ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණියගෙන් ප්‍රබල ප්‍රකාශයක් | Ahimsa Wickrematunge

  Рет қаралды 81,792

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණියගෙන් සැර කතාවක්
''මගේ පියාට යුක්තිය ඉටු කිරීම ශ්‍රී ලංකා නායකයින් තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා"
මාධ්‍යවේදී ලසන්තගේ දියණිය
#AhimsaWickrematunge #LasanthaWickrematunge #Journalist #SriLanka #News1st #WashingtonPost
Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 292
@mribrahim4044
@mribrahim4044 3 жыл бұрын
Much strength and love to you Ahimsa you are an inspiration and role model to millions of people 🙏🏾
@krishnalakmali189
@krishnalakmali189 Ай бұрын
මම අද මේක දැක්කෙ හරිම සංවේදීයි. කර්මය විශ්වාස කරන ෙකෙෙනෙක් මම ඔබ පවුලට සාධාරනයක් ඉටු වෙයි. ස්වභාව ධර්මය බලාගෙන ඉන්නෙ හැමදේම
@Ravikumar-uh6sw
@Ravikumar-uh6sw 3 жыл бұрын
Ahimsa Wickrematunge මිලියන ගණනක් ඔබට සහාය දක්වයි
@susilayupala2959
@susilayupala2959 3 жыл бұрын
Very soon God punish thim .
@maheshwaranmahesh2854
@maheshwaranmahesh2854 3 жыл бұрын
Justice for mr lasantha
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
අනිවා
@Shen12369
@Shen12369 2 ай бұрын
Mu LTTE ekata kade giye nathnam marenne nane😂
@gamingab5946
@gamingab5946 2 ай бұрын
​@@Shen12369 ඌ කොහෙද හුත්තිගෙ පුතෝ ltte එකට කඩේ ගියේ😂 දන්න පකක් කියවහන්
@lalithsathkumara..2182
@lalithsathkumara..2182 3 жыл бұрын
අපරාද කාරයන් ජිවත්ව ඉද්දිම දඬුවම් ලැබේවා.
@saman-kc9nh
@saman-kc9nh 3 жыл бұрын
මිණීමැරුමක් පැය 24 යන්නන් මත්තෙන් සොයා ගන්නා රටේ ලසන්ත මාද්‍යවේදියා ගාතනය කර දසකයක් නික්ම ගියන් ගතකයා මෙතෙක් සොයාගෙන නැ ආඩම්බරයි 😆😆😆😆
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
Who is ලසන්ත යන සංවාදයෙන්ම තේරෙනව ලසන්ත වික්‍රමතුංග මරණයට සම්බන්ධ කවුද කියල...
@lalithdisanayake5223
@lalithdisanayake5223 3 жыл бұрын
මේ වගේ අපරාධ කරන එවුන්ට යහතින්නම් ඉන්න ලැබෙන්න එපා සත්‍ය කවදාහරි ජයගනි තාත්තා නැති අඩුව දැනෙන්නේ ඒ ළමයටනේ වටේ ඉන්න කාලකණ්ණි හැත්තට නෙවෙයි මෙවගේ අපරාධ වලට නීතියෙන් දඩුවම් නොලබුනත් සොබාදහමේන් දඩුවම් අනිවාර්යයෙන්ම ලැබෙනවා
@rishidesilva127
@rishidesilva127 3 жыл бұрын
we will see big things from ahimsa in the future 🇱🇰
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
ලංකාවෙ තුප්පහි ජනමාධ්‍ය . දේශපාලනය පාතාලය යන සියල්ල එක සමානයි.
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
Thru ..
@DammikaW48474
@DammikaW48474 3 жыл бұрын
@@chandiweerakoon3 TRUE
@user-py2jx9vq9r
@user-py2jx9vq9r 3 жыл бұрын
ඒක ඇත්ත බන් හොදම කුනුලොරි
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 3 жыл бұрын
මිනී මරල මරවලා ගිහින් රුවන්වැලිසෑයට දන නමලා දිව්‍රරනවා අනේ කාලේ වනේ වාසේ
@jeshanliyange4571
@jeshanliyange4571 3 жыл бұрын
Ahimsa thami Gota ewara karai !jayawewa!
@mribrahim4044
@mribrahim4044 3 жыл бұрын
Lasantha is a great loss to our country
@suwimalherath1727
@suwimalherath1727 3 жыл бұрын
Lasantha is a hero and icon
@shalikapradeep1637
@shalikapradeep1637 3 жыл бұрын
ශානිගෙන් ඇහුවා නං හරියටම හරී 😂😂😂
@anandakumara2595
@anandakumara2595 3 жыл бұрын
@nalindownanout3052
@nalindownanout3052 3 жыл бұрын
👏👏👏🤣
@powerbeats876
@powerbeats876 3 жыл бұрын
Uva mari
@udenisamanlatha5195
@udenisamanlatha5195 3 жыл бұрын
ඒක නිසානෙ ශානිව හිර කරලා ඉන්නේ ඔහොමම මරලා දාවිද දන්නේ නැහැ
@reshairo
@reshairo 3 жыл бұрын
කවදාවත් එලි නොවන අභිරහස් ප්‍රගීත්, ලසන්ත, තාජුඩීන්, පාස්කු ප්‍රහාරය. මේවා හොයන්නනං සජිත් රනිල් රාජපක්ශලාගේ ගෑවුන කෙනෙක්වත් නැති ආන්ඩුවක් බලයට එන්න ඕන. මොනව උනත් චන්දයක් ලඟ ලඟම එන හැඩයි
@bandulaweerarathna2596
@bandulaweerarathna2596 3 жыл бұрын
👍👍👍
@menakasapumalee3434
@menakasapumalee3434 3 жыл бұрын
අපේ රටේ බහුතර නූගත් වහල් චන්දදායකයින් තමන්ගෙ පවුලෙ එකෙකුට ඔය දේම සිදුවුනත් ආයෙමත් පැත්ත මාරැකරල හරි කතිරෙ ගහන්නෙ වසර 73 තිස්සෙ මේ රට කාල විනාශ කරපු ඔය දූෂිත කාලකණ්ණි දේශපාලුවො ඉන්න පක්ෂයකටම තමා එවැනි කාලකණ්ණින්ට බලයදී උන්ගෙන් යුක්තිය බලාපොරොත්තු වෙන වහල්ලුන්ට මීට වඩා වෙන මොනවද
@anandakumara2595
@anandakumara2595 3 жыл бұрын
✔👍🙏 Laga e anwa.nnp
@Kavix2001
@Kavix2001 3 жыл бұрын
ranajan janadipathi wenawa balapn tawa awurudu 20kin hari ethkn mewa karapu un jeewath wunoth aniva jeewithanthaya dakva yanawa 😌
@reshairo
@reshairo 3 жыл бұрын
@@Kavix2001 94දී චන්ද්‍රිකා එනකොටත් අපි ඔහොම තමයි හිතුවේ 😂😂😂
@tissamarasinghe7715
@tissamarasinghe7715 3 жыл бұрын
උන් මුගේ ඒවා හන්ගනවා මුන් උගේ ඒවා හන්ගනවා. අවු 73 ඕක තමයි උනේ.
@kiravidanageariyarathna8884
@kiravidanageariyarathna8884 3 жыл бұрын
Eka thamai aththa. Mewa diha wedi hariyak minissu balanne wahal manasikathwayakin. Hama rajayakma ha wipakshayakma pawathi anduwala pawathina anduwala horakam wancha dooshana gana chodana karanawa. Commission danawa weradikarayek hoyala nadu dala danduwam labadeemak methek siduwee naha. Moda minissu hure damamin deshapalanaya karanawa.
@andrewstruts5581
@andrewstruts5581 3 жыл бұрын
යුක්තිය සාදාරනත්වය වෙනුවෙන් කතානොකර චතුර අල්විස්ලා වගේ පුකහේදුවානම් ඔහෝම වෙන්නේනෑනේ එහෙනම් අද මෙතුමාත් ජාතික වීරයෙක්...
@surangawimalasooriya5850
@surangawimalasooriya5850 3 жыл бұрын
chathura alwis kiyannae mooda puka dennek ne,,,,,,,,
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 3 жыл бұрын
Mig gotaa
@tribelife7650
@tribelife7650 3 жыл бұрын
Passku, kithnoyar,trinkomali student 12 rathupass ect Thirst for bloodsena.
@mymnizamnizammym3185
@mymnizamnizammym3185 3 жыл бұрын
God knows everything please wait for few terms one day comes wife of lasanta god bless you you will get reply of this
@ericistanbul2973
@ericistanbul2973 3 жыл бұрын
අපරාදකාරයෝ රටේ නායකයෝ වෙනකොට කොහොමද අපරාද හොයාගන්නේ?
@nethmi.249
@nethmi.249 3 жыл бұрын
👏👏👍
@chandradissanayake8693
@chandradissanayake8693 3 жыл бұрын
That’s true
@chanakacmb9933
@chanakacmb9933 3 жыл бұрын
ලස්සන්තගේ දුවට විතරක් නෙමෙයි ටයර් සැයවල් වල අමු අමුවේ ගිණිගත්ත පියවරු සිය ගණනගේ දරුවන් යුක්තිය ඉල්ලනවා..
@dineshjayasuriya2335
@dineshjayasuriya2335 3 жыл бұрын
ලසන්තගේ දුව විතරක් නෙමෙයි.. රතුපස්වල දෙමව්පියෝ , වැලිකඩ හිරගෙදර මිනිස්සුන්ගේ ගැණු දරැවෝ් දෙමව්පියෝ මහර හිරගෙදර නිරායුද මිනිස්සු භූමිතෙල් සහනය ඉල්ලපු හාලාවත ධීවර ජනතාව රටට අදටත් විදේශ විනිමය ගෙනෙන කටුනායක අහිංසක සේවකයන්.. තව කොච්චරද..😡😡😡😡
@madump2965
@madump2965 3 жыл бұрын
ඇයි පාස්කු ප්‍රහාරයෙ
@roshansilva693
@roshansilva693 3 жыл бұрын
@@dineshjayasuriya2335 sir gen thamaii ahanna ona.,, macho....
@sanetaap2542
@sanetaap2542 3 жыл бұрын
Ai ත්‍රිමාවිතාරන,විජය,60000ක් තරුන ලමය් 600k niraudha polish භටයන් mekii noki තවත් අපරාධ awath hoyamu
@SP911
@SP911 3 жыл бұрын
Hamadama play karana tape eka bayya nge.. ipadenna kalin wechcha dewal walata wada obathuma life time eke wena maha aparada walata against katha karanna. Weradi peni peni nikan redi nethuwa kade yanna epa brother.. lejjai
@rohiniselva9963
@rohiniselva9963 3 жыл бұрын
There will never be another Lasantha! What a great honor for Sri Lanka to have had someone like him!
@sattarnagariya8256
@sattarnagariya8256 3 жыл бұрын
Lasanta was true Sri Lankan
@arithadevanayagam7583
@arithadevanayagam7583 3 жыл бұрын
Mata ahimsa gaena loku aelmak tiyenavva 👏🏽
@rohanalwis268
@rohanalwis268 3 жыл бұрын
lasanta ahimi vimata sri lamkava avasanavanta vu namut ahimsa vikramatumge sitima apata va
@padmyliyanage8007
@padmyliyanage8007 3 жыл бұрын
නන්දේ sha බැසිල් රාජපක්ෂලා දන්නවා kahuda මිනි maruwo කියලා
@harshakumar5203
@harshakumar5203 3 жыл бұрын
ඇය පියවරුන්ගේ දියණියයි
@thusharakadupitige3798
@thusharakadupitige3798 3 жыл бұрын
Go ahead girl yes take a step for your dad . No one did miss your dad but he got lost to you and family I’m very glad about you girl . God will give you courage
@priapria6553
@priapria6553 3 жыл бұрын
රටට වැඩක් ඇති මෙි මිනිස්සු මරපු උන් හොයන්න බැරි උනා දැන් උනන්දුවක් ඇතුව ඔළුවක් හොයනවා
@anubbs
@anubbs 3 жыл бұрын
ඇත්තටම,
@ravinjay3395
@ravinjay3395 3 жыл бұрын
I want to meet ahinsa one day! 🙏🏿
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
A future government should establish a university for journalists in his honour.
@rohanhordagoda2217
@rohanhordagoda2217 3 жыл бұрын
Retribution will do justice !
@harshakumar5203
@harshakumar5203 3 жыл бұрын
අහිංසා පැමිණ පොලිටේෂන් විය යුතුය
@dushanjayasekera6995
@dushanjayasekera6995 Ай бұрын
Truth must be reveal one day. Let's stand.
@pmwijeratne1896
@pmwijeratne1896 3 жыл бұрын
Brave daughter who is standing against all the odds to ensure justice for her father. Divine justice will take its cause to squeese the neck of the dictator who is responsible for the murder
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 3 жыл бұрын
oka kare Gotabaya 😅eka nisa Gotawa ellanda one.
@tribelife7650
@tribelife7650 3 жыл бұрын
Political crimes against journalists shoul be given equal rights at the next UN tribunal - god bless Ahimsa Wikkramathunga Amen.
@ferozmeedin7625
@ferozmeedin7625 3 жыл бұрын
මෙචර දක්ශ අපරාද පරික්ශන දෙපාර්තුමේන්තුවක්...බුද්දි අංශ තිබිලත් ඇයි මේ අපරාද තවම සොයාගන්න බැරි උනේ...කවුරු මේවට සම්බන්ද උනත්...උන්ට දෙවියන්ගෙන දන්ඩුවම් ලැබෙන්න ඕනි...අහිංසක මිනිස්සුන්ගෙ සාපය පස්සෙන් ඒවි....😢😢
@nethmikawya8429
@nethmikawya8429 2 жыл бұрын
මෙයාගේ මිනීමරුවව තමයි විරුවෙක් කියලා බලයට ගෙනාවෙ 69 ලක්ෂයක් 😂 දැන් ඉන්නව වැලේ වැල් නැතුව පෝලිම්වල කන්නත් නැතුව 🙂🙂
@shehanjerome1446
@shehanjerome1446 3 жыл бұрын
Gotabaya pass une me dewal walin
@peresposhitha6416
@peresposhitha6416 3 жыл бұрын
Gotabayanm wede kare ub methana gon comment danne nethuwa usawiyata gihin sakshi dipanko. Ub gedarata wela awurudu 12k mokd kre
@chammiperera5394
@chammiperera5394 3 жыл бұрын
@@peresposhitha6416 ඇයි තොට රිදෙනවද ගල් මුසලයෝ...
@ishanmadushanka3709
@ishanmadushanka3709 3 жыл бұрын
@@peresposhitha6416 ඇයි බං ඔච්චර වහල් වෙන්නෙ පේන්නෙ නැද්ද රටට කරන විනාසය
@nalindownanout3052
@nalindownanout3052 3 жыл бұрын
Namuth Gota cap gahala chande dennawa 👍
@sanjuheshan8428
@sanjuheshan8428 3 жыл бұрын
Rajaye awashyathawaya matha Lasantha maruwa...mama e rajaye Hitapu aarakshaka leekam.(GOTA)😀
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
Lasantha Wickramatunge is Sri Lanka's all time best journalist. His assassination will haunt the Country forever. His daughter is fighting a lone battle to find justice. From wherever he is, Lasantha must be looking at her in admiration. With the key investigators now being isolated, the truth probably will never come to light. The Yahapala government also for unknown reasons conducted the investigations half heartedly. May Lasantha Wickramatunge RIP. 🙏🙏🙏
@tamarawijerathne1964
@tamarawijerathne1964 3 жыл бұрын
Great information sirase well done
@aryaanuradha3745
@aryaanuradha3745 3 жыл бұрын
"සිරස" මේ වගේ අපරාධ පිළිබඳව කෙලින් කතා කරන්න. සත්‍ය ලෝකයට හෙලි කරන්න. නොබියව සෘජුව ඉදිරිය කරා ගමන් කරන්න. රටේ ජනතාව "සිරස" මාධ්‍ය ජාලය ගැන ඉතා දැඩි විශ්වාසයකින් හා අවධානයකින් පසු වන බව මෙහිදී සඳහන් කළ යුතුම වේ. ජනතාව ජඩ මාධ්‍ය සමඟ නොව, නියම ජන ජය මාධ්‍ය වන ඔබ සමඟ බව සඳහන් කරමු.
@soysasdde4962
@soysasdde4962 3 жыл бұрын
Pala buruwa
@blackbadge1420
@blackbadge1420 3 жыл бұрын
Sirasa?lol😅😅😅
@Kavix2001
@Kavix2001 3 жыл бұрын
@@soysasdde4962 kudu hiru kiwwoth kuduma thama
@Shen12369
@Shen12369 2 ай бұрын
Sirasata prabhakaranta kotiya kiyaganna bari una😂
@niruweerasinghe8166
@niruweerasinghe8166 3 жыл бұрын
ahimsage nama aesu vita nandesena vevlayi 😂 pow nandasenata
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
එඩිතර මාධ්‍යවේදියා
@gayansamarasingha3286
@gayansamarasingha3286 3 жыл бұрын
මිනි මරු ගෝටා,පාස්කු එකත් උගේමයි
@kumarimal9318
@kumarimal9318 3 жыл бұрын
වෙන මිනීමැරුම් එක දවසින් හොයන රටේ මොකද ඕක බැරිද
@gayanmatta2106
@gayanmatta2106 3 жыл бұрын
Sri Lanka would be a very different place if Lasantha was here
@kmpwick
@kmpwick 2 жыл бұрын
Definitely true
@zongmobile5521
@zongmobile5521 3 жыл бұрын
Menna saarge wada who is lasantha saar marawapu kena lasantha danwath dannawada saar.
@peresposhitha6416
@peresposhitha6416 3 жыл бұрын
Usawiyata gihin sakshi dipanko. Tho dannawanm. Sakshi was an krnne nethuwa
@dmrhemal1371
@dmrhemal1371 2 жыл бұрын
Lasantha Wickramatunge is Sri Lanka's greatest journalist. His assassination was a major setback to freedom of expression in the Country. One of the most tragic murders in the Country's history.
@ouslfactor5352
@ouslfactor5352 5 күн бұрын
කණගාටුවට වූ කරුණක් වන්නේ මෙම පුවත පළවි වසර 03 ක් ගතව් ඇතත් තවමත් අපරාධ කාරයෝ නිදැල්ලේ සිටින බව පැහැදිලි. මෙ වගේ දහස් ගණනකින් අපරාධ මෙම මහ පොළොවේ සිදුව් ඇති අතර ඊට සාධාරණ ඉටු ව් නොමැත. ඒ හේතුවෙන් මෙම භූමියට සාපය වැළදි ඇත. 😢
@dancingdevil84
@dancingdevil84 2 жыл бұрын
The Father would have been proud of his daughter for her continued struggle to expose the truth behind the murder .
@kjpasilva1507
@kjpasilva1507 2 жыл бұрын
His daughter is doing everything she can to bring justice. He would have been very proud of her.
@mallikaperera605
@mallikaperera605 3 жыл бұрын
Gotabaya Thamai danna
@kyora5429
@kyora5429 2 жыл бұрын
Aniwaryen
@tubevidana
@tubevidana 3 жыл бұрын
Kaale gathawee giyath Sathya kohomath jayagannawaaaamai!!! Shaapawenawa paw kaarayanta Aniwaarenma✊✊✊
@vijerathnamanju7986
@vijerathnamanju7986 Ай бұрын
රාජපක්ෂ ලාට.හෙනහතක්ම.ගහපන්.
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ 3 жыл бұрын
බොහොම හරි ලංකාවේ සාදාරන තීරණයක් බලාපොරොත්තු වෙන්න බෑ
@vishwamahesh7037
@vishwamahesh7037 Ай бұрын
🙏
@usansew782
@usansew782 3 жыл бұрын
if you remembered " Sahodaraya "
@ishanmadushanka3709
@ishanmadushanka3709 3 жыл бұрын
😂
@DammikaW48474
@DammikaW48474 3 жыл бұрын
@@ishanmadushanka3709 Why did you respond with a laughing 😂 face?
@DammikaW48474
@DammikaW48474 3 жыл бұрын
@U.A.RAJAPAKSHA, Yes, I also think of that great Tele Drama by the extremely talented Namal Jayasinghe... the killing of a veteran journalist in the first episode was eerily similar to the real life tragedy occurred on 9 January 2009 to Mr Wickramathunga. The corrupted politician behind the murder was shown in a temple, then him setting free a calf juxtaposed with the killers following the journalist's car and the single shot to the head... In the murdering of Mr Wickramathunga most in this country know who was behind it and why. Just like in the fiction it's to conceal the crimes committed by those in power. The only difference is in the drama "Sahodaraya" the corrupt politician and those who aided him get their well deserved punishments but in the real life in our සකල සිරින් පිරි සිරි ලංකාවේ the corrupted powerful figure who ordered the killing of Mr Wickramathunga ended up becoming the President. The reality is even stranger than fiction!
@ishanmadushanka3709
@ishanmadushanka3709 3 жыл бұрын
@@DammikaW48474 ඒ කතාව ඇත්ත හින්ද මං හිනා උනේ.හරියටම මේකට ගැලපෙනවා
@DammikaW48474
@DammikaW48474 3 жыл бұрын
@@ishanmadushanka3709 මට තේරෙනව ඔබ කියන දේ. සමහර වෙලාවට අපි අඬන්න බැරි කමටත් හිනාවෙනවනෙ, නේද? ඒ කතාවෙයි සැබෑ සිදුවීමෙයි දෙකේම ඇති කුරිරු සමානකම් ගැන හිතුවම මට පුද්ගලිකව හිතෙන්නෙ අඬන්නයි...
@kmpwick
@kmpwick 2 жыл бұрын
You were the voice of the people sir, democracy died on the day sir when you were killed, we are still waiting for the justice, may you rest in eternal peace sir 🙏🏼
@gnanarathnadissanayaka9200
@gnanarathnadissanayaka9200 3 жыл бұрын
Sir ගෙ වැඩක්
@soysasdde4962
@soysasdde4962 3 жыл бұрын
Shanida kiwe🤣
@kasunramesh9426
@kasunramesh9426 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 3 жыл бұрын
mulu rajapaksha family ekama ellanda one
@dancingdevil84
@dancingdevil84 2 жыл бұрын
The day Lasantha was murdered in cold blood is one of Sri Lanka's saddest days.
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
මිනීමරුවන් තමෛ අද බලයේ ඉන්නේ.
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
😣😣😣
@himandrinisenanayake7516
@himandrinisenanayake7516 3 жыл бұрын
ලසන්තගේ මරණය ගෝටා හොල්මන් කරයි
@ajperera2592
@ajperera2592 3 жыл бұрын
ශානීටත් දේවීයන්ගේම පිහිටයි ඒහේනම් නේද? "ස" 🤡☹️☹️
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 3 жыл бұрын
කාට බොරු කිව්වත් කොහොම වහන්ට බෙලුවත් තම හදවතට හංගන්න බොරු කොරන්න නොහැක
@kasunchamara9425
@kasunchamara9425 3 жыл бұрын
Mewa rajapashalge weda..... kalakannin rajapashala
@riyazmohomed6885
@riyazmohomed6885 3 жыл бұрын
🛫🛬🛫🛬🛫🛬✈️MIG
@lahirulakshan7320
@lahirulakshan7320 3 жыл бұрын
Ratama dannawa kare kauda kiyala eth kohenda mewata sadaranayak wenne .un thama meke raja karana nisa
@lahandapuragesuranimala3800
@lahandapuragesuranimala3800 Ай бұрын
ඇයි මුං නම් යනකොට සවුන්ඩ් නැති කරන්නෙ😮
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
මිනී හරහා කරන දේශපාලනය. අපට අළුත් දෙයක් නොවේ. සූරියකන්ද සමූහ මිනීවල.... මතකද? මේ විකිණීම බූරු පුතානෝ වෙනුවෙන්මයි.
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
එහෙම තමයි. අර ලෝකාන්තයෙන් පහලට වැටිල කියල තිබුනෙ ..එක්කෙනෙක් . ගෙනිහිල්ල තල්ලු කරන්න ඇති. අහිරහස් මරන..
@vinushakulathunga4577
@vinushakulathunga4577 3 жыл бұрын
Mahinda lokkage thawath wedak😂
@peresposhitha6416
@peresposhitha6416 3 жыл бұрын
Ithin ub gedarata wela inne nethuwa gihin sakshi dipanko. Mechana comment danne nethuwa.
@vinushakulathunga4577
@vinushakulathunga4577 3 жыл бұрын
@@peresposhitha6416 bayyek neda😂😂
@Hic530
@Hic530 3 жыл бұрын
ආණ්ඩුව තියනකොට අල්ලගන්න ඕනි නෑ
@vinushakulathunga4577
@vinushakulathunga4577 3 жыл бұрын
@@Hic530 e anduweth horu neh inne kohe allannda
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
😭😪😭😪
@the-truth-only
@the-truth-only 3 жыл бұрын
විශ්‍රාම ගිය නාවික හමුදාවේ කෙනෙක් සිය දීවි හානි කර ගත්තා. කෝ ඒ ක ගැන කථා. ?
@Mangalawijayarathna
@Mangalawijayarathna 3 жыл бұрын
පාලකයන් මැරැවම කවුද හොයන්නේ
@tribelife7650
@tribelife7650 3 жыл бұрын
Invisible ghost justice power blowing around the diyawanna gang.
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
ලසන්ත දකුණේ කොට් මාධ්‍ය අංශය. කොට් සිරස.
@Userasi683
@Userasi683 3 жыл бұрын
💯✔️
@gadgetmaamaa2564
@gadgetmaamaa2564 2 жыл бұрын
ලසන්තව මැරැවෙ mig plan හොරකම Leek කරපු හින්ද
@rohanrajapksha2595
@rohanrajapksha2595 3 жыл бұрын
Sir kiwe ada eya pass kiyala..mewagenda..nandasena sir....
@jeevanthadasun9644
@jeevanthadasun9644 3 жыл бұрын
තනිකරම ගිනි අවි සහ ගිනි කෙලි drama එක ඕයි.
@lakshannimalka6721
@lakshannimalka6721 Ай бұрын
රටම දන්නවා ගෝඨාභය කියන බල්ලා මේ මනුස්සයාව මැරුවෙ කියලා🙂
@amilarathnayaka141
@amilarathnayaka141 3 жыл бұрын
Hira gedara yawanna one un mamath raja gedara yauwa. soriy kiyala vadak na sama wenna.
@surensalgado945
@surensalgado945 3 жыл бұрын
Still no justice to this murder happened in Jan 2009. Govt at that time has not taken action to find n punish the real murderers. It's a shame on SL POLICE and all other relevant responsible authorities of 🇱🇰.
@maxlifemaxtrend8812
@maxlifemaxtrend8812 Жыл бұрын
❤️
@virajihalagamage6094
@virajihalagamage6094 3 жыл бұрын
Who is Lasantha, he is not a journalist he is just Tabloid writer said former secretary of defense in Sri Lanka !!!
@kumarimal9318
@kumarimal9318 3 жыл бұрын
1ඇත්ත මේ රටේ වැරදි කාරයෝ හොයන්න නැතිනම් බලාපොරොත්තු තියන් මොකටද
@bandulapathirajanayaka6596
@bandulapathirajanayaka6596 3 жыл бұрын
මරපු එවුන් අාන්ඩුවෙනෙ
@AsianTechnic
@AsianTechnic 3 жыл бұрын
නන්දසේනයි මැරුවේ ... හු...ඉස්..ද ලසන්ත....
@decapitatedfan2746
@decapitatedfan2746 2 жыл бұрын
Thamath yukthiyak naha, Ehema dewal balaporoththu nowi imu, wadak naha 😞
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
කොටි හිතවාදී ලසන්ත
@nishanthikumari7430
@nishanthikumari7430 2 жыл бұрын
නියමයිනෙ,මිනිස්සුන්ට කන්නනැහැ මුන් අපේ ජන්දෙන් ගිහින් අපට කොකා පෙන්නනවා.ලේ බඩ යන්න ඕන
@roshanwishwajith9428
@roshanwishwajith9428 3 жыл бұрын
Rajapakshalage vada.
@rifadcool
@rifadcool 3 жыл бұрын
Chain of murders by Gotta
@dudlyperera7244
@dudlyperera7244 3 жыл бұрын
karapu ewunta saha gahanawa. langadeema
@mahindawelikanna4848
@mahindawelikanna4848 3 жыл бұрын
දෙඉයෝ, බලා ගනිත්වා,🙏👍
@tshashika
@tshashika 3 жыл бұрын
Magulak saha gahai Unta un tawa tawa අපරාධ kara kara sapen innawa.අපිට thama saha ගහන්නේ Mokak hari චූටි horawedak karath...😡😡
@nipunasudeera3814
@nipunasudeera3814 2 жыл бұрын
Rajapaksha’s will pay it. 🙏
@dsampath651
@dsampath651 3 жыл бұрын
sirasata tikak amarui .api eka dannawa
@karunakaruna2391
@karunakaruna2391 3 жыл бұрын
Nodakin minimaru anduwa
@hashinijayasinghe592
@hashinijayasinghe592 3 жыл бұрын
Unp national list ahimsa wickrematunga thai
@nisalfernando2687
@nisalfernando2687 3 жыл бұрын
Sirlaga anduwa anthima jawanika tika thama Dan ma apeta Panna .ape gana apitama kanagatuy.chanda dunna akata.nodaken kesema akak na .
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 жыл бұрын
Penawane ekadhipathi desa paluwange wada wala hati muntada apita chande denna kiyanne. Ayukthiya karanna vipaththiya kapa ganee kiya demuwahath kaduwakata wada balawath kiyamanak thiyenawa. Lasanthawa gathanaya karapu ayukthiya karapu kaurun ho wewa langadeema vipaththiya kapa ganneya kiyana wachanayata bhara karanawa, dewiyange namen. Amen.
@ruwan8160
@ruwan8160 2 ай бұрын
Aniwaren gotabayagei mahindalagei mineemarum thamai. Wena kagehri una nm owa allala me weddi
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
😢😢😢😢
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН