No video

QA, Testing කියන්නේ අද IT Industry එකේ හොඳම Career path එකක් - Selenium Test Automation ඉගෙනගමු

  Рет қаралды 12,228

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

✍️ Register Now: elearning.lk/s...
📱 Join WhatsApp Group: chat.whatsapp....
☎️ More Details: 075 6 700 700
🚀 ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මිටි කාගෙන Software/Applications QA කරන QA Engineer කෙනෙක්ද? එහෙමත් නැත්නම් Project Manager කෙනෙක් හරි Web Developer / Software Engineer කෙනෙක්ද? Bugs එන නිසා Clientගෙන් හැමවෙලාවෙම බැනුම් ඇහුවා නම්, දැන් ඒ කාලෙ ඉවරයි.
🤩 Bugs නැති Quality Product එකක් Deliver කරන්න වැදගත් වෙන Selenium Software එක ගැන ඔයාලට කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.
🥳 මොනවද ලැබෙන වාසි?
💪 එකම මොහොතෙ Software/Applications බර ගාණක් Test කරන්න පුලුවන්
💪 කිසිම Testing එකක් Manually කරන්න අවශ්‍ය නෑ
💪 හැමදේම වෙන්නෙ Automate විදිහටයි
💪 තියෙන ඔක්කොම Errors/Bugs/Codesවල අඩුපාඩු Reports විදිහට ඉබේම ලැබෙනවා
💪 වැඩේ හරිම වේගවත්
💪 කාලයත් සෑහෙන ඉතුරුයි
💪 Operating Systems සහ Browsers ගණනාවක් එක්ක වැඩ කරන්න පුලුවන්
💪 කුඩා පරිමාණ සහ Freelance ICT ආයතනවලට සෑහෙන මුදල් ඉතුරුවක්!
🔎 දැන්ම ලියාපදිංචි වෙන්න. අපි ඔයාලට හැම දෙයක්ම ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, මුල සිට අග දක්වා, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.
💻 පාඨමාලාව ගැන විස්තර
🚀 ආරම්භක දිනය : 2024 මැයි 08
🚀 අවසාන දිනය : 2024 ජූනි 12
🚀 පාඨමාලා කාලය : සති හයකි
🚀 දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම රාත්‍රී 7.30 සිට 10.00 දක්වා
🚀 මාධ්‍යය : සිංහල
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
🙋 කවුරුන් සඳහාද?
📌 Quality Assurance Engineers (QA) / Test Engineers
📌 Project Managers (ICT Sector)
📌 Web Developers
📌 Software Engineers
📈 උපදේශකවරයා ගැන යමක් - Sheshan Anjana Gamage
📌 BSc (Hons) in Information Technology
📌 Software Engineer in the ICT industry since 2011
📌 Technical Specialist at Wiley Global Technology
📌 Member at SLASSCOM
📌 LinkedIn Profile: / sheshan-gamage-b8136844
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 36
@SanjayaElvitigala
@SanjayaElvitigala 3 ай бұрын
✍ Register Now: elearning.lk/sl/test-automation-with-selenium-batch-01 📱 Join WhatsApp Group: chat.whatsapp.com/EnzD13XtCeW5OLwM1xXTMC ☎ More Details: 075 6 700 700
@tharangav-log8739
@tharangav-log8739 3 ай бұрын
ශෙෂාන් නම් ඒ දවස්වල ඉස්කෝලේ හිටියා වගේම තමයි. කිසි වෙනසක් නෑ..
@YouTubeSriLanka
@YouTubeSriLanka 3 ай бұрын
පිටරට මාස 6ක් ඉඳලා පෙන්නනවද පහසු ඇඳුමක් ඇඳගෙන? එහේ මිනිස්සුත් මෙහේ පදිංචියට එන්න හදන්නේ ඉස්සරහට. . අපේ වගේම දේශගුණය තියෙන බාලි වල දැනටමත් ඒ මිනිස්සු ඉඩම් ගන්නවා. හොඳම පස, කෑම තියෙන්නේ මෙහේ.. මාත් පොඩි කාලේ හිතුවේ රට කෑම තමා රහ කියලා. ඒවා බයිල..
@sureshabeyweera6733
@sureshabeyweera6733 3 ай бұрын
can you include shehan into more podcasts and discussion. very realistic person.
@Ap-zh6gr
@Ap-zh6gr 3 ай бұрын
මේ කතාව වැරදි.. dev කෙනෙක් just happy path බලාගෙන නෙවෙයි development කරන්නෙ.. dev ට තමා interconnected pathways පේන්නෙ.. ගොඩක් වෙලාවට manual testing කරන අය නම් happy path white box testing කරලා දානව..
@sameerabalawardana
@sameerabalawardana 3 ай бұрын
Greate video. ගොඩක් දේවල් දැන ගත්තා . Web application development security side එක ගැනත් මේ වගේ expert discussion එකක් කරන්න පුලුවන්ද. All the best mr sanjaya and mr sheahan 🙏🙏🙏👌
@amzmart
@amzmart 3 ай бұрын
මරු චරිතයක් ❤
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 3 ай бұрын
looking for QA internship since january. still couldn't find a one :-(
@ksrajith
@ksrajith 3 ай бұрын
Great discussion 👍👍👍
@hashirhasmy1042
@hashirhasmy1042 3 ай бұрын
There's a channel name : Learn Automation in Sinhala. Doing Test Automation complete training using Sinhala language from basics. I thought to suggest channel name in this comment.
@GayathraRanasinghe
@GayathraRanasinghe 3 ай бұрын
This is superb !!
@unknownName10101
@unknownName10101 3 ай бұрын
Ayye Foreign Companies ekka software projects karanakota agreement ekak sign karanna ona kiwwoth api sign karanne kohomada ?
@thushankalana4940
@thushankalana4940 3 ай бұрын
Thank you so much Aiye❤️❤️❤️ for sharing your knowledge 🙂🙏
@missakamanaranga2585
@missakamanaranga2585 3 ай бұрын
ඔබතුමාගේ vedios ගොඩක් හොදට කරල තියෙනව..ගොඩක් දක්ශවිදිහට present කරනව.. ඔබතුමාසමග මට කතාකරන්න පුලුවන් කමක් තියේද....මම uk වල ඉන්න කෙනෙක් ..උපදේශයක් ලබාගන්න අවශ්‍යයි....
@SanjayaElvitigala
@SanjayaElvitigala 3 ай бұрын
මගේ නම linkedin එකේ search කරන්න
@layyagaming2381
@layyagaming2381 3 ай бұрын
Great❤❤
@puicreations
@puicreations 2 ай бұрын
software industry ek vtemin inne neh d dn. godk company dnndown vel tynne. math SE student kenek, attatm me rate minissu nisa api attatm asrn vel inne, job ekk hoya gnn mara gamk denn one. amruven igengen antimt duk vidinn vela apit. e unt ata arinne na . thank you information vlt
@avishkaariyarathna9753
@avishkaariyarathna9753 3 ай бұрын
cloudflare eka bypass karanna puluwan neda undetected chromedriver use karala. ( seleniumbase )
@SAN_1810
@SAN_1810 3 ай бұрын
IT Networking side ek krna ek hodaid ayye future job market ek hodai d ?? Nvq 4 n thmi ptn gn hithn inne ( government institute) Nttm marketing side ek krna ek hodaid ( digital marketing patta )
@rusiru7339
@rusiru7339 3 ай бұрын
cucumber eka gana kiyapu de nm therune na
@user-du2kz3ks8g
@user-du2kz3ks8g 3 ай бұрын
next batch eka ganne kawadda
@user-hs5yf3gp2j
@user-hs5yf3gp2j 3 ай бұрын
.Net course ekk / workshop ekk krn puluwnd?😢
@umeshawijerathne2157
@umeshawijerathne2157 Ай бұрын
What are the salary ranges of a software quality assurance engineer in sri lanka?
@highpolyboii
@highpolyboii Ай бұрын
Send me your CV
@Manaya10
@Manaya10 3 ай бұрын
Ayye mat kiyanwada computer science da hoda software engineer da kiyala😢
@SE143ever
@SE143ever 3 ай бұрын
Oya job ekuk focus kerragena num degree eka keranne Software Engineering Degree ekuk keranna . Reaserach based algorithems aluth dewal hoyanna asai num Computer science keranna Computer science wela algorithems theories tikuk wadi pura ugannanawa.
@SanjayaElvitigala
@SanjayaElvitigala 3 ай бұрын
This is Sheshan himself.
@Sathpiyum_Official
@Sathpiyum_Official 3 ай бұрын
Me deke wenasa balala kamathi ekakt yanna kagen wath aha aha inna time eke
@ricksonc6191
@ricksonc6191 2 ай бұрын
Aiye mn Associate QA kenek 1year experience thiyenava. Habai dn company ekakata shift wenna ba Automation illanava. Mata Automation start karanna path eka poddak kiyanavada. Mona tools da mulinma igena ganna one saha mona language ekada issarahata demand wenne.❤❤
@Sahana1115
@Sahana1115 2 ай бұрын
sir do u get equal payment as software engineers
@ricksonc6191
@ricksonc6191 2 ай бұрын
No, bit lower than the Developers.
@shanux1991
@shanux1991 3 ай бұрын
❤️❤️
@raveenhansaka8292
@raveenhansaka8292 3 ай бұрын
මුළු ප්‍රෝග්‍රෑම් එකම හොඳට කරලා ලංකාවේ මිනිස්සු සැපේ ඉඳලා පිටරටවල ඉන්න ලංකාවෙ මිනිස්සු දුක් විඳිනවා කියලා ගොං ආතල් එකක් ගත්ත එක තමයි අවුල්ම සීන් එක. අනිත් එක පිටරට ඉන්න මිනිස්සු ලංකාව හදන්න හදන්නේ රට ඉඳලා තව option එකක් වැඩි කරගන්න මිසක් ආපහු ලංකාවට එන්න නෙමෙයි. අනිත් එක දෙමවුපියෝ නෑදෑයෝ හැමෝම ඉන්නේ ලංකාවේ නිසා. එයාලත් හොදින් ජීවත් වෙන්න ඕනි නිසා. කොහොමත් ලංකාවේ සෙට් එකක් හිතාගෙන ඉන්නවා සල්ලි තියෙනවා නං ලෝකේ හොඳම රට ලංකාව කියලා හිතාගෙන ඉන්න. වෙන රට වල ඉඳන් ඔයාගේ වීඩියෝ බලන මම වගේ අය සැහෙන ඉන්නවා. ඒ නිසා කොන්ටෙන් කොලිටි එක නැති කර ගන්නැතුව දිගටම කරගෙන ගියා නම් වටිනවා. මොකද ඔය දුක් විඳිනවා කියන පිටරටවල හරියට skills තියෙනවා නම් තියෙන opportunities ප්‍රමාණය ඔච්චර සැප ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට හිතාගන්න වත් බෑ. තව දෙයක් අර කිවුව වගේ මේ රටවලට ඇවිල්ලත් ලංකාවේ එවුන්ම හොයාගන්නවා මුල් කාලේ. Settle උන ගමන් ලංකාවේ උන් අහලකවත් ඉන්නේ නෑ. ලොකුකමට නෙමෙයි ලංකාවේ උන් ඇරලා යන්න තියෙන chance එක වැඩි නිසා. All The Best 👍
@sgytube5978
@sgytube5978 3 ай бұрын
උබට ලන්කාවේ සැප හම්බ වෙලා නැහැ 😂 මොකද උබ ලන්කවෙ ගේමක් ගහගන්න බැරි වෙච්ච අමු හිගන්නෙක් 🤣 ඒ කතාව උබට ඉවසගන්න බැරි උනේ අන්න ඒ නිසා 😂
@raveenhansaka8292
@raveenhansaka8292 3 ай бұрын
@@sgytube5978 හිගන්නෙක්?🤣 ලංකාවේ හිගන්නෙක්ට පුලුවන්ද UK යන්න? නිකං fake profile වලින් ඇවිත් ගොන් කතා නොකිය හිටපං බූරුව 😂😂
@waex7089
@waex7089 3 ай бұрын
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН