ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can

  Рет қаралды 872,793

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#homegardening
ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can get fruit by these methods Taking fruit from fruitless trees
Home Gardening,Organic Growing,Organic Gardening,Branching,Seedling,කාබනික වගාව,බීජ පැලකිරිම,Agriculture,#agriculture nihal ranasingha,home gardening for beginners,home gardening vegetables,home gardening ideas,gewathu wagawa,ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක,මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන්,Any tree that does not produce fruit can,get fruit by these methods,Taking fruit from fruitless trees,home gardening tips,fruit ninja,satisfying fruit ninja,fruit cutting

Пікірлер: 681
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔබ බොහෝ විට දැක ඇති ඉතා හොඳින් වැඩුණු එනමුත් ඵල නොදරන ගස්. මේ ගස්වල වර්ධනය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එනම් වර්ධක වර්ධනය සහ ප්‍රජනක වර්ධනය (පුෂ්ප හට ගැනීම සහ ඵල ඇතිවීම) ලෙස. ශාකයක වර්ධනයට එහි ඇති කාබන් සහ නයිට්‍රජන් වගේම මේවා අතර ඇති අනුපාතය එසේත් නැතිනම් C/N අනුපාතය ඉතා වැදගත් වෙනවා. ශාකයක කාබන් පවතින්නේ කාබෝහයිඩ්‍රේට් වර්ග ලෙස. ඔබ දන්නවා ශාක පත්‍ර වල සිදුවන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ දි මෙම කාබෝහයිඩ්රේට් සංයෝග නිපදවෙනවා කියලා. ඒවා ඉන්පසු පත්‍ර වල සිට ප්ලොයොම පටක ඔස්සේ ශාකය පුරා මුල් දක්වාම ගමන් කරනවා. මේ ප්ලොයම පටක තියෙන්නේ ශාක කඳේ පිට පොත්තට වහාම ඇතුලතින්. ගසක පොත්ත ඉවත් කලොත් මේ ප්ලොයොම පටකය තුලින් ආහාර පහලට ගමන් කිරීමටත් බාධා වෙනවා. දැන් අපි බලමු ගස්වල වර්ධනය හොඳින් සිදුව තිබියදීත් පල නොදරන්නේ ඇයි කියලා. ඊට හේතුව නම් ශාකයේ ඉහල කොටසේ C/N අනුපාතය අඩු අගයක් ගැනීම. එනම් වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් පැවතීම. තවත් දෙයක් මෙතන දී කිව යුතුයි. ශාක විශේෂය අනුවත්, ශාක ප්‍රභේද අනුවත් ශාකයේ විවිධ කොටස් අනුවත් මෙම C/N අනුපාත වෙනස් වෙනවා. දැන් මෙසේ අඩු C/N අනුපාතයක් පවතින කොට දිගින් දිගටම වර්ධක වර්ධනය වෙනවා මිස ප්‍රජනක වර්ධනය එනම් මල් පිපී ඵල හට ගැනීම ආරම්භ වෙන්නේ නෑ. මෙහි දී ශාක පත්‍ර වල නිපදවන කාබන් අඩංගු සංයෝග මුල් කරා ගමන් කරන ප්‍රමාණය පාලනය කලොත් අපිට ශාකයේ ඉහල කොටසේ රැඳෙන කාබන් (ඇත්ත‍ටම කියනවා නම් කාබෝහයිඩ්රේට්) ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එහෙම කලොත් ශාකයේ ඉහල කොටසේ C/N අනුපාතයත් වැඩි වෙනවා. මෙන්න මේ වැඩේ තමයි පොතු වලය ඉවත් කිරීම මගින් කරන්නේ. එහි දී අපි ශා‍කයේ ක‍ඳ වටේට මිලි මීටර් 5-6 ක් පළලට පොතු වලය කොටසක් කපා ඉවත් කරනවා මේක ගහ වටේට රවුමට වලල්ලක් වගේ ඉවත් කරන්න එපා. එහෙම කලොත් ගසේ මුල් වලට ආහාර නොලැබී ගොස් ගහ මැරෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් උපරිම වශයෙන් 70-80% කට වඩා ඉවත් කරන්න එපා. එමගින් අපිට පහලට යන කාබන් ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. බොහෝ පලතුරු ශාක වල ගෙඩි ඇතිවීම මෙමගින් උත්තේජනය කරගන්න පුළුවන්. . මෙසේ පොත්ත ඉවත් කිරීම ප්‍රධාන කඳට පමණක් නොවේ ප්‍රධාන අතු වලත් කරන්න පුළුවන්. හැබැයි බොහෝ වයස්ගත ගස් වලට නම් මේ ක්‍රමය සාර්ථක නොවෙන්න පුළුවන්. ඊට හේතුව ඒවායේ දැනටමත් ඉහල C/N අනුපාතයක් පැවතීම සහ ඵල නොදැරීමට වෙනත් සීමාකාරිකම් බලපා තිබීම (නයිට්‍රජන් අඩු වීම වැනි). දැන් මෙතන දි අමතර කතාවක් කියන්න ඕන. අපි සමාන්‍යයෙන් කියනවා ඵල දරණ අවදියේ දි වැඩිය යූරියා දාන්න එපා කියලා. එමගිනුත් වෙන්න පුළුවන් දේ තමයි නයිට්‍රජන් වැඩිවෙලා C/N අනුපාතය පහල යාම. ගසේ පොත්ත සහ අරටුව අතර ඉතා සියුම් පටකයක් තියෙනවා කැම්බියම ලෙස හඳුන්වන. මේ පටකය ඉතා වැදගත් වෙනවා ගසේ පොත්ත නැවත පුනර්ජනනය වීම සඳහා. ඒ නිසා පොතු වලය ඉවත් කිරීමේ දි මෙයට හානි නොවන සේ කටයුතු කරන්න වග බලා ගන්න. අවසාන වශයෙන් කියන්න ඕන ඵල නොදරන ගසක ඵල ඇතිකර ගැනීමට ඇති එකම ක්‍රමය මෙය නොවෙයි. තවත් රසායණික ක්‍රම ඇතුළු ක්‍රම ගණනාවක් තියෙනවා. සටහන: අරුණ රණවක සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
@ajithajayasuriya2809
@ajithajayasuriya2809 2 жыл бұрын
I have mango tree well grown over 10 years. Never get fruits. Small tree around gardens also getting fruits. Tried many tricks with home made maneuver too. Still not ok. Removing bark, steel wire around, trimming etc. Thanks Any more methods.
@ranjanigunarathna3197
@ranjanigunarathna3197 2 жыл бұрын
Pp8
@hemalathamunasinghe5872
@hemalathamunasinghe5872 2 жыл бұрын
මගේ උගුරැස්ස ගහේ හැමදාමත් මල් පිපෙනව.ගහ පිරෙන්න ම..ඒත් ගෙඩි නෑ.ඇයි ඒ
@methujasithwara1495
@methujasithwara1495 2 жыл бұрын
Theonlythe
@ajithajayasuriya2809
@ajithajayasuriya2809 2 жыл бұрын
@@ranjanigunarathna3197 what is this
@SHapuhaluge
@SHapuhaluge 2 ай бұрын
ඔබතුමාගේ සිනහව ප්‍රියෙන් වගේම සරල තේරෙන්න කියා දෙනවා. යහපතක්ම වේවා.සුවපත් වේවා.
@noorksa4466
@noorksa4466 Жыл бұрын
Oyanan හරිම හොඳ කෙනෙක් ඔහොම කියල දෙන්නේ නැ කවුරුවත් ඊටත් වඩා ඔයාගෙ හිනාව ❤️🙏
@hmariyarathna6560
@hmariyarathna6560 Жыл бұрын
නිර්ලෝභීව දැනුවත් කිරීම ඉතා අගෙයි.....!
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි නිහාල් මහත්තය .💐🙏
@vidulidulla4339
@vidulidulla4339 2 жыл бұрын
අනේ ඔබතුමාට බොහොම ස්තූතියි අප සියළුම දෙනාට දෙන උපදෙස් වලට....ඔබගේ වගාවන් තවත් අති සාර්ථක වේවා.බුදුසරණයි
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
විස්වයේ.සොබාදහමෙි.ආශිවාදය.තව.තවත්..ලැබෙිවා
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
ඇත්තෙන්ම ඔබ වැනි අයටයි කෘශිකර්මය පිලිබදව ආචාර්ය උපාදි පිරිනැමිය යුත්තේ...
@pradeepravindra5179
@pradeepravindra5179 2 жыл бұрын
ඉතාමත් හොදට පැහැදිලිව තේරැමිකර දෙනව. හොද වැඩ සටහනක්.
@mvranjani8290
@mvranjani8290 Жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම හරිම පැහැදිලි යි හරිම ලස්සනයි. අවුරුදු දහයකට වඩා පරන ගෙඩි හැදෙන්නෙ නැති ලොවි ගහට මේ ක්‍රම යොදා බලන්න ම් ඔබට තුති.
@janpeiris1376
@janpeiris1376 2 жыл бұрын
ඉතාමත්ම ආකර්ෂණීයයි ප්‍රසංසනීයයි පැහැදිලිව අතිවිශිෂ්ට යි
@PathumDisanayake-y8r
@PathumDisanayake-y8r 10 ай бұрын
දැනුවත් කළාට බොහෝම ස්තුතියි .ඔබතුමාට බුදුසරණයි.
@mousacell2448
@mousacell2448 Жыл бұрын
ඔබට බෙහොම ස්තුතියි ඇත්ත තත්වය ගෙඩි හැදෙන ක්රමය කියාදුන්නාට ගහවටේම ගෙඩි සැදෙන්නේනැති පරන ගස් මැරෙන්නේ නැහැ .
@athulaekanayake7831
@athulaekanayake7831 Ай бұрын
දැනුම ලබාදීමට ඔබට පින් ❤❤❤
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx Жыл бұрын
ගොඩාක් ස්තුතියි ,ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දුන්නට.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා
@පැංචාටිවි
@පැංචාටිවි 2 жыл бұрын
.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තූතියි මාමෙ
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
මුලින්ම මෙතුමාගෙ වීඩියෝ එකකින් තමා කෘෂිකාර්මික දැනුම ලබා ගත්තේ, එදාට වඩා දැං සද්දන්ත වෙලා,,,තෙරුවන් සරණයි ඔබතුමාට ,,!!!.
@niroshanrajapaksha7695
@niroshanrajapaksha7695 2 жыл бұрын
ලස්සන විස්තර කිරීමක්‌..... ජය වේවා..... බුදුසරණයි
@lihinilanka9006
@lihinilanka9006 Жыл бұрын
ගොඩක්ම ස්තුතියි නොදන්න කරුණු ගොඩක්ම ඉගෙන ගත්ත දැනුම බෙදා දුන්නා ට පිං ස්තුතියි මහත්මයා.🙏🙏🙏
@bandaramaduranga2434
@bandaramaduranga2434 Жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීමනම් සුපිරි .....ඉවරවෙනකන් බැලුවා...හරිම හොදයි...ජයවේවා ...උත්සහකරලා බලන්නම්...
@linetroint3800
@linetroint3800 2 жыл бұрын
හරිම සතුටුයි නිහාල් මහත්තයා තෙරැවන් සරනයි !!! ගොඩ කාලෙකින් දැක්කෙ
@anuruddhikaamarakoon2944
@anuruddhikaamarakoon2944 Жыл бұрын
Mama oya vidiyata kara au 1k vithara thiyenne gsha marenawa
@thilinamadubashana8372
@thilinamadubashana8372 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් Thank you..
@yasarathanabandara5513
@yasarathanabandara5513 19 күн бұрын
විස්තර කිරීම හරිම පැහැදිලියි❤
@chandrasamanthijayaweera2983
@chandrasamanthijayaweera2983 Жыл бұрын
ඉතා වටිනා පාඩමක්
@nilminikasturiarachchi9043
@nilminikasturiarachchi9043 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් ඉතාමත් පැහැදිලිව මේ දේවල් කියා දුන්නාට. තුණුරුවන් සරණයි!!
@neviltec4687
@neviltec4687 Жыл бұрын
මම එකපාරටම හිතුවෙ ජොක් වැඩ සටහනක් කියල ..නමුත් ඉස්තරම් පැහැදිලි කිරීමක්..ගොඩක් ස්තූතියි ඔබට
@snsnada9360
@snsnada9360 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්. ඔබ මේ කරන සේවය අති විශිෂ්ටයි.
@mallikapremalatha837
@mallikapremalatha837 Жыл бұрын
ගොරකා අතු බද්ද කරන හැටි කියාදෙන්න ස්තූතියි
@binthariimthiaz1845
@binthariimthiaz1845 6 ай бұрын
බෙහෙවින් ම ,ස්තූති ,ඉතා ලස්සන ට පැහැදිලි කළාට ❤
@aselaudayanga7932
@aselaudayanga7932 Жыл бұрын
හරිම වටින උපදෙස් ටිකක්
@jayanthakothalawala4807
@jayanthakothalawala4807 Жыл бұрын
පැහැදිලිකරදුන් විදියට හැම කෙනකකුටම අවබෝයක් ලැබෙනවා ඔබට ස්තුතියි
@shanperera368
@shanperera368 4 күн бұрын
හරිම ලස්සන හිනාව 🙏
@malikaa7749
@malikaa7749 2 жыл бұрын
බොහෝ සතුටුයි මේ වගේ කතාවක් ගොඩක් වැදගත් වේවි ඇත්තවශයෙන්ම
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
ඔබ තුමාට ස්තුතියි ජේසුපිහිටයි
@LasanthaKuruppu
@LasanthaKuruppu Ай бұрын
බොහොම ස්තූතියි. පැහැදිලිව කියාදෙනවා
@vigithawageeda4644
@vigithawageeda4644 2 жыл бұрын
ඇත්තටම. ගොඩක් ස්තූතියි. ඔබට.දැනුවත් කිරීම. ගැන.තෙරුවන් සරණයි.
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 2 жыл бұрын
මේ තාක් ඔබෙන් ගොඩක් දේවල් දැනගත්තා. මේකත් සුපිරි වීඩියෝවක්. ඔබට ස්තුතියි 💖💖💖
@inokarathnayake8795
@inokarathnayake8795 2 жыл бұрын
ඔබ පැමිණ ඇති ගමන් මග ගැන බොහෝම සතුටුයි ..🌹👍
@aidaathukorala9592
@aidaathukorala9592 2 ай бұрын
දැනුවත්කලාට බෙහෙවින්ම ස්තුතියි.
@janakachandrasekara2942
@janakachandrasekara2942 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් 🙏👍
@korayal1235
@korayal1235 2 жыл бұрын
තාත්තකෙනෙක් වගේ පැහැදිලිව කියලාදෙන එකනම් හුඟාක් වටිනවා..
@Shenuki-
@Shenuki- Жыл бұрын
බොහොම ස්තූතියි සර්... උසස් පෙල ඉවර වෙලා මමත් වගා කරන්න හිතුවා...💛
@assuntha4889
@assuntha4889 9 ай бұрын
දිපු විස්තර ගොඩාක් වටිනවා ස්තුතියි
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
අනේ සාදු 🙏🌹🙏🌹 ඔබ තුමාට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🙏
@SanthiSamarage
@SanthiSamarage Жыл бұрын
හොදට පැහැදිලියි බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Жыл бұрын
බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 9 ай бұрын
ස්තූතියි ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කිරිම සම්බන්ධයෙන්
@shinestar1589
@shinestar1589 2 жыл бұрын
බලන්න ත් කලින් ඔන්න like එකක්
@sureindissanayake
@sureindissanayake 2 жыл бұрын
ස්තූතියි මහත්තය අප සැම දැනුවත් කිරීම සම්බන්ධව. 🌹
@chandrapalaedirisinghe9711
@chandrapalaedirisinghe9711 2 жыл бұрын
Very good. Thanks master.
