Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 10 | සැමියා විසින් තම බිරිඳ මරා දැමීම

  Рет қаралды 863,788

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Жыл бұрын

අවවාදයයි. - කුඩා දරුවන්ට හා කම්පනයන් දරාගත නොහැකි අයට මෙම වැඩසටහන නැරඹීම නුසුදුසු බව කරුණාවෙන් සලකන්න
Warning. - Please note that this program is not suitable for young children and those who cannot tolerate shocks
Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 10 | සැමියා විසින් තම බිරිඳ මරා දැමීම
#FringerPrint #ඇඟිලිසලකුණ #Rupavahini #crimesceneinvestigator
Watch More : bit.ly/3ejZQRB
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official TikTok - / rupavahini_corporation
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - kzbin.info...
Rupavahini Music Channel - kzbin.info?su...
Rupavahini Educational Channel - kzbin.info_...

Пікірлер: 497
@bluenestaqua6610
@bluenestaqua6610 Жыл бұрын
ඉස්සර අපේ අම්මලා පොඩි කාලේ ටවුන් ගෙවල් ඇඳුම් පැලදුම් මේ වගේනේ කියලා දැකගන්න ලැබෙනකොට හිතට අමුතුම දෙයක් දැනෙන්නේ....❤️
@RoshanPradeep-xe5hr
@RoshanPradeep-xe5hr 9 ай бұрын
😂
@milanokrish
@milanokrish Жыл бұрын
පව් යකෝ.. මේ වගේ කාලකණ්නි අපරාධ කාරයන්ට උපරිම දඩුවම මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයි..
@ajiththudawa9024
@ajiththudawa9024 Жыл бұрын
කාලකන්නි බල්ලෝ මේවට විකල්ප ඉස්කෝල දහම් පාසල් අනිවාර්යෙන් යවන්නම ඕනේ. වෙන විසදුම් නොමැත ❤️🌹
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
දහම්පාසල් යවන්නේ කොහොමද.? කොලු පැටවුන්ගේ අදෝමුඛය බිලිවෙනවා හාන්දුරුවන්ට
@artversion3202
@artversion3202 Жыл бұрын
උඹ හීරළුවෙක්ද?
@shanthakuruppu4694
@shanthakuruppu4694 Жыл бұрын
අම්මපා මේ වගේ තිරිසන් මිනිසුන්ගේ අරක කපලාම දාලා විදවන්න ඉඩදෙන්න ඕන. මම හරිම අකැමැති දෙයක් තමයි අහිංසක ගෑනුන්ට වදහිංසා කරන එක. මුන්ට රජකාලෙ දඩුවම් දීලා පුලුවන් තරම් ජීවිතය විදවන්න දෙන්න ඕන.
@sasakumlanka8087
@sasakumlanka8087 Жыл бұрын
Eka atta gamwala bulath kaka inna nugat eun hit pit na addiyapanayak nati kama
@Rose-xo8mx
@Rose-xo8mx 8 ай бұрын
Dahmpsle ugnnawa lbbak.mn klyk gihin wedak nethi hinda nikm hitiya.ewage yna un okkotoma wada nrkai
@dilshandevinda3649
@dilshandevinda3649 Жыл бұрын
දැන් තියෙන බුත්තලට වැඩිය පරන බුත්තල ගොඩක් ලස්සනයි ..😌❤️ මේ සේරම බුත්තලම වීඩියො කරලා තියෙන්නෙ ගොඩාක් කාලෙකට කලින්..
@windy5483
@windy5483 Жыл бұрын
බුත්තල
@dilshandevinda3649
@dilshandevinda3649 Жыл бұрын
@@windy5483 ඔබතුමියත් වාසදේසෙ බුත්තල ද? එතකොට😌
@madushikaprabodanee2908
@madushikaprabodanee2908 Жыл бұрын
අඩෙ අපි බුත්තල oii
@travelwithnishi9529
@travelwithnishi9529 9 ай бұрын
Apith buttal thama
@Saadiya_Hansi
@Saadiya_Hansi 4 ай бұрын
​@@chamindakumara275ඔව් නේද චමින්ද? එතකොට ඔයා කොහෙද ඉන්නෙ? මඩේ ද? I mean are you an American or somewhere ?
