Ahasa Polowa - Sunil and Sanka Edirisinghe

  Рет қаралды 166,299

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

Пікірлер: 91
@SachunIndrajith
@SachunIndrajith Ай бұрын
දෙයියනෙ ඒ හඩ දෙකෙ කිසි වෙනසක් දැනෙන්නෙ නැනෙ මට. සුනිල් සර් තරුන කාලෙ කිව්ව ගීත වල තියෙන්නෙ මේ හඩමයි ❤️❤️ පිය උරුමයෙන්ම එ දායද අරන් ආපු සංඛ අයියා 🥺🥰
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 3 жыл бұрын
ජයන්ත අයියේ ඔබට අමා මහා නිවන් සුවය ලැබේවා
@vihangadeneth3830
@vihangadeneth3830 3 жыл бұрын
තාත්තගේ තරුණ හඬ පුතාගෙන් ඇහෙනවා.. එකම හඬ කාලවල් දෙකකදි අහනවා වගේ ❤️❤️
@nimalsarath5943
@nimalsarath5943 3 жыл бұрын
විශාරද සුනිල් එදිරිසිංහ තම පුතු සමග ගායනා කරන කොට ලබන වින්දනය භාවනාවක් වාගෙ.ඒත්.. ඒ අතර දුකක් හිතට කාවදිනව.. ඒ ජයන්ත රත්නායක දකින කොට.. එතුමාට නිවන්සුව ලැබේවා...
@supembara_jothi_page
@supembara_jothi_page 3 жыл бұрын
ජයන්ත රත්නායක නිවන් සුව
@menumenaka5573
@menumenaka5573 Жыл бұрын
ජයන්ත අයියා අමාමහ නිවන් සුව ලැබේවා ............ සුනිල් සංඛ සුසංයෝගය කදිමයි
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
යමුනා මාලිනිය මාර දක්ශයි ලස්සනට පරිසරයත් එක්ක ආදරය, විරහව ගලපන්න. දීර්ඝායුශ වේවා එතුමියට , ඔබතුමාට , ආචාර්‍ය රෝහණ වීරසිංහයන්ට❤️🙏
@タラ-b5d
@タラ-b5d 2 жыл бұрын
සංක එදිරිසිංහගේ කටහඬ ඇතුලෙ තාත්තාගෙ කටහඬ වගේම අමරදේව ශූරින්ගේ කටහඬ ඇහෙන්නෙ මට විතරද ♥️
@Prabasvari
@Prabasvari Жыл бұрын
ඔව් 😅😅😅 ඔයා හරියට ම හරි
@srinathdissanayaka7902
@srinathdissanayaka7902 Жыл бұрын
මට ඇහෙනවා
@imeshtheekshana6966
@imeshtheekshana6966 2 жыл бұрын
ඇස් දෙකට සතුටු කඳුලක් එන්න තරම් සුපිරිම සුපිරී....ලස්සනයි... තවත් මේ වගේම නිර්මාණ අනාගතයට හිමී කියන්න...ලොකු ආඩම්බරයක් දැනුනා..❤️❤️❤️❤️
@gayansudeshstage1815
@gayansudeshstage1815 2 жыл бұрын
කනට මිහිරි ගී ❤️ ලස්සන හඩවල් දෙකක් 👍👍
@madhushaweerarathna6028
@madhushaweerarathna6028 Ай бұрын
Sunil edirisinghe..innocent soul..❤❤🙏🙏
@ThePushpamali
@ThePushpamali Жыл бұрын
That's awesome...... both voices are devine...💗💗💗 So sad to see Jayantha Ratnayake. May he attain nibbana....
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 3 жыл бұрын
මගේ ප්‍රයතම ගායකයන් අතර පලමු තැන ඔබතුමා ගේ ගීත තෙරුවන් සරණයි ඔබ තුමා ට
@ranjulanadun5274
@ranjulanadun5274 2 жыл бұрын
සංගීතයේ මැනික් දෙකක්.❤❤
@lakmalsajindra4195
@lakmalsajindra4195 Жыл бұрын
මෙ හඩවල් 2ක්ද මෙ නැත්ම් එකමද ❤
@kadiyo9424
@kadiyo9424 2 жыл бұрын
අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් නැහැනෙ තනිකමක් කණක මිණක තරුවක රුව නොපෙණුනි ඔබ දකින තුරා ලොවක සිරිය නොදුටිමි මා ඔබෙ සෙනෙහස ලබන තුරා අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් විලක දොලක සුව නොලදිමි ඔබ මා හා රැඳෙන තුරා මලක සුවඳ ඇත මසිතේ ඔබ මා ලඟ සිටින තුරා අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
@ishankagayan
@ishankagayan 9 ай бұрын
තව අවුරුදු සීයක් ගියත් අහන් ඉන්න පුළුවන් ගීත ඒ වගේම ඒ හඩ හිතට මාරම සැහැල්ලුවක් ❤❤❤
@HemamaliGunathilaka-z5j
@HemamaliGunathilaka-z5j Ай бұрын
Jayantha ayya and ananda ayya we miss both of you Niwan suwa labewa
@InduwaraJ
@InduwaraJ 3 жыл бұрын
Miss you Jayantha ayya 🥀💔
@TharangiEdirisinghe.-27
@TharangiEdirisinghe.-27 3 жыл бұрын
සියුම් සංගීතයක් ❤🎶🎶 ළයාන්විත ගායනයක් 💆‍♀️💕
@Prabasvari
@Prabasvari Жыл бұрын
පට්ට ලස්සනයි...... Wow. සුපිරි
@roshikumari529
@roshikumari529 Жыл бұрын
සන්ක සර් අනේ ඔබතුමා ලන්කාවට ඇවිල්ල ගීත ගායනා කරන්න.සුනිල් සර්ගෙ ලයාන්විත ඒ හඩ ඔබතුමාටත් කිසිම අඩුවක් නැතුවම පිහිටල.අනේ මේ මිහිරි මී පැණි වගේ රස වෑහෙන මියුරු ගීත හැමදාම ගයන්න ලන්කාවෙ ඉදල.තෙරුවන් සරණයි ඔබටත් ඔබ පවුලේ සැමටත්.🙏🙏🙏❤️❤️❤️
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 3 жыл бұрын
Both father and son are gift to the world. Very nice.
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 6 ай бұрын
තාත්තයි පුතයි.👍👍👍❤❤ ජයන්ත රත්නායක මහත්මයාණෙනි ඔබතුමාට අමාමහ නිවන් සුවය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
@magentatunes6467
@magentatunes6467 Ай бұрын
2025 ත් මේක අහන්න බලාපොරොත්තුවෙන් ඉන්න මන් වගේ අය ඉන්නවද?❤
@දැනුම-ච1ද
@දැනුම-ච1ද 2 жыл бұрын
හරිම ලස්සනයි.පිය පුතු දේපලට මා කවදත් ආදරය කරනවා.
@thilinaruwan8275
@thilinaruwan8275 Жыл бұрын
Harima lassanai❤
@rangaranahiru9625
@rangaranahiru9625 3 жыл бұрын
භාවනාවක්... 😍🙏
@laseengunasena
@laseengunasena 8 күн бұрын
The sama voices 🎉🎉🎉😮
@sithulife
@sithulife 10 ай бұрын
ඔබයි මමයි ඉන්නා තැන නැහැනේ තනිකමක් ❤️❤️❤️❤️❤️
@teacherdhanushka
@teacherdhanushka 3 жыл бұрын
Yamuna maliniyage mulma gee pada rachanawa Sthuthi Sunil sir RIP jayantha sir
@sajiniwasana7869
@sajiniwasana7869 Жыл бұрын
Great ❤
@samindajayasena8245
@samindajayasena8245 2 жыл бұрын
ශ්‍රේෂ්ඨ ගායනයක්❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@abhishekarathnayaka6999
@abhishekarathnayaka6999 2 ай бұрын
Aww love it ❤🎶🎵
@bandulakasthuriarachchi388
@bandulakasthuriarachchi388 Жыл бұрын
ඒ අත්...
@pallewelapiyadasa3631
@pallewelapiyadasa3631 2 жыл бұрын
Harima lassanai voice..thaththige wagemai...dennatama dalada samidu pihitai
@nayanadias8187
@nayanadias8187 2 жыл бұрын
හරිම ලස්සනයි 🙏
@ravindrakumara5446
@ravindrakumara5446 2 жыл бұрын
harima lassanai budusaranai
@thamarathamara4232
@thamarathamara4232 2 жыл бұрын
ඔබයි මමයි ඉන්නා තැන නැහැනෙ තනිකමක්...
@nimalranjith8419
@nimalranjith8419 3 жыл бұрын
සුපිරිම සුපිරි.හරිම ලස්සනයි
@binariwomisha512
@binariwomisha512 9 ай бұрын
Such a blessed for pure souls 😊❤
@kethakidesilva5342
@kethakidesilva5342 3 жыл бұрын
Such harmonious bliss 💗💗💗
@lalanirathnayake8070
@lalanirathnayake8070 2 жыл бұрын
Superb ❤
@mkblack3374
@mkblack3374 Жыл бұрын
Beautiful talented family ❤️
@delshanirandika2220
@delshanirandika2220 11 ай бұрын
what a soulful combination 😍
@tharakadesilva5532
@tharakadesilva5532 8 ай бұрын
Proud products of Sri Lanka.
@a.sfernando26
@a.sfernando26 3 жыл бұрын
Another sweet song I love!
@wasdesilva
@wasdesilva 3 жыл бұрын
සුන්දර ගීතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kumuduwin6017
@kumuduwin6017 3 жыл бұрын
So wonderful !
@MaduramalaWeerasinghe
@MaduramalaWeerasinghe Жыл бұрын
ජයන්ත අයියා 😢
@amilajayasena2074
@amilajayasena2074 2 жыл бұрын
ඉතාම මිහිරියි.තාත්තයි පුතයි එකම වගේ ගායනය ඉතා අගෙයි.
@kanthipushpa3761
@kanthipushpa3761 2 жыл бұрын
I'm so stuck 😫❤️lv u both of u
@chamindupiyumika4898
@chamindupiyumika4898 Жыл бұрын
Miss you Jayantha sir!🥺💔🥀
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 3 жыл бұрын
Such a lovely song
@dileepasilva1313
@dileepasilva1313 Ай бұрын
❤👊
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
Om Shantih
@thusharadesilva
@thusharadesilva 3 жыл бұрын
Lassana geyumak ❤️❤️❤️❤️
@sureshvitharana5710
@sureshvitharana5710 9 ай бұрын
❤❤
@Vidurahewamanage
@Vidurahewamanage 3 жыл бұрын
Superb👍.........
@yvonnevinifred3431
@yvonnevinifred3431 2 жыл бұрын
Amazing
@multi_talent7080
@multi_talent7080 3 жыл бұрын
🖤puthu saha appachchi 🖤🇱🇰
@ProfessorNimal
@ProfessorNimal 3 жыл бұрын
Brilliant!
@mahawewar.dimanthi810
@mahawewar.dimanthi810 28 күн бұрын
🎉🎉🎉
@senarathsenarath3523
@senarathsenarath3523 3 жыл бұрын
Verry good song both singer
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 Жыл бұрын
🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 3 жыл бұрын
Both Boys Nail it
@saliyapriyantha638
@saliyapriyantha638 2 жыл бұрын
Yes
@ukkubanda6723
@ukkubanda6723 Жыл бұрын
💝💝💝💝💝
@thanujakumarai7658
@thanujakumarai7658 3 жыл бұрын
Superb
@juniors7914
@juniors7914 2 жыл бұрын
❤❤❤❤❤
@IMESHKTGA
@IMESHKTGA 2 жыл бұрын
mihiri gayanayak.
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎼🎧🎼🇱🇰
@prasangisam9151
@prasangisam9151 3 жыл бұрын
♥️
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🇱🇰🎧🇱🇰🇱🇰
@anbgdyjsmm2866
@anbgdyjsmm2866 2 жыл бұрын
♥️🙏🇱🇰
@manjulakumara9896
@manjulakumara9896 2 жыл бұрын
මේ තාත්තයි පුතයි ගයද්දී කොහිද දෙවියනි තනිකමක්.ජානමය දායාදය.තෙරුවන් සරණයි!
@Diarywithmadu
@Diarywithmadu 3 жыл бұрын
☺️❤️
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
❤❤❤❤🙏🙏
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 жыл бұрын
🎵🎵🎶🎶
@dilinishashikala8064
@dilinishashikala8064 3 жыл бұрын
💆‍♀️🎵🎶
@buwaninadeeka8672
@buwaninadeeka8672 Жыл бұрын
2023.06.21
@mithilarandika1993
@mithilarandika1993 3 жыл бұрын
මොනවා කියන්නද ඉතින් 😊
@mahawewar.dimanthi810
@mahawewar.dimanthi810 28 күн бұрын
😮
@danushkasp34
@danushkasp34 Жыл бұрын
අපිටන් කියන්න අමාරැ සින්දුවක්
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@danith7365
@danith7365 2 жыл бұрын
❤️
@chathukaush
@chathukaush 10 ай бұрын
Ahasa Polowa - Sunil Edirisinghe
4:03
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
Issara Man Giya - Sunil and Sanka Edirisinghe
4:02
Sunil Edirisinghe
Рет қаралды 105 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН
Sunilayamaya - Sunil Edirisinghe with Sanka and Sankani Edirisinghe
8:20
Sunil Edirisinghe
Рет қаралды 279 М.
Ahasa Polowa
4:07
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,4 М.
Kadulu Denna - Sunil Edirisinghe
3:36
Sunil Edirisinghe
Рет қаралды 2,8 МЛН