🔴 Breaking News | උසස් පෙළ විභාගය තවත් දින තුනක් කල් යයි

  Рет қаралды 54,806

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 606
@ZnaroManisha-gi1sm
@ZnaroManisha-gi1sm 2 сағат бұрын
මගෙ පාඩම් කරපු note ඔක්කොම ගන්වතුරට යට උනා අපිට මාර්ග ගතව හරි පෙරහුරුවක් දෙන්න. plz😢
@ThEye651
@ThEye651 Сағат бұрын
aneeeee aul gnna epa hlo wtenna epa.mmt bio withrai thma liwwe hrim dukai oyala gna
@vimaguna
@vimaguna Сағат бұрын
🥺
@Lordunknown67
@Lordunknown67 Сағат бұрын
Subject eka mokakkda
@subanyakalani452
@subanyakalani452 Сағат бұрын
ඔයා 1911 ට හරි විභාග දෙපාර්තමේන්තුවට හරි කතා කරලා කියන්න මෙ ගැන.මමත් කිව්වා.
@Rathnayka-x7p
@Rathnayka-x7p Сағат бұрын
🥺
@akalankadarmasiri3044
@akalankadarmasiri3044 2 сағат бұрын
අපිට හෙන විතරයි ගැහුවෙ නැත්තෙ යට වෙලා පාඩම් කරන්නත් බෑ😢 අපිට පේපර් බලද්දිවත් සාදාරනයක් කරපල්ලා 😞
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 2 сағат бұрын
ඔය හිත් පිත් නැති උන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු එපා දරුවනේ.....
@ravindudil5han
@ravindudil5han 2 сағат бұрын
ewwaa nam wana putha. echchara sanwedi un lankawe na
@Queenrisana-t4q
@Queenrisana-t4q 2 сағат бұрын
ow bn kaluware ehen
@kavindiheshani-j6j
@kavindiheshani-j6j Сағат бұрын
Econ paper ekata liuwe monada kiyalwath mathka nh 😢 exam hall ekata yanda prkku una bus wada nathi nisa 😢 ane ape hina maknna epa apita sadrnyak krnna..😩
@AnuwaShorts
@AnuwaShorts 46 минут бұрын
Ow bn 😢
@oshadhiravihansa-iv1mv
@oshadhiravihansa-iv1mv Сағат бұрын
exam කල් ගිය හේතුව පොඩ්ඩක් හිතන්න..මට නම් කිසි ගංවතුරක් නෑ..exam එක අද තිබ්බත් 5min exam හෝල් එකට යන්න පුලුවන්..මට එහෙමයි..නමුත් ගංවතුර මේ ආපදා නිසා ගොඩක් අය අසරණයි මේ වෙලාවේ..එහෙම ඉන්න A/L ළමයෙක්ට දැන් exam තිබ්බොත් කොහොම දැනෙයිද ?..කාටවත් ඇගිල්ල දික් නොකර මේ වෙලාවේ අපි විශේෂයෙන්ම A/L ළමයින්ට වචනෙකින් හරි හයියක් වෙමු..🤜🤛😊
@shehanisenarath2003
@shehanisenarath2003 Сағат бұрын
ඇත්ත. සමහර උන් පුදුම ආත්මාර්තකාමී. මුල ඉදන් වැඩ කරලත් අන්තිම මොහොතෙ notes, papers ටික වතුරෙ ගහගෙන ගියාම ඒ පැතිවල ළමයි පව් ඇත්තටම. ඒත් අපි වගේම ගොඩයන්න දගලන ළමයි නේ. මෙච්චර විනාශයක් රටට වෙලාවත් සමහර උන් හැදෙන්නෑ.
@Tharusha-w4s
@Tharusha-w4s Сағат бұрын
Oyage kathavata thanku godak Aya banala thibba lamainta padam karanna nathuva comment Kara Kara innava kiyala eyala hariyata vibaga liyala Nathi minissu vage hasirenne oya vitharai mehema comment ekak dala thiyenava dakke
@Sashaa124
@Sashaa124 42 минут бұрын
apita sirla kiyala thiyenne adu tharame athata huru nathi paanakwath aran yanna epa kiyala.. ehema eke ara lamai wasse themi themi liyanne khomada paw appa
@Biologykaraya
@Biologykaraya 2 сағат бұрын
Bio second එක වැස්සෙ ලියද්දිම මට NPP එකෙන් අද්‍යාපනයට දීපු තටු තෙමුනා
@M.D.Hettikanda
@M.D.Hettikanda 2 сағат бұрын
සිරාවට..😂
@VishvaChandrasekara
@VishvaChandrasekara 2 сағат бұрын
තටු තියෙනවා නම් කොහෙටද පියාබන්න බැරිත් කියලා ඇහුවා
@heshansandeepa6248
@heshansandeepa6248 2 сағат бұрын
😂😂
@Sehadiary95
@Sehadiary95 2 сағат бұрын
😂😂
@23juud.j
@23juud.j 2 сағат бұрын
ඇයි පංතියේ වහලෙ හිල්ද😂
@stefnyfernando9070
@stefnyfernando9070 49 минут бұрын
කලින් exam ලියපු ළමයි ට සාධාරනයක් කරන්න. මොකද දැන් සහරක් subjects වලට හම්බෙලා තියෙන වාසිය අනෙක් subjects වලට හම්බෙලා නැහැ. මේකෙන් ළමයි අපහසු තාවයකට පත් වෙනවා.
@Officialmemer11
@Officialmemer11 2 сағат бұрын
වැස්ස නෙවේ ඔය A/L ලියන උන්ගෙ කදුලු වැටෙන්නෙ😅
@සිතියම-SithiYama
@සිතියම-SithiYama 2 сағат бұрын
aththa 😥😥😥
@vimaguna
@vimaguna Сағат бұрын
ඔව්
@RavinduLakshan-n5z
@RavinduLakshan-n5z 2 сағат бұрын
එකසෑම් ලිව්වෙ නැති අයට අව්ලක් නෑ.ඒත් ලිව්ව ලමයි ට හරිම අසාධාරණයක් .😢
@Kedx233
@Kedx233 2 сағат бұрын
Ow appa 😢
@sahantharaka8164
@sahantharaka8164 2 сағат бұрын
හැමෝම අමාරුයි නම් අසාධාරණයක් වෙන් නෑ නෙ ,
@MaleeshaNemindi-no9dv
@MaleeshaNemindi-no9dv 2 сағат бұрын
Ow ආසාදනයි
@Kedx233
@Kedx233 2 сағат бұрын
​​@@sahantharaka8164 paper අමාරු කතාවක් නෙමේ කියන්නෙ.paper එක ලීවෙ අමාරුවෙන් කියල කියන්නෙ තෙමි තෙමී
@Beautygirl4yy
@Beautygirl4yy 2 сағат бұрын
ඔව් එක ඇත්ත 😢
@MethumDissanayake-y3u
@MethumDissanayake-y3u 2 сағат бұрын
පඩම් කරපු නැති එවුන් තමා කල් දාන්න කිය කිය කෑගැහුවෙ ඇත්තටම පාඩම් කරපු එකාට මේක ඉක්මනට ඉවර කරනකම් ලොකු පීඩනයක් තියෙන්නේ
@Winterglare690
@Winterglare690 2 сағат бұрын
True😢
@PriyankaJayawardhana-x9n
@PriyankaJayawardhana-x9n 2 сағат бұрын
Ane ow
@GayanPerera-b5e
@GayanPerera-b5e 2 сағат бұрын
ඇත්ත.
