කෝටිපති කුඹලා උඩවලවේ හදන සංචාරක හෝටලය | Ajith Perera | Master Potter

  Рет қаралды 187,375

Business Advisor

Business Advisor

Күн бұрын

කෝටිපති කුඹලා උඩවලවේ හදන සංචාරක හෝටලය | Ajith Perera | Master Potter
interview with Ajith Perera (Master Potter)
Business Advisor Community - chat.whatsapp....
Download our latest mobile app
App Store - apps.apple.com...
Play Store - play.google.co...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#AjithPerera #MasterPotter #SriLankan

Пікірлер: 471
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 10 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@ilandarilalith6696
@ilandarilalith6696 Жыл бұрын
රටේ අනාගතය දියුනු කරන්න අවශ්‍ය නිර්මාණශීලී මිනිසෙක්. දීර්ඝායු වේවා ඔබතුමා ට!!!
@senathbandara7972
@senathbandara7972 Жыл бұрын
මේන්න අප ලංකාවේ සුපිරි වැඩ්ඩො මේවා ගේ වැඩිඩෝ අප රටේහි කොපමණ ඉන්නවාද දෙශපාලකයන්ගේ මේ වැඩ වලට ඇස්. ඇරිය යූතුය මේන්න ඩොලර් බිලියන ගනම් එන ව්යා පාර අප රටේහි පැරණිම අත්දැකීමක් ඇති දෙවල් ස්තුතියි ඹබ දෙපළට
@MatildaGamage
@MatildaGamage 15 күн бұрын
​@@senathbandara7972😊😊
@NOTFINAL15
@NOTFINAL15 Жыл бұрын
මෙන්න මිනිසුන්... මේවාගේ අය තමයි පාර්ලිමෙන්තුවට යන්න ඹිනි
@asabrayab
@asabrayab Жыл бұрын
පොළවෙ පයගහල පොළවට බරක් නොවී...රටට වැඩ කරන පරාර්තකාමී...ජනහිත කාමී මිනිසුන් කරන වැඩක්... සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ....❤
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
රටට දැයට හිතකාමී මනුෂ්‍ය රත්නයක්. ජයවේවා !!! 💐
@sagarikakarunarathna2759
@sagarikakarunarathna2759 Жыл бұрын
සොදුරු මිනිසෙකුගේ සොදුරු සංකල්පයක්👍 ඔබතුමා රටට සම්පත් ඔබතුමාට තවත් මෙවැනි සකලපයන් ඉදිරියටත් බිහිකරන්න ශක්තිය ලැබේවා දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
නියම වැඩක් සොබා දහමට ආදරය කරන මහත්මයෙක්. ව්‍යාපාරයත් අවංකව කරන මහත්මයෙක්. ඔබතුමාට හරියනව. ජයමවේවා.
@shineisle2263
@shineisle2263 Жыл бұрын
ඔබ තුමාව රටේ කොයි කාගෙත් ප්‍රශංසාවට හා ආදරයට බඳුන් විය යුතුයි.🙏🌹❤
@sumithnandana2684
@sumithnandana2684 Жыл бұрын
ඔබ තුමල්ලාට තමයි කියන්නෙ ජාතික වීරයෝ කියලා මම හරිම සතුටුයි ඔබ තුමාගේ ආකල්ප වලට සියලු සත්තිය දයිරිය ලේබෙවා ඔබ තුමාට 👌👌👌
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
අජිත් මහතාගේ කතාව ඇත්ත. සිරිලකටම අනන්‍යවු සංචාරක ව්‍යාපාරයක් අපේ රටේ නෑ. මෙරට සංචාරක ව්‍යාපාරයේ සමස්ත හැසිරීම් රටාවම එරොප්පෙන් ණයට ගත් එකක්. මේ හෝටලය දේශීය හැසිරීම් සහිත එකක් විය යුතුමයි. අපි අපේ දේ ලෝකයට පෙන්වමු. මැටි භාජනයකට බෙදා ගත් බත් ටික අතින් අනාගෙන පරිභෝජනය කරන හැටි සුද්දන්ට උගන්වමු. දේශීය නැටුම් ගැයුම් ආදියට මනාව ගැලපෙන වටපිටාවක් තිබෙන නිසා පාරම්පරික නර්ථන ශිල්පීන්ට තම දක්ෂතා පෙන්වීමටත් ඉඩ දෙමු. හෙළ සංස්කෘතියේ සුමට අංග ලක්ෂණ වලට බටහිර ආටෝපයක් නොදීම වැදගත්.
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
ඔව් ඉන්දීවෙ එහෙම තියනව,,,,අපේ රටේ නෑ
@sajeewakalamba1796
@sajeewakalamba1796 Жыл бұрын
ඕගොල්ලෝ නොදන්නා දේවල් කතා නොකර හිටියනම් හොඳයි. ඔයා කියන ඔය දේවල් වලට වැඩිය දේවල් සංචාරක ව්‍යාපාරයේ ඉන්න ව්‍යසායකයෝ කරනවා. අද ලංකාවේ සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් ගමන් කරන්නේ තිරසාර (sustainability) සංකල්පය මත. සංස්කෘතික, සමාජීය, ආර්ථික තිරසාර බව පදනම් කරගත් ව්‍යාප්ති දහස් ගණනක් ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා. මේවා ලංකාවේ ප්‍රචාරය නොකරන්නේ, මේ පාරිභෝගිකයන් විදේශිකයන් නිසා සහ, දේශීය සංචාරකයන් අතින් මේවා විනාශ වෙන නිසා. හුඟක් මිනිස්සු තමන්ට නොතේරෙන ක්ෂේත්‍ර ගැන බොරු පණ්ඩිත කථා කියනවා, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. සංචාරක ව්‍යාපාරයේ සිද්ධ වෙන ගොඩක් දේවල් වලින් කීපයක් ගැන දැනගන්ඩ පහල ලින්ක් බලන්ඩ. හැබැයි ඒ තැන් වලට ගිහිල්ල ඒවා විනාශ කරන්ඩ එපා. srilankanexperiencezone.com/?page_id=827 srilankanexperiencezone.com/?page_id=829 srilankanexperiencezone.com/?page_id=831 www.expedia.com/things-to-do/waterfall-hike-and-village-experience-from-mahiyanganaya.a3422480.activity-details?endDate=2023-08-27&location=Mahiyanganaya%2C%20Badulla%20District%2C%20Uva%20Province%2C%20Sri%20Lanka&rid=691013918236372992&startDate=2023-08-13&swp=on
@sajeewakalamba1796
@sajeewakalamba1796 Жыл бұрын
@@danushkasandaruwan5281 ඕගොල්ලෝ නොදන්නා දේවල් කතා නොකර හිටියනම් හොඳයි. ඉන්දියාවට වැඩිය ලංකාවේ සංචාරක ව්‍යාපාරය හුඟක් දියුණුයි. අපි කරන තිරසාර සංචාරක ව්‍යාපාරය (sustainable tourism) කරන්ඩ ඉන්දියාව හිතලවත් නෑ. ඔය ගොල්ලෝ වගේ නිවට පරාජිත මනසක් තියෙන මිනිස්සු තමයි රටට තියෙන ලොකුම ප්‍රශ්නේ.
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
ඇත්ත අපේ රටේ සුන්දරත්වය විඳින්න පුළුවන් සුපිරි වියාප්පෘතියක්
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 Жыл бұрын
සොදුරැ නිහතමානි මිනිසෙක් අජිත් පෙරෙරා මහක්තයා වැනි අය දිගු කාලයක් ජීවත් වෙන්න ඔන අපෙ මෙි ශිු ලංකාවට ඉතාමත් වටිනා සමිපතක් තමයි මෙි අජිත් මහතා ජයෙන් ජයම වෙිවා තව තවත් මෙවන් ලස්සන වැඩ කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා තෙරැැවන් සරණයි🙏🙏ඔබ දෙදෙනාටම🙏
@Natasha20245
@Natasha20245 Жыл бұрын
ඔබතුමාගෙ කතාව ඇහුවම ඇස් දෙකට කදුලු ආව. මමත් මැද පන්තියෙ ව්‍යාපාරිකයෙක්. ඇත්ත ලන්කාවෙ ඉන්නෙ බිස්නස් කාරයො. ඒ අතර ඔබ තුමා නියම සිටුවරයෙක්. මිනිස්සුන්ට පුදුම ආදරයක් තියන නියම අරගල කරුවෙක්. ලන්කාවෙ මේ දේ වෙනස කරන්න අපටත් උදව් කරන්න. RESPECT SIR.
@ira3953
@ira3953 Жыл бұрын
මට දැනෙන දේ මෙලෙස පවසමි. මේ රටේ ඉන්නේ පීඩක සහ පීඩිත පන්ති දෙක පමණයි.
@sandaya300
@sandaya300 Жыл бұрын
රටට. අවශ්‍ය ඔබතුමා වැනි නිර්මාණශිලි මිනිස්සුන් . ඔබ තුමාගෙ සියලු කටයුතු සාර්ථක වෙවා. දිර්ඝායු ලැබෙවා .❤️
@aveeperera8058
@aveeperera8058 Жыл бұрын
ආසම ව්‍යාපාරික මහත්මයෙක්❤❤
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
🧡💜 So beautiful and unique 🧡💜 මැටි කර්මාන්තයෙන් දියුනු උන ගමක් බිහි වෙනවා නම් , පිරිසකගේ දුප්පත් කම නැති වෙනවා නම් , මෙතුමා වගේ තව 100 ක් වත් සාර්තක වෙනවා නම් ඒක තමයි සත් භාවයේ සමාජ මෙහෙවරක් ව්‍ය්‍යාපාරක් වෙන්නේ වෙන්නේ ,, නැත්නම් business කාරයෝ කියන්නේ අනිත් අයව ගොඩ දාන්න ආපු අය නෙමේ,,, ගැමියා වගේ ව්‍ය්‍යාපාර නම් අපි දැක්කා අන් අයටත් පොහොසත් වෙන්න කියා දෙනවා
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
🙏🙏🙏🇱🇰🇦🇪
@anuradhafernando518
@anuradhafernando518 Жыл бұрын
ඇත්තටම අදහන්න වටිනා මනුස්සයෙක් ❤❤ ජීවිතේ කවද හරි දවසක වචනයක් හරි කතා කරන්න අසාවෙන් ඉන්න කෙනෙක්.❤🌹
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
අපේ රටේ ඕන තරම් මිනිස්සු ඉන්නවා රට දියුනු කරන්න අපේම සම්පත් වලින් ඒවාට ඉඩ දෙන්නේ නැනේ කාලකන්නී දේශපාලුවෝ තාමත් ඉන්නවා රටට ආදරේ මිනිස්සු
@nalaniweerasingha2689
@nalaniweerasingha2689 Жыл бұрын
හිස නමා ආචාර කරමි.මනසින් ලෙඩ වූඅපේ දූ දරුවන් වෙනුවෙන් පැමිනි දේව දූතයෙක් ඔබ තුමා.අපි වගේ අයටත් එන්න පුලුවන් නේද.
@TharinduLakmal...
@TharinduLakmal... Жыл бұрын
හොද හිතක් තියෙන සොඳුරු මිනිසෙක් අජිත් පෙරේරා මහත්මා එකෙන්ම රෙස්පෙක්ට් ❤️
@NEILJPEREIRA
@NEILJPEREIRA Жыл бұрын
A.very novel concept .
@NEILJPEREIRA
@NEILJPEREIRA Жыл бұрын
A contemporary craft museam whiçh Ajith gives credit to the Uva provincial councils ' Tourism Ministry
@nishantha1422
@nishantha1422 Жыл бұрын
​@BsjsjYeuwසක්‍ර මමනේ යකෝ
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
නියම කතාවක් ❤❤ අපි ගන හිතපු හිතන මිනිහියෙක්...❤❤❤
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ෙ,ලාකු,උනන්දුක්උතුමි,මනුෂ,ෙයක්,ඝ්තුතියි😊😅😮
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
@@chandrakanthi6921 ❤❤❤❤
@sajikumara4352
@sajikumara4352 Жыл бұрын
පිට රටවල ඔය වගේ දේවල් තමා හදලා තියෙන්නේ හරිම ලස්සනයි සාර්ථක වේවා
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Жыл бұрын
ඔබගේ අදහස් හරිම අගෙයි. රටේ අනාගතය යහපත් වේවා!
@amilacango4802
@amilacango4802 Жыл бұрын
ගව ගාලේ එකෙක්ට හිතුනේ නෑනේ යකෝ මේ වගේ දේකට උදව් කරන්න😢.....වැඩ මාර ලස්සනයි ❤❤❤
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 Жыл бұрын
අවුරුදු 75 දෙගොල්ල නිසා දුප්පත් වුනු මිනිස්සුන්ට පොහොසත් වෙන්න ,හෙටක් හදන ඔබට දීර්ඝායූ 🇱🇰🇰🇷💰🙏❤
@chulasankaathurusinghe7136
@chulasankaathurusinghe7136 Жыл бұрын
හොදට කථාව අහල කොමන්ට් කරපං බං.
@yomalranasingha.7449
@yomalranasingha.7449 Жыл бұрын
මිනිසුන් වෙනුවෙන් ජීවත් වන මිනිසෙක් .❤❤❤ Respect sir .❤️🙏
@akilaprabathgunathunga1482
@akilaprabathgunathunga1482 Жыл бұрын
මේ රටට ඕනම චරිතයක්❤️ සුභ පැතුම් සර්
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 Жыл бұрын
හරිම අපුරුයි මෙය සාර්ථක ව නිම කිරීමට අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා
@ira3953
@ira3953 Жыл бұрын
ල0 කාවෙ ඉන්නේ වැඩි දෙනෙක් ජාවරම් කාරයෝ. ඔඛ හොද ගුරුවරයෙක්.
@ira3953
@ira3953 Жыл бұрын
@BsjsjYeuw contact no. Eka denna
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
මෙතුමාත් තවත් එක වේද මහත්තයෙක් මිනිස්සුන්ගේ රෝගී වූ සිත් සුවපත් කරන❤ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට !!!
@chamweerasinghe8329
@chamweerasinghe8329 Жыл бұрын
රටේ සම්පත් ප්‍රයොජනට ගෙන රටට අවශ්‍ය සංචාරක ව්‍යාපාරය දියුණුවට අතිශයින් අවශ්‍යතාවක් හැම ගමකම මෙවැන්නක් ආරම්භක කලයුතුමයි. ඔබටත් රටටත් ජය..!!❤❤
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
හොදම වැඩක් ජයවේවා
@Official_MrPrabu
@Official_MrPrabu Жыл бұрын
He has a vision which our leaders doesn’t have. Great speech ❤
@sunilpremarathange3806
@sunilpremarathange3806 Жыл бұрын
ජිවිතය ජය ගත් සොදුරු මිනිසා දියුනුවෙන් දියුනුවට පත්වෙිවා..ජය...ඉතාලියේ....සිට...
@sunilpremarathange3806
@sunilpremarathange3806 Жыл бұрын
💕💕💕💖💖💖
@Louve333
@Louve333 Жыл бұрын
අඩේ අජිත් uncle කාලෙකින් දැක්කේ.....බලාගෙන හිටියේ අලුත් video එකක් එනකල්...❤❤❤❤
@Louve333
@Louve333 Жыл бұрын
@BsjsjYeuw baaa
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
ඇත්ත අපේ රටේ අපේ ස්වාභාවික සංස්කෘතිය ගලෙන් මැටියෙන් අතින් ගෙත්තම් කරන නිර්මාණය කරන ස්වාභාවික කම ශ්‍රීලාංකික කම පෙන්වන ක්‍රමයක් තමයි තියෙන්න ඕනෙ.ගෝඨාගේ කොන්ක්‍රිට් වියාපෘති නෙමෙයි .ගලෙන් මැටියෙන් නිමවා තනන ලද හෝ ස්වාභාවික නිර්මාණ කරන්න එතකොටයි විදේශීය අමුත්තන් කැමති.
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
ජයෙන් ජයමවේවා! ඔබතුමා සිතන පතන සියලුප්‍රාර්තනා මේ මහපොලවේ ඉශ්ට සිද්ධකිරීමට සොබාදහම් මාතාව ගේ ආශීර්වාදය ලැබේවා !!!
@ira3953
@ira3953 Жыл бұрын
මා සිතන පතන දැය නගන නිහඩ විප්ලවය මෙයයි. අපට ජය නියතයි.
@gunapalipeiris9986
@gunapalipeiris9986 Жыл бұрын
ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා! ඔබට නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා!
@nm1301
@nm1301 Жыл бұрын
හදවතින්ම ඔබේ සංකල්පයට එකග වෙමි. ❤
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ සරණයි ❤❤❤දීර්ගායු ෂ ලැබේවා
@asokakumara461
@asokakumara461 Жыл бұрын
සොඳුරු නිර්මාණශීලි යහපත් මිනිසා ........ඔබට හදවතින්ම ආදරෙයි .....දීර්ඝායුෂ ලැබේවා ...
@vimalbogahawatta
@vimalbogahawatta Жыл бұрын
බොහොම අගෙයි❤️ නිදුකින් නිරෝගිව බොහෝකල් වෙසෙත්වා !!!
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 Жыл бұрын
🙏🙏🙏💖 ඔබතුමාට නිදුක් ,නිරෝගී ,දීර්ඝායු ලැබේවා .
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
සිත් ඇදිල යන තරමෙ පරිසරය ඉතාභ ලස්සනයි සන්චාරකයින්ට කියන්නෙ ලන්කාවෙ අපිටත් යන්න ආස හිතෙන පරිසරයක් ඔබ තූමාට ජයවේවා බූදූ සරනයි රමනීය තැනක්
@sdvlog69
@sdvlog69 Жыл бұрын
සංචාරකයන් එන්නේ concrete වනාන්තර බලන්න නෙවේ පරිසරය විදින්න. ඒකට ගෙවන මුදලින් කොටසක් ආපසු එහෙ ජීවත්වන මුල් පදිංචිකරුවන්ට යායුතුයි.
@nazarmohammed6438
@nazarmohammed6438 Жыл бұрын
Welcome Congratulations to Honoured AJITH PERERA | MASTER POTTER🇱🇰 🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈💕💕💕💕💕💕💕💕💕💕💐💐💐💐💐💐💐💐💐💐 for the Freedom Tourism. Amazing Beautiful Colourful Dignified Excellent Fantastic. May God bless you 💕 with a safe healthy and happy longlife in the all lifetimes. Thanks.
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
මෙි මිනිස්සුන්ගෙන් හරියට වැඩක් ගත්තේ නැනේ වටින මිනිස්සු
@කිබුලා
@කිබුලා Жыл бұрын
රට කන කාලකන්නි පක්කඩි දේෂපාලුවො අතර රට ගොඩ ගන්න වෙර දරන උතුම් මිනිසුන්
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
හොඳ දැක්මක් තියෙන මනුස්සයෙක්..❤පිස්සු ගෝටා ජනපති උන වෙලේ මේ වගේ මනුස්සයෙක් ජනාදිපති උනානම් රට බංකොලොත් වෙන්නේ නැහැ.
@TennakoonJayasundera
@TennakoonJayasundera Жыл бұрын
absolutely
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
gotabaya mahathata rata baara dunne rata BANKOLOTH welaa thiyeddee... 13 balaathmaka karanna needa ethumaawa HARIYE... boralugoda viharaya hadeemata nagenahira viruddathwaya... sinhalaya Ata hamadeema amathakai... awurudu 30?
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
@@pradeepawijesena1169 අා බංකොලොත් රටක් ඔච්චර කට්ටක් කාලා බාරගත්තේ අපිට අාදරේට ද?🤭
@ishanmadhuranga1023
@ishanmadhuranga1023 Жыл бұрын
​@@pradeepawijesena1169hoda de agaya karanna ona.ehemai kiyala habai rata kelola kelola suppu karankan innada kiyanne😂
@user-hc2en2ld7s
@user-hc2en2ld7s Жыл бұрын
​@@pradeepawijesena1169තවත් බයිකම පෙන්නන බූරුවෙක්.. ගෝට ආවෙ මයින රකින්න.. කාබනික පොහොර මගුලෙන් කෑව රට බලු ගෝට
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
සොදුරු පුද්ගලයෙක් ගේ අපුරු නිර්මාණයක්. රටට ආදරය කරන කෙනෙක්. දීර්ඝායුෂ ලැබේවා ඔබට
@nawarathneminguppuligechan4323
@nawarathneminguppuligechan4323 Жыл бұрын
ඔබගේ ව්‍යායාමය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..
@jagathranawaka2777
@jagathranawaka2777 Жыл бұрын
ඔබ තුමාගේ සංකල්පය අනර්ගයි. මුලු හදවතින්ම සුභ පතනවා. යේසු පිහිටයි!
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
ඉතාමත් වටිනා ව්‍යාපෘතියක්....මෙතුමාගේ දැක්ම ඉතාම ව්ශිෂ්ටයි....දිනෙන් දින දියුණුවට පත්වේවා ... තෙරුවන් සරණයි .... 💐💐💐💐💐💐💐💐💐💐
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වාසනාවන්ත සුන්දර මිනිසුන් !!! සින්හල දේශය රැකගන්න වෙරදරන ඔබතුමාට හිස නමා ආචාර කළ යුතුයි 👍👌🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබතුමාට නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා!!!🙏
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
රටට ජාතියට අවංකව ආදරය කරන ඔබ තුමා ඉතාමත් උබුද්ධිමත් අතිදක්ෂ පින්වත් උතුම් මනුස්සයෙක්👌🙏 තරුණ පරම්පරාවට ලොකු ආදර්ශයක් දෙමින් මේ කරන්නාවු උතුම් මෙහෙවර දියුණුවෙන් දියුණුවට පත් වේවා !!!🙏🙏🙏 මෙතුමා සමඟ අත්වැල් බැඳගෙන සිටින සියලුම දෙනාටම යෝධ බල යෝධ ශක්තිය දහිරිය!!!🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා !!!🙏🙏🙏
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
Good luck !!!💐අනිවාර්යයෙන්ම මම දරුවෝත් එක්ක එනවා දවසක 👍👌👏👏👏 මෙවැනි වටිනා තැනක් දකින්න ලැබීමත් වාසනාවක් ආඩම්බරයක් ආලෝකයක් අපේ රටට අපේ දරුවන්ට 🙏
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 Жыл бұрын
මා දුටු නිර්ව්‍යාජම සමාජවාදියා " අජිත් සර් ".. ❤❤
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Absolutely No words!!. Sir!!. You are Legend in our time. 🙏💐 My heartiest ❤Respect to you Ever!!. Jayawewa. I Love your program Brother. JAYAWEWA!. WE Can See Sir Lanka Change Very near Future! 🎉🎉🎉💝👏👏👏👍😊
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
බොහොම පින් ඔබතුමාට රට ජාතිය වෙනුවෙන් කරන්නාවූ උතුම් මෙහෙවරට 🙏 මුළු විශ්වයම ආශිර්වාද කරත්වා මෙවැනි උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා !!!🙏 අපේ අනාගත දරු පරපුර වෙනුවෙන්, මේ වටිනා දේශය බේරාගන්න ආරක්ෂා කරගන්න හැකි වේවා !!!🙏 අමන අධම මිනීමැරු පාලකයින් විනාස කල අපේ මව්බිම පින්බිමක් කරන්නට හැකි වේවා !!!🙏ඔබතුමන්ලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!🙏🙏🙏
@rasindukudahetti7192
@rasindukudahetti7192 Жыл бұрын
wow, Lot to learn from this gentleman, man with a visionary leadership ❤
@parakramasubasinghe3559
@parakramasubasinghe3559 Жыл бұрын
Our country needs this kind of people to set examples. Deergauwewa!!!
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
ඒකට හේතුව අධයාපන සහතික ගන්නෙ කටපාඩම් කරලා , එයාලට දෙමාපියන් කියන්නෙ ඉගෙන ගන්න අරයා වගෙ මෙයා වගේ වෙන්න කියලා හිතන්න ,සොබාදහම පරිසරය ව්න්දනය කරන්න උගන්වන්නෙ නැ එයාල යන්ත්‍ර වගේ එතකොට කොහොමද හිතන්නෙ බුද්ධිය මෙහෙයවන්නෙ. ඔබතුමාට ජයවේවා අතිවිශිෂිඨයි .
@priyanthafonseka469
@priyanthafonseka469 Жыл бұрын
මේවා අහනකොට ඒ සුන්දරත්වය මමත් මනසින් වින්ද. අපි හැමෝම මේ විදියට හිතන්න පුරුදුවෙමු. 🇱🇰👈❤️❤❤💪💪💪 හැමදේම ඉක්මනටම සාර්ථකව ගොඩනගන්න හැකියාව ලැබේවා! මගේ ගෞරව ස්තුතිය ඔබතුමාට සහ මද්‍යවෙදී සහෝදරයට 🙏🙏🙏.a
@chithraguruge6288
@chithraguruge6288 Жыл бұрын
🌹🌹🌹 එදා ඉදලම ආස කරණ ගෞරවණීයම පෞඩ චරිතයක් . නිදුක් නිරොගි දීර්ඝායුශ ලබත්ත්වා !
@sajahansadique6085
@sajahansadique6085 Жыл бұрын
ඔබ තුමාගේ මෙම උත්සාහයට මාගේ උණුසුම් සුභපැතුම්.
@npweduwana1781
@npweduwana1781 Жыл бұрын
Excellent Maha Kubala, for being a graters actual role model and leader and for your intuition, leadership and efforts. It is nice that you said, "Credit goes to support workers." As a norm, credits always go to the head of the institution/corporation/government in Sri Lanka.
@TravelalongNZ
@TravelalongNZ Жыл бұрын
@ashansangeeth5098
@ashansangeeth5098 Жыл бұрын
සුපිරි ලස්සනයි නිදහස් පරිසර හිතකාමී තැනක් ❤🇱🇰👍
@MrChathurinda
@MrChathurinda Жыл бұрын
මිනිසුන් වෙනුවෙන් ජීවත් වන මිනිසෙක් .❤❤❤
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා මහත්මයා බුදු සරණයි 🙏
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 Жыл бұрын
Im proud of u u ar realy Sri lankan person wel human being දිර්ඝායුෂ වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි
@weerasinghedilki8435
@weerasinghedilki8435 Жыл бұрын
Congratulations Ajith. Wishing you every success in the future endeavours. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍👍💐💐💐💐💐
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 Жыл бұрын
බුදු සරණයි අපිට ඕනේ අපේ ක්‍රමයට පුරාණ දේවල් අපි හිත හිතා ඉන්නවාට වඩා සියතින් බලන්න් පින්කරලා ඇති අපි අනිවාර්යයෙන්ම ලබන වසරේ එනවා බුදු සරණ හා සියලුම දෙවි පිහිට ආරක්ෂාව ලබා දියුණුවෙන් දියුණුවට පත් වේවා.
@stuntclub8943
@stuntclub8943 Жыл бұрын
රටට ආදරේ මිනිසෙක් උගත් කමක් නැති මෝඩයින් නෙමෙයි මෙවැනි මිනිසුනුයි රටක පාලනයට යා යුත්තෙ
@chandaniruwanmali4981
@chandaniruwanmali4981 Жыл бұрын
සොදුරු මිනිසෙක්, සොදුරු සංකල්පයක් . සර් අනිවාර්යෙන් ම දවසක ඔබතුමාව මගේ පන්තියක, මගේ දරුවන්ට කතා කරන්න ආරාධනා කරන එක ලොකු බලාපොරොත්තුවක්. නිදුක්, නිරෝගී සුව දිවියක් ලැබේවා.
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
ඔබතුමාට ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
Obathumata yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@sudheerajinasena5317
@sudheerajinasena5317 Жыл бұрын
Congratulations Mr. Perera. May your project go from strength to strength. Budu saranayi 🙏🙏🙏🙏🙏
@sudheerajinasena5317
@sudheerajinasena5317 Жыл бұрын
අරගලයට පිහිට වෙන්න මේ වගේ වියසායකයෝ මේ හෙළ බිමේ ඉන්නවා කීයා දැනගත්තේ 🙏🙏🙏🙏
@mohansamaraweera7909
@mohansamaraweera7909 Жыл бұрын
තෙරැවන් සරනයී ඔබතුමාට .....!!! 🙏🙏🙏🙏🙏🙏 සියලුම කටයුතු සාර්ථක වේවා ... ශක්තිය ලැබේවා .....!!! ❤❤❤❤😘😘😘😘😘🙏🙏🙏🙏🙏
@pradeepniroshana4279
@pradeepniroshana4279 Жыл бұрын
උඹ සුපිරි අයියේ................❤❤❤
@shyamilarathnayaka
@shyamilarathnayaka Жыл бұрын
Wow what a concept. We need lot of visionary people like Mr. Potter ❤❤
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පැමිනේවා!.....
@bntoursing
@bntoursing Жыл бұрын
ඔබ තුමාට බොහෝම පින් අජිත් පෙරේරා මහත්මයා.අහිංසක මිනිසුන්ගේ හදවතේ ඉන්න චරිතයක්.සියළුමදෙනාගේ ආදරය දිනා ගත්ත චරිතයක්.ඔබට බුදු සරනයි දෙවි පිහිටයි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
"දවසේ පරම සිතුවිල්ලකින් ජීවිතයට මුළු ලෝකයටම ආදර්ශමත් අරුතක්....අජිත් පෙරේරා මැතිඳුනි ඔබට ප්‍රණාමය🙏" ස්තුතිය විරාජ්🙏
@qarfifa2022
@qarfifa2022 Жыл бұрын
Wealth isn't money. Wealth is a power knowledge & attitude.
@sanjukumara3014
@sanjukumara3014 Жыл бұрын
සුබපැතුම් ඔබ තුමාට❤❤❤❤
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
මහත්මා ව්‍යාපාරික ආදර්ශමත් අදහස් මිනිසකු සතු තිබිය යුතු ගුණාංග ඒ සියල්ල ම කැටිකරගත් බුද්ධිමත් විනයගරුක හොඳ මහතෙක් ඔබට දීර්ඝායුෂ ලැබේවා ජයවේවා
@anulawijewardena242
@anulawijewardena242 Жыл бұрын
ගල් මෙච්චර ලස්සනද........ හරි ලස්සන වචන ටිකක්. දවසක එනවාමයි මෙතැනට
@beatricepeiris4116
@beatricepeiris4116 Жыл бұрын
Great! Proud to be Sri Lankan. Ape kamata idak hadena thenak ratata adambarayak! Thanks and congratulations!!
@swarnakumara
@swarnakumara Жыл бұрын
ජයෙන් ජයම වේවා.!
@indikamadushanka6300
@indikamadushanka6300 Жыл бұрын
උඩවලවේ කොහෙවත් අරටු.මැටිවලිංහදපු ගෙස්ටෙකක් තාම නෑ.ඕක ගොඩක් හොඳයි නිදහස් තැනක් වගෙ පෙනවා.සර්ට ජයවෙවා.
@indikamadushanka6300
@indikamadushanka6300 Жыл бұрын
අයුබොවන්සර් බිමසිමෙන්තයට උඩින් හුබස්මැටි.සිමෙන්ති කලවම් කරලා ගෑවොත් ගොඩක් නැචුරල් බවක් පෙනවා.මොරපු තල්කොල වහලයට හෙවිල්ලුවොත් අ.උ.5 තියනවා වහලෙත් ලස්සනයි යටිං ටෙංට් එකක් ඔනිත්නෑ .ගෙස්ටෙකෙන් වට බාගයක්වගෙ ටිකක් ලොකුවට පොන්ඩෙක හදලා වැවුකොරලි.දෙශිය මසුංන් ඇතිකරොත් ගොඩක් හොඳයි ගෙස්ලා කැමති එවගෙ වටපිටාවකට. සර්ට ජයෙන්ජයමවෙවා.
@achalaliyanage6828
@achalaliyanage6828 Жыл бұрын
බුදුසරණ යි,,, Good luck Congratulations
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 Жыл бұрын
ඔබ තුමාගේ සිතුම් පෙතුම් සීයලු දෙයක් සපල වෙවා ...🙏😊👍🇱🇰
@prezwick8378
@prezwick8378 Жыл бұрын
wow what a simple guy who genuinely care about the history and nature to srilankans and world , all the very best mr🙏🙏🙏
@oswaldsahabandu4142
@oswaldsahabandu4142 Жыл бұрын
A great enthraprenuer , we need more people like you. Wish you all the best. GOOD LUCK.
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
ජයවෙිවා.......
@dinuka5883
@dinuka5883 Жыл бұрын
නියමයි . සුපිරි වැඩක් මේක .මේ වගේ තව තැන් 10ක් ලංකාවේ හැදුනනම් .ගොඩේ ගොඩ
@roshenchatura2877
@roshenchatura2877 Жыл бұрын
We are Respect you sir
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
ඔබතුමාට තෙරුවන්සරණයි !
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
වටිනා අදහස් තියෙන මිනිසෙක්
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada Жыл бұрын
Hats off all of you! 😇😇💪💪❤❤
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq 13 күн бұрын
A real patriotic person, with excellent ideas. Hope to see personally one day before I die.
@janakit9704
@janakit9704 Жыл бұрын
So happy and Proud 👍🇱🇰
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 61 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
හොල්මන් ​ද කොම්​ලෝ | Royal Taprobanian
48:21
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 187 М.