220v to 12v Without Transformer ට්‍රාන්ස්ෆෝමරයක් නැතුව වෝල්ට් 230v වෝල්ට් 12v කරමු

  Рет қаралды 196,450

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

ට්‍රාන්ස්ෆෝමරයක් නැතුවවෝල්ට් 230න් වෝල්ට් 12හ LED පටියක් පත්තු කරමු,
ලඟ එන වෙසක් එකකට ඔයාට කූඩුවට LED ලයිට් පටියක් දාන්න මෙහෙම හදල බලන්න.
හදන හැටි එකින් එක සරලව.
ඕනි කරන බඩු ටික
1A Diode - 4
12v - 1w Zener Diode - 2
155pf 400v - 1
330k Resistor - 1
68 ohm Resistor -2
-----------------------------------------------------------------
Ac 220v to DC 12v Without Transformer වෝල්ට් 230v වෝල්ට් 12v කරමු
මගේ අනිත් චැනල් එකl👉 / @diaryofnishantha
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
instagram👉 / electroniclokaya
video link
Dual supply සබ්වූෆර් ඇම්ප්ලිෆයරය convert to සිංගල් සප්ලයි • TDA2040 or TDA2050 Sub...
ඔන් ඕෆ් කල හැකි Voltage Regulators • ඔන් ඕෆ් කල හැකි Voltag...
How to Make a High pass Crossover • How to Make a High pas...
How to Check a Coil Gauge • How to Check a Coil Ga...
Total Tools 29 • Prices of 29 Total Too...
How to Make a 6x9 Single Top • How to Make a 6x9 Sing...
Bluetooth Mini Receiver • Bluetooth Mini Receive...
Stereo Headphone Amplifier Board • Stereo Headphone Ampli...
Adjustable Soldering iron • Adjustable Soldering i...
Vehicle Reverse power Signal Filter Circuit • Vehicle Reverse power ...
How to Make a 12 inch Subwoofer Box • How to Make a 12 inch ...
TOTAL P20S Lithium ion Cordless Drill • TOTAL P20S Lithium ion...
How To Make a 12v Lithium ion Battery Packs • How To Make a 12v Lith...
How To Make a 6 By 9 Bass Speaker Box • How To Make a 6 By 9 B...
Subwoofer Amplifier Repair without theory • Subwoofer Amplifier Re...
How to Make a Amplifier TDA7377 • How to Make a Amplifie...
350w Power inverter • 350w Power inverter Un...
How to install a Subwoofer and Amplifier • How to install a Subwo...
How to Make a Easy Protection Circuit • How to Make a Easy Pro...
How to Make a Treble Bass Two Way Crossover • How to Make a Treble B...
How to identify Primary and Secondary of a Transformer • How to identify Primar...
How to Make Dual Power Supply Pack • How to Make Dual Power...
How to Repair No power Bluetooth USB kit • How to Repair No power...
220v to 12v voltage converter 220V to 3v LED 24 wesak sarasili
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #12vto220v #Ac_dc_converter

Пікірлер: 900
@hasanthakumara8874
@hasanthakumara8874 3 жыл бұрын
ගම් වල ගොඩක් ළමයි ඉන්නව මේ වගේ දේවල් ඉගනගන්න ආස. නමුත් ලංකාවට ඒ වගේ චැනල් එකක් තිබ්බෙ නෑ. මං ඉස්කෝලෙ යන කාලෙ ගහ ගත්ත බෆල් පෙට්ටිය තාම තියනව. Amp එකක් හදාගන්න බැරිව. දැන් මට මේව එච්චර කරන්න වෙලාවක් නෑ. ඒත් ඉගන ගන්න ලමයි වෙනුවෙන් අනිවාර්යයෙන් share කරනව. ඔයා හොද ගුරුවරයෙක්
@dk-ol7dq
@dk-ol7dq 2 жыл бұрын
Ou halo...😍
@sv-hf3cz
@sv-hf3cz Жыл бұрын
ඇත්ත 🥺
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Mamath gamak inne electik karanava help ekak denavanam denna 9 vasare inne karakena kudu haduva gedara wiring kala mata sathutuy mama gana
@sathyajithkarunarathna7660
@sathyajithkarunarathna7660 2 жыл бұрын
12v out ගන්න transformer එකක් තිබිබෙනැ මෙක හදාගත්ත LED blinking light එකකට.. නියමයි..හරිම පැහැදිලිව කියාදෙනව. Thank you very much!
@isuruthushantha1828
@isuruthushantha1828 3 жыл бұрын
නියමයි.බොහෝම ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙනවට👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@isharaprageeth2169
@isharaprageeth2169 2 жыл бұрын
ගොඩාක් වටිනවා මේකනම් 🖤, 12V බැටරි චාර්ජරයකුත් හදන විදිහ දාන්නකො මේ වගේම ට්‍රාන්ස්පෝමරයක් නැතිව.
@NEWS10SRILANKA
@NEWS10SRILANKA 3 жыл бұрын
මේ පාර වෙසක් එකටත් කෙලෙවෙන පාටක් තියෙන්නේ 🥺🥺🥺🥺COVID නිසා 🥺🥺🥺🥺🥺🥺මෙවන් උවදුරක් ඉර හද පවතිනතුරා සිදු නොවේවා 👇
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ආයෙත් වැඩි වුනා නෙ මං ලංකාවට එන්න හිටපු දවස් හිට වෙනස් වුනා ආයෙ නවත්තල නෙ
@NEWS10SRILANKA
@NEWS10SRILANKA 3 жыл бұрын
@@ElectronicLokaya ඒක තමයි ඔක්කොම ආයේ අවුල් ගියා 🥺
@chm9039
@chm9039 2 жыл бұрын
ඔව්
@ranjankumara5365
@ranjankumara5365 2 жыл бұрын
ගොඩක් ඉස්තුති ඔබතුමා හොඳට පැහැදිලි කලා
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@sandaru8649
@sandaru8649 3 жыл бұрын
වීඩියෝ එක සුපිරියි 😍 ගොඩක් වෙලා පත්තු වෙන්න දාලා තිබ්බොත් අවුලක් වෙන්නෙ නැති වෙයිද 😯 12v led එකක්
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️ නෑ කිසි පස්නයක් නෑ මල්ලි
@chanjayawijekoon961
@chanjayawijekoon961 3 жыл бұрын
බොහොම අගෙයි වැඩේ සරලව කියලා දෙනවා තෙරුම් ගන්න පුලුවන් විදියට...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@_Dilshan_910
@_Dilshan_910 2 жыл бұрын
Ekama cercuit eken 3v , 5v , 9v, 12, 24v wage ganna puluwan diagram ekaka video ekekut balaporottu wenawa
@weerasinghadissanayaka5381
@weerasinghadissanayaka5381 2 жыл бұрын
අයියා ඔයාගේ දැනුමට සුභපැතුම්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 2 жыл бұрын
ඉතා පැහැදිලියි, ස්තුතියි.
@milanindika8470
@milanindika8470 3 жыл бұрын
ගොඩක් වටිනවා. ප්‍රදාන විදුලිය පරිපථය පුරා ගමන් නොකරන නිසා
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@yasithasandaruwan4430
@yasithasandaruwan4430 3 жыл бұрын
අය්යේ වැඩේනම් සුපිරි, එත් අඩුම 12V පටි 10 වත් දෙන්න පුළුවන් එකක් නැද්ද , පුලුවන්නම් පොසොන් එකට එකක් දෙන්නකෝ 🤔🤔🤔🙃🙃🙃
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් බලමුකො
@ruwankumara8268
@ruwankumara8268 3 жыл бұрын
මේකේන් බැරිද ලයිටිපටි 10 වගේ. ඇමිපියර්ගාන වැඩිකරගන්නේ කොහෝමද
@tv187
@tv187 Жыл бұрын
වීඩියෝව ගොඩක් වටිනවා යටින් ඒ ඒ කෑලි වල නම්බර් පාවා පැහැදිලිව දාන නිසා...
@my4tech761
@my4tech761 3 жыл бұрын
වෙසක් පෝයට ලයිට් වැලක් හදමු නේද 😊😊😊
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඒකත් කරන්න ඕනී ❤️
@milindarathnayaka
@milindarathnayaka 3 жыл бұрын
වටිනවා😍❤️❤️
@r.g.sriyani9405
@r.g.sriyani9405 Жыл бұрын
Niyamay.patta.course karanawata wadaa lesiy,oyage geddget bealuwama.ok thank u wry mch bro
@pklahiru4877
@pklahiru4877 2 жыл бұрын
හොද වැඩසටහනක් 💙💙 තව දැනගන්න ඕනි මේ පරිපතයෛන් 12v ලයිටි පටි කීයක් පත්තුකරන්න පුලුවන්ද කියලා 🤔🤔
@_Dilshan_910
@_Dilshan_910 2 жыл бұрын
උපරිම දෙකක් වගේ තමයි නැත්තන් එලිය අඩු වෙනවා
@lahiruyashodhana9348
@lahiruyashodhana9348 3 жыл бұрын
බුදුරැස්මාලවක් හදන්න බැරිද aurdino board එකක් නැතුව..
@panthewerasakar5331
@panthewerasakar5331 3 жыл бұрын
සුපිරිම වැඩක් 🤗🤗🤗🤗
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Comments ekata thanks aiye.mn mylar ekak aluthin dala baluwa dan niyameta wada aiyata godak sthuthiy
@Repairing-y9y
@Repairing-y9y 3 жыл бұрын
Oya wage led pati 7k witara danwanm kohomada wenaskam karnne
@k.nkitchen3113
@k.nkitchen3113 3 жыл бұрын
👌
@TECH_SATHSARA
@TECH_SATHSARA 9 ай бұрын
Good video .aiye okata 12v light 4k 5k dammoth eliya adu weid .mekt rv oni
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
3ක් වගේ පුලුවන්
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 3 жыл бұрын
සාමාන්‍යයෙන් ampere කීයක් විතර ගන්න පුලුවන්ද?ampere එක වැඩි කරගන්න බැරිද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අපෝ මේකෙන් ඇම්පියර් ගනන් ගන්න බෑ කරන්න පුලුවන් දේ ගැනත් මං වීඩියෝ එකේ පෙන්නල කියල ඇති
@SriLankanBrassBandMusic
@SriLankanBrassBandMusic 3 жыл бұрын
ඇම්පියර් 2ක් වගේ අරගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද අයියා. 12v පටි 50ක් විතර parallel කරලා පත්තු කරන්න
@AjithPriyankara-jd3rh
@AjithPriyankara-jd3rh 5 ай бұрын
Led 50 /12v බල්බ් වැලකට එක ගනෙ සර්කිට් දැම්මොත් (ට්‍රන්ස් ෆොමර්)නොදා අව්ලක් වේඉද???
@milindarathnayaka
@milindarathnayaka 3 жыл бұрын
අයියේ,usb kit එක්කට සප්ලයි දෙන්න වගේ මේකෙන් බැරි වෙයිද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මදි වෙයි කියල හිතෙනව රේඩියෝ එක නම් බොහෝදුරට වැඩ කරයි කියල හිතෙනව යූ එස් බී නම් සුවර් නෑ මං චෙක් කරල බැලුවෙ නෑ මල්ලි
@Lahi_Yash
@Lahi_Yash 2 жыл бұрын
ඔයා 12v usb kit එකට මේකෙන් දීලා බැලුවද සහෝ..
@r.g.sriyani9405
@r.g.sriyani9405 Жыл бұрын
Ampiar eka bala ganne kohomada oke.ampiar 2k wath ganna bearida?uththarayaknam oni bro.....
@dngamingbussid4554
@dngamingbussid4554 2 жыл бұрын
රිප්ලය් ඕනේ ඕකෙ අවුට්පුට් එකෙන් 230 ව්ගෙ කරන්ට් එක වදිවිද 13 වී වගේ තියේද ❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වීඩියෝ එක සම්පූරන බැලුව නම් ඕනී කරන සේරම විස්තර වීඩියෝ එකේ ඇති
@pasinduchathurangapasinduc8041
@pasinduchathurangapasinduc8041 5 ай бұрын
LEDLight wal walata pararel circuit hadaganna puluwanda.?
@gamimgwithsakayayt5953
@gamimgwithsakayayt5953 3 жыл бұрын
මේ serkit එක ගොඩක්වෙලා use කරන්න පුලුවන්ද ඒ කියන්නෙ මේක රත් වෙන්නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ කෑලි වල අගයන් වෙනස් නොකර මේ විදිහට හැදුවොත් ඔයාට ඔයාට ඕනි කාලයක් යූස් කරන්න පුලුවන් මෙහෙ කොහෙවත් රත් වෙන තැන් නෑ මල්ලි
@namalprabath8992
@namalprabath8992 3 жыл бұрын
@@ElectronicLokaya 😁
@nalinthusithabaddekumbura89
@nalinthusithabaddekumbura89 2 жыл бұрын
ගොඩක් ස්තුතිය සහෝ💐💐💐💐💖👍
@damithshantha4290
@damithshantha4290 3 жыл бұрын
මෙකට ලයිටි පටි කියකට දෙන්න පුලුවන් ද සර් ගොඩක් වෙලා පත්තු උනාට අවුලක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පත්තුවෙන වෙලාව පස්නයක් නෑ නමුත් මේකෙන් බල්බ් පටි එකට වැඩිය ඇමුනුවොත් එලිය අඩු වෙනව
@rasinduprasath9504
@rasinduprasath9504 Жыл бұрын
Math haduwa meka balagena.wade harigiya.🤘🤘
@Akiyasvibe
@Akiyasvibe 3 жыл бұрын
පට්ට වැඩ්ඩෙක්..❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@maduwa-5876
@maduwa-5876 3 жыл бұрын
මේ පරිපතය හුගක් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද..මේකයි හේතුව.මම පොඩි මාලු ටැංකි හදනවා..ඒ ටැංකි වලට අඩු වියදමින් LED බල්බ් එකක් දා ගන්න විදියක් හොය හොය ඉදියෙ..මේ සර්කිට් එක ඒ වැඩේට ගැලපෙනවා..මට දැනගන්න ඕනි සාමාන්‍යෙන් දවසකට පැය පහක් හයක් වගේ කාලයක් පාවිච්චි කලොත් අවුලක් නැතුව හුග කාලයක් මේ සර්කිට් එක පාවිච්චි කරන්න පුලුවන්ද..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඕන තරම් කාලයක් එක දිගට දාල තියන්න පුලුවන් කිසි ගැටලුවක් නෑ
@maduwa-5876
@maduwa-5876 3 жыл бұрын
දල වශයෙන් වියදම කීයක් විතර යනවද අයියෙ
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
සමහර උපකරණ වල ආයුකාලය නිෂ්පාදකයවත් කියන්නෙ නැහැ.
@SLHometec
@SLHometec 3 жыл бұрын
සුපිරි.. ඒක..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@emcbandara7495
@emcbandara7495 3 жыл бұрын
නියමයිනේ........
@MaheeshaVihangi
@MaheeshaVihangi 5 ай бұрын
200w amplifier එකට 24v දෙන්න transformer එකක් හදන හැටි කියන්නකෝ
@baviduchathumina6604
@baviduchathumina6604 3 жыл бұрын
මෙඅර පොටො එකෙ තිබ්බ සර් කිට් එක නෙ මරු 😂😂😂😂 මාරාය් පට්ට හැබැය් ඔය සෙනර ඩයොඩ් හොයාගන්න නැනෙ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️ අපෝ ඕනි තරම් තියෙනව මල්ලි ඉලෙක්ට්‍රොනික් කඩවල ගන්න මේ සෙනර් ඩයෝඩ්
@baviduchathumina6604
@baviduchathumina6604 3 жыл бұрын
@@ElectronicLokaya එහෙමද
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 2 жыл бұрын
Aiye mama meka a vdiyatama haduwa, aath thouch karanna baha DC paththa. adupaduwa kumak vyahakida?
@sdmusic2957
@sdmusic2957 2 ай бұрын
අයියෙ මේකට වොට් බාගෙ සෙනර් ඩයෝඩ් හතරක් දැම්මොත් හරිද.. වොට් 1 ඒව හොයාගන්ඩ නෑ
@hayathulakhbaar6221
@hayathulakhbaar6221 Жыл бұрын
Meka heduwa hebai 12v pennuwata 12v enne neha 12v cool fan gahala beluwa himing thama weda karanne 12v adaptor gehuwa speed 1katama weda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ෆෑන් වලට මේක මදියි දරුවො මිලි ඇම්පියර් 40ට අඩු වෙන් ගන්න පොඩි කූලින් ෆෑන් වලට වගේ නම් ඇති
@hayathulakhbaar6221
@hayathulakhbaar6221 Жыл бұрын
@@ElectronicLokaya Hebei supiri wedak
@hayathulakhbaar6221
@hayathulakhbaar6221 Жыл бұрын
@@ElectronicLokaya Mata hondhatama 12v ena widiha hadana heti video dennako bub hadanna
@hayathulakhbaar6221
@hayathulakhbaar6221 Жыл бұрын
@@ElectronicLokaya Oya kiyapu videos tika balala heduwa okkoma success anika gedharata dana led bulb thiyanawa ne white colour mekata 230v 1ke kohamada bulb dala hadanne
@hayathulakhbaar6221
@hayathulakhbaar6221 Жыл бұрын
@@ElectronicLokaya ❤️
@sinhalakaroke4693
@sinhalakaroke4693 Жыл бұрын
13v 1w zenor ekak pawichchi karoth 12v led bulb ekak pichchila yayida.68omhs resistor eka dana eken balaporoththu wenne mokakda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ 13 සෙනර් එක යූස් කරන්න පුලුවන් වෝල්ටේජ් එක ඩ්‍රොෆ් බැලන් කරන්න 68ත් එක්ක දාන්නෙ නැත්තම් සෙනර් එක පිච්චෙන්න සහ හීට් වෙන්න පුලුවන්
@sinhalakaroke4693
@sinhalakaroke4693 Жыл бұрын
@@ElectronicLokaya thank u verry much..
@mlalith32
@mlalith32 2 жыл бұрын
470uf25w එකේ +,- මාරු උනාට ප්‍ර්‍රශ්නයක් නැද්ද ? ප්‍රශ්න යක් නම් එය තෝරා ගන්නේ කෙසේද ? ඔබට තුති.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මාරු උනොත් පස්නයක් ධන රින අමුනන විදිහ වීඩියෝ එකේ තියෙනවනෙ ඒ වගේ බලාගෙන අමුනන්න
@sankamadushanka7854
@sankamadushanka7854 2 жыл бұрын
Man gawa 12v walin wada karana බුදුරැස් මාලාවක් thiyanawa .ekata me curcuit eka hadala dunnoth awlak nadda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේක මදියි මල්ලි
@sankamadushanka7854
@sankamadushanka7854 2 жыл бұрын
Ahh hari ayye .thank you😊
@SNIZZY.AEP.4U
@SNIZZY.AEP.4U 3 жыл бұрын
light 10 wath me widihata paththuwena video ekak oni😍😍
@chamikarukshan9729
@chamikarukshan9729 Жыл бұрын
ඕකේ mkak hari වෙනසක් karala 1.5 dcv ගන්න berida...? Gedara ඔරලෝසු bettry venuwata..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔරලෝසුවට මේව දාන්න එපා ඒකට බැටරියක් දාන්න
@s.m.p.nperera7088
@s.m.p.nperera7088 6 ай бұрын
Light pati keyak pattu karana puluwanda
@gishandisanayaka1841
@gishandisanayaka1841 2 ай бұрын
මේ සර්කිට් එකෙන් ඇම්පියර් 2 ක වගේ අවුට් එකක් ගන්න පුලුවන් ද ? ඒකට මොකක්ද වෙනස් කරන්න ඕන
@chandrasiricanicias1749
@chandrasiricanicias1749 Жыл бұрын
Zenor diode දාල නැති කලින් වීඩියෝ 1තියනව(අවුරුදු 3 කලින් )230v වලින් 12v , ඒකයි මේකයි අතර වෙනස මොකද්ද...?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකෙ වෝල්ට් 12හ ස්මූත් නෑ මේකෙ හරිඅයටම 12 ස්මූත් තියෙනව
@chandrasiricanicias1749
@chandrasiricanicias1749 Жыл бұрын
ස්තුතිය ..
@arunodsankalpa5085
@arunodsankalpa5085 8 ай бұрын
12 v light keeyak withara paththu karanna puluwanda
@hasithaprabath9113
@hasithaprabath9113 2 жыл бұрын
අයියෙ මේකෙන් xp p15w amp ekata power දෙන්න පුලුවන්ද?ගෙදර නිකන් ස්පීකර් දෙකක් තියෙනව හදාගන්න.
@pereragroup6299
@pereragroup6299 3 жыл бұрын
200w amplifier akak hadana hati full video akak karandako..
@nuwanbandara1856
@nuwanbandara1856 2 жыл бұрын
1A diaod walin reftifair eaka haduwain passe DC Current eakan Ampier kiyak out put wanawada.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකෙද මේවයෙ ඇම්පියර් ගනන් එන්නෙ නෑ මිලි ඇම්පියර් 100ක් වගේ එන්නෙ
@sumendrarishi6080
@sumendrarishi6080 3 жыл бұрын
Mekata 12v light circuit ekak set karanna puluwanda.load eka wadi karannanam mokadda karanna one
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කන්ඩන්සර් එකේ වැලිව් එක වෙනස් කරන්න වෙනව ඒ ගැන මං ඉස්සරහට කියල දෙන්නම්කො
@sumendrarishi6080
@sumendrarishi6080 3 жыл бұрын
Thanks ayya
@KanthidilrukshiDilrukshi-tz2qz
@KanthidilrukshiDilrukshi-tz2qz Жыл бұрын
12v light 20 paththukaranna puluwan Sirkit ekak hadana widiha GANA video ekak danna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට අමුත් දෙයක් නෑ වෝල්ට්12හ ට්‍රාන්ෆෝමර් එකක් අරගෙන ඩී සී කරල දෙන්න
@කලනවැට
@කලනවැට Жыл бұрын
රෙසිස්ටර් වලයි සෙනර ඩයෝඩ වලයි වොට් ගාන අඩු වෙන්නෙ නැතිව කියන ගාන නැත්නම් ඊට වැඩි වොට් අගයක් තියෙන ඒව පාවිච්චියට ගත්තොත් ප්‍රශ්නයක් වෙයි ද?..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් එකෙන් එකට මැච් නොවුනොත් පස්නයක් වෙන්න පුලුවන්
@buddhikasalgado3165
@buddhikasalgado3165 8 ай бұрын
Fan 4 k set karanna puluwanda me circuit ekata nathnam ekin ekata wena wenama circuit onida?
