No video

Akila Vimanga Senevirathna | Sinhala | Episode 34 | පාඩම් කරලා මාස තුනෙන් විභාගය ගොඩදාගන්න ක්‍රමය

  Рет қаралды 530,032

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
#SinhalaPanthiya #AkilaSir #AdvancedLevel

Пікірлер: 3 200
@mrlcfernando9514
@mrlcfernando9514 3 жыл бұрын
ඔය සර් උත්සහ කරන්නෙ A/L කරන ළමයි ගොඩ දාන්න නෙමෙයි..... මුලු රටක් ගොඩ දාන්න.... මේ දරන උත්සහයට බොහොම පිං ❤️
@dinukadilshan2299
@dinukadilshan2299 3 жыл бұрын
ජීවිතේ කියලා දුන්නේ ❤️තිස්ස ජනනායක සර් ❤️දිනේෂ් මුතුගල සර් ❤️අකිල විමංග සර්
@zendy_x
@zendy_x 3 жыл бұрын
Sanna🥰
@gimhanianu2824
@gimhanianu2824 3 жыл бұрын
Aniwa
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
දෙවිවරු තුන් දෙනෙක්😔😔❤️❤️❤️
@jcjayathilaka2237
@jcjayathilaka2237 3 жыл бұрын
♥Aniwaa🤟
@Shamilka_D
@Shamilka_D 3 жыл бұрын
100% ❤
@rasikalasewwandi6228
@rasikalasewwandi6228 2 жыл бұрын
සර්ලා වගේ අය බුදු වෙන්න ඕනි.. මේ වගේ ජීවිතේ ගැබුර ගැන ගැඹුරින් කියලා දුන්නට... මන් 2020 A/L කරේ... මට තිබුනේ BCC Results... මන් ආයේ 2021 exam කරේ නෑ... සර්ගේ මේ vedio eka mn බැලුවේ 2022 A/l වලට මාස 3ක් වගේ පොඩි කාලයක් තියෙද්දී.... සර්ගේ මේ වටිනා අදහස් නිසා මගේ හැම බලාපොරොත්තුවක්ම අලුත් උනා... සර්ට ගොඩක් පින්... මන් ආයෙමත් Exam කරන්න තීරණය කරා මේ video එක අවසානයේ.... මගේ හැම බලාපොරොත්තුවකටම පන දුන්නේ සර්... මන් මේ මාස 3න් මගේ ඉලක්කයට යනවමයි කෝම හරි... බෑ කියලා කොන් කරපු හැමෝටම පේන්න ඒ දේ කරන්න ශක්තිය ලබා දුන් සර්ට ගොඩාක් පින්.... 🙏🙏
@sachchavlog9571
@sachchavlog9571 3 жыл бұрын
මම කොමස් කොල්ලෙක් සර්.A3 ක් දාලා ජපුර හීනේ මගේ නමට ලියාගන්නවා සර්. අනිවාර්යයෙන්ම කරනවා සර් 😎❤.මට මේ මාස 3 හොදටම ඇති.
@bimsarachamod56
@bimsarachamod56 3 жыл бұрын
එලම මචන් ❤️
@slpissa7694
@slpissa7694 3 жыл бұрын
Math ewage thamai 🤙🤙
@Vima_z
@Vima_z 3 жыл бұрын
මාත් ගොඩ දානවා අනිවාර්යයෙන්
@madhushidasanayaka1010
@madhushidasanayaka1010 3 жыл бұрын
Aniwryenma puluwn. Masa thunak kiynne rank ekak dala godayanna hodatama athi. Experince ekka kiynne. Me masa thuna witharai mahansi wenna thiyyene. Result awata passe denena sathuta kiyla nima krnn be. Me vedio eka balala apu moral eka e welawta witharak aragena passe atharala danna epa.digatama karanna.al krna hemotama good luck.
@avishkalokugamage3778
@avishkalokugamage3778 3 жыл бұрын
අනිවා.....🔥
@cdunceofficle1720
@cdunceofficle1720 3 жыл бұрын
විනාඩියක්වත් skip නොකර බලපු අය කෝ 🤩👇
@anuradhadisanayaka1935
@anuradhadisanayaka1935 3 жыл бұрын
Mamath innavo
@heshankavinda3988
@heshankavinda3988 3 жыл бұрын
Ino
@ahinsikasadi8750
@ahinsikasadi8750 3 жыл бұрын
🙋
@earagaming718
@earagaming718 3 жыл бұрын
ඉන්නෝ
@rashi..3603
@rashi..3603 3 жыл бұрын
Mn...
@meileyx2003
@meileyx2003 2 жыл бұрын
සර් නිසා ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 2022 සෙට් එක අපිටත් තව මාස තුනයි තියෙන්නේ හරියටම. හොඳට වැඩ ටික කරලා exam එක ගොඩ දාගන්න ඕනි හැමෝම 🥺🫶 හොඳ motivation එකක් අකිල සර් දෙනවා, ඒ වගේම එදා සිංහල වලින් වැටිලා හිටියේ මම, ඒත් දැන් අමාරුවෙන් විෂය අල්ල ගත්තේ අකිල සර් නිසා. සර්ට ගොඩක් ගොඩක් ගොඩක් පින්🙏🏻🤍
@jananiarjuna9651
@jananiarjuna9651 3 жыл бұрын
කවදාහරි මට කියන්න පුළුවන් වෙයි මගේ ජීවිතය වෙනස් කලේ මේ video එක කියලා
@bimashsithum9563
@bimashsithum9563 3 жыл бұрын
මගෙත්..❤️
@nipunirosa6082
@nipunirosa6082 3 жыл бұрын
මගෙත් ❤️
@oshadabandara5233
@oshadabandara5233 3 жыл бұрын
Mageth
@tharushidilhara8534
@tharushidilhara8534 3 жыл бұрын
Mageth❤️
@Sewwandi3764
@Sewwandi3764 3 жыл бұрын
Aniwarenm🙂❤
@CMBaero
@CMBaero 3 жыл бұрын
මම maths උනත් අනිත් විෂයන් වලට මගේ විෂයට වඩා ගරු කරනවා😌😇😇........sir ගේ ඔවදන් මාරම වටිනව.... ගොඩාක් පිං ස' ට❤️😍🙏🙏
@dwcreations689
@dwcreations689 3 жыл бұрын
Same...mn bio🙂
@Rashgim123
@Rashgim123 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අයියෙ
@hiranyagalappaththi3248
@hiranyagalappaththi3248 3 жыл бұрын
Me too👍
@osrathnayakesawbhagya2266
@osrathnayakesawbhagya2266 3 жыл бұрын
Mamath🍃🌼
@nisansalalakmali8409
@nisansalalakmali8409 3 жыл бұрын
Mmm mama maths.😊
@Hasi0055
@Hasi0055 Жыл бұрын
මගෙ ජිවිතේ වෙනස් කලේ මේ video එක ❤මටත් තියෙන්නේ මාස තුනයි . මේ ගේම මම ගහනවාමයි ❤❤
@stk4
@stk4 3 жыл бұрын
කොමස් කරත් සර්ව බලන්න එනවා 👇 ඒ සර් ජීවිතේ හදන නිසා❤✅
@santhskaruna4408
@santhskaruna4408 3 жыл бұрын
❤❤❤
@santhskaruna4408
@santhskaruna4408 3 жыл бұрын
😢😢😢😭
@sfsfhdhdh6589
@sfsfhdhdh6589 3 жыл бұрын
සර්ට ආදරේ අය
@sfsfhdhdh6589
@sfsfhdhdh6589 3 жыл бұрын
❤❤😍
@jakatmafar1277
@jakatmafar1277 3 жыл бұрын
අපිත් එහෙම තමා
@shayu4291
@shayu4291 3 жыл бұрын
හොඳට ඉගෙන ගන්න කියලා වෙන සර්ලා කිව්වට මෙච්චර පැහැදිලිව අපේ අනාගතය ගැන කියලා නෑ... සර්ට ගොඩක් පිං
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 жыл бұрын
ඔයා මොකත bts කෙනෙක්ගෙ මූනක් දාගෙන ඉන්නෙ 🙊🙊🙊🤮🤮
@thirushanethsara3480
@thirushanethsara3480 2 жыл бұрын
@@Indrajithdasanayaka BTS marune yako ❤🔥
@kaveeshasewwandhi1541
@kaveeshasewwandhi1541 2 жыл бұрын
Hmmm
@ayodhyadeshika4974
@ayodhyadeshika4974 3 жыл бұрын
පිං සාර පපු 🥺 ජීවිතේ කියාදෙන හදවතේ ගුරුවරයෙක් පිං සර් 🥺🙏✨❤️
@asheniduwara481
@asheniduwara481 3 жыл бұрын
A/L කරන අයට වගේම මේ කාතා කතාව O/ L කරන අපිටත් පට්ටම කතාවක් සර්.💖 ගොඩක් ස්තුතියි සර්..ගොඩක් පින්.💖
@Iroshanirmali31
@Iroshanirmali31 3 жыл бұрын
Hmmm
@nethminawanjana7158
@nethminawanjana7158 3 жыл бұрын
Ou (2021 o/l)
@hasalikumudu8380
@hasalikumudu8380 3 жыл бұрын
@@nethminawanjana7158 ow 😌
@chootydagaya25
@chootydagaya25 3 жыл бұрын
අනිවරෙන් සර් අපි o/l අපිටත් මේ කතාව මාරටම වටිනවා පිං සර්.මාර අධිශ්ඨානයක් අවේ සර්...❤️❤️😊
@tharuhiimalsha4519
@tharuhiimalsha4519 2 жыл бұрын
Aniwaren
@lahirulakshan9002
@lahirulakshan9002 3 жыл бұрын
ඒ වචන ටික කියනකොට කොච්චර හිතට දැනුනද කියනවනම් ඇස් දෙක කදුළු වලින් පිරුනා. අම්මවයි අප්පච්ච්යි වයි මැවිලා පෙනුන මගේම වාහනෙක දාගෙන යනවා. Sir ලග හිටියනම් ඇත්තමයි දන ගහල වදින්ඩ තරම් බදාගෙන ඉබින්ඩ තරම් සතුටක් හිතට දැනුන. ඇත්තමයි sir මම දැක්කමයි sir වගේ කෙනෙක්. අපි ඒ අතින් මාර පින් කරලා තියනවා මේ වගේ sir කෙනෙක්ගෙන් මේ වගේ දේවල් ඉගෙන ගන්ඩ. මම කරන්නේ art නෙවෙයි තමයි. හැබැයි මාර විදිහට ආස හිතුන sir කියලා දෙන දේවල් වලට. Sirta ගොඩක් පින් මේවා කියලා දෙනවට. බුදු සරණයි sir❤
@nadeeshikaabeysingha9226
@nadeeshikaabeysingha9226 2 жыл бұрын
ඇත්තටම අනේ සර් සර් කෙනෙක් නෙවෙයි අපිට දෙවියෙක් වගේ සර්.සර් තමයි මගේ ජීවිතේ වෙනස් කරේ ♥️♥️♥️😁