@samudrikamaduwanthi7799
@samudrikamaduwanthi7799 Жыл бұрын
පෙනුමෙන් උනත් අහිංසකයි ගොඩක්.🥺 පව් දෙවියනේ.ගෑණු ළමයෙක් අනිවාර්යයෙන් independent වෙන්න ඕනෙ .එතකොට ඔහොම වෙන ගෑණුත් ගෙදරට ගෙනාපු අසත්පුරුෂයෙක් එක්ක ඉන්නෙ නෑ .divorce නොවී හරි තනියම ජීවත් වෙන්න ආත්ම ශක්තිය තියනවා
@sasakumlanka8087
@sasakumlanka8087 Жыл бұрын
Ape lankawe divos naduwak dammot rate nati dewal illanawa ita Amatara loyars gastu divos eka ganna Kota higanno wela iwari
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 7 ай бұрын
ඔවුන්ට හෙන ගහලා ආයෙත් .ආයෙත් හෙන ගහන්න ඕන.මම බැඳලා හිටපු එකත් ඔහොම තමා වද දෙනවා.මම නම් වෙලාවට ගෙදරින් පැන ගත්තා.නැත්නම් මටත් වෙන්නේ ඔය ටික තමයි.😢😢.දුකට තියෙන්නෙ මගේ දරුවො දෙන්නා දාල මං.ආව එක.මගේ ජීවිතේ බේරගෙන.ගෙදරින් ආවට මං එදා ඉඳන් එයාලට හැම අඩුපාඩුවක්ම දුන්නා.දැන් මගේ කොල්ලෝ දෙන්නා ලොකුයි❤❤.දැම්මට වීර සෙබලකුත් ඉන්නවා.ඒ ගැන මට ආඩම්බරයි.පොලිසියේ හැමදාම කළේ අපිටත් ඕක තමා.රණ්ඩු වෙලා යන හැමවෙලේම සමාදාන කරලා ඒක තමා කරේ.මගේ තාත්තා කොච්චර නම් මම වෙන් කරන්න හැදුවද.❤❤.එයත් දැන් ජීවතුන් අතර නෑ.දැන් නම් මං ගොඩක් සතුටින් ජීවත් වෙනවා🤲🤲🤲🤲🤲🤲දෙවියන් වහන්සේට ස්තුතියි මේ හැමදේම මං ගලවා ගත්තට🤲🤲🤲
@AchalaSamanthi
@AchalaSamanthi 4 ай бұрын
🐵 .
@Saadiya_Hansi
@Saadiya_Hansi 4 ай бұрын
කවුද වීර සෙබලා? පුතා ද?
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 ай бұрын
ඔව් මගේ පොඩි පුතා❤️❤️❤️❤️
@gamingsiko6055
@gamingsiko6055 Ай бұрын
Good
@gamingsiko6055
@gamingsiko6055 Ай бұрын
​@@pradeepsandaruwan9507daruwo tama pana
@SL-UNLIMITED
@SL-UNLIMITED Жыл бұрын
ඇගිලි සලකුණ බලන ගමන් ඔයාලගෙ සහයෝගය මගේ චැනලයත් ලබාදෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි....මගේ කතාව මෙයින් අවසානයි අසා සිට් ඔබ සැමට ස්තූත....මම ගම්පහින් සඩුන් 🥴
@chamid6040
@chamid6040 Жыл бұрын
පොලිසිය තමයි සම්පුර්ණ වැරදි ...මේ වගේ අයව බලෙන් තියන්න යනවට .පව් .මිනිසුන් හරි හිත් පිත් නැ 😢😢😢
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
හෙන ගහන අපරාධයක් දෙවියනේ 😢 පවු .....රේණුකා ගෙ අම්මා ගොඩක් පවු ....
@user-kc8kx6fq7u
@user-kc8kx6fq7u 8 ай бұрын
😢😢😢
@sameeraindika3499
@sameeraindika3499 Жыл бұрын
සමහරු තමන්ගේ ආදරනීය බිරිද මරා දමනවා.සමහරු බිරිදක් කර ගන්න කෙනෙක් නැතුව හිතෙන් දුක් විදිනවා
@ruvinakumuduni9493
@ruvinakumuduni9493 7 ай бұрын
Eka හැමෝටම දැනෙන්නේ නෑනේ
@menuliruwanga6351
@menuliruwanga6351 Жыл бұрын
රේනුකාගෙ අම්මා ගැන මාරම දුකයි.රේනුකාට තිබුනේ මේ සේරම අත හැරලා අම්මා ලගට යන්නයි.ඔහොම දුර්වල වෙලා ඔහොම නරුමයින් එක්ක ජීවත් වෙන්න බෑ
@susaranga9524
@susaranga9524 Жыл бұрын
කෙල්ලෙක් ට ඉගෙනීම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් කියලා දැන් වත් ඔය වගෙ පවුල් වල අයට තේරුම් ගියොත් ඇති 😪😪 කරඳඩු උස් උන ගමන් කොහෙ හරි ඉන්න මිනිහෙක් ගෙ ඇඟේ එල්ල්න්නෙ නැතිව , මේ වගේ ජීවිත තියෙනවා ද අප්පා 😪😪 හිතාගන්න වත් බෑ
@ramyaranawana
@ramyaranawana 8 күн бұрын
😢
@dineshbandara5727
@dineshbandara5727 Жыл бұрын
මිනීමැරුම කලේ පොලීසිය .ගෑනු දෙන්නෙක් එක ගෙදර සාමදානයෙන් ඉන්න කියපු එක.බහු විවාහය නීතිගත කලේ කුමන නිලදාරියාද.
