දුවේ පුතේ මෙන්න අවසානෙට වෙන දේ.. | යොවුන් දහම් සක්මන 2024 | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 182,144

Shraddha TV

Shraddha TV

4 ай бұрын

#shraddhatv #yds2024 #yds2023 #yds #mahamevnawa #යොවුන්දහම්සක්මන_2024 #venerable #welimada_saddhaseela_thero #SaddaseelaThero
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 244
@sathminaesala
@sathminaesala 4 ай бұрын
වැරදි හදාගන්නවා කියලා සිතුවිල්ලක් හරි ආවේ ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා අහලා. ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා.තවත් දර්ම දේශනා කරන්න ශක්තිය ලැබේවා.🙏🙏🙏
@AkmAnulawathi
@AkmAnulawathi 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍💖💖
@aselpanamgama4641
@aselpanamgama4641 4 ай бұрын
ඇත්ත
@sumamahapitiya9260
@sumamahapitiya9260 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Kanchana66-tw6xg
@Kanchana66-tw6xg 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@KamalLasantha-bk3xk
@KamalLasantha-bk3xk 4 ай бұрын
Gggggggggggggggggggggg4,I11gggggg11111gggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggg!!
@user-jg7lx5pc3r
@user-jg7lx5pc3r 4 ай бұрын
මගෙ ජීවිතේ කඩාගෙන වැටෙන්න තිබ්බ උපරිම මට්ටමට කඩා වැටිල තියෙන්නෙ.මං තාමත් ජීවිතේ අල්ලගෙන ඉන්නෙ ඔබ වහන්සේගේ දහම් දේශනා අහල. මතු උපදින භවයක බුදුන් දැක නිවන් දකින්නට ඔබ වහන්සේට මේ පිං හේතු වාසනා වේවා...🙏🙏🙏
@beautygirl2807
@beautygirl2807 4 ай бұрын
දහමින්ම ජීවිතේ දරාගන්න . තෙරුවන් සරනයි.. ඔබට සැනසීමේ ජීවිතේ ගෙවන්න හැකි වේවා 🙏
@sujiwadasanayaka3870
@sujiwadasanayaka3870 4 ай бұрын
Sadu sadu sadu
@sujiwadasanayaka3870
@sujiwadasanayaka3870 4 ай бұрын
😊
@sujiwadasanayaka3870
@sujiwadasanayaka3870 4 ай бұрын
😊
@pathmakumari4137
@pathmakumari4137 4 ай бұрын
පින්වත් දරුවනේ ඔය කණ්වලින් මෙම දේශනා අහන්න ඔයාලා මොනතරම් පින් ඇතිව ද ඉපදිලා තියෙන්නේ මියෙනතුරා ඔයදේශනා අහන්න ප්‍රියවෙන්න.එවිට ඔයාලා ගේ ජීවිත සුවපත් වෙනවාමයි ගිහිජීවිතය කරදර එනවිට දැවැන්ත සවියක් තිබෙනවා ඒගැටලු විසදා ගන්න 🙏🙏🙏සාදූ සාදූ සාදූ පින්වත් ලොකුස්වාමීන් වහන්ස දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා
@Kanchana66-tw6xg
@Kanchana66-tw6xg 4 ай бұрын
මේ වචන ටිකට. හිතටලොකු සතුටක් අැති වෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 4 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@hansagunawardana8946
@hansagunawardana8946 4 ай бұрын
මම දැන් අවුරුදු හතක් අපේ වැලිමඩ ස්වාමීන් වහන්සේගේ දේශනා අහන්නේ ඒක වචනවලට කියන්න අමාරුයි 🥺🙏
@lilaniranasinghe
@lilaniranasinghe 4 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...ඔබට යහපතක්ම වේවා...
@jagathvenuka6054
@jagathvenuka6054 4 ай бұрын
මේවාගෙ තරුණ දරුවෝ බණ අහනවා දකින එකත් වාසනාවක්. තෙරුවන් සරනයි . ඔබ වහන්සේට උතුම් නිර්වානාවභෝදය ලැබේවා !🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 4 ай бұрын
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@GaminiWeerasinhe-gv4bh
@GaminiWeerasinhe-gv4bh 4 ай бұрын
සාදු සාදු සාදු සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පිවිතුරු දහම්න් අපේ ජිව්ත බබලවන්න නිර්තුරුවම වෙහෙස මහන්සිවෙන අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේගේ දෙපා අභියස මාගේ වන්දනාව වේවා ....!!!සාදු සාදු සාදු 🙏🙏🙏
@user-uh7eg4jh2f
@user-uh7eg4jh2f 4 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ අහලා තමා .මම හිත හදාන ඉන්නේ .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නීරෝගී වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 ай бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 4 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!
@isharasilva4974
@isharasilva4974 4 ай бұрын
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...
@user-on3ty7ye5c
@user-on3ty7ye5c 4 ай бұрын
නමෝ බුද්ධාය෴ 🙏🙏🙏 තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,,,💐💐💐🪷🪷🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🪷🪷💐🌼🌼🌼💐💐🪷🌹🙏🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshamanohara4478
@harshamanohara4478 4 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏මගේ ජීවිතේ වෙනස් කරගන්න උතුම් බණපද ඇහුණේ මගේ ගුරුදේවෝත්තම පිංවත් කල්‍යාණ මිත්‍ර වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගෙන්🙏🙏🙏ඒ උතුම් පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏🙏🙏මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏
@lifewithsasri
@lifewithsasri 4 ай бұрын
නමෝ බුද්ධාය පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සට නිදුක් නීරෝගී සුවපත් භාවයට පත්වේවා, උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
@tharanagaikethaka6743
@tharanagaikethaka6743 4 ай бұрын
උතුම් දළදා සමිඳුන් පිහිටයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dananjaya2623
@dananjaya2623 4 ай бұрын
සාදු, සාදු, සාදු , තෙරුවන් සරණයි. අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට.
@sadahammawatha790
@sadahammawatha790 4 ай бұрын
මාගෙ බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏
@lanipatrina2775
@lanipatrina2775 4 ай бұрын
සාදූ… සාදූ… සාදූ… !!! අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරර්‍ය්ය සත්‍ය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 4 ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 4 ай бұрын
නමස්කාර .පින්වත් සුවාමින්වාහාන්සෙට .නිදුක් .නිරෝගි .දිර්ගායු .ලැබේවා
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@gaminglord9745
@gaminglord9745 4 ай бұрын
සාදු සාදු 🙏🌸💐🙏🌸💐🙏🌸💐 ස්වාමින් වහන්ස අපට නිවරදි මග පෙන්නුම් කරනවට 🙏🌸🌸 නමො බුද්දාය 🌸🙏🌸🙏🌸🌸💐🌸💐🌸💐🌸💐💐🌸💐
@malikaliyange9587
@malikaliyange9587 4 ай бұрын
අපගේ පින් වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe 4 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..බලාන හිටපු දේශනාව... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...තව ටිකක් දේශනාව තිබුනා නම් හොදයි කියලා හිතුනේ මට විතරද...🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
@slgeeza4254
@slgeeza4254 4 ай бұрын
අපෙ ස්වාමීන් වහන්සේ හැමදාම දුන්නෙ උපදෙස්.ජීවිතේ හදාගන්න.
@user-jj5jp5bm3h
@user-jj5jp5bm3h 4 ай бұрын
ධර්ම දේශනාව දානකල් බලාගෙන හිටියේ.❤❤🙏🙏🙏🙏🌹🌹
@upaliattanayaka3637
@upaliattanayaka3637 4 ай бұрын
ගලිගමුවේ ස්වාමීන් වහන්සේගේ බණ ඇසුවා අදයි ඔබ වහන්සේගේ බණ ඇසුවේ ඇසට කවුලක් ආවා මේ ආත්මෙන් ගැලවෙන්නම ඕනි කියන සිතුවිල්ල සිතට ආවා වාර අනන්තයි ඔබ වහන්සේලා දෙන්නාටත් නිවනම අවබෝද වේවා.❤ 🙏
@chathumadushika1849
@chathumadushika1849 4 ай бұрын
තෙරුවන් සරණයි apee හාමුදුරුවනේ...obawahanseta niwana thawa dura noweewa..🙏🙏🙏🌼🌼🌼
@DahamKB
@DahamKB 4 ай бұрын
අපේ ස්වාමින් වහන්සේ ඇතුලුව මහ සඝ රුවනට මාගේ නමස්කාරය වෙවා සම්බුදු සසුන මේ පින් බිම සිසරා රැවු පිළි රැවු දේවා ශ්‍රද්ධා tv මාධ්‍ය ජාලයේ සියලු දෙනාටම මේ පින අනු මෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janukaedirisinghe9642
@janukaedirisinghe9642 4 ай бұрын
සාදු .සාදු .සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@hesxo9237
@hesxo9237 4 ай бұрын
නමස්කාර .පින්වත් සුවාමින්වාහාන්සෙට .නිදුක් .නිරෝගි .දිර්ගායු .ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@76062
@76062 4 ай бұрын
සාදු සාදු සාදු තුනුරුවන් ගෙම පිහිටයි අපෙ හාමුදුරුවනේ දිර්ඝායුස ලැබෙවා මහා සංඝ රත්නයට මාගෙ නමස්කාර යම වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 4 ай бұрын
🙏 නමෝ බුද්ධාය ! 🙏 සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏🙏🙏 උපනූපන් සසරේ නිවන් දකින තුරු උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ පින් හේතුවාසනා වේවා ! උපනූපන් සසරේ උතුම් සත්පුරුෂ ඇසුරේ මාගේ උපත වේවා ! සාදු !!! 🙏🙏🙏🙏 ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@Gayan_Malinda
@Gayan_Malinda 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 4 ай бұрын
පින්වත්. කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ග. ධර්ම දේශනා. හරිම පැහැදිළි 6ලස විග්‍රහ කරනවා. ❤❤❤❤. ඔබ වහන්සේ ට. ධර්ම ය. කියලා දීපු 6ලාකු ස්වාමීන් වහන්සේ ට මා6ග් නමස්කාර ය 6ව්වා 💐💐💐💐. ම6ග් බුදු සමිදුන් 6ග් අසු හරදාහක්. ධර්මස් කන්දයට මා6ග් නමස්කාර ය 6ව්වා 💐💐💐💐💐 6ම් සාස6න් වැඩ ඉන්න. ආර්ය මාහා සංසරත්නයට මා6ග් නමස්කාර ය 6ව්වා ❤❤❤❤❤❤
@hashadya__user
@hashadya__user 4 ай бұрын
ගොඩාක් පින් oba wahanseta 🙏🙏🙏🙏
@SumedhaUmayanga-zi5ps
@SumedhaUmayanga-zi5ps 4 ай бұрын
ගොඩක් පින් ස්වාමින් වහන්ස🙏🙏🙏
@AmilaDaham
@AmilaDaham 4 ай бұрын
මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏
@Gayan_Malinda
@Gayan_Malinda 4 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@user-mw7ip8hj1h
@user-mw7ip8hj1h 4 ай бұрын
ඇත්තටම මමත් ඔබ වහන්සෙට පින් සිද්ද වෙන්න මන් මගෙ ජිවීතේ තිබුන වැරදි අඩු පාඩු හදාගත්තා.ඔබ වහන්සෙ නිදුක්වේවා නීරොගි වේවා සුවපත් වේවා උතුම් නිවල් පලය ලබා ගැනීමට වාසනාව ලැබේවා !!!!!!! සාදු සාදු සාදූ !!!!
@mihirani
@mihirani 4 ай бұрын
ජීවිතය සුන්දර ලෙස හැම දේම දකින්නේ ඔබ වහන්සේ දේශනා කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නිසාමයි..... උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා........
