Kadulu Denna - Sunil Edirisinghe

  Рет қаралды 2,649,156

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 1 000
@dinithiwithanachchi1736
@dinithiwithanachchi1736 4 жыл бұрын
තාත්තාගෙන් ලැබුනු ලොකුම දායාදය මේ කටහඩ කියලා හිතුනෙ මට විතරද...? කියන්න වචන නෑ..
@nadeenadeesh1487
@nadeenadeesh1487 4 жыл бұрын
aniwa
@roshmisathsarani1996
@roshmisathsarani1996 3 жыл бұрын
ඇයි මටත් එහෙම හිතුනා. ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ සහෝදරී
@vero001eid3
@vero001eid3 4 жыл бұрын
හිත නිවෙන රූපයක්.... භාවනාවක් වගේ ඔබේ රූපය. ...වාසනාවයි... පින්වන්තයි....
@leslithamel3013
@leslithamel3013 3 жыл бұрын
Correct
@anujayathilaka2992
@anujayathilaka2992 3 жыл бұрын
Yes
@RusoGalle
@RusoGalle 4 жыл бұрын
අම්මෝ ඇති යන්තම් තව කාලයක් පියාගෙ හඩම ඇහේවි පුතා ගෙන්....බුදුසරණයි...ඔබට ජය...
@hackerhunter6212
@hackerhunter6212 3 жыл бұрын
This is more like Mr. Amaradewa
@iskranawaka2636
@iskranawaka2636 3 жыл бұрын
👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑
@lesleythamel9751
@lesleythamel9751 Жыл бұрын
Godak lassanai
@aroundtheworld5154
@aroundtheworld5154 4 жыл бұрын
හරිම ප්‍රසන්න පවුරුෂයක්.ඉතා පින්බර රූපයක් ලද පුතෙක්.කටහඩ වගේම බලන් ඉන්න ආස හිතෙන රුවක්.
@leslithamel3013
@leslithamel3013 3 жыл бұрын
Absolutely correct
@leslithamel3013
@leslithamel3013 3 жыл бұрын
Yes unbelievable
@easymath1660
@easymath1660 2 жыл бұрын
Mee too agree, apitat ehema puthek labenna pin karannda one.
@dineshmadusanka7305
@dineshmadusanka7305 2 жыл бұрын
Ane awnkawama 👌
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Sampuurna aththa ithama sundara daru patiyek voice IS deine.cant get enough
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
එතුමාට පියාගේ රුව , ගුණ , හැකියාව සියල්ලම ලැබිලා . සරලයි . චාම් . වැදගත් . සන්ග්ලාස් නෑ.පච්ච නෑ. කණේ කරාබු නෑ. කොණ්ඩේ වවලා නෑ. එතුමා අද කාලේ තරුණ පරපුරට ලොකු ආදර්ශයක් . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ . හරිම ලස්සනයි . ම්හිරියි .
@Senadeerapriyantha
@Senadeerapriyantha 11 ай бұрын
ඇස්වහක් කටවහක් නැහැ .... හරිම සරල ඉතාමත් කඩවසම් පුතෙක්...
@දැනුම-ච1ද
@දැනුම-ච1ද 5 ай бұрын
පුදුම සරල කෙනෙක්.ඒ වගෙම ගිතය කොදුරනවා වගෙයි දැනෙන්නේ කොච්චර ලස්සනයිද.
@ChandimaWithanage-v4h
@ChandimaWithanage-v4h 5 ай бұрын
සිත නිවන හඩක්...
@pavithrasandamali
@pavithrasandamali 4 жыл бұрын
සංඛ නිකන් කට හොලවනවා විතරක් වගේ සුනිල් මහත්මයා ගායනා කරනවා වගේ ඒ තරම්ම කටහඬ සමානයි. කොච්චර දෙයක්ද එහෙම වුණ එක ❤️ ඒ ළයාන්විත කටහඬ අපේ පරපුරෙනුත් ඉන් ඉදිරියටත් තියේවී ❣️❤️
@nadeenadeesh1487
@nadeenadeesh1487 4 жыл бұрын
ekanam athta
@crescentcocoon7314
@crescentcocoon7314 3 жыл бұрын
True
@lasaltailorsandlakmifashio7191
@lasaltailorsandlakmifashio7191 3 жыл бұрын
ඒකනේ මාර ගැලපීමක්
@l.snissanka1143
@l.snissanka1143 Жыл бұрын
තාත්තගේම හඬ.ඉරියවු.මොන තරම් අපූරුද.තෙරුවන් සරණයි ජයවේවා
@BGKrishantha
@BGKrishantha 5 ай бұрын
Layanvitha gayanayak harima lassanai putha. Budusaranai 🌹🌹
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
තාත්තගෙ ලස්සන හඬම පුතාටත් දීලා කොයිතරම් අපූරුද ? තවත් යුග ගනනාවක් රසික හදවත් ගීතයෙන් සනසන්නට ඔබට වාසනව ලැබේවා!
@susanthasamara1531
@susanthasamara1531 4 жыл бұрын
What a noce song and voice
@nishanthachinthaka728
@nishanthachinthaka728 2 жыл бұрын
සුපිරි
@anulamallikarachchi4321
@anulamallikarachchi4321 2 жыл бұрын
එදා මෙන් අදටත් වටී
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
👍❤️👍❤️🙏
@vineethawaidyathilake2258
@vineethawaidyathilake2258 10 ай бұрын
Nice
@nimmikanchana8462
@nimmikanchana8462 3 жыл бұрын
ඉස්සර ජීවිතේ පලවෙනි වතාවට අමාරුවෙන් මුදල් හොයාගෙන සදකඩ පහණ ප්‍රසංගය බලන්න ගිය වෙලාවෙ සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන්න පටන් ගන්නකොටම මට ඇඩුනා. අදත් ඒ හැගීමම දැනුනා.
@supembara_jothi_page
@supembara_jothi_page 3 жыл бұрын
ස්තුතියි ඒ තරමි ගැගීමක්
@hasarakarunanayake8136
@hasarakarunanayake8136 2 жыл бұрын
Athtgami. Ow matath me sinduwa sanka keyanakota nodanima kadulu awa. Marama hagimak... Eka wagema voice ekak
@rk3337
@rk3337 2 жыл бұрын
ඒ තරමටම සින්දු ලස්සන නිසා
@tharangagayani3101
@tharangagayani3101 Жыл бұрын
ඔයාට වගේ හිත් හැමෝටම තියෙනවා නම්..මෙහෙම සින්දු ඇහෙද්දී මටත් ඇඩෙනවා හේතුවක් නැතුව
@දැනුම-ච1ද
@දැනුම-ච1ද 5 ай бұрын
ඇත්තේම්ම මටත්❤
@jayanijaya2638
@jayanijaya2638 4 жыл бұрын
මෙ තමයි ලක්මවගෙ මැණික් කැට. අපිට හරිම ආඩම්බරයි. සැමටම දළදෘ සමිදු පිහිටයි.!
@nadeenadeesh1487
@nadeenadeesh1487 4 жыл бұрын
ekemma
@JbUkussa
@JbUkussa 4 жыл бұрын
"පුතේ ඔයා අහන සිංදුව ඔය විදිහටම සංඛ ගේ තාත්තා ඔයාගෙ තාත්තගෙ කාලෙ කිව්ව" ❤️❤️❤️
@damithsanjaya7540
@damithsanjaya7540 3 жыл бұрын
Anagatheta dapu comment ekak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lasaltailorsandlakmifashio7191
@lasaltailorsandlakmifashio7191 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@sisirakumara4682
@sisirakumara4682 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
@cholithaishang.3705
@cholithaishang.3705 3 ай бұрын
කාල තරණය
@manikeherath5479
@manikeherath5479 3 жыл бұрын
කටහඩ විතරක් නෙවෙයි පියාගෙ මහත්මා ගුණයත් ලැබුණු පුතෙක්. තෙරුවන් සරණයි පියපුතු දෙපලට❤
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
ඔව් නේද..වාසනා ගුණය
@nimmisadana5672
@nimmisadana5672 Жыл бұрын
Yes
@MkMk-tr1mp
@MkMk-tr1mp 6 ай бұрын
Yes
@viraj.madhushanka
@viraj.madhushanka Жыл бұрын
තමන්ගෙ ගායක පියාව නොමරපු, එකම ලාංකීය ගායක පුත්‍රයා . Great to hear ,great to see,, Keep it up ..
@Phantom-ys5ur
@Phantom-ys5ur 7 ай бұрын
Madhawa Peiris is also great.
@ShiraniHettiarachchi-uj1px
@ShiraniHettiarachchi-uj1px 3 ай бұрын
Thawa keepadenek innawa 🥲
@srilankamotherland9880
@srilankamotherland9880 11 ай бұрын
කඳුළු දෙන්න මට හඩන්න.. සත් සමුදුරු ගොඩ ගලන්න.. සුසුම් දෙන්න මට හෙලන්න.. සක්වලගල සසල වන්න..... හිත උපන්න ආලවන්ත.. ඒ රුවකෝ මට කියන්න.. මගෙ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න... ලිහිණියනේ පියඹන්න ඇය ඇති තැන සොයා යන්න මා මියයන බව පවසා.. ඇය එවන්න මා බලන්න... ❤️❤️❤️
@dudis2476
@dudis2476 4 жыл бұрын
කොයි තරම් ඇහුවත් එපා නොවෙන ගීත.සුනිල් සර් ගේත් වාසනාව අපෙත් වාසනාව ඒ හඩ ඒ විදියටම අහන්න ලැබෙන එක.
@dilmishermila2419
@dilmishermila2419 3 жыл бұрын
😊
@sandunranga8816
@sandunranga8816 4 жыл бұрын
තාත්තාගේ හයිය අරන් කොයිතරම් රගන්න පුලුවන්ද,ඒත් මේ නිහතමානී කම කොයිතරම් වටිනවද,🙏🙏🙏🙏
@pererappcc166
@pererappcc166 6 ай бұрын
එ තාත්තා වත් රැගුවෙ නැ.
@arundathijayabandu3282
@arundathijayabandu3282 4 жыл бұрын
සංඛ පිය උරුමය දිගටම ගෙනයන්න පුලුවන් හැකියාවන් සමුහයක් ඇති කෙනෙක් බව පේනවා.ඔහුගේ සහජ හැකියාවන් රාශියත් සමග මේ යන ගමන පියාට වඩා අඩියක් හෝ ඉදිරියෙන් තබාවියයි ප්‍රේශ්ශක අපේද ප්‍රාර්ථනයයි.
@shashikakodithuwakku9380
@shashikakodithuwakku9380 2 жыл бұрын
අපේ රටේ පිනට බිහිවුණු පුද්ගලයෙක් සුනිල් එදිරිසිංහ මහතා.. දීර්ඝායුෂ ලැබේවා!!
@rashinikaushalaya1882
@rashinikaushalaya1882 4 жыл бұрын
සුනිල් සර්ගේ කටහඩ ම තමයි සංඛ අයියාට තියෙන්නේ .. ඇස් වහගෙන් ඇහුවොත් ඒ හඩට රැවටෙනවා...
@savaniwijesinghe2799
@savaniwijesinghe2799 4 жыл бұрын
My good lord!! Can't believe that he has been inherited with his dad's magical voice ..
@Streyen
@Streyen 4 жыл бұрын
Perfect sanka great it’s awesome
@mandarihindurangala
@mandarihindurangala 4 жыл бұрын
Yess.. I am in tears.. 😭 .. We are so blessed I think 🙏🏻
@dilshankeerthisaramannappe4744
@dilshankeerthisaramannappe4744 3 жыл бұрын
Great singing Sanka. again and again listening 🎧 but not enough 😍
@jayanthakobbekaduwa3202
@jayanthakobbekaduwa3202 3 жыл бұрын
Exactly I couldn’t stop listening to him & his sister as well. Just awesome
@FtV.67
@FtV.67 3 жыл бұрын
වාව්....එම හඬමයි...ජයෙන් ජයමැවේවා පුතේ! ආඩම්බරකාර තාත්තාටත් ජයමැවේවා!
@タラ-b5d
@タラ-b5d 2 жыл бұрын
සංක එදිරිසිංහගේ කටහඬ ඇතුලෙ තාත්තාගෙ කටහඬ වගේම අමරදේව ශූරින්ගේ කටහඬ ඇහෙන්නෙ මට විතරද ♥️
@sagarikaudugoda4916
@sagarikaudugoda4916 Жыл бұрын
👍👍👍
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 8 ай бұрын
💇‍♂️👍👍👍❤❤❤
@nisaldinuraka3652
@nisaldinuraka3652 3 жыл бұрын
අයියෙ ඔයා මේක දකීද නැද්ද දන්නෙ නෑ. ඔයාගෙ කටහඩෙ වගේම පිං පාට මූනෙන් මතුවෙන සිරියාව දකින්න ,හිත රිදෙන හැම වෙලේම එනවා ඔයාව බලන්න.. පුදුමයි මගෙ හිත නිමෙනවා.. සමහර සිංදු අධිමාත්‍රා ඖෂධ කියල දැකලා තිබ්බට මටත් ඒක අත්විදීන්න ලැබුනෙ ඔයාගෙන්..
@nimmijaya3860
@nimmijaya3860 Жыл бұрын
ශ්‍රී සද්ධර්මයේ හැසිරෙන්න, පුරුදු පුහුනු කරන්න කිසි දුකක් හිතට දැනෙන්නේ නැහැ.
@ajanjsamaraweera5572
@ajanjsamaraweera5572 Жыл бұрын
ඔව් ඇත්තෙන්ම ...
@achee4673
@achee4673 3 жыл бұрын
අම්මෝ පුදුම තරම් ලස්සනයි බාවනාවක් වගේ. හඩ වගේම රුවත්. කොහොමද ඒ කටහඩ👌👌👌👌👌 එහෙමම ලැබුනෙ අද කාලෙ සිංදුවක් කියන්න වේදිකා උඩ දගලන කොල්ලො කෙල්ලො අතරෙ තාත්තගෙ උරුමයවත් අරන් හිස උදුමවාගෙන නැති හැටි. ඔබට දීගායු තව දිගු කලක් අපේ හදවත් ගීතයෙන් මුසපත් කරලීමට❤️❤️❤️
@indikairoshan7316
@indikairoshan7316 4 жыл бұрын
ශරිරයේ වර්ණදේහ කියලා දෙයක් තිබ්බේ නැත්තම් මෙහෙම දෙයක් පවතිය්ද නේද??.
@hareendraparakkrama549
@hareendraparakkrama549 Жыл бұрын
Ane,obe sahodariyak vela punchi kotasak hari gayana karanna hakinam kiyala hithuna mata. bavanavak vageyi geethaya ahanakota.ethumage hadamai.suba pathum.
@thishanthisenavirathna8118
@thishanthisenavirathna8118 3 жыл бұрын
භාවනාවක් වගේ. මට මේ රූපය ,කටහඬ දිහා කොච්චර බැලුවත් තව තවත් බලන් ඉන්න හිතෙනව දෙයියනෙ .
@piumichathurani6622
@piumichathurani6622 3 жыл бұрын
Eka thama. Mamath geethayak ahanna hithena welawata me geetaya ahanawamai
@sayunnimneth7733
@sayunnimneth7733 3 жыл бұрын
agree 100%
@leslithamel3013
@leslithamel3013 3 жыл бұрын
Yes u R correct
@chamodpramuditha2210
@chamodpramuditha2210 3 жыл бұрын
ඒ රෑපය, ,ඊට ඔබින හඩ
@devikanilangani9590
@devikanilangani9590 3 жыл бұрын
කොපමණ වාරයක් බැලුවත් නැවත නැවත බලන්න හිතෙනවා. බුදුසරණයි!! සිය පවුලටම..🙏🙏🙏
@kanthifernandopulle4129
@kanthifernandopulle4129 Жыл бұрын
ඇත්තම තමයි.
@pushpikaopatha5386
@pushpikaopatha5386 11 ай бұрын
2023 මේ අදත් මම අහනවා
@kalpzrathnayake6690
@kalpzrathnayake6690 3 жыл бұрын
තාත්තා ගේ කට හඬ ඒ විදිහටම පිහිටලා තියෙනවා....රූපේනම් ....භාවනාවක්....සංඛ හරි ලස්සනයි...❤️❤️❤️
@Markatalky
@Markatalky 4 жыл бұрын
පුදුම තරම් කණ් පිනවන කටහඬක්. සුනිල් එදිරිසිංහයන් කලකට ඉහත තරැණ කාලෙ ගයපු ඔරිජිනල් ට්‍රැක් එකක් අහුවා වගේ. හරිම අපූරුයි!
@thissaamarasinghe3959
@thissaamarasinghe3959 3 жыл бұрын
Excellent voice son....Piyanange handamai Sunil mahathma tharuna kaleta giya wage Budhusaranai....
@geethchamara
@geethchamara 3 жыл бұрын
සංක බොරැවට කට හොල්ලනවා වගේ දැනෙන්නෙ ඒ තරම්ම පියාගෙ කටහඩට ඉතා සමානයි.. ඒ අපූර්වත්වය හදවතින් තව බොහෝ කාලයක් රසවිදින්නට අනාගත පරපුරට වාසනාව තියෙනවා..
@snowyboy3820
@snowyboy3820 4 жыл бұрын
වර්තමානයේ ඇහෙන ගීත,කට හඬ අතරින් හොය හොයා අහන්න හිතෙන තියුණු නිවුනු කටහඬක්...🙂..බලාපොරොත්තු වෙනවා අරැත් බර නව ගීතයක් මෙි කටහඬින්ම...😊🙂
@nickeyfernando7749
@nickeyfernando7749 4 жыл бұрын
I watched “ ලෙය සහ ලය" programme they attended,, both father and son . The bond , the love and the respect they have for each other is so precious. And how humble they are. We are so lucky to have Sanka to continue his father’s amazing voice. Bless you both !
@jknlasantha1116
@jknlasantha1116 3 жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ... දැනුන සතුට විස්තර කරන්න බැහැ කමෙන්ට් එකක... තාත්තගේ ඒ කටහඬ...❤🙏 ස්තූතියි සුනිල් එදිරිසිංහ මහා සංගීත වේදියාණනි... සුභාවිත ගීතය මෙලෙස සංරක්ෂණය කළාට...
@epicofworld6801
@epicofworld6801 3 жыл бұрын
සිත නිවෙන කට හඩක් වගේම සිත නිවෙන රූපයක්.. ❤❤
@imrancool3738
@imrancool3738 3 жыл бұрын
එ කටහඩට වෂි උනෙ මං ව්තරයි ද
@mounika1972
@mounika1972 4 жыл бұрын
කියන්න වචන නැති තරම්..ඒ තරම් අපූරුවට ලස්සනට ගීතය ගායනා කලා..හරීම රසවත්..තාත්තා වගේමයි..මන් නිතරම අහන සුනිල් එදිරිසිංහයන්ගේ අපූර්වතම ගීතයක්..මේ ගී සදා මතකයේ රැදෙන ගීත..මැරෙන තුරාම රසව්දින්න පුලුවන් ගීත මේ..සංඛ ඔබට තව තවත් රහට ගී ගයන්නට ශක්තිය ලැබේවා ..තෙරුවන් සරනයි ඔබට.👌❤❤
@vacanzaceylonyachira6258
@vacanzaceylonyachira6258 3 жыл бұрын
රෝහණ වීරසිංහයන්ගේ රමණීය තනුවකට ලෝබ නැතිව 100% සාදාරනය කරන පිය පුතු දෙපල
@indikaekanayaka3517
@indikaekanayaka3517 3 жыл бұрын
කදුළු දෙන්න මට හඩන්න සත් සමුදුර ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසලවන්න....
@thilokapriyadharshani4505
@thilokapriyadharshani4505 3 жыл бұрын
අනේ ඒ කටහඩ... ❤️❤️❤️ හැමෝටම මෙහෙම පිහිටන්නෑ.. ඒ ගීත ඒ කටහඩින්ම අහන්න වාසනාවන්තයි අපි 👏
@chathurangifernando9408
@chathurangifernando9408 10 ай бұрын
ආදරණීය කලාකරුවන්ට නිදුක් නිරෝගී සුව 🙏🏻ආදරෙයි මේ රත්තරන් පවුලටම ❤
@mralgamafdo2158
@mralgamafdo2158 2 жыл бұрын
අනාගතයට පෑයූ සුනිල් එදිරිසිංහයන්......❤❤
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
නව පරපූරට ආදර්ශය ඔබ ඇඳූමෙන්ද එක්කර ඇත,... මේ සින්දු වෙනස් නොකර මේවිදියටම ගයන්න ,...කාබාසිනියා කාරයන්ගේ අමණෝක්ඤ ක්‍රියා වලට හසූ නොවි කොන්ද කෙලින් තියාගෙන ගමණ යන්න පියතුමා පාර හදා තියෙනවා ,...සූභ ප්‍රාර්ථනා මගෙන්,...සුනිල් එදිරිසිංහයන්ගේ ඒ සිංහ හඬ ඉදිරියටත් ඔබෙන් ඒ විදියටම අහන්න පුලුවන් වේවි,.....
@hansimahel5136
@hansimahel5136 3 жыл бұрын
ඇස් වලට කදුළු එනවා..හරිම සතුටුයි..
@poshiniwanigasekara5229
@poshiniwanigasekara5229 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@buddhinanayakkara778
@buddhinanayakkara778 3 жыл бұрын
සංඛ අයියට තාත්තගේ ළයාන්විත හඬ වගේම ඒ රූපකායත් වඩා උපශාන්ත ස්වරූපයෙන් නිසඟයෙන්ම ලැබී තියෙන එක පිළිබඳව හදවතට දැනෙන්නේ පහන් හැඟීමක්...... පියාට හැමදාමත් ආදරේ කරන රසිකයෙක් වගේම පුතාටත් ඒ ගෞරවය අද පටන් නිබඳවම හදවතින්ම හිම්වෙනවා.... ඒ වගේම සංඛ අයියා මගේ පාසලේ ම ආදි ශිෂ්‍යයෙක් වීම ගැන හදවතින්ම සතුටුයි...
@nisansalacooray3005
@nisansalacooray3005 4 жыл бұрын
හම්මෝ, සිද්ධාර්ථ කුමාරයා දිහා බලාගෙන ඉන්නවා වගේ දැනෙන්නේ.
@samanmaliuocpds
@samanmaliuocpds 4 жыл бұрын
Agree with u
@vero001eid3
@vero001eid3 4 жыл бұрын
ඇත්තටම ඔව්... න
@mashi7002
@mashi7002 4 жыл бұрын
Lol! This is oddly very true!!!
@artbymalee4653
@artbymalee4653 4 жыл бұрын
Aththamai. Bhawanawak
@hansimahel5136
@hansimahel5136 3 жыл бұрын
Atthamai...
@subhasiniramawickrama1166
@subhasiniramawickrama1166 8 ай бұрын
කිහිපසැරයක් ඇහුවා. ඒත් ඇතිවෙන්නේ නෑ. ඒ තරමට ම්හිරියි බලන් ඉන්න ආස ..හිතෙන personality එකක්.....
@TheSachi1234
@TheSachi1234 4 жыл бұрын
ඇස් වලට කඳුලු එන තරම් හිතට සතුටක් දැනෙනවා. මේ සිංදු මන් ඇහුවෙ ඒලෙවල් කරන කාලෙ. දැන් ඉතින් අනාගතේදි අපේ ලමයින්ටත් අහන්න ලස්සන සිංදු ටිකක් තියෙනවා කියලා හිතනකොට ලොකු සැනසීමක් තියෙනවා.
@dinudinesha9541
@dinudinesha9541 Жыл бұрын
සුනිල් එදිරිසිංහ යන්ගේ සින්දුවක් අමරදේව සර් කියනවා වගේ හරිම ලස්සනයි 🙏
@ayantha6746
@ayantha6746 Жыл бұрын
කන පොඩ්ඩක් චෙක් කරගත්තා නම් හොදයි මේ හඩ සුනිල් එදිරිසිංහ මහත්මයාගෙමයි
@ranilfernando3263
@ranilfernando3263 4 жыл бұрын
සුනිල් එදිරිසිංහයානෙනි!!! එක දරුවෙක් හෝ ඔබ තුමාගේ සෙවනට සංගීත අකුරු කියවන්ට එවන්න හැකි නම්,මා කොතරම් වාසනාවන්ත පියෙක්ද !!! 🙏🙏🙏
@kasunimadara4245
@kasunimadara4245 4 жыл бұрын
නවයුගයේ සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඩ සුරක්ෂිතයි❤️❤️❤️❤️❤️
@shanikadilhaniwimalarathne3837
@shanikadilhaniwimalarathne3837 3 жыл бұрын
සුනිල් එදිරිසිංහ මහතාගේ කටහඬ රූපය වගේම අංග චලනත් ඒ වගේමයි.. සංගීතයට මම ගොඩක් ආසයි..ආදරෙයි.. ඔය වගේ ප්‍රසංග ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. අපි වගේ අයට සජීවීව බලන්න
@apekshadilumi4064
@apekshadilumi4064 3 жыл бұрын
ගොඩක් ලස්සනයි , ජයරත්න ගමගේ වැනි ගී රචකයන් අනාගතයේත් බිහිවෙවා!!
@prashanthaautocad1352
@prashanthaautocad1352 6 ай бұрын
අමරදේව මහත්තයාව ඇහෙනවා... ජය වේවා.
@sarathpremalal4646
@sarathpremalal4646 3 жыл бұрын
ලිහිණියනේ පියාඹන්න. අැය අැති තැන සොයා යන්න. මා මිය යන බව පවසා අැය එවන්න මා බලන්න🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺
@ruvindu3781
@ruvindu3781 3 жыл бұрын
ඒ කටහඩ එහෙම්මයි...ඇස් පියන් ඇහුවනම් රැවටෙනවා ඇත්තමයි මේ සුනිල් එදිරිසිංහ කියලා ..එච්චරට ඒ හඩ එකවිදිහියටම ඇහෙනවා දෙයියනේ චුට්ටක්වත් වෙනසක් නැහැ...
@ruwanthikanayanamali6873
@ruwanthikanayanamali6873 2 жыл бұрын
පුදුම ලස්සනයි, කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ... කට හඬ වගේම වචන, තේරුම, සංගීතය........ කියන්න වචන නෑ.... දැන් තියන ගොඩක් සින්දු ලඟින්වත් තියන්න බෑ..
@arthurmall4688
@arthurmall4688 4 жыл бұрын
Man, he sings just like his dad. so amazing.
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
හඩ වගේම රූපයත් භාවනාවක් වගේ. බුදුසරනයි හැමදෙනාටම.ආදරෙයි හැමදාමත්.
@SachitraJayasiri
@SachitraJayasiri 2 жыл бұрын
පියාගේ සුසුමන් දෙස පවා සිහියෙන් බලා හිටිය පුතෙක්. ❤❤❤
@AnushaDamayanthi-fy2vy
@AnushaDamayanthi-fy2vy 2 ай бұрын
එදිරිසිංහ හඬ කිසිදා නොමැරෙයි..❤❤❤❤❤
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
මේ ගීතය ඇස් වහන් අහනව නම් ඕන කෙනෙක්ට හිතෙයි මේ සුනිල් එදිරිසිංහ මහත්මයාමයි කියලා..❤❤❤❤❤❤❤❤❤❤
@custhenuwara635
@custhenuwara635 3 жыл бұрын
ඒ අපූර්ව මාධූර්ය හඬ එලෙසින් පිහිටා ඇති පුත්‍ර රත්නයක්.❤️
@indikagunathilaka2454
@indikagunathilaka2454 Жыл бұрын
ඇත්තම කියන්නේ සුනිල් එදිරිසිංහයන් කියන්නේ මහා පර්වතයක් , එතුමා දැකීමෙන්ම සිත නිවෙනවා ඒ තරම් නිහතමානී පින්වන්ත රූපයක් එතුමාට තියෙන්නේ ........ එවන් පියෙකුට ලද පුතෙකු හෝ දියණියක් වීමම පින්වන්ත කමට කදිම සාක්ශියක්. ඇත්තටම ඒක පුදුම හඩක්, භාවනාවක්
@geethikaswarnapali1440
@geethikaswarnapali1440 Жыл бұрын
පින්වන්ත මවුපියන්ට ලැබුනු පින්වන්ත දරුවො.🌷🌷🌷
@Chanaka_Dinesh_Official
@Chanaka_Dinesh_Official 6 ай бұрын
තමන්ගෙ ගායක පියාව නොමරපු, එකම ලාංකීය ගායක පුත්‍රයා .
@nandapodimanike1463
@nandapodimanike1463 10 ай бұрын
මතු .පරම්පරාවටත්.මේ.මියුරු.ගීත අසන්න.ලැබේවා .දුක්බර.හදවත්.සතුටින් මොහොත්.හරි .ගතකරන්න.ලබිම......
@arachchigefernando4821
@arachchigefernando4821 3 жыл бұрын
අවුරැදු30 ට කලින් තාත්තගෙ හඩින් ඇහුවා.කිසි වෙනසක් නැ අදටත් පුතත් එමමයි.එදිරිසිංහ බ්‍රෑන්ඩ් එක තමයි මෙය. අලුත් සිංදු එපා.....ජාතියේ අනන්‍යතාවය. ඔබට ජය......
@lasithsenapathi1642
@lasithsenapathi1642 4 жыл бұрын
ස්වතන්ත්‍ර නිර්මාණයක් එනතුරු මග බලමින් සිටිමි..
@janithherath8409
@janithherath8409 3 жыл бұрын
කඳුළු දෙන්න මට හඞන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න
@prasannakularathne556
@prasannakularathne556 3 жыл бұрын
visharadhala 125 unlike kara ehta
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
රූපය විතරමයී වෙනස්,තාත්ගේම කටහඩ 👌 රුව ඇති,පින් ඇති පියෙක්ගේ පින් ඇති රුව ඇති පුතෙක්. හිත නිවෙන රූප,,,හිත නිවෙන කටහඩ,,,,🙏දීර්ඝායු වේවා පිය පුතු දෙපලට!!!
@thilimaheshthilina8058
@thilimaheshthilina8058 2 жыл бұрын
අම්මොහ් ඇස් වහක් නම්.වදින්න එපා.......ඇයි මෙහෙම අපිව පිස්සු වට්ටවන්නේ.....🌹
@kalingadesilva8509
@kalingadesilva8509 4 жыл бұрын
I don't believe in God's creations as I am a Buddhist.. But certain families like this are definetely send to this world by a creator.. So blessed..
@jayaminirathnayake
@jayaminirathnayake 4 жыл бұрын
Exactly...
@kalingadesilva8509
@kalingadesilva8509 4 жыл бұрын
@@jayaminirathnayake 👍
@madurikasudarshani7909
@madurikasudarshani7909 Жыл бұрын
තාත්තගෙ කට හඬට නොදෙවෙනි පුතාගෙ හඬ.. සිත් නිවන සුමිහිරි හඬ....
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
අපේ දරුවෝ අවාසනාවන්ත නෑ කියලා හිතුනා ....හිත නිවන රුව සහා හඩ....💐💐💐💐💐💐💐💝💝💕💕👍👍
@asankamihirabandara6218
@asankamihirabandara6218 3 жыл бұрын
සක්වල ගලම සසලවෙනව...
@kumudurenu4991
@kumudurenu4991 3 жыл бұрын
සුනිල් එදිරිසිංහයනගේ ලයාන්විත සුගායනය ඔබ තුලින් ඇසුනා.සුන්දරයි, සුපිරියි
@nilushakumari8429
@nilushakumari8429 4 ай бұрын
ඇත්තටම හරි ලස්සන සින්දුවක් 🎉🎉🎉🎉❤❤❤
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 3 жыл бұрын
දෙවියන්ට ස්තුති වේවා. තවත් බොහෝ කාලයක් සුනිල් එදිරිසිංහයන්ගේ සුමිහිරි කටහඩ අපිට රස විඳින්නට පුළුවන්
@Senadeerapriyantha
@Senadeerapriyantha 11 ай бұрын
කීප වරක් ඇහුවා .... හරිම සංයමයකින් යුතුව ගයනවා..... ආදර්ශමත් පුතෙක්.....
@nayanuwanpiyumantha6578
@nayanuwanpiyumantha6578 Жыл бұрын
කටහඬ විතරක් නෙමෙයි. අංග චලන පවා එමමයි ❤️
@anurawickramasinghe9600
@anurawickramasinghe9600 4 жыл бұрын
ලස්සනයි හරිම ආදරණීය පවුලක් සුභ පැතුම් බුදු සරණයි
@Indrani9167
@Indrani9167 4 жыл бұрын
Absolutely amazing voice. May the triple gem Bless you and protect your beautiful family.
@hemalikulathunga4048
@hemalikulathunga4048 4 жыл бұрын
Absolutely amazing voice. Good luck.
@malindapriyankara6135
@malindapriyankara6135 Жыл бұрын
Hitha gana ba lassanai b.s. jp ❤🎉🎉
@thiliniimalka4512
@thiliniimalka4512 3 жыл бұрын
බුදු සරණයි අයියට.,,,,,,තව ඉදිරියටත්.......තාත්තාගේ ගීත...අයියගේ කට හඩින් අසන්න ලැබෙිවා.......ජය ශ්‍රි මහ බෝධින් වහන්සේගේ පිහිට ලැබෙිවා...,සිය පවුලටම......
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
Sunil sir ge සිංදු ටික ගැනනම් බයක් නෑ දැන්
@epoxyric1753
@epoxyric1753 4 жыл бұрын
මාව පිස්සෙක් කරා
@dislshanimalk7563
@dislshanimalk7563 Жыл бұрын
මං හෙඩ්සෙට් එක දාගෙන අැහුවෙ බැලුවෙ නෑ මං හිතුවෙ තාත්ත කියල තාත්තගෙ ගීතයක් අැහල කලින් ඊලගට පුතාගෙ එකක් අහල තියෙන්නෙ .කිසිම වෙනසක් නෑ.තාත්තම තමයි.❤❤.
@charithpriyadarshana3293
@charithpriyadarshana3293 3 жыл бұрын
තව තවත් මෙවන් අර්ථාන්විත ගීතයන්ගෙන් සිත් සුවපත් කරන්න වාසනාව ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි !
@nishanthaabesekara7394
@nishanthaabesekara7394 3 жыл бұрын
හදවතේ ගැඹුරු තැනටම දැනෙන ඒ හඩට රෝහන වීරසින්හයන්ගේ මදුර තනුව හිත් වශී කරන අපූරුව වචනින් කෙසේ පවසන්නද?
@nilanthanamal7023
@nilanthanamal7023 3 жыл бұрын
ඇස් වහගෙන ඇහුව බලන්න තාත්තාද කියන්නේ කියල හිතාගෙන සුභ පැතුම් පුතේ !!!!
@sriyanithilakarathna9436
@sriyanithilakarathna9436 2 жыл бұрын
Budu saranai.හැමදාම sathutak ලැබේවා .sunil එදිරිසිංහ mahaththayata wagema එතුමා ge puthata
@nishanipunsara5855
@nishanipunsara5855 2 жыл бұрын
මගේ හදවතේ ගායකයා මට තරුවක් ඉතිරිකොට යන්න ගියත් මට දුකකුත් නෑ 🙏🙏🙏🙏🙏
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 Жыл бұрын
අනෙදෙවියනෙතත්තගෙ හඩමයි අහන් ඉන්න ආසයි අපිටවටිනවමෙහඩ
@hutapatas721
@hutapatas721 4 жыл бұрын
Blessed son following father’s foot steps. Hallelujah!
@chinthanakulathunga8403
@chinthanakulathunga8403 3 жыл бұрын
කවුද මේ සින්දුව dislike කරපු පාහරයෝ ටික...
@kushanianjalika8000
@kushanianjalika8000 3 жыл бұрын
ඒ කටහඬ තවත් පරපුරකට සජීවිව අහන්න දකින්න ලැබෙනවා . ගොඩක් සතුටුයි.
@timelinefilmsweddingevents5764
@timelinefilmsweddingevents5764 3 жыл бұрын
අනේ අම්මේ පුතෙකුත් දුවෙකුත් හැදුවෙ මොන ප්‍රාථිහාරයකින්ද මේ වගේ අදහාගන්න බැරි talent එකකින්..මට හරිම දුකයි 154ක not like comments දිල තියන කට්ටිය DNA චෙක්කරගන්නව හොදයි real Lankans ද කියල. එහෙම නැත්තන් අන්ටන් ඡෝන්ස්ගෙ සින්දු වලට බයිල නටන කට්ටිය වෙන්න ඇති. Anyway love these talents and voice. Thanks for Rohana’s unbelievable music talents. Sir your are always a legend.
@hemawickramalatha9111
@hemawickramalatha9111 3 жыл бұрын
තව කාලයක් මේ කටහඬ අහන්න වාසනාව තියෙනව එහෙනම් .♥️♥️♥️♥️
@donamie2808
@donamie2808 Жыл бұрын
ප්‍රේමකීර්ති ද අල්විස් අද ජීවතුන් අතර සිටියනන් මේ කට හඩින් මොනතරම් ප්‍රයෝජනයක් අරන්දෙයිද මේ පරම්පරාවට.
@cjmeistervideos
@cjmeistervideos 4 жыл бұрын
Tears to fill oceans Breaths to sigh away mountains My beautiful love, where art thou? Alone I live, come remedy my solitude Fly little swallow, find my love for me My end is nigh; tell her, make my love come back to me...
@ශිරෝමිකළුපහන
@ශිරෝමිකළුපහන 3 жыл бұрын
Beautiful
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 6 ай бұрын
නියමයි... හොටු පෙරං අඩන එවුන් කැලේ..සුපිරි කටහඩ. සුනිල් මහතාම තමයි ඉතිං.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Asuweda Kawurun - Sunil Edirisinghe
4:04
Sunil Edirisinghe
Рет қаралды 2,1 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 24 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]
3:50
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,7 МЛН
Malak Wela and Kokilayange - Sunil Edirisinghe
4:56
Sunil Edirisinghe
Рет қаралды 576 М.
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 1,1 МЛН