Adaraye Rahasa (ආදරයේ රහස) - Harshana Dissanayake | Official Lyric Video

  Рет қаралды 19,746

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

Artist: Harshana Dissanayake
Lyrics: Milroy Fraser
Melody & Music: Harshana Dissanayake
Production: Echonomous
Piano & All Keys: Pahan Sandeepa
Drums & Percussion Arraignments: Pahan Sandeepa
All Guitars: Prakash Ranasinghe
Tracks recorded: Pahan Music Studio
Voice Recorded: Pahan Music Studio
Audio Mixed & Mastered: Pahan Sandeepa (Pahan Music Studio)
Final Mastered: Sandaru Gamage (Sage Music Studio)
Follow Harshana on...
Instagram: / harshanadmusic
Tiktok: / harshanadmusic
Facebook: / harshanadmusic
Twitter: / harshanadmusic

Пікірлер: 108
@nimashawijekoon4939
@nimashawijekoon4939 Жыл бұрын
හර්ෂණ🙈❤
@milroyfraser
@milroyfraser Жыл бұрын
ආදරයේ රහස සුහදිනි මා.. මත් කෙරූ ඒ සුවඳිනි මා.. මත් කෙරූවේ ටරරි රා.. රා.. රාර රාරේ.. කීවේ ඇයි.. දෝ නොතේරේ! කීවේ ඇයි.. දෝ නොතේරේ! කව්දෝ ඒ රහස දන්නේ? හැඟුමක මං හුදකලාවේ සුසුමද මා.. මත් කෙරූවේ? කව්දෝ ඒ රහස දන්නේ? කීවේ ඇයි.. දෝ නොතේරේ! කව්දෝ ඒ රහස දන්නේ? කීවේ ඇයි.. දෝ නොතේරේ! ඹිඟුන් රගා රිසී මලින් මලේ විසී සඳත් සිනා සිසී ඉරෙන් කැළුම් ගනී ඉරත් ගියා වැසී තරුත් කොහේ නැතී ඹිඟුන් හඬා වැටීලා කොහේදෝ ගියා නෑ.. නිමාවී නෑ.. නිමාවී නෑ.. නිමාවී නෑ.. නිමාවී නෑ.. කව්දෝ ඒ රහස දන්නේ? කීවේ ඇයි.. දෝ නොතේරේ! කව්දෝ ඒ රහස දන්නේ? ටරරි රා.. රා.. රාර රාරේ.. සුසුමින් ඇඳි සුන්දර සිතුවම සුළඟින් මැකීයන හින්දම වින්දා අපි වින්දා සිතුනා සුළඟින් මැකීයන හින්දම සුසුමින් ඇඳි සුන්දර සිතුවම වින්දා අපි වින්දා දැනුනා ආදරයේ සුවඳ දුන්න ආදරයේ සුවඳ දෙන්න ආදරයෙන් තුරුලු වෙන්න ආදරයෙන් වෙන්ව යන්න ආදරයේ රහස මෙන්න ආදරයේ රහස වෙන්න ආදරයේ රහස මෙන්න ආදරයේ රහස වෙන්න ආදරයේ රහස මෙන්න ටරරි රා.. රා.. රාර රාරේ..
@eleeshafraser5283
@eleeshafraser5283 Жыл бұрын
Its nice , superb 👌
@anestaperera
@anestaperera 8 ай бұрын
Absolutely love this song! ♥️
@kgshantha8396
@kgshantha8396 11 ай бұрын
You have a magical voice 🌝💗💐
@UthpalaHeenatigala
@UthpalaHeenatigala Жыл бұрын
මන් ආසම - ඹිගුන් රගා රිසී මලින් මලේ විසී සදත් සිනා සිසී ඉරෙන් කැළුම් ගනී ඉරත් ගියා වැසී තරුත් කොහේ නැතී ඹිගුන් හඩා වැටීලා කොහේදෝ ගියා
@maneldissanayake3551
@maneldissanayake3551 2 ай бұрын
ගී පද.... සංගීතය.... ඔබේ කටහඬ.... මුසුවුනාම තවත් මොනව කියන්නද. හරිම ලස්සන නිර්මාණයක්. ❤
@jananisp9284
@jananisp9284 Жыл бұрын
Oh 😮 wow wenasma rahak eka 👍💐
@suneeradias525
@suneeradias525 Жыл бұрын
❤️ harshana Aiye eka maru
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
Thank you malli.. ❤❤
@piyasenapatti
@piyasenapatti 10 ай бұрын
New dimensions very nice,Pattiarachchi
@lakeeshabaduge3982
@lakeeshabaduge3982 Жыл бұрын
Wow harshana....oya sing karanawanam ithin ahanna deyak na...
@chandanaweerasinghe3711
@chandanaweerasinghe3711 Жыл бұрын
Wenasma rahak
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
රහයි ❤❤❤❤❤❤❤
@shehanrg
@shehanrg Жыл бұрын
කවුදෝ ඒ රහස දන්නේ…! සිතුවිලි කඩාගෙන යන වචන ටිකක් හා මෙලඩි එකක්!
@ANURADHAUDITHAKUMARI
@ANURADHAUDITHAKUMARI Жыл бұрын
හරි ලස්සනයි....ඇත්තෙන්ම හරිම ලස්සනයි සිංදුව...අයියාගේ කොයි සිංදුවක් දැක්කත් අහලමයි නවතින්නේ...
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
දෙකයි පනහෙ ගායකයො වගේ නෙවෙයි . සාර්ථක වේවා .....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@chamodiiranthika2934
@chamodiiranthika2934 Жыл бұрын
e kata hada bawanawak wage e wachana waa lassanath ekka super ayyandiiii 🥰🥰🥰
@wght1990
@wght1990 Жыл бұрын
@MWilli-ux4bo
@MWilli-ux4bo Жыл бұрын
නෑ..නිමාවී නෑ..නිමාවී නෑ..නිමාවී නෑ..නිමාවී නෑ.. කව්දෝ ඒ රහස දන්නේ?
@Parshnimikma
@Parshnimikma Жыл бұрын
මේ කටහඬ නම් ඇත්තටම පිස්සුවක් වගෙ දෙවියෝ දීපු ලස්සන කටහඩින් ලස්සන මෙලඩි එකක් තියෙන Song එකක් 🌝❤️
@MWilli-ux4bo
@MWilli-ux4bo Жыл бұрын
Wow❤❤❤❤favourite🥰🥰🥰🥰🥰
@nagomiuthpala7933
@nagomiuthpala7933 Жыл бұрын
ආදරයේ රහස මෙන්න...😍
@vidutliyanage8702
@vidutliyanage8702 Жыл бұрын
ලස්සනයි ❤❤❤
@TheDilshanM
@TheDilshanM Жыл бұрын
හොඳ රහ වැඩක්. හර්ෂන වැඩක් කළොත් කොහොමත් රහයි. හේතුව තමයි හර්ෂන හොඳ ශක්තිමත් පදනමක් තියෙන Musician කෙනෙක්. ඒ වගේම පහනුත් එහෙම කෙනෙක්! ❤❤❤
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
ස්තුතියි ඩිලෝ..❤❤
@chandidesilva4741
@chandidesilva4741 Жыл бұрын
ගොඩාරියක් ලස්සනයි මමේ.😘😘
@deepikajayasinghe998
@deepikajayasinghe998 Жыл бұрын
Notone he is my whole music world......🎉❤
@ishankahasaranga7769
@ishankahasaranga7769 Жыл бұрын
පට්ටම catchy වචන ටිකක් ලස්සන melody එකක් එක්ක හර්ෂණගේ හඩත් එක්ක එකතු වෙලා එන්නේ අමුතුම රහක්. විශිෂ්ට නිර්මාණයක්. ❤👏👏
@YumansaMethsandi
@YumansaMethsandi Жыл бұрын
Supiriyak❤
@DilaniSamarathungaofficial
@DilaniSamarathungaofficial Жыл бұрын
මම ආසම හඩක්
@udithaumesh
@udithaumesh Жыл бұрын
3:00 මෙතන. ඇමුතුම විදියකට වදින්නේ... Great song, great melody, great lyrics and great mix and production! Looking forward for more.
@gihanabeysinghe1787
@gihanabeysinghe1787 Жыл бұрын
I'm in grade 12 and my fav sri lankan artist is Harshana ayya..But we didn't understand the value of his voice 😢
@a.perera5657
@a.perera5657 Жыл бұрын
Harshana ❤
@lakshanalakmini
@lakshanalakmini Жыл бұрын
❤😘
@haridupradeepa2743
@haridupradeepa2743 Жыл бұрын
Wow....super 👍👍
@arundidias2331
@arundidias2331 Жыл бұрын
වින්දා වින්දා.. උපරිමේටම වින්දා... පට්ටම ලස්සනට ඔක්කොම mix වෙලා එනවා. ආඩම්බරයි. Well done guys. 🎉
@senurisenanayake177
@senurisenanayake177 Жыл бұрын
🥰💕🥰💕
@swnishan
@swnishan Жыл бұрын
පට්ටම ලස්සන වචන ටිකක්, හර්ශනගෙ හඩින් අහද්දි වෙනමම ෆීලින් එකක් තියෙන්නෙ ❤ සුපිරි 👌well done guys 🎉 නෑ නිමා වී නෑ නිමා වී නෑ නිමා වි නෑ
@anestaperera
@anestaperera Жыл бұрын
❤❤❤
@malindasenanayake2190
@malindasenanayake2190 Жыл бұрын
🥰🥰🥰නියමයී....
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
Excellent 🌠
@anurasenakumara3435
@anurasenakumara3435 Жыл бұрын
වෙනස්ම වෙනස් රහක්
@terryjayasinghe119
@terryjayasinghe119 Жыл бұрын
හරිම ලස්සන රසවත්වෙනස්ම ගීතයක්
@darshgun
@darshgun Жыл бұрын
කේස්!
@milroyfraser
@milroyfraser Жыл бұрын
#කේස් 😂
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
කේ....ස්....
@hansFeast
@hansFeast Жыл бұрын
It’s a tranquilizer
@anjanapanagoda.5312
@anjanapanagoda.5312 Жыл бұрын
Such a voice❤️😍 විශාරද නන්දා මාලිනියන් සමඟින් තව ගීතයක් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා..එදා වගේම ඒ හඬ භාවනාවක්...❤️💫🤝
@Thilinianurada1987
@Thilinianurada1987 Жыл бұрын
Superb❤❤❤❤
@dilini-jayakody
@dilini-jayakody Жыл бұрын
මේකනම් හරි සතුටු හිතෙන හිතට හරි සනීප සමීප රහක්.. කීපාරක් ඇහුවද කියල මතක නැති තරම්. Lyrics,music and voice හරි ලස්සනට blend තියනවා.The whole production is excellent! මං ආසම පේළි ටික.. සුසුමින් ඇඳි සුන්දර සිතුවම සුළඟින් මැකීයන හින්දම වින්දා අපි වින්දා සිතුනා සුළඟින් මැකීයන හින්දම සුසුමින් ඇඳි සුන්දර සිතුවම වින්දා අපි වින්දා දැනුනා
@shashikariyawasam8106
@shashikariyawasam8106 Жыл бұрын
වින්දා 💜️ හරිම ලස්සන වචන, සංගීතය, කටහඩ... ලස්සන සින්දුවක්..
@IsuruSamarasinghe
@IsuruSamarasinghe Жыл бұрын
Superb Harshana…… good luck malli…
@Pasindu_hirushan
@Pasindu_hirushan Жыл бұрын
පොඩි කාලේ හර්ශනගෙ කටහඩ ඇහුවේ දියබෙරලිය දළු අපේ assembly එකෙ මන් ඒක කිව්ව මතකයි ,එ දවස් වල හර්ශන ගැන අපි ගොඩක් කතා වුනා ස්කුල් එකේ හර්ශනගෙ song දානවා❤ ඇත්තටම මචන් උබ ඉන්න තැන මාර ලස්සනයි අද උබ හොද තැනක උබට එදා එ පොඩි කාලෙ තිබ්බ ආදරෙ එහෙම්ම තියෙනව දියබෙරලිය දළු කියද්දි උබත් පොඩි අපිත් පොඩි උබත් දැන් ලොකු එකෙක් අපිත් ලොකු එකෙක් උබත් එක්ක එදා වගේම හැමදාම ආදරෙන් ඉන්නව උබත් වයසට යයි අපිත් වයසට යයි එදාටත් මන් මේ විදිහටම comment එකක් දානව Good luck harsha❤
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
ස්තුතියි පසිඳු. ඒ කතාව හෙනම ආදරණීයයි මචන්.. නැවත ස්තුතියි මේ වගේ අපේ වැඩත් එක්ක එකතුවෙලා ඉන්නවට. ❤️❤️🙏🙏
@niroshapigera5542
@niroshapigera5542 Жыл бұрын
සිත නිවන භාවනාවක් වගේ අයියා 😊😊😊😌😌
@rajithalakmal1233
@rajithalakmal1233 Жыл бұрын
Wow 🤩❤️
@ravinduinduranga1656
@ravinduinduranga1656 Жыл бұрын
Woww, This is gonna be my fav❤❤
@piumisamaranayake6323
@piumisamaranayake6323 Жыл бұрын
Woow❤ Nice one😍
@sandamaliwijesinghe802
@sandamaliwijesinghe802 Жыл бұрын
💜️💜️💜️
@EvaSilva-jc9to
@EvaSilva-jc9to Жыл бұрын
ඔබගේ ගීතය ගැන කියන්න වචන නැහැ අපගේ හදවත් වල කියලා ගන්න බැරි හැගීම් ඔබ ඔබේ ගීතයෙන් හදවත ට කාතා කරනවා ❤️❤❤❤❤
@romeshfraser8267
@romeshfraser8267 Жыл бұрын
Good song nice voice
@nirangajayakody3720
@nirangajayakody3720 Жыл бұрын
කවුදෝ ඒ රහස දන්නේ !! 🥰💕
@ngbrow
@ngbrow Жыл бұрын
Ayiyandi ❤❤❤❤❤❤❤
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
👌❤️😘✌️✌️
@ChapaWellappilichapz
@ChapaWellappilichapz Жыл бұрын
ඒක වෙනමම එකක්! 😍😍😍 The lyrics music and the voice! Heaven ❤😍 Waiting for more! 🎉
@ShanukaWijekoon
@ShanukaWijekoon Жыл бұрын
It was a non stop listening! Great combination of everything and excellent in every angle. Love it.❤
@sssanka
@sssanka Жыл бұрын
TRULY AMAZING! What a combination 🎉🎉 great work machans @milroy, @harshana🎉🎉
@kumudeshariyasinghe279
@kumudeshariyasinghe279 Жыл бұрын
Great song..nostalgic!!❤️ love this!
@nethmipabasarahewage3271
@nethmipabasarahewage3271 Жыл бұрын
වෙනස්ම රහක් ....නියමයි මල්ලි .සුබ පැතුම් හදවතින්ම .💖
@HasithaAmalStefanDeSilva
@HasithaAmalStefanDeSilva Жыл бұрын
melancholic melody with beautiful lyrics !! 🎶🎤💌🎶
@chathuract100qwe
@chathuract100qwe Жыл бұрын
Rasai ❤ This is a creation of two of my very close friends. Listening to their talents and thoughts through a creation like this is a different experience. I love everything about it.
@dilanrajanayake3159
@dilanrajanayake3159 Жыл бұрын
@raniljayanath1848
@raniljayanath1848 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤නියමයි හර්ෂණ අයියේ😊
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Flawless,...music,lyrics, singing superb...,...❤
@anuruddhikairanthi6203
@anuruddhikairanthi6203 Жыл бұрын
Amuthuma sinduwak wenasma rahak voice eka supiri kiyanna vachana naa
@flywithgaya6302
@flywithgaya6302 Жыл бұрын
Love it ❤
@nadeeshanipathirennehelage4067
@nadeeshanipathirennehelage4067 Жыл бұрын
Wow 😍 Amazing ❤️ Lyrics, melody නියමයි ❤️❤️
@eleeshafraser5283
@eleeshafraser5283 Жыл бұрын
Perfect, superb 🥰
@ravindulakshan7828
@ravindulakshan7828 Жыл бұрын
Fav voice ❤🔥
@deshodaraliyanage
@deshodaraliyanage Жыл бұрын
හරිම ලස්සනයි අයියෙ...❤❤
@shanisewwandi
@shanisewwandi Жыл бұрын
Nice song ❤
@charinigunawardana5706
@charinigunawardana5706 Жыл бұрын
Woww😍 This music & the lyrics are magical🥺❤️
@tvnathreviews
@tvnathreviews Жыл бұрын
Harshana is one of my favorite singers. Listening to him singing a friend's lyrics is a whole different experience. Music arrangement is really well done. Thanks for this and kudos ❤🎉
@chethanaranodh4400
@chethanaranodh4400 Жыл бұрын
TV nath ❤
@tvnathreviews
@tvnathreviews Жыл бұрын
@@chethanaranodh4400 hey 😉
@madarajayawardhane358
@madarajayawardhane358 Жыл бұрын
Amazing…🥹❤
@SL_Seeker
@SL_Seeker Жыл бұрын
මමත් විනෝදාංශය විදිහට පද කටිනවා..මම හිතනවා හර්ශන සර්ගේ ගතිය,හර්ශන සර්ගේ හඬට ඒ පද වලට හොද අරුතක් දෙන්න පුලුවන් වෙයි කියල.මේ කමෙන්ට් එක හර්ශනසර් දකීවිද කියන්න දන්නෑ..ඒත් මට හර්ශන සර්ට ලියන්න බැරිද.මගේ පද රචනා එයාට ලැබෙන්න සලස්වන්න බැයිද?
@WaruniTharushika
@WaruniTharushika Жыл бұрын
Wow🥹❤️
@whitleyfraser0512
@whitleyfraser0512 Жыл бұрын
Wow good job ayya🤩 @milroyfraser
@AmithWeerasinghe1603
@AmithWeerasinghe1603 8 ай бұрын
Superb ❤
@MilaniDissanayake-oz1nd
@MilaniDissanayake-oz1nd Жыл бұрын
@danushkasandaruwan7529
@danushkasandaruwan7529 Жыл бұрын
❤❤❤
@dulmirashi5649
@dulmirashi5649 Жыл бұрын
💜💜💜💜💜
@suramyaamarathunga6865
@suramyaamarathunga6865 Жыл бұрын
@SudheeraPalihakkara
@SudheeraPalihakkara Жыл бұрын
❤❤
@menulee6279
@menulee6279 Жыл бұрын
@hiruninawodya952
@hiruninawodya952 Жыл бұрын
❤❤❤❤❤
@agrasstyle
@agrasstyle Жыл бұрын
💚
@thilakd1763
@thilakd1763 Жыл бұрын
❤❤❤
@upendragunarathne4560
@upendragunarathne4560 Жыл бұрын
♥️
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 Жыл бұрын
❤❤❤❤
@ThinkSpace.
@ThinkSpace. Жыл бұрын
@madhushi3551
@madhushi3551 Жыл бұрын
❤️❤️❤️
@rajapakshakawshalya7410
@rajapakshakawshalya7410 Жыл бұрын
❤❤❤
@sandalivimansa3807
@sandalivimansa3807 Жыл бұрын
❤❤❤
@himashirodrigo3253
@himashirodrigo3253 Жыл бұрын
❤❤❤❤
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,3 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Sajitha Anthony & Harshana Dissanayake | Danna Dennek
1:13:59
VFM RADIO 107
Рет қаралды 26 М.