එපාවෙන අයත් එක්ක එකට ඉන්නේ කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 13,154

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

#AhasGawwa #amithadeepathero
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 112
@HM-kj4mp
@HM-kj4mp 4 ай бұрын
මගේ මනස මේ yt channel එක hack කරල ද කියන්න මම දන්නෙ නෑ. මට ඇතිවෙන මේ වගේ අවුල් වලට මේ වගේ අවවාද අනුශාසනා ඕනම වෙලාවට, මේ channel එකෙන් මගේ අවුලටම ගානට පිළිතුරු විදිහට අවවාද අනුශාසනා කරලා video එකක් වැටෙනවමයි. ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🍃🍃
@NishiniNisalya
@NishiniNisalya 4 ай бұрын
මටත් ඕකම හිතුනා bro.මොකක් හරි ප්‍රශ්නයක් ආපුවහම උත්තරයක් ලැබෙනවාමයි 🥺🙏
@sandaniIndumini
@sandaniIndumini 4 ай бұрын
මටත් එහෙම හිතෙනවා ...මේ දැන් ඇඩුවා ජීවිතේ දීපු මගේම තාත්තා මට ජීවිතේ එපා කරවනවා
@tekladilhari1138
@tekladilhari1138 4 ай бұрын
Eka oyt විතරක් නෙමෙයි .matath එහෙම තමයි . හිත කියවලා හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා වගේමයි. අනේ mt nam තේරුම් ගන්න බෑ kohomad ehema වෙන්නෙ කියලා
@layniroshani9925
@layniroshani9925 4 ай бұрын
ඒකනං ඇත්ත.
@alokanethmini2075
@alokanethmini2075 4 ай бұрын
මටත් ❤
@ThiliniWijerathne-y8g
@ThiliniWijerathne-y8g 4 ай бұрын
ජීවිතේ දුන්න අයම ජීවිතේ එපා කරනව ස්වාමීන් වහන්ස...සංසාර ගමනේ සත්ත්වයො කොච්චර අසරණ වෙනවද..😢
@alokanethmini2075
@alokanethmini2075 4 ай бұрын
මටත් එහෙම තමයි
@Sasindu_kawishan
@Sasindu_kawishan 4 ай бұрын
🥺
@SudarshaniDilrukshi-g4x
@SudarshaniDilrukshi-g4x 4 ай бұрын
Ow අප්පා 😢
@udayanganianuradha6532
@udayanganianuradha6532 3 ай бұрын
Hmm ou mtath .
@pradeepwarnasooriya2758
@pradeepwarnasooriya2758 3 ай бұрын
True
@kushanchathuranga1235
@kushanchathuranga1235 4 ай бұрын
පින්වත් අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@tekladilhari1138
@tekladilhari1138 4 ай бұрын
පින්වත් අමිතදිප ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරයම වේවා ! තෙරුවන් සරණයි ! උපදින හැම මතු භවයේම මෙවන් සත්පුරුෂයන් ඇසුරෙහි දම් සිල් සුරැකීමට වසනාව ලැබේවා !🙏
@SHD791
@SHD791 3 ай бұрын
Sadu sadu ,,,,,නිරෝගී සුවය ලැබේවා ස්වාමින් වහන්සේta ,,,,,❤🙏🙏🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 4 ай бұрын
සාදු සාදු සාදු එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏
@lalithaudawattage4055
@lalithaudawattage4055 4 ай бұрын
නමෝ බුද්ධාය. ඉතාමත් වටිනා කරැනු පැහැදිලිව දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු
@wasala2744
@wasala2744 4 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා ...සාදු ..සාදු ..සාදු .. පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන වළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ...
@lilaniranasinghe
@lilaniranasinghe 4 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...නිතරම අපට කරුණාවෙන් ජීවිතය හදා ගැනීම පිනිස අවවාද අනුශාසනා කරන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය වන්දනාව වේවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@champikajayawardena436
@champikajayawardena436 4 ай бұрын
ඔබ වහන්සේට සදාකල් නිරෝගි සුව රැදේවා!🙏🙏
@nethmisithari959
@nethmisithari959 4 ай бұрын
අහම්බෙන් හමුවුනු වටින ධර්ම දේශනාවක් සාදූ සාදූ සාදු...🙏
@risithhansidu
@risithhansidu 4 ай бұрын
සාධු! සාධු!! සාධු!!!🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට🍂
@vishfdo2002
@vishfdo2002 4 ай бұрын
නමෝ බුද්ධාය 🙏😇💜️
@srimasenavirathna990
@srimasenavirathna990 4 ай бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏 අපගේ සුපින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා🙏🙏🙏 කොයි කාටත් වටින එපා වෙන කෙනෙක් නැති කෙනෙක් හිටියත් නැතත් කාටත් වටින පොඩි කාලයක් තුල සරලවම කියා දුන්නා ඔබ වහන්සේ අප්‍රමාණ පින් රැස් වෙත්වා නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා උතුම් චතුර්‍ය සත්‍ය ධර්මය මෙ ගෞතම බුදුසසුනෙදිම සුවසේ අවබෝධ කර ගනිත්වා සාධු සාධු සාධු 🙏🙏🙏
@RashiniAshika-of1ny
@RashiniAshika-of1ny 2 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා!! සාදු සාදු 🙏
@asiriherath1838
@asiriherath1838 4 ай бұрын
පිංවත් කල්‍යාණ මිත්ත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ...!!!
@gihansathsara8491
@gihansathsara8491 4 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@SewminiNimasha-n9l
@SewminiNimasha-n9l 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏
@PriyankaSandamali-n3x
@PriyankaSandamali-n3x 4 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
@SandaliWathsala-sq2od
@SandaliWathsala-sq2od 4 ай бұрын
ඇත්තමයි...
@Vikuma722
@Vikuma722 4 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්ස... මට මගේ සිතේ විශාල ප්‍රශ්නයකින් පීඩා විදින ගමනුයි ඉන්නෙ ඒ මොකද්ද කියනවනම් බුදු පිලිම දකින විට එහෙමත් නැත්තම් බුදු රජාණන් වහන්සේ ගැන මතක් වෙද්දී එක එක නරක සිතුවිලි එනව.... මට මේක නවත්ත ගන්න බැහැ..... අනේ මට මේකට විසදුමක් අවශ්‍යයි....🙏🙏
@ImashiNimandika-ju9zi
@ImashiNimandika-ju9zi 4 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේගෙ මේ වීඩියෝ එක මං දැක්කෙ හොදම අවස්ථාවේ .මං හිතනව මේ වීඩියෝ එක නිසා දුර දිග යන්න තිබුන ලොකූ ගැටුමක් විසදේවි . ඔබ වහන්සේ ට ගොඩක් පින්
@chandimasandanayaka4824
@chandimasandanayaka4824 4 ай бұрын
Theruwan saranai ape hamuduruwane
@kpurnimaprasadani7207
@kpurnimaprasadani7207 4 ай бұрын
තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස!!ඔබ වහන්සේ විස්තර කරන ධර්ම කරුණු මම හැමදාම අහනවා.අහපු ඒවත් නැවත ,නැවත අහනවා.හිතට හරි පුදූම සැනසීමක් දැනෙනෙවා.හැම වෙලාවේම අනුන්ගේ වැරදි අඩුපාඩු දකින්න පුරුදු වෙලා ඉන්න මේ සමාජය තුල අපේ ජීවිතයේ වැරදි අඩුපාඩු අපිටම හදා ගන්න කියලා දෙන ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ !!!!!
@Dinethudayanga-g9y
@Dinethudayanga-g9y 4 ай бұрын
ඔබ වහන්සේ සුවපත් වෙම්වා 🙏🙏🙏
@SrimalKumara-wm5nh
@SrimalKumara-wm5nh 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ ...🙏🙏🙏
@nethnavodya7291
@nethnavodya7291 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@niroshanacool
@niroshanacool 4 ай бұрын
හරිම ලස්සන බන පද ඔබවහන්සෙට තෙරුවන් සරනයි
@pamodarajapaksha694
@pamodarajapaksha694 4 ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@venujamudunkotuwa3902
@venujamudunkotuwa3902 3 ай бұрын
තෙරුවන් සරනයි .🙏🙏🙏
@amodaranaweera8458
@amodaranaweera8458 4 ай бұрын
ගොඩක් පිං ඔබ වහන්සේට බලාපොරොත්තුවෙන් හිටිය කරුණක් ❤🙏
@DhammikaPrasanga-c8m
@DhammikaPrasanga-c8m 4 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@dinnaworldcup
@dinnaworldcup 3 ай бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@surinduhewage613
@surinduhewage613 4 ай бұрын
Okkoma aththa. 🎉
@GoodLightTimeLapse
@GoodLightTimeLapse 4 ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@mocheto8209
@mocheto8209 4 ай бұрын
Aththama kathawak.oba wahanseta theruwan sarany
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 4 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@priyanidemel2493
@priyanidemel2493 4 ай бұрын
Thanks 🙏
@KasunBandara-s6h
@KasunBandara-s6h 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
@donamalika3908
@donamalika3908 4 ай бұрын
Samma Sam budusarnye 🙏🙏🙏
@gaminigunarathna7453
@gaminigunarathna7453 4 ай бұрын
ස්වාමීන් වහන්ස,සමථ භාවනාව වඩන ආකාරය කියලා දෙන්න.
@EshanDemina-so1fi
@EshanDemina-so1fi 4 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@lakmaliirangani9256
@lakmaliirangani9256 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanthikaparmi1942
@ruwanthikaparmi1942 4 ай бұрын
🙏🙏 සාධු සාධු සාධු
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 4 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@YasiruBuddhika-nj6ol
@YasiruBuddhika-nj6ol 4 ай бұрын
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ🙏
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 4 ай бұрын
සාදු සාදු සාදු
@chamudikaveesha1300
@chamudikaveesha1300 4 ай бұрын
සාදු සාදු සාදු .
@surekharanmali2790
@surekharanmali2790 4 ай бұрын
Budusaranai
@venujamudunkotuwa3902
@venujamudunkotuwa3902 3 ай бұрын
බුදු සරනයි .😊
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 4 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
@isurikagunarathne3123
@isurikagunarathne3123 4 ай бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@kaweeshadahampath5529
@kaweeshadahampath5529 4 ай бұрын
සාදු ! සාදු !සාදු !🙏🙏🙏
@niroshanipremarathna9668
@niroshanipremarathna9668 4 ай бұрын
Kalina darma deshanawak hamuduruwane, Theruwansaranai!
@DanajayaRajakaruna
@DanajayaRajakaruna 4 ай бұрын
🙏❤🙏
@gayananu1783
@gayananu1783 4 ай бұрын
💐
@DineshaVithanage
@DineshaVithanage 4 ай бұрын
සාධූ ....සාධූ ....සාධූ ❤
@lankasamaraweera9813
@lankasamaraweera9813 4 ай бұрын
Godaak pin oba vahanseta, mema deshanawa Mata Divya oushdayak vagei, mage langa aya harima amaru charitha athi ayai.mata visandumak dunnata obavahase pathana bhodiyakin nivan avabhoda veva.
@chinthkajayasinghe9833
@chinthkajayasinghe9833 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Jayakanthi-l1e
@Jayakanthi-l1e 4 ай бұрын
🙏🙏🙏🙏
@MadushaniHarshani-e3r
@MadushaniHarshani-e3r 4 ай бұрын
Sadu sadu sadu😊😊😊
@ajanthawijerathna123
@ajanthawijerathna123 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@GamageNaveen
@GamageNaveen 4 ай бұрын
සාධු සාධු සාධු !!!
@UththaraKumarasinghe-ib4io
@UththaraKumarasinghe-ib4io 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kaushalanayanajith8074
@kaushalanayanajith8074 4 ай бұрын
😍
@kdnisharanasinghe6926
@kdnisharanasinghe6926 4 ай бұрын
Ne swaminvahansa, Athaarinna bari charitha a aya athara inna nisa😢
@krishanthidewapriya4968
@krishanthidewapriya4968 4 ай бұрын
🌼🙏🙏🙏🌼
@RumeshaLankapelage-de2dr
@RumeshaLankapelage-de2dr 4 ай бұрын
Math dan. Jiwithe ta. Kisima. Asawak nea swamin wahansa,,,. Man. Magee daruwo nisa me hari amaruwen hadagena inne
@tharushandinuka21
@tharushandinuka21 4 ай бұрын
🙂❤
@yashaniimesha5356
@yashaniimesha5356 4 ай бұрын
🤍🤍
@harshaniperera570
@harshaniperera570 4 ай бұрын
🖤🖤🖤🖤🖤🖤🖤
@DevindikaThilini
@DevindikaThilini 4 ай бұрын
සාදු සාදු සාදු 🙏
@ranudirangalla7048
@ranudirangalla7048 4 ай бұрын
සාදු සාදු සාදු
@lakmaliirangani9256
@lakmaliirangani9256 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udeshikaamali9241
@udeshikaamali9241 4 ай бұрын
🙏🙏🙏
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@YENURIGAMAGE-bc6gz
@YENURIGAMAGE-bc6gz 4 ай бұрын
❤️
@TharushikaShehan.
@TharushikaShehan. 4 ай бұрын
🌷🌹 🙏
@lankasamaraweera9813
@lankasamaraweera9813 4 ай бұрын
🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌷🌷🌷💐💐💐💐💐💐
@Savishka-n9o
@Savishka-n9o 4 ай бұрын
❤❤❤❤
@Aj-fh7nd
@Aj-fh7nd 4 ай бұрын
🙏🙏🙏
@udayanganianuradha6532
@udayanganianuradha6532 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepwarnasooriya2758
@pradeepwarnasooriya2758 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@renukapriyadarshani8573
@renukapriyadarshani8573 4 ай бұрын
🙏🙏🙏
@bhanud9258
@bhanud9258 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sandalianuththara2020
@sandalianuththara2020 4 ай бұрын
🙏🙏🙏
@teenajayamanna275
@teenajayamanna275 4 ай бұрын
🙏🙏🙏
@TainiParindya
@TainiParindya 19 күн бұрын
🙏🙏🙏🙏🙏
@DilshanMallikarachchi-q9b
@DilshanMallikarachchi-q9b 4 ай бұрын
🙏
@sandiyakumari1648
@sandiyakumari1648 4 ай бұрын
🙏🙏🙏
@Amaaranasinha
@Amaaranasinha 4 ай бұрын
🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 4 ай бұрын
🙏🙏🙏
@ashikaganga3533
@ashikaganga3533 4 ай бұрын
🙏🙏
@sarathisanjeewi7069
@sarathisanjeewi7069 4 ай бұрын
🙏🙏🙏
@sisindragunathilake7578
@sisindragunathilake7578 4 ай бұрын
🙏🙏🙏
@hirushlakshan7391
@hirushlakshan7391 2 ай бұрын
🙏🙏🙏
@imashichathurangi552
@imashichathurangi552 29 күн бұрын
🙏🙏🙏
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
අසාර්ථකත්වයට හේතු 5ක්... | අහස් ගව්ව Ahas Gawwa
5:50
පමා නොවී වෙනස් වෙන්න... | අහස් ගව්ව Ahas Gawwa
6:46
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 25 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН