කිසිදා නොදුටු දන්සැල් - ඩඩ්ලිගෙන් ෆ්‍රයිඩ් රයිස් - රද්දොළුගමින් Handsfree

  Рет қаралды 242,155

Ada Derana

Ada Derana

7 күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
කිසිදා නොදුටු දන්සැල් - ඩඩ්ලිගෙන් ෆයිඩ් රයිස් - රද්දොළුගමින් Handsfree
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 234
@nimeshchathuranga2598
@nimeshchathuranga2598 5 күн бұрын
බත් වේල කාල පිං දෙන්න.ඒත් බත් වේලකට චන්දෙ දෙන්න තරම් මෝඩ වෙන්න එපා.දන්සැල් සංවිදානය කරපු හැමෝටම පිං.❤
@raveenphotography3731
@raveenphotography3731 5 күн бұрын
hari bn ela
@naughtytippy2683
@naughtytippy2683 5 күн бұрын
එහෙම් කියලා කටින බතල හිටවන ලප පැටියොන්ට දෙන්නත් මෝඩ වෙන්න එපා.තේරුනාද
@vinujasudhara8148
@vinujasudhara8148 5 күн бұрын
බයියො හැදෙන්නෙ නැ බන් ඕව කිව්වම අපි ජෙප්පො වෙනව
@shuttlespace04
@shuttlespace04 4 күн бұрын
😂ජෙප්පො දන්සල් දෙන් නැද්ද?
@user-tb8kd7nn4y
@user-tb8kd7nn4y 4 күн бұрын
Modeyek wenda epa. Dansalak denne
@rasikakumari1388
@rasikakumari1388 6 күн бұрын
මේ තරම් දන් දෙන .පින්බිමක් අපේ රට ශ්‍රී ලංකාව 🙏 බාල අපරාධ අඩුවෙනවා නම් මිනි මැරුම් අඩු වෙනවා නම් කොච්චර සතුටක්ද ලස්සනක්ද පුංචි අපේ රට ආඩම්බරයකි 🙏🙏🙏 බුදු සරණයි සියලුම දෙනාට .පින්බර පොසොන් පොය දිනයක් වේවා 🌺🌺🌺🌺🙏🙏
@malki7505
@malki7505 5 күн бұрын
Janathawage horakam karapu salli dansal dunnada pinak naa
@hasithgamage7886
@hasithgamage7886 5 күн бұрын
ඇයි හොරකම් කරන පින්බිමක්🤣
@HimeshDx
@HimeshDx 5 күн бұрын
Desapaluwo hora kana eka thwa wdi wenwa nm kochchara sundarada neda?
@TechMasiya-sx7pg
@TechMasiya-sx7pg 5 күн бұрын
​@@malki7505parliament eke ewn dansal dipu eka witrada hitanne🙄
@runabegum7633
@runabegum7633 5 күн бұрын
දන්සැල් දුන්නට සතුන් මරන එක දරුවන් දුෂනය අඩුවක් නැහැ ෙන.....අනික දන්සැල් දිය යුත් ෙත දුගි මගි අසරන අයට මිස වාහන වලින් එන සල්ලි කාරයන්ට ෙන ෙමයි ෙන. එ්කත් දැන් බිස්නස් වලට අැඩ් එකක්.
@DL11234MN
@DL11234MN 5 күн бұрын
කතෝලික පල්ලිවල ක්‍රිස්තියානි පල්ලිවලත් දන්සල් තිබ්බා.ෆාදර්ස්ලා සිස්ටර්ස්ලා එකතු වෙලා හැමෝටම කෑම දුන්නා බීම දුන්නා.කෑම වලින් නෙවේ බඩ පිරුනේ මිනිස්සුන්ගේ ලස්සන ගතිගුන දැකලා.බෞද්දයෙක් උන එක ගැන අද හදවතින්ම සතුටු වෙනවා 🥺🥰💝
@rk-gn3bl
@rk-gn3bl 5 күн бұрын
කොච්චර ලස්සන රටක්ද ...දේශපාලකයෝ එකතු වෙලා රට විනාශ කරේ නැත්නම් අදටත් අපි ණය බරින් තොර ලස්සන රටක පුරවැසියෝ....ඉතා ඉක්මනින් ඒ රට බිහිවේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු
@UmethInduwara-ss7dk
@UmethInduwara-ss7dk 5 күн бұрын
Ehem ratak bihi wenne na eka thama aththa mkda me hora kala wancha kara thina tharamata mehma ratak ithuru une budu ge balapamen 😢
@RavindaAthauda
@RavindaAthauda 5 күн бұрын
දේශපාලනයට ඇගිල්ල දික් කරන්න එපා 😡🤬බලය තියෙන්නෙ මිනිස්සු අතේ මිනිස්සු තමයි 100% වග කියන්න ඕන
@KumariPathiraja
@KumariPathiraja 5 күн бұрын
දනට පිනට කැමති අපේ රටේ මිනිසුන් කොච්චර වාසනාවන්තද තවත් මැවැනි පින්කම් කරන්නට ධෛර්යය ශක්තිය ලැබේවායි .
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 5 күн бұрын
හිත හොඳින් පැතුමක් පතන්න .හැම වේලටම බත්කන මිනිස්සු ඉන්න රටේ හාල් ටික රු 100ටවත් දෙන්න බලන්න..
@dayanimallikachchigedona6518
@dayanimallikachchigedona6518 5 күн бұрын
ගොවියා හූරගෙන කාලා පාරිභෝගිකයන් ගසාගෙන කාලා දෙන දන්සැල් රැවටෙන්න එපා .මේ හොර නඩේට හොද පාඩමක් ඉගැන්වීම මහජනතාව සතු වගකීමයි.
@HimeshDx
@HimeshDx 5 күн бұрын
Sirikothen kapu unta thama bada yanawalu
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 5 күн бұрын
සියලු ම දෙනාට ගොඩාක් පින් හදවතින්ම ආඩම්බර යි මගේ උතුම් රට ශ්‍රී ලංකා ව වීම ❤❤මම සසරෙ කොච්චර පින් කරන්න ඕනි ද❤සියලු ම සිත් කරුනා බර පලිගැනීම් වලින් මිදෙන්නට වාසනාව හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව
@NaveenChamara-pe4my
@NaveenChamara-pe4my 5 күн бұрын
ලනකාඅව තාම හොද රටක් ලන්කාවට මොකුත් කියන්න එප අපෙ උන් හොද උන්
@ruwanchamara4992
@ruwanchamara4992 5 күн бұрын
සියලු දෙනාට බොහොම පිං ❤
@khantikhanti2884
@khantikhanti2884 6 күн бұрын
හැමෝටම පින් පින් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ht6nf9yu6c
@user-ht6nf9yu6c 5 күн бұрын
කීරි සම්බා ගොවීන්ගෙන් කුනු කොල්ලෙට වී අරගෙන හන්ගගෙන ඉන්නවා. කීරි සම්බා හාල් ඇටයක් නැහැ කඩේක හොයාගන්න. කාලකන්නි. දැන් එනවා දන්සල් දෙන්න.
@Megatech-sn8yx
@Megatech-sn8yx 5 күн бұрын
මූ දන්සලක් දීපු පලවෙනි අවස්ථාව වෙන්න ඇති
@Hamdhan-rf2om
@Hamdhan-rf2om 5 күн бұрын
வித்தியாசமான உதவிகள்❤️‍🔥 வாழ்த்துக்கள் 💐🇱🇰
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u 6 күн бұрын
😂😂😂😂😂 "මන්ද බුද්ධිකයා ට 🤡🤡 ජන්දය දෙන්න එපා" -- සජබ සභාපති
@Hemaldevinda
@Hemaldevinda 6 күн бұрын
රද්දොළුගම 🧡
@sunethajantha1493
@sunethajantha1493 5 күн бұрын
අනේ මන්ඳා මිනුස්සුන්ගේ මොල එන්න එන්නම විනාස වෙනවා ජීවිතයේ කවමදාවත් අහල දැකලා තියෙන දේවල්ද මේ පාර්ලිමේන්තුවේ හොරැ අවුරුදු ගානක් හොරකම් කරපුවා එක දවසින් පවු සමා කරගන්න දන්සල් දෙනවා දුප්පත් මිනුස්සු හැමදාම කෙරැවේ කොහොමහරි නොමිලේ බඩ පුරවා ගන්න එක එතකොට අනිත් ප්‍රශ්න ඔක්කොම අමතකයි කවදාවත් මේ රටනම්
@asirisandun1889
@asirisandun1889 5 күн бұрын
හොරකම් කරපුවා දුන්නා කියලා පව් සමා වෙන්නේ නෑ සහෝදරයා එහෙම දෙයක් ඇති ඔය්ගොල්ලන්ගේ ක්‍රිස්තියානි ආගමේ නම්.. උත්තරීතර බුදු දහම කවදාවත් දේවවාදී දර්ශනයකට සම කරන්න එපා සහෝදරයා..
@abheethaherath-dc3rp
@abheethaherath-dc3rp 5 күн бұрын
හොද concept කීපයක්....👍
@dasunjana161
@dasunjana161 5 күн бұрын
තලවතුගොඩ මහා spa දන්සලට ගියේ නැද්ද ඔයාලා...how sad ..🫢
@Darma17690
@Darma17690 5 күн бұрын
ගියා. පස් පාරක් අතේ ගස්ස ගත්තා❤❤❤
@BoldInternational-bk7ks
@BoldInternational-bk7ks 5 күн бұрын
😂😂😂😂
@user-ee1cv5lz9e
@user-ee1cv5lz9e 6 күн бұрын
Budusaranii hamootama 🙏🙏🙏💓
@roycearthur8060
@roycearthur8060 5 күн бұрын
WOW 😮 !!! Jayawewa, jayawewa, jayawewa Sri Lanka 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏🌟💐😌💯💝
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 5 күн бұрын
Wow.Excellent.
