තැන් තැන්වල ජීවිත බිලි ගන්න ගස්...

  Рет қаралды 99,224

Ada Derana

Ada Derana

Ай бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#weatherforecast #weather
තැන් තැන්වල ජීවිත බිලි ගන්න ගස්...
"දැන් ඔක්කොම මරණ 06ක්"
අධිවේගී මාර්ගයටත් විශාල ගසක් කඩා වැටෙයි
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 49
@hemamalahewa5321
@hemamalahewa5321 Ай бұрын
පවතින කාලගුණික් තත්වයෙන් මගේ රටේ කිසිවෙකුට පිඩාවක් හෝ ජිවිත හානියක් නොමවේවා!!!සියලු දෙනා ආරක්ෂා වෙත්වා!සියලු දෙනාටම විශ්වමාතාවගේ ආරක්ෂාව හා ආශීර්වාදය ලැබේවා!🙏ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!විශ්වමාතාවට 🙏
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l Ай бұрын
වැස්සත් කරන්නෙකෙනෙහිලිමයි ජිවත් වෙන්න වෙර දරන අහින්සකයින්ටමයි බාදා පව් සොබාදහම කම්පා වෙලා
@sunethrapriyadarshani
@sunethrapriyadarshani Ай бұрын
ඒක තාම කියන්නේ සොබාදහම නඩු අහනකොට උසාවි නෑ කියලා නේද.... 😥😥😥😥
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Ай бұрын
Minissu karana pau walata thamai sobadahama daduwam denne
@virajmilinda471
@virajmilinda471 Ай бұрын
නිවන් සුව ලැබේවා බප්පේ 😢
@user-jk6mb3pm4x
@user-jk6mb3pm4x Ай бұрын
මගේ රටේ කිසුවකුටත් කිසිදු කරදරයක් නොමවෙවා සියළුම දෙවියන්ගේ ආරක්ෂාව සහ බදුන්ගේ සරණයි 🙏🙏🙏
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 Ай бұрын
ස්වභාව ධර්මය යත් දැන් විරුද්ධ වෙලා මිනිස්සු සමග.
@user-cw3mi1qp8y
@user-cw3mi1qp8y Ай бұрын
අනිවාරෙන් මේ රට විනාස කරන්න..වැරදි තීරන ගත්තු අපි එක්ක..සොබාදහම.තරහා වෙලා..😭😭😭
@damai4603
@damai4603 Ай бұрын
අනිවාර්යයෙන් වැටහුන කෙනෙක් සතුටුයි ගහක ගෙඩියක් එන්නෙ න්
@chameeshamandakini2289
@chameeshamandakini2289 Ай бұрын
සහතික ඇත්ත
@chanyona.4077
@chanyona.4077 Ай бұрын
Owwa saammanaya dewal, ehenan ochchara honda minissu inna japanaye unta kochchara dewal wenawada.
@dilangunaratne2863
@dilangunaratne2863 Ай бұрын
එක් පැත්තකට බර වුණු ගස්,කඩා වැටෙන්නට ආසන්න බව පෙනෙන ගස් ඉවත් කිරීමත් වැදගත්
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
පාර අයිනෙ තිබෙන සමහර ගස් ආපදා සහිත දැක්කත් නොදන්නා ⁣ලෙස ඉන්න අයත් ඉන්නවා විනාශයක් වුනාම ඇස් ඇරෙන්නේ 😢
@pasidulakmal6319
@pasidulakmal6319 Ай бұрын
සොබාදහම මිනිස්සුන්ට විරුද්ධව ක්‍රියා කරන්නේ මිනිස්සුන්ගෙම වැරදි නිසා තමයි.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
@seelanattanagalle1657
@seelanattanagalle1657 Ай бұрын
ලස්සන රටට රනිල් කරන අපරාධ වලට දේශගුනයත් එරෙහිවෙලා
@RuwanPerera-ls1my
@RuwanPerera-ls1my Ай бұрын
Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏 jesu
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x Ай бұрын
Wage.miyagiya.sahodaraya.atulu.miyagiya.siyaluma.denata..niwan.suwa.labewa.🙏😢😢😢😢❤
@user-lj3eq4ec6g
@user-lj3eq4ec6g Ай бұрын
අයහපත් කාළගුණයෙන් කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා...🙏
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Ай бұрын
Amen amen amen
@user-vu6tw4sf2g
@user-vu6tw4sf2g Ай бұрын
Sohobadarmaya Dan Kisi dekata awanath na.minissu karana aparada nisha😢😢😢
@user-fi7oz7fc6q
@user-fi7oz7fc6q Ай бұрын
අනේ දෙවියනේ මගේ මවුබිමේ කිසිම කෙනෙකුට හානියක් වෙන්න එපා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🇦🇪
@WeMol
@WeMol Ай бұрын
Music video gahanna isara api yanama waga thama
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
මරු ගස්
@NimaRanjani-je9fi
@NimaRanjani-je9fi Ай бұрын
@susanthaabeysinghe4066
@susanthaabeysinghe4066 Ай бұрын
Proper assets management save life and money and properties.
@user-oi4pr5fi4c
@user-oi4pr5fi4c Ай бұрын
kisidu kenekta mewan wipath sidu nowewa budu saranin me winasakari kalagunaya kramayen pahawa yathwa
@isurusenevirathne
@isurusenevirathne Ай бұрын
Ranil time is over
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Ай бұрын
😢😢😢😢😢😢
@pusphakanthi2661
@pusphakanthi2661 Ай бұрын
😢😢😢ayahapath kalagunayen thawath vipathi side nowewa jesupihitayi
@sumithperera8351
@sumithperera8351 Ай бұрын
MinisSu biliganna gas Gana oyalata penunuth pudumai nada...
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 Ай бұрын
සොබාව දර්මයගස් කපා විනාෂකරන කාලකන්නි දේශපාලන කරනවූන් පැත්තක දාලා අසරණ කීසීමවරදක් නොකරපූ මිනිසූන් බිලිගන්න එකසාදාරනද😢😢😢😢😢
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ඔයා කොහොමද එහෙම කියන්නේ?
@zhenzhen999
@zhenzhen999 Ай бұрын
සොබාදහම කාගෙවත් නඩු අහන්න නෙමෙයි ඉන්නෙ ජීවය පවත්වාගෙන යන්න නැතුව නඩුකාරයෙක් නෙමෙයි
@zhenzhen999
@zhenzhen999 Ай бұрын
සොබාදහම කාගෙවත් නඩු අහන්න නෙමෙයි ඉන්නෙ ජීවය පවත්වාගෙන යන්න නැතුව නඩුකාරයෙක් නෙමෙයි
@zhenzhen999
@zhenzhen999 Ай бұрын
සොබාදහම කාගෙවත් නඩු අහන්න නෙමෙයි ඉන්නෙ ජීවය පවත්වාගෙන යන්න නැතුව නඩුකාරයෙක් නෙමෙයි
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
දැන් පාරවල් දිගේ තියෙන ගස් ටික කපාපල්ලා.මේ මිනිස්සු වැස්ස වෙලාවේ ගිය එකත් වැරදියි. ඒක ත් අහඹුයි ගස කඩා වැටුන එකත් අහබුයි.ගස් විතරක් පලි නෑනෙ යන උ උනුත් දැන ගන්න ඕනේ.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
😮
@SadhdhammaChala-vd4bn
@SadhdhammaChala-vd4bn Ай бұрын
ගස් කපා විනාස කල එකට ගස් වලින්ම දඩුවම් දෙන්න පටන් අරන්. සොබා දහම මිනිසුන් සමග උරන වී ඇති බවට අපිට පෙනේ.
@zhenzhen999
@zhenzhen999 Ай бұрын
සොබාදහම කාගෙවත් නඩු අහන්න නෙමෙයි ඉන්නෙ ජීවය පවත්වාගෙන යන්න නැතුව නඩුකාරයෙක් නෙමෙයි
@zhenzhen999
@zhenzhen999 Ай бұрын
සොබාදහම කාගෙවත් නඩු අහන්න නෙමෙයි ඉන්නෙ ජීවය පවත්වාගෙන යන්න නැතුව නඩුකාරයෙක් නෙමෙයි
@ranuranu529
@ranuranu529 Ай бұрын
Ape kalakanni palakayo kale gas kapanne parata tiyena aewa kapanne naa mewa nagarasabawa palat sabawa balala karanna one pau asarana minisdu
@user-ix3xg7bt3c
@user-ix3xg7bt3c Ай бұрын
Maga viswa mathawTa a aka warayak sthuthi
@chameeshamandakini2289
@chameeshamandakini2289 Ай бұрын
ස්වභාව දර්මය කම්පා වෙලා.මිනිස්සු කරන වැරදි වලට.
@zhenzhen999
@zhenzhen999 Ай бұрын
සොබාදහම කාගෙවත් නඩු අහන්න නෙමෙයි ඉන්නෙ ජීවය පවත්වාගෙන යන්න නැතුව නඩුකාරයෙක් නෙමෙයි
@zhenzhen999
@zhenzhen999 Ай бұрын
සොබාදහම කාගෙවත් නඩු අහන්න නෙමෙයි ඉන්නෙ ජීවය පවත්වාගෙන යන්න නැතුව නඩුකාරයෙක් නෙමෙයි
@adnannafeel6290
@adnannafeel6290 Ай бұрын
Okatathamai kiyanne 🌲 kapamu kiyala. 🌲 thibbata vedak nehe 🤣🤣🤣
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 2,5 МЛН
Backstage 🤫 tutorial #elsarca #tiktok
00:13
Elsa Arca
Рет қаралды 47 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 1,7 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 5 МЛН
බලු පැටව් දන්සැලක්..
3:15
Newsfirst Sri Lanka
Рет қаралды 328 М.
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 2,5 МЛН