@instavideoroll
@instavideoroll 2 жыл бұрын
12v ලයිට් පටි එකයි ද මේ ස'කිට් එකට සෙට් කරන්න පුළුවන්?. ලයිට් පටි 10 ක් විතර සෙට් කරන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ලයිට් පටි 10ක් නම් ට්‍රාන්ෆෝමර් එකකින් ඕනී මල්ලි පත්තු කරන්න
@instavideoroll
@instavideoroll 2 жыл бұрын
@@ElectronicLokaya ඒ ගැන ඔයා කරපු වීඩියෝ එකක් තියෙනවා නම් ලින්ක් එක රිප්ලයි කරන්නකො
@chamikarukshan9729
@chamikarukshan9729 Жыл бұрын
Nice work. ඔය capasitor නැති උනාම අදේශක මොනාද ,වෙනස් කල හැක්කේ f, අගයද,, v අගයද ? අඩු වැඩි කල හැකි ආකාරය පැහැදිලි කරන්න ..
@tharakasampath7669
@tharakasampath7669 Жыл бұрын
155j wenuwata 105j auk na mn haduwa
@prasadsampathwaidyarathna3583
@prasadsampathwaidyarathna3583 3 жыл бұрын
නියමයි අයියා.. ගොඩාක් ප්‍රයෝජනයි...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@sajithvideoproduction
@sajithvideoproduction 3 жыл бұрын
Niyamayi... Godak watina circuit ekak.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@avatar1357
@avatar1357 3 жыл бұрын
Ayye meken hot wire from cuter ekakata power denna puluwanda.shot wena ekak nadda
@chamaltharuka4022
@chamaltharuka4022 2 жыл бұрын
අයියේ ඔකට 175J/400v dhanna baridha
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@Ruksboy
@Ruksboy 3 күн бұрын
ඇයි zenor 2ක් දාන්නේ? එකක් දාලා හදන්න බැරිද??? අව්ලක් යයිද?
@ElectronicLokaya
@ElectronicLokaya Күн бұрын
පිච්චෙන්න පුලුවන් ඒකයි
@Ruksboy
@Ruksboy Күн бұрын
12V relay එකක් on/off කරගන්න පුළුවන් නෙහ්?
@avishkadilan4452
@avishkadilan4452 2 жыл бұрын
Mt 3V led light tikak paththu karaganna ona kohomada karanne,oya kramayata 3V circute ekak haduwa,eliya adui ampiyar gana wadi karaganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
230න් පත්තු කරන්නද ඕනී හැබයි ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන ඩී සී කරල ගන්නවා නම් ගොඩක් හොඳයි මල්ලි
@ishanidinesha7013
@ishanidinesha7013 2 ай бұрын
මේකෙන් එකවර 12v පටි 3ක් පත්තු කළ හැකිද??
@sasinduupadhya8417
@sasinduupadhya8417 3 ай бұрын
Zener diode 2 godk rath wena එක සාමාන්‍යයිද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
නෑ නෝමල් රත් වෙන්නෙ
@tharakasampath7669
@tharakasampath7669 Жыл бұрын
maru circuit eka wada, mata 155j cap eka hoyaganna bariuna, ekata 105j ekath ok qwa shop eken, mn hadala baluwa wade goda...
@podimanike627
@podimanike627 Жыл бұрын
Apita Aliwatakata momaws hari kramayak hadala denna mahiyanganaya obata jesu pihitai
@chanuOrigami
@chanuOrigami 2 жыл бұрын
Ayye mage bouth ekata iyam ellenne ne. Aluthen ekamth gaththa. Ekath ehemai. Ai e.
@SL-Tourist
@SL-Tourist 2 ай бұрын
Meke ampher eka wedikaraganne kohomada ? Led diga light strip ekakata madi.
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
මේකෙ බැ මල්ලි ඒකට ට්‍රාන්ෆෝමර් එකක් අරන් හදාගන්න
@janitharuwan8046
@janitharuwan8046 Жыл бұрын
ඔය වගෙ වා්ල්ටෙජ් එක අුැමිපියර් එක වැඩි වෙන එකක් හදන්න බැරිද මෙකට ඩිජිටල් වා්ල්ටෙජ් මිටර් එකක් සවිකරන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අපෝ මේවයෙන් මල්ටි මීටර් වගේ යූස් කරන්න හිතන්න එපා
@lightmalli4460
@lightmalli4460 3 жыл бұрын
කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද අයියෙ ..🤔🤔🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් පුලුවන් මල්ලි ,මෙහේ නම් කිසි අවුලක් නෑ ලංකාවෙ අකුනු සැර වදිනකොට තමයි මොනවත් බේරගන්න බැරි
@lightmalli4460
@lightmalli4460 3 жыл бұрын
@@ElectronicLokaya ඔයාගේ TDA 2040 Singel supply Amp එකට බඩු ගෙනත් තියෙන්නේ තාම හදාන්න උනේ නැ අයියෙ මෙ ටිකෙ වැඩ වැඩියි .. මෙ ලයිට් එකත් හදලා බලලා හරියට සෙට් උනොත් ගොඩ ..👍👍👍👍
@thushanlak6444
@thushanlak6444 3 жыл бұрын
ඔයාගෙ channel එක මම බලන කෙනෙක් ගොඩක් වටිනවා information. මට අවෂයි signal light circuit එකක් infrared sensor පාවිච්චි කරලා. මෙක ඕනෙ model train track එකකට පාවිච්චි කරන්න. ඔබව Contact කරන්න විදිහක් තියෙනවද? මූදල් ගෙවිමට හැක.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් දැනට මගෙ ෆ්බී එකෙට කෝල් කරන්න සල්ලි අවශය නැ උදව් කරන්නම්
@agro8532
@agro8532 Жыл бұрын
Me wage circuit ekakin car Casey ekak wada karanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොහෙතම බෑ
@Hornetpasan
@Hornetpasan 3 жыл бұрын
godak honda wedak.LED Strips ekay kochchara led set karanna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේකට නම් ගොඩක් බෑ මල්ලි එහෙම පූවන් ඒව වෙන වීඩියෝ ඇති
@Hornetpasan
@Hornetpasan 3 жыл бұрын
@@ElectronicLokaya hondai aiye.tnx.good
@BeatMusiclk
@BeatMusiclk 2 жыл бұрын
Aiye මේ converter එකේ ඇම්පියර් කීයක out put එකක් තියනවද?
@sehansaanuhas
@sehansaanuhas 5 ай бұрын
අයියේ මේකෙන් අර 12v ලයිට් ඔටෝ කරන ෆ්ලෑශරේට කරන්ට් එක දෙන්න පුලුවන්ද
@shehanharshana6071
@shehanharshana6071 2 жыл бұрын
Aiye mekata 225j capacitor ekakui 1m resistor ekkui use krnna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වැඩියි නේ මල්ලි
@shehanharshana6071
@shehanharshana6071 2 жыл бұрын
Ehema dala heduwa ekak mn laga tyenwa.ekata sener diode parallel krla dala ne.ekata oya vidiyata sener diode demmoth aulk weid?
@shehanharshana6071
@shehanharshana6071 2 жыл бұрын
Mekata rp ekk dendko
@BudsaraPasindu
@BudsaraPasindu 2 жыл бұрын
12v ලයිට් 8කට විතර හරියන මේ විදියේ pcb එකක් කියලා දෙන්න.. transformer නැතුව මේ diode bridge එකෙන්ම
@amilapradeep5789
@amilapradeep5789 Жыл бұрын
Meken.4.2v...6v..wage asid batari charge karanna puluwan wei neda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට වෙනම වීඩියෝ එකක් කරල ඇති ඒක හදන්න
@කලනවැට
@කලනවැට Жыл бұрын
මේකෙ වෝල්ට් ගාන වැඩි කර ගන්නවනම් හරිි අඩු කර ගන්නවනම් හරි සෙනර ඩයෝඩ එකේ වෝල්ට් ගාන මාරු කරොත් විතරක් හරියයිද.. උදා -: අපිට 5v ඕන වුනොත් සෙනර ඩයෝඩය 5v 1w එකක් දැම්මම හරිද..24v ඕන වුනොත් සෙනර ඩයෝඩය 24v 1w එකක්...සමාවෙලා උත්තරයක් දෙන්න ...👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් හරි එහෙම පුලුවන්
@nishanthagarusingha5671
@nishanthagarusingha5671 2 жыл бұрын
මගේ ලග තියෙන්න ඇම්පියර් 2 වොල්ට් 11 ට්‍රන්ස්පෝමර් එකක් ඒකෙන් බැටරි චාජර් එකක් හදන්න බැරිද ස්තූතියි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වෝල්ට් 11 ට්‍රාන්ෆෝමර් එන්නෙ නෑ මොනාහරි වෙලා වෙන්න ඇති ,හැරත් ඒකෙන් වෝල්ට්12 බැටරි චාජ් කරන්න බෑ
@madushanlahiru129
@madushanlahiru129 2 жыл бұрын
Meken 3wheel walata ena podi 12v siren horn ekak set krnna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බෑ
@dulajtharusha5848
@dulajtharusha5848 2 жыл бұрын
Car bluetooth set ekakata denna puluwanda
@SL-Tourist
@SL-Tourist 3 ай бұрын
Meken 12v led light strip ekak hodata paththu karanna puluwanda ? Ampher eka athida?
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
එකක් නම් හොඳට පුලුවන් දිග පටි වගේ ඒව නම් බෑ ඒවයෙ බල්බ් ගොඩක් තියෙනවනෙ
@SL-Tourist
@SL-Tourist 3 ай бұрын
Diga patiyak pattu kranna, circuit ekak denna ko bulb 100 k wage
@sumedhadilhan7629
@sumedhadilhan7629 Жыл бұрын
අවුට් එකේ ඇම්පියර් ගාන කීයද අඩු වෙනවද.. ඈම්ප් එකකට වගේ දෙන්න පුලුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකෙන් ඇම්ප් යූස් කරන්න බෑ එල් ඊ ඩී විතරයි මිලි ඇම්පියර් 50ක් වගෙ එන්නෙ
@ransikagunasingha8601
@ransikagunasingha8601 3 жыл бұрын
USB kit 1kata transformar ekakin power supply dena kota ampiyar keeyaka tranformar 1k oned?? 🤔🤔12W 300 mA transformare madida?? 🤔🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අපෝ ඇති මල්ලි
@dcpfooty
@dcpfooty 3 жыл бұрын
Thermoelectric pletier eken mini cooler eka gahana widiha ganath kiyala dennako puluwannam
@jayanathmendis7380
@jayanathmendis7380 3 жыл бұрын
මේ විදියට 155j/400v අපිට අවශ්‍ය විදියට වෙනස් කරලා output වෝල්ටීයතාව හා ධාරාව mA වලින් ලබාගන්න ක්‍රමයක් තියෙනවද එහෙම තියෙන සමීකරණ තියෙනවද? එවැනි වැඩසටහනක් කරනවානම් හුගක් ප්‍රයෝජන යි.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඒ වගේ දෙයක් මං ඉස්සර්හට කරන්නම්කො
@Theekshana164
@Theekshana164 Жыл бұрын
Aiyye me circuit eken TA8201AK amp ekata supply denda puluwanda?
@DarkJ563
@DarkJ563 2 жыл бұрын
Aiye eka digatama 12v light tikak amunala dapuwama awlak nadda?😁
@sevenzero1139
@sevenzero1139 2 жыл бұрын
මේ කොටස් ටිකෙනුත් 12 v සප්ලයි ගන්න පුලුවන් නේද මේකෙ අවුල් මොනවද 105 450v කන්ඩෙන්සර් - 1 1 Mega ohm resistor - 1 220uf 50V 4007 diod - 4
@WorldScopeinfo
@WorldScopeinfo Жыл бұрын
12v light පටි 3ක් විතර පත්තු කරන්න පුලුවන්ද
@chamathlakshitha65
@chamathlakshitha65 Жыл бұрын
මං ගාව 105J 400v capacitor එකක් තියෙනව ඒක 155J වෙනුවට දාන්න බැරිද
@gwijayawardhana6061
@gwijayawardhana6061 2 жыл бұрын
Transformer සහිත power supply එකට යොදන fan speed control එක මේ power supply එකටත් යොදාගන්න පුලුවන්ද ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේක මදියි
@kisaragaming2186
@kisaragaming2186 10 ай бұрын
ඕකට usb kit එක ගහන්න පුළුවන්ද
@SLMONZ
@SLMONZ Жыл бұрын
ඔය සර්කිට් එකෙන් LED LIGHT ගොඩක් එකපාර පත්තු කරගන්න පුළුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මල්ලි
@s.m.p.nperera7088
@s.m.p.nperera7088 6 ай бұрын
පටි කීයක් පත්තු කරන්න පුලුවන්ද
@nilanthidipani9596
@nilanthidipani9596 2 жыл бұрын
Usb kit එකට power supply දෙන්න පුලුවන්ද
@indunil7676
@indunil7676 2 жыл бұрын
මෙ සර්කිට් එක පොල්කටු අගුරු ලිපෙ පැන් එකට දාන්න පුලුවන් ද..සුලගෙ වේගය ඇති වෙයිද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඇම්පියර් එක මදි නිසා වේගෙ මදියි
@indunil7676
@indunil7676 2 жыл бұрын
ස්තුතියි 🙏 ඇම්පියර් එක වැඩි කරලා විඩියෝ එකක් කරන්ව ගොඩක් වැදගත් ❤
@isurangadeshan2215
@isurangadeshan2215 2 жыл бұрын
4v බැටරි චාජරේ ඔය වගේ කරන්ට් වදින්නෙ නැතුව හදන්න බැරිද
Anyone can repair PCB now!!
13:29
Engineering Facts
Рет қаралды 749 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
220V AC to 12V DC without Transformer
5:51
TECHwensel
Рет қаралды 143 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН