Arungal | Episode 01 - (2020-05-15) | ITN

  Рет қаралды 185,352

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 224
@bravethinking2344
@bravethinking2344 4 жыл бұрын
බලන් යද්දි ලස්සන කතා ඔක්කොම වගෙ ගිහින් තියෙන්නෙ ITN එකේනෙ.
@anushashasi4359
@anushashasi4359 4 жыл бұрын
ඒක හරි
@chamilapriyadharsani4443
@chamilapriyadharsani4443 4 жыл бұрын
👍
@wimansakayamusicvideo5886
@wimansakayamusicvideo5886 4 жыл бұрын
Ekaneee....
@anisrohman2891
@anisrohman2891 4 жыл бұрын
Ekane
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
ජයලත් මනෝරත්න මහතා අපි අතරින් වෙන් උනත් ඔහුගේ මතකයන් තුල අපි තාමත් ඔහුගේ අපූරූ ජීවිතය විදිනවා.....ස්තූති ඔබට......Rip 🙏🙏🙏🙏
@shangamage7395
@shangamage7395 4 жыл бұрын
මෙි වගේ ලස්සන ගැමි කතා හැමදාම හරි බලන්න පුළුවන් .. තෙරුවන් සරණයි ..!
@deepikag3982
@deepikag3982 4 жыл бұрын
, , 👍👍👍👍
@shangamage7395
@shangamage7395 4 жыл бұрын
@@deepikag3982 තෙරුවන් සරණයි ..ප⁣රෙස්සමෙන් ඉන්න ..
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
ouana
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
I T N එක දැන් අයෙත් මිනිස්සු අතරට එනවා ජයවේවා 🇱🇰 තෙරුවන් සරණයි
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
hmm
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
අනේ හරිම ලස්සන කතාවක්....ජයනි ..ජයලත් සර්..උමාලි 🔥🔥🔥🔥එයාගේ කොණ්ඩේ ලස්සන ♥️ ගම දැන් මිනිස්සුන්ට ලං වෙලා ආයෙමත්....
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
ලංකාවේ තියෙන අනිත් නාලිකා වල මොනාද හිතෙනවා මේ අයි.ටි.එන්. එකේ ටෙලිනාට්‍ය අයේ කියලා වැඩක් නෑ පට්ට තාත්වික රංගනය ඒ වගේ ගැමි ජිවිතේ බලන්න බලන්න පට්ට අසා හිතෙනවා...
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Жыл бұрын
මේ වගේ ගෙදරක ඉන්නකොට නිදහස සැනසීම සතුට කාලය උතුරන්න තියනවා
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 4 жыл бұрын
ලංකාවේ බහුතර ජනතාවක් ජීවත් වෙන්නේ මේ අයුරින් දරිද්‍රතාවයෙන්. අතලොස්සක් සියලු සැප සම්පත් විඳිනවා.
@sachisew4878
@sachisew4878 Жыл бұрын
ගිරිදේවී ,සකර්ම,අදුන්ගිර,මද්දහන ඒ අතරට අරුන්ගල්............fatta.......❤️🌼❤️❤️❤️❤️
@nuwanmahesh1911
@nuwanmahesh1911 4 жыл бұрын
උමාලිගෙ රගපෑම නියමයි ❤❤❤ ජයනි සේනානායක ආසම් නිලියක්...
@හිතුවක්කාරසොනු
@හිතුවක්කාරසොනු 4 жыл бұрын
උමාලි අක්කා හරිම චාම්. ලස්සනයි .. රගපෑමත් අති විශිශ්ටයි.. හරිම ලස්සනයි.
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 2 жыл бұрын
ඔව්
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 Жыл бұрын
Attamay
@madeendirastha3500
@madeendirastha3500 4 жыл бұрын
උමාලි නිසා බලන සෙට් එක ලයික් කරමු...
@pathumkodithuwakku8185
@pathumkodithuwakku8185 3 жыл бұрын
👍👍👍👍
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 7 ай бұрын
❤❤❤
@NJay380
@NJay380 4 жыл бұрын
බොහොම යාන්තමට මට මතකයි මම මේ කතාව බැලුවා කියලා... ඇත්තටම ඒ කාලෙට හිත ඇදිලා ගියා..හරිම සුන්දර විදියට..
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
අපිත් මෙහෙම කරපු කාලයක් තිබ්බා...ඉස්කෝලේ යද්දී කරාබු දෙකක් නැතුව ගියපු හැටි මට මතක් වුණා. ඒත් අපේ පන්තිවල ළමයි නම් හොඳට කතා කරලා හිනා වුණා...
@ryanfernando8370
@ryanfernando8370 4 жыл бұрын
අවංකප ඔයාට කවදාකවත් වරදින්නෑ නංගියෝ ❤️🙏
@sandafernando9209
@sandafernando9209 4 жыл бұрын
Nilupa avanka nihathamaani kama agaya karami. Obata vaasanavantha anagathayak 👍👍👍😁😁
@kariyawasammanage8924
@kariyawasammanage8924 4 жыл бұрын
Ow podikale ape amma mage akkage nzngige saha mage karabuth me wage galawala ugas kala passe amma sittu dala aluthin genath dunnasamaharawita mathaka naapi karabu noda iskole yannaathi
@sandafernando9209
@sandafernando9209 4 жыл бұрын
@@kariyawasammanage8924 oya ehema kiwwama mata hariyata duka hithuna. Minisunta eveni atheetha thiyenava. Eva mathakayen amathaka nokereema godaak vedagath. Den sathutu viya heki thathvayaka oya innava athi kiyala mata hithenava. Oyata thrunuvan ge pihitai. 👍😁😁😁
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
ITN ස්තූතියි ලස්සන කතා ටිකක් අපි අතරට ගේනවට ITN වැඩ දැන් සුපිරී අරුංගල් ලස්සන කතාවක්
@jayabaaravindajayasuriya6836
@jayabaaravindajayasuriya6836 4 жыл бұрын
Umali thilakarathna's best acting. Congratulations UMALI. Dont stop go ahead.
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
අතිදක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්❤❤❤ ජයලත් මනෝරත්න මහත්මයාණනී ඔබ අප අතර සදා අමරණීයයි, ඔබ අප අතර නොමැති වීම මහත් වූ පාඩුවක්, ඔබට උතුම් වූ නිවන් සුවයම අත්වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😢
@වජිරාපෙරේරා
@වජිරාපෙරේරා 4 жыл бұрын
සුපිරි නලු නිලි සෙට් එකක් ඉන්නේ ,චාන්දනී , ජයනි ,මනෝරත්න මහත්තයා , ඒ රගපෑම් සුපිරි උමාලි ඉන්න නාට්‍යක් බලන පලමු පාර දිගටම බලන්නෝන
@kushansanjeewa6775
@kushansanjeewa6775 4 жыл бұрын
Bohimiyanuva telidrama eka balanna.eke umali hoda ragapamak karanava..hodama niliyata sammanayak ehemath hamba vuna.
@manushasms4249
@manushasms4249 4 жыл бұрын
Weekend end eke yanava umali inna kathavak aluth ekak
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
සංසාරන්‍ය අසබඩ ටෙලිනාට්‍ය බලන්න සෙනසුරාදා ,ඉරිදා යන්නේ හරිම ලස්සන කතාවක් ...
@stolenheart6979
@stolenheart6979 4 жыл бұрын
Ai bohimiyanuwa balala nadda akata umalita best actress award akath hamba una
@buddhima2008
@buddhima2008 4 жыл бұрын
Its frustrating to see that no longer anyone makes this types of quality dramas. Excellent acting from everyone. True actors/actresses. Umali is truly the best actress from so called new generations.
@samanthaniroshan3449
@samanthaniroshan3449 4 жыл бұрын
ජයලත් මනෝ රත්න දකින කොට මාර දුකයි 😢😢😢නිවන් සුව ලැබේවා
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
outamai
@anisrohman2891
@anisrohman2891 4 жыл бұрын
Corona nisa itn ekata abbehi unu api....harima lassana drama balanawa itn jaya wewa
@kjn241
@kjn241 4 жыл бұрын
අනේ ජයලත් මනෝරත්න🙇 කලින් ගියකතාවක් වගේ බලපු කට්ටිය ඉන්නවද ලස්සනයි වගේ කතාව.
@induindu9780
@induindu9780 4 жыл бұрын
Dan ithin covid nisa parana dramas thamai balanna t hiyenne
@rosedian4986
@rosedian4986 4 жыл бұрын
ගුරුන්නාන්සෙ kjn මේ ගිඩක් ඉස්සර ගිය කතාවක් මන් බලලා තියෙනවා . ගොඩක් ලස්සනයි
@kjn241
@kjn241 4 жыл бұрын
@@rosedian4986 👌.
@deepikag3982
@deepikag3982 4 жыл бұрын
Guru hema kathaeakma balanawane
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
හරිම ලස්සන කතාවක් ඉස්සරහට චාන්දනී සෙනෙවිරත්නත් ඉන්නවා.දිගටම බලන්න. බැලුවට පාඩු නැති කතාවක්.
@dineshkumara9573
@dineshkumara9573 4 жыл бұрын
ගිරි දේවී,සකල ගුරු ඒ ටෙලිනාට්‍ය දෙකත් මරු
@ravi.nallaperuma
@ravi.nallaperuma 4 жыл бұрын
කූඹියො, සහෝදරයා, ගිරිදේවි, තණමල්විල කොල්ලෙක්, මද්දහන.. දැං අරුංගල්. දැං ඉතිං ITN ම තමයි. සුරංගනා ලෝක පෙන්නපු කොම්බු චැනල් එකට සොරි තමයි.
@susanthakannangara5246
@susanthakannangara5246 4 жыл бұрын
Ei . .ranthili wewa nattiya
@kkasun2915
@kkasun2915 4 жыл бұрын
Me serama baluvanam sirase balanna thaththa adenava
@tharindusampath2626
@tharindusampath2626 4 жыл бұрын
කරුවල ගෙදර,ස්වන්ජාත එවත් හොද කතා
@nimeshaperera7814
@nimeshaperera7814 4 жыл бұрын
වීරයා ගෙදර ඇවිත් බොහීමියානුවා
@Nilu157
@Nilu157 4 жыл бұрын
හිත කීරි ගැහෙන. අතීතය මතක්වෙන කතාවක් 😔
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
අම්ම මරු දැක්කද බයිසිකලයෙන් ගිය අපුරැව
@වජිරාපෙරේරා
@වජිරාපෙරේරා 4 жыл бұрын
කොයිතරම් දුකද ජීවිතය ජයලත් මහත්තයා 😥😥
@sandyakumari6635
@sandyakumari6635 4 жыл бұрын
හරිම ලස්සනයි උමලි ඉන්න නිසා බලනවා එයාගෙ රගපෑම් කවදත් තාත්ත්විකයි
@damayanthikumari4849
@damayanthikumari4849 4 жыл бұрын
අපි හැමොටම මෙිහෙම අතිතයක් තිබුන නේද යාලුවනේ
@malamala2143
@malamala2143 4 жыл бұрын
ලස්සනයි,කාතාව,දුකයි,මගේ,දුප්පත්,කාලේ,මතක්,වෙනවා,මට
@amarasiriekanayake3018
@amarasiriekanayake3018 4 жыл бұрын
Api sewomagema..athithaya..😓
@mohamedfahim3618
@mohamedfahim3618 Жыл бұрын
👍🏽👍🏽💯💯❤❤
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 7 ай бұрын
Kalin beluwa...ayemath 2024 blnna hithuna...❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@ඉසඳිඅනුත්මා
@ඉසඳිඅනුත්මා 3 жыл бұрын
ලස්සන කතාවක් කියල හිතෙනවා උමාලි ඉන්න හින්ද ආසයි බලන්න.
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
ලගදී ගිය හොද ටෙලිනාට්‍ය ඔක්කොම දුන්නෙ itn නිසා මේකත් බලන්න ගත්ත
@amarasiriekanayake3018
@amarasiriekanayake3018 4 жыл бұрын
Good tele drama...best actors doing their job very well...
@slproudinscotland4541
@slproudinscotland4541 4 жыл бұрын
Umali akki innawa kiyanne,Superb Tele drama ekakma thama,love you akki
@dammikawanigasingha3148
@dammikawanigasingha3148 4 жыл бұрын
Maga arungal dakath mawaga ugas thiyala athi ananthawath
@nimsara9214
@nimsara9214 4 жыл бұрын
නියමයි ලස්සනයි හොදට තියෙයි කතාව..💕💕💕💕
@sujiththanthulage8999
@sujiththanthulage8999 3 жыл бұрын
ශ්‍රී ලාංකීය සරල ගැමි සමාජයේ යථාර්ථය 😥❤
@මිතුදම්
@මිතුදම් 4 жыл бұрын
ගායකයගෙ කටහඩ හරිම අපූරුයි
@tharushiimalsha935
@tharushiimalsha935 Жыл бұрын
මේ අපේ ගම ❤
@sachisew4878
@sachisew4878 Жыл бұрын
Koheda.....🙄🌼
@nishanthagaminibandara2454
@nishanthagaminibandara2454 4 жыл бұрын
හරි ම ලස්සන කථාවක්
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 7 ай бұрын
Harima lassana gamak❤❤❤❤❤
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 4 жыл бұрын
ගොඩාක් ඉස්සර බලපු ටෙලිනාට්‍යක්.තේමා ගීතයට පිස්සුවෙන් වගේ ආසා කලා ...සියලුම නලු නිලියන් පුදුම සාදාරනයක් කරන්නේ ඒ චරිත වලට..
@amarasiriekanayake3018
@amarasiriekanayake3018 4 жыл бұрын
RIP..JAYAKATH MANORATHNA ..THE BEST MASTER ACTOR..
@shanthijayamanna3255
@shanthijayamanna3255 4 жыл бұрын
ලස්සනයි ..umali ඉන්නවා ..
@supunekanayaka7677
@supunekanayaka7677 4 жыл бұрын
ලස්සනයි ගොඩක් 💖💖💖💖
@gamagelalitha4640
@gamagelalitha4640 4 жыл бұрын
හිතට වදින කතා පුවතක්.....
@shamaliindika9140
@shamaliindika9140 2 жыл бұрын
උමාලි ❤❤
@amashibandara6991
@amashibandara6991 4 жыл бұрын
ITN tv ekan dana drama godak lassanai Thank you💐
@combinedharilessycombineds3213
@combinedharilessycombineds3213 4 жыл бұрын
අමරණීය ජයලත් ! 😶
@achee4673
@achee4673 4 жыл бұрын
Old is gold its true ..
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 3 жыл бұрын
Eka kathawak balapuwahama sathiyak rasawidinna puluwan🌹🌹🌹🌹🌹🌹
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 3 жыл бұрын
මේකේ විතරයි හොද කතාවක් යන්නේ ආසාවෙන් බලන්න පුලුවන්
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
ලස්සනයි ගොඩාක් කතාව
@rashedalotaibi9863
@rashedalotaibi9863 4 жыл бұрын
දුක හිතෙන කතාවක් ලස්සනයි
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
කනේ කරාබු දෙක දුන්නු විදියටම තමන්ගේ මහත්තයාත් හිතෙ දුක හන්ගගන අර බැල්ලි දිනක්සිට දුන්නා මෙි ලමයා ගැන හරිම වෙිදනායි දිනක්සිට හොදක් වෙින්න එපා
@චතූරංගදර්ශන
@චතූරංගදර්ශන 4 жыл бұрын
@@janakbandara6265 ඊයා බං .ගෑනු වගේ උඹත්.🤮
@mudiyanselage.wannie2862
@mudiyanselage.wannie2862 4 жыл бұрын
@@janakbandara6265 api hariyatama atta danna nane.umalita godak honda kollek labei.
@piyuninamashanamasha7524
@piyuninamashanamasha7524 4 жыл бұрын
ලස්සනයි දුක කතාවක්
@sanduniakarsha4041
@sanduniakarsha4041 4 жыл бұрын
ලස්සන කතාවක්.❤️❤️❤️
@nisanpasindu2895
@nisanpasindu2895 Жыл бұрын
උමාලිට තියෙන්නෙ ලස්සන ගැමි පෙනුමක් අදරෙයි ❤❤❤❤❤❤
@sugandhamadhumadhava5691
@sugandhamadhumadhava5691 4 жыл бұрын
මදුරු කොයිල් චැනල් එකයි, ඉර සේවයයි අපේ ඔලු වලට දැම්මේ මොනාද..? මේවා නේද අපිට ප්‍රායොගික දේවල්.. ITN දිගටම යමු..
@tharindusampath2626
@tharindusampath2626 4 жыл бұрын
එවා හොදයි ටිකක් හරි මොල කැවේ සිරසෙ නේ මුල ඉදන්ම
@ahinsakawiniranji7764
@ahinsakawiniranji7764 3 жыл бұрын
Channel deke namma kiyanna epei 🤣 Madhuru koil =dherana Ira sewaya =hiru tv
@sumithfernando4180
@sumithfernando4180 4 жыл бұрын
දැන් ITN එකේ ලස්සන කතා ටිකක් යනවා කාලෙකට පස්සේ..
@sureshedirisinghe5197
@sureshedirisinghe5197 6 ай бұрын
sound Anthimay😊
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Ada thama kathawa blanna patan gaththe ❤😍
@nalanimatara1449
@nalanimatara1449 4 жыл бұрын
Mage dhuppath atheethe mathak una😢😢😢maay mallila dennay me wage harima samagiy😢😢😢😢sihiwenakota dhukay dhukbara atheethaya...
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
මගෙත් පොඩි කාලෙ...අරුන්ගල් උගස් තියනව ..😊
@dilrukshibalasuriya4497
@dilrukshibalasuriya4497 4 жыл бұрын
අනේ මගෙත් එහෙමයි.
@anushashasi4359
@anushashasi4359 4 жыл бұрын
උමලිගේ කතාවක් බලන් පලවෙනි පාර.lassan ඇති කියලා හිතෙනවා.
@Geethika-pi2wk
@Geethika-pi2wk 6 ай бұрын
❤😂😂❤❤😂😂nice lassanaiiiu
@roshinishamila9423
@roshinishamila9423 4 жыл бұрын
Umali innwa man assai eyage katha balane lassanai
@udulaniabekon2962
@udulaniabekon2962 3 жыл бұрын
Lassanai wage kathawa.. A Amma.. Haree adaraneyai
@dilrukshibalasuriya4497
@dilrukshibalasuriya4497 4 жыл бұрын
මොනවා උනත් බාප්පා හොඳ බාප්පෙක් එ දරුවන් ට
@duni2612
@duni2612 3 жыл бұрын
Mauli Dushmantha Ferdinando ( චන්ද්‍රරත්න) still best ❤️
@gihanmadusankamadusanka4029
@gihanmadusankamadusanka4029 4 жыл бұрын
ITN supiri...👍
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
හරිම ලස්සනයි ලස්සන චරිත,,,ට්කක්
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka ❤️❤️
@abababab7812
@abababab7812 4 жыл бұрын
ඔක්කොම නළු නිලියෝ ඉන්නවා උමාලි ඉන්න කතාවක් බලන පළමු නාට්‍ය ලස්සනයි වගේ
@kushansanjeewa6775
@kushansanjeewa6775 4 жыл бұрын
Bohimiyanuva telidrama eke hoda ranganayak karanava umali.sammana ehema hamba vuna.you tube dala thiyenne
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 4 жыл бұрын
Sansarnya asabada, umalith innawa. Lassana kathawak.... Me drama 1kath lassanai. Dukai💐👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@abababab7812
@abababab7812 4 жыл бұрын
@@chandiniroshapriyadarshani2437 tanks yalu mama Jordan walin
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 7 ай бұрын
උමාලි ඉන්නවා නම් බලන්න ආසයි
@padmakumari3286
@padmakumari3286 4 жыл бұрын
Umalige ranganaya wishishta i
@hamedkhalaf1414
@hamedkhalaf1414 4 жыл бұрын
Umali harima ahinsaka penumai.
@rasinthatamari4601
@rasinthatamari4601 4 жыл бұрын
ලස්සනයි කතාව.
@skumrilen4315
@skumrilen4315 3 жыл бұрын
Athtamai umalita man godak adarai godak kamathi aya lassanai ragapawa godak hodai budu saranai dave pehetai oyata
@janakasanjeewa9925
@janakasanjeewa9925 4 жыл бұрын
Nice teledrama
@WanderTunes
@WanderTunes 4 жыл бұрын
Thanks ITN .. Finally ♥♥
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
hodakatawak,,saman,sarta,istuti,,,,💕👌👌🙏🌸
@latha6177
@latha6177 4 жыл бұрын
Duka hithena kathawak hayalath mahathmayath miya giyats dakinna puluwan umali pau lassanai dukai budu saranai
@hkumari4754
@hkumari4754 4 жыл бұрын
ලස්සන කතාව
@අපේපැරණිසින්දු
@අපේපැරණිසින්දු 4 жыл бұрын
කාරබු දෙක නෑ කියලා ලමයි කතා කියාවිද. නෑ අම්මෙ . ඒ කට්ටියටත් ඇස් පෙන්නෙ නෑනේ. ඇයි ඇස් පේන අයත් ඉන්නව කිව්ව නේද. ඒ කට්ටියට කතා කරන්න බෑ අම්මෙ. බලන්නකො එකෙත් හැටි කාගෙවත් අඩුපාඩු කතා කරන්න කාටවත් බෑ. දුර්වලතා වුනත් දෙන්නෙ විවෙචන කරන්න බැරි වෙන්න
@anupriya787
@anupriya787 4 жыл бұрын
ඒක මරු
@sheni6004
@sheni6004 4 жыл бұрын
හරීම ලස්සනයි
@සිංදුවිතරමයි-ළ8ඡ
@සිංදුවිතරමයි-ළ8ඡ 4 жыл бұрын
ලස්සන කතාවක්
@gayansameera7219
@gayansameera7219 3 жыл бұрын
අනේ උමාලිගෙ ලස්සන. පොඩි එකෙක් වගේ...
@vasanadanuska2435
@vasanadanuska2435 4 жыл бұрын
Mawa thama super darama
@musicmax5870
@musicmax5870 4 жыл бұрын
ITN Okkoma dramas youtube dannako.Thanks
@ranifrando4544
@ranifrando4544 4 жыл бұрын
ලස්සනයි 👍
@ruwaniraudarauda5408
@ruwaniraudarauda5408 4 жыл бұрын
Lassanai balamu umaleta sammanae hambaunae mae katawaen❤️
@ආදරේයීතාත්තේසුදුදෝණි
@ආදරේයීතාත්තේසුදුදෝණි 4 жыл бұрын
ඈ මේ ලගනේ,,,
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
lassanai
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 4 жыл бұрын
Lassanai kathawa.
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda Жыл бұрын
Ane puluwannam sedonaa teledarama eka dannakoo
@LalithaMebal
@LalithaMebal 8 ай бұрын
❤❤❤❤🌹
@NJay380
@NJay380 4 жыл бұрын
මංජුල අයගම කියන විශිෂ්ටතම කලා අධ්‍යක්ෂවරයා මම අඳුනාගත්තේ මෙම කතාවෙන්..
@deepasandamali5138
@deepasandamali5138 3 ай бұрын
Girikula kathawa bapu nathi aya balanna me wagema lassana kathawak
@indralatharandunu2460
@indralatharandunu2460 4 жыл бұрын
Ane newansuwa.labeewa ජයලත් mahatthayooo ..
@kiwilifewithsama
@kiwilifewithsama 4 жыл бұрын
අපිත් ආව බලන්න
@rasadarikumari7890
@rasadarikumari7890 4 жыл бұрын
Lassana gami kathawak ❤❤❤
Arungal | Episode 02 - (2020-05-16) | ITN
16:14
ITN Sri Lanka
Рет қаралды 91 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Manikkawatha | Episode 01 - (2021-12-19) | ITN
23:32
ITN Sri Lanka
Рет қаралды 603 М.
Visekari | Episode 67 - (2025-01-22) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 258 М.
Sangili Kanadarawa - Episode 01 - VTV
22:54
VTV
Рет қаралды 86 М.
Arungal | Episode 03 - (2020-05-17) | ITN
16:01
ITN Sri Lanka
Рет қаралды 79 М.
Жездуха 36-серия
26:55
Million Show
Рет қаралды 3,3 МЛН
Директордын баласы / қазақша кино 2022
25:18
Киностудия Мейрам
Рет қаралды 172 М.
Kardeşlerim 62. Bölüm @atv
2:13:03
KARDEŞLERİM
Рет қаралды 4,6 МЛН