@jayam1429
@jayam1429 Жыл бұрын
පොලිසියේ වුවද බොහෝ වෙලාවට දුර්වල තැන් තියෙනවා ... ඒ අය .නිසි විදිහට පිලිතුරු මේ අයට ලබා දුන්නේ නම් සමහරවිට මෙවැනි දෙයක් නොවෙන්නත් තිබුනා.. පව් අහිංසක ජීවිතයක්...
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
😭😭👍
@subhathkwt6976
@subhathkwt6976 Жыл бұрын
පොලිසිය හරියෙට හිටියා නම් මේහෙම වෙන්නේ නැහැ පව් අහිංසක කෙල්ල මේවාගේ දෙයක් උනාම පොලිසිය නීතිය කරන්න
@dameeralakmal5762
@dameeralakmal5762 Жыл бұрын
මේ නැන්දා අපේ අල්ලපු ගමේ පව් ආයෙමත් බැලුවා වැඩසටහන අද
@Ravi-ic6ip
@Ravi-ic6ip 7 ай бұрын
ඒ මිනි මරුවා නිදහස් ද
@dhanushkarajapakshe5231
@dhanushkarajapakshe5231 Жыл бұрын
අසරණ ගැහැනියක් 😥😥🙏
@fgffg1768
@fgffg1768 Жыл бұрын
තනිකරම පෙලීසිය වරදින්
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මිනිස් සිත් ස්වභාවයෙන්ම පවට බරයි. එය යහපත් අතට හැරවීමට අවශ්‍ය පියවර ගැනීමයි වැදගත්.
@sandeepmadhu9363
@sandeepmadhu9363 Жыл бұрын
සුපිරි act එක මේ එපියේ නම්
@chandieppawala2322
@chandieppawala2322 Жыл бұрын
ඉස්සර ඉඳන්ම අපේ රටේ කොච්චර අපරාධ සිද්ධ වෙනවද හරියට නීතියක් තියෙනවනම් අද අපේ රටේ අපරාධ සිද්ධ වෙන්නේ නෑ අදටත් සිද්ධ වෙන්නේ අපරාධ නීතියක් නැති නිසා
@priyankarak.senadeera5458
@priyankarak.senadeera5458 Жыл бұрын
මේක බලලා පිස්සුවගේ😭😭😭😭😭😭
@chathurangasilva1476
@chathurangasilva1476 4 күн бұрын
මේ හැම දෙයකටම පොලිසිය වග කියන්න ඔනේ රටේ නිතිය හරියට වේනවනම් මේ දේවල් සිද්ද වේන්නේ නැනේ පොලිසියකට ගියාම වැරදි කාරයා නිවැරදි කාරයා වේනවා එක මම අත් දැකිමේන් කියන්නේ නැත්තම් පැමිනිල්ල දාන්න ආපු කේනාව රිමන් කරනවා වැරදි කරපු එකා පාගාව දිලා උ ගේදර යනවා ඇත්තටම කොන්ද පන තියේන පොලිසියක් තියේනවනම් මේ වගේ දේවල් සිද්ද වේන්නේ නැ..😢😢රේනුකා ගැන ඇත්තටම හරිම දුකයි මේ වගේ කාලකන්නි ගාවට ආයේ එන්න හිතන්නවත් එපා ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢
@sankenya1774
@sankenya1774 Жыл бұрын
ආදරෙ නැත්නම්.එකට ඉන්න බැරි නම් යන්න දෙන්න ඔන.කාගෙවත් ජීවිතයක් ගන්න අපිට අයිතිවාසිකම් නැ .ඔය වගෙ එවුන් මරල මදි
@user-ni4my2zn4j
@user-ni4my2zn4j 7 ай бұрын
කළුතර දොඩන්ගොඩ පොලිසියේ නිලධාරීන් නිලධාරිනියන් මට ලොකු හයියක් උනා මේ වගේ ප්‍රශ්නයකදී ඔවුන් සියලු දෙනාටම මගේ උත්තමාචාරය
@kumarikumarikumarikumari8625
@kumarikumarikumarikumari8625 3 ай бұрын
මේ වගේ තිරිසන් පිරිමි එල්ලලා මරන්න ඕනී 😢
@gayannimantha1108
@gayannimantha1108 Жыл бұрын
පොලීසියේ මුල් රාජකාරිය හරිහැටි සිදුවූයේ නම් මෙවැන්නක් සිදු නොවන්නට තිබුනා . මෙවන් මිනී මරුවන් එල්ලා මැරිය යුතුය
@ktharanga1513
@ktharanga1513 Жыл бұрын
තව කොටස් ඔිනේ ❤❤
@lahiru1845
@lahiru1845 9 ай бұрын
මරු සහෝදරයා
@gamagenuwan5964
@gamagenuwan5964 Жыл бұрын
මේ..වාදනෙ ඇහෙනකොටත් අදටත් පොඩි බයක් දැනෙනව.
@no-br1wb
@no-br1wb Жыл бұрын
මටත් භය හිතෙනවා
@chaamarimadhushani6756
@chaamarimadhushani6756 Жыл бұрын
ඔව් හරි මූසලයි මේවා බලන්න නරකයි හරිනම්
@LankesarageManelChandhrikaKuma
@LankesarageManelChandhrikaKuma Жыл бұрын
@@no-br1wb ppp
@dunethchadeera5838
@dunethchadeera5838 7 ай бұрын
ow bn musalai... 😶😶
@KrishanMadushanka-cz2lr
@KrishanMadushanka-cz2lr 2 ай бұрын
සිරාවටමයි
@user-kq3vt5xt3i
@user-kq3vt5xt3i 9 ай бұрын
දිගටම danna
@ranyjaya6080
@ranyjaya6080 Жыл бұрын
පොලිසිය බලු එකයි එ නංගිගේ ජිවිතය විනස කරේ
@marishavla1481
@marishavla1481 Жыл бұрын
ඇයි මේ තිරිසන් මිනිහත් එක්ක පවුල් කෑවේ මෙච්චර හිරිහැර කරද්දී . පව්කාරයා හෙනම ගහන්න ඕනා` කරපු අපරාදෙට
@DasunIshanka
@DasunIshanka 7 ай бұрын
අනේ පව් අහිංසක ජීවත 😢😢😢
@upuljayasekara1879
@upuljayasekara1879 8 ай бұрын
මේ පොලිස් නිලධාරීයට මම ඉතාමත් ගෞරව කරනවා වගේම ගමේ පොලීසියේ හිටපු පබයන්ට යුනිෆෝම් එක ගලවලා ජංගි අඳින්න කියල යෝජනා කරන අතර මම පෞද්ගලිකවම හමුදා පුද්ගලයෙකු වෙලත් ගොඩක් කම්පනයට හා දුකට පත් උනා මේ අමණ වැඩ දැකලා ඇත්තටම මේ වගේ පිරිමි නිසා පිරිමි අපිටත් ලැජ්ජාවක් ඇත්තටම මූ වගේ කාලකන්නි බල්ලෙක් හිරේ දාල අවුරුදු විස්සක් හෝ ජීවිතාන්තය දක්වා අහිංසක මිනිස්සු බදු ගෙවන සල්ලි වලින් මේවගේ හිර කාරයන් ට කන්න දීල හිරේ දැම්මට අර මිය ගිය සහෝදරියට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ විනාඩි 5හෝ 10 ලිංගික සතුටක් ලබන්න මේ වගේ තමන්ගේ ලෙඩට දුකට හැමදේටම ඉන්න තමන්ගේ බිරිද මරපු මූ අල්ලන්න මම ගියානම් මේ බල්ලයි මුගේ හොර බඩුවයි දෙන්නම ඇඳුම් ගලවලා 69වගේ දෙපැත්තට සෙට් වෙන්න දෙන්නම අතපය එක්ක ඇඟත් එක්ක කම්බි කනුවක ගැටගහලා ඔය ලිදේම ගිල්ලලා අර හහෝදරියට එතනදීම සාධාරණය ඉටු කරලා අර අහිංසක අම්මටත් කියනවා දුවට මු මේවගේ තිරිසන් වැඩක් කරලා තියෙනවා උන් දෙන්නට අපි දඩුවම් දුන්නා ඔයාල හිත හදා ගන්න කියලා
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
රේණුකා වගේ තනි තීරණයක් ගන්න බැරි ගැහැනු හැමදාම පරාදයි ඌට ගෑනු දහයක් ගන්න කියල යන්න තිබුණේ
@maliyamaduranga5194
@maliyamaduranga5194 Жыл бұрын
9
@sirirathanahimi6411
@sirirathanahimi6411 Жыл бұрын
පව් මේ ගෙහෙනු අය විදින ඩුක්
@geethikamadushani7096