@Imasha_Welivita
@Imasha_Welivita 5 күн бұрын
නියමයී වැඩි වැඩියෙන් ලැබේවා
@ksruwan7861
@ksruwan7861 5 күн бұрын
දන්සල් නාටකය...දෙන දෙවල් ටික් ගනිල්ලා.න්මුත් මුන්ට චන්දය නොදිපල්ලා...
@senakabandara4711
@senakabandara4711 5 күн бұрын
මිනිසත්කම වැඩීවේවා❤
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 5 күн бұрын
පෝය දොළහටම දන්සැල් දෙන්න ඒක ගොඩක් වටිනවා
@user-in1nx3tb3x
@user-in1nx3tb3x 5 күн бұрын
😂😂
@user-ew5zu6iu9b
@user-ew5zu6iu9b 5 күн бұрын
ආඩම්බරයි❤
@thablalife
@thablalife 5 күн бұрын
බුදුන් කීවේ මේක නෙවෙයි බන්.😢
@adithyaadeshan2250
@adithyaadeshan2250 5 күн бұрын
🙏🙏🙏
@TwNadeesh
@TwNadeesh 5 күн бұрын
Eka maru ❤
@SulochanaLakmini-wb6pm
@SulochanaLakmini-wb6pm 5 күн бұрын
මෙහෙම පිං කරන රටක්🙏❤
@KJFernan_22LK
@KJFernan_22LK 5 күн бұрын
මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ළඟදීම දවසක ස්මාර්ට් ෆෝන් දන්සැලක් දෙන්න..ඒකත් එක්තරා විදිහක වෙනස් පුණ්‍යකර්මයක්නේ.. 😊❤️✌️
@user34557
@user34557 3 күн бұрын
May your hope come true !
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 5 күн бұрын
හාල් හංගලා, අඩු මිලට හාල් අරන් පාරිභෝගිකයොයි ගොවියෝ හූරන් කාලා, ඩඩ්ලිල දැන් එනව දන්සල් පෙන්නන්න. පෝය දවසෙන් පස්සෙ ගම් වලට ඇවිත් බලපල්ල ගොවියන්ට තුන් වේලවත් කාල ඉන්න පුලුවන් ආර්තිකයක්ද තියෙන්නෙ කියල.. රටෙන් 70%ක් හරියට වේල් තුනම කන්න නෑ.. TV වල පෙන්නපන් ඒව. ඊට පස්සෙ පෙන්නපන් තොපි ඔක්කොම එකතුවෙලා හොරාකාපු ඒවත්.
@ruwangunasekara7266
@ruwangunasekara7266 4 күн бұрын
yako mu thama wadi milata apen wi tika ganne welata awith mas kanne wi gatte welata awith 94n ath minissu araliya akata aran yanne wadi milak dena nisa
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 3 күн бұрын
ඇත්තටම ලෝකේ මොනතරම් ලස්සන රටක්ද මොනතරම් ගාම්භීර උජාරු රටක්ද අපිට තියෙන්නේ ඒත් මේ කාලකන්නි කාලකන්නිපාදෙට දේශපාලකයෝ හැත්තෑ හය අවුරුද්ද තිස්සේ මේ ශ්‍රී ලංකා මාතාවගේ සිරිමාන්තය උරා බිව්වා
@roycearthur8060
@roycearthur8060 5 күн бұрын
SriLanka going to New ERA🎉🎉🎉🎉.jayawewa 🥳🥳🥳👍
@cleravalentina5151
@cleravalentina5151 5 күн бұрын
හාල් වලින් රටේ මිනිස්සුන්ගේ සල්ලී හොරා කාල අහිංසක මිනිස්සු රවට්ටලා බිලියන ගණන් හොරා කාපූ සල්ලී වලින් දන්සල් දෙනවා
@buddikabandara8936
@buddikabandara8936 6 күн бұрын
ලොකු ලාභයක් තියාගෙන රුපියල් 190 - 230= අතර මිලට විකුණන්න පුලුවන් කීරි සම්බා දැනට මාස 15 ක විතර කාලයක් ඉදලා ලංකාවේ අහින්සක, දුප්පත් මිනිස්සුන්ට රු. 340/= විකුණ විකුණා අන්න අර දිව දෙකේ චන්ඩි ඩ්ඩ්ලියා කීරි සම්බා වලින් ෆ්‍රයිඩ් රයිස් උයලා කවනවා ඒ පාරිභෝගික ජනතාවටම. ඕවට කියන්නෙ පොසොන් දන්සැල් නෙවෙයි. වාර්ෂික මහා කලු කඩ ව්‍යාපාර කියලයි. ඩඩ්ලි ඔයාගෙ සාර්තක, දියුණු ජීවිතේ මේ ආත්මෙදි විතරයි
@ranillisanka534
@ranillisanka534 5 күн бұрын
ඔව් රටේ තාමත් පාලන මිල රු260යි. හංගන් දෙන්නෙ 340ට 350ට. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බුදි.
@user-en5nm9xp8c
@user-en5nm9xp8c 5 күн бұрын
ලංකාවේ පාරිභෝගික අධිකාරිය k තියෙනවා da
@chathuradilranga8050
@chathuradilranga8050 5 күн бұрын
ලබන ආත්මෙ ඕකා බිම් පණුවෙක් වෙලා ඉපදිලා කැපි කැපී යන්න ඕනේ ....මිනිසුන්ගේ බත් පතින් ගසා කනවට .
@note3files799
@note3files799 5 күн бұрын
❤❤
@sonuththarathero2375
@sonuththarathero2375 4 күн бұрын
කොක්චර සතුටක් දැනෙනවාද මිනිස්සු මෙහෙම ජීවත් වෙනවා නම්.. ❤❤
@shirandabare
@shirandabare 5 күн бұрын
VISAKA VIDYALA ceremony could have been held in KINGSBURY hotel 😊
@chithrasarojini3115
@chithrasarojini3115 5 күн бұрын
🙏🙏🙏🙏
@mr.thilan92
@mr.thilan92 6 күн бұрын
ඩඩ්ලි ❤
@Sandakathmini01
@Sandakathmini01 6 күн бұрын
හැමදා නියං එකදා වැහි වලාවේ.
@boxerforlife6470
@boxerforlife6470 5 күн бұрын
දන්සලකින් කීරි සම්බා කෑවොත්තමා ගුල්ලො ගහන්ඩ කලින් පිනට දෙනව වගේ..හොදා...හොදා..විකුණ ගන්ඩ බැරුව ඇති
@MageSithivili
@MageSithivili 5 күн бұрын
හාල් වලින් කෙලින කාලකණ්නිය.. බොරු ශෝබන දානව..😂
@krishanichamila1687
@krishanichamila1687 5 күн бұрын
ශ්‍රී ලංකාව
@SurangaDharmathilaka
@SurangaDharmathilaka 5 күн бұрын
Araliya niyamai
@user-jd2kn5jz2l
@user-jd2kn5jz2l 5 күн бұрын
අපේ රට ලේසියෙන්ම දියුනු කරන්න පුලුවන් ව්දිහක හොද අයිඩ්යා එකක් මා ගාව තියෙනව ඒකට කල යුත්තෙ සුලු දෙයක් ජනාධිපති දුරය අවුරුදු 2 අඩු කරන්න ඕන මේ අවුරුදු 10 නොකරපු වැඩ තොගයක් මේ ට්ක දවසට ජනාධිපති අපේක්ශකයො කලා මාගේ මතය නම් රටේ සම්පත සොරා කෑම වෙනුවෙන් පවත්වන චන්දය අවුරුදු 2 දෙකට පවත් වමු
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 5 күн бұрын
🥰🥰🥰
@alvionplus4520
@alvionplus4520 5 күн бұрын
දේශපාලන දන්සල් සහ marketing දන්සල 😂😂😂 ලැජ්ජා වෙන්න ඕනි ලාංකිකයන් විදිහට 😢😢😢 දෙයක් බලාපොරොත්තුවෙන් දෙන දේ දානයක් වෙන්නේ නැහැ.මොකද එතන අතහැරීමක් නැහැ.
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed 5 күн бұрын
බත්කෑවට කමක් නැ ජන්ද ගුන්ඩු වලට රැවටෙන්න එපා
@ruvipriyangika2131
@ruvipriyangika2131 6 күн бұрын
ඇත්තටම හරිම සතුටුයි. අඳුරට සාප නොකර එක පහනක් දල්වන ඒ පහන් එළියෙන් සතුටු වෙන බුද්ධිමත් ජනතාවට ගෞරවනීය ප්‍රණාමය. තෙල් ගෑස් විදුලිය නැතිව පෝලිං වල මැරිලා වැටෙන එක නවත්තලා රටට ආයෙත් හුස්ම දුන්නට ජනාධිපතිතුමා ඇතුළු ඒ සඳහා දායක වූ සියලුම දෙනාට ගෞරවනීය ස්තුතිය. අද පොසොන් දවසේ හැමෝම මෙහෙම ආමිස ප්‍රතිපත්ති පූජා වල යෙදෙමින් දවස සාර්ථකව ගත කරද්දී ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් ගෙවල් ගානෙ පච කොල බෙදමින් බොරු බේගල් ඇදබාමින් ගියා අපේ පැත්තෙ. දැක්කම තනිකරම මිනීමරු පාටයි. ගේට්ටු බලෙන් ඇරගෙන ගෙවල් වලට එන්න හැදුවෙ. දන්න අඳුනන අය නෙවෙයි. ආයෙත් 88/89 පටන් ගන්න වගේ හදන්නේ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකල් ඉන්නෙ නැතුව දැන්මම නියපොත්තෙන්ම කඩලා දාන එක රජයේ වගකීමක්. අපිට සැනසීමෙන් ජීවත් වෙන්න ඕන.
@sureshtissera5837
@sureshtissera5837 6 күн бұрын
Naya gewana dawasa awama theri
@starrynight43451
@starrynight43451 6 күн бұрын
හොඳට තිබ්බ රටක් 2015දි අරන් කෑවේ ඔයට ජනාධිපතියා තමයි.
@Pixeelated
@Pixeelated 5 күн бұрын
​@@sureshtissera5837don't u know Sri Lanka paid 250m to india? It means our government is paying the loans
@chathuradilranga8050
@chathuradilranga8050 5 күн бұрын
අනේ මෝඩ ගෑනි ....ඔයාගේ සැනසිල්ල විතරක් ඉතුරු උනහම ඇද්ද රටේම සැනසිල්ල නැතිවෙලා .හොඳට තිබ්බ රටක් 2015 දී පුළුවන් තරම් ණය කරලා ..පල්ලි වල මිනිස්සු 250-300 මැරිලා යනකම් බලන් ඉඳලා .2019 පාර්ලිමේන්තු ආසනයක්වත් නැතුව නාකිහිවලෙක් වගේ ගෙදර ගිහිල්ලා ... 2022 හොරු ටික පරිස්සම් කරන්න මං ජනාධිපති වෙන්නම් කියලා ඇවිල්ලා අද වෙනකම් හාල් කිලෝ එකක පොල් ගෙඩියක මිල අඩු කරගන්න පුළුවන්..උනාද ඔයාලගේ මහලොකු ජනාධිපතිට බයිලා ගහනවා ඇරෙන්න .ගෑනියෙක් නම් කුස්සියට ගියහම සැනසිල්ලෙ තරම තේරෙනවා ඇතිනේ ...රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය ගෙවන්නෙත් නැහැ. ණය වල පොලිය ගෙවන්නෙත් නැහැ ,මහජනයාට ජීවත් වෙන්න පහසුවට බඩු මිල අඩු කරන්නෙත් නැහැ ඒ වෙනුවට කරන්නේ බදු අය කරගෙන තමුන්ගේ සැප සම්පූර්ණ ජීවිත ගෙවන එක විතරයි .ඕව තමුල්ල වගේ මොළේ පැත්තක් නැතුව ඉපදිච්ච එවුන්ට තේරෙන්නේ නෑ. දරුවෝ ඉන්නවා නම් උන් කවුද හරි තමුන්නැහැලාට සාප කරයි ඇයි ඒ කාලේ මේ නාකි එළවලා දැම්මේ නැත්තේ කියලා .
@Hirushavidumal
@Hirushavidumal Күн бұрын
🙏🙏🙏💕🙏💕🙏🙏🙏💕🙏💕💖💯🌹
@Imasha_Welivita
@Imasha_Welivita 5 күн бұрын
ඇයි ඇස්වලට කදුලු එන්නේ🥺❤
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 6 күн бұрын
ඩඩ්ලි සිරිසේන මැතිදුනි ඔබට ගොඩක් පින්සිද්ද වෙනව
@balangodatech5678
@balangodatech5678 5 күн бұрын
😄😄 අනේ උඹලා වගේ හරක්.. ඕකා එක පැත්තකින් ගොවියා ගසා කනවා අනිත් පැත්තෙන් පාරිභෝගිකයන් ගසා කනවා. තවත් පැත්තකින් වැව් වල ඉඩම් අල්ලගෙන වැව් ගොඩ කරලා හොටෙල් ගහනවා.. තවත් පැත්තකින් බංකොලොත් වෙච්ච දේශපාළුවන් උන්ගේ කදවුරු ප්‍රමෝට් කරන්න සල්ලි වියදම් කරනවා. උඹලා හැමදාමත් උන්ට රැවටෙනවා😄
@SasandaRavishan
@SasandaRavishan 5 күн бұрын
හැබැයි ධම්මික පෙරේරා වගේ කුනෙක් නෙවෙයි😇
@sudathathukorala9954
@sudathathukorala9954 5 күн бұрын
අවුරුද්ද පුරාම ගොවියගෙනු යි, පාරිභෝගිකයාගෙනුයි කාලා එක දවසක් උන් ට කන්න දුන්න ම ඒ උත්තමයට පට්ට පිං....... 😂😂😂😂
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 5 күн бұрын
Aththa 500ta hal yawwanan thawath pin mahaththayo.. mee wage harak tikak muluthunlokema nathuwa athi
@sumigunawardana2850
@sumigunawardana2850 5 күн бұрын
බත් කන හරක්
@dineshkawijerathna1468
@dineshkawijerathna1468 5 күн бұрын
patta horuth awith api rawatennam
@paultyga4153
@paultyga4153 5 күн бұрын
Ado fried rice walata chicken denne nadda bn?
@beautifulworld2210
@beautifulworld2210 6 күн бұрын
❤❤❤❤
@kasunwithanage4493
@kasunwithanage4493 5 күн бұрын
මේ දේවල් දැක්කහම පුදුම සතුටක් දැනෙන්නෙ...මේ වගේ දන් දෙන රටක් වෙන කොහෙද❤
@Tom-wy6vs
@Tom-wy6vs 5 күн бұрын
Who's from raddolugama
@gayanasanka7970
@gayanasanka7970 5 күн бұрын
Sundara මිනිස්සු inna pinbima❤
@chathuradilranga8050
@chathuradilranga8050 5 күн бұрын
සාමාන්‍ය මිනිහට කීරි සම්බ කිලෝ එකක් ගන්න බැරි කරලා කීරිසම්බ හංගල එයා කීරිසම්බ ප්‍රයිඩ්රස් දෙනව ....😂😂😂😂
@kadsirimal9501
@kadsirimal9501 4 күн бұрын
දන්සල් එපා, පාලන මිල වන රුපියල් 260/= ට කීරී සම්බා දෙන්න. රටේ නීතිය ට ගරු කරලා.
@naughtytippy2683
@naughtytippy2683 5 күн бұрын
නාකියා නැත්තම් තවම පෝලීමේ ලපයා ප්‍රේමදාස ඇද යට
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 5 күн бұрын
ඕකා ඔය තැනට. අවේ පොලොන්නරුවේ නිදන් ඔක්කොම ගත්තෙ සිරිසේන පව්ල
@chathuradilranga8050
@chathuradilranga8050 5 күн бұрын
අනේ ඇත්තට පොළොන්නරුවේ මිනිස්සුන්ට මෙච්චර ට්‍රැක්ද 😂😂 තියෙන තරම් ඔක්කොම වැරදි ටික කරලා ....රටේ මිනිස්සු දෙතුන්සීයක් මැරෙන්න ඇරලා පල්ලිවල එයා නිවාඩුවට සිංගප්පූරු ගිහින් ඇවිල්ලා දන්සැල් පෝලිංවල බත් බෙදනවා ...පොළොන්නරුවේ මිනිස්සු අවුරුද්දට එක දවසක් කීරිසම්බ බත් කාලා ඊට පස්සේ අයත් අවුරුදු පහක් දුක් විඳින්න බලාගෙන හිටන් ට ඡන්දෙ දෙනවා
@RasikaWallawitakankanmge
@RasikaWallawitakankanmge 6 күн бұрын
❤❤❤❤❤❤❤❤
@sunnasunna8934
@sunnasunna8934 5 күн бұрын
පොන්නයා චන්දෙට ලෑස්ති වෙනවා
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 5 күн бұрын
සමහර ඒවා දන්සැල් නෙවෙයි sales promotion 😂😂😂😂.....
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 5 күн бұрын
හොරු ත් දන්සල් දෙනවා
@ruwangunasekara7266
@ruwangunasekara7266 4 күн бұрын
dansal dunna hamotama godak pin
@DayarathnaBandara-ob2jt
@DayarathnaBandara-ob2jt 6 күн бұрын
Dadliya dansalak dunnata goviyange dadiya mahansaiya horakam karana ekatata samawak ne. athma ganak gewanna wenawa harakek wela goveenta..
@shirandabare
@shirandabare 5 күн бұрын
🎉රනිල් ඇන්ග්ලිකන් ආගමිකයෙකි. එසේ වෙද්දී පන්සල් වල උත්සවවලට ඔහුට ආරාධනා නොකළ යුතූ ය. පෙරහැර වල ධාතු කරඬුව හස්තියා පිටේ තැබීමට බෞද්ධ නොවන අයට ආරාධනා කරන්නෙ ඇයි? එයින් සිදුවනුයේ ඔවුන් ඔවුන්ගේ දෙමළකම සගවා ගන්න උත්සාහ කරනවා වගේම කතෝලික බවද සගවා ගැනීමට අවස්ථාව ලබා දීමයි. එය භයානක දෙයකි. ජනතාව මුලා කිරීමකි. දෙමළ හාමුදුරුවෝ එය කරන බවක් පැහැදිලිය. ඔය සියල්ලට රිදෙන පිලිතුරක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඇමරිකාවේ ක්‍රියාකාරකම් නවතා දමා ඔවුන්ව රටින් පලවා හැරීමට කටයුතු යොදා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සහ ආරක්ෂක වශයෙන් දියූණු කිරීමට බලවත් රුසියාවට මවිසින් ඇරයුම් කර ඇත. චීනය, ඉංදියාව ආසියානු රටවල් එයට නොමදව සහය වන බව පැහැදිලිය. රනිල්ව ජනාධිපතිවරණයෙන් පරදින බව සහතිකයි. ඇන්ග්ලිකන් දෙමළෙකූට සිංහල බෞද්ධ ජන්ද නොලෑබේ. සියලු සිංහල බෞද්ධයන් එය මතක තබා ගෙන ජන්ද දීම හරියාකාරව නිසි පුද්ගලයාට දීම කළ යුතුය. තවත් වසර 5 කට ඇන්ග්ලිකන් රනිල්ව ජනාධිපති ධූරයට පත් කළොත් රට තුළ විශාල ප්‍රශ්න මතුවෙයි.😮
@mohomadakil4292
@mohomadakil4292 5 күн бұрын
අපි කරන පිං පව් තමයි දවසක අරන් යන්නෙ
@PathumSilva-ut5uv
@PathumSilva-ut5uv 5 күн бұрын
Uniwers grand brilliant vvvvvvip top4power seystem styles karma power style welcome congregation vvvvvvvvv'vvvvvvvvvvvvpkarma boder in uniwers from Sri Lanka 😁😁😁😁😁😁😁
@princerajitha5919
@princerajitha5919 6 күн бұрын
.hareeema sathutui hand freeth denawaah colognes denawaah fried rice denawaah habai kawruwath kasa pan denne nahane
@chinthakadeshapriya
@chinthakadeshapriya 6 күн бұрын
වීඩියෝ ගන්න දීල බත් බෙදන්නේ.. පුදුම පිංකම්
@dahamsilva5905
@dahamsilva5905 6 күн бұрын
Desha paluwanta vinasa karanna bari u ape manussa kama
@heshanmusicstudio
@heshanmusicstudio 5 күн бұрын
දන්සලෙන් කාලා ආවට කමක්නෑ රට කන්න ඡන්දෙ ඉල්ලන මිනිස්සු තමයි මේ කියල දැනගෙන .. ඡන්දෙ දවසට බත්දන්සල් ගැන නොහිතා ළමයින්ගෙ අනාගතේ ගැන හිතාගෙන ඒක කරානම් ඇති ... ඔවා නිකං දෙන දන්සැල් නෙමෙයි , ව්‍යාපාරිකයන්ට බදු නිදහස් කරගන්න තවත් පොටක් තමයි මේ තනියෙන් කරන දාන පිංකම් කියන්නෙ ...
@user-uy4qw6bm2f
@user-uy4qw6bm2f 5 күн бұрын
කලකන්නි ඩඩ්ලි හැමදාම දන්සල් දෙන්න පුළුවන් කලකන්නි හල් ගනන් හැටියට
@anushkaumayangani6014
@anushkaumayangani6014 19 сағат бұрын
අපේ රටේ මිනිස්සු හරි පුදුමයි
@laksh9986
@laksh9986 5 күн бұрын
මුන් ධර්මෙ දන්නවා බම්.මුන් ධර්මෙ දන්නවා 😅
@prasadmax442
@prasadmax442 4 күн бұрын
Dansal kannanam polonnaruwata ennama oni
@gwdjanasri3769
@gwdjanasri3769 5 күн бұрын
බත් පිගානට රැවටෙන්න ඵපා
@sisirakumara2338
@sisirakumara2338 5 күн бұрын
මිලක් නැති සහල් ලක්දිවට දායාද කල ඩඩ්ලි 😂 ඔවුන් දෙන බත් කන්න ඡන්දය මාලිමාවට දෙන්න
@hareldhareld2784
@hareldhareld2784 6 күн бұрын
Minissunge le bila dansal denawa. Desapaluwo + halmol okkoma horu.
@මාලුමාමිටජයවෙවා
@මාලුමාමිටජයවෙවා 6 күн бұрын
pala yanna kuhaka higana jeppa. dansal dena ekatath waradi kiyanne jeewitheta ballekutawath kama ekk deela nathi higana mudukku jeppo witharai
@hareldhareld2784
@hareldhareld2784 6 күн бұрын
@@මාලුමාමිටජයවෙවා dadliwa gedara geniyapan
@supungamage5475
@supungamage5475 5 күн бұрын
​@@මාලුමාමිටජයවෙවාමුඩුක්කු හිඟන්නා කවුද කියලා පේනවා; මාසෙකට කලින් account එක අටවන් දෙක පුන විදියෙන්. හිඟා කන්න කමෙන්ට් කරන එකෙක්නේ තෝ.😂😂😂
@supungamage5475
@supungamage5475 5 күн бұрын
​@@hareldhareld2784account අටවන් සල්ලිවලට දෙක පුන එකෙක් බන් ඌ. Account එකට මාසයයි උගේ. 🤣🤣🤣
@මාලුමාමිටජයවෙවා
@මාලුමාමිටජයවෙවා 5 күн бұрын
@@supungamage5475 පලයන් යන්න පදුරු වේ|ස බැල්ලිගෙ පුතා
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc 5 күн бұрын
Dadli ancle pin kara ganna dan oya yanna lagai ne. Bag eka kanapita gahala sauththu hal dala vikunala minss nomanga yawala, hal mila ahasa usata naggawla korapu harya yama raju liyagena aththe. Oyala dansal denawa. Api Rs. 200/ ta hal 5 kg k genalla kada bonawa. Game pansalata daneyak denna asai ewa hithe vitharai thiyenne.
@minimasksl
@minimasksl 5 күн бұрын
Mamath Raddolugama
@sankabuddik8108
@sankabuddik8108 5 күн бұрын
රටටම කන්න දෙන්න පුළුවන් ඔ කුන්ට අපේම සල්ලි වලි ආසියාවේ ලොකුම සහල්මොල හදලා දුන්නේ
@note3files799
@note3files799 5 күн бұрын
වීරපාන දන්සල අඩුයි
@yanagaman
@yanagaman 5 күн бұрын
චන්දේ එහෙම ළඟ ලගම එනවා නේද...තව දෙයි දන්සල්
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 6 күн бұрын
දිලිත්ගේ රොටී දන්සලත් මරු 😂
@thilagesh
@thilagesh 5 күн бұрын
ඔයා කෑවාද?
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 5 күн бұрын
මම දැක්කේ නෑ හිගන මිනිස්සු දන්සැල් එනවා ඇයි ඒ
@user-li9tu5of6n
@user-li9tu5of6n 5 күн бұрын
Dansel kanna yanne salli tiyena minissu balanna dambulla ripoter chenel eke kumara mahaththayata kochchara asarana minissu hamba wenawada ai oya dansel dena ayata beri e asarana minissu hoyala pihita wenna
@erangaasela6197
@erangaasela6197 5 күн бұрын
ස්ත්‍රී දූශකයන්ව(ඇත්තම ස්ත්‍රී දූශකය්න්) මරපු අය ගහපු අයව නිදහස් කරන්න ඕනි ලබන පෝයට. සමහර විට හෙන අහින්සක් අය ඇත්තේ තමන්ගෙ කෙනෙක්ට උනොත් ඉවසන්න අමාරුය්නෙ
@nuwanperera8140
@nuwanperera8140 6 күн бұрын
අපේම සල්ලි හොරකම් කරලා අපිටම කවනවා
@Shashika613
@Shashika613 6 күн бұрын
උබෙන් කීයක් හොරකම් කරාද කීයක් ආපහු හම්බුනාද 😂😂😂
@thilinapradeepmadhuranga9003
@thilinapradeepmadhuranga9003 6 күн бұрын
ඩඩ්ලිනම් හොරා කාල නෑ හැබැයි
@d-7498h
@d-7498h 6 күн бұрын
සාධාරණ මුදලකට දෙන්න පුලුවන් හාල් කිලෝ එකෙන් ඕකුන් කීයක් ගහගන්නවද ලබන ආත්මෙට අරන් යන්න හිතාගෙන වගේ
@Senusenu5
@Senusenu5 5 күн бұрын
​​@@Shashika613 ඔයාගෙන් කීයක්වත්ම ගිහින් නැද්ද ආණ්ඩුවට අසාදාරන විදිහට, අසාදාරන බදු, අසාදාරන වංචා(කඩවල්වල, එකට 3ක් 4ක් අල්ලලා විකුනන්නෙ බඩු,සිල්ලර බඩු උනත්) ඒවට ඔයා අහුවෙන්නෙ නැද්ද? රස්සාවක් කරල ගන්න වැටුපට වඩා කොටසක් එහෙම්පිටින්ම අසාදාරන විදිහට හැමපැත්තෙන්ම ලෝකෙට ණය වෙච්ච ගෙවන්න ඔයාගෙ ආදායමෙන් හෝ වැටුපෙන් යන්නෙ නැද්ද? අපි කන ලුණුකැටේ පවා අසාදාරන බදු බං😂 අනික අපිට කවන්නෙ වහා😂 එච්චර බදු ගෙවලත් ආණ්ඩුවේ රෝහල්වලින් අපිට දෙන බෙහෙත්වලවත් ප්‍රමිතියක් තියෙනවද? අන්න ඒවට තමයි බං අපිව හොරා කනව කියන්නෙ, ඔය තව ටිකයි කිව්වෙ😂😂 තව කොච්චර තියෙනවද,ලංකාවෙ එකෙක්ටනම් මේව අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය නැ ඉතින්🥴
@Shashika613
@Shashika613 5 күн бұрын
@@Senusenu5 නෑ 😂😂😂
@HimeshDx
@HimeshDx 5 күн бұрын
Sirikothen, Dadligen kapu unta dirawaida dan na
@sathruachithya580
@sathruachithya580 5 күн бұрын
Ape rata Korean wage diyunu unanam ada lokayak katha karai ape rata gana kochchra hoda ratakda meka kiyala 😢 eeeth apta ehema ape rata wenawa dakinna wasanawak nathi eka gana dukai😢
@jayoda123-bv7mr
@jayoda123-bv7mr 5 күн бұрын
ඩඩ්ලිට කොහොම දන්දෙන්න බැරිද
@life-time-experience
@life-time-experience 4 күн бұрын
Dudley can feed the whole country for free I guess with the money he gets from rice sales
@PiyadassanaGamage
@PiyadassanaGamage 5 күн бұрын
Poson neththe mihinthaleta witharada
@slcryptoschool360
@slcryptoschool360 5 күн бұрын
Spa dansal nedda??
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 181 М.
Пробую самое сладкое вещество во Вселенной
00:41
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 1,3 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 53 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41