@Sasmitha7109
@Sasmitha7109 2 сағат бұрын
Tibbnm iwray mgula ap wenaw😢
@gamingbotasl2592
@gamingbotasl2592 2 сағат бұрын
Ow bn redda😢
@githmisathsarani
@githmisathsarani 2 сағат бұрын
අනෙ මට නම් මේක එපා වෙලා දැන් කල් දාන්න කිව්ව ඇහුවෙ නෑ හිත හදන් විබාගෙ ලියන්න ගියා ආයේ මගුලක් කියනව කවද්ද මොනවද ලියන්න යන්න ඔනේ කියල හොයන එක අමාරුයි දැන් පාඩම් කරනවට වඩා 😭
@sanjeewa510
@sanjeewa510 2 сағат бұрын
@@githmisathsarani ඔය වගේ මාන්සිකත්ව තියන් A/L ලියන්න එපා. ගෙදර ඉන්න . පෙරපාසල් ලමයි වගේ නේ අවෘදු 20ක් කියන්නත් ලැජ්ජයි..
@HiranUndupitigoda
@HiranUndupitigoda 2 сағат бұрын
siravatama☹️
@JayanthaKalugama
@JayanthaKalugama 2 сағат бұрын
Yako vibge kal danne hadisi apada nisa nathinam vena hutthak hinda neme pako
@Itsch23
@Itsch23 2 сағат бұрын
​@@JayanthaKalugamaපල නාකියා විභාගේ fail ගල් අදින එකා
@JayanthaKalugama
@JayanthaKalugama 2 сағат бұрын
Thopi kal danda kiwuwe ara hora ganyata puka deela. Anduwa pali naha hutto mewata.
@theekshanajayalath
@theekshanajayalath Сағат бұрын
දැන් ඉන්න ආණ්ඩුව මෙයාලට ඕන විදිහට කරනවා මිසක් ඔවුන් මැදිහත්වෙන්නෑ ප්‍රශ්න වලට . ඔය උපදෙස් දුන්නා කියල කියන්නේ සුදුසු විදියක් කරන්න කියලා මෙයාලටම භාරදෙනවා. කාළගුණයෙන් දැනුම දීලා තියෙනවා කලින්ම විභාගය කලදාන්න කියලා. රටේ ස්තාවරය නැතිවෙනවා කියලා ප්‍රශ්නයක් වෙයි කියන බයට එහෙම කලේ නෑ. ආවෙනම් සංවේදී නායකයෝ කියාගෙන දන්න බම්බුවක් නෑ බැලුවහම. L බෝඩ් ආණ්ඩු🤮🤮🤮
@nurirathnayaka
@nurirathnayaka 59 минут бұрын
ලමයිනේ විබහග දෙපාර්තමේන්තුවට බැන බැන ඉදල වැඩක් නෑ.. දැන් ලැබුන කාලෙ හොදට පාඩම් කරගන්න, විබහගෙට ගියාම පේපර් එකට ලියන්න තියෙන්නෙ විශය කරුණු මිසක් ඒගොල්ලන්ගෙ වැරැද්ද ගැන නෙමෙයි.! 😢❤ හැම ලමයෙක්ටම පාඩම් කරන කරුණු හොදට මතක හිටියන්න කියල මම ප්‍රාර්ථනා කරනව.. ❤ මේ අයහපත් කාලගුණ තත්වයෙන් පොඩි හරි පීඩාවකට පත් වෙච්ච හැමෝගෙම mind එක ඉක්මනට relax කරගන්න පුලුවන් වෙලා ලියන විබහගෙන් තමන් බලාපොරොත්තු වෙච්ච result එක ගන්න හැකියාව ලැබෙන්න ඕනි හැමෝටම.! ❤❤❤
@anuradharanasinghe7144
@anuradharanasinghe7144 18 минут бұрын
ඉතින් bio උන්ට ආසාධාරණයිනේ,econ උන්ටත් අසාධාරණයක් උනා,පේපර් 2ම තිබ්බා
@shehanisenarath2003
@shehanisenarath2003 Сағат бұрын
ළමයි කල්දාන්න කියපු හේතුව නොසලකා හැරියමයි කියමුකො. ඒත් කාලගුණ දෙපාර්තමේන්තුවෙන්ම එපා කියද්දිත් මේක තියන්න පිස්සුද මුන්ට.
@KalanaMalindaWeerasinghe
@KalanaMalindaWeerasinghe 2 сағат бұрын
තොපිට කලින් ළමයි කිව්ව වෙලේ කල්දැම්මෙ නෑ....
@swallow7771
@swallow7771 2 сағат бұрын
Ow bn
@seyara7173
@seyara7173 2 сағат бұрын
Ou
@pour-music
@pour-music 2 сағат бұрын
Ow
@sanjeewa510
@sanjeewa510 2 сағат бұрын
යකෝ කල් දාන්න හේතුව බලපන්කො.. අමන කතා කියන්නෙ.. ලමයි කිව්වෙ උන්ට කල්.මදි කොයල නැතුව වහිනවා කොයලා නෙවේ
@pour-music
@pour-music 2 сағат бұрын
වි.කො පින්නයෙක්
@chathuandkawi
@chathuandkawi 2 сағат бұрын
දැන් chemistry පාඩම් කරනො physics පස්සෙ දවසකනෙ ඇත්තේ .... මොනා කරන්නද පෙරලුනු පිට හොඳයි කියලා හිතා ගන්නො 😢
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 сағат бұрын
Oya harima hodai ❤
@hiru000-b1y
@hiru000-b1y 2 сағат бұрын
එක මාද්‍ය වෙවියෙක්වත් හිටියෙ නැ.තෙමි තෙමි ලියපු දවස් දෙකෙ සබ්ජෙක්ට් වලට සාදරනයක් කරනවද අහන්න
@Kedx233
@Kedx233 Сағат бұрын
උන් ඉන්නෙ කුණු අවුස්සන්න විතරයි.වැදගත් ප්‍රශ්න අහන් නෑ.අපි පව් 😢
@SDKaraokeHub
@SDKaraokeHub Сағат бұрын
ඒක නෙමේ ලොකුම සීන් එක.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා විභාගෙ තියන්න එපා මෙහෙම වෙනවා මෙහෙම කුනාටු තත්වයක් එනවා කියල.. උදේ පත්තරේ විස්තරේට කිව්වා. පත්තරේ තිබ්බා.. මුං ඒ කිසි දෙයක් ගනන් අරගෙන නෑ. මුන්ගෙ හිතුමනාපෙට විබහගෙ තිබ්බා ළමයින්ට කෙලවෙන්නම.. කිව්වෙ නම් කොහොමද "කිසිම හේතුවක් මත මෙම විභාගය කල් යන්නේ නැහැ" යි කියලා. දැන් කොහොමද? මුං වගේ මෝඩයොන්ගේ වගකීම් විරහිත වැඩ හන්දා දැන් බලන්න ළමයි අසරණ වෙලා තියෙන හැටි😢 අපිත් මේ පාර විබහගය ලියන ලමයි... දුකයි පව් කොහොමද ගංවතුර ලමයි ලියන්නේ...😢 මේ කරදර මැද්දෙ ලියන උන්ටමයි ඒ දුක ඒ මානසික මට්ටම තේරෙන්නෙ...
@DulshanSithara
@DulshanSithara Сағат бұрын
ඔව් ඔව් අපිට පේනව ළගදිම විභහග කොමසාරිස් කාර්‍යාලෙත් ගිලා බසින බව. 😂😂
@Danuka-nawod1124
@Danuka-nawod1124 2 сағат бұрын
දැන් ඉතිම් සේරම පැත්තක දාලා chemistry කරපන්කො....😑මොන
@VishmiVimarsha-v5z
@VishmiVimarsha-v5z 2 сағат бұрын
😢😂❤Chemistry amathaka weegena yanawa wage dan nm
@Science_Api
@Science_Api 2 сағат бұрын
😅🔥
@prageethdhananjaya7889
@prageethdhananjaya7889 2 сағат бұрын
Mon whuttkd bn me
@Stormed_the_duck
@Stormed_the_duck 2 сағат бұрын
Last night ekama physics baluwa dan mun kiyanawa chemistry mulima thiyenne kiyala. Mata atharala dala nida ganna hithenawa.
@Danuka-nawod1124
@Danuka-nawod1124 2 сағат бұрын
@@Stormed_the_duck සිරාවටම ඈ....😑අන්තිමට මේකත් කල් දාලා ආයෙම applied එකම මුලින් ලියන්න වෙයිද දන්නෙ නෑ....
@vinodbhanuka491
@vinodbhanuka491 2 сағат бұрын
මේ වෙනකොට රටේ දිස්ත්‍රික්ක ගණනාවක ලක්ෂගානක් ආපදාවට ලක්වෙලා. ගොඩක් අයගේ ගෙවල්වලට වතුර දාල. ඒ වගේ වෙලාවට පාඩමක්වත් කරගන්න බැරුව තියෙනකොට ආයෙම දවස් 3 4කින් විභාගේ පටන් ගන්න එක අසාධාරණ නැද්ද? විභාගේ මාසයක්වත් කල් දාන්න
@K.b4493
@K.b4493 2 сағат бұрын
කිව්වා නෙ සර් ඔයාට අපිට කල් දෙන්න කියලා 😢❤
@Nimnaadha
@Nimnaadha 2 сағат бұрын
ආණ්ඩුව මොකුත් කරේ නැත්තේ දෙපාර්තමේන්තුව නෙවෙයි
@maheeshijayathilaka2832
@maheeshijayathilaka2832 2 сағат бұрын
මොකක්ද අනේ මෙයාල මේ කරන්නේ .සැරින් සැරේ කල් දම දම . එක්කෝ ජනවාරි වලට කල් යවන්න ඕනි . Econ paper එකත් අමාරු කරල .ඒ මදිවට වැස්ස . අපිට හම්බුනු කාලෙත් මදි .අපේ මානසික පීඩනය වැඩි කරනව හොඳටම 😢
@dinethpiyumal1112
@dinethpiyumal1112 2 сағат бұрын
Econ paper eka abaruva ithin 😢
@kavindiheshani-j6j
@kavindiheshani-j6j Сағат бұрын
Econ paper ekata welwata yannath bri una wassa nisa parwal block 😢apita sadrnyak karnna oni 😢
@imaadishaluka1529
@imaadishaluka1529 2 сағат бұрын
මුල් දවස් වල exam ලියපු ළමයි පවු.. වැස්ස පටන්ගත්තෙ එකපාර නෙමෙයිනෙ.. කලින් තිබ්බ subjects ටිකත් මේ විදියට එහෙනම් පස්සෙ තියන්න තිබ්බ.. ඇත්තටම මොන විදියකට හරි ආපදාවකට පත් උනු පවුලක ළමයෙක් ඉන්නවනම් මේ වෙලාවෙ මේ තරම් වටින exam 1kta mind set කරගන්න අමාරුයි.
@janithchandupa4401
@janithchandupa4401 Сағат бұрын
අඩ්‍යාපන ඇමති හරිනි නේද කෝ ......නිකන් වත් media එකට ආව ?
@Beautygirl4yy
@Beautygirl4yy Сағат бұрын
දැන් එතකොට සබ්ජෙක්ට් 2ක් ලියලා තියන ළමයින්ට කොච්චර අසාධාරණක් ද වෙන්නෙ මෙක නිනක් වාර විභාගක් නෙමේ කඩයිම් විභාගක් එක්කො සියලුම ළමයින්ට කල් දාන්න ඕනෙ ලියපු ළමයින්ටත් සාදාරනයක් වෙන්න
@SanduHarshi
@SanduHarshi Сағат бұрын
ඔව් අනේ. මාත් Bio 1st 2nd දෙකම ලිව්වා. මේ පැත්තට ප්‍රශ්න නෑ. ඒ උනාට ලියන්න බැරි උන ළමයි පව්නේ. ආයෙ තියනව නම් දැන්ම දැනුවත් කරන්න ඕනෙ ඉතින්. නැත්තන් අසරණයි 🥲
@vimaguna
@vimaguna Сағат бұрын
ඔව්
@subanyakalani452
@subanyakalani452 Сағат бұрын
ඔව් අනේ.මගෙ paper eka තෙමුනා 😢 ලයිට් ගියා.ලියා ගන්නත් බැරි වුණා.
@SanduHarshi
@SanduHarshi 59 минут бұрын
@@subanyakalani452 💔
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 Сағат бұрын
26 වෙනිද විභාගෙ ලියන්ඩ ගිය ළමයින්ටත් සාධාරණයක් කරපල්ල යකුනේ😢. මහ වැස්සෙ තෙමි තෙමී ගිහින් ලිව්වෙ.ඒ මදිවට ගිහින් බලද්දි විභාග මධ්‍යස්ථාන ඇතුලෙ තෙමෙනව.සමහර ළමයි ඇවිත් හිටියෙත් නෑ
@nishantha1422
@nishantha1422 2 сағат бұрын
කෙලින් කියපන් බන් දැනුම් දෙන තුරු විබාගය නොපැවෙත්වේ කියලා හරි සිප්පල් බන් ..ඔය හැම එහෙකටම මහජන තාවගෙ මුදල් ..
@Pushpakumara-r4h
@Pushpakumara-r4h Сағат бұрын
ඒක ඇත්ත තමයි
@Heesh...
@Heesh... 2 сағат бұрын
Timetable එක පිටින්ම කල් දාන් නැතුව විකාර කරනවනෙ 😒💔
@vimaguna
@vimaguna Сағат бұрын
ඔව්
@sewwandi_fernando
@sewwandi_fernando 2 сағат бұрын
ලියපුවට මොකද කරන්නෙ බේසිකයා
@Queenrisana-t4q
@Queenrisana-t4q 2 сағат бұрын
Oya viaga komasaris maha jara sathek
@freeguy1015
@freeguy1015 2 сағат бұрын
අපි කියපු එක තොපි ඇහුවේ නෑ..දැන් ස්වභාදහම උත්තර දෙන විදිය පේනවනෙ..
@vihangagonapinuwala3546
@vihangagonapinuwala3546 2 сағат бұрын
උබලා අවුරුදු දෙකක් පාඩම් නොකර ඉදලා දැන් කල් ඉල්ලනවා. උබලට තව අවුරුදු දෙකක් දුන්නත් ඔච්චර තමයි 😂😂
@sarangigithmi9351
@sarangigithmi9351 2 сағат бұрын
😂Dan pdam karanna ethin
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 2 сағат бұрын
😂😂
@ManelBannaka
@ManelBannaka 2 сағат бұрын
ow dan padm krhn 😂
@rashmikabandara3653
@rashmikabandara3653 2 сағат бұрын
@@freeguy1015 මුල් ඉදන් පාඩම් කරපු ආය සද්ද නැතුව exam ලියනවා පාඩම් කරන්නැතුව ආතල් ගත්තා උන් තමා මෙ නටන්නේ දැන්😅
@gayanthaiduwaraiduwara1655
@gayanthaiduwaraiduwara1655 2 сағат бұрын
මුන්ගෙ අම්මලාට...කලින් කියපු දේ කරේ නෑ😂දැන් තේරිල ඇති
@hansikanishshanka567
@hansikanishshanka567 2 сағат бұрын
ඔය තනතුර අපිට දීපම්කො 🤣
@TharuliPathi
@TharuliPathi Сағат бұрын
😂😂Eka nam aththa
@champjanlyn8740
@champjanlyn8740 2 сағат бұрын
මොන රජයක් ආවත් මෝඩ උද්දච්ච නිලධාරීන් එක්ක මිනිස්සුන්ට යහපතක් වෙන්නෙ නෑ.
@shalinifernando5661
@shalinifernando5661 48 минут бұрын
Bio paper eka liyanakota කණ්ණාඩි දෙක තෙමුනා 😢💔
@Tissera_Shain
@Tissera_Shain 44 минут бұрын
Ammoo😂😂
@M.D.Hettikanda
@M.D.Hettikanda 2 сағат бұрын
අනේ ඒත් කඳවුරුවල ඉන්න ගමන් කොහොමද දෙයියනේ ඒ ළමයි පාඩම් කරන්නේ 😢 පොත්වත් ගෙනිහින් නැතුව ඇති..අනික ඒවයෙ ඉන්න මිනිස්සු කෑගහද්දි කොහොමද පාඩම් කරන්නේ 🥺 මුන්ට දැන් තමයි ළමයිගෙ මානසිකත්වෙ ගැන මතක් වෙල තියෙන්නෙ..කළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කල් යවන්න කියලා තියෙද්දිනෙ මුන් ළමයි ගැන නොහිතා විභාගෙ තිබ්බෙ...😡.
@RangikaDewmini
@RangikaDewmini 2 сағат бұрын
තොපිලට අපේ ජිවීත සෙල්ලමක්ද යකෝ 😑
@adeeshainduwari9509
@adeeshainduwari9509 2 сағат бұрын
එයාලට එක විභාගයක් අපිට ජීවිතේ
@vimaguna
@vimaguna Сағат бұрын
උන්ට හෙන ගහපන්
@WTF-qe2lp
@WTF-qe2lp 38 минут бұрын
Ow bn😅😂
@Aww-m9t
@Aww-m9t 2 сағат бұрын
සර් අපේ maths pure පේපර් එක ලිව්වෙ තෙමි තෙමි එක දිගට ලියන්න හම්බුනේ නෑ සැරෙන් සැරේ තැන් මාරු කරා හරියට ලියා අන්න බැරි උනා වෙලාවටම paper එකත් ගත්තා 💔
@subanyakalani452
@subanyakalani452 Сағат бұрын
හලො ඔයා 1911 ට හරි විභාග දෙපාර්තමේන්තුවට හරි කතා කරලා කියන්න.මමත් කිව්වා.
@WTF-qe2lp
@WTF-qe2lp 37 минут бұрын
Examination department ekta kiyanda thbbe ubata
@Jeewani-ik6wp
@Jeewani-ik6wp 36 минут бұрын
මැත්ස් නම් ආයේ ලියන්න බෑ...මොන රෙද්දක්ද ...හොඳට ලිව්ව ළමයි පව් නැද්ද
@DivyanjaliWickramasinghe-zl9ns
@DivyanjaliWickramasinghe-zl9ns 22 минут бұрын
​@@Jeewani-ik6wp තෙමිලා ලියාගන්න බැරිඋන ලමයි පවු නැද්ද හොඳට ලියපු ළමයි ආය දුන්නත් ලියනව ආත්මාර්ථකාමී වෙන්න එපා😢
@craftsforall4337
@craftsforall4337 2 сағат бұрын
සොබාදහම තීන්දු දෙන්න ගත්තාම ලෝයර්ස්ලා එක්කන් යන්න බැ කියන්නෙ ඕක තමා. ලමයි කියනදේ කනකට ඇහුවෙ නැ. දැන් එලොවටත් නැ මෙලොවටත් නැ වගෙ තමයි.
@WTF-qe2lp
@WTF-qe2lp 36 минут бұрын
Aththa
@Itsch23
@Itsch23 2 сағат бұрын
ඒ ඒක අසාධාරණයි කට්ටියක් කලින් කට්ටියක් පස්සේ campus cut off mark ඒම එද්දී අසාධාරණයි දානවනම් මුලු විභාගෙම පස්සට දාන්න
@ngunasekara3503
@ngunasekara3503 2 сағат бұрын
Aththa bn 🥲
@Itsch23
@Itsch23 2 сағат бұрын
ඔව් බන් ​@@ngunasekara3503
@Queenrisana-t4q
@Queenrisana-t4q 2 сағат бұрын
Munt echchr deyk therum gnn molayak ne
@subanyakalani452
@subanyakalani452 45 минут бұрын
මුන් පිස්සො.මුන්ට ඒ තරම් දෙයක් තෙරෙන්නෙ නෑ.
@caudaboy
@caudaboy 2 сағат бұрын
බයෝ වලට විතරක් ඇයි ඒකටත් සාධාරණයක් කරන්න
@sensitivetaught4770
@sensitivetaught4770 2 сағат бұрын
Bio , Econ , Combine maths , BC 🤷‍♂️
@DilshanGalahitiyawegedara
@DilshanGalahitiyawegedara 2 сағат бұрын
Ow mun bio bio ganwa tbb hama sub ekktm asadarani​@@sensitivetaught4770
@Queenrisana-t4q
@Queenrisana-t4q 2 сағат бұрын
Bio wlt sadaranyk krnn
@yuwanirashmika2075
@yuwanirashmika2075 2 сағат бұрын
Oww ekth aye thynn lmi gdk asrni edaa
@vidanapathirana6989
@vidanapathirana6989 Сағат бұрын
ow bio walatat sadaranayak ona
@AnuththaraBandaranayaka
@AnuththaraBandaranayaka 2 сағат бұрын
එක මධ්‍යස්ථානයක බයෝ තියාගන්න බැරි උනාලු වැස්ස නිසා බයෝ අයත් තියන්න නැත්තං අසාධාරණයි දැන්වත් ළමයි කියන දේ ටිකක් අහන්න. අපිත් හිරිපොදට පෙපර් ටිකක් තෙමුන අප්ප third shy වෙන එකක් නෑ මුලු ජීවිතෙම මෙතන කරුනාකරල බයෝ තියන්න අයත්
@Queenrisana-t4q
@Queenrisana-t4q 2 сағат бұрын
Api kaluware liweth bn 😢
@Kedx233
@Kedx233 2 сағат бұрын
ඇයි අනික් subject econ එහෙම.ඒ අයගෙත් papers තෙමිල
@AnuththaraBandaranayaka
@AnuththaraBandaranayaka 2 сағат бұрын
@Queenrisana-t4q ඒකනි අපේ හෝල් එකෙ ලමයිගෙත් සමහර අයගෙ පේපර් තෙමිල ශාලාධිපතිල කතත් උනා පව් ළමයිගෙ පේපර් තෙමිල කියල. ඒව ඉතිම් ගෙනියද්දි ඉරෙයි නි අපිටමයි අසාධාරණේ
@Thidaramuthugamage
@Thidaramuthugamage 2 сағат бұрын
බයෝ තියන්න බැරි වෙච්ච මධ්‍යස්ථානය කොහෙද
@Queenrisana-t4q
@Queenrisana-t4q 2 сағат бұрын
@@AnuththaraBandaranayaka api kaluware eha peththe lamayekgeth papers themil essay liynne kohomd kaluwre
@NawaMax
@NawaMax 2 сағат бұрын
මේ විභාගය පූර්ණ වශයෙන් කල් දැමීමට අවශ්‍ය පියවර ගන්න ඕනෑ තරම් අවශ්‍ය තොරතුරු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබාදී තිබුණි අවශ්‍ය ආකාරයට. නමුත් විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් මේ සම්බන්ධයෙන් අනුගමනය කලේ ඉතා දැඩි ක්‍රියා මාර්ගයක්. හරියට පාස්කු සිද්ධිය කල්වේලා ඇතිව දැනුවත් වී තිබියදී අවශ්‍ය පියවර නොගත්තා හා සමානයි.
@hiru000-b1y
@hiru000-b1y 2 сағат бұрын
ලමයි අර තිබ්බ දවස් දෙකෙ (දකුන,බස්නාහිර ) නොවන පලාත්) වල අය තෙමි තෙමි ගිහින් සීතලෙ exam ලිවෙ උසස් පෙල වගෙ තරගකාරි විබාගෙකදි හැමොටම එක වගෙ නිහසෙ exam එක ලියන්න වාතාරනයක් ඕන නෙද,.හැමොටම එක වගෙ හොල් නැ ,එකම රිස්ල්ට් එක තියෙන ලමයෙක් පින්න සිතල එක්ක පෙපරෙ ලියනව තෙමි තෙමි තව ලමයෙක් නිදහ්සෙ exam එක ලියනවා....විඩියො පොටො තියෙ හොල් තෙමෙනවා අසාදරනයක් උන අය එකතු වෙලා එ දවස් දෙකට සාදරනයක් ඉල්ලමු.එත් කට්ටිය බනි එත් එ දුක දන්නෙ එ වීදීහයටා exam ලියපු ආය 😪
@yuwanirashmika2075
@yuwanirashmika2075 2 сағат бұрын
Aniwarenma aye ek thynn onii
@vidanapathirana6989
@vidanapathirana6989 Сағат бұрын
Dakune apit danahisatat wada udin ganwature gihin liwwe😞
@ruvindualderman9395
@ruvindualderman9395 2 сағат бұрын
මොකද්ද බන්, Applied පැත්තකට දාල physics බලන්න ගත්ත විතරයි දැන් ඒකත් කල් ගිහින්. දැන් ඔක්කොම තියල chemistry බලපන්කො ඉතින් 😑🤧
@PubuduNiroshan-c3y
@PubuduNiroshan-c3y Сағат бұрын
Adada padam karanna ganne, ai oyala mehema. Hasirenne, rkatawath molayaka nThuwada A/L karanna giye lamaiii..
@senethnimsara1285
@senethnimsara1285 Сағат бұрын
​@@PubuduNiroshan-c3ydan padm krnaw kiyala nemene thiyenne . Exam ekata ay balanna gannaw. Dan uba okkoma poth wahala atal eke uda balan innwd
@Jaya2929-ne
@Jaya2929-ne 2 сағат бұрын
මොන්ට කල් දාන්න කියලා දේමවු පියන් ඉළුව , බලන්ගොඩ කාශ් ෂප හාමුදුරුවො, රජයෙන් ඉලුවා. කාලගුණ දෙපා්තමේන්තුව කිව මේ තත්වය නිසා කල් දාන්න. උන් හිතුවේ ආණ්ඩුව අපහසුතාවන්ට කෙරෙන වැඩ කියලා. ශත 5කට ගන්න ගතේ නැ. පවු මේ ළමයින්ගේ අනාගතේ....
@NilakshiRajapaksha-ws8rk
@NilakshiRajapaksha-ws8rk 2 сағат бұрын
නියමිත කාලයට විභාගෙ තිබ්බානම් මේ මොකුත් ප්‍රශ්න නෑනෙ කලින් කොච්චර කීවත් කනකට ගත්තේ තොපිලා දැන් හරිනෙ 🙂💔අහින්සක ලමය් මේකෙන් දුක් විදින්නෙ අපි විභාගෙ ලීවෙ 25, 26 තෙමීගෙන ගිහින් සීතලේ හුලන් වැදි වැදී දැන් සෙමත් වැඩි වෙලා 🙂💔
@askalokasammani1018
@askalokasammani1018 2 сағат бұрын
අපිව විහිලුවක් වගෙද පේන්නෙ .😂
@Shenulashifenando
@Shenulashifenando Сағат бұрын
@@askalokasammani1018 😂😂💔
@naturebasemag
@naturebasemag 2 сағат бұрын
පවු ලමයි. විභාගය කල් දාන්න බැහැ කියලා දැන් කොහොමද කල් දාන්නේ. මීට පෙර දරුවන් කොපමණ කිව්වත් කනකට ගත්තේ නැහැ.
@TempoDisc
@TempoDisc 2 сағат бұрын
NPP ඔයාලටත් එහෙනම් බඩුම තමයි. මේ පාර හොදට Enjoy කරන්න. ලබන පාර අපි බලාගමු.
@Kusham67
@Kusham67 2 сағат бұрын
අනේ රට යන ලමයි 😪
@nawodya_t
@nawodya_t 2 сағат бұрын
කාලද දන්නේ නෑ 😢
@shashindu_nimsara
@shashindu_nimsara 2 сағат бұрын
​@@nawodya_t Rata gihillama kanna inno athi 😪😂
@Shenulashifenando
@Shenulashifenando 2 сағат бұрын
😂😂 eyala witherai rajayeta kalin loku une 😂dan ai dannh api gana hithanne😂💔
@ravindujayasekara2939
@ravindujayasekara2939 2 сағат бұрын
Sathi 3i ne, oka mokkd😪
@alienchama7475
@alienchama7475 2 сағат бұрын
අම්මො😂 best comment
@diyuuzzz
@diyuuzzz Сағат бұрын
Exam එකම ජනවාරි වලට දාලා ආයෙ මුල ඉදන් තියන්නකො. Exam mentality එකක් නැ ගොඩක් ලමයින්ට. ජීවිත බේරගෙන ඉන්නෙත් අමාරුවෙන් ගොඩක් අය.පොත් පත් ඔක්කොම තෙමිලා.නිකන් තියල ඉවර කරලා දාන්න බලන්න එපා හැමෝම ගැන හිතන්න. තීරණ ගන්න අයට මේක ළමයි මුහුණ දෙන තවත් එක විභාගයක් උනාට ඒකට මුහණ දෙන ළමයින්ට මේක තමා ජීවිතේ ගොඩ දාගන්න තියෙන එකම chance එක.මේක O/L වත් ශිෂ්‍යත්වෙවත් නෙවෙයිනෙ.කලින් තිබ්බ subjects ලිව්වෙත් ලමයි තෙමි තෙමි. ඔක්කොම මුල ඉදන් පිලිවෙලකට තියන්නකො🙂🙏
@NethukiApsara-v5w
@NethukiApsara-v5w Сағат бұрын
@@diyuuzzz ekanm attha.apita sadarnyk karanna.mehm exam liynn mnsikthwyk apita na.😭
@Jeewani-ik6wp
@Jeewani-ik6wp 40 минут бұрын
අනේ මේම හොදයි පාඩම් කරන්න කල් තියෙන්වා..ආයෙ තියන්න බෑ..අමාරුවෙන් පාඩම් කරේ අපිත් ...😢
@sltvseries03
@sltvseries03 29 минут бұрын
දෙමවුපියන්ට නීතීමය ක්‍රියාමාර්ග ගන්න කියන්න
@Ajj-u5w
@Ajj-u5w 2 сағат бұрын
අසාධාරණයක් වුණ හැමෝම complain කරන්න.මන් දැක්කා ළමයෙක් කියලා තිබ්බා අමාත්‍යාංශයෙන් කීවලු complain 10ක් වත් ආවේ නෑ කියලා.ඒ නන් බොරු වෙන්න ඇති. එයාලට ඕනේ කොහොමත් මේක වහලා දාන්න.සමහර අය තමන්ට විතරයිනෙ මෙහෙම වෙලා තියෙන්නේ කියලා මුකුත් නොකර ඉන්නවා ඇති.ඒත් ගොඩක් අයට එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා.ඒ නිසා ප්‍රශ්නයක් වුණා නන් complain කරන්න.
@subanyakalani452
@subanyakalani452 42 минут бұрын
ඔව් අනිවාර්යයෙන්ම ❤❤❤❤🎉😅
@subanyakalani452
@subanyakalani452 42 минут бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Jeewani-ik6wp
@Jeewani-ik6wp 33 минут бұрын
ආයේ ඕක තියන් නෑ බං..
@thanujarajapaksha8642
@thanujarajapaksha8642 2 сағат бұрын
කොච්චර කිව්වද කල් දාන්න කියලා ....... ඇහුවෙ නෑනෙ ඉතින් ....
@dumidukasun9716
@dumidukasun9716 2 сағат бұрын
මොකක්ද අර ඉකෝන් පේපර් එක ඇ 🙂.
@kumarasingheappuhami5780
@kumarasingheappuhami5780 2 сағат бұрын
කලින් kriya වගේ කල් දාන්නෙ නෑ කියල, දැං pkyt ගොත ගැහෙනව. හීතලේද වෙව්ලන්නෙ.
@DivineSoul-m7f
@DivineSoul-m7f Сағат бұрын
⁣විභාග කොමසාරිස් නැගිට්ටට පස්සෙ කොට්ටෙ ගන්නවා දැක්ක අය කෝ😂
@Pasangamge123
@Pasangamge123 Сағат бұрын
මේකේ කල් දානවට වැලලිච්ච උන් සෙට් එකක් හිටියනෙ කෝ උන්...දැන් මොකෝ කියන්නෙ උන් ටික...මතක තියා ගනිල්ලා ළමයිට වෙච්ච අසාධාරණයට ස්වාභාවදහම සාධාරණයක් කරා...අනේක වාරයක් ස්තූතියි ස්වාභාව දහමට..❤දැන් උබලගේ වයස යනව කියලා වැලලිච්ච උන්ට කියන්නෙ කියපන් වහින්න එපා කියලා නවත්තන්න
@nimsadeepunsara7211
@nimsadeepunsara7211 2 сағат бұрын
ehakota 25/26 liyapu lamainta sadaranayak nadda..henm ghpn klknni kawa okkoma
@Queenrisana-t4q
@Queenrisana-t4q 2 сағат бұрын
Ow
@Kedx233
@Kedx233 Сағат бұрын
දැන් කොහොමත් ඉස්සරහට එන්නෙත් වහින මාසෙනෙ😢 මොන මගුලක්ද අප්ප
@Tomandswetty
@Tomandswetty 2 сағат бұрын
මාලිමාවෙන් දුන්න තටු බයෝ ලියද්දි තෙමුනා
@Onelya-v2y
@Onelya-v2y 2 сағат бұрын
🤣🤣🤣🤣
@keshaniupeksha6326
@keshaniupeksha6326 2 сағат бұрын
Bio ,econ exam liypu aytat sadaranayk oni..meyalt wassa gan danuwt krl tiyeedini eth exam tibbe.. first shy, second shy ayt twa chance ekk tiyen nisawt hitha hadgttaki..eth third shy lamaint mkda wenne..godk laminge paper themila.prshn godai.mehem e lmainge warradkut natiwa me wge wenkot mkkda e lmint wenne..mkda A/L kiynn lankawe gdk laminge issrh mulu jeewithem teernaya wena deyk( mn kiynne bahutaraykge)
@variouselements6579
@variouselements6579 Сағат бұрын
ඔය කාලසටහනේ තීන විදිහටම පස්සට දාලා දින වෙනස් කරලා හදලා දාන්නකෝ. ඒක වටිනො
@mdinaya04
@mdinaya04 2 сағат бұрын
ලියපුවට සාධාරණයක් කරන්න
@SaraSamu352
@SaraSamu352 33 минут бұрын
ඔළු කනවා ඔයා අපෙ.... දැන් විෂය හොයන්න වෙලා තියෙන්නේ මේ තියෙන පීඩනෙ අස්සේ... ජනවාරි වල නැවත විභාගය තියන්න මුල ඉඳන්... මොකද විභාගය පැවැත් වුණේ දවස් දෙකෙ වර්ෂාව හේතුවෙන් ගොඩක් අපහසුතාවයන්ට අපි මුහුණ දුන්නා... වටපිටාව අඳුරුයි...ප්‍රශ්න පේන්නේ නැහැ...වැස්ස එහෙන්...තැන් තැන් වලට මාරු කරා..ඒකෙන් අපෙ කාලෙමයි නැතිවුණෙ... ජනවාරි මාස සිට නැවත මුල සිට විභාගය නැවත වතාවක් පවත්වන්න... ආණ්ඩුවට සල්ලි නැත්තං විභාග ඇතුළත් කිරීම් පත්‍රය, පේපර්ස් වලට සල්ලි ගෙවන්නම්😂
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 2 сағат бұрын
කලින් කිව්ව..ළමයි කෑ ගහල ඉල්ලුව කල් දෙන්න කියල...එතකොට බැරිනම් කල් දාන්න දැනුත් බෑනෙ..ඉතිං දැං ලමයිට පේපර් ටික ගෙදරට යවල හරි විභාගෙ තියපල්ල..උන් ගෙදර ඉඳන් ලියයි.....
@DiniThisarani
@DiniThisarani 41 минут бұрын
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කරල තිබිලත් ඒ ගැන නොසලකා හැරලා හිතුමතේට එක පිරිසක් ගැන හිතලා වැඩ කරාම ඔහොම වෙනවා. මේකෙන් වෙන්නේ ළමයිගෙ මානසික මට්ටම වැටෙන එක. සැරින් සැරේ තියන්න මේක වාර විභාගයක් නෙමෙයි.කඩයිම් විභහගයක්😢
@stefnyfernando9070
@stefnyfernando9070 48 минут бұрын
English literature liyana lamaita loku asadaranayak wenne. Sinhala liyana lamaita masayakama kalayak hambela. Harima asadaranai...!
@kaushiid
@kaushiid 2 сағат бұрын
Thank you🙌
@nethmiamanda7847
@nethmiamanda7847 Сағат бұрын
Bath kala ena tikata subject eka maru wela 👍🙂
@Wkjk-11
@Wkjk-11 2 сағат бұрын
ඇයි අපිටම මෙහෙම වෙන්නේ...😢
@ravi56787y
@ravi56787y 2 сағат бұрын
දැන්ම් ට්‍ර්ක් පයිනවා 😢
@vimaguna
@vimaguna Сағат бұрын
ළමයි පව් මේ හැමදේකින්ම අසරණ වෙනවා 😢
@x_Legend_rod
@x_Legend_rod 2 сағат бұрын
ස්වබාදහම : අඩෝ තොට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද 💀👍
@hiruni34
@hiruni34 Сағат бұрын
Bio, econ වල විතර ද පේපර්ස් දෙකම ඉවර?
@TaniyaMadumini
@TaniyaMadumini 2 сағат бұрын
අනෙ මොන රෙද්දක්ද අනෙ ඔක්කොම විශයන් එක ලගට වැටෙනවනෙ 😩 අනෙ එපා වෙනවා
@stefnyfernando9070
@stefnyfernando9070 46 минут бұрын
25, 26 exam liyapu lamaita thiyena sadarane mokakda ethokota 😢
@wasanthadissanayaka2024
@wasanthadissanayaka2024 Сағат бұрын
යකො 1 වෙනිද ඉදම් තියන උන්ට අසාදාරනයක් මේක පාඩම් කරපු එවන් ලැස්ති වෙල ඉන්නේ 30ට කලින් පාඩම් නොකරපු උන්ට මාසයක්ම වැඩියෙන් මේක පාඩම් කරපු උන්ට අසාදාරනයක් ජනවාරි ඉදම් එක්කො තිබ්බ time table එකටම තිබ්බා නම් ඉවරයි
@Sachinie11.2
@Sachinie11.2 2 сағат бұрын
අනේ ඔක්කොම විශයන් ටික තිබ්බ පිලිවලට කල් දාන්න බැරිද ඉක්මන්ට මේක ලියල ඉවරයක් කරන්න ඕනි දැන් දෙසැම්බර් 30 වෙනකන් ඉන්න එපැයි
@hasindusithupa1978
@hasindusithupa1978 Сағат бұрын
Ek tm appa masayak thisse inne khmd 😢
@NishuliDheeshana
@NishuliDheeshana 2 сағат бұрын
මොන වදයක්ද අනේ මේ එක්කො ජනවාරි වලම පටන් ගන්න ඕනෙ . එක ලග එක subjects වැටෙනව ඊටපස්සෙ . 🥲
@ss-kg1gz
@ss-kg1gz 2 сағат бұрын
රටේම ලමයි අඩ අඩ කල් ඉල්ලුවා..දවසකට call 300k 400k ගත්තා...Msg 1000ක් විතර දැන්මා..අපේ මානසික පීඩනයට ඔයාලා කන් දුන්නේ නෑ.... නමුත් ස්භාවදර්මය කන් දුන්නා...❤ හැමදේම නතුයි ස්භාවදර්මයට❤ කිසිම කෙනෙක් ට කරදරයක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා.කරදරයක් වූ සැම සුවපත් වේවා❤
@TempoDisc
@TempoDisc 2 сағат бұрын
ඇයි මේ වගේ නාකි පරඩැල් ස්වභාවධර්මය විසින් බලාගන්නෙ නැත්තෙ... ඒකත් ලගදිම බැලුවනම්.
@BrPerera
@BrPerera Сағат бұрын
Labbak nokiya indhn. Padam krnna thibba wele padam kalanm iwraine
@UpulNuwan-g3t
@UpulNuwan-g3t Сағат бұрын
​@@BrPerera A/L liyala campus giya knkge comment ekk wenn bh pdm krpu ekt welwt exm ekt ynn bruw wss nisa ehm un tm meke bainne pdm krpu nthi ek khmth kmthi nh kal yanwt 😂 liypu un dnne prashna themila una ganila ape hall eke lamai kiyak amaruwen liuwd
@idushanNayanajith-uo8ee
@idushanNayanajith-uo8ee Сағат бұрын
පාට වෙනස් කලේ ඇයී...😅 අපි මොන්ඩිසෝරි ලමයි වගෙ පේනවද...
@MaliniGanewatta
@MaliniGanewatta 51 минут бұрын
ඉස්සර අපේ කාලයේ විභාගය තිබුණෙ අප්‍රේල් මාසයේ. ආපදා අඩුම කාලය. පසුව අගෝස්තු වලට දැම්මා. නැවත අප්‍රේල් වලට ගත්විට සිංහල අවුරුද්ද කන්න බැරි වෙනවා යයි කෑ ගැහුවා. කෝවිඩ් නිසා විභාග පැවැත්වීමේ කාලය වෙනස් වීම තාම නිවැරදි කරන්න බැරි වුණා. කල් දැමීම් සමග ළමයින්ගේ වයස නිකරුණේ ගතවෙනවා. කෙසේ නමුත් 10 ශ්‍රේණිය අවසානයේ අගෝස්තු වන විට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට හා ජනවාරියේ උසස් පෙළ විභාගය පැවැත්වීමටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. සිසුන් ගේ කාලය නිකරුණේ අපතේ යාම ගැන පියවර ගැනීම ඉතා වැදගත්.
@Kedx233
@Kedx233 2 сағат бұрын
Bio econ තෙමි තෙමී ලියපු ළමයි- ඉනට අත් දෙක තියාගෙන
@onlinetraveler34
@onlinetraveler34 Сағат бұрын
රට යන ලමයින්ට අසාධාරණයක් වෙයිද කොමසාරිස්තුමා 😂😂😂
@yasiruShashanjaya
@yasiruShashanjaya 2 сағат бұрын
ඔයාල දැන් අපිට අතල් එකක් ජොකර් ලා වගෙ😅😅
@vinoddewmina7635
@vinoddewmina7635 2 сағат бұрын
දැන් ඉතිං කරන්න දෙයක් නැ වෙරලුනු පිට හොදයි කියලා විභාගෙට තව හොදට පාඩම් කරන්න පුලුවන් 😁❤️
@ShiranthiDias
@ShiranthiDias Сағат бұрын
මෙහෙම බැලුවොත් හැමෝටම සාධාරණයක් වෙන්න ඕනේ. කොටින්ම කිව්වොත් maths කරපු අයට නම් වාසි ගොඩයි. ඒත් එයාලටත් දැන් කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැතුව ඇති, පව් එයාලත් පව්, අපිත් පව්, විභාග ලියපු ඔක්කොම ළමයි පව්. ඒක ඇත්ත, ඒත් 25/26 bioකරපු,econ කරපු උන්ට මොකද වෙන්නේ? පේපරේ බලද්දිවත් පොඩ්ඩක් සාධාරණයක් කරන්න, අපිත් තෙමි තෙමි සීතලේ ගැහීගෙහි තමයි විභාග ලිව්වේ, ඒ අස්සෙන් උණයි හෙම්බිරිස්සාවත් වැඩිවෙලා😢 අපි හැමෝටම සල්ලි නෑ ප්‍රයිවට් කැම්පස් ගානෙ ගිහිල්ලා degrees කරන්න, පේපර්ස් දැකලා කලන්තේ දාපු නැති ටික විතරයි. කොහොම වුණත් මේ පවතින ආපදා තත්වය හේතුවෙන් කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම හොඳට විභාගය ලියන්න හම්බවෙන්න ඕනේ❤
@Samkjhga
@Samkjhga 2 сағат бұрын
දැන් රට යන්න ඉන්න අයට යන්න වෙන්නේ නෑ🥺🥲
@samanhettiarachi1590
@samanhettiarachi1590 2 сағат бұрын
එක හොදයී
@kesaraviduranga5144
@kesaraviduranga5144 2 сағат бұрын
බයෝ එවුන්ට සාධාරණයක් ඉටු විය යුතු නොවෙද මිතුරනි
@Queenrisana-t4q
@Queenrisana-t4q 2 сағат бұрын
ow aye thiynn
@SandaruNimsara-t1f
@SandaruNimsara-t1f 42 минут бұрын
@@Queenrisana-t4q Ayee thiynna onee nh A,B,C eka dena lakunu mttm adu krnm athi
@kavindya4233
@kavindya4233 Минут бұрын
​@@SandaruNimsara-t1fthirdshy lamai paw ndd.firstshy lamaint nm thw shy dekk thiyenw.e unat thirdshy krna lamayekge anthima shy eka😢
@IndiraWelgama
@IndiraWelgama Сағат бұрын
අදායාපන ඇමති නෙමේ ඕකි ආදාහන ඇමති
@Tiktok-ic1mp
@Tiktok-ic1mp 2 сағат бұрын
ලියපු ඒවට සාධාරණයක් කරන්න(Bio)
@lonelinesslifes
@lonelinesslifes 2 сағат бұрын
Ow 🥲
@tharindidisanayaka
@tharindidisanayaka 2 сағат бұрын
Ow aye thiyanna ona eka
@YURI_7613
@YURI_7613 2 сағат бұрын
​@@tharindidisanayaka aye thiynn piccud
@ShashikalaKarunarathna-o1j
@ShashikalaKarunarathna-o1j 2 сағат бұрын
Ai econ. Ewath. Liuwa hamotama asadaranai.
@sasithwanasinghe
@sasithwanasinghe 2 сағат бұрын
Pure
@KavishanMapalagama
@KavishanMapalagama 2 сағат бұрын
කලින්ම කල් දැම්මා නම් කිසි ළමයෙක්ට ආසාධාරණයක් වෙන්නෙ නෑනෙ. නිකන් අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව හිටපල්ලා දැන්වත්. 🙂👍😊
@hasiyaofficial1937
@hasiyaofficial1937 2 сағат бұрын
යසයී තොට ... අපි කිව්වම ඇහැවෙ නෑනෙ ...මීගවයා 😂
@seyara7173
@seyara7173 2 сағат бұрын
කල් දාන්න කියලා කොච්චර කිඋවද
@GayanPerera-b5e
@GayanPerera-b5e 2 сағат бұрын
අනිවාර්යයෙන්ම
@kavindyarajapura
@kavindyarajapura 2 сағат бұрын
මැත්ස් අයට මරු වාසිය බයො අමාරුවෙන් ලියපු අපි පව් නැද්ද. මාකින් එකවත් පහලින් ගත්තොත් හොදයි මොකද අනික් අයට වාසීනෙ හොඅට ලෑස්ති වෙන්න අපි පව් නැද්ද
@pushpak.s1302
@pushpak.s1302 Сағат бұрын
Stream dekak nisa wadiya balapamk n ne
@TaniyaMadumini
@TaniyaMadumini 2 сағат бұрын
අනෙ කාලසටහන තිබ්බ විදියට දාන්නකො ඔක්කොම විශයන් එක ලග 😩
@Savigirl-y6h
@Savigirl-y6h Сағат бұрын
Econ peper එක ලිව්ව අපි 🥲
@sgf833
@sgf833 Сағат бұрын
විභාගය cancel කරලා නැවත පවත්වන්න
@nawanzhik4236
@nawanzhik4236 2 сағат бұрын
සුනාමියෙන් පස්සෙ ලමයෙක් දෙයක් කිව්වොත් අහන්න කීයන්නෙ ඕකයි. ස්වභාදහමත් සපොට් සුනාමිත් එක්ක එන ලමයිට
@maneshawijeratne6097
@maneshawijeratne6097 2 сағат бұрын
😂
@ManelBannaka
@ManelBannaka 2 сағат бұрын
😅😮
@ManelBannaka
@ManelBannaka 2 сағат бұрын
Mona nthath aththa kathava 😂
@TharuliPathi
@TharuliPathi Сағат бұрын
😅😅
@PubuduNiroshan-c3y
@PubuduNiroshan-c3y Сағат бұрын
Sunamiyen passe bagayak potta gon patau heneta inne,, unta thakashanya wDi onawata wada,, wesige hathikare lamai. Lamai widiyata hitapalla, wadihituyekuta katahakarannawath danne nathi hattha. Wibage thiwwath umabalata hondana, nothiwwath jonda na yako,, rataka wiyasanayak unama a minissu gana balanawa arenna a welawata anith dwwal gana hoyanne na, oya umbalath wadihitiyo unama dawasak theri, jabai ehema wennath ba danatama wadihiti manasikathwayane thiyenn, lamai adui bappola, punchila, sudammila, sudatthtnilane inne ekai hene,, palamuwen asarauna. Lamai gana hoyala a subjwcts passta ganne I kiyalaqath nodanna hattha baninawa api kiwaanne gaga, umbala kiyapuwa karannada bolau un inne tjopi pahenn nathuwa dina kal giyapu wisayan thawa tika balaganiwu hathikare... ((pasuwaliyami sabawinma wipathatapathu saha wibagayata sudanam sitina daru datiyanta me ihathin athi pahadilikima adala nataha,, lamain siyalloma lamai wiya yuthuya.....) 12:47
@janithchandupa4401
@janithchandupa4401 Сағат бұрын
කාට ලියන්න බැරි උනත් කමක් නෑ ..කල් දාන්න එපා රට යන ලමය් පව්🥲🥲.....
@senethnimsara1285
@senethnimsara1285 Сағат бұрын
😂
@Kedx233
@Kedx233 Сағат бұрын
බේබිල ටික පව්නෙ.එහෙම කල් දාන්නෙ කොහොමද exam එක.අපිනන් ලීවත් එකයි නැතත් එකයි.රට යන ළමයි ගැන හිතන්න ඕනෙනෙ ඔක්කොටම කලින් 😘
@Sweet_Soul631
@Sweet_Soul631 Сағат бұрын
hammo 😂😂
@senethnimsara1285
@senethnimsara1285 Сағат бұрын
​@@hellow538මෙයා ආතල් එකට නේද කියන්නෙ මෙක😅
@hellow538
@hellow538 Сағат бұрын
@@senethnimsara1285 එහෙමද 😂😂 stress එක නිසා දැක්ක ගමන් මල පැන්නා 😂
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 11 МЛН
මං එනකම් ගේ දෙන්න එපා 😏
2:01
බැන්ද ගමන් බැස්සද ?
0:51
Swarnavahini TV - Live
Рет қаралды 7 М.
Visekari | Episode 28 - (2024-11-27) | ITN
20:19
ITN Sri Lanka
Рет қаралды 270 М.