Akila Vimanga Senevirathna - Sinhala | Episode 101 | පාඩම් කරන්න මොරාල් එකක්

  Рет қаралды 177,731

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Жыл бұрын

ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
Follow Akila Vimanga Senevirathna on -
Facebook 👉 bit.ly/AkilaFb
Instagram👉 bit.ly/AkilaInsta
TikTok👉 bit.ly/AkilaTiktok
#akilasir #sinhalamotivationalvideo #sinhala

Пікірлер: 467
@sandunitharushika5694
@sandunitharushika5694 Жыл бұрын
අපේ මානසික මට්ටමෙන් අපි ගැන හිතන මේ වගේ අවන්ක ගුරුවරයෙක් දැක්කමයි ❤️🥰
@spdjpkumara2734
@spdjpkumara2734 Жыл бұрын
මේ දීපු මොරාල් එක නිසා තමයි පාඩම් කරන්න සුපිරි ම මොරාල් එක ආවෙ ගුරු අප්පච්චියේ...♥️ 💪 ගොඩක් පින් සර්ට.♥️♥️ 2023 A/l art💪♥️♥️♥️
@hareshagunawardhana2085
@hareshagunawardhana2085 Жыл бұрын
මන් සර්ගේ clz ඇවිල්ලා නැ. මන් කොමස් කරන කෙනෙක් . ඒත් මන් සර්ගේ you tube video බලනවා මන් ජිවිතේ වැටිච්ච තැන් ගොඩකින් නැගිටින්න පුලුවන් උනා ඒ නිසා. මන් 2023 Al කරන්න ඉන්න කෙනෙක් . මගෙ අම්මා විදේශ ගත වෙන්නේ 2022 ජුලි මාසේ . අම්මා විදේශ ගත උනාට පස්සේ මට ආර්ථික ප්‍රශ්න වගෙ ම අසනීප තත්ත්වයන් ඇති වුනා ඒ නිසා මට පාසල් වගෙ ම අමතර පංතිවලට සහභාගි වෙන්න බැරි උනා. මට තව මාස තුනයි AL වලට තියෙන්නේ . මට මන් ලග තියෙන්නේ ආත්ම විශ්වාසය විතරයි. AL කොහොම හරි pass වෙනවා කියලා . උනන්දු කරන්න කවුරුත් නැති උනත් exam එක ලිව්වාට වැඩක් නැ ෆේල් කියලා කියන්න අය ඉන්නවා . ඒ හින්දා මට මන් ගැන ආත්ම විශ්වාසය නැති උනා . මට AL pass වෙන්න බැරි වෙයි කියලා . ඒත් සර්ගේ video එක බැලුවා ට පස්සේ මගෙ හිතට ආයේ මෝරාල් එකක් ආවා. Thank you සර් .
@user-wp9bn3ow5j
@user-wp9bn3ow5j 10 ай бұрын
මගේ ජිවිතේ දැකපු සුපිරිම ගුරැවරයා අකිල සර් ආදරෙයි සර්....❤
@kanishkakmahanama7519
@kanishkakmahanama7519 Жыл бұрын
මුතුගල සර් වගෙම දරුවො වෙනුවෙන් කැපවෙන නිහතමානී ගුරු දෙවිවරු,මාත් සර් ගෙන් තමයි සාහිත්‍ය ට දැනුමක් ගත්තේ,පුලුවනම් සර් ව්චාරයන් ලියන්න vdeo එකක් දාන්නකෝ❤️❤️❤️❤️
@user-vh3vb1xl2u
@user-vh3vb1xl2u 8 ай бұрын
Muthugala sir Ge raga peema wedi
@thambaradeepaharshana7330
@thambaradeepaharshana7330 Жыл бұрын
මාත් සර්ගෙ ක්ලාස් යන්නෙ 2023ට මෙක ඇහුවම පුදුම ගැම්මක් මන් අද ඉදන් ම පාඩන් කරන ටික වැඩි කර ගත්තා ❤
@vinalweerasinghe151
@vinalweerasinghe151 Жыл бұрын
@priyangikawanninayake3470
@priyangikawanninayake3470 Жыл бұрын
මාත් මුලින්ම cls awe sirge...හරි ආසාවෙන් ඉගෙනගත්තේ සර්ගෙන් 🥺💔 ඒත් මගදී නවතින්න උනා... 😢😢😔 ගොඩාක් දුකයි ඒ ගැන...ඇත්තටම සර්ගෙන් ඉගෙනගන්න ගොඩාක් පින් කරලා තියෙන්න ඕන....මගෙත් ආසම විශය සිංහල පොඩි කාලෙ ඉදන්ම...සර් නිසා තවත් ඒ ආසාව වැඩි උනේ... 🥰🥰🥰🥰සර් උගන්වන්නේ විශය විතරක්ම නෙවේ;ජීවිතේ ම❤ 🥺🌍 ඔයාල ගොඩාක් වාසනාවන්තයි.විබාගෙ වෙනකන්ම දිගටම සර්ගෙන් ඉගෙනගන්න ලැබෙන්නෙ වාසනාවට 💙🥺
@dilanimadugeethika8404
@dilanimadugeethika8404 Жыл бұрын
මත් සර්ගේ class යන්නේ 2024 ටත් මෙක ඇහුවම පුදුම විදිහට පාඩම් ගැන අවබෝධයක් අවා Thank you සර් මෙ විදිහට පාඩම් කරන එක ගැන කියලා දුන්නාට ❤️
@tiktok409
@tiktok409 Жыл бұрын
ඔයාට පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න..sir ගෙ cls තාමත් යනවද
@thambaradeepaharshana7330
@thambaradeepaharshana7330 Жыл бұрын
@@tiktok409 ඔව්
@NethuMasha-et1px
@NethuMasha-et1px 11 ай бұрын
තව දවස් 96යි සර් එක්සෑම් එකට😪.අද ඉදන් සර් කියල දුන්නු විදිහට වැඩ කරන්න පටන් ගන්නව.ගොඩාක් පින් සර්❤️ 2023 AL comz😎
@hashinihashinideumini26
@hashinihashinideumini26 Жыл бұрын
කදිමයි සර් කදිමයි ❤ අකිල සර්ගෙ පන්ති එන කට්ටිය ලයික් එකක් දාගෙන යමුද 👌👌👌
@sashen-iu5iy9bs7r
@sashen-iu5iy9bs7r Жыл бұрын
ඔයා අකිල සර් ගෙ පන්ති යනවද
@hashinihashinideumini26
@hashinihashinideumini26 Жыл бұрын
Yes.👌👌👌
@danukasandaruwan
@danukasandaruwan 11 ай бұрын
Yes
@SajiSaji-vu6yd
@SajiSaji-vu6yd 11 ай бұрын
ශිරාවටම 😂කදිමායි😂
@aswidhasenuk8827
@aswidhasenuk8827 11 ай бұрын
2024 A/L
@gothamidissanayaka6223
@gothamidissanayaka6223 Жыл бұрын
ලමයිගෙ ඔලුවට දේවල් හරියටම දාන නිහතමානීම ගුරුවරයා😌❤️
@nethmidiwyangana4861
@nethmidiwyangana4861 Жыл бұрын
සුපිරි සර් කොහොම කරන්නද කොහෙන් පටන් ගන්නද හිතා ගන්න බැරුව හිට්යේ .... තැන්කිව් සර්...🌼 ⚟💨
@dilanimadusha753
@dilanimadusha753 Жыл бұрын
මම සර්ගේ විඩීයෝ එකක් එනකල්මයි බලා ගෙන හිටියේ මොකද සර් හැමදාම ජීවිතේට වටින අදහස් දෙන නිසා ❤
@DinushaLakmali-sd7bc
@DinushaLakmali-sd7bc 11 ай бұрын
විෂයකට එහා ගිය ජිවිතේ හොද ගමනක්‌යන්න පාර කියා දෙනවට සර් ට ගොඩක් පින් 💖✊️
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u Жыл бұрын
අද සර් ගේ දේශනාව තුලින් වචන වලින් වටිනාකම කියන්න බැරි තරම් හොඳ අදහස් ටිකක් දුන්නා. මම සාමාන්‍යයෙන් පාඩම් කරන්න නැගිටිනව, 3 හෝ 3:30 නමුත් සර් මට ලැබුණේ අන්තිම අසාර්ථක ප්‍රතිඵල . හිල් පොල් කට්ටට වතුර දැම්ම වගේ. නමුත් රාත්‍රී හෝ දවල්. කාලයේ පාඩම් කල දේ තමයි. ටිකක් හරි මතක සිටියේ. අපරාදේ මගේ කාලය. අපේ තමයි රටේ මේ මතය ඔළුවට වැටෙන්නේ පාන්දරට කියලා. බටහිර දිග රටවල මම දැකලා නැහැ පාන්දර නැගිටිලා පාඩම් කරනවා වැඩි හරියක් A අරගෙන ම තමයි පාස්වෙන්නේ. ඇස්වලට. හොද. .. නැහැ මොළයට හොද නැහැ කියලා ලංකාවේ වෛද්‍ය සාකච්ඡා ගියාට. පිපුණ මල් වගේ ඉන්නව මේ රටවල ලමයි. අද අකිල සර්ගේ උපදෙස් ගොඩාක් ප්‍රයෝජනවත් වත් වුනා මට මමත් අද සිට වෙනස් කරන ව අසාර්ථක ක්‍රමය . බලනව මේ ක්‍රමය කරලා. සාර්ථක වුනාට පසුව ක්මෙන්ට් එකක් දෙන්නම් සර් ට. හෘදයංගම ස්තුතියි අකිල සර් ඔබට.
@Lkk873
@Lkk873 Жыл бұрын
බලන් හිටියා වගේ කිවුව කතාවක් සර්.... thanks sir godak watinawa me video eka 🥺❤️‍🩹
@dingdong6661
@dingdong6661 Жыл бұрын
සර් ගේ වීඩියෝ එකක් එනකල් හිටියේ..ගොඩක් වටිනවා❤️😌
@seuwandinisansala-oz2qo
@seuwandinisansala-oz2qo 11 ай бұрын
සර් දීපු මොරාල් එකනම් සුපිරි සර් A3ක් නම් සුවර් 😍✌️
@HarshaBandara-pp3fx
@HarshaBandara-pp3fx 10 ай бұрын
❤ ❤❤
@nethmininawodya4732
@nethmininawodya4732 2 ай бұрын
♥️♥️
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
අදත් හැමදාමත් වගේ වැදගත්ම වීඩියෝ එකක්.සර්ගෙන් ඉගන ගන්න දරුවො හරිම වාසනාවන්තයි.....ගොඩාක් පින් සර් මේ දෙන උපදෙස් වලට.....බුදුසරණයි සර්..❤❤🙏🙏🙏
@nethudilhani6087
@nethudilhani6087 Жыл бұрын
ඇත්ත සර් හැමොම කිව්වාට එම පාඩන් කරන්න එක දිගට අමාරුයි ..😢 ගෙදරින් නැදෑයන්ගෙන් තියෙන්නෙ මෙහේ කරදයක් නෙමේ😢😢 එපා වෙනවා A/l ..😢😢 කොච්චර පාඩම් කරත් ඔක්කොම අය කියන්නෙ පඩම් කරන්න පාඩම් කරන්න
@nishanirdosha1071
@nishanirdosha1071 Жыл бұрын
ගොඩ දවසකින් සර් ගේ video එකක් නැත්තෙ ඇයි කියලා මග බලන් හිටියෙ 🤩🤩
@gaminidissanayaka2990
@gaminidissanayaka2990 Жыл бұрын
අනේ ඒ වචන නම් සර් 🥺♥️🤗
@sanadisadapiumi639
@sanadisadapiumi639 10 ай бұрын
සර් දිපු මොරාල් එකනම් සුපිරි සර් අද ඉදන් පාඩම් කරන්න ගන්නවා සර් සර්ට පින් 🙏🙏🙏❤
@Avishthegreat
@Avishthegreat Жыл бұрын
සින්හල නෙමෙ කරන්නෙ මන් ඒත් කියපු එක ඇත්ත කෙලින්ම කිව්වා ඔක්කොම ටික වටේ යන් නැතුව ගැම්මක් සර් 🎈 රවිදු බන්ඩාරනයක සර් ගෙන් තමා සර් ගැන දැනගත්තේ ❤
@hirunidahanayaka7594
@hirunidahanayaka7594 Жыл бұрын
ඔව් සර් කියලා දුන්නා හින්දා පන්තියෙදි අපි එදා ම පාඩම් කරන්න ගත්තා...අපි ඉතින් සර්ගෙ ලමයි නෙ...❤❤❤❤
@DilakshiSansala-st8be
@DilakshiSansala-st8be 10 ай бұрын
Siege class ekta join wenne kohomd
@hirunidahanayaka7594
@hirunidahanayaka7594 10 ай бұрын
@@DilakshiSansala-st8be sirge group akata massege akak danna ona.whats app
@PrithiKumari-il2oy
@PrithiKumari-il2oy 9 ай бұрын
ගුරුවරු දෙවිවරු කියන කියමනට හොදම උදාහරණයක් තමයි සර්. බුදු සරණයි
@priyangikawanninayake3470
@priyangikawanninayake3470 Жыл бұрын
Thank you sir 💙🙏🙏 18:34 ගොඩාක් වටින vedio ekk මේ වෙලාවෙ 🥺❤️🌍
@induwaraherath9331
@induwaraherath9331 Жыл бұрын
😍😍 මේ විශයන් නොකරට සර්ගේ බිග් ෆෑන් මම 💪
@ruwanilakshani342
@ruwanilakshani342 Жыл бұрын
සර් කියන්නේ දෙවියෙක් 🙏❤️. ගොඩක් ස්තුතියි සර් ❤
@SeuwandiWijeesiri-bi6cj
@SeuwandiWijeesiri-bi6cj Жыл бұрын
2023 අපි තමයි සර්ගේ බැජ් එක ❤ හුගක් ස්තුතියි සර්
@thenukx
@thenukx Жыл бұрын
ගොඩක් පින් සර් ! විෂයන් 3 balance කරගන්න මේක ගොඩක් වටිනවා .
@malithianjalika96
@malithianjalika96 Жыл бұрын
ඕනම වෙලාවෙ සර් ආවා 🥺❤️🥇
@thambaradeepaharshana7330
@thambaradeepaharshana7330 Жыл бұрын
එකනම් ඇත්ත
@madushaniteckla1052
@madushaniteckla1052 Жыл бұрын
බොහෝම ස්තුතියි සර් මේ වගේ වීඩියෝ එකක් දැම්ම⁣ට ඒක ඇහුවට, පස්සේ පුදුම ගැම්මක් හිතට දැනුනේ , මං 2023 A/L Art කරන්න ඉන්න කෙනෙක් , සර්ගේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ පාඩම් කරන එක තවත් වැඩි කරගන්න හිතුනා බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් දාලා අපිව තවත් ධෛර්යමත් කරපු නිසා 🙏🙏♥️ ජේසු පිහිටයි සර්
@tharushirandika6223
@tharushirandika6223 Жыл бұрын
අනේ මගේ බලාපොරොත්තුවක් තමයි කවදහරි මගේ ඇස් දෙකෙන් සර්ව දැකලා කතා කරන එක .. අහින්සක බලාපොරොත්තුවක් ඒක කවදහරි ඉශ්ට වේවි කියලා මන් බලන් ඉන්නවා 🥺🥺
@dhanushahandunneththi6397
@dhanushahandunneththi6397 Жыл бұрын
❤❤
@vehiclesj
@vehiclesj Жыл бұрын
ගොඩක් පින් සර්ට මේ ක්‍රරම කියලා දුන්නට ❤
@user-yi6ov5wo9i
@user-yi6ov5wo9i Ай бұрын
මන් ආසම චරිතයක්. හරිම සරල මනුස්සයෙක්.යාලුවෙක් වගේ ගුරුවරයෙක්.❤
@user-wp9bn3ow5j
@user-wp9bn3ow5j 10 ай бұрын
සර් මම මගේ ජීවිතේ හදාගන්න තීරනේ කරේ සර්ගේ විඩියොස් බලන්න ගත්ත දවසේ ඉදන් දැන් මම කලින් හිටියට වඩා ⁣⁣ගොඩක් හොද තැනක ඉන්නවා හැමදේම සර් නිසා තමයි...Thank you sir❤
@sahlafathi6370
@sahlafathi6370 Жыл бұрын
සර් හරියටම කිව්වේ මගේ කාල සටහනමයි.බොහොම ස්තුතිය. 😊👍
@sachinthasudesh3348
@sachinthasudesh3348 Жыл бұрын
අනිවාරෙන්ම සර් ඒ දෙට මමත් හුරු වෙනවා ආසාවත් වැඩි උනා ❤
@user-wp9bn3ow5j
@user-wp9bn3ow5j 10 ай бұрын
Sirawatama
@user-wp9bn3ow5j
@user-wp9bn3ow5j 10 ай бұрын
😌
@himashinimthara7862
@himashinimthara7862 Жыл бұрын
අනේ ගොඩක් පින් සර් මෙහෙම කියලා දෙනවට ❤
@sunithasunitha6143
@sunithasunitha6143 11 ай бұрын
ගාෙඩක් පින් සර් මේ විධියට අපිව දිරිමත් කරනවට විශය කරැණු පමණක් නොව ඡීවිතය උගන්වන සැබැ ගුරැවරයෙක්,නිහතමානි චරිතයක් ,අාදර්ශවත් මග පෙන්වන්නෙක් මම 2024 Aleval මම සර්ගේ වීඩියෝ ඔක්කොම මග නොහැර බලනවා මේ වීඩියෝ ඒක දැකලා සර්ගේ ඒ වචන ටික අහලා පාඩම් කරන්න මාර ගැම්මක්අාවා සර් අද ඉදලා මම සර් කියපු විධියට මගේ වැඩ ටික manage කරගන්නවා මේ වගේ තව තවත් වීඩියෝ කරන්න සර්ට වැඩි වැඩියෙන් අවස්තා ලැ බේවා කියා මම පතමි සර්ටත් සර්ගේ පවුලේ අයටත් සම්මා සම්බුදු සරණයි
@paliemd613
@paliemd613 6 ай бұрын
සර් නම් කියලා වැඩක් නැහැ ....ගොඩක් ස්තුතියි මේ video එකට 😊
@Tharu966
@Tharu966 6 ай бұрын
Best lectures ❤
@sanjaya6066
@sanjaya6066 Жыл бұрын
Sirta ගොඩක් පින් sir.හරියටම මේ දේවල් පිළිබදව අපිව දැනුවත් කරනවට. 💗💗🙏🙏🙏
@champi6579
@champi6579 11 ай бұрын
හරිම වටිනවා සර්. සර් කරුණාකර සාමාන්‍ය පෙල ලියන දරුවන් ට මේ වීඩියෝ එකම කරන්න කරුණාකර
@nadunheshan6989
@nadunheshan6989 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටින අදහසක් අපේ සර් මේ වෙලාවේ හැටියට ❤️❤️❤️❤️❤️🥺
@nilukumari2857
@nilukumari2857 11 ай бұрын
තවත් චිරාත් කාලයක් පුන්චි අපේ අනාගතයට වටින දේවල් ගොඩාක් ගේන්න සිර් ❤️‍🩹
@sulakshanarajapaksha1307
@sulakshanarajapaksha1307 9 ай бұрын
කාටවත් කිසිම දෙයක් කිසිම exam එකක් ගැන කියන් නැතුව අපේ පාඩුවේ පාඩම් වැඩ කරන එක සාර්ථකයි කියන එකට නන් මම 200% ක් එකගයි.අඩුම ගෙදර කෙනෙක්ටවත් නොකියනවනම් ගොඩක් හොදයි.
@savindyarajapaksha9711
@savindyarajapaksha9711 8 ай бұрын
මොන video එක බැලුවත් පැහැදිලි නෑ හැබැයි දැන් තමා ඔලුවට ගියෙ පාඩම් කරන විදිය හරියටම 💕
@gihansenura2756
@gihansenura2756 Жыл бұрын
Thank you sir මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා❤️මන් නම් කරන්නෙ ටෙක්. මේ උපදෙස් හුගක් වටිනවා සර්🖐️
@NoName-og6py
@NoName-og6py Жыл бұрын
සර් නිසා මමත් අද ඉදන් පාඩම් කරන්න පටන් ගත්තා පුදුම විදිහට mortivation එකක් උනා මේ vedio එක සර්ට බොහොම ස්තුතියි ❤️🥰
@dilanimadugeethika8404
@dilanimadugeethika8404 Жыл бұрын
මම හැමදාම බලාගෙන ඉන්නෙ සර්ගේ video එකක් දානකම් මම පුදුම විදිහට ආසයි සර්ගේ විඩියෝ බලන්න ❤😘
@kavindikaushalya7234
@kavindikaushalya7234 11 ай бұрын
බුදුසරණයි සර් ඒ වචන ටිකට ❤ මම ගොඩක් ලොකු ප්‍රෙශර් එකක හිටියෙ.එක්සෑම් එක ගැන කියල මට ගෙදර අය ලොකු ප්‍රෙශර් එකක් දෙනව පව්ලෙ අයත් එහෙමත්.ඒ ප්‍රෙශර් එකත් එකක්ම මට කිසිම වැඩක් කරගන්න බැරුව එපාම වෙලා හිටියෙ.කොයිවෙලෙත් නිදිමත එනව.නිදාගන්නව දවල් දවසම.ඒ ඉන්නකොට මටම තේරුන ඇත්තටම මම ගොඩක් වැටිල ඉන්නෙ කියල මම 5% සර් ඉන්නෙ කියල තේරුනෙ.මම ඉන්න තැනින් ගොඩ එන්න ඕනි කියල හිතල තමයි සර්ගෙ මේ motivation වීඩියෝ එකක් බැලුවෙ.දැන් මට තේරෙනව සර් මොකක්ද මම කරන්න ඕනි කොහොමද කරන්න ඕනි කියල.සර්ට ගොඩක් පින්.මම second shy කරන ලමෙක්.ඒ ස්ට්‍රේස් එක මට ගොඩක්ම තියෙන්නේ.මේ පාර කොහොමහරි කරගන්නව මම ❤😊
@nadewneeyahansa2968
@nadewneeyahansa2968 Жыл бұрын
ගොඩාක් වටින video එකක් සර්. බොහෝම ස්තූතියි. 🙏 ❤❤
@user-wp9bn3ow5j
@user-wp9bn3ow5j 10 ай бұрын
ඇත්තටම සර් දෙන මොරාල් එක නමිි කියලා වැඩන් නැ....පටිිටම ගැමිිමක් එන්නේ සර්❤
@lahiruprebath6744
@lahiruprebath6744 6 күн бұрын
ගොඩක් ස්තූතියි සර්...🙏💗 ගොඩක් වටින විඩීයෝ එකක් අපිට දුන්නාට පිං......💓🙏🙏🙏
@maleeshamadushani1396
@maleeshamadushani1396 10 ай бұрын
ගොඩක් පින් සර් පාඩම් කරන විදිය ගැන ලොකු අදහසක් ආවා😊❤
@hansanigunarathna7781
@hansanigunarathna7781 Жыл бұрын
Akila sir, Thank you for teaching to study tips to us. Sir, I am getting ready for the B.A. final exam in these days. Sir, This video is very important to us. I respect you sir. Budusaranai sir🙏
@user-we9qb2zn7c
@user-we9qb2zn7c 8 ай бұрын
අපේ සර් ආදරෙයි සර් ජීවිතයම කියා දෙන සර් වගේ ගුරුවරු හරි අඩුයි ❤
@AnjalieManamendra-tp4lg
@AnjalieManamendra-tp4lg 11 ай бұрын
සර් ගොඩක් වටිනවා මේ හැම වචනයක්ම 🥺❤️
@vithmisadewni7294
@vithmisadewni7294 7 ай бұрын
ගොඩක් ස්තූතියි සර්. ටෙක් කරන මටත් ලස්සන මැප් එකක් ඔලුවට ආවා. ❤
@AshokaKumara-fb3nw
@AshokaKumara-fb3nw 3 ай бұрын
හැම wachanekata ලොකු වටිනාකමක් දැක්කා sir... මේ ගෙවෙන හැම තත්පරයකට ම වටිනාකමක් තියනවා sir
@tharakaeheliyagoda108
@tharakaeheliyagoda108 7 ай бұрын
සර් මේ කරන දේ මහා මෙරක් වගේ වටිනවා සර්...මිනිස්සු මොනවා කතා කිව්වත් මේ කරන දේ නතර කරන්න එපා සර්..මොකද විෂය දැනුම විතරක් දුන්නා නම් සර්ගෙ පන්තියේ ළමයි ටික විතරයි...ඒත් සර් මේ කියල දෙන දේවල් මුළු සමාජයක් අහනවා ඒ උපදෙස් වටිනවා...ගොඩක් ස්තුති සර් ❤❤
@sanjana..75
@sanjana..75 9 ай бұрын
සර් බලන් හිටියා වගේම කියනවා සර් අපෙ mentality එක ගැන...💗💯 හැමදාමත් ආදරෙයි සර්...💐🎑
@kaveeshacooray4183
@kaveeshacooray4183 9 ай бұрын
ගොඩක් වටින video එකක්. Thankyou sir ❤️
@chamudiprabhasha4961
@chamudiprabhasha4961 Жыл бұрын
එනකන් බලන් හිටපු වීඩියෝ එකක් සර් 🤗❤.....
@-MGK_GROUP-
@-MGK_GROUP- Жыл бұрын
Thank you sir Jaya niyathai 🎉❤ Wadi wadiyen labenna oni😊
@Mahishasandaruwani
@Mahishasandaruwani 11 ай бұрын
Thank you so much sir.ගොඩක් වටිනවා.
@Avishthegreat
@Avishthegreat Жыл бұрын
මාත් පටන් ගත්තේ මේ ලගදි වැඩේ හරියට කරන්න . මුලින්ම කරේ දැන් තියෙන මට්ටමෙන් අවසානෙට ආපු pass paper එක කරලා subject තුනේම . ඒකෙන් දැනගත්තා ඉන්න මට්ටම එතකොට ටිකක් අවුල් ගියා ඒත් දැන් ටික ටික improve කරගෙන යනවා ලකුනින් ලකුන වැඩි කරගෙන
@lalithjayasiri4054
@lalithjayasiri4054 5 ай бұрын
ඇත්තටම සර් පඩම් කරන්න අමුතුම ගැම්මක් හිතට ආවා. ❤ Thank you sir ❤
@user-pz5vr8ks4j
@user-pz5vr8ks4j 5 ай бұрын
ගොඩාක් පිං සර් අපිට මෙහෙම කියලා දෙන්නට .ලොකු මොරාල් එකක් ආවා,සර්🙏🙏❤
@PahandiTheekshana-ds2su
@PahandiTheekshana-ds2su Жыл бұрын
මන් දැක්කා සර් තාත්තා ගැන වීඩියෝ එකක් කරලා තිබුනා,ඒ වීඩියො එක බලද්දි ඇස් වලට කදුලු ආවේ නැත්තම් මනුස්සයෙක් වෙන්න බෑ, හිත ඇතුලෙන් අමුතුම දුකක් ආවා,මට තාත්තා කෙනෙක් නෑ සර්.අම්මා විතරයි අවුරුදු 7 ඉදන් මාව බලාගත්තේ.ඉතින් සර් මට තාත්තා කෙනෙක් නැති උනත් ඒ වීඩියෝ එකට දුක හිතුනා 😢. සර්ට පුලුවන්නම් පොඩි උදව්වක් කරන්න,මගේ ජීවිත කතාව ගැන වගේම සමාන සිංදුවක් තියෙනවා,ඒ සිංදුව මම දවසට අඩුම දෙපාරක්වත් අහනවා,සර්ට පුලුවන්දා ඒ සිංදුවේ තියන කතාව සර්ගේ වචන වලින් විස්තර කරන්න.තාත්තා නැති අහිංසක කෙල්ලෙක්ගේ ඉල්ලීමක් 🙂🖤 kzbin.info/www/bejne/a6LJZ3iIe5mtf9E (ඒ සිංදුව)
@Mrkl177
@Mrkl177 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@darmaliwarna2590
@darmaliwarna2590 Жыл бұрын
Thank you sir dunna upades tikata ❤❤
@ChathuniTharushika
@ChathuniTharushika 11 ай бұрын
තෑන්ස් ගොඩක් වටින වීඩියෝ එකක්❤️
@Hashi544
@Hashi544 Жыл бұрын
මාරම ගැම්මක් සර් හිතට ආවේ ❤😊.බොහොම පිං සර් 🙏😊♥️
@fathimabeebi203
@fathimabeebi203 Жыл бұрын
❤️❤️❤️ ගොඩාක් වටින විඩියෝ එකක් සර්
@ViolatRammyalatha
@ViolatRammyalatha 11 ай бұрын
සර් ඔයා වගේ දෙමව්පියො හිතනවනම් ගොඩක් හොදයිනේ සර්. සර්ට ගොඩක් අදරේයි ....❤
@Dilkiavishka28
@Dilkiavishka28 9 ай бұрын
Supiri moral ekk sir ♥️♥️ gammen wada krn puluwn..🙏
@Supergirl-wp4cg
@Supergirl-wp4cg Жыл бұрын
අපේ ආදරණීය ගුරුතුමා ❤❤❤❤
@nimeshichapi4039
@nimeshichapi4039 11 ай бұрын
මාත් koriyan exame කරන කෙනෙක් ගොඩාක් දෙවල් ගත්තා සර් ගේ කතාවෙන්. කොතනින් පාඩම් කරන්නද කියලා හිතන්න බැරුව හිටියේ thanx sir
@sanjusanjuu3973
@sanjusanjuu3973 Жыл бұрын
Thank you sir me dunna moral eka hinda padam krn hitha hadagaththa......💖 🙏❤️
@ewey9510
@ewey9510 Жыл бұрын
Aththatama dan thamai hithata moral ekak awe wada tika krgnna ona kiyla godak pin sir 🙏❤
@user-wp9bn3ow5j
@user-wp9bn3ow5j 10 ай бұрын
හදවතේ මොරාල් එක අකිල සර්😊❤
@user-iq2qv3ed6j
@user-iq2qv3ed6j 7 ай бұрын
ඔබ වහන්සේට පින් අත් වේවා අපව යහමගට තව තවත් යොමු කරනවාට 🙏 🙏 🙏 🙏 ❤❤❤❤
@madushikagunarathna3760
@madushikagunarathna3760 10 ай бұрын
ඇත්තටම ගොඩාක් හොඳයි සර් 😊🙏
@rajasenevirathne2118
@rajasenevirathne2118 11 ай бұрын
සර් තම්‍යි අපිට හරිම් දේ කියලා දෙන්නේ සර්ට ගොඩක් පින් 🙂❤️‍🔥
@samadhi1616
@samadhi1616 10 ай бұрын
අම්මෝ ඒක නම් හිතට ම වැදුනා අද ඉඳන් සුපිරිය ට පාඩම් කරන්නවා😇
@madusha381
@madusha381 5 ай бұрын
Hi
@madusha381
@madusha381 5 ай бұрын
Mata Oyaga watsap nb aka dannako❤
@dewmianiisha8377
@dewmianiisha8377 11 ай бұрын
අම්මො ඇත්ත සර් stress nan සෑහෙන්න තියෙනව 😢😢ගොඩක් ටෑන්ස් සර්..
@nethmini0519
@nethmini0519 11 ай бұрын
ගොඩක් පින් සර් ❤මම මැත්ස් කරන ලමයෙක් තව මාස 3කින් විබාගේ කිය්ලා මතක් වෙද්දිත් පුදුම විදියට බය හිතුනා පාඩම් කරන්න ඉදගත්තත් මොනවද කරන්නේ කිය්ලා තෙරුමක් තිබ්බේ නෑ ඒත් විඩියෝ එක බැලුවට පස්සෙ මර ගැම්මක් අවේ සර්😌සර් කියපු දේවල් එක්ක මන් මගේ දෙවලුත් එකතු කරලා පාඩම් කරනවා සර් දැන්නම් මාර සැනසිමක් දැනෙන්නෙ සර්ට ගොඩක් පින් 💗අනිවාර්යයෙන් මන් A3k ගන්නවා සර්
@user-uf4hu1pf3w
@user-uf4hu1pf3w Ай бұрын
Sir godak watinawa me video eka
@udaramalinga3
@udaramalinga3 Жыл бұрын
Supiri sir e plan ek mrm watinwa❤️💯
@Mewi105
@Mewi105 Жыл бұрын
Sirta godak pin sir ❤
@Mrkl177
@Mrkl177 6 ай бұрын
Thank you sir ...❤❤❤ මන් මේ පාර 2024 මැයි o/l සර්.....❤❤❤❤❤❤❤❤❤❤
@rasikakumari4473
@rasikakumari4473 Жыл бұрын
Godaak pin sir. Marama watinawa ❤😊
@erandiwickramathilaka3564
@erandiwickramathilaka3564 Жыл бұрын
සර් මාත් අනිවාර්යයෙන් මේ විදිහට වැඩ කරලා A3ක් ගන්නවා.
@AshokaKumara-fb3nw
@AshokaKumara-fb3nw 3 ай бұрын
සුපිරි sir ❤❤❤❤
@JayathilakaSavindi-mn3gb
@JayathilakaSavindi-mn3gb Жыл бұрын
අපේ සර් ❤ akila vimanga senavirathna ❤
@Nilminimunasinha5808
@Nilminimunasinha5808 Жыл бұрын
Ape sr ❤ mn yanneth sr ge clz ❤ sr kiyana widihatama ada idam me masa 3 wada karanawa mn godak pin ape srta ❤❤
@senu_jy
@senu_jy 8 ай бұрын
Exam ekata masayak wage kalayak thiyala meka baluwe.mata eka sub ekata Ada idala thiyenne dawas 15 …Mata mn gn wiswasai...hodata weda karala hoda result ekk danawamai....thnq sir..♥️
@user-wp9bn3ow5j
@user-wp9bn3ow5j 10 ай бұрын
Sha නියමයි සර් වැඩෙිි මරැ ආ.....❤😊
@SadaliSadali-ji4ny
@SadaliSadali-ji4ny Жыл бұрын
සර් තෙරුම් ගන්න දේ අම්මත් තෙරුම් ගන්නවනම්😥
@k.s.m.fernando2691
@k.s.m.fernando2691 Жыл бұрын
Thanks for the inspiration Sir❤
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 16 МЛН
How to Stay focused while Studying
13:01
Prof. Wasana Maithree Herath
Рет қаралды 103 М.