Seethala Haduwakin (සිතල හාදුවකින්) Jothi Mix | H.R Jothipala | Romesh Jothi

  Рет қаралды 1,669,891

Romesh Jothi Official

Romesh Jothi Official

8 ай бұрын

Seethala Haduwakin (සිතල හාදුවකින්) Jothi Mix | H.R Jothipala #RomeshJothi

Пікірлер: 749
@ranjankumara2320
@ranjankumara2320 6 ай бұрын
AI වලින් හැදුවත් හඬේ අයිතිය ජෝතිටයි...ඒ හඬට තියෙන ඉල්ලුම අවුරු තිස් පහකට පසුත් යාවත්කාලීනයි
@thegshandinuka
@thegshandinuka 4 ай бұрын
නෑ මේක මෙයා කිව්ව
@core2duo175
@core2duo175 4 ай бұрын
​@@thegshandinukaහ්‍යියු 😅
@jayanthakumara467
@jayanthakumara467 3 ай бұрын
😅😅
@kavindusaranga346
@kavindusaranga346 6 ай бұрын
A I වැඩ්ඩෙක්.. එකෙන්ම..ඒකේ තර්කයක් නෑ.. හැබැයි.. සිoදුව අහන්නේ ජෝතිගේ හඩින් විතරයි.. තවම original එක ඇහුවේ නෑ..මේ රහ නැතිවෙයි කියලා හිතෙනවා.. මේ හඩට ඇබ්බැහිවීමක් තියෙන්නේ...❤❤❤
@oshithawijesinghe3322
@oshithawijesinghe3322 4 ай бұрын
sirawtaama mn dekama ahuwa original ekata wada meka patta
@isurudasanayake3845
@isurudasanayake3845 Ай бұрын
❤❤❤Sira
@duwenbeezus1451
@duwenbeezus1451 6 ай бұрын
එ කාලේ හදවතේ ගායකයා . එච් අර් ජොතිපාල මහත්තයා අදටත් අපි එතුමාගේ ගීත රසවිඳිනවා අමරනීයයි ඔබ නිවන් සුව ලැබේවා . ❤❤❤❤❤
@asankathennakoon1094
@asankathennakoon1094 8 ай бұрын
මොනා කියන්න ද තේරෙන්නේ නෑ ජෝතිගේ හදපු AI voice eka nisai මේක hit වෙන්න ඇත්තේ ජෝතිපාල මහත්මයානම් රත්තරන්
@lahirusajeewa1290
@lahirusajeewa1290 7 ай бұрын
ඒක දන්නෙ නැති ඔස්තාර්ලා මේක ජෝතිපාල මහත්තයගෙ කියලා වැලලෙන්න හදන්නෙ...කොහොම වෙතත් සුපිරි වැඩ්ඩෙක් මේක හදලා තියෙන්නේ .... ජෝතිපාල මහත්තය කිව්වා නම් ඒකත් මේ වෙනකොට තාමත් ඇහෙන සින්දුවක් තමයි ඉතින් ... සුපිරි කටහඬක් එතුමට තියෙන්නේ
@FAKEZMILE
@FAKEZMILE 7 ай бұрын
නව ජෝති දන්නැද්ද 😅​@@lahirusajeewa1290
@asankajayasundara6175
@asankajayasundara6175 6 ай бұрын
kzbin.info/www/bejne/gZy7n2B4iplqZtUsi=3Vw27Pg5mk9KyPmx
@nilangasandaruwan6899
@nilangasandaruwan6899 7 ай бұрын
මේ තරමට ලස්සන කටහඬක් ආයෙ කවදා කාට හිමි වේද..මේ සින්දුව හිට් කරපු කෙනාටත් පිං...❤
@sachinikavindi3198
@sachinikavindi3198 7 ай бұрын
Meka jothige newei meka katahada dala hadapu ekak
@AshokaNew-ri7sg
@AshokaNew-ri7sg 7 ай бұрын
@pramukhavihan
@pramukhavihan 5 ай бұрын
Oka jothige nevi bro 😁
@iranganiemudiyanselage3864
@iranganiemudiyanselage3864 5 ай бұрын
❤❤❤❤❤❤❤😊
@priyanipriyani6862
@priyanipriyani6862 7 ай бұрын
හිත...කොහෝදොු..යනවා කියන්න බැරි ගොඩාක් දේ...හිතට.. දැනෙනවා ...මෙ..කටහඬ අහන්න පිං මදි වුනා ...😢....
@chamindasanjaya6942
@chamindasanjaya6942 8 ай бұрын
ඔයාලා හදන්නේ ඒ අමරණීය ගායකයා ගාව ගන ප්‍රසිද්ධ වෙන්න ඒ වැඩේ කරන්න එපා බං වයස් බෙදයකින් තොරව ඒ මනුස්සයා අපේ අතර නැති උනත් හදවත් වල ජිවත් වෙනවා
@kumarasl2840
@kumarasl2840 Ай бұрын
අනිවාර්යයෙන් ...👍❤️
@chameladilu780
@chameladilu780 8 ай бұрын
ඇත්තටම ජෝති මහත්තයා කීවනම් කොච්චර ලස්සනක් තියෙයිද
@AmithKumara-lg8gu
@AmithKumara-lg8gu 8 ай бұрын
එතකොට කවුද පළමු ගායක
@ravindratudugala8067
@ravindratudugala8067 7 ай бұрын
kzbin.info/www/bejne/iKakqWukmc2prqMsi=Ba1rlI40XrVbI5yI
@Pasindudeshan-xo7tm
@Pasindudeshan-xo7tm 7 ай бұрын
@@AmithKumara-lg8gu Yasith kalambiarachchi
@rasaraheshan1431
@rasaraheshan1431 7 ай бұрын
@@Pasindudeshan-xo7tm mongalda bn ubata meka jothige sinduwak mul gayana jothipala mahattayage
@Pasindudeshan-xo7tm
@Pasindudeshan-xo7tm 7 ай бұрын
@@rasaraheshan1431 tracda bn e AIwalin voice edit karapu ekak
@user-ns1ez5rs7w
@user-ns1ez5rs7w 8 ай бұрын
අමරණීය ජෝති තව කොචිචර තියනවද අහපු නැති සිංදු සත්තයි සදා අමරණීයයි නිවන් සුව ලැබෙිවා ඔබ තුමාට
@rukmalparakrama5381
@rukmalparakrama5381 8 ай бұрын
😂😂
@mr.naweya
@mr.naweya 8 ай бұрын
oka jothige ne me ban😂
@geethanatakajahuta
@geethanatakajahuta 8 ай бұрын
Ammooo
@moon.1111.
@moon.1111. 8 ай бұрын
😂😂😂😂
@wimalindika-pd7yi
@wimalindika-pd7yi 8 ай бұрын
@happyfamer69
@happyfamer69 8 ай бұрын
අම්මෝ මේක 😢😢😢😢😢😢හරිම ආදරෙයි අප්ප ඒ කටහඬ ආයිත් අහන්න ලැබුන ❤❤❤❤❤
@ayomidilrukshi6550
@ayomidilrukshi6550 7 ай бұрын
ඒක නම් පුදුම ලයාන්විත හඩක්... ඒ හඩේ තියෙන ඒ හඩ පවුර්ශය ගැන නම් කියලා වැඩක් නෑ..මේ හඩට සමාන හඩක් තවත් නෑ..❤හදවතට දැනෙන හඩ...ගීත දහදාහක්...අහලා නැතී ගීත කොච්චර ඇත්ද?? මගේ තාත්තිගේ ආසම ගායකයා...මං හිතන්නේ එයා ජෝතිගේ හැම කැසට් එකක්ම මිලදී ගත්තා....❤අද ඒවා නෑ..නමුත් මේ හඩ ඇහෙද්දී තාත්තිවත් මතක් වෙනවා
@user-lb4wp7pl7o
@user-lb4wp7pl7o 7 ай бұрын
කොපි කළ සම කළ නොහැක. ජෝතිගෙ හඩ හැමදාමත් අමරණීයයි...
@nilangasandaruwan6899
@nilangasandaruwan6899 7 ай бұрын
​@@user-lb4wp7pl7oකොපි කරපු නිසානෙ මම නම් දන්නෙ මේක ජෝතිගෙ කියල..
@udayawanninayake5362
@udayawanninayake5362 2 ай бұрын
මේ සිංදුවේ සැබෑ අයිතිකරු නැත්නම් මුල් ගායනය යසිත් කොළඹ ආරච්චිගෙ මහතාගෙ, ජෝතිපාල මහතාගෙ හඬ තාක්ෂණය බාවිතා කරලා අලුතෙන්ම කරපු එකක්
@user-ct6ef1uw4r
@user-ct6ef1uw4r 7 ай бұрын
ජෝතිපාල මාහාත්තයාගේ හඩින් නියමෙට ලස්සනයි මම කැමති මෙ සිංදුව ජෝතිගේ හඩින් ආහාන්ඩ
@sisirajayanthe2764
@sisirajayanthe2764 8 ай бұрын
ජෝති අද ඉන්නඋං වගෙ යාචකයො නෙවෙයි...හිඟන්නො...නහයෙන් අඬන කෙඳිරිගාන හොටු පෙරන පෞරුෂ හීන චරිත වලට ජෝතිව සමකරන්න බෑ..ඒ ඇත් රජෙක්...එයාගෙ කට හඬ ඕනෑම සමූහ ගීයක highlight උනා...ඒක කාටවත් හිමිනැති මාරම මිහිරක්,ගැම්මක්...අපේ හිත්වල තිබෙන දුර්වලකම්ද නැතිකරල,අපටත් අදීනබව පෙව්ව..
@thisarumadhumal8239
@thisarumadhumal8239 8 ай бұрын
👌
@NaVishaYa....
@NaVishaYa.... 8 ай бұрын
Kiyala wadak na ratak adare karapu gayakayek...adatath ehemai
@damithkumara-tr7pr
@damithkumara-tr7pr 8 ай бұрын
❤❤❤❤❤
@krishanishara9339
@krishanishara9339 8 ай бұрын
අනිවාර්යයෙන් ME SINDUWATH KANAWA EKEK
@user-zo1gt9nu2d
@user-zo1gt9nu2d 8 ай бұрын
කොවුලගෙ කටහඬ කපුටෙකුට ගන්න බැ
@sachinithakshila6524
@sachinithakshila6524 7 ай бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි මේ කටහඬ නම්... ❤️🙂
@firstleft7263
@firstleft7263 8 ай бұрын
මුල් පදටිකට නම් රැවටෙනවා සුපිරියටම
@achalasenanayake2558
@achalasenanayake2558 7 ай бұрын
Ow
@user-vd3co4fx7d
@user-vd3co4fx7d 7 ай бұрын
ජෝතිපාල මහත්මාට උපහාරයක් ම වේවා !!!❤😢
@nuwanchamara4363
@nuwanchamara4363 7 ай бұрын
ජෝතිපාල මහත්තයා නම් අයි කියලා වැඩක් නෑ ❤❤❤
@lasithlakshitha9668
@lasithlakshitha9668 7 ай бұрын
සදා නොමැකෙන ගී හඩ වන් ඇන් ඔන්ලි ජෝති සුපිරි ගැම්මක් ❤❤❤
@malkidissanayaka7390
@malkidissanayaka7390 7 ай бұрын
යසිත් අයියගේ වොයිස් එකට වඩා ජෝතිපාල මහත්මයාගේ හඩින් අහද්දී මේ සිංදුව මාරම ලස්සනයි ❤
@AshaChampika
@AshaChampika 6 ай бұрын
කෝ බලන්න මේ සිංදුව පට්ටම සින්දුවක් කියන අය
@layanalnihal8170
@layanalnihal8170 3 ай бұрын
😢😢😢😢😢😢
@Rinushacassim
@Rinushacassim 2 ай бұрын
පට්ට සින්දුව තමයි ❤️❤️😍😍
@mallikamalika3277
@mallikamalika3277 2 ай бұрын
❤❤❤❤❤❤❤
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w Ай бұрын
කියන්න වචන නැහැ .ගොඩක් ලස්සනයි (සීතලම හාදුව )ආදරය නැවත මතකයකට නැගේනවා
@NihalLalith-qb5qv
@NihalLalith-qb5qv 20 күн бұрын
@@user-yu2pq7pu7w no
@user-od7ju4rx3d
@user-od7ju4rx3d 7 ай бұрын
ජෝතිපාල මත්තයා මෙක කිව්වනම් පිස්සුවක් තමා ඉතිම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyankarapremalal4376
@priyankarapremalal4376 8 ай бұрын
ජෝති මෙහෙම හිගන නාහෙන් අඩන සින්දු කියලත් නෑ ජොතිගෙ කටහඩ මොකා කිව්වත් සම කරනින බෑ
@kalanagayan9113
@kalanagayan9113 8 ай бұрын
අනිවාර්යයෙන්
@chami270
@chami270 8 ай бұрын
එ හඩ තවමත් අපේ හදවතේ රැවුදෙනවා.නොමියන හඩ ජොති❤
@kanchanaviduranga9484
@kanchanaviduranga9484 8 ай бұрын
ehma kiynna epa hema sinduwakma ahnna widinna puluwan wenn one
@priyankarapremalal4376
@priyankarapremalal4376 8 ай бұрын
Yaluwa බල්ලො අසුචී කෑවා කියලා අනික් හැම සතාම අසුචි කන්නෙ නෑ. විදින්න රසයක් නැත්නම් විදින්න වෙන්නෙ ඉතින් ????😁😁😁
@amithprasanna1087
@amithprasanna1087 8 ай бұрын
Oba balapan athumage anthima sinduwa .oba kawadawath ahalawath thiyenawada athuma අන්තිමට kiyapu sinduwa .pohon aken balanne nathiwa oba weddeknam kiyapan borooo.
@GK-bk9ho
@GK-bk9ho 5 ай бұрын
මේක හදපු කෙනා සුපිරි වැඩක්. නියමයි සහෝදරය😍 ඔබට තෙරුවන් සරණයි.. 🙏
@tharindusanjeewa4638
@tharindusanjeewa4638 7 ай бұрын
සුපිරි වැඩක් කරලා තියෙන්නේ මේක හදපු කෙනා ❤
@nikiniadvertising423
@nikiniadvertising423 7 ай бұрын
මේ ගීතය ගයන කෙනාගෙ හඪත් හරිම ලස්සනයි .. ගැඹුරු හඬ.. 👏👏🔥🔥💐💐
@bandulaharsha9084
@bandulaharsha9084 7 ай бұрын
මෙ ජොතී පාලයන්ගේ ඔරිජිනල් හඩ රීමික්ස් කරපු නිසා ඇහෙන විදිහ සහොදරයා ඔරිජිනල් ට්‍රැක්කෙම තමයි
@isurudilshan6405
@isurudilshan6405 7 ай бұрын
ආයෙ ඉතින් සුපිරියි රෙස්පෙක්ට් බොසා තැන්ක් යූ ජෝති සර්
@sankethavinash
@sankethavinash 8 ай бұрын
ජෝතිපාල Master ට කරන අපහාසයක් මේක 😢 💔🥺
@lakmalsendanayaka7700
@lakmalsendanayaka7700 6 ай бұрын
මොහුට සමකල හැකි ගයකයකු නොමැත මෙ වන විට මොහුට පමනක් දෙවනි හද්වතෙ ගයකයා චමර විරසිංහ ❤
@akalankaranasinghe2151
@akalankaranasinghe2151 7 ай бұрын
ගොඩක් පිං අහන්න අහන්න අසයි ❤❤
@akalankachamod4539
@akalankachamod4539 7 ай бұрын
ඇත්තටම එකනම් පිස්සුවක් 🎉❤
@user-kd8rf8yw7x
@user-kd8rf8yw7x 8 ай бұрын
ජෝතිපාල කියන අමරණීය ගායකයට අපහාස කරන්න එපා බන්
@user-oc7ff8yr4y
@user-oc7ff8yr4y 7 ай бұрын
අර්නි පීරිස් ප්‍රමුඛ සහරා play කලා නම් ලෙසටම දේවි music ❤❤❤❤👍👍👍
@user-kd7yq9tz6x
@user-kd7yq9tz6x 8 ай бұрын
එහෙනම් මේක කියන්නේ කවුද මීට කලින් අහලා නැ මම මේ සිංදුව 👌👌👌❤❤
@dilshanv7594
@dilshanv7594 8 ай бұрын
අහල තියෙන්න බෑ මේක AI වලින් හදපු එකක්
@dinujasounds8713
@dinujasounds8713 8 ай бұрын
ඔරිජිනල් සින්දුව කියන්නෙ yasith kabaarachchi
@user-je6dp4qu6kTh
@user-je6dp4qu6kTh 8 ай бұрын
මේ සින්දුව නම් දැන් පිස්සුවක් 😍🥺♥
@rapbattle2294
@rapbattle2294 7 ай бұрын
කව්ද දන්නවද එ 😏
@sajanithennakoon1069
@sajanithennakoon1069 7 ай бұрын
​@@rapbattle2294jothi
@madushanimadu5054
@madushanimadu5054 8 ай бұрын
ඇත්තටම මේක ජෝතිපාල මහත්මයාගේ නෙවෙයි .අමතන අන්කෙ මගේ අවහිර කරලන්නට ,ඒ කාලේ සින්දුවල තිබුනෙ ලියුම් ගනුදෙනු .එතුමා තාමත් හදවතේ ඉන්නවා.අදකාලෙ තියන්නේ ගැනුන්ගේ ඇග පසග ගැන සින්දුනෙ වැඩිපුර .
@chandrasiriwickramasinghe1128
@chandrasiriwickramasinghe1128 8 ай бұрын
දුරකතනයකින්
@ravindratudugala8067
@ravindratudugala8067 7 ай бұрын
kzbin.info/www/bejne/iKakqWukmc2prqMsi=Ba1rlI40XrVbI5yI
@nathmijayasekara1328
@nathmijayasekara1328 7 ай бұрын
Hm
@user-ey7oc6ml7v
@user-ey7oc6ml7v 7 ай бұрын
Uba dannava bambuvak
@yohan-amaradasa.
@yohan-amaradasa. 7 ай бұрын
Na me sinduwa jothipalage. Mama gawa original eka tiyenawa
@prakashranasinghe7383
@prakashranasinghe7383 7 ай бұрын
සුපිරි අයියාගේ වොයිස් එක ...❤️❤️❤️❤️
@dilaninushka7585
@dilaninushka7585 7 ай бұрын
පට්ට voice මෙක හදපු සහොදරයා සුපිරි නම අමතකයි
@w.brumesha.4188
@w.brumesha.4188 5 ай бұрын
දිස්නක අධිකාරි
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 5 ай бұрын
​@@w.brumesha.4188Thanks මචං ❤❤
@rashinimadushika6765
@rashinimadushika6765 8 ай бұрын
හදවතේ ගායකයා🥺🥺🙏🙏❤️❤️❤️
@mrjok3r95
@mrjok3r95 8 ай бұрын
@AmithKumara-lg8gu
@AmithKumara-lg8gu 8 ай бұрын
KAuda mullma gayakaya mama danne mokada mama jothige sindu ahala thiyanava me sinduva ahune ada rifle karanna pz
@dohaqatar9055
@dohaqatar9055 5 ай бұрын
ඇත්තටම ජෝතිපාල මහත් මයා මේ සිංදුව කිව්වා නම් කොච්චර හොඳයි ද මම තාමත් ඵ් සිංදු වලට ආදරෙයි මේ සිංදුව හරි තෙරුමක් තියනවා ජයවේවා
@polpithigamanationalschool9428
@polpithigamanationalschool9428 8 ай бұрын
ඇත්තම ජෝය්හිපාල කීවා නම් කොහොමද මේ සින්දුව 🥺🥺 ඒ කටහඩ 💔
@samankumarasaman7846
@samankumarasaman7846 8 ай бұрын
කවුද athatama me සිංදු කියන්නේ
@polpithigamanationalschool9428
@polpithigamanationalschool9428 8 ай бұрын
@@samankumarasaman7846 Ai edit එකක්
@manjulagayan6254
@manjulagayan6254 8 ай бұрын
මගේ ජීවිත කතාව ..👍
@kalanaharshana7302
@kalanaharshana7302 4 ай бұрын
හදපු එකා AI වැඩ්ඩෙක්❤️. edit එකක් උනත් මන් අහන්නෙ මේක❤️
@jayatilakasmarasinha7525
@jayatilakasmarasinha7525 8 ай бұрын
ඇත්තටම ලස්සනයි Ai කරපු එකත් හොදයි
@SahanDeneth-jk6tn
@SahanDeneth-jk6tn 8 ай бұрын
මොන ටෙක්නික් එක ආවත් ඒ කටහඩ ගන්න බෑ මේකෙත් සමහර තැන් අවුට් මේ වගේ නෑ ඇත්තටම ජෝතිපාලයන්ගේ කටහඩ ජෝති ලොක්කා කිව්වොත් ඕනම සිංදුවක් ලස්සනයි වගේම ජෝති ලොක්කගෙ සිංදු කවදාවත් කියන්න බෑ ඒ කටහඩින්ම කාටවත් ඒක තමා නියමය 😎🌎🤟
@indikasampath902
@indikasampath902 8 ай бұрын
Lassana sinduwak needa ඔයාලට විදින්න බැහැ නේද
@rumeshmadusanka1901
@rumeshmadusanka1901 8 ай бұрын
ඕක කියන්නේ ජෝති තමයි බන්, jothige vidio ekak thiyenawa
@Geethbandara
@Geethbandara 8 ай бұрын
​@@rumeshmadusanka1901ඒ වීඩියෝ එකත් එඩිට් එකක් ජෝතිපාල මහත්තයා සිංදු 6013ක් ගායනා කරලා තියෙනවා ඒ ඔක්කොම සිංදු මං ලඟ තියෙනවා
@dilshanv7594
@dilshanv7594 8 ай бұрын
​@@rumeshmadusanka1901 පිස්සුද බං 😂😂😂 දැක්ක පලියට විශ්වාස කරන්න එපා
@user-ww5hx7bk6m
@user-ww5hx7bk6m 8 ай бұрын
Anda භක්තිකයෝ 😂
@redrio8275
@redrio8275 8 ай бұрын
ආදරනීය ජෝති❤
@chamudithachamudithacool2672
@chamudithachamudithacool2672 8 ай бұрын
මේ ජෝතිපාලයන් ගේ කටහඩ නෙවේ 😂
@thedsehesara4795
@thedsehesara4795 8 ай бұрын
Meka AI Meka kiyannha yasith...... Mekta wada yasithe original voice akan....hodata kiyanwa... Sindu rsa vidinnha....අඩුපාඩු hoyannha natiwa ....ජෝති palgathe adan sindu tiyannha wa .......all the best yasithe....👍👍👍
@upaliweerakkody6175
@upaliweerakkody6175 8 ай бұрын
melody, tune and lyrics are great where did you find this nice song?
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 16 күн бұрын
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😇❤️✋
@amalrandunu3691
@amalrandunu3691 7 ай бұрын
ජෝතිපාල මහත්මයය උපහාරයක් වේවා..................
@asankajayasundara6175
@asankajayasundara6175 6 ай бұрын
ඒ ඇයි බං... kzbin.info/www/bejne/gZy7n2B4iplqZtUsi=3Vw27Pg5mk9KyPmx
@songmusicprabash1856
@songmusicprabash1856 6 ай бұрын
HR jothipala නමි ඒ අසහාය ගායකයා ගේ හඩ තව අවුරැදු 100ක් වත් තියේවි❤❤
@chanujayasinghe2958
@chanujayasinghe2958 8 ай бұрын
ඇත්තටම ජොතිපාල නම් වු අසහාය ගායකයා මේ ගීතය කීවානම් මොනතරම් ලස්සනට ඇසෙවිද
@sandunadhikari6043
@sandunadhikari6043 8 ай бұрын
මේ ජෝති නෙමේද කියන්නෙ
@avidilshan3625
@avidilshan3625 8 ай бұрын
Track da 😂😂
@nalinjayakuma4841
@nalinjayakuma4841 8 ай бұрын
Jothi කියන්නෙ💗
@rwgrpthilakarathna1915
@rwgrpthilakarathna1915 8 ай бұрын
Me AI Ekakin kiyanne
@user-zp5qz4zo6k
@user-zp5qz4zo6k 8 ай бұрын
​@@nalinjayakuma4841නෑ නේද බන් අර ජෝතී වගේ ඩයල් එකක් ඉන්නේ එයා නේද කියන්නේ😮
@chandikathenuwara7993
@chandikathenuwara7993 8 ай бұрын
ජෝති කිව්වනනම්.කිඩාරම් මලේ පවා සුවද දිගහැරේ.😁👍
@amithprasanna1087
@amithprasanna1087 8 ай бұрын
Me githaye අයිතිකාරය kawadawath oyata විරුද්ධ wenne na ban .මොකද ape ගීත loke රජුගේ hada oya හැදුවේ .❤❤❤❤ සුපිරි . .
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 7 ай бұрын
කොහොම උනත් ජෝතිපාල මහත්මයාගෙ හඩ Mix වෙච්චනිසා තමයි මේගීතය ලස්සන වෙලා තිනේනෙ
@user-qz1hv8cq3n
@user-qz1hv8cq3n 7 ай бұрын
අනේ මන්ද මේක අහන වාරයක් ගානෙ ආයෙත් ජෝති මහත්තය ඉපදිලා වගේ දැනෙනව. හදපු කෙනාට ගොඩක් පින්.
@chandanaabeysinghe6709
@chandanaabeysinghe6709 7 ай бұрын
මාරම ලස්සනයි.. හැබැයි ජෝතිගේ හඬ නිසයි ඇහුවේ... මාරම hit..
@priyanthakumara62
@priyanthakumara62 8 ай бұрын
ජෝතිගෙ මුණ දැම්මට අපි දන්නව දොරේ අඪේ.ඒ හඪට සමකරන්නවත් බෑ කාටවත්.ලෝකෙටම එකයි.ආය නෑ.ඵ්කයි වෙනස
@RusiruMalshan002
@RusiruMalshan002 6 ай бұрын
Original එක කැලේනෙ යකෝ මේකට 😍😘
@user-de3ph7vz1s
@user-de3ph7vz1s 6 ай бұрын
හදවතේ ගායකයා එච්,අර් ජෝතිපාල මහත්තයා❤❤
@SandunMaduranga-tt8dt
@SandunMaduranga-tt8dt 8 ай бұрын
ඒ වගෙ හඬක් ආයෙ ඉපදෙන්නෙ නැ කවදාවත්..
@shiharashihara8069
@shiharashihara8069 8 ай бұрын
ඇත්තටම godak ලස්සනයි
@chamindaniroshan5019
@chamindaniroshan5019 7 ай бұрын
මේ වචන ජෝතිගේ කාලේට ගැලපෙන්නෙ නෑ.... මේ ජෝති නම් නෙවෙයි මමනම් පිලිගන්නෙ නෑ 🙄🙏
@Tonymarker83
@Tonymarker83 7 ай бұрын
😂 me AI voice ekk jothige voice ekta hadapu
@TheekshanaBandara-iv8qe
@TheekshanaBandara-iv8qe 7 ай бұрын
ජෝති උබේ තාත්තද
@rohandinesh8573
@rohandinesh8573 7 ай бұрын
සිංදු හාරසිය ගානක් කියලා තියේනවා හැබැයි එ අතරේ මෙිම ගිතය නැ මෙිම සිංදුව එතුමාගේ නමි මාරම නිර්මාණයක😘😘😘
@anckidtv1197
@anckidtv1197 7 ай бұрын
අනේ කමෙන්ට් වත් කියවපං සහෝ...
@boysbathingvlog5583
@boysbathingvlog5583 7 ай бұрын
මේක ජෝතිපාල සිංදුවක් නෙවේ..Ai voice clone යටතේ ජෝතිපාල මහතාගේ හඩ මුසු කරලා හදලා තියෙන්නේ. ගොඩාක් අය රැවටිලා..😅
@sunethajantha1493
@sunethajantha1493 7 ай бұрын
උත්සහය ගොඩක් අගය කරනවා මේ ප්‍රොජෙක්ට් එක කරපු කෙනාම කියනවා මේක ජෝතිගේ නෙවෙයි කියල ඒක නිසා කවුරුත් අපහසුතාවයට පත්වෙන්න එපා අපි කරන්න ඕනා ඒ උත්සහය අගය කිරීම පමණයි
@nilukapiyadarshani9197
@nilukapiyadarshani9197 8 ай бұрын
Jothopala mahaththayage kata hada katawath ganna be..1 weni thena inne thama jothipala mahaththaya thamai...paraddanna katawath behe..
@bandulaharsha9084
@bandulaharsha9084 7 ай бұрын
මෙ සිංදුව ජොතී පාල කලාකරුවා තමයි කියන්නෙ මීස් කරලා නිසා තමයි මේ විදිහට හඩ වෙනස් පොඩ්ඩක් හරි ලස්සනයි සුපිරියි වැඩක්
@nalinswarnakumara12
@nalinswarnakumara12 5 ай бұрын
"අමතන අංකෙ මගේ අවහිරකරලන්නට......." ජෝතිගෙ කාලෙ mobile phone තිබුන්නෑ. ඒ නිසා මේක කියන්නෙ ජෝති මහතා කියන එක අමතක කරන්න සහෝදරයා
@bandulaharsha9084
@bandulaharsha9084 5 ай бұрын
@@nalinswarnakumara12 ඔව් වස්තු අනිවාර්යයෙන්
@sankabandara5505
@sankabandara5505 8 ай бұрын
Great job godak lassanata wade karala jothipaala mhaththaya ayeth awa wage thawath mewani nirvana karanna❤❤❤❤
@user-ij2ss2zo6c
@user-ij2ss2zo6c 8 ай бұрын
Me voice eken tharam cover songs set na ithin ❤
@samanbandara7367
@samanbandara7367 Күн бұрын
Fatta❤
@sachinthaliyanaarachchi4331
@sachinthaliyanaarachchi4331 7 ай бұрын
ලස්සන උත්සහයක් ❤️
@abansgroup1212
@abansgroup1212 8 ай бұрын
මේක පට්ටම අසාදාරන වැඩක්
@user-vq4vt5ty7w
@user-vq4vt5ty7w 7 ай бұрын
අනේ ඇත්තටම මෙහෙම හිතුවෙ නැ❤
@Malika1-un5ww
@Malika1-un5ww 7 ай бұрын
සදා නොකෙන ගි රත්තරං පොතිපාල මහමානෙනි ඔබට උත්තමාචාරය😢😢😢
@user-gb1le9ne6h
@user-gb1le9ne6h 8 ай бұрын
ජොති හිටියනම් මෙ වගෙ කතන්දර කියන එකක් නැ
@ThamashaRajapaksha
@ThamashaRajapaksha Ай бұрын
Ada kale thiyena thawath sindu me hadin ahenawnm kocchara lassnda ❤
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa 3 ай бұрын
මං හිතුවේ මේ සින්දුව ඇත්තටම ජෝතිපාල මහත්මයාගේ කියලා 😍💯💞
@user-br5nr1xc4m
@user-br5nr1xc4m 7 ай бұрын
මේක හදපු පොරනම් වැඩ්ඩෙක්😍😍😍
@nimashapriyani7492
@nimashapriyani7492 8 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤
@hasithaadikari774
@hasithaadikari774 8 ай бұрын
මත් මෙක අහන්නේ ජොතිගේ voice එක නිසයි.
@vivekvariath7627
@vivekvariath7627 5 ай бұрын
Harima rasai jothige hadinvitharai mn ahanna ASHA,,,,
@manjulamalkanthi4008
@manjulamalkanthi4008 8 ай бұрын
jothi pala mahathmaya. Kiwwanam kohchara lassanata thiyaeda❤
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 5 ай бұрын
මේ සිංදුවේ සැබෑ අයිතිකරු නැත්නම් මුල් ගායනය යසිත් කොළඹ ආරච්චිගෙ මහතාගෙ, ජෝතිපාල මහතාගෙ හඬ තාක්ෂණය බාවිතා කරලා අලුතෙන්ම කරපු එකක්😊
@prasadchinthaka5335
@prasadchinthaka5335 8 ай бұрын
Jothi mahathage voice1 thiyena flavor1 wenama lokayak.e voice1 aye ganna be
@user-ys3zg4vx2e
@user-ys3zg4vx2e 6 ай бұрын
අමරණීය ජෝති ❤
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 7 ай бұрын
ජයවේවා.
@nuwanmadu7296
@nuwanmadu7296 8 ай бұрын
පිස්සුවක් ඒකනම්❤❤❤❤❤❤
@SarangaLk123
@SarangaLk123 8 ай бұрын
සින්දුව ලස්සනයි
@PrasannaSisira-gf4ke
@PrasannaSisira-gf4ke 6 ай бұрын
Pattama sinduwak katahada. Supiri appa❤❤❤❤❤
@ayomikumari7479
@ayomikumari7479 6 ай бұрын
අමරණීය jothy ඔබතුමා gey raththaran voice aka කටවත් ganna be
@m.sumangalagunarathnasuma3667
@m.sumangalagunarathnasuma3667 7 ай бұрын
Jothi voice gahanna voice akak nha.
@loveandpeacemagictricksrev5031
@loveandpeacemagictricksrev5031 7 ай бұрын
අප්පා.. පිස්සු හැදෙනෝ ඉතින් ❤
@dileeparathnayake1350
@dileeparathnayake1350 8 ай бұрын
Nice concept. Nice work . 👍
@arunaindikajayasekara1214
@arunaindikajayasekara1214 7 ай бұрын
ඇත්තටම ලස්සනයි .
@umeshnayantha3251
@umeshnayantha3251 7 ай бұрын
Jothi voice❤️❤️❤️
@namalmadusanka8580
@namalmadusanka8580 6 ай бұрын
aththatama meka nam supiriy.,kiyanna wachana na.supiriy.
@roshanbaddage3835
@roshanbaddage3835 8 ай бұрын
සුපිරි අලුත් තාක්ෂයේන් හදපූ ටැක් එකක්
@cjjewelry366
@cjjewelry366 8 ай бұрын
thawa param para ganakata marenne mathi hadawatha rathran jothi❤
@tharushisandamali1612
@tharushisandamali1612 8 ай бұрын
පට්ටම❤
@ereshdhanushka4273
@ereshdhanushka4273 6 ай бұрын
ලංකාවට භර වැඩියි..ser..hr❤❤❤
H.R.Jothipala Songs : Vol : 03
34:29
Sashmika Prabhashwara
Рет қаралды 1,4 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
H.R.Jothipala Songs : Vol : 01
1:00:18
Sashmika Prabhashwara
Рет қаралды 984 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 6 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 11 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 339 М.