමාචාරය. ❤️
@flagout6167
@flagout6167 3 жыл бұрын
මේ ගීතයෙ තවත්.අර්ථයක් තියනවා
@Chamodha_Harshana
@Chamodha_Harshana 2 жыл бұрын
පුලුවන් නං ඒක කියන්න
@indikamark5899
@indikamark5899 2 жыл бұрын
දැන ගන්න ආසයි .
@thilakamalananayakkara2637
@thilakamalananayakkara2637 2 жыл бұрын
මොකක්ද A?
@Nuwa122
@Nuwa122 2 жыл бұрын
Me sindu walata views nathi eka pudumayak neme,mokada meka amuth atayakane,
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
😍😍😍
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
❤🙏
@AjithDesilva-c4h
@AjithDesilva-c4h 20 күн бұрын
Hadawatama wedinwa😂😂
@prasadithyagi4477
@prasadithyagi4477 2 жыл бұрын
Magical voice ✨️🎶
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
සුද්දා කියන්නේ 🐕 🐕🐕 🐕🐕🐕 බදු ගහපු 🐕 🐕🐕 🐕🐕🐕 හැත්තක්.
@ghh200
@ghh200 2 жыл бұрын
👹👹👹👹👹👹👹👹💖💖💖💖💖💖💖👑👑👑👑👑👑💄💄💄💄💄💑💑💑
@rajindadias3009
@rajindadias3009 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pasindudilshan5032
@pasindudilshan5032 2 жыл бұрын
Menna kavi👍👍
@gamingwithsenu9750
@gamingwithsenu9750 2 жыл бұрын
Best of the world
@sarigamavocalist4420
@sarigamavocalist4420 3 жыл бұрын
Jiwite appramana sinhala wiruwange shkthiya pennapu obage gayanaya deye dayadayak sir
@wasdesilva
@wasdesilva 3 жыл бұрын
👌👌👌👌👌❤️❤️❤️
@denumataidak8894
@denumataidak8894 9 ай бұрын
රනිල් ගොයියට මේක අහන්න දුන්නෙ කවුද බොල, පොර මේක අහලා බදු ගහන්නේ
@mohangamlath5510
@mohangamlath5510 7 ай бұрын
ඒකත් කේමදාසගේ . කේමදාස විතරයි මෙහෙම නැවුම් තනු හැදුවේ
@SugathBandara-wp4ez
@SugathBandara-wp4ez 2 ай бұрын
nice❤️❤️
@Mr.-dy6eo
@Mr.-dy6eo 5 ай бұрын
😢😮😮😮😮😮😮😮😢😊❤
@Mr.-dy6eo
@Mr.-dy6eo 5 ай бұрын
😢😮😮😮😮😮😮😮😢😊❤
@tharinduprabodha1575
@tharinduprabodha1575 3 жыл бұрын
@thusithahkumara
@thusithahkumara 7 ай бұрын
බේරගත්ත මගෙ රට විනාසයි මේ දේසපාලුවො නිසා
@mohanwijayasinghe1929
@mohanwijayasinghe1929 3 жыл бұрын
Super !
@ashanharshana2545
@ashanharshana2545 26 күн бұрын
@avishkaranasingha9787
@avishkaranasingha9787 2 жыл бұрын
❤️
@ududeniyarenuka3062
@ududeniyarenuka3062 3 жыл бұрын
Harima lassabai.....ahanna ahanna asai...
@ghh200
@ghh200 2 жыл бұрын
❤🤩😍😍💑🤙💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💟👑👑💄💄💄💄
@MM-ru5ob
@MM-ru5ob 2 жыл бұрын
පුදුම ගැන්මක්
@Dimuthujanaka-p5x
@Dimuthujanaka-p5x 4 ай бұрын
❤💞🙏💐
@anurasenarathna6338
@anurasenarathna6338 3 жыл бұрын
👍👌😊🔥♥️
@shashindihansika262
@shashindihansika262 Жыл бұрын
😍♥පට්ට👍👍මරු
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 1,8 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
Miniseku Pita Negi - Sunil Edirisinghe
4:01
Sunil Edirisinghe
Рет қаралды 497 М.
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 24 М.
අංගම් කෙළිය / Angam Keliya Lyrics Video
3:41
Pabalu Wijegoonawardane
Рет қаралды 861 М.
Sunil and Sanka Edirisinghe
8:49
Sunil Edirisinghe
Рет қаралды 25 М.
Pura Poya Handata - Sunil Edirisinghe
3:19
Sunil Edirisinghe
Рет қаралды 4,5 МЛН
Kazybek Kuraiysh - Баяғы
3:16
Kazybek
Рет қаралды 545 М.
HammAli & Navai - Всем заметно
3:33
HammAli & Navai
Рет қаралды 1,3 МЛН
Mirjalol Nematov & Ibrat Azamatov - Nozlaring (Videoklip)
4:23
Mirjalol Nematov
Рет қаралды 2,9 МЛН
Billie Eilish - BIRDS OF A FEATHER (Official Music Video)
3:51
BillieEilishVEVO
Рет қаралды 10 МЛН