KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Adjustable Bulb Flasher | වෙසක් සැරසිලි Without Big circuit | බල්බ් වැලට සරල සර්කිට් එකක් හදමු
14:21
LED Chaser Without IC Running Circuit | රනින් Signal සර්කිට්
7:30
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Леон киллер и Оля Полякова 😹
00:42
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Adjustable Relay flasher | වෙසක් සැරසිලි Without circuit | බල්බ් වැලට සරල සර්කිට් එකක් හදමු
Рет қаралды 53,270
Facebook
Twitter
Жүктеу
1
Жазылу 171 М.
Electronic Lokaya
Күн бұрын
Пікірлер: 400
@chandrasirisilva1300
3 жыл бұрын
2021 අවුරුද්දෙත් පංසලකටවත් යන්න විදියක් නැහැනේ.බල්බි වැලක්ම හැදුවා.වෙසක් පෝයට නිවසේ දල්වනවා.සර්ටත් පිං ලැබෙිවා සිතා අාලෝක පූඡාව කරනවා.
@ElectronicLokaya
3 жыл бұрын
❤️❤️❤️
@minutes157
4 жыл бұрын
සුපිරියට වැඩ.. thanks
@dhanushkadelgahagoda2118
3 жыл бұрын
නියමයි 👌 අයියෙ ඔයා කරොත් කරන්නෙ හොඳම දෙයක්මයි thank you....
@රොෂාන්රොෂාන්-ථ1ච
Жыл бұрын
සුපිරි වැඩක්.
@tharukamadushan4508
4 жыл бұрын
👌 ඇත්තටම ගොඩක් හොදයි 👍Good Luck...💡💡
@ElectronicLokaya
4 жыл бұрын
😀❤️❤️❤️
@kumarafernando8377
4 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක සර් තෑන්ක් යූ
@ElectronicLokaya
4 жыл бұрын
තැන්ක්ස් මල්ලි😀❤️
@hirushaiduwara
4 жыл бұрын
230v balub val valata denna barida W gana nam danne na
@ElectronicLokaya
4 жыл бұрын
පුලුවන් මල්ලි වීඩියෝ එක හරියට බැලුවෙ නැද්ද කියන ඒවත් හොඳට අහන්න
@hirushaiduwara
4 жыл бұрын
@@ElectronicLokaya ok thanks
@dileepadilshan226
4 жыл бұрын
Aiya 12v 500 mah transformer hatharakin 220 v out karala eka kohomada kadi kadi yanna hadanne..mokakda ekata danna hoda relay eka battery eka 12v 35ah
@kanishkaarachchi2062
4 жыл бұрын
නියමයි ...නියමයි එල එල
@ElectronicLokaya
4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@navodamihisara4715
3 жыл бұрын
සුපිරි සර්කිට් එකක් 👍
@dileeshadissanayaka9
4 жыл бұрын
Supiri 👍💯💪
@indikaniroshan9124
3 жыл бұрын
සුපිරි වැඩක්
@kaviiii7299
4 жыл бұрын
Supiri aiye ❤️👍💯
@chanakaudayanga9675
4 жыл бұрын
ඒක නම් සුපිරි 👍👍
@ElectronicLokaya
4 жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️
@surangaprsad2603
3 жыл бұрын
Oya sarkit ekata 12v filamaenat balb ekakma oneda aiya nettam 12v led bal patiyakin karanna berida
@ElectronicLokaya
3 жыл бұрын
වොල්ට් 12හ හෝ 24 ෆිලමන්ට් බල්බ් එකක් ඕනී මේ ෆ්ලෑෂර් සර්කිට් එක වැඩ කරවන්න
@gaminiwikkramarachchi513
4 жыл бұрын
Malli speaker walata amplifier ekak thora ganna hati kiyala dennako e kiyanne 50W, 8omhs, 88db, 4inch speaker 3k thiyenawa ekata galapena indoor amplifier ekak mata hoya ganna therenne nathuwa inne eka hoya ganna hati ilaga video eken kiyala denna plz budu saranai
@ElectronicLokaya
4 жыл бұрын
ඔව් උදව් කරන්නම් එන්න කතා කරමු එන්න මගේ ෆෙස්බුක් මැසෙන්ජර් වලින් නම තියෙන්නෙ kaluwadewa nishantha
@gaminiwikkramarachchi513
4 жыл бұрын
@@ElectronicLokaya thank you
@gaminiwikkramarachchi513
4 жыл бұрын
@@ElectronicLokaya malli whatsapp puluwan nam godak hodai
@rasikasamanpriya3489
3 жыл бұрын
දෙයියෙක්......🙏
@asankawidanage4427
3 жыл бұрын
hoda deuak aiue.thanku.oua karana hema vedio ekama hodai.vedagath.jauavewa.aiue meke.12 v transfomer ekakin denavanam ampiuar keuak oneda.
@ElectronicLokaya
3 жыл бұрын
මිලි ඇම්පියර් 500ක් තිබ්බත් වැඩ කරනව මල්ලි
@muthuharshi2949
3 жыл бұрын
Oya karapu dangerma hondama wade😮
@Ruwanpkumara-bp3ep
3 жыл бұрын
ස්තුතියි ඔබට.ජය වේවා !
@ElectronicLokaya
3 жыл бұрын
❤️❤️❤️
@duleekathilan6117
2 жыл бұрын
Aeththamai eka godak watinawa
@isurusankalpa4588
3 жыл бұрын
Eka maru 😍
@swissgamer610
4 жыл бұрын
Ekanam niyamai 👌👌👌
@ElectronicLokaya
4 жыл бұрын
තැන්ක්ස් මල්ලි😀❤️ ❤️❤️
@sonikrocks1907
4 жыл бұрын
සුපිරි අයියෙ....
@ElectronicLokaya
4 жыл бұрын
තැන්ක්ස් මල්ලි😀❤❤️❤️❤️❤️
@lashanrangana5920
2 жыл бұрын
Godak hodai oyage videyo godak watenawa
@ElectronicLokaya
2 жыл бұрын
❤️❤️
@panthewerasakar5331
3 жыл бұрын
සුපිරි 👌👌👌👌👌👌👌
@Heshanl3105
3 жыл бұрын
Balb dekata vada gahanna puluvanda me sarkeed ekata ???
@ElectronicLokaya
3 жыл бұрын
ඔයා දාන රිලේ ඇම්පියර් ගාන අනුව ඒක වෙනස් වෙනව මේ රිලේ එකට වොට් 5හ බල්බ් 15 ක් විතර පුලුවන් ඒ කියන්නෙ ඔක්කොම 30ක වැලක් හදන්න පුලුවන් වීඩියෝ එකේ කියල ඇති බලන්නකො
@netcomlanka
Жыл бұрын
Uparima balb keeyak danna puluwanda rile ekata wayar hai karathdi poddak rile ekata haikaran than tika pehedili poto ekak danawada
@ajstyles3049
4 жыл бұрын
සුපිරියෝ
@ElectronicLokaya
4 жыл бұрын
කොහෙද මල්ලියෝ ඉන්නෙ ..පේන්නවත් හිටියෙ නෑ
@ajstyles3049
4 жыл бұрын
හැමදාම වගේ අයියා ආයෙත් ෆේස්බුක් බ්ලොක් උනා මාසෙකට අයියා. තව දවස් හතකින් විතර බ්ලොක් එක ඇරෙනව අයියා...
@senurarajapaksha8412
2 жыл бұрын
Ayya oke 5v relay ekak dala haduwoth 5v walin wada karanna one ressistor අගයයි ekayi preset eke අගයයි ekeyi kiyannako
@ElectronicLokaya
2 жыл бұрын
බාගයක් කිට්ටු වෙන්න අඩු කරල බලන්න
@archide4942
2 жыл бұрын
අයියේ LED 700 ක් වගේ Parallel කරලා හදපු එහෙකට මේක දෙන්න බැයිද 12v 20 A Power දෙන්නේ🙏🙏අනේ කියන්න
@sanujaherath3397
3 жыл бұрын
Mekata bulb 2 vitharada hai karanna puluvan.berinam buld godak hikaranna puluvan vidio 1danna aniwarenma.☺☺
@ElectronicLokaya
3 жыл бұрын
ඇයි මේකට දාන්න පුලුවන් එක රිලේ එකට වොට්5 බල්බ් 20 වෙන්න 40ක් වගේ දාන්න පුලුවන්
@sanujaherath3397
3 жыл бұрын
@@ElectronicLokaya ehemada aiye thank you.😊😊
@rohananalaka6579
Жыл бұрын
ඔබ තුමා දාන සෑම විඩියෝ එකක්ම මම යිතාමත් ඔිනෑකමින් එක විඩියෝ එකක් තුන් හතර සැරයක්වත් බලනවා ඔබ තුමාට පුලුවන්නමි ස්පෝටි වෑල්ඩර් කරන්න පුලුවන් සකිටි එකකුත් හදලා විඩියෝ එකක් දාන්නකො
@ElectronicLokaya
Жыл бұрын
බලමුකො ඒකට හරියන ට්‍රාන්ෆෝමර් එකක් සෙට් උනාම
@samankumara8166
4 жыл бұрын
Niyamai niyamai
@ElectronicLokaya
4 жыл бұрын
තැන්ක්ස් ❤️මල්ලි
@rukshanchathuranga599
4 жыл бұрын
Aiyeee meekata light kiiyak eka Chanel ekakata set karanna puluwnda?
@ElectronicLokaya
4 жыл бұрын
මේ රිලේ වල හැටියට නම් වොට් 5 බල්බ් එක පැත්තකට 20ක් විතර ඔක්කොම 40 වගෙ වැලක් හදල දාන්න පුලුවන්
@rukshanchathuranga599
4 жыл бұрын
Meee widiyatam eka peththakata light 20k set karanna puluwnda eekiyanne?
@charithperera359
2 жыл бұрын
12 v power pack akak used karanna barida
@ElectronicLokaya
2 жыл бұрын
පුලුවන්
@kavindadasanayaka5953
4 жыл бұрын
Niymi aiya supiri
@ElectronicLokaya
4 жыл бұрын
තැන්ක්ස් මල්ලියෝ❤️❤️❤️
@sithumnirodha7982
4 жыл бұрын
Thanks aiye..
@shantharohana9607
Жыл бұрын
මේකට 230v දෙන්න පුලුවන්ද?
@MD-kf2ky
2 жыл бұрын
10A 250VAC relay ekata bulb kiiyak danna puluwanda plz kiyanna👍😇
@MD-kf2ky
2 жыл бұрын
10A 30VDC nAa habayi
@ElectronicLokaya
2 жыл бұрын
ඒක බල්බ් එකේ වොට් ගාන අනුව වෙනස් වෙනව
@MD-kf2ky
2 жыл бұрын
@@ElectronicLokaya වොට් 5
@piyalhemanga7713
3 жыл бұрын
230v bulb okata thawa sereas karanna puluwanda
@ElectronicLokaya
3 жыл бұрын
ඔව් පුලුවන්
@yameshkanishka9877
3 жыл бұрын
Aiye meke relay gana wedi karal out gana wedi karaganna kramayak nadda
@ElectronicLokaya
3 жыл бұрын
රිලේ වැඩි කරන්න ඕනී නෑ මල්ලි මේ එක රිලේ එකකට වොට් 5හ බල්බ් 15ක් පුලුවන් ඒ කියන්නෙ බල්බ් 30ක වගේ වැලක් හදන්න පුලුවන්
@yameshkanishka9877
3 жыл бұрын
Hari aiye tnq 🤟❤️
@eloctonichome4543
4 жыл бұрын
සුපිරි
@ElectronicLokaya
4 жыл бұрын
තැන්ක්ස් මල්ලි😀❤️ ❤️😀❤️
@nirmalaliyanage1589
2 жыл бұрын
Koliti maru. Balb walak hadthhaki 🔧✨️❤️❤️😄 , 5w balb 10 vithara paththu karanna puluwanda ❤️
@ElectronicLokaya
2 жыл бұрын
අපෝ මේ රිලේ එකෙන් 30ක් වගේ පුලුවන්
@nirmalaliyanage1589
2 жыл бұрын
Ade thankiu ane riplayi wlata 😌
@sasithamalindha6018
4 жыл бұрын
Honda කැසට් player ekakata usb kit ekak හඊ කරන්න පුලුවන්ද. කොහොමද කරන්නේ
@ElectronicLokaya
4 жыл бұрын
බලමු මං ඒ ගැනත් විඩියෝ එකක් කරන්නම්
@sasithamalindha6018
4 жыл бұрын
@@ElectronicLokaya eka tikak paranai
@sasithamalindha6018
4 жыл бұрын
@@ElectronicLokaya poto ekak danna imo messenger whatsapp fb innavada.
@janakaupul3773
4 жыл бұрын
Machan patta.. three wheel battery ekakta norma 12 v transfomar ekak tiyena subwoofer ekak set karan hati kiyala denna.. net nam shop eken ganna barida converter ekak
@ElectronicLokaya
4 жыл бұрын
මල්ලි ඔයාගෙ පස්නෙ ටිකක් පැහැදිලි මදියි ❤️
@janakaupul3773
4 жыл бұрын
Three wheel ekakta kohomada gedara use karan sub ekak set karan nee..