@jossbluejacket
@jossbluejacket 6 ай бұрын
මම මේ වීඩියෝ එක Download කර ගත්තා.. නැවත නැවත අහන්න❤
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
ලෝකය පුරා අලුත් පරපුර supermarket වලින් frozen කෑම කන්න පුරුදු වේගන යන යුගයක ... අපි ගෙවත්තේ වගා කරලා පරණ පුරුදු විදියට organic කෑම කාලා නීරෝගිමත් ජාතියක් වෙමු ... බුදු දහමෙන් මානසික පෝෂණයත් ... ගෙවතු වගාවෙන් ශාරීරික පෝෂණයත් ලබා ගත්තොත් අපි ලෝකයේ ප්‍රඥාවන්තම ජාතියක් හැටියට බැබලෙනවා නොඅනුමානයි! 🙏🇱🇰❤️
@SriyaniSagarika-x3e
@SriyaniSagarika-x3e 5 ай бұрын
මෙවැනි updese දීම ගැන බොහෝ ස්තුති
@Nilanga-nu5es
@Nilanga-nu5es 5 ай бұрын
අම්බෝ කතා කරන විදිය මරු
@sugathfrenando8782
@sugathfrenando8782 10 ай бұрын
ගොඩක් සතුටුයි ඔබ ගන මහතා
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 Жыл бұрын
ඔබගේ මෙම වැඩ සටහන් අගය කරමු ❤
@subashinisubashini4733
@subashinisubashini4733 Жыл бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි
@desoyzageetha11
@desoyzageetha11 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 godak hoda pahadile kerimak godak thanks 🙏🏼
@mailkamailka355
@mailkamailka355 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් ඔබලා ගැන ඉතාම සතුටුයි ජනතාවට පැහැදිකර දුන්නාට ස්තුතියි ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤
@zeenooo4069
@zeenooo4069 2 жыл бұрын
Thank u oya Honda nihathamani kenek hodata looba natuwa kiyala dunna. Hari asa hitenwa balanna. Godak dewal ahanna tiyenwa. Thank u sir
@RmMalani-x5d
@RmMalani-x5d Жыл бұрын
ස්තූතියි ඔබට ජ්යවේවා නිදුක් වේවා
@nadeemazmi1687
@nadeemazmi1687 Жыл бұрын
බොහෝම පැහැදිලි ඔබ තුමාගේ කටයුතු සාර්ථක වේවා බුදු සරනයි
@slvibes4706
@slvibes4706 11 ай бұрын
බොහොම ස්තුතියි මහත්මයා❤❤❤
@Travel_Madura
@Travel_Madura Жыл бұрын
Ekanam marama watinawa nihal aiye theruwan saranai oyata api ikmaninma hambemu
@ErandaBandara-h4g
@ErandaBandara-h4g 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.මගේ වත්තෙ ⁣අවු 15ක පමණ පරණ අලිගැටපේර ගහක් තිබෙනව. වට අඩියක් පමන පලල
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 7 ай бұрын
පොතු වලලක් ඉවත්කරන එක කරන්න අලිපේරවලන්ම් පිරිමි ගස් තියනවා එහෙම උනොත්නම් ගෙඩි හැදෙන්නේනම් නෑ එත් මේ ක්‍රමය කරලා බලමු
@ErandaBandara-h4g
@ErandaBandara-h4g 7 ай бұрын
බොහොම ස්තුතියි නැවත ඔබතුමාගේ උපදෙස් ලබාදීම පිළිබඳ . ඔබතුමා කියපු විදිහට අනුගමනය කරා.
@chandaralathasilva7044
@chandaralathasilva7044 7 ай бұрын
ජය වේවා මල්ලි
@R.VajiraSriyaniRanasingha
@R.VajiraSriyaniRanasingha Жыл бұрын
ඔබතුමාට ස්තූතියි !!!🙏🙏
@jasinthasudasingh1894
@jasinthasudasingh1894 Жыл бұрын
ඉතාමත් පැහැදිලි ලෙස සියලු කරුණු කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි.👏👏💐. තෙරුවන් සරණයි🙏🙏🙏
@vl6719
@vl6719 2 жыл бұрын
ඉතාමත් වටිනා අදහස් ටිකක් ඔබ කියා දුන්නේ ඔබතුමාට ස්තුතියි
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 6 ай бұрын
හොඳයි, ස්තුතියි සහෝ
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 9 ай бұрын
බොහොම ඉස්තුති ඔයාට අයියේ 👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 9 ай бұрын
thank you
@Himi-Diri
@Himi-Diri Жыл бұрын
ස්තුතියි..මහතානණි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Жыл бұрын
බොහොමත්ම ස්තුතියි වගාව බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9
@sunilpalihawadana-vw8cn
@sunilpalihawadana-vw8cn 7 ай бұрын
නියමයි මහත්මයා
@rangikakeshawa968
@rangikakeshawa968 Жыл бұрын
ගොඩක් ස්තුතිය නිහාල් මහත්මයා...
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 Жыл бұрын
ස්තූතියි බුලතා.
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
ගොඩක් වටිනවා ..නියම හෙළ ගොවියෙක් . ඔබතුමාගේ වගා කටයුතු දිනෙන් දින සාර්ථක වේවා ..බොහෝම පින් දැනුම ලබා දුන්නාට.🙏🙏
@upulsenarathna1296
@upulsenarathna1296 5 ай бұрын
ඔබට බොහොම ස්තුතියි ❤️❤️❤️🌷
@thilakagayani4359
@thilakagayani4359 Жыл бұрын
ඔබතුමාට පවුලේ අයට බුදු සරණයි
@nilminisilva7367
@nilminisilva7367 Жыл бұрын
හරිම වටිනා උපදෙස්ස්තුතියි
@senasiriwardhana4683
@senasiriwardhana4683 Жыл бұрын
😢
@WishYasho
@WishYasho Жыл бұрын
Thank you mame ahan enna puluwan pahadiliwa kiyala denawa ❤
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 Жыл бұрын
Oba thuma dun Dasha enaya ithawatinawa. Bohomathmasththuthi .suba Dawasak.
@LuSa-sw1tb
@LuSa-sw1tb 8 ай бұрын
බෝහෝම- ;-"?,, වටිනවා ඔබගේ දැනුම ලබාදුන්නට බෝහෝම ඉස්තැතී
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 8 ай бұрын
thank you♥
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
රටට සමිපතක් ඔබතුමා ජයවෙිවා
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 Жыл бұрын
Thank you for your very informative videos. You are such a humble natured person and I love your presenting skills. You are truly gifted and seems to possess a vast knowledge in cultivation. May God grant you more wisdom and knowledge. May this meritorious deed give you immense blessings in life.
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
@indikaashani5275
@indikaashani5275 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමා තෙරුවන් සරණයි
@rohanhettiarachchi2933
@rohanhettiarachchi2933 Жыл бұрын
You be blessed .No body in this world would come and explain these important measures like you.
@demunidesilva8328
@demunidesilva8328 2 жыл бұрын
We weight information for a successful cultivation. Thanks !
@krishanthigamage350
@krishanthigamage350 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට 🙏
@sudarshanaperera1446
@sudarshanaperera1446 Жыл бұрын
Aiya niyama wadak oya karanne thanks
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 7 ай бұрын
Good ...very ..good ...we..like....thanks ..good ..luck
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 7 ай бұрын
Thank you too
@thennakonthennakon8781
@thennakonthennakon8781 2 жыл бұрын
ඔබ තුමාගෙ කටහඩත් වෙනස්ද මන්දා
@dammikajayawilal3678
@dammikajayawilal3678 4 ай бұрын
Denuwath kalata godak stuti obatumata jayama wewa
@ChannaChanna-z8n
@ChannaChanna-z8n 19 күн бұрын
Thanks bro.. Harima watinawa
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Very good job good luck 👍👍👍👍 congratulations 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@niroshasarath8437
@niroshasarath8437 2 жыл бұрын
100/100 ඇත්ත මම කිසිම දේයක් නෝදන මගේ අඹ ගහ ,කබ්බ්යකින් ගැටගහලා ඇද්ද ,ගේට , බර වේලා නිසා මාස කිපයකින් ගේඩ්
@chandanalanka6451
@chandanalanka6451 3 күн бұрын
Avasanama prathikaraya thamai gakapala hitha hadaganna eka
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 2 жыл бұрын
ඇස් වහා කටවහා දොස් නිවර්න් 🍋 බුදු සරණායි
@indu3992
@indu3992 2 жыл бұрын
ගොඩ කාලෙට පස්සෙ ඔබව දැක්කේ.ගොඩාක් සතුටුයි .
@AnomaMangalika
@AnomaMangalika Жыл бұрын
අගේ ඇති පැහැදිලි කිරීමක්.
@kkdkoralage2790
@kkdkoralage2790 2 жыл бұрын
බොහොම ස්තූතියි මහත්තයා
@kalanaalvis3749
@kalanaalvis3749 Жыл бұрын
Oyata godak pin🙏🏽🙏🏽🙏🏽This is call part of system change👍
@samithekanayaka5543
@samithekanayaka5543 Жыл бұрын
ඔය කිසිම දේ කින් හරි නොගියොත්.. ගහ කපලා විසිකරන්න 👍🏽👍🏽😂ජයවේවා ඔබ‍ට
@chandanalanka6451
@chandanalanka6451 3 күн бұрын
Na darata patavanna venava dukai gaha aparade
@iranganiguruge3428
@iranganiguruge3428 Жыл бұрын
ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН