මුදලක් ගෙවල,දකුණු කොරියාවෙන් agreement එකක් ඉක්මනින් ගෙන්නගමු | සේවා ගිවිසුමක්‌ එන පිළිවෙල🇰🇷

  Рет қаралды 28,849

🇰🇷point of bhanu with Southkorea

🇰🇷point of bhanu with Southkorea

Күн бұрын

Пікірлер: 276
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
Channel එකට අලුත් ද? එහමනම් subscribe කරලා බෙල් එකත් click කරගෙනම යමු ❤❤❤🎉
@GTL_VIBES
@GTL_VIBES 9 ай бұрын
සල්ලි වලට මේ වැඩේ කරන්න බැරි හින්දයි අදටත් කොරියාවෙ යන එක මෙච්චර ඩිමාන්ඩ් වෙලා තියන්නෙ . දුප්පත් කොල්ලෙක්ගෙ හීන හැබෑ වෙන්නෙත් ඒ නිසා ❤️❤️❤️
@Dineshjayasri-z3p
@Dineshjayasri-z3p 9 ай бұрын
කොරියන් සිහිනේ දකින කොල්ලො කෙල්ලො වෙනුවෙන් දිවියලෝකෙන් ලන්කාවට එවපු දෙවියා ❤️‍🩹🙏
@pointofbhanu8206
@pointofbhanu8206 4 ай бұрын
❤️❤️❤️
@ruchirabandara
@ruchirabandara 9 ай бұрын
කොරියානු රැකියාව එනකල් ලංකාවේ ඉදිකිරීම් , දීවර, නිශ්පාදන, අන්ශ වල රස්සාවක් කරන්න.එතකොට හොද අත්දැකීමක් එනවා.ගෙදර බුදියගෙන ඉන්න එපා.
@Mimmimm
@Mimmimm 9 ай бұрын
අසරණ කෙනෙක්ගෙ දුක දන්නෙ ජීවිතේ අසරණ උන කෙනෙක්ම තමයි .❤ කොලිටි මනුස්සයෙක් සර් ඔයා එච්චරයි 🇰🇷💓😊
@sithum2115
@sithum2115 9 ай бұрын
සද බොද වෙලා, හීන චොර වෙලා මොකද්දෝ වුණා විඩීයෝ එකේ නම දැක්කම..බලන්න වත් හිතුනේ නෑ විඩීයෝ එක ඒත්.ඕන එකක් kiyl විකාරෙන් වගේ මැද හරියට බලද්දී තමා පියවි සිහියට ආවේ.. ඕම බය කරන්න එපා sir.😢❤. තව අය ඉන්නවද මට වගේ සද බොද වුණු..😒😅😅😅😅
@Adeesha_sanajana17.
@Adeesha_sanajana17. 9 ай бұрын
Yep 😢❤
@ChamiduDilshan-t1u
@ChamiduDilshan-t1u 9 ай бұрын
බලාගෙන හිටපූ වීඩියෝ එකක්❤ තාම එක්සෑම් වත් කරලා නැති පේජ් කරන පොඩි මල්ලිලා හිතාගෙන ඉන්නේ ඒ පේජ් නිසා එයාලාට කොරියන් ඉන්න අයියලා ඇග්‍රිමන්ට් එවයි කියලා 😂 එක පොඩි එකෙක් මටත් සීන් එක දැක්මා උට ඕනේ දෙයක් කරගන්න පුලුවන් කියලා 😂
@ceylonehub3179
@ceylonehub3179 9 ай бұрын
අම්මෝ මාර පැහැදිලි කිරිමක් අයියේ ...නොදම්බුව කියන එකවත් දන්නේ නැතුව හිටියේ..වටිනවා❤
@Sanjutosouthkoriya
@Sanjutosouthkoriya 5 ай бұрын
Me to🥲
@shehanimesh4638
@shehanimesh4638 9 ай бұрын
ණියමය් සර් තිතටම කියලා දුන්නා .😊මේක බලපූඋන් කවදාවත් හොරෙක්ටවත් අහුවෙන්නෙනම් නෑ.😊නියමය් සර් බුදුසරනය්❤❤
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
❤️❤️
@vishwapraveen8968
@vishwapraveen8968 9 ай бұрын
ගොඩක් වටිනවා අයියේ ඒ කතාව පට්ට Respect ❤
@isuruvlogs1187
@isuruvlogs1187 9 ай бұрын
එහේ ඉන්න යාලුවට සජංනිම්ගේ දුව සෙට් කරගන්න පුළුවන් උනානම් යන්න පුළුවන් 😅😅
@ChathuriAnushika
@ChathuriAnushika 5 ай бұрын
ලංකාවෙ මොල 😂😂
@daneshilakmali2559
@daneshilakmali2559 9 ай бұрын
සර්ට පින් මේ හැමදේම ගැන කියලා දෙනවට ❤️
@HirushaShehan-ln3xk
@HirushaShehan-ln3xk 9 ай бұрын
සර්... කොරියාවට ගිහින් වයිෆ්ව ගන්න විදිහක් තියේද.. මොකක් හරී විබාගයක් තියේද කොරියාවට ගිහින් ලියන්න.. අනේ ඒ සම්බන්ද විඩීයෝ එකක් කරන්න හොදට පැහැදිලි කරලා ඒ සම්බන්ද.. ( කොරියාවට ගිහින් තමන්ගේ වයිෆ්ව ගන්න විදිහ ) ❤
@hiruniprabha1698
@hiruniprabha1698 9 ай бұрын
Ou puluwn
@sanjayabandara7412
@sanjayabandara7412 9 ай бұрын
මල්වානේ යද්දි රබුටන් අරන් යන්නේ නෑ කොල්ලෝ😅 ගේමක් ගහන් සල්ලි හම්බ කරන් වරෙන්
@pushpakumari1384
@pushpakumari1384 9 ай бұрын
Ane mata e gana visthara dana ganna onii
@senura6859
@senura6859 3 ай бұрын
​@yeshansasun7815😂
@GAMEPLAY-fp9rl
@GAMEPLAY-fp9rl 9 ай бұрын
නියමයි අයියේ💗✌️
@muchi.....
@muchi..... 9 ай бұрын
ජය වේවා අයියෙ❤😊
@rasidudiluka8730
@rasidudiluka8730 9 ай бұрын
❤ සර් නියමයි සර්........
@rrishanthajayawardana5719
@rrishanthajayawardana5719 9 ай бұрын
සර් අපේ මෙඩිකල් 2024 02 27 යිවරයි යිට පස්සේ මෙකොට එක 03 වෙනි මාසේ මුල ආවොත් අපි අහු වෙන්නේ නැද්ද අයි අර සෙරම ටික කරල වැටෙන්න ගොඩක් කල් යනවද
@nisansala5396
@nisansala5396 9 ай бұрын
Viswasen,aswen blna ekma chnnl ek...duppath lmaiwa mwagn brgnwta gdk thnks aiye..🙏🙏hmdmt api me chnnl 1k ekk inwa.❤🇰🇷
@emoneyweb-eg4ou
@emoneyweb-eg4ou 9 ай бұрын
Supiriyak aiye❤ වෙන වැඩත් තියෙනවා🤭😂
@Hirusha7687
@Hirusha7687 9 ай бұрын
අයියේ තව අඋරුදු 7 කින් විතර කොරියන් රස්සා නැතිවෙයිද අයියේ ❤❤ කියන්නකෝ .. ජය වේවා පරිස්සමින් ❤
@Hirusha7687
@Hirusha7687 9 ай бұрын
🤔🤔
@PrasathDiluksha
@PrasathDiluksha Ай бұрын
Godak dewal danagaththa ❤
@tharidusandeepa9262
@tharidusandeepa9262 9 ай бұрын
අම්මෝ සර්ගේ මූනේ හිනාව 🤗😊🇰🇷❤🤭🤭
@saliyawimalasena629
@saliyawimalasena629 6 ай бұрын
නියමයි සර් සුපිරියක් ❤❤❤❤❤❤
@SureshAnurudda-ux7ko
@SureshAnurudda-ux7ko 9 ай бұрын
කමල් ලෙෆ්ට්..great aiyaa❤
@memememes3682
@memememes3682 9 ай бұрын
තෙරුවන් සරනයි අයියෙ. 🎉🎉
@Emchandika-zl8vr
@Emchandika-zl8vr 2 ай бұрын
තැන්ස් සර් දැනුවත් කරාට
@ddkkekirawa
@ddkkekirawa 9 ай бұрын
මන් හිතනවා special exam කල අය නම් යන්නේ අනුමත උන පිලිවෙලට.අනිත් ඒක ගැනනම් දන්නැ මොකද 2023 special exam pass අය ගියේ පලිවෙලකට .normal exam එකට එකග වෙන්න පුලුවන්
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
Normal ගැන thamai බ්‍රෝ මේ කතා කරන්නේ 👍❤️
@harshaviduranga3257
@harshaviduranga3257 9 ай бұрын
සර් අපි එක්නෙක් approval වුණාම කොරියාවේ තියේ එක නගරෙක නොදොම්ඹුවකට විතරද වැටෙන්නේ නැත්නම් අපි මුළු කොරියාවේ නගරවල තියෙන නොදොඹුවල පේන්නවද
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
ඔක්කොමගේ පෙන්නනනවා 👍
@smsmnono-h2u
@smsmnono-h2u 2 ай бұрын
භාෂාව අනිවාර්යයෙන්ම ඕනිද සර්.මුදල් දිලා යන්න
@LasanthaAbesundara
@LasanthaAbesundara 17 күн бұрын
වීඩියෝ එක බැලුවේ නැද්ද සුද්දා ඉවර වෙනකම්
@thashmikoshila4707
@thashmikoshila4707 2 ай бұрын
Godak watina video ekk sir. Good job 👍
@NA-fl7tw
@NA-fl7tw 9 ай бұрын
සර් මම ගෑනූ ලමයෙක් මට අවුරුදු 36ක් වෙනවා මේ ජූනි වලට,marry කරලා නෑ,මේ අවුරුද්දේ exam ලියන්න ඉන්නෙ,වයස සීමාව 39 වුනාට ගෑනු ලමයෙක්ට වයස අවාසිදායක වෙන්න පුලුවන්ද ? Web එකට වැටුනත් agreement එකක් ලැබෙයිද සර්,වයස නිසා ගොඩක් අවුලෙන් ඉන්නෙ සර් exam ලියන්න,පිළිතුරු බලාපොරොත්තු වෙනවා සර් 🙏🙏🙏🙏
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
Exam liyanna. අනිවාර්යෙන් එඉ ඔයාට. 👍
@NA-fl7tw
@NA-fl7tw 9 ай бұрын
අනේ සර් thank u මේ දැන් සර්ගෙ වීඩියෝ එක බලලා ඉවර වුනේ,හිතුවෙම නෑ මෙච්චර ඉක්මනින් reply එකක් ලැබෙයි කියලා,පින් සර් හැමදේටම,විඩියෝ එක බලලා ඉවර වෙන්න කලින් reply එකක් ඇත්තටම බලාපොරොත්තු වුනේ නෑ,ඒ නිහතමානීකම ගොඩාක් අගය කරනවා 🙏🙏🙏🙏
@Chandima839
@Chandima839 9 ай бұрын
මම exam ලිව්වෙ මේ ජනවාරි 9 සර්.මගෙ දැන් වයස 36.ලකුනු 170යි.ඔය බය මටත් තියෙනවා සර්.....🥺
@tharanganimadugoda9932
@tharanganimadugoda9932 9 ай бұрын
මට මේ අවුරුද්දට 33යි.marry කරලා නෑ...මං exam කරලා වෙබ් වැටෙන්න නියමිතව ඉන්නෙ.මට වගේම ඔයාටත් හේතු ඇති..ඒ නිසා අක්කා exam කරන්න..විශ්වාසෙන් කරන්න.බයක් නැතුවමත් නෙවේ මටත්..ඒත් උත්සාහා කරන්න ඕනනේ අක්කේ..ඒ නිසා ඔයත් exam කරන්න.❤
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
​@@Chandima839බයවෙන්න එපා... එඉ
@kanchanasewmini2157
@kanchanasewmini2157 9 ай бұрын
Me danuwath kirimata godak thanks sir
@sakura-ne5yd
@sakura-ne5yd 9 ай бұрын
අපෙ උන්ට කොච්චර කිව්වත් අහනැති උන් ඉන්නව. Exame nokara yanna monama hari විදියක් තියනවද බානු අය්යා. අවුරුදු 39 ක එක්කෙනෙක් එහෙම යන්න හදනව
@dhanukavishwakeerthi8096
@dhanukavishwakeerthi8096 9 ай бұрын
ආදරෙයි ❤
@ddkkekirawa
@ddkkekirawa 9 ай бұрын
Ela
@samankumara6928
@samankumara6928 9 ай бұрын
Ala sir oya Kollek nisa hamadema aththa denawa ❤❤❤❤❤❤ala
@sandungunarathnasandunguna2465
@sandungunarathnasandunguna2465 9 ай бұрын
oya vidiha ohomma thibunaden. Duppath kollek kellek gihin jewethe jayagnna thiyana vidihak meka❤ salli walata karanna beridewal ahuwoth oka kiyapan machnla
@dinodsandaruwan1686
@dinodsandaruwan1686 9 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉thank u aiye
@thush1111
@thush1111 9 ай бұрын
prashnayak tiyenw ✋ api exam liyapu dawase idan idiriyata web ekata weten dawasa wenakn athara kalaya, api kochchr kal balan inn oneda, masa kiyak ynawada web ekata wetenkan kiyal, kiynnko dann kenek🥲
@nishantharuwan3127
@nishantharuwan3127 9 ай бұрын
Thank you Brother
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 4 ай бұрын
Pahadili kirima mara watinawa. Thank you 👍🏻👍🏻
@ArunaKalhara
@ArunaKalhara 6 ай бұрын
අයියේ ඇග්‍රිමන්ට් එක කොහෙට්ටද එන්නේ. අපි කොහෙට්ටද එක ගන්න යන්න ඔනේ. plz මෙකට උත්තරයක් දෙන්නකො. 😢❤
@akilairan7567
@akilairan7567 9 ай бұрын
Good Job ❤️👍.
@naturalenvironment6890
@naturalenvironment6890 9 ай бұрын
Yes ,yes 💯💯💯
@Madurangawarnakulasuriya0
@Madurangawarnakulasuriya0 9 ай бұрын
Compny maru kala kilawat kipadenek ekawara maru una kilawath compny ekata sewakayo ganna beri kmkne ganna puluwan
@gihanmadushan9513
@gihanmadushan9513 9 ай бұрын
තෙරුවන් සරණයි!!! ගුරුතුමා
@banukasesath
@banukasesath 9 ай бұрын
Thnx sir🙏❤️
@dineshmadusanka2610
@dineshmadusanka2610 9 ай бұрын
Adareii❤️❤️❤️
@SThanushan-ki8du
@SThanushan-ki8du 9 ай бұрын
Thanks sir❤❤
@Madurangawarnakulasuriya0
@Madurangawarnakulasuriya0 9 ай бұрын
Lk nomber eka thiyenm ehe sajekta dila oya kiyana vidiyata puluwan.compny eke weguwo bara ekkenek innwa boho vita ekko samonim nettam office eke inna kena eyala sewakayo appli karanne.bohovita mehen yana aya compny ekata geniyannaenne e ayami saja compny ekata yanakam danne mona wage ayada kila
@chathurangadilshan5536
@chathurangadilshan5536 5 ай бұрын
Lk number ek apita gnna widiyk nadda
@isurulakshana6685
@isurulakshana6685 26 күн бұрын
සර් මට කොල්ලෝ දෙන්නෙක් ගහලා එකට නඩුවක් යනෝ තාම එක නිසා පොලිස් සහතිකේ ගන්නකොට කොලබ හෙඩ් එකේන් එන නිසා අව්ලක් වෙයිද පොලිස් සහතිකේ ගන්න බැරි වෙයිද
@kasunsuraj9212
@kasunsuraj9212 9 ай бұрын
Thank you aiye ❤️
@kavindahirushankoreanlangu6197
@kavindahirushankoreanlangu6197 9 ай бұрын
Supiri kathawa aiye..❤❤
@DiliniPiumika-kt3po
@DiliniPiumika-kt3po 9 ай бұрын
Mehema wisthara kiyanawath aiyata pin😍
@madusankagunadasa
@madusankagunadasa 9 ай бұрын
marama vatinava🥰🥰🥰
@sanjukumara3014
@sanjukumara3014 9 ай бұрын
💪💪💪👊👊👊👊👊
@lasithajayarathna9654
@lasithajayarathna9654 Ай бұрын
E8 eka ganath kiyannako
@achiraprabath4191
@achiraprabath4191 8 ай бұрын
අපිත් එක්ක හිටපු එකෙකුත් ඔහොම කතාවක් කියාන ආව 😂 ඌ කොරියාවෙ ගිහින් තවම මාස 6ක් නෑ මං එපා බං එන කාලෙක එයි කිව්ව 😂
@suduappo4805
@suduappo4805 9 ай бұрын
එ කියන්නේ sir අවුරුදු 30/39 අයට රස්සා aduida 😢😢😢
@niranjanpriyadarshana4197
@niranjanpriyadarshana4197 8 ай бұрын
❤❤❤❤❤❤ super
@tharindulakshan8818
@tharindulakshan8818 5 ай бұрын
Thnks you❤❤
@kdreamwith
@kdreamwith 9 ай бұрын
Patta video eka
@manojprasanna2996
@manojprasanna2996 9 ай бұрын
මිනිසුන් අතර දෙවියන් ඉන්නවා කියන්නෙ මේකට
@RavinduKavshalya
@RavinduKavshalya 2 ай бұрын
සර් අපේ අයිය කෙනෙක් කම්පැනි එකක සජන්නිම් කෙනෙක් එතකොට එයාට පුලුවන්ද වෙබ් එකේ ඉන්න කැමති කෙනාව ගෙන්න ගන්න
@SumedaGamage
@SumedaGamage 9 ай бұрын
Wena wena weda monada aiyye😂 keenthi ganna epa hode ආදරෙයි ❤
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
🤭🤭🤣
@SumedaGamage
@SumedaGamage 9 ай бұрын
Aiyye oyanam mara watina charithayak ada kale samajeth ekka gaththama hema dema lassanata pehadila karala denawa oyage video hema ekama balanawa godaak sathutui aiyye oya gena budu saranai🌹🌹❣️❣️❣️🙏🙏🙏🙏
@shehandilhara4636
@shehandilhara4636 9 ай бұрын
Thank you❤
@MdAkib-o7k
@MdAkib-o7k Ай бұрын
සර් කොරියාවේ ගිහින් කල යුතු සේවා කාලය කොපමණද?please reply me🙂
@Sana_58
@Sana_58 Ай бұрын
4years 10months
@MsMilta
@MsMilta 9 ай бұрын
Supiri bos❤
@zehaang8877
@zehaang8877 9 ай бұрын
Adarei aiyye❤ wedagath topic ekak
@chanakasadaruwan7783
@chanakasadaruwan7783 9 ай бұрын
සර් මම මේ මාසේ A/L ලියනව..❤️ මම එතකෝට ඊලග මාසේ මුල ඉදල කෝරියන් කෝස් එක කරන්න ඔනී...ඉතින් ඔයාට පුළුවන් ද සර්...ඔයා class කරනව නම් මට එකට සම්බන්ධ වේන්න
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 9 ай бұрын
A widiyta ynna pluwnnam kollo kota enkl blanneni..owta ahuwena ayat innwane..
@sanjeewawithanage246
@sanjeewawithanage246 9 ай бұрын
👍❤❤❤
@MR.TEC.OFICIYAl
@MR.TEC.OFICIYAl 9 ай бұрын
සර් 18 ලබන්නෙ මැයි වල එනිසා මෙ පාර ලියන්න බැනෙ 2025 exam එක නෙ ලියන්න වෙන්නෙ
@windyakks7606
@windyakks7606 9 ай бұрын
Rewatunaa nowe memaa wiswaasa karaa😂😂😂 ❤❤❤
@gayandarshana6152
@gayandarshana6152 9 ай бұрын
අයිය ඇග්‍රිමන්ට් එකක් ආවටපස්සෙ eps එකේ කම්පැනි එකේ නම අනිවාර්යයෙන් වැටෙන්න ඕනද එහෙම නැත්තම් කැන්සල් වෙනවාද
@thaarudils9440
@thaarudils9440 9 ай бұрын
මදැයි සල්ලි දීලා යන්න බලන් උන්නා 😅😂🤣
@thakshilacool3015
@thakshilacool3015 9 ай бұрын
Web ekata wetenne welding karana kenek nan test eka samath unata pasuwada
@sameeralakmal2754
@sameeralakmal2754 9 ай бұрын
Gm aiya..aluth eps web ekata log wenna be.. puluwannam eka gena video ekak karanna
@IsharaSadamali-uq3hn
@IsharaSadamali-uq3hn 9 ай бұрын
Watina vidio ekak ayye.bayen inne mona weida kiyal.exam karata passe
@madu..s
@madu..s 9 ай бұрын
🎉🎉🎉
@priyankarathanuj6784
@priyankarathanuj6784 9 ай бұрын
🙏🇱🇰🇰🇷
@SrinathMakehelwala-cd7pi
@SrinathMakehelwala-cd7pi 9 ай бұрын
💜💜💜
@lakshithasandaruwan5919
@lakshithasandaruwan5919 9 ай бұрын
❤️❤️❤️👍👍👍
@lahirumadusanka4506
@lahirumadusanka4506 9 ай бұрын
koreya gihin awith normal exam karala web ake enna aya web ake pennanne naththe ai.
@thusharasampath4226
@thusharasampath4226 9 ай бұрын
සර් කොරියන් ගිහින් ඇවිත් Normal exam එක කරපු අයට Agrement එන ප්‍රවනතාවය අඩුද?
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
පොඩ්ඩක් අඩුයි ඒ අයට ඇවිල්ල තිබ්බ....
@DiviyangaChathura-kh5nm
@DiviyangaChathura-kh5nm 9 ай бұрын
පෙබරවාරි kota akk avid
@Dulanga-rp1fm
@Dulanga-rp1fm 9 ай бұрын
Aiya..exam liynne nethuwa gaanak deela enna berida
@dinushanuwanthi3981
@dinushanuwanthi3981 9 ай бұрын
😮
@Oshada-iz8gg
@Oshada-iz8gg 9 ай бұрын
Dawas 10k training giyata passeda web ekata danne
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
නැහැ ඊට කලින් වෙබ් වැටෙනවා samanyen
@sirlaldarmabandu2109
@sirlaldarmabandu2109 4 ай бұрын
Mn 2022 deweni set ekke. Mata thama agreement ekaka awe nehe .monawa karannada. Kiyala hithaganna behe
@sujithchaaminda4265
@sujithchaaminda4265 2 ай бұрын
Aiye ethakota visa apuma salli denna kiyanne mekata reply ekak dennako plzz
@RavinduPerera.
@RavinduPerera. 9 ай бұрын
Web එකේ කොහොමද අයියේ 5000k ඉන්නෙ
@isharamaduwanthirupasinha618
@isharamaduwanthirupasinha618 9 ай бұрын
Ape sir
@ramaniwickramasinghe5894
@ramaniwickramasinghe5894 9 ай бұрын
තමන්ගේ සහොදරයෙක්ව සදම් නිම්ට කියල ගෙන්නගන්න පුලුවන්ද ඒ කම්පනියටම
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
Video full බැලුවොත් therei සීන් එක.... පුළුවන්.... ඒක ලොකු process එකක්...
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
සජන් නිම්......
@nadeedilru6338
@nadeedilru6338 9 ай бұрын
පුලුවන් අපේ අයියා තමා අක්කගේ මහත්තයා ගත්තේ
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
hama sajannim kenekma ehama karanne naha @@nadeedilru6338
@savindasavinda8984
@savindasavinda8984 9 ай бұрын
Agrimat ekak check karaganne kohomada
@madhumalwenna7068
@madhumalwenna7068 9 ай бұрын
Girls lata chance eka godakma aduida sr....age 31 ka kenek karala wadak nathda
@thilinachandimal5732
@thilinachandimal5732 9 ай бұрын
😍😍😍😍😂😂😂 elaaaaa
@senarathnalaka6122
@senarathnalaka6122 9 ай бұрын
කෘෂිකාර්මික walata thama nadda agreement .lankawean ekata yawana thana thiyennea .ewa aththakda.rajaya sambandawada yawannea
@S.Ranasinhage.
@S.Ranasinhage. 9 ай бұрын
babala inna ganu ayata yanna puluwanda..babalage wayas simawak thiyenawada
@krishanthapeter4935
@krishanthapeter4935 9 ай бұрын
sir mehe karana trining eka ehen balanne na neda dawas 10 eka
Skill test ဘေးတန်းအညီ ပင်စိုက်နည်း
1:38