@sakunthalaranasinghe1428
@sakunthalaranasinghe1428 4 ай бұрын
සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය,,,උතුමිවු තෙරුවන් සරණින් නිවී සැනසෙත්වා,,,,
@rashmisenanayake7927
@rashmisenanayake7927 4 ай бұрын
තුනුරුවනේ සරනයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🙏
@srirajapaksha3494
@srirajapaksha3494 4 ай бұрын
🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🙏🌹🌹🌹සාදු 🌹🌹සාදු 🌹සාදු 🌹🙏
@subodanayani833
@subodanayani833 4 ай бұрын
Pinwath swamin wahanse niduk niroogee deergau suwaya labeewa.. thawa thawath mevani darma deshana kireemata shakthiya dairya labeewa...theruwan saranai..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Thanuja__Lakshan__
@Thanuja__Lakshan__ 4 ай бұрын
හිතට කොයිතරම් නම් සැනසීමක්ද ? සාධු සාධු සාධු 🙏 පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏
@ThushariDilrukshi-yx5nc
@ThushariDilrukshi-yx5nc 4 ай бұрын
සාදු සාදු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය ❤
@damayanthidharmaratne-6582
@damayanthidharmaratne-6582 4 ай бұрын
නමෝබුද්දාය තෙරුවන්සරණයි සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායු ලැබේවා!🙏🙏🙏
@ChandimaNimali-gz6fr
@ChandimaNimali-gz6fr 4 ай бұрын
🙏🙏🙏මගේ බුදු රජාණන් වහන්නසේට මගේ නමස් කාර්ය වේවා 🙏🙏🙏🙏🙏
@user-bx1xi6rt1w
@user-bx1xi6rt1w 4 ай бұрын
ඔබ..වහන්සේට..දීර්ගායු..වේවා..තෙරුවන්..සරනයි
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 4 ай бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-nc6nt2yd6e
@user-nc6nt2yd6e 4 ай бұрын
පූජනීය ස්වාම්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබිල අප වැනි දරුවන්ට යහමග පෙන්වන්නට තව තවත් කල් හැකි වෙවා.. දීර්ගයුශ ලැබේවා 🙏
@beautygirl2807
@beautygirl2807 4 ай бұрын
ගොඩාක් නොසන්සුන් උන මගෙ හිත එක බන දේශනාවකින් සන්සුන් උනා . සාදූ සාදූ පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌃🍂🌷 දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@user-gw2mq6xq6n
@user-gw2mq6xq6n 4 ай бұрын
මඟ බලාන හිටපු දවසක් .ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේගේ බණ අහලා බොහොමයක් දේවල් ඉගෙන ගත්තා .ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 4 ай бұрын
පුජණීය වන්දණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝයුශ ලෑබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@user-vi6kh5ux5f
@user-vi6kh5ux5f 4 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේගේ බණ පදයක් අහලා දැන් හැමදාම මන් එක බණක් හ‍රි අහනවාමයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@deepadammika9446
@deepadammika9446 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට වහ වහා නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
@ForBetterLifeyt
@ForBetterLifeyt 4 ай бұрын
නමස්කාරය වේවා..ස්වාමින්වහන්සේ ට දීර්ඝ ආයුශ ලැබේවා,,,,නිවන් දකිත්වා.🙏🙏🙏🙏🙏
@hettihewagedesilva4814
@hettihewagedesilva4814 4 ай бұрын
සාදු සාදු සාදු ස්වමින් වහන්සේ නමෝ බුද්ධය
@buddikasampath3170
@buddikasampath3170 4 ай бұрын
තෙරුවන් සරණයි‼️‼️‼️🌹🌹🌹🌻🌻🌻🌺🌺💐💐🏵️🏵️🏵️🌷🌷🌷🌷🌼‼️පින්වත් ආර්ය මහා සංඝ රත්නය නිදුක් වෙත්වා 🙏 නිරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා ‼️‼️‼️💐💐💐🌺🌺🌺🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@moon.1111.
@moon.1111. 4 ай бұрын
මාගේ සියලු අයහපත් ගති ගුණ නැති කර ගැනීමට ශක්තිය වීර්‍ය මට උතුම් වූ දර්මයේ අනුහසින් ලැබේවා ...🌸🌸🌸 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸💗💗💗🌸🌸🌸💗💗💗🌸🌸🌸🌸💗💗💗🌸🌸🌸💗💗💗🌸🌸
@ariyawansa2220
@ariyawansa2220 4 ай бұрын
ඔබගේ අදහස් ඒ අයුරින්ම ඉටු වෙවා
@Howshouldwelive
@Howshouldwelive 4 ай бұрын
සාධූ සාධූ අනුමෝදාමි. ස්වාමීනි ...🙏
@lahirulakshan5924
@lahirulakshan5924 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏
@alhalh6956
@alhalh6956 4 ай бұрын
මම හැම දාම අපෙ හමුදුරැවන්ගෙ බන අහනවා මගෙ ප්ිවිතෙ ගොඩාක් වැරදි හදාගත්තො අපෙ හමුදුරැවන්ගෙ බන අහලා පින්වත් ස්වාමින් වහන්සෙට තිදුක් තිරොගායු ලැබෙවා
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 4 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nimashaliyanage
@nimashaliyanage 4 ай бұрын
සාදූ!!! සාදූ!!! සාදූ !!!🥺🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා!!! නිරෝගි වේවා!!! සුවපත් වේවා!!! දීර්ඝායු ලබත්වා !!!මේ ගෞතම බුදු සසුන තුලදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරත්වා!!!
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 4 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹👌👏👌👏 නමෝ 🙏🌹🙏👌🙏👏🌹👌 බුද්ධ ය 🙏🌹🙏🌹🙏 සාදු සාදු සාදු 👌👏👌👏👌👏👌👏🌹👌🌹👌🌹👌🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏 අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏👌👏🌹👏👌👏👌👏🌹👏 ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🌹👌🌹👌🌹👏🌹👏🌹👌🌹👌🌹👌🌹👌🌹👌👌
@SaumyaSaloon
@SaumyaSaloon 4 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ..ජීවිතේ දවසින් දවස කලකිරෙනකොට පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනා මහමෙරක් තරම්ම්ම් ...සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏
@lankaindika8719
@lankaindika8719 4 ай бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා !!!උතුම් නිවන් අවබෝධය ලබත්වා !!!
@wasanthichathurani7632
@wasanthichathurani7632 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@rathnaliyanage2028
@rathnaliyanage2028 4 ай бұрын
පින්වන්ත ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් අසා සිටින්නේ ඉතාමත්ම සතුටු සිතින්....ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි..නමෝබුද්ධාය......
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 4 ай бұрын
සාදූ .🙏 සාදූ ..🙏 සාදූ .🙏ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌼🌼🌼🌼
@kavindiimasha6821
@kavindiimasha6821 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් වෙවා නීරෝගි වේව සුවපත් වේවා දීර්ඝායු වේවා 🙏🙏🙏
@NelumKahandawa
@NelumKahandawa 4 ай бұрын
නමෝබුද්ධාය !දිර්ඝායු වෙිවා !පින්වත් ස්වාමින්වහන්ස ,
@buddhikasandamali8331
@buddhikasandamali8331 4 ай бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
@user-hw6xr3pl9o
@user-hw6xr3pl9o 4 ай бұрын
අපගේ පිනට මේ මනුලොව පහල වූ යතිවරයාණන් වහන්ස පින්වත් ගුරුදෙවිදුනි🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේ ඇතුලු සියලු පින්වත් ස්වාමින්වහන්සේලා බොහෝ කල් වැඩ සිටිත්වා 🙏🙏🙏 ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏
@dilupathushara8421
@dilupathushara8421 4 ай бұрын
බොහොමත් පින් ස්වාමින් වහනසේලාටත්, මේ වැඩසටහන සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත් ධර්මාවබෝදය සදහා ම මේ පින හේතුවේවා
@shyamaleenehara6132
@shyamaleenehara6132 4 ай бұрын
මගේ ජීවිතෙත් ටිකක් හරි දුක නැති කර ගත්තේ පිංවත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා..පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!🙏🙏🙏තෙරැවන් සරණයි!
@ishadimalsha8418
@ishadimalsha8418 4 ай бұрын
Oba wahansege darma deshana dawasata ekak ahanawamai dan mage sitha godak wenas wela eka matama danenawa mata wenada kenthi yanawa dan kenthi yanawa adui mage kuse wadena daruwath bana ahanawa eya kuse thiyagena mama me bana asanne mage patiyata nuduk nirogi bawaya labewa.swamin wahanseta niduk nirogi bawaya labewa!🙏🙏🙏
@amcpamarakoon6442
@amcpamarakoon6442 4 ай бұрын
මාගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා .....
@p.asrangith1570
@p.asrangith1570 4 ай бұрын
සාදු සාදු සාදු. මෙ බනපද අහන්න මට පිනතිබුනනම් මෙ දුක්කිත ලෝකයෙ දුකෙන් මිදෙන්න ත් පිනක් ඇති.විටෙක මීසෙ රස උවත් විටෙක කදුරුසෙ තීත්ත මේ ලෝකෙ සැමදාම මී බීදක් වේනම් ඒ මෙ උතුම් බනපදමයි සාදු සාදු සාදු..ඔබවහන්සෙ දේසනාකරන බන අසා තමයි මාද ධර්මය කෙරෙහි ඉතාමත් පැහැදුනෙ.ඔබවහන්සෙටත් ලොකුස්වාමින් වහන්සෙ ඇතුලු මහාසංඝරත්නයට මාගෙ නමස්කාරය වේවා. සම්මා සම්බුදුපියානන්ට මම නමස්කාර කරමි.නමෝ බුද්ධාය.සාදු සාදු සාදු. සියලු සත්වයෝ සුවපත් වෙවා..මේ බනපද අහසෙ පාවි දුක්කිත සසරෙ දුක්විදින සියලු සත්වයො අපාදුකින් මිදෙවා. සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙලාට
@user-fq1bm4ty7j
@user-fq1bm4ty7j 4 ай бұрын
පිං වත් ස්වාමින්වහන්ස....කාමය...මුල් කර ගෙන..කාලානු රැපව අපේ විවාහය සිදුව්ය..එහි හෙතු පළයක් ලෙස මවු,පිය සත්කාර අහිමිව ..විපාක ලෙස අප ගේ එකම දරැවා ..අප අත හැර ගියා ...ඒ මදිවට මහා රොග 8න් එක් රොගයක් වු 😢 " බගංදරා " වැලදි ඇත ....පිංවත් ස්වාමිනි ..අරිය අශ්ථාංග මාර්ග එදා සිට හැකි අයුරින් පිලි පදිමි...
@champanilanthi3505
@champanilanthi3505 4 ай бұрын
නමෝ බුද්ධාය,මෙවැනි දේශනා ඇහෙන විට දැනෙන සතුට,පිුතිුය,මොන තරමිද?මට දැනුනෙ එක හුස්මක් විතරයි ගත්තෙ කියල.
@chameerajanakantha2664
@chameerajanakantha2664 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️
@bashithamadushan4513
@bashithamadushan4513 4 ай бұрын
සාදු සාදු සාදු
@geethageetha6188
@geethageetha6188 4 ай бұрын
මේ වගේ උතුම් වූ පින්කම් වලට රජ්‍ය අනුග්‍රහ දැක්විය යුතුය. තරුණ ජිවිතයට ධර්මය අවබෝධ ලැබේවා.
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 4 ай бұрын
නමස්කාර ය වෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@user-ud8mv1vn5e
@user-ud8mv1vn5e 4 ай бұрын
Sadu sadu ape sadut theruwan sarani 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌺🌺🎉🎉🎉
@sumamahapitiya9260
@sumamahapitiya9260 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻 pin wat suwaminwahansa niduk nirogi bawa labewa 🙏🏻
@divya-tv2su
@divya-tv2su 4 ай бұрын
ඔබ වහන්සේ මතු දිව්‍ය හෝ බ්‍රහ්ම තලයක ඉපිද මේ ගෞතම බුද්ධ සාසනේම මහනව රහත්ව නිවන් දකින්නම මේ පින් හේතු වේවා වාසනා වේවා. 🙏🙏🙏
@amarapremarathna4147
@amarapremarathna4147 4 ай бұрын
Sadu sadusadu.pinwath swaminwahanseta uthum chathurarya sathiya boho dura nowewa!!!😊
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 4 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@donakusuma2536
@donakusuma2536 4 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@RuwaniPrasangika
@RuwaniPrasangika 2 ай бұрын
ඔබ වහන්සේට 💮💮 නිදුක් නීරෝගී සුවය ලැබේවා ...එම පිහිටයි ඔබ වහන්සේට 💮💮 නිදුක් නීරෝගී සුවය ලැබේවා හැමෝට ම පුලුවන් තමා ජීවිතය විදින්න ඕනෑ යන ඉන්නේ තමන් විතරයි
@deepikapeligoda2263
@deepikapeligoda2263 4 ай бұрын
Oba wahanseta dirgayu weevaa sadu sadu sadu🌹🌹🙏🙏🙏🙏 theruvan 🙏🙏🙏🙏
@induweeran643
@induweeran643 4 ай бұрын
SADU SADU SADU ❤❤❤❤❤❤❤❤❤SADU SADU SADU
@dinnaworldcup
@dinnaworldcup 4 ай бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 4 ай бұрын
දීර්ගායු 6ව්වා. පින්වත් ස්වාමීන් වහන්ස. තවතවත්. සසුනබර බබලවන. පින් 6කතක් ❤❤❤❤❤
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,9 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 11 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,9 МЛН