@uk3910
@uk3910 2 жыл бұрын
මේ කතාව මගේ ජීවිතය වෙනස් කරයි අනිවාර්යයෙන්ම😎අවුරුදු 10ක් 20ක් ඉස්සරහට ගිහින් සිද්ධ වෙන දේවල් කාලය හරහා ගිහින් දැනගත්තා වගේ😳 මෙච්චර කල් නොතේරුනු ඒ දේ තේරුම් කරාට ගොඩක් පින්🙏🙏🙏
@dinupa360
@dinupa360 3 жыл бұрын
අද ඉදන් පාඩම් කරනවා සර් සර්ගෙ කතාව ඇහුවා විතරයි 🙏🙏🙏🙏😒
@p_nimsara
@p_nimsara 3 жыл бұрын
A/ L වලට සිංහල නම් කරන්නේ නෑ ඒත් අපිත් සර්ගේ වීඩියෝ බලනවා.. ජය වේවා සර්ට. 🔥🔥🔥🔥🔥
@prabhathsandeepa6087
@prabhathsandeepa6087 3 жыл бұрын
Aniwa.❤️💪
@thimashaheshani5gimall.619
@thimashaheshani5gimall.619 3 жыл бұрын
මමත් සිංහල කරන්නැ සර් එ වුනාට අමුතු හැගිමක් ආවා සර්ගෙ කතාවෙන්
@dulansaramanayaka8270
@dulansaramanayaka8270 3 жыл бұрын
අපිත් එහෙම තමා
@tharupathirana5177
@tharupathirana5177 3 жыл бұрын
Math
@sandunimadhushika8401
@sandunimadhushika8401 3 жыл бұрын
Aniwa
@codapex3450
@codapex3450 2 жыл бұрын
2022.08.31 අද ඉදන් හරියටම 2022 A/L වලට මාස 3 ය්.මට මේ මාස 3 අති වෙය් වගේ.මන් මේ මාස 3 න් පස්සෙ ආයෙත් මේ විඩියෝ එකට කමෙන්ට් එකක් දනවා සර්ගෙ මේ අවවාදය මාව කොච්චර සාර්තක කරාද කියලා.❤️❤️🙏
@anuruddhikasriyanjani7057
@anuruddhikasriyanjani7057 Жыл бұрын
Mokada une😊
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Kooooo danna
@duminduvipun3358
@duminduvipun3358 Ай бұрын
Ko yako mu dammada
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
@@duminduvipun3358 na 🥲
@Mimi-hp6oi
@Mimi-hp6oi 3 жыл бұрын
ඇස් දෙකට කදුලු ආවා.🙏🏻 මේක තමයි ජීවිතේ වෙනස් කරන වීඩියෝ එක 🙌🏻💯 තෙරුවන් සරණයි සර් !! ❤️
@gihanishara2006
@gihanishara2006 3 жыл бұрын
😎😎😎😎😎😎😎
@hiru854
@hiru854 3 жыл бұрын
♥️💪
@hashanakash2732
@hashanakash2732 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@moodoff2426
@moodoff2426 3 жыл бұрын
Ow
@malminayanathara9096
@malminayanathara9096 3 жыл бұрын
✌️✌️✌️
@MSP-2003
@MSP-2003 3 жыл бұрын
♥️තිස්ස ජනනායක ♥️දිනේශ් මුතුගල ♥️අකිල විමන්ග ජීවිතේ වචනෙන් වෙනස් කරන ගුරුවරු
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 жыл бұрын
සන්නස්ගල 🤮🤮🤮🤮🤮🤮
@ShEmiYan
@ShEmiYan 2 жыл бұрын
👍❤️
@malithanawarathna
@malithanawarathna Жыл бұрын
upul weerasinghe
@sithminiathukorala2137
@sithminiathukorala2137 3 жыл бұрын
මෙන්න මෝටිවේශන්......🤜🤛💪 තෙරුවන් සරණයි සර්.....🙏 පරිස්සමට සතුටින් ඉන්න හැමදාම....🥰 සර්ට වැඩි වැඩියෙන් හරියනවා මේ කරන පිං වලට....💙♥
@avishkasanjitha6240
@avishkasanjitha6240 3 жыл бұрын
මිහිපිට දෙවියන් නෑ කියුවට දෙවියෝ ඉන්නේ අපි එක්කම....සර් නම් අවන්කවම දෙවි කෙනෙක් ..... ❤ බුදු සරනයි ... සර් ... 😊🤞
@samithlakshan1541
@samithlakshan1541 3 жыл бұрын
මේ කමෙන්ට් එකටම reply කමෙන්ට් එකක් මමම දාන්නම් සර් result. ආවට පස්සෙ 💖💖💖 දුප්පත් අපිට මේක ඇරෙන්න වෙන සරණක් නෑ
@pureheart7837
@pureheart7837 3 жыл бұрын
You can do it
@piyumiushara743
@piyumiushara743 3 жыл бұрын
ඒක ඇත්ත
@rishminehara1465
@rishminehara1465 3 жыл бұрын
Aniwa
@savindulakshan7561
@savindulakshan7561 3 жыл бұрын
Aniwa kollo congratulations
@user-oy6zh5jt7n
@user-oy6zh5jt7n 3 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️🤏🙏
@pasidumalshan7602
@pasidumalshan7602 2 жыл бұрын
ඇත්තමයි සර් මේ කතාව අහපුවාම පපුවට වෙනම දෙයක් දැනුනා..වචන වලින් කියාගන්න බැරි අමුතුම හැගිමක් ඒ...❤️❤️❤️❤️කවදාවත් පරදින්න බෑ..ඉස්සරහට ලොකු ගමනක් තියෙයි..සර් ඔයාට ගොඩක් පින්❤️🙏🙏🙏
@buddikamanoj2726
@buddikamanoj2726 3 жыл бұрын
සර් අපෙ මනසට ඇතුල් වෙලා මොකද්ද මෙ කරෙ මාර ගැම්මක් සර් අරන් දුන්නෙ
@Hidden_traveler93
@Hidden_traveler93 3 жыл бұрын
මටත් මේකට දෙය්ක් එකතු කරන්න තියෙනවා. මාත් ගණිතය අංශයේන් කලේ ඉතිං අහන්න දෙය්ක් නෑ නේ😁😁😁 මං ෆේල්. ඉතිං ආසාවට කරන්න ඉදපු පැත්තකට හැරුනා පුද්ගලික ආයතකන්‍යක් කලේ. මුලින්ම් අම්ම උදව් කලා. ඊට පස්සේ අම්ම අසනීප වුනා තනියම ගේම ගහන්න වුනා. අන්තිමට ගේම ගැහුවා.අම්ම එතකොට ගොඩාක් අසනීපෙන්. ජොබ් හොයන ස්ථාවර වෙනකොට අම්ම හොදටම අසනීපයි. කාර් ගන්න හැහුවත් සල්ලි තිබුනාට එක එක ඒවා නසා කාර් ගන්න බැරිවුනා. අම්ම නැතිවුනේ මේ මාසේ 2නි සතියේ. ඉතිං ඒ වෙනකනුත් මං උත්සාහ කලා. ෆිනෑන්ස් අවුල් ගිය ගන්න ‍යන්කොටම. ඉතිං. මට අම්මාට පෙන්නන්න හරි කාර් 1ක් ගන්න බැරි වුනා. සල්ලි තිබිලත් මට. මට 28යි. ගේ හදන ගමන් කාර තාම ගන්න බලනගමන්. වයස ඉලක්කම් විතරක්ම නෙවෙයි. ඒවාට ලොකු දේවල් කරන්න පුලුවන්. කොහොමහරි රජයේ එකක ඉගෙන ගන්න බලන්න. නැතිඅනම් මං වගේ පට්ට කට්ටක් කාලා තමයි ගොඩ එන්න වෙන්නේ. හැබැයී තනියෙම ගේම ගහල ගත්ත ජයග්‍රහණ ඔක්කෝටම වැඩිය වටිනවා. අම්මා සතුටු වුනේ ඒකට. හැබැයී අපිට වෙන් කරන්න කාලය නැති වෙනවා. සල්ලි නෙවෙයි ජිවිතේ. සල්ලිත් ඕනී. කියපු ගානේ ජොබ් 1ක් කරලත් මිස් වුන දේවල් බොහොමයි. මාස 3න් හැමදේම ඉවර නෑ. මේකෙන් ඇන ගත්ත අපි වගේ අයත් ලොකු ගේමක් දීලා මේකේ හොදම ස්ථාවරයක ඉන්නවා. ගැගේ තියෙනම දේ කලා නම් යන්න තියෙන පාර ලේසියෙන් යාගන්න පුලුවන්.
@Hidden_traveler93
@Hidden_traveler93 3 жыл бұрын
@Danindu Navoda ස්තුති සහෝදරයා. දැනටමත් ටිකක් දුර ඇවිත් මම. 😊
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
✌️
@MrDobby-33
@MrDobby-33 2 жыл бұрын
ජීවිතේට නොයෙක් ගුරුවරු හම්බ උණාට..ජීවත් වෙන්න ඉගැන්නුවේ කීප දෙනයි...😍
@praveenuditha971
@praveenuditha971 3 жыл бұрын
සර්ගෙ වචන ඇහෙද්දී ඇග හිරි වැටෙනව සර්❤️ ඇත්තටම ජීවිතේට ගොඩක් වටින අදහස් දෙන සර්ට ගොඩක් පිං❤️ සුපිරිම motivation එකක් සර් දුන්නේ 💞
@moodoff2426
@moodoff2426 3 жыл бұрын
මටත්
@ruchinipathumika4967
@ruchinipathumika4967 3 жыл бұрын
Matath
@maheshiweerasinghe9492
@maheshiweerasinghe9492 3 жыл бұрын
ඇත්තමයි මගෙ ඇඟත් හිරිවැටිලා ගියා 🥺🥺
@Mr-ix2bb
@Mr-ix2bb 3 жыл бұрын
මේක motivation නෙවෙයි,ජීවිතයෙ යථාර්ථය 💖 ඇත්ත තේරුම් කරලා දෙන එකට ගොඩක් පින් සර්❤️
@kavishkasadaruwan2966
@kavishkasadaruwan2966 2 жыл бұрын
හිතින් වැටිලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක ලොකු ශක්තියක් වුනා සර් ..
@chethanichathurangi2652
@chethanichathurangi2652 3 жыл бұрын
හැමෝම පාඩම් කරන්න, exam පාස් වෙන්න කිව්වට sir තරම් පැහැදිලිව පාඩම් කරන්න කියලා දුන්නෙ නෑ...😖 තැන්ක්ස් sir ♥️♥️
@vimukthidilshan5104
@vimukthidilshan5104 3 жыл бұрын
කවදාවත් දැකලා නැති,ඒත් පංති යන ජීවිතෙ අද්දැකීමෙන් අපිට අපෙ ජීවතෙ සාර්ථක කර ගන්න උදව් කරන සොදුරු ආඣාධායකයා..@Akila Vimanga sir
@kavindivihara5376
@kavindivihara5376 2 жыл бұрын
හරියටම තව මාස හතරයි 2022 AL එක්සෑම් එකට ලොකු හයියක් සර් හිතට මාර ගැම්මක් ආවේ මෙක බැලුවම ජිවිතේ යථාර්ථය කියලා දුන්නා සර් අද ඉදන් පාඩම් කරන්න ඔන කියලා හිතට ගැම්මක් දුන්නෙ මේ වීඩියෝ එක ❤️💪
@slbreaks9162
@slbreaks9162 3 жыл бұрын
✨️මම නම් උසස් පෙලට සිංහල නෙවෙයි අකිල සර්.මන් බයෝ කරත් වටින උපදෙස් ටිකක් ගන්නව සර්ගෙන්.ඇත්තටම මේ ඉදිරිපත් කරන විදියට සුපිරියට අහන් ඉන්න පුලුවන්. වටිනව ඇත්තටම හැමෝටම.✨️❤
@bhagyaherath6488
@bhagyaherath6488 3 жыл бұрын
මාත් එහෙමයි 👍👍
@Wish2002sanjana
@Wish2002sanjana 3 жыл бұрын
Me too😊❤️
@panchaleerajapaksha2135
@panchaleerajapaksha2135 3 жыл бұрын
🤗🤗
@hashirathnayaka2485
@hashirathnayaka2485 3 жыл бұрын
මී ටූ 😍❤️
@skipper2594
@skipper2594 3 жыл бұрын
මාත්
@sud214.h.r.sandeepadasun4
@sud214.h.r.sandeepadasun4 3 жыл бұрын
අනේ, සර් මේ වගේ MOTIVATION එකක් මට කවදාවත් ලැබිල නෑ .සර්ට ගොඩ ගොඩාක් පිං .THANKS SIR
@pskparanavithana5937
@pskparanavithana5937 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nishadiapsara1387
@nishadiapsara1387 3 жыл бұрын
අනිවාරෙන්
@piumishaanuruddi3364
@piumishaanuruddi3364 2 жыл бұрын
එක්සෑම් ඇතරලා දාලා ඉන්නවා කියලා හිතන් හිටපු මට ...නිකමට බලපු වීඩියො එකකිම් මාරම හය්යක් ආවා.. ❤.ගොඩක් පින් සර්..
@tharugamage4202
@tharugamage4202 3 жыл бұрын
සිංහල විශයට කැමත්තක් ඇති උනේ සර් නිසා .. ඒ වගෙම ජිවිතේ හදන සුන්දර ගුරුවරයෙක් ❤️
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
ටෙක් කරන්නේ ,ඒ වුණාට කලා කරන්න මාර ආසයි ,සිංහල තමා ආසම බැද්දේගම 🥺🥺❤️❤️❤️ අකිල සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා🙏🙏🙏🙏
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
@Sandeepa Lakshan ❤️
@sandunimekhalathesandunimekhal
@sandunimekhalathesandunimekhal Жыл бұрын
පින්වන්ත සර් කෙනෙක්.මගේ ලොකුම හීනෙ මගේ අම්ම තාත්ත ලස්සනට දුකක් නැතුව බලාගන්න .❤️
@shevinisheni729
@shevinisheni729 3 жыл бұрын
මට වයස 29ක් සර් මන් හරි ආසවෙන් සර්ගේ කතා අහනවා දුවේ පුතේ හොදට ඉගෙන ගන්න ජිවිතේ ලස්සන ට ජිවත් වෙන්න
@niroshahashini909
@niroshahashini909 3 жыл бұрын
Aniwa EDUCATION is important for you to learn without doing the unwanted things
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 жыл бұрын
හා නැන්දෙ😒😒
@musickindom30
@musickindom30 3 жыл бұрын
අද ඉදලා කම්මැලිකමක් ඇතිවුනොත් සර්ගේ මේ වටිනා ඔවදන් මතක වේවි.thank you sir❤❤මම කොහොමහරි මගේ හීනෙට යනවා.🙂🙂
@dilmishehara3195
@dilmishehara3195 2 жыл бұрын
ඇස් දෙකට අවංකව කදුලු ආව සර් ඔයාගේ වචන ටිකට❤️ මගේ හිත වගේම් ඔනම මනුස්සයෙක්ගෙ හිතක් ශක්තිමත් කරන්න පුලුවන් සර් ඔයාට. ගොඩක් ස්තූතියි ජීවිතේ තේරුම් කරල දුන්නට, සර්ට ගොඩක් පින්❤️🙏🙏
@chathurinavoda6662
@chathurinavoda6662 3 жыл бұрын
ජීවිතේ ගැන කියලා දුන්නෙ... ❣️අකිල විමන්ගේ සර්.. ❣️දිනේශ් මුතුගල සර්.. ❣️තිස්ස ජනනායක සර්...(තුන්දෙනාගෙම vediyo මරු...ජීවිතේට ගොඩක් වැදගත් දේවල් කියනො ආදරෙයි සර්ල තුන් දෙනාටම...තව vediyo ඕන සර්...බලන්න බලන්න ආසයි සර්ලගෙ vediyos.😍😍)..
@sakunidewmini8490
@sakunidewmini8490 3 жыл бұрын
මන් තාම ඔලෙවල් සර් සර්ගෙ කතාව ඇහුවහම මාරම සතුටක් ආවා පාඩම් කරන්න 🙂❤️
@vihangainl4019
@vihangainl4019 3 жыл бұрын
good luck
@dinithisewmini2716
@dinithisewmini2716 3 жыл бұрын
Mth O/L
@kithsirijayawardhana8230
@kithsirijayawardhana8230 3 жыл бұрын
Mamath ol me para
@lasanthajayakody6601
@lasanthajayakody6601 3 жыл бұрын
math mepara O/L
@hasinigunawardhana1933
@hasinigunawardhana1933 3 жыл бұрын
Mamath 🙂
@roshanjonti9949
@roshanjonti9949 Жыл бұрын
මටත් නැදැයො ගොඩක් ඇනුං පද කියනව මාව හැල්ලුවටමයි කතාව ගෙදර අයත් වෙලා වකට එහෙමයි ..සර් ගොඩක් පිං මේ වීඩිඔ එක නිසා මට ලොකු පීඩනයක් අයිං උනා මම කවදා හරි මාව හෑල්ලුවට ලක් කරපු අයම මගෙ හොද කියන විදි හට ජීවීතේ දිනනවා...මම හොදට පාඩම් කරලා හොද රිසල්ට් එකක් දානව අම්මයි තාත්තයි හොද ජීවිතයක් ලබලා දෙනවා.....ගොඩක් පිං සර්..🤩🤩🤗🤗 ...මම මේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දනව හොද රිසල්ට් එකක් දාල අනිවාරෙන්ම 🤩😎😎😎🤗🤗🤩
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Results
@chathuka_niklesha
@chathuka_niklesha 3 жыл бұрын
මේ වීඩියෝ එක දැකලා ඇඬුනෙ නැත්තම් මනුස්සයෙක් වෙන්න බෑ.❤️🥺
@bihansadulnethmi6181
@bihansadulnethmi6181 Жыл бұрын
Matath
@user-kw4sl3kp9u
@user-kw4sl3kp9u Жыл бұрын
Aka atha😞
@nipuniprabodani2704
@nipuniprabodani2704 3 жыл бұрын
හදවතෙ ගුරුතුමා අපේ....අපි සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් පින් කරලා තියේ ...සිංහනම් ඉතින් අකිල සර් තමා ....සුපිරියි සර්...ජීවිතේ දැකපු නිහතමානි ආඩම්බර කම් නැති අපේ සර්...ආදරෙයි සර්😘😘😊
@umeshanirmani5018
@umeshanirmani5018 3 жыл бұрын
නියමයි සර් අපි ඔයාගේ වීඩීයෝ ඔක්කොම බලනව සර්..බුදු සරනයි
@slgasiya195
@slgasiya195 2 жыл бұрын
නියමයි නියමයි නියමයි Sir. ඇත්තටම මේ කෙහෙම්මල් phone එක පොලොවේ ගහලා වැඩ කරන්න හිතෙනව Sir. මේ කාලකන්නි phone එක තමයි කාලේ කන්නේ. අද ඉඳන් වැඩ කරලා මම මොකෙක්ද කියලා හැමොටම පෙන්නනවා. මේ Video එක තමයි මගෙ ජීවිතේ වෙනස් කළ Video එක. ගොඩක් පිං Sir....🙏🙏🙏
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
කොහොමද thaththwe
@chathuproductions1989
@chathuproductions1989 3 жыл бұрын
A/L ඉවර වෙලා කැම්පස් එකෙ හිටියත් සර්ගෙ වීඩියො බලනවා. මාරම මොරාල් එකක් එන්නෙ වීඩියො බලපුම. ජය වේවා සර් ❤️❤️
@ashanisandeepani7609
@ashanisandeepani7609 3 жыл бұрын
Aneeee sir atthtm e kthwnm hithtm wduna sir mn khmhri me mas 3athulth exsam ek goddgnnwmi sir ,sirt godk pin sir 🙏🙏🙏🙏
@kalpanirathnayaka909
@kalpanirathnayaka909 3 жыл бұрын
සර්ගෙ voice එක ඇහෙද්දි කදුලු එන්නෙ ඇයි කියන්න තේරෙන්නෑ..මාරම විදියට දැනෙනවා.සර්ට ගොඩක් පිං සර් බුදු සරණයි 💟💟💟💟💟💟🙏🙏🙏🙏
@LakshaN__001
@LakshaN__001 3 жыл бұрын
ඇත්තටම ඇඬුනා සර් සර්ගේ කතාව අහලා...🙂කවදහරි අපි ඉන්න තැන දැකලා සතුටු වෙන්නේ අම්මා තාත්තා විතරයි...♥එයාලා වෙනුවෙන් මේ ගේම් එක කොහොමහරි ගහනවා එකෙන්ම..සර්ගේ වචන ටික මාර විදිහට වැදුනේ..සර්ට ගොඩක් පිං සර්..♥🙏අපි වගේ තවත් දහස් ගානකගේ නුවන පාදන්න සර්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනි..බුදුසරණයි සර්..පරිස්සමෙන් ඉන්න...♥🌍😘
@akilanirash5366
@akilanirash5366 3 жыл бұрын
මන් bio කරත් සර්ගේ video බලනවා.හිතේ නැවුම් බලාපොරොත්තුවක් නැවුම් ප්‍රබෝධයක් ඇතිවුනා.සර්ට ගොඩක් පිං සර්,ප්‍රතික්ෂේප වීම් හමුවේ ඉදිරියට යන්න කෙනෙකුට හිතට වදින කතාවක් සර්.❤️🙏
@skipper2594
@skipper2594 3 жыл бұрын
මාත්
@leeminho6695
@leeminho6695 3 жыл бұрын
Mth
@Nulee129
@Nulee129 3 жыл бұрын
මං කොමස් කරන්නෙ ඒත් සර්ගෙ වීඩියෝස් බලනවා.. 🥺 ගරු කරනව සර්..🙏කියන්න වචන නෑ.. 🥺 මන් 2022 A/L.. තෙරුවන් සරණයි සර්.. 🥺💔
@dasundarshitha824
@dasundarshitha824 3 жыл бұрын
මාත් එහෙම තමා
@kavindigayanika9317
@kavindigayanika9317 2 жыл бұрын
Mth 22 com 🥺🥺
@Nulee129
@Nulee129 2 жыл бұрын
@@kavindigayanika9317 හී තව කවී කෙනෙක්..😁
@pahasaraalokaalokasweet8928
@pahasaraalokaalokasweet8928 2 жыл бұрын
මං 2023 😍
@sadeebaba2022
@sadeebaba2022 2 жыл бұрын
මාත් එහෙමයි
@rashininupehewa
@rashininupehewa 2 жыл бұрын
ඇත්තමයි සර් පුදුම විදිහට හිතට වැදුනා.හැම සර් කෙනෙක්ටම ලමයෙක්ගෙ හිතට වදින්න ඔහොම කතා කරන්න බෑ.බොහොම ස්තූතියි සර් 🙏❤️
@user-tg1in6xf9i
@user-tg1in6xf9i 3 жыл бұрын
ගොඩක් පින් අපේ සර්.හීන වල අතරමන් වුන අපට පාර කියන දේවතා එළියක් ඔබ තුමන්!!!🙏🙏🙏
@chamodipunsara2565
@chamodipunsara2565 2 жыл бұрын
me sirg online cklz ekkt join wenne komd
@sadu7427
@sadu7427 3 жыл бұрын
මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න අපිත් වාසනාවන්තයි 😊😊😊මගෙ ජිවිතෙත් ගොඩක් වෙනස් කලේ අකිල සර් 💐💐💐 තමන්ට ඉන්නෙ තමන් විතරයි කියලා සර් හැමදාම මතක් කරලා දෙනවා
@gayathirthilakarathina68
@gayathirthilakarathina68 3 жыл бұрын
අනේ මාව සර්ගේ ඔන්ලයින් clz එකකට ජොඉන්ට් කරන්නකො මන් a/l
@thashmikadananjani272
@thashmikadananjani272 2 жыл бұрын
Mawath join krnnko. Mn second shy krana knk.
@thaneeshabuddika6286
@thaneeshabuddika6286 2 жыл бұрын
ජීවීතේම කියලා දුන්න නිහතමානී ගුරුපියෙක්😇 බොහොම පින් සර් 💝
@priyarathnamaniki7209
@priyarathnamaniki7209 3 жыл бұрын
මන් වගේ වීඩියෝ එක බලන ගමන් කමෙන් කියවන එවුන් ඉන්නවද 🙄. කමෙන්ට් බල බල ඉන්න එපා . ඔය සර් කියන එක හරියට අහගනිම්😥
@SamanKumara-yn4ef
@SamanKumara-yn4ef 3 жыл бұрын
මම A/L වලට කරන්නේ commerce ඒත් මම සර්ගෙ විඩීයෝ බලනවා. ජිවිතයෙ ගොඩක් දේවල් වෙනස් කරන්න තියෙනවා. සර් නිසා විභාගෙට ගැන ආයෙ බලාපොරොත්තු ඇති උනා සර්ට පින්
@sandeepasathkumara_official
@sandeepasathkumara_official 2 жыл бұрын
මන් 2023 A/l technology සර් ඇත්තටම හිතට දැනෙන්න කතාකරනව,මට දවසක කියන්න පුලුවන් මුලු ලෝකෙටම මගෙ ජීවිතේ වෙනස් කලේ සර් ඔයා කියල,බුදු සරනයි
@achintharuwan300
@achintharuwan300 2 жыл бұрын
මාත් 2022 තව මාස 3යි මටත්.ඒත් අපි ගේමක් ගහමු ❤💙💚
@user-yh2yn2ft8p
@user-yh2yn2ft8p 3 жыл бұрын
දැන් හාන්සි උනොත් ඉස්සරහට මහන්සි වෙන්න වෙනවා. දැන් මහන්සි උනොත් ඉස්සරහට හාන්සි වෙන්න පුළුවන් බන්. සර්ගේ උපදේශ ගොඩක් වටිනවා. සර් කියන විදිහට වැඩ කලොත් අපි පරාද වෙන්නේ නෑ බන්. අපි දිනනවා මිසක.. පුළුවන් උපරිම කැප වෙයන්..... 🙂
@chamikanimsara2281
@chamikanimsara2281 3 жыл бұрын
අනිවාර්යෙන් ම බන් 🥲🥲🥲🥲🥲🥲🥲🥺
@gamingdulayt2117
@gamingdulayt2117 3 жыл бұрын
Hey මමත් දුලංජන 👌✌
@gamingdulayt2117
@gamingdulayt2117 3 жыл бұрын
පාඩම් කර ගත්‍ තෙ නැත්නම් තැනක් නැ😒
@mokshamonali9622
@mokshamonali9622 3 жыл бұрын
මට දැනෙනවා මගේ ජීවිතේ වෙනස් කරන්නෙ සර්ගේ වීඩියෝ වෙන් කියල 😊 ගොඩක් පින් සර් තෙරුවන් සරණයි 🙏🙏🙏
@isurulakshitha3981
@isurulakshitha3981 2 жыл бұрын
*-ජීවිතය ජය ගැනීමට අවැසි නම්* *-මුලින්ම ඔබ සිරවි සිටින රාමුවෙන් පිටතට පැමිනෙන්න* *-අනෙකාගේ කීමට නොව තමන්ගේ උවමනාවට වැඩ කරන්න.* *-එක් මායිමකින් ජීවිතය දෙස නොබලා පිටතට නොපෙනන සැගවුනු මායිම් වලින් ජීවිතය දකින්න...* *අන්න එතනදී ඔබට හමුවේවි ඔබේ දියුණුවේ දොරගුළු ව්වර කරන දියුනුවේ සැගවුනු යතුර.* *-සිතීමට කරුණක්.*
@nishadilankapura5689
@nishadilankapura5689 3 жыл бұрын
සර්ට ගොඩක් පින්..... හදවතට දැනෙන කතාවක් ☺☺
@lashaniakansha9515
@lashaniakansha9515 3 жыл бұрын
Aththmi
@chamindaumayanga2754
@chamindaumayanga2754 2 жыл бұрын
Hi
@sujathasujatha444
@sujathasujatha444 3 жыл бұрын
ජීවිතේ දිනන්න කියලා දුන්නු ඔබතුමන්ට ගොඩක් පිං ගුරු පියාණෙනි .....🙏🙏🙏 මගේ අරමුණට යන්න තවත් හයියක් උනා මේ වීඩියෝ එක
@chamindaumayanga2754
@chamindaumayanga2754 2 жыл бұрын
Hi
@bashithachamod4784
@bashithachamod4784 2 жыл бұрын
Aniwa
@gaminglife5374
@gaminglife5374 2 жыл бұрын
ලෝකේ තියෙන මගේ ජීවිතේට වැදහත්ම උන වීඩියො එක මේක ,මම ඇඩුනා මේ වීඩියො එක බලනකොට ,අද ඉදන් සර්ගෙ උපදෙස් මතක තියාගෙන සර් කියපු විදිහට වැඩ කරනවා මම අනිවාර්යයෙන් 🥺😍❤️
@dilanikalhari7048
@dilanikalhari7048 3 жыл бұрын
කතාව අහගෙන ඉද්දී මේසෙට යන්න හදිස්සි වගේ සර්.බොහොම ස්තූතියි හිතට මාර ගැම්මක්🙏❤️
@kaveenagamage23
@kaveenagamage23 3 жыл бұрын
හිතට දැනෙන්න කතා කරල අපිව තේරුම් ගන්න..අපෙ කාලේ දිසාපාමොක් ඇදුරු තුමෙක්💖මෙහෙම ගුරුවරු අපිට ලොකු වාසනවක්..
@lasiduprasad8076
@lasiduprasad8076 Жыл бұрын
මේ නිකම් ගෙවෙන හැම තප්පරයක් ම අම්මාගේ තාත්තාගේ දහඩිය.. හොදට ඉගන ගන්න .. අන්න එකයි අපිට කරන්න පුලුවන් දැන් අම්මාට තාත්තාට කරන ලොකුම ආඩම්බර ...❤️❤️❤️ජිව්තේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා .. දුශ්කරයි කියා හැර යා යුතුද ජිවිතේ ..💔 කටු පදුරු සිබ ගනිමින් හෙට මලක් වනු පිණිස...❤️❤️ ජිවිතේ ඇත්ත අම්මා තාත්තා විතරක් විශ් වාස කරන්න ...❤️❤️ මල් අරන් එන ගොඩක් කොල්ලො මල් නෙවෙ අරන් එන්නේ කෙල්ලේ ජිවිතේ විනාස කරන්න එන්නේ පරිස්සමෙන් .. ඉස්සල්ලා හොදට ඉගෙන ගන්න..❤️❤️😐😐
@slcreated7127
@slcreated7127 3 жыл бұрын
සර්ගේ කාලසටහන නියමයි.මට මේ වීඩියෝ බලද්දිම තේරුනා සර්
@kaweeshajayawardhana9635
@kaweeshajayawardhana9635 3 жыл бұрын
ගොඩක් පින් සර් 🙏 පාඩම් කරන්න මාර ආසාවක් ආවේ🥺 සර්ගෙ ඔන්ලයින් පන්තිවලට මාත් ඉන්නවා 🙏සර් කියලා දෙන දේවල් හොඳටම තේරෙනවා 😇තව මාස තුනයි A3 😇🙋‍♀️
@dulmiariyarathna5498
@dulmiariyarathna5498 3 жыл бұрын
kohomad sir class walat add wenne 🙂
@sanduniwickramasinghe2586
@sanduniwickramasinghe2586 3 жыл бұрын
Kohomada join wenne sirge clz ekata 🥺 plz help
@user-js1dx1bi3m
@user-js1dx1bi3m 3 жыл бұрын
Hi
@sithumthathsara2948
@sithumthathsara2948 3 жыл бұрын
@@dulmiariyarathna5498 sirta msg ekk dnna
@dulmiariyarathna5498
@dulmiariyarathna5498 3 жыл бұрын
@@sithumthathsara2948 Num ekk thinaw d dar 🙂
@dehanikowshalya670
@dehanikowshalya670 2 жыл бұрын
සර්නම් දෙවියෙක්.සර්ගෙ motivation ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dp.6359
@dp.6359 3 жыл бұрын
කවදාහරි මට කියන්න පුළුවන් වෙයි මගේ ජීවිතය වෙනස් කලේ මේ video එක කියලා. like Janani akka said.
@moodoff2426
@moodoff2426 3 жыл бұрын
මටත්
@anutharanishadi2453
@anutharanishadi2453 3 жыл бұрын
මටත් බන් ජිවිතේ වෙනස් කරේ කවුද ඇහුවොත් තිස්ස සර් ,මුතුගල සර් ගුරු දෙවිවරු 🙏🙏
@lhkalanihansika8583
@lhkalanihansika8583 3 жыл бұрын
Aniwaren
@Sanjana_Himahansa
@Sanjana_Himahansa 3 жыл бұрын
මගෙත්
@yehanumeshana8540
@yehanumeshana8540 3 жыл бұрын
සර් ඇත්තටම කදුලකුත් ආවා...😥 මේ video එක නිසා මගේ ජීවිතේම වෙනස් වෙයි සර්... ගොඩක් පිං 🙏🙏
@adithyapiyumal1171
@adithyapiyumal1171 2 жыл бұрын
නැතිවෙලා යන හීන ආයෙමත් ගොඩනගා ගන්න ලොකු ගැම්මක්.. 👍 ගොඩක් ස්තූතී සර්. ❤️🌹✨️
@chathurangasampthliyanage6813
@chathurangasampthliyanage6813 3 жыл бұрын
මේ විනාඩි 30.55 ට තමන්ට අරමුණක් නැති වෙනවනම් ඌ අමු මෝඩයෙක්.. අපේ කාලේ දිසාපාමොක්..🙏🙏🙏🙏
@EditingWadda
@EditingWadda 3 жыл бұрын
Sirawatama
@sachinikaushalya6891
@sachinikaushalya6891 3 жыл бұрын
ඔයා හරි 👍🙂
@samadhimanodya8982
@samadhimanodya8982 3 жыл бұрын
අම්මා තාත්තා ගැන කියද්දි ඇඩෙනව .... එයාලට සලකන විදිය ගැන කියද්දි ගැම්මක් එනව ... ගොඩාක් පින් සර් ඔයාට ❤
@hirushamalshan8353
@hirushamalshan8353 2 жыл бұрын
මේ වීඩියෝ එක බලන්න කියල ලින්ක් එක දාල මට බල කරා කෙනෙක්.එයාගෙ කීමට බැලුව උනාට වීඩියෝ එක විනාඩි 2ක් විතර යද්දි තේරුනේ මේ වීඩියෝ එක කොච්චර වටින එකක්ද කියල.තප්පරයක්වත් Skip නොකර බැලුවා.මම O/L අනා ගත්තා. ඒත් A/L අනිවාරෙන් ගොඩ දානවමයි.මගෙ ජීවිත ගමන අද ඉදල වෙනස් වෙයි.ගොඩාක් පින් අකිල සර් 🙏❤️❤️ ඒ වගේම දෝනි ඔයාටත් 🙂❤️
@sureshjeewananda4453
@sureshjeewananda4453 3 жыл бұрын
ආදරණීය ගුරු පියානෙනී ඔබට පින්..මට මේ මාස 3 ඇති😊🤗
@Nilukshi2
@Nilukshi2 2 жыл бұрын
matath
@nadunkumarasinghe3550
@nadunkumarasinghe3550 3 жыл бұрын
මාර මොරාල් එකක් ආවෙ සර්.......දැන්නම් වැඩ කරන්න පුලුවන් ........තෙරුවන් සරනයි සර්
@imalshisaubhagya9983
@imalshisaubhagya9983 2 жыл бұрын
හිතට හොදටම වැදුනු කