අතු පැලකිරිමට පස සකස්කර ගැනිම ,නිවැරදිව අතු කපාගැනිම කුරුණැගල,පිදුරුවැල්ල,රත්මලේ පුහුනු වැඩසටහන

  Рет қаралды 34,696

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

#nihalRanasingha# අතු පැලකිරිමට පස සකස්කර ගැනිම ,නිවැරදිව අතු කපාගැනිම කුරුණැගල,පිදුරුවැල්ල,රත්මලේ පුහුනු වැඩසටහන Preparation of soil for tree pruning and cutting of trees properly. Training program in Kurunegala, Piduruwella, Ratmale

Пікірлер: 126
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
වැදගත් .සරලයි .අමිලයි .රටක් වටියි .දිගාසිරි වේවා !තෙරුවන් සරණයි !
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@Prn733..
@Prn733.. Жыл бұрын
ඇත්තටම මෙතුමාගේ මෙම සමාජ සත්කාරය ඉතාමත්ම අනර්ඝයි විශිෂ්ටයි මෙම කරන්නාවූ මෙහෙවර වෙනුවෙන් අපි හැකි අයුරින් එතුමාට උදව් කරමු මෙම සාර්ථකත්වය ඉදිරියටම ගෙන යන්න
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
මල්ලියේ ඔබ. කරන. මහගු. සේවයට ජාතියේ ප්‍රනාමය... . තෙරැවන්. සරනින්.. . ඔබගේ සියලු වැඩකටයුතු සාර්තක වේවා... . නිරෝගි. සුවය. දීර්ගායු. ලැබේවා.💐🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@harshaniwalimini1494
@harshaniwalimini1494 4 жыл бұрын
වටිනා වැඩසටහනක්.දිගටම කරගෙන යන්න.බොහොම ප්‍රයෝජනවත්.ජයවේවා..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@manjularukshanadikari621
@manjularukshanadikari621 3 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගොඩක් අගය කරනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින්
@welgamageirangani417
@welgamageirangani417 4 жыл бұрын
අගය කලයුතුම සමාජ සත්කාරයක්. ඔබතුමාගෙ සියලුම කටයුතු සාර්ථක වෙන්න මේ පිනම හේතුවේවා .තෙරුවන් සරණයි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@athulashashan699
@athulashashan699 4 жыл бұрын
ඔබ තුමා නිල නොලත්, අති විශිටයෙක් . ජය පතනවා සමාජ කාර්යට .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
ඔබගේ මේ සමාජ සත්කාරය රට පුරාම ව්‍යාප්ත වේවා ඒමගින් ඔබ තුමාට විශාල දියුනුවක් ඇතිවේවා බොහොම ලොකු පිනක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@snsnada9360
@snsnada9360 4 жыл бұрын
හරිම වැදගත්. හරිම අපූරුයි.
@priyangiperera7453
@priyangiperera7453 4 жыл бұрын
මෙතුමාගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.මෙතුමා කරන මේ සමාජ මෙහෙයට ගොඩක් පිං
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@samithalakshan7002
@samithalakshan7002 3 жыл бұрын
අපි හැමොටම වටිනා වීඩියො එකක් ඔබතුමන්ට පින් 💖💖
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@sdrruwani
@sdrruwani 3 жыл бұрын
Jayen jayama parthana karanawa ape rate ayata oba thuma godak watinawa ,,👍 බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@supunmadhusha3170
@supunmadhusha3170 4 жыл бұрын
Mama oba thumagen godak dewal igena gaththa kawruwath kiyala dennathi godak dewal nirahankarawa nihathamaneewa oba thuma hamotama kiyala denawa oba thumata loku gamank thiyenawa theruwan saranai obathumata .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@tharunirma890
@tharunirma890 4 жыл бұрын
දන්නෙ නැති දේ ගොඩාක් කියල දෙනව ඔබතුමා. බොහොම පින්. රෝස බට් කරන විදිය කියල දෙන්නකෝ.👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@mithsiriabeyratne8285
@mithsiriabeyratne8285 4 жыл бұрын
අප මෙතුමාගෙන් ලබා ගත් දැනුම අසීමිතයි. රජයේ සේවයට මෙතුමා බඳවාගෙන රට පුරාම මෙම දැනුම බෙදාදීමට පහසුකම් ලබා දිය යුතුයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@Jagathjayamina
@Jagathjayamina 3 жыл бұрын
සුපිරි සුපිරි බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@udith-pz4tv
@udith-pz4tv 4 жыл бұрын
එලනෙ. නියමයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තුතියි ඔබට
@chanakalasantha9027
@chanakalasantha9027 3 жыл бұрын
ඔබ තුමාගේ දුරකථන අංකයක් මට අවශ්‍යයි. විස්තර දැනගැනීම සදහා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0786974418
@ujalaramanayake275
@ujalaramanayake275 4 жыл бұрын
ඔබගේ මෙම සමාජ සත්කාරය මහත් සේ අගය කරමි
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
මල්ලියේ.. ඔබ. සහ ඔබගේ.. සිය පවුලට. සුභදායක.. නිරෝගි අලුත්. අවුරැද්දක්. වෙවා.. .. . සපු. කියන. මල්. වර්ගයේ. අතු පැල. වෙනවාද. .. ඒ ගැන. යමක් කියන්න. .. ඉඩක්. තිබේ. නමි. .. . ඔබට. තෙරැවන්. සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@dimuthulakmal7875
@dimuthulakmal7875 4 жыл бұрын
ස්තුතියි ගොඩාක්.............
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@welgamageirangani417
@welgamageirangani417 4 жыл бұрын
මා ඉන්නේ විදෙස් රටක .ලංකාවේ සිටියානම් ඔබතුමාගෙ මේ සේවය මාගේ ගමටද ලබාදීමට කටයුතු කරනවා. ලංකාවට ආ දිනක එය කීරීමට බලාපොරොත්තු වෙනවා.තෙරුවන් සරණයි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@jalanyjalanty2683
@jalanyjalanty2683 4 жыл бұрын
Wonderful
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තුතියි ඔබට
@ajithkabysinghe6797
@ajithkabysinghe6797 4 жыл бұрын
Good job
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp 11 ай бұрын
ස්තුතියි
@jessicasanthia6100
@jessicasanthia6100 2 жыл бұрын
Dry nice
@gniranji
@gniranji 4 жыл бұрын
Godak pin...mewan dee kiyala denawata.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@liyanageliyanage1945
@liyanageliyanage1945 4 жыл бұрын
බොහොම ඉස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@manjularoshan2690
@manjularoshan2690 4 жыл бұрын
Oyata jaya wenna oni aiye.. Dannne nathi deyak kiyala dena eka loku pinak.. Thawa kenekta diunuwenna atha dena eka.. Budu saranai!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sanjayakumara4258
@sanjayakumara4258 4 жыл бұрын
Obathumage sewaya godak vatinawa.bs
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@ireshalakmali6975
@ireshalakmali6975 4 жыл бұрын
Obathumage siyalu katayuthu sarthaka wewa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sadalitv210
@sadalitv210 3 жыл бұрын
Agaya kalaunthuma vidios yaluwe. Godak sthuthii danuwath kirima. Oya wath sab Kala like Kala hithala balala meheth Anna yalu 👍👌👌👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
චැනල් එක ස්බ්කරා විඩියෝ එකත් බැලුවා හොදින් කරගෙන යන්න සුබපතනවා තෙරුවන්සරනයි
@deegauanathara5694
@deegauanathara5694 2 жыл бұрын
Ayye mangus aththak pala karana hati kiyala denna
@suranganilakmali3960
@suranganilakmali3960 4 жыл бұрын
Samaja sathkarayak .godak pin
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම තුතියි ඔබට
@fatimalatah2213
@fatimalatah2213 4 жыл бұрын
🙏🙏🧚‍♀️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@ravindudshan4121
@ravindudshan4121 4 жыл бұрын
සර්, පුලුවන්නම් විඩියෝ කරන කෙනට කියන්න තවටිකක් ලන් කරලා විඩියෝ කරන්න කියන්න, සමහර තැන් අපැහැදිලි සර් කියලා දෙන දෙවල් හරියටම පෙන්නේ නෑ විඩියෝ කරන දෙවල් දුර වැඩි නිසා .සර්ට ස්තුති 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@thineshgen
@thineshgen 2 жыл бұрын
This is Why Gov.Agriculture Department and Naarahenpita Department should be CLOSED down ..No use Of having big Agri Government offices and Big PRADO-JEEPS for them officers with fully PAID DRIVERS and fuel.. Wasted blood money of our country..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sameeraranjana2688
@sameeraranjana2688 4 жыл бұрын
හරිම වැදගත් ඔබට බොහොම ස්තුතියි පස් මිශ්‍රණය පැහැදිලි නෑ කරුණාකරලා කියන්න පුළුවන් ද? ඔබ සම්බන්ධ කරගන්න දුරකථන අංකය දෙන පුළුවන්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
0786974418
@anushamadu9720
@anushamadu9720 3 жыл бұрын
Sir mage propergater eke samahara pela vala kola kaha velaa tiyanava.ekata mokada krnne.pls reply
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0786974418 බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@vajiraaponsu9995
@vajiraaponsu9995 2 жыл бұрын
නිහාල් මහත්මයා perlite කියන්නේ අලුහුණු වලටද?
@ireshpriyashantha350
@ireshpriyashantha350 4 жыл бұрын
Mata kiyanna puluwanda ගොළුබෙල්ලන්gen wana haniya nawaththa ganna kramayak ...ape gewathu wagawsta loku prashnayak wela golubellan...oba thumange vedioes mama hamadama balanawa.gewathu wagawak karanna hithuneth ema nisai.
@malikawp969
@malikawp969 4 жыл бұрын
👍👍👍👍👍👍🙏🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@creategoogle9258
@creategoogle9258 4 жыл бұрын
paduru gammiris ganda thiyenne koheda mahaththaya
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පැලතවන්වල තියනවා බලන්න බොහොම ස්තුතියි
@Ad-lf7xb
@Ad-lf7xb 4 жыл бұрын
Mamanam balanna kalin like danawa harima phedili
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තුතියි
@anulap831
@anulap831 4 жыл бұрын
kiyla denawa ithama hodai.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@amithasenevirathne8720
@amithasenevirathne8720 4 жыл бұрын
Mm Kussiye ekathuwena kunu rodu pochchiyata dama pas misra kara pala hadanawa.e paka leda wenawa.pasa jiwanuharanaya karanna ona neda.ema pasama jiwanugaranaya karanne kohomada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ ටික බලන්න kzbin.info/www/bejne/nqrZiIN6pNGsbcU kzbin.info/www/bejne/eWK3lqGvlLSLfLM kzbin.info/www/bejne/mWexpIt3ncxnmtk kzbin.info/www/bejne/fWXFiohsrbiIh9E kzbin.info/www/bejne/eaHcd6iHhreUf8U
@gayanharuna4606
@gayanharuna4606 3 жыл бұрын
Sudu hadun athu palawenawda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@sumitragunerathna2990
@sumitragunerathna2990 3 жыл бұрын
homona pauda eka gnne kohenda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කෘසිකාර්මික බඩු තියන කඩවල තියනවා බොහොමස්තුතියි
@Chandana2012
@Chandana2012 4 жыл бұрын
අයියා කොහුබත් ජීවානුහරණය කරන්න පුලුවන්ද?
@SLQUIZ2
@SLQUIZ2 4 жыл бұрын
සර්, ඇන්තූරියම් පැල වලට නිල් කැට පොහොර සුදුසුද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මමනම් දානවා නිල් කැට හා දම්කැට වර්ගදෙකම හොදට හැදෙනවා මල් හොදින් තියනවා බොහොම ස්තුතියි
@surenidilki891
@surenidilki891 4 жыл бұрын
Bingiriyeth wedasatahanak kramukoo
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
සන්විදානය කරලා කතාකරන්න 0786974418
@liyanageliyanage1945
@liyanageliyanage1945 4 жыл бұрын
අතු පැල කරන්න හොදම හෝමෝන වර්ගයක් කියන්න පුලුවන්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
රැපිට් රූට් බොහොම ස්තුතියි
@ajithkabysinghe6797
@ajithkabysinghe6797 4 жыл бұрын
Popageter hadanna ganna iti kole kohenda ganna nama mk daa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පොලිතින් අලවිසැල් අල තියනවා විනිවිද පෙනෙන අඩි 3 පලල පොලිතින් එක ගන්න
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
ගහක් කප්පාදුව කියා දෙන්න පුලුවන්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මම විඩියෝ එකක් දාන්නම් ඉදිරියෙදි බොහොම ස්තුතියි
@chanikaindeewari6222
@chanikaindeewari6222 8 ай бұрын
කරාබු නැටි අතු බද්ද පැල හදන්න බැරිද
@jadrshan
@jadrshan 4 жыл бұрын
චීන පේර අතු පැලකරන්නේ කොහොමද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ ක බලන්න ඔනෙම අතු වර්ගයක් මේ විදිහට පැලකර ගන්න පුලුවන් kzbin.info/www/bejne/rKbTq3uBnr2Vopo
@w.mpremarathna5498
@w.mpremarathna5498 4 жыл бұрын
කොහුබත් වෙනුවට දැව ඉරන ලී කුඩු හොඳ නැත්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ලිකුඩු සුදුසු නැ බොහොම ස්තුතියි
@sadalitv210
@sadalitv210 3 жыл бұрын
396 👍sadali tv
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
චැනල් එක ස්බ්කරා විඩියෝ එකත් බැලුවා හොදින් කරගෙන යන්න සුබපතනවා තෙරුවන්සරනයි
@sarathamarathunga5057
@sarathamarathunga5057 4 жыл бұрын
Mhthmya ara bluu wala hodaida athu palakra ganna
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කතාකරන්න මට පැහැදිලි නැ ගැටලුව බොහොම ස්තුතියි
@nilanthipradeepika2724
@nilanthipradeepika2724 4 жыл бұрын
මට ඔලිව අත්තක් පැල කර ගන්න ඔන ඔය කියන විදිහට කල‍ොත් පැල ව‍ෙයිද
@priyadarshapriyadarsha519
@priyadarshapriyadarsha519 4 жыл бұрын
කොහුබත් වෙනුවට කර දහයියා පාවිච්චි කලාට කමක් නැද්ද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කොහුබත් නැත්නම් මතුපිට පස් පමනක් ගන්න
@priyadarshapriyadarsha519
@priyadarshapriyadarsha519 4 жыл бұрын
ස්තුතියි නිහාල් මහත්තයා
@devindathenuka284
@devindathenuka284 4 жыл бұрын
Homona eka mokakda?
@amandairoshan1989
@amandairoshan1989 4 жыл бұрын
මහත්මයා දිලීර නාශකයක් ආකාරයට මැංගොසෙප් බාවිතා කල හැකිද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කැප්ටාන් ,තීරාම් ,හෝමායි වඩාත්ම සුදුසුසි මැන්කෝ සෙබෙකත් හොදයි
@amandairoshan1989
@amandairoshan1989 4 жыл бұрын
Thanks mahathmaya...
@hewafonsekafonseka6514
@hewafonsekafonseka6514 4 жыл бұрын
Ratata sampathak mahaththayo
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@beautifulviewsoftheworld8476
@beautifulviewsoftheworld8476 4 жыл бұрын
හෙවනක තිබ්බට අවුලක් නැද්ද අරකක් ඇතුලෙ නැතුව .. දොඬම් පැල
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
එහෙම හරියන්නෙ නෑ පොලිතින් එකෙන් ආවරනය කරන්න ඔනේ
@viyathshamen
@viyathshamen 3 жыл бұрын
Eeeè.n
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 23 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 61 МЛН
මල් පෝච්චියේ  මිදි හදමුද
35:36
Days Of Saliya
Рет қаралды 16 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 23 МЛН