@geethikamadushani7096 Жыл бұрын
@@maliyamaduranga5194 yyyyy6yyyyyyyyyyyyy6yyyyyy6
@chaamarimadhushani6756
@chaamarimadhushani6756 Жыл бұрын
ඔව්😔
@jayasundhare5144
@jayasundhare5144 Жыл бұрын
@@geethikamadushani7096 and boy sex katha new
@SurangaPradeep-mg6fc
@SurangaPradeep-mg6fc 20 күн бұрын
මෙතන බෑනගේ චරිතය ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක්
@kasunpadhmakumara
@kasunpadhmakumara Жыл бұрын
👍
@UNMOVED1
@UNMOVED1 Жыл бұрын
මං බැලුවේ 2 වසරේ එදාට වඩා අදටත් ටිකක් මතකයි 😅😢😢
@nalanijayawickrama1997
@nalanijayawickrama1997 Жыл бұрын
පොලිසි වල උන්ට ජීව්තයක වටිනාකමක් නෑ ඒ මිනිස්සු දිහා බැලුවේ අක්කා නංගී දෙන්නාම එක්ක ජීවත් වෙන නිසා අඩු තක්සේරුවකින් බවයි දැනුනේ අනික රේණුකා කියන කෙනාට අම්මා ලගට හරි යන්න තිබුණා ... පව් අහිංසක ජීව්තයක් නැති උනා
@achinthalakshan2040
@achinthalakshan2040 Жыл бұрын
aka tama maha pake nathi tuyenne
@samithanushan6017
@samithanushan6017 Жыл бұрын
කෙනෙකු අකුසල කර්මය ගෙවද්දී,තව කෙනෙකු අකුසල කර්මය රැස් කරයි..මේ බව වටහාගෙන නොපමාව ධර්මයේ හැසිරෙන්න.....
@nandanamahipala9741
@nandanamahipala9741 Жыл бұрын
කුසලය අකුස්ලය කුමක්ද
@SumanawathiWG-ph8rp
@SumanawathiWG-ph8rp 18 күн бұрын
එදා නිතිය කරානන් අදටත් අදටත් ජිවත්වෙි
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Subadahamen hoda daduwamak labei
@umeshsenavirathne6691
@umeshsenavirathne6691 Жыл бұрын
❤️
@welcometoournest3954
@welcometoournest3954 Жыл бұрын
14 වතාවක් ඔලුව පලනක්ල් හිටියේ මෝඩියෙක් වගේ.. නිදාගන්නක්ල් ඉදලා හරි හොද පොලු පාරක් දිලා ලමයි අරන් කොහෙ හරි යන්න තිබ්බ..කුලි වැඩක් කරල හරි ඉන්න
@gayanmadushanka3879
@gayanmadushanka3879 9 ай бұрын
පොලීසියේ නිලධාරීන්ගේ ගොංකම් තමයි ඉතින්😢
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 Жыл бұрын
මේවගේ දුක් උසුලන කාන්තාවන් තව කොච්චර ඉන්නවද?
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 Жыл бұрын
Budu ammooo mekata nam hodak wenna apa daviyana. 😥
@kothmaletv8570
@kothmaletv8570 Жыл бұрын
ammage adare...
@artversion3202
@artversion3202 Жыл бұрын
පොලීසිය නම් අන්තිමයි!
@dumindasandakelum4539
@dumindasandakelum4539 7 ай бұрын
maru polisiya,
@usershyy4351
@usershyy4351 3 ай бұрын
Ammo😮
@kpjp1012
@kpjp1012 Жыл бұрын
පොළීසිය හරියට වැඩ කරානම් අද ඒ ජීවතය ජීවත් වෙනව😢
@chandrapriyadarshani4565
@chandrapriyadarshani4565 Жыл бұрын
Meka thiyenne kawada kiyatada kiyannako
@wasanthathilakarathana8131
@wasanthathilakarathana8131 Жыл бұрын
Aniwaremma un dn pariksana pawattala wadak ne unata passe pake police
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
😭😭😭👍
@SheilaJanet-uu1mz
@SheilaJanet-uu1mz Жыл бұрын
Policiye ballo kawadda hariyata Rajakariya kale
@PrasadiPrasadi-ry8gx
@PrasadiPrasadi-ry8gx 4 ай бұрын
Paw e akka😢
@dasumsassar793
@dasumsassar793 Жыл бұрын
මෙිවට පොලිස්සියාත් වග කියන්න ඔනා මෙිචචර කියලාත් නිසි පියවර ගත්තේ නැහැ
@piyadasaherath
@piyadasaherath Жыл бұрын
Polisiyatath henagahapiyau ballo
@ms.priyaninagahawatte6627
@ms.priyaninagahawatte6627 8 ай бұрын
මේ අම්මගෙ හිතේ හයිය දුවට තිබිලා නෑ අවාසනාවකට
@renukasurangi7252
@renukasurangi7252 Жыл бұрын
පොලිසියේ කෙරුවාව හොද වැඩිකම තමයි 😢
@DasunIshanka
@DasunIshanka 7 ай бұрын
අනේ පව් මේ වගේ අහිංසක අය 😢😢😢
@chandraperera9151
@chandraperera9151 Жыл бұрын
රේණුකා modai oya tirisana dala yanna thibuna .amma සහෝදරයා parakkui duwa gena බැලුවා
@shashinimadhushika1028
@shashinimadhushika1028 7 ай бұрын
පව් ඒ අම්මා දැන්නම් සමහර විට ජීවතුන් අතර නැතුවත් ඇති.තමන්ගේ දරුවට මෙහෙම දෙයක් වුනහම මොනවා හිතෙන්න ඇතිද 😥😥එකට ජීවත් වෙන්න බැරි දෙන්නෙක් ඇයි බලෙන් එකතු කරන්නේ පොලිසිය ඇයි එහෙම කරේ.ඒකෙන් අර අහිංසක අම්මට එයාගෙ දුව නැතිවුණා ළමයි දෙන්නට අම්මා නැතිවුණා 😢😢
@PrasansaNilamani
@PrasansaNilamani Ай бұрын
Y
@Danushkahemal-pz5lg
@Danushkahemal-pz5lg Жыл бұрын
රාජ කාරි හරියට කරන්නෙ නැති පොලියේ බල්ලන්වත්...මේ වගේ අපරද කරන මුම් වත් දස වද දෙන්න ඕනේ විදවන්න...
@shashediri544
@shashediri544 Жыл бұрын
මේක ගියේ 2004.මට එතකොට වයස 11.කාලයක් තිස්සේ හොයපු වැඩසටහනක්.
@nethmisha8722
@nethmisha8722 Жыл бұрын
ඔව්.. එහෙනම් ඔයත් මගේ වයසේ 🙂
@dilshandanushka3935
@dilshandanushka3935 Жыл бұрын
දැන් වයස 29යි.😊
@Tiktok-yc5hr
@Tiktok-yc5hr Жыл бұрын
Matma wayasa 7 ethakuta ape game mata mathakai balanna giya
@chaamarimadhushani6756
@chaamarimadhushani6756 Жыл бұрын
එතකොට මට වයස අවුරුදු 09යි
@asankacreations
@asankacreations Жыл бұрын
ම්ව්ං 11 වසරේ එතකොට😁
@KumarKumar-jb3yj
@KumarKumar-jb3yj Жыл бұрын
ඉස්සෙල්ලම බුත්තල පොලිසියට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ පලවෙනි පැමිණිල්ලෙන් හරියටම ක්‍රියාත්මක උනානම් මෙ ජිවිතය අද ඉන්නවා පලවෙනි වැරදිකාරයා පොලිස්සිය තමයි
@disnadharmappriya6613
@disnadharmappriya6613 7 ай бұрын
මොනතරම් අසාධාරණයක් ද ගාමිණී කලේ ..පව් රේණුකා 😢
@goldenfkag4766
@goldenfkag4766 Жыл бұрын
පොලිසිය ට කියන්න ගිහින් අන්තිමේ තමන්ගෙ ජීවිතය නැති උනා තනියම තීරණය ක් ගත්ත නම් අද එහෙම වෙන්නෙ නෑ
@u.g....9819
@u.g....9819 14 сағат бұрын
මුන්ටනම්.හොදක්.වෙන්නැ❤❤❤❤
@pathumchamara6881
@pathumchamara6881 Жыл бұрын
පොලිසිය කොන්ද පන නැ මුලින් හරියට නිතිය කරා නම් මෙ වගෙ අපරද වෙන්නෙ නැ
@banukalakshan1554
@banukalakshan1554 Жыл бұрын
පොලිසිය හරියට හිටියා නම් හරි වෙන ගැනියේක් ගේදර ගෙනවා කියද්දිත් පොලිසියට තිරනයක් ගන්න බැරි උනනි
@sarubimaplantations
@sarubimaplantations Жыл бұрын
පොලිසිය හරියට මුල් අවස්තාවෙම ක්‍රියා කලානම් සිද්දිය මීට වෙනස් වෙන්න තිබුනා
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
අනිවාරෙන් පවු අහිංසක ජිවිත 😞
@neharanimnaa1108
@neharanimnaa1108 Жыл бұрын
Policeya kawadda hari deyak kale.
@suniljayavira7165
@suniljayavira7165 Жыл бұрын
@S M 8
@sujeewarodrigo6492
@sujeewarodrigo6492 Жыл бұрын
අනිවාර්යයෙන් පොලිසියත් වග කියන්න ඕන
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
Appe pauw මාගේ minihat oya වගේ mama අද barila enne gadarin pita enna නිසා
@nandanamahipala9741
@nandanamahipala9741 Жыл бұрын
සහොදරය්න්ගෙන් වැඩක් නෑ උන්ට විට කන්න විතරයි පුලුවන් අනික මිනිසුන් ගෙ හැගීම් නැහැ
@Rose-xo8mx
@Rose-xo8mx 8 ай бұрын
Ou uta gank wat ne
@Ravi-ic6ip
@Ravi-ic6ip 7 ай бұрын
ඒක ඇත්ත ගොං සහෝදරයා මස්සිනාට බයේ නංගී ව බැලුවේ නෑ
@nisansalasarojani6795
@nisansalasarojani6795 Жыл бұрын
ළමයි දෙන්නට මොකද වුණේ ළමයි ගැන දාලා නෑනේ පව් අනේ
@chandrasiri672
@chandrasiri672 Жыл бұрын
මේ වගේ දරුණු හිත් තියෙන මිනිස්සු කිසිම ගැහැණියකට පවුල් ජීවිත ගත කරන්න ලැබෙන්න එපා
@tbk2652
@tbk2652 Жыл бұрын
ඔය වගේ කුපාඩි පිරිමින්ට අපි වගේ ගෑනු ලැබෙන්න ඕන ,,මරලා දාලා හිරේ යන්න,,😢😢😢
@user-ke1et6gu2k
@user-ke1et6gu2k 9 ай бұрын
රේණුකාලා වගේ අය තාමත් ඉන්නවා
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip 9 ай бұрын
Aththatama pirimi karana deval Nisa gehunu jivithe hadcama une vinasa una akama vitharai
@gihanshani5059
@gihanshani5059 2 ай бұрын
අනිවා
@nishsankagamage-kj7cw
@nishsankagamage-kj7cw 5 ай бұрын
Lankave aluthen neethi hadanna oni...........
@petlifelk
@petlifelk Жыл бұрын
😮😮
@dimuthusaliya7474
@dimuthusaliya7474 8 ай бұрын
මුන් වගේ දහදුරා බල්ලොන්ට ජාතකඋන කාලකණ්ණි එල්ලල මරන්න ඕනි😡
@ilsara
@ilsara 9 ай бұрын
මේකට වගකියන්න ඕනේ තනිකරම පොලීසිය
@indikaindika7848
@indikaindika7848 Жыл бұрын
පව් කාර පිරිමි නිසාා විදවන ගැහැනු කියක් මෙලව හැර ගිහින්ද...එ වගේම විදව විදව මැරි මැරි ජිවත් වෙනවද....මෙලව වඩ වසන දෙවියනේ නුබලාටවත් පෙනේවි නම් මෙි දුක ....
@nilukasamankumari1183
@nilukasamankumari1183 Жыл бұрын
Marana daduwama
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
මේ පොලීසියට කියන්නෙ. ඒ කාන්තාව එච්චර දුක් විඳිනව කියල එයාගෙ අම්ම පැමිණිලි දාද්දිත් උඹල අර නරුම මිනිහගෙ පැත්තමයි ගත්තෙ නේද. ශ්‍රී ලංකා පොලීසියට කියන්නෙ දැන්වත් රටේ අහිංසක මිනිසුන් ගැන හිතල මිනිසුන්ට සාධාරණය කරපල්ලා. බලපල්ල ඒ අම්ම පොලීසි හතරකට ගිහිල්ලත් කවුරුත්ම ඒ අම්මගෙ පැත්ත අරගෙන නෑ. අපි හැමෝම මේ ලෝකයේ ඉන්නෙ ටික කාලයයි. ඉතින් අපි මේ ජීවන ගමනේදී මිනිසුන්ටත් සත්තුන්ටත් යහපතම කලොත් නරකද?
@nethunethu3351
@nethunethu3351 Жыл бұрын
Unta onii salli විතරයි ...Renukath ගිහින් paminili karanawaani..එතකොට wath tikak hoyala බලන්න thibunani
@janakiswarnalatha6814
@janakiswarnalatha6814 10 ай бұрын
Pawu ana
@gayanchandhana4259
@gayanchandhana4259 9 ай бұрын
😢
@EnjoylifewithLCS7753
@EnjoylifewithLCS7753 Жыл бұрын
Kohomath pirimi wage neme ganu jiwithawalata challenges wadiyi.. eka api serama therum gnna ona dyk.... meka thawath ek siduwimak wtryi....😢😢😢😢
@jaliyachathuranga754
@jaliyachathuranga754 Жыл бұрын
අනේ ඔයාලා හරියට නීතිය කරානම්. ඒ අසරණ ගැනි අදටත් ජීවත් වෙන්න තිබුණා.අර අසරණ අම්මා කීපරක් පොලිසි ගිහිං diwos ඉල්ලුවලුද...අනෙ මන්දා.
@krishan4853
@krishan4853 Жыл бұрын
Police haththa 👹️ nikan aunnam aragana yai
@subodinirmala3529
@subodinirmala3529 3 ай бұрын
බල්ලට ගිය නීතිය තියෙන්නෙ ලංකාවෙ 😢😢😢
@Nethu-ur6ne
@Nethu-ur6ne Ай бұрын
ohoma un maranna one
@aswidasandun7538
@aswidasandun7538 Жыл бұрын
කුමාරිකාවක් වගේ ගැහැනියක් ඉන්දැද්දිත් නෙ මේ යකා අර වහන්තරාවක් ගෙනල්ලා මේ අපරාදෙ කෙලේ. තුක් නොදකින්. පවුකාරයා.
@chandranarayana8961
@chandranarayana8961 Жыл бұрын
බලු පොලිසියේ වරද මෙතන තියෙන්නේ
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
😥😥
@kantyk3888
@kantyk3888 Жыл бұрын
😲😲😲
@maximaxi1428
@maximaxi1428 Жыл бұрын
😭😭😭
@anushasilva7696
@anushasilva7696 Жыл бұрын
Kalakanni ballek marala danna oni
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 5 ай бұрын
She is a Great mother 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 Why did she so frightening to that man & woman . 😢😢😢😢😢😢 May she attain nibbana 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@meghanada8922
@meghanada8922 Жыл бұрын
kalakanni
@kalumlasantha4608
@kalumlasantha4608 Жыл бұрын
❤😂I Love you
@AaAa-ij6vp
@AaAa-ij6vp Жыл бұрын
ගැහැනියෙකුට මිනිහා පහර දෙනවානමි සමාව නොදි දෙන්නාව වෙන් කලයුතුයි අනියමි සමිබන්ද නිසා අද රටෙි ගැහැනු පිරිමි දෙගොල්ලොම වැරදි නිසා අසරන දරැවො දුකට පත් වෙනවා
@ChandaneKumari
@ChandaneKumari 8 ай бұрын
Maha ma maha narumayk paw ahinsaka jivtayak
@sarubimaplantations
@sarubimaplantations Жыл бұрын
ඔය පැත්තේ ඉන්නෙම මීහරක් මොල තියෙන උන්
@kelumthushara1276
@kelumthushara1276 Жыл бұрын
Pala yannq 😏
@ashenvinoth2424
@ashenvinoth2424 Жыл бұрын
Oya paththeth ohoma thamai. ඉන්න පැත්තෙන් මිනිස්සු තීරණය වෙන්න නෑ. ඔබ යි මෝඩ
@kaviya2855
@kaviya2855 Жыл бұрын
Ube tatta miharaka
@user-dh7ke9ob8g
@user-dh7ke9ob8g Ай бұрын
ගෑනු හරි පවු තිරිසන් මිනිස්සු 😢😢😢
@husma3004
@husma3004 Жыл бұрын
දෙවනි ගෑනි මහා මුසලියක්.මම වගේ නම් දනි කරන දේ
@chamikadilhara8842
@chamikadilhara8842 9 ай бұрын
ඇයි ආයෙත් මේ වගේ ඇගිලි සලකුණ ආපහු පටන් ගන්න බැරි
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip 9 ай бұрын
Mevva thava thava tv vala pennanna giyama venne thava aparada karayo vedi vena eka akane hethuva ahew minissu me rate inne Akai neththan meva hodai apita balanna
@Rose-xo8mx
@Rose-xo8mx 8 ай бұрын
Etkota aprada ahu wenwane yta ghpuwa plkynge kochchra mini mrpuwa tiyeda dn hoda un wage hitiyta
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 498 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
0:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Difference of girls and boys when eating sweets 😂😬
0:35
VovaLika Family
Рет қаралды 14 МЛН
НАЛЕТЕЛ НА БРАТА САНИ🧨
0:36
RFC Fighting Championship
Рет қаралды 174 М.