@hirushaiduwara
4 жыл бұрын
9v relay dala 230v vada karaida
@ElectronicLokaya
4 жыл бұрын
ඔව් වැඩ කරනව වෝල්ට් එතකොට වෝල්ට්9 බල්බ් එකක් හොයා ගන්න පුලුවන්ද? 12හ දාන්නත් පුලුවන් රිලේ එක ෆ්ලෑශර් කරන්න ඒ බල්බ් එක ඕනි සර්කිට් එක සරලයි හදන හැටි ආයෙ හොඳට බලන්න ඕක මගේ නිර්මානයක් ඔහොම හැදුවොත් හරියටම හරි,
@hirushaiduwara
4 жыл бұрын
@@ElectronicLokaya man 12v ekak haduva eka hari giya dan eka hodata vada
@pathmakumara1435
2 жыл бұрын
Balb 2 ta wadiya satkaranna puluwanwidiya kiyanna aiya thankiu
@ElectronicLokaya
2 жыл бұрын
පුලුවන්
@BuddikaAsela-b4r
9 ай бұрын
Bulba 3 danawanam kohomada karaganne
@pasanmaleesha6892
3 жыл бұрын
Bulb 2k vitrd pluwn?
@ElectronicLokaya
3 жыл бұрын
වීඩියෝ එක සම්පූරන ඇහුවෙ නැද්ද රිලේ එකකට 15ක් වෙන්න 30ක් වගේ දාන්න පුලුවන් ඒක තීර්රනය වෙන්නෙ ඔයා දාල රිලේ එකේ ඇම්පියර් ගාන මත තමයි
@athularuwan6545
3 жыл бұрын
5v bulb kiyak vithara mekata danna puluwanda
@ElectronicLokaya
3 жыл бұрын
අම්මෝ මේ පස්නෙට සෑහෙන්න දෙනෙකුට උත්තර දීල ඇති මල්ලි කොමන්ට් බලන්න
@janirubro9700
3 жыл бұрын
Othanata 12 volt bulb ekak mathuwa wena mokuth daanna barida
@ElectronicLokaya
3 жыл бұрын
වෙන මේ වගේ ලෝඩ් එකක් ගන්න මොනවද තියෙන්නෙ විකල්පයක් තියෙනව නම් කරල බලන්න
@sudeshgimhan2723
4 жыл бұрын
W 5 balb keyak set karanna puluwanda mekata
@ElectronicLokaya
4 жыл бұрын
ඔයා දාන රිලේ එකේ ඇම්පියර් ගානට සෙට් වෙනකම් දාන්න පුලුවන් මල්ලි එක පැත්තකට බල්බ් 20ක් විතර වගෙ පුලුවන්.
@danapaladissanayaka3276
2 жыл бұрын
Balb 10 withara set karanna puluwanda sr
@ElectronicLokaya
2 жыл бұрын
මේ රිලේ එක දාල හදනව නම් 10ගාන 20ක් වගේ පුලුවන්
@gamingkuma8437
3 жыл бұрын
Oya sekit ekenna balb 24k wage dala hadanna berida aiye.......
@ElectronicLokaya
3 жыл бұрын
පුලුවන්
@gamingkuma8437
3 жыл бұрын
@@ElectronicLokaya thanks aiye... man hadala balannam......
@kavindub549
2 жыл бұрын
Meke 12 dena ekta 230v en 12 gnn puluwn circuit eken 12 dunnt aulk na ned
@ElectronicLokaya
2 жыл бұрын
අව්ලක් නෑ වෝල්ට් 12 ට්‍රාන්ෆොමර් එකක් අරගෙන ඩී සී කරල දෙන්න
@helthserwispvtltdHELTH
4 жыл бұрын
Okata thawa bulb kiyak withara danna puluwanda
@ElectronicLokaya
4 жыл бұрын
රිලේ එකේ ඇම්පියර් ගානට සෙට් වෙනකම් දාන්න පුලුවන් මල්ලි
@Kasunq
4 жыл бұрын
එලනෙ ❤️😃
@ElectronicLokaya
4 жыл бұрын
❤️❤️❤️
@sachinthadilshan3664
3 жыл бұрын
Thawa 5W 230V Night Blub ekak set Karanna Barida
@ElectronicLokaya
3 жыл бұрын
එක පැත්තට 15 ගානෙ 30 වගෙ පුලුවන්
@MD-kf2ky
2 жыл бұрын
10A රිලෙ 2ක් තියෙන්නෙ බ්ල්ප් කියක් දාන්න පුලුවන්ද ? අනිත්දා පෝය ඉක්මනට්ස් රිප්ලයි ඕන😐
@ElectronicLokaya
2 жыл бұрын
වොට් 5 බල්බ් නම් 15ක් වගේ පුලුවන්
@yasasisuru1040
4 жыл бұрын
Ela bro👍👍👍👍👍👍❤️
@ElectronicLokaya
4 жыл бұрын
තැන්ක්ස් මල්ලි😀❤️
@indikaindika1011
Жыл бұрын
Mekata bulb 6withara danna wdihak nadda?
@ElectronicLokaya
Жыл бұрын
20ක් විතර පුලුවන් නේ
@indikaindika1011
Жыл бұрын
@@ElectronicLokaya ekata wena circuit ekak onada
@rohijayasinghe5053
2 жыл бұрын
ayye bullb 100k witara night rider cercuit ekak ic dala hari karana widio 1k dannako
@s.nkumaras.nkumara9335
2 жыл бұрын
Aiye mekata bulp kiyak wage danna puluwanda
@ElectronicLokaya
2 жыл бұрын
10ගානෙ 20ක් වගෙ
@s.nkumaras.nkumara9335
2 жыл бұрын
Thanks aiye
@kavindukithsara9795
4 жыл бұрын
Niyamai
@ElectronicLokaya
4 жыл бұрын
තැන්ක්ස් මල්ලි😀❤️
@pathumsameera3284
4 жыл бұрын
Balba 20 k vithara okata danna puluwanda
@ElectronicLokaya
4 жыл бұрын
එක පැත්තකට 10ය ගානෙ පුළුවන් වොට් 5හ LED බල්බ් වලින් දැම්මොත් ඊටත් වැඩිය පුළුවන් .
@manojperera4769
4 жыл бұрын
230 wenuwata 12v coman ekata dunnoth 12v bulb danna puluwanda
@ElectronicLokaya
4 жыл бұрын
ඔව් පුලුවන් මල්ලි වෝල්ට් 12හ LED වගේ නම් ගොඩක්ම දාන්න පුලුවන්.
@surangaprsad2603
3 жыл бұрын
Eka කොහොමද hadanne
@lahirusampath8960
4 жыл бұрын
Fatta👍👍👍
@ElectronicLokaya
4 жыл бұрын
තැන්ක්ස් 😀❤️😀මල්ලි
@sahanbandara8174
2 жыл бұрын
40w wagee bulbs danna puluwanda oye circuit ekata..
@ElectronicLokaya
2 жыл бұрын
රිලේ නෙ දාන්න පුලුවන් ඒත් ගොඩක් එපා.
@sahanbandara8174
2 жыл бұрын
@@ElectronicLokaya 40wbulb dekak danna puluwanda
@ElectronicLokaya
2 жыл бұрын
@@sahanbandara8174 දෙපැත්තට 5ක් ගානෙ 10ක් වගේ දාන්න පුලුවන් රිලේ එකේ ඇම්පියර් ගාන වැඩි රිලේ එකක් අරගෙන හැදුවොත් ඊට වැඩිය දාන්න පුලුවන් මේකෙන් වොට් 5හේ ඒව නම් 15 ගානෙ 30ක් වගේ පුලුවන්
@dilshangh4229
3 жыл бұрын
ayye meke kotas 2 auto wenuwata kotas 4- 5 wage hadanna berida
@ElectronicLokaya
3 жыл бұрын
පුලුවන් ඒකට අයි සී හෝ ට්‍රාන්සිස්ටර් වලෛන් හදන සර්කිට් එකක් ඕනී
@vinoddilshan4262
3 жыл бұрын
5v relay ekakin haduwoth awlda
@ElectronicLokaya
3 жыл бұрын
එහෙම නම් අනිත්වත් වෙනස් කරල වෝල්ට් 5හෙන් තමයි වැඩ කරන්න හදන්න වෙන්නෙ
@yuha2445
4 жыл бұрын
Niyamai ayye tree vheel buffle ekaka msshimant ekak danna hode
@ElectronicLokaya
4 жыл бұрын
❤️❤️❤️❤️ අනිවාර්යයෙන් මල්ලි
@mgbatta3497
11 ай бұрын
මේකට w12 ටස් පොමරයක් දම්මොත් ඇම්පියර් කියක එකක් දන්න ඔනිද
@ElectronicLokaya
11 ай бұрын
වොට්ද? වෝල්ද ?
@mgbatta3497
11 ай бұрын
මේකට හරියනේ මොකද 👍👍
@sachinthasudhara4100
4 жыл бұрын
අයියෙ ඕකට 12v 230 ගන්න ගැජට් එකකුත් දැම්මොත් මොකද..දාන්න ඕන ගැජට් එකේ ඩයග්‍රම් fb ගෘප් එකේ හරි දාන්නකො..
@dineshmx29
3 жыл бұрын
ඔයා ඔය12v relay ගන්නේ කොහෙන්ද
@ElectronicLokaya
3 жыл бұрын
රේඩියෝ වල අයි සී වගෙ දේවල් විකුනන්න තියෙන කඩ වල් වල තියෙනව
@jdhdhd9873
4 жыл бұрын
4g signel boost karana booster curcuit ekak hadana hati video ekak geenakoo 😣😣😣👍
@ElectronicLokaya
4 жыл бұрын
මේ කොරෝන කේස් එක ඉවර උනාම බඩු ගෙන්න යන්න ඕනි ඒ පැත්ත ලොක් ඩව්න් කරලනෙ මල්ලි
@jdhdhd9873
4 жыл бұрын
@@ElectronicLokaya 👍👍👍
@surangaprsad2603
3 жыл бұрын
Aiya 5w balb kiyak vitara danna puluvanda mekata
@ElectronicLokaya
3 жыл бұрын
රිලේ එකකට වොට් 5හ බල්බ් 20ක් විතර වගේ දාන්න පුලුවන් වෙයි මේ රිලේ එකේ තියෙන ඇම්පියර් ගානට සෙට්නකම්
@Adeesha9478
Жыл бұрын
අයියෙ බල්බ් 10ක් විතර දානවනම් මොකක්ද කරන්න ඕන Please reply ekak
@vihangarashmitha1359
2 жыл бұрын
මාමෙ අැයි ඕකට 12v led එකක් දාන්න බැරිද
@ElectronicLokaya
2 жыл бұрын
වෝල්ට් 12හ දීල ඒකත් කරන්න පුලුවන්
@thashikasakun7172
4 жыл бұрын
අයියේ ඔය බැටරිය කඩෙන් ඉල්ලන්නෙ කොහොමද..නම මොකක්ද ..
@ElectronicLokaya
4 жыл бұрын
ලංකාවෙ මොනව කිනවද දන්නෙ නෑ ඒ කාලෙ අපි එක එක නම් වලින් ඉල්ලුව සමහර කඩ කාරොයො හරි නමක් කියල ඉල්ලුවට දන්නෙ නෑ, ඔයා අහන්නකො රී චාජිබල් එමජන්සි ලයිට් වලට එන බැටරියෙ වෝල්ට් 12හෙ බැටරිය තියෙනවද කියල,
@thashikasakun7172
4 жыл бұрын
හා හා අයියේ මම එහෙම අහලා බලන්නම්
@රොෂාන්රොෂාන්-ථ1ච
Жыл бұрын
Rilay modiul එකක් හදන්නේ කොහොමද කියලා දෙනවද aiyaa
@ElectronicLokaya
Жыл бұрын
මොකක් සඳහාද?
@රොෂාන්රොෂාන්-ථ1ච
Жыл бұрын
නෙලුම් මල් හතකට දාන්න. සිදුහත් කුමාරයා awidina විදිහට බල්බ දුවන්න
@රොෂාන්රොෂාන්-ථ1ච
Жыл бұрын
Aiya හදපු rilay ප්ලඇසැර ය හැදුවා ඒක වැඩ karanawa තැන්ක්ස් ගිය වෙසක් එකට ගොඩක් අසරණ උනා පුළුවන් නම් වැඩි rilay ප්‍රමාණයක් දාලා හදලා vidio එකක් දාන්න
@රොෂාන්රොෂාන්-ථ1ච
11 ай бұрын
සාර්ථක රිලේ modiul එකක් හරියටම හදන විදිහ කියන්න සිංගල් එකක් හරි
@Amanoo86
3 жыл бұрын
How to make a circuit to power a number of 12 volt motors alternately by adding a variable resistor to adjust the time
@ElectronicLokaya
3 жыл бұрын
මගේ ෆ්බ් එකෙන් එන්න උදව් කරන්නම්
@ruvindurandeniya9741
4 жыл бұрын
12V රිලේ එකක් වෙනුවට ඊට වඩා අඩු පවර් එකෙන් වැඩ කරන රිලේ(6v,3v) වගේ රිලේ එකක් දැම්මොත් 12v වලට අඩු බල්බ් ෆ්ලෑශ් කරන්න පුඖවන් නේද.....සර්කිට් එකේවෙනසක් වෙන්නේ නෑ නේද......රිමෝට් කාර් එකක සිග්නල් ලයිට් හදන්න යන්නේ
@ElectronicLokaya
4 жыл бұрын
ඔව් ඒ ඔයා දාන රිලේ එකෙ වෝල්ට් ගනට සෙට් වෙන්න සප්ලයි දෙන්න පොඩි ඩයල් බල්බ් එකක්වත් ඕනී වෙයි ඉතින් ෆ්ලෑශරය හදාගන්න
@matheeshanadiranga9565
4 жыл бұрын
Ayye mama laga thiyenne black colour relay ekak eken puluwanda
@ElectronicLokaya
4 жыл бұрын
මේ වගේ නම් ඔයාට පුලුවන් වෙයි ට්‍රයි කරල බලන්න
@matheeshanadiranga9565
4 жыл бұрын
@@ElectronicLokaya ayye galle me electric badu ganna thanan nadda
@milindasenevirathna7035
8 ай бұрын
Meke slow wena eka godakma adu karanna barida
@ElectronicLokaya
8 ай бұрын
පුලුවන් හෙමින් අඩු කරන්න
@milindasenevirathna7035
8 ай бұрын
Line 4kata hadaganna puluwanda meka
@eloctonichome4543
4 жыл бұрын
Ayye 12v 5A දුන්නෙත් අව්ල් යයිද
@eloctonichome4543
4 жыл бұрын
අද මම හදන්නේ
@ElectronicLokaya
4 жыл бұрын
මේකටද අවුලක් නෑ මේකෙ බල්බ් එක පත්තුවෙන්න කරන්ටෙක තිබුනම ඇති
@nikila4617
2 жыл бұрын
මෝටර් සයිකල් බල්බ් එක දාන්න ඕනමද
@ElectronicLokaya
2 жыл бұрын
ඒ වගේ පොඩි එකක් හරි දන්න ඕනී
@shanikasamanbedda9116
3 жыл бұрын
bulb kiyak danna puluwanda
@ElectronicLokaya
3 жыл бұрын
5 වොට් නම් කොමන්ට් වල කියල ඇති මල්ලි
@nadunprasad9650
4 жыл бұрын
සර්, පුලුවන්නම් මට බයිසිකල් ඩයිනමෝ එකකින් LED Head light එකක් දල්වන විදිහේ සර්කිට් එකක් දෙන්න පුලුවන්ද?
@allbeautifulthings7325
3 жыл бұрын
මෙකෙ 230v එකත් දීලා බැට්රි එකෙන් 12v දෙන්නේ ඇයි කියලා තේරුනේ නෑ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
@ElectronicLokaya
3 жыл бұрын
එතනට ට්‍රාන්ස්ෆෝමර් එකෙන් වෝල්ට් 12ක් දෙන්න ඉවරයින් නෙ එතනත් කරන්ටෙකෙන් දුන්න වගේ නෙ ඒ වෙලාවෙ මගේ ගාව එතනට කරන්ටෙකෙන් දෙන්න ට්‍රාන්ස්ෆෝමර් එකක් තිබුනෙ නේ ඒකයි
@allbeautifulthings7325
3 жыл бұрын
@@ElectronicLokaya තව පොඩි දෙයක් කියලා දෙන්න පුලුවන්ද අපිට මේකට 230v ගෙදර දලා තියන හෝල්ඩර් එකකින් දෙන්න බැරිද සර්.. එහෙම දුන්නොත් ඒක ප්‍රශ්නයක් වෙයිද.. + හෝ - මාරු වෙලා
@ElectronicLokaya
3 жыл бұрын
@@allbeautifulthings7325 මට කතා කරන්න 077 300 65 10
@adithyarandunuge5712
3 жыл бұрын
Octa pade ekk boad ekk hadannko adino nathuwa
@ElectronicLokaya
3 жыл бұрын
ඔව් මල්ලි බලමුකො ලංකාවට ආවට පස්සෙ ගොඩක් දේවල් තියෙනව කරන්න
@adithyarandunuge5712
3 жыл бұрын
Ela ela❤️
@රොෂාන්රොෂාන්-ථ1ච
Жыл бұрын
අලි වැටකට වගේ දාන්න පුලුවන්ද
@ElectronicLokaya
Жыл бұрын
ට්‍රයි කරල බලන්න
@රොෂාන්රොෂාන්-ථ1ච
Жыл бұрын
පුළුවන් මචං aunta 230ම දෙන්න හොද නෑ 100.150ත් අතර දෙන්න ඕන paan control එකකින් අඩු කරලා naththm අලින්ට හොද නෑ මැරෙනවා
@රොෂාන්රොෂාන්-ථ1ච
Жыл бұрын
මම හැදුවා
@Santhush_palawathththa6969
2 жыл бұрын
5W බල්බ් වැලක් තියේ ඒක automatic වෙන එකක් රිලෙ ටික අයින් කරලා power supply දුන්න ගමන් direct බල්බ් වැල පත්තු වෙන විදිහට කොහොමද හදාගන්නෙ ❤❤
@priyanthakumara1060
4 жыл бұрын
Thanks Ckt eka (diagram) eka Danna puluwan da. Ethakota pehedili thawath
@ElectronicLokaya
4 жыл бұрын
සර්කිට් එක දාන්න තරම් වැඩක් නෙවෙ නේ මල්ලි මේක සර්කිට් එකට වඩා ලේසිම පහසුවෙන් බලාගෙන හදන්න පුලුවන් විදිහට තමයි මේ වීඩියෝ එක කරල තියෙන්නෙ
@dilshanchamara3701
4 жыл бұрын
Aiye soldering iron aka over heat wena akata piliyamak oni ikmanatama.
@ElectronicLokaya
4 жыл бұрын
හරි අනිවාර්යයෙන්
@bhagyathejan4482
4 жыл бұрын
අයිය්යෙ ඔකෙ වෙන ක්‍රියාවලිය ඒ කියන්නෙ බල්බ් එකෙන් මොකක්ද වෙන්නෙ කියල කියල දෙනවද
@ElectronicLokaya
4 жыл бұрын
ෆ්ලෑශරයටඅවශය ලෝඩ් එක බල්බ් එක හරහ තමයි ගන්නෙ.
@lahirusandaruwan7450
4 жыл бұрын
Aiiye triac dalal hadana widiya kiyala Dennako
@ElectronicLokaya
4 жыл бұрын
අනිවාර්යයෙන්😀❤️ මේ දවස් වල කොරෝන කේස් නිසා එලියට යන්න විදිහක් නෑ මල්ලි.
@music-qw6yu
3 жыл бұрын
Oka balb 2ida danna puluwan
@ElectronicLokaya
3 жыл бұрын
රෙලේ එකේ ඇම්පියර් ගානට සෙට් වෙනකම් දාන්න පුලුවන් මල්ලි වොට් 5හේ බල්බ් මේ එක රිලේ එකකට 15ක් වගේ ඔක්කොම 30ක වගෙ වැලක් හදාගන්න පුලුවන් වෙයි
@dhanushkaalahakoon3044
4 жыл бұрын
නියමයි. පරිපථ සටහනක් ඇදල දෙන්න පුලුවනිද
@ElectronicLokaya
4 жыл бұрын
එහෙම ඇඳල නම් නෑ මොකද මේකෙ අඳින්න දෙයක් නෑ නෙ. ඕනිම කෙනෙක්ට එක පාරරක් බලපු ගමන් හදන්න උනත් පුලුවන් විදිහට තමයි වීඩියෝ එක කරල තියෙන්නෙ. බලාගෙන ඇඳගන්න.
@Thusha__
4 жыл бұрын
😍❤️❤️
14:21
Adjustable Bulb Flasher | වෙසක් සැරසිලි Without Big circuit | බල්බ් වැලට සරල සර්කිට් එකක් හදමු
Electronic Lokaya
Рет қаралды 57 М.
7:30
LED Chaser Without IC Running Circuit | රනින් Signal සර්කිට්
Electronic Lokaya
Рет қаралды 50 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
23:13
How to Make a Rechargeable Emergency Bulb - DIY කරන්ට් එක කපපු ගමන් Auto ඔන් වෙන බල්බ් එකක් හදමු
Electronic Lokaya
Рет қаралды 88 М.
5:01
LED Flasher Make Very Easy/How To Make DC Blinking LED Light .
Ape Electronic
Рет қаралды 10 М.
31:59
How To Make a Professional XLR Audio Cable - Sinhala XLR කේබල් එකක් හරියට හදමු.
JS Electronics
Рет қаралды 707
12:23
220v to 12v Without Transformer ට්‍රාන්ස්ෆෝමරයක් නැතුව වෝල්ට් 230v වෝල්ට් 12v කරමු
Electronic Lokaya
Рет қаралды 200 М.
13:30
Flasher කොටයක් හදමු.
SL Arts And Crafts
Рет қаралды 344 М.
13:30
සරළ උපකරණ යොදා 5w බලුබ් 60 (30×2) බලුබ් වැලක් හදමු /12v Multivaibretor / 12v D/c Or 230v A/c Switch
Smart Creator
Рет қаралды 9 М.
3:42
Amazing DIY Project !! Making Adjustable Flasher Using 12v Relay
Just Electronics
Рет қаралды 3,7 М.
15:31
How to Make a 5v / 3w Mini Power Amplifier With quality sound - It can be easily made TDA7056B
Electronic Lokaya
Рет қаралды 36 М.
12:31
UPS එකෙන් මුළු ගෙදරටම විදුලිය ගමු || A Great Solution To Power Cuts
SMMU Electrician
Рет қаралды 32 М.
12:54
32 PATTERNS | 8 CHANNEL RELAY MODULE 230V LIGHT CHASER ARDUINO | Sequence light | වෙසක් සැරසිලි
SL IDEAS
Рет қаралды 83 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН