"සරා සිප් සයුරූ" | Sara Sip | Harshana Dissanayake | Siri Raja Siri Film Song

  Рет қаралды 158,908

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

"සරා සිප් සයුරූ"
Harshana Dissanayake
Lyrics | Dr.Somarathne Dissanayake
Melody & Music | Dr.Rohana Weerasinghe
Film | Siri Raja Siri
DISCLAIMER: I hereby declare that I do not own the rights to this music/song. All rights belong to the owner. No Copyright Infringement Intended.
All respective rights for this video belongs to NAADA YATHRA Program

Пікірлер: 160
@vishwapathum8120
@vishwapathum8120 Жыл бұрын
විවාදයක් නෑ..එදාමෙදාතුර බිහිඋන විශිෂ්ඨම ළමා කටහඩ තිබුන ගායකයා..ස්තූතියි පොඩිකාලෙ ලස්සන කලාට🥺🥰
@nawarathnawicrama3593
@nawarathnawicrama3593 Жыл бұрын
3:33
@nimeshagimz4908
@nimeshagimz4908 10 ай бұрын
අනිවාරෙන් ❤️
@Jayasiheupul
@Jayasiheupul 10 ай бұрын
කටහඩ විතරක් නෙවෙයි .. හර්ශන අයියගේ ..ගතිගුණත් විශිෂ්ටයි ,
@damayanthidisanayaka3931
@damayanthidisanayaka3931 10 ай бұрын
@@Jayasiheupul ඒක පෙනුමෙන්ම පේනවා!
@disnibotheju9320
@disnibotheju9320 11 ай бұрын
රටක තනි වෙලා තාම අහනවා... මතක් වුනා film hall එකේ පවුල එක්කම film එක බැලුවා... ❤
@yasakulasirinaga6055
@yasakulasirinaga6055 11 ай бұрын
තාමත් අහන්න අහන්න ආස හිතෙන කොච්චර ඇහුවත් එපා නොවෙන ළමා කාලය ලස්සන කරපු ළමා ගී හඬ පෞර්ෂය විශාරද හර්ෂණ දිසානායක අයියේ ස්තූතියි ඔයාට... The voice kids එකේ coach කෙනෙක් විදියට දකිද්දීත් පට්ට සතුටුයි අයියේ. ❤❤
@Sehan_dilrr
@Sehan_dilrr Жыл бұрын
අවුරුදු 8 කට කලින් අම්මා අප්පච්චි මල්ලි යාළුවෝ මතක් වෙලා හොස්ටල් එකේ අඩ අඩ හිටපු කාලේ ආයෙත් ❤😢
@YouDaya
@YouDaya 6 ай бұрын
ඒක නම් වදින කතාවක්..
@gangulicharyani3582
@gangulicharyani3582 Жыл бұрын
චූටී කාලේ හර්ශනගෙ කැසට් එක දාගෙන හැමදාම අහනවා 🥺 ඒ සිංදු සෙට් එක අද ඇහුවා අවුරුදු 15කට විතර පස්සෙ ඒත් අදටත් ඒ හැම සිංදුවක්ම කටපාඩම්. ඒ තරමට පොඩි කාලේ අහලා ❤
@hah73829
@hah73829 10 ай бұрын
අපේ පොඩිකාලෙ ගායකයා.. ඉස්කෝලෙ වෑන් එකේ කැසට් පටය..❤❤❤
@EvaSilva-jc9to
@EvaSilva-jc9to Жыл бұрын
ඔබ ගේ සැම ගීතයක් ම මට භාවනාවක් සංගීතය භාව ප්‍රකාශනය මේ සැමදේම හරි හැගීම් බර රිද්මය ගොඩක් ආඩම්බරයි ඔබ ට ස්තුතියි ❤❤❤😊
@user-ru8bd2oq3l
@user-ru8bd2oq3l 11 ай бұрын
පොඩි කාලෙ ඉදලම ආසම ගායකයා. තාමත් හර්ශන අයියම තමා. ජයෙන් ජයම වේවා...
@DILSHAN5558
@DILSHAN5558 6 ай бұрын
මාරයි කියන්න තේරෙන්නැ මාර විදියට හිතට වැදුනා පොඩි කාලෙ මතක ❤🥺🥺
@rangaegodagamage6051
@rangaegodagamage6051 3 ай бұрын
විශිෂ්ට අත්තිවාරමක් ලැබුණු ගායකයෙක්...අති දක්ෂයෙක්... මේ ගීතයෙන් ගොඩක්ම හැඟීම්බර වෙන්නේ අපි වගේ රට දාලා ගිය අය....❤❤
@VLHUBDNW
@VLHUBDNW 10 ай бұрын
අපේ පුන්චිකාලෙ කනට වැටුනු ඒ ලස්සන සින්දු වල අයිතිකාරය... ඒ කාලෙට වඩා රසවත්ව මේ ගීතය අද ඇහෙනව. පුදුම විදිහට දැනෙන ගීතයක් මේක. ඔයාගෙ ගීත වලින් මම පෞද්ගලිකව වැඩිපුරම ආස කරන ගීතය, ඒ අලංකාර ගැන කියන්න වචන නෑ. අහෙද්දි කෝකිල අයියගෙ රගපෑමත් මතක් වෙනව නිකන්ම ඇස් වලට කඳුලු උනනව. මේ වගේ නිර්මාණ අපිට ලබල දුන්නට අය්යට බොහොම ස්තූතියි... ඒ වගේම රෝහණ සර්ටත් ඔයාගෙ බාප්පටත් බොහොම ස්තූතියි... මේ ගීතයේ views 1000කටවත් අඩුම තරමෙ මම වග කියන්න ඇති මේ දවස් දෙක තුනට ඒ තරම්...... Voice එකේ මේ පාර වැඩිම දක්ශ ලමයි ප්‍රමාණයක් ඔයාට පුහුණු කරන්නත් දක්ශයන්ව ඉස්සරහට අරන් යන්නත් හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව ජය වේවා..❤
@user-zb6wh4ws3r
@user-zb6wh4ws3r 2 ай бұрын
තාම අහන්න ආසා කොච්චර ඇහුවත් අහන්න ආස හිතෙන හඩට ආදරෙයි ❤❤❤❤
@RushaniSathya
@RushaniSathya 10 ай бұрын
හර්ශන මාමගෙ සිංදු මමත් චූටි කාලෙ ඇහුවා.. මේ සිංදුව මාර හැගීමක් හිතට දෙන්නෙ මගේ ආසම සිංදුව තියන 1000ක් සින්දු අතරෙ..හම්බෙලා කතා කරන්න තරම් ආසයි මේ සිංදු ඇහෙද්දි🥺❤
@chandidesilva4741
@chandidesilva4741 10 ай бұрын
හර්ෂන මාමාගෙ සිංදු මං චූටි කාලෙ ඉදන් තාමත් අහනවා මං ආබාධිත පුංචි ගැහැනු ලමයෙක්. මං ගොඩාක් ආසයි මාමත් එක්ක කතා කරන්න.❤️❤️❤️
@bhawanthapremasinghe4483
@bhawanthapremasinghe4483 8 ай бұрын
@chandanapeiris1001
@chandanapeiris1001 4 ай бұрын
හර්ශන දිසානායක මම ආසයි ඔයාව හමිබවෙලා කතා කරන්න. මම ගැහැණු ලමයෙක්.❤❤ catch harasha.
@VihangaSilva-ut9gy
@VihangaSilva-ut9gy 11 ай бұрын
කියන්න වචන නෑ 🥺❤ ඔයා නම් අති දක්ශයෙක් ❤❤
@tharinduviraj1996
@tharinduviraj1996 10 ай бұрын
පොඩි කාලේ ඉදලා තිබුණු ලොකු ආසාවක් තමයි හර්ශන දිසානායකගේ ගීතයකට අත්වැල් ගායනයකින් හරි සහභාගී වීම.. තාමත් ඒ ආසාව එහෙම්මයි.. එච්චරටම මේ ගායනාවන් අනර්ගයි. කවදා හරි මගේ ආසාව ඉටුවේ දැයි.... තාමත් ඒ ගීත වලට සවන් දෙමින් හිතනවා...
@sangeethrangana2257
@sangeethrangana2257 Жыл бұрын
ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ සරා.. සිප් සයුරු - පතා.. යස ඉසුරු කොහේදෝ. යන්නේ.. දමා තනිකර දිනු ගම සොදුරු....... ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ වෙලේ මදනල - දොලේ සිසිලස සිදාදියටත් දැනෙනවාදෝ.... ගමේ සද තරු පෙනෙනවාදෝ.. අනේ.. ආයෙත් එන්නෙ කවදාදෝ... සරා.. සිප් සයුරු - පතා.. යස ඉසුරු කොහේදෝ. යන්නේ... දමා තනිකර දිනු ගම සොදුරු....... ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ ඉසුරු සිරිපිරි - සුපිරිතරුවල පමණි රැස් මාලේ........... අකුරු අඩු ඇයි ගමේ ඉස්කෝලේ.. සොදු..රු ගම යළි දකිමි කොයිකාලේ සරා.. සිප් සයුරු - පතා.. යස ඉසුරු කොහේදෝ. යන්නේ... දමා තනිකර දිනු ගම සොදුරු....... ❤❤❤
@chandanapeiris1001
@chandanapeiris1001 5 ай бұрын
@chandanapeiris1001
@chandanapeiris1001 5 ай бұрын
ඉස්කොලේ ගැන කියෙන සිංදු
@DinushLee
@DinushLee 7 күн бұрын
මයි favourite singer
@saptharangaabeysundara
@saptharangaabeysundara Жыл бұрын
භාවනාවක් වගේ... පොඩි කාලෙ ඉදන් තාමත් අහනවා ❤️
@ShyamaliAluthgamage
@ShyamaliAluthgamage 8 ай бұрын
පොඩි කලේ ඉදන්ම මම හරි කැමති හරිම cute විශිෂ්ට ගායකයෙක් .
@udaperera9945
@udaperera9945 4 ай бұрын
භක්ති ගීත වලටත් හඩ ගොඩක් වැදගත් කියලා හිතෙනවා.හරිම සුන්දරයි.සිත නිවෙන හඩක්.පිංවන්තයි ඔයා.ලොකු ගමනක් යන්න ඔයා දරුවන්ගේ ළමා ලෝකය බබලවන්නට.හෙමින් යන කොට බාධක අඩුයි. ගොඩක් දුර යන්න පුළුවන් තෙරුවන් සරණයි!!!
@Jayasiheupul
@Jayasiheupul 10 ай бұрын
විශිෂ්ටයි ,,මේ කටහඩට බුදු සරණයි ,හර්ශන අයියේ...
@user-mb5yt5sb5o
@user-mb5yt5sb5o 8 ай бұрын
Your voice like a meditation .I'm really happy that you become a coach in voice kids.good luck coach harshana .I love your voice .you is my favorite singer.❤❤❤ Good luck .All the best .God bless you ❤❤
@user-gk1ff8yy8i
@user-gk1ff8yy8i 9 ай бұрын
හර්ශන අයියාගේ සිංදු පොඩිකලේ ඉදන් අහනවා ඒවගෙ තියෙනෙ අමුතු රසයක් මේ සිංදු ව අහද්දි මොකක් දෝ දුකක් දැනෙනවා ඒක කොහොම කියන්න ද කියලා තේරෙනේ නෑ අයියේ❤❤❤ අයියට දෙවි පිහිටයි! බුදු සරනයි!
@user-vf6el4dd1i
@user-vf6el4dd1i 10 ай бұрын
My favorite singer ever ever ever❤❤❤❤❤ දැන් ඉන්න අය දන්නෙ බිම බඩ ගාගෙන අඩාගෙන වැලලෙන්න.
@sashidilsha8018
@sashidilsha8018 7 ай бұрын
අනේ මේ තරම් හිත නිවන කටහඩක්..❤ හරිම ලස්සනයි අයියේ 🥹
@sewminidasanayake5574
@sewminidasanayake5574 10 ай бұрын
ඇග හිරිවැටේනවා.සර්.කොච්චර ඇහුවත් අය්යාගේ සිංදු එපාවෙන්නෙ නෑ .මං පුංචි කාලේ ඉදන් අදවෙනකම්ම සර්ගේ සීංදු අසවෙන් අහනවා .සර් නියම දක්ශයෙක්..
@samithabandara7536
@samithabandara7536 8 ай бұрын
සෑම.ගීතයක්ම වාගේ භාවනාවක්.ඔබ වැනි කලාකරුවන් තව තවත් බිහිවේවා.
@musicAMBALAMA
@musicAMBALAMA 8 ай бұрын
ඇහැට කදුලක් එනවා ඒ තරම් voice feeling ❤❤❤
@user-rr2yh4ic2s
@user-rr2yh4ic2s 7 ай бұрын
ආදරෙයි හර්සන කුඩ්ඩා ❤🎉
@tharinduviraj1996
@tharinduviraj1996 10 ай бұрын
හරිම මිහිරි. පුදුම ලස්සනයි.. හර්ශන ... no words to express ideas ...... highly appreciated..
@harshikakarunanayaka3037
@harshikakarunanayaka3037 8 ай бұрын
මේ ගීත අහනකොට හිතට දනෙනෙ දේ වචන කරන්නත් හරිම අමාරුයි හරිම ලස්සන හරිම රසවත් ගීත පොඩි කාලෙ ඉදන්ම අහන..තව තවත් ජයම වේවා🙏🙏🙏🙏 හර්ෂන අයියා...💐💐💐💥💥💥
@shashinihasara2797
@shashinihasara2797 9 ай бұрын
මතක ඇති කාලේ ඉදන්ම රස වින්දත් අද වෙන තුරුත් රසය දශමයක් වත් අඩු වෙලා නෑ.. එදා වින්ද නැවුම් රසය අදත් ඒ වගේමයි හැම ගීතයකම... ගොඩක් පිං ළමා කාලයත් සුන්දර මතක වලින් පුරවල තරුණ වියත් සුන්දර කරනවට... ♥️♥️♥️
@nilminikrishanthi9027
@nilminikrishanthi9027 Жыл бұрын
අපූරුයි ගායනය. අනිත් දවසේ ගායනා කරද්දි හයියෙන් හුස්ම ගන්න එපා. 😊😊😊
@Sehan_dilrr
@Sehan_dilrr Жыл бұрын
හොඳ උපදෙසක්
@thila
@thila Жыл бұрын
මැරෙන්ඩද කියන්නේ හුස්ම ගන්නැතුව ?
@lonelyboy7343
@lonelyboy7343 9 ай бұрын
නොයිස් කැන්සලේශන් මයික්ස් වලින් ඒ හුස්ම ගන්න සද්දෙ ඇහෙන්නෙ නෑ. අනික ලයිව් කියද්දි ඕක සාමාන්‍යයයි❤️
@achinimaheshika7607
@achinimaheshika7607 6 ай бұрын
හදවතේ නිහතමානීම ගායකයෙක් ❤️
@webeats_7607
@webeats_7607 Жыл бұрын
සොදුරු ගම යලි දකිමි කොයි කාලේ 🥺
@ruwandasanayake8006
@ruwandasanayake8006 Жыл бұрын
පෙනෙයි හීනෙන් එහි වසන තාලේ..
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
ඉතාමත්ම අනර්ඝයි ගී නිර්මාණය ❤❤❤
@malindumihiraj4668
@malindumihiraj4668 Жыл бұрын
Favorite song and it's amazing voice❤❤🔥🔥Harshana⚡⚡⚡
@dananjawijesinghe3199
@dananjawijesinghe3199 9 ай бұрын
ඔබගේ හඩ භාවනාවක් වගේ ,සිත් නිවී යනවා .ඔබට ජය ❤
@dassanayake29
@dassanayake29 10 ай бұрын
සිරි රජ සිරි film එක එද්දී මට වයස අවුරුදු 4යි.හැබැයි මම film එක බැලුවේ 5 පන්තියේ ඉද්දී(2013)..ශිෂ්‍යත්වෙ ඉවර වෙලා අපේ ඉස්කෝලේදී මේ film එක පෙන්නුවා මට මතකයි.එදත් අදත් මේ film එක බලද්දී දන්නෙම නැතුව ඇඩෙනවා.. ශිෂ්‍යත්වෙ pass වෙලා නුවර ඉස්කෝලෙකට මාව දාන්න යද්දී මට මේක මතක් උනා..මම කොහොමහරි අඬලා අපේ ගමේ ඉස්කෝලෙම නැවතුනා😅අදටත් මන් සතුටින් එදා මට ගමේ ඉස්කෝලෙ ඉන්න ලැබුණු එකට❤ Film එක වගේම මේ සිංදුවත් මන් කමතිම එකක්..❤ lyrics හරිම ලස්සනයි..ඒ වචන වලට හර්ෂණ අයියාගේ voice එකෙන් පන පොවද්දි අමුතුම feeling එකක් එනවා😢❤
@silkroute.concepts
@silkroute.concepts 7 ай бұрын
විශාරද හර්ෂණ දිසානායක අයියේ ස්තූතියි ඔයාට... The voice kids එකේ coach කෙනෙක් විදියට දකිද්දීත් පට්ට සතුටුයි. ❤
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 7 ай бұрын
දක්ෂයෙක් අයියා ඔයා ... දක්ෂයෙක්❤ ඒ කටහඩ😘💐🥺
@pamalibhagya7181
@pamalibhagya7181 9 ай бұрын
ආයෙමත් ඒ දවස්වල ලස්සන අතීතයට ගිහින් ආවා.❤❤
@yashopiyadasa357
@yashopiyadasa357 3 ай бұрын
පපුව හිරවෙලා කඳුලු පනිනවා අහගෙන ඉද්දි. දෙයියනේ❤❤❤❤ Best ever Harshana
@ChamudiMaheesha
@ChamudiMaheesha 4 ай бұрын
Favorite song ekak and favorite singer ge voice eken coach harahana dissanayaka gee 😍😍😍😍😍😍🥰🥰❤️
@yasindujeewantha6098
@yasindujeewantha6098 Жыл бұрын
One of the all time best Harshana Ayya🔥🔥🔥🔥
@jayanthameegahapola2371
@jayanthameegahapola2371 4 ай бұрын
විශිෂ්ඨයි
@chathuwa6096
@chathuwa6096 6 ай бұрын
චූටි කාලෙ දැනම් හිටියෙ මට වඩා අවු 5 ක් විතර වැඩිමල් අයියෙක් කියල බලන් ගියාම හෙන ලොකු අයියෙක් නෙ....තාමත් ඒ චූටි හඩ හොදට මතකයි 🥺❤💞
@RavinduKaushalya-zc9ki
@RavinduKaushalya-zc9ki Жыл бұрын
අනේ මේකේ කැරොකෙ එකක් දාන්න බැරිද 😢පුලුවන් නම් ලොකු දෙයක් 🥺❤
@sandikaganesh3688
@sandikaganesh3688 6 ай бұрын
කියන්න වචන නෑ..පට්ටම ගායකෙයෙක් ඔයානම්..ආදරෙයි.
@rasinthaOfficial
@rasinthaOfficial 8 ай бұрын
❤🥰🥺 ඉස්කෝලෙ කාලෙ ආයේ මතකෙට එන ගීතයක්! තාමත් අහනව😊
@kalhara161086
@kalhara161086 9 ай бұрын
Your voice is amazing, I got to know you from voice kids, as I was out of SL , never heard about you . All the best Harshana 🙏🏽❤️
@priyantakumara1652
@priyantakumara1652 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත.❤❤❤❤
@sugandikasamarakoon6398
@sugandikasamarakoon6398 8 ай бұрын
Anee mage podikale gayakangen weeraya adath ape awenikathwaya aragena ena ape gayakaya... ❤️💐
@user-lt4sm4fs8f
@user-lt4sm4fs8f 9 ай бұрын
ලයාන්විත කටහඩක් I love it GOD bless you bro❤️
@francescabremner9248
@francescabremner9248 6 ай бұрын
Mesmerizing. Thank you for the love and care you take with the young children you guide. I have also noticed the bridges that you build with the north. Very rare musician.
@swarnaprabhathanuradha3794
@swarnaprabhathanuradha3794 10 ай бұрын
ඒ හෑගීම හිතට දැනෙන්න ගායනයනම්.. මාරයි.මියුසික් උනත් මාරම සෙට්❤
@tharushikavindiya1343
@tharushikavindiya1343 6 ай бұрын
Ane❤❤❤ ඔය හඩ නම් පිස්සුවක් .. ඔය හඩ වගේම මල්ලි කෙනෙක් ඉස්කෝලේදී ඕකම කිව්වා❤
@kisalpabasara9038
@kisalpabasara9038 10 ай бұрын
පොඩි කාලෙ නෙවේ දැනුත් අහනවා ඒ සින්දු❤
@dileepanuwan4122
@dileepanuwan4122 Жыл бұрын
භාවනාවක් වගේ...
@melaniyasodhara3090
@melaniyasodhara3090 11 ай бұрын
මං ආසම වොයිස් එකක් ❤
@nuwanishara2927
@nuwanishara2927 4 ай бұрын
Such a vibe ❤♥️✨
@thejananalin4329
@thejananalin4329 6 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤😊
@SanduEkanayaka
@SanduEkanayaka 8 ай бұрын
කොහේදෝ යන්නේ දමා තනිකර දිනූ ගම සොදුරු….🥺❤️✨
@maduka_s
@maduka_s 10 ай бұрын
විශිෂ්ට ගායනයක් එක්ක මැවිල⁣ා පේනවා සිරිරජසිරි එකේ ඔය සිංදුවෙි කෝකිල අයියාගේ ඇක්ටින් එක ❤
@ilshanidilrukshi7023
@ilshanidilrukshi7023 6 ай бұрын
පොඩි කාලේ ඉදලම ආසම කටහඩක්
@winnervoicestudio824
@winnervoicestudio824 Жыл бұрын
🙏🙏🙏
@sajithmadusanka7057
@sajithmadusanka7057 11 ай бұрын
Great song ♥️🎧
@ashanidayarathna7907
@ashanidayarathna7907 6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺 this reminds me of my childhood
@DilkiMadhushika-cn1nn
@DilkiMadhushika-cn1nn 10 ай бұрын
ඒ Voice එක ❤️❤️❤️
@pmwcars7924
@pmwcars7924 8 ай бұрын
ඒ කටහඩ ❤
@hasithasampath7689
@hasithasampath7689 10 ай бұрын
Loken yanna neme inna widinna kiyala deepu sindu kiyapu ape " super star " pin brother ❤❤🙏
@RaVeeN_Sadew
@RaVeeN_Sadew 7 ай бұрын
😮❤ හදවතටම දැනෙනවා
@bhagyapathirana5839
@bhagyapathirana5839 Жыл бұрын
@minolisilva7385
@minolisilva7385 10 ай бұрын
හරිම ලස්සනයි ❤️🥺
@krisanthaweerakkody4818
@krisanthaweerakkody4818 10 ай бұрын
මම ආසම චිත්‍රපටිය සිරි රජ සිරි
@hasindukaushalya9363
@hasindukaushalya9363 Жыл бұрын
❤❤❤
@RajithDileepa
@RajithDileepa 8 ай бұрын
Most loving song ever.❤️✨️
@dilaninirosha8204
@dilaninirosha8204 Жыл бұрын
🎶😍
@bodimecooking2342
@bodimecooking2342 7 ай бұрын
නාද.❤❤
@pasindukavinda9271
@pasindukavinda9271 Жыл бұрын
❤🌼
@shirazabdeen8259
@shirazabdeen8259 10 ай бұрын
So heart touching song. I love this song. Nicely performing ❤
@user-fy4jz5do9u
@user-fy4jz5do9u 8 ай бұрын
Ammoh.😢❤
@kusumpeiris7107
@kusumpeiris7107 7 ай бұрын
HARIMA LASSANA KATAHADAK, ANARGAI, OBATA JAYEN,JAYA......
@priyanz_diaries6479
@priyanz_diaries6479 Жыл бұрын
👌💯
@chanukalakshan7883
@chanukalakshan7883 8 ай бұрын
kiyanna deyak na sththuthi ape lama kale lasssna kalata
@kesharabandara2447
@kesharabandara2447 Жыл бұрын
අකුරු අඩු ඇයි ගමේ ඉස්කෝලේ......
@renukaabeyratne5657
@renukaabeyratne5657 6 ай бұрын
Ane dan me shreshta gayakayage wayasa keeyada❤❤❤
@prakashadhithya4747
@prakashadhithya4747 10 ай бұрын
Its' feeling song in my life.❤🥺
@tharindugihanbandara6980
@tharindugihanbandara6980 Жыл бұрын
🥺🥰
@user-bv8er3le1g
@user-bv8er3le1g 10 ай бұрын
Ayemath e kaleta yanna hithenawa ❤️🥹
@lithyaworld
@lithyaworld 6 ай бұрын
🤩🤩
@user-yv6bx3ik6e
@user-yv6bx3ik6e 10 ай бұрын
Love it ❤️
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
👍❤️😘🌷✌️✌️
@amilaruwan6800
@amilaruwan6800 5 ай бұрын
I like to say your songs
@anjaleeanjalee9090
@anjaleeanjalee9090 9 ай бұрын
Eda wagem asaai❤❤ baawanawak wage
@sudeepafernando6426
@sudeepafernando6426 Жыл бұрын
😢❤❤❤
@agra7142
@agra7142 2 ай бұрын
💚💕💕💕💕💕💚😪
@amilaruwan6800
@amilaruwan6800 5 ай бұрын
I love you
@pasindurajapaksha9734
@pasindurajapaksha9734 11 ай бұрын
😯🖤😯
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,1 МЛН
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,6 МЛН
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
JAGATH RASNAYAKE COVERS
Рет қаралды 4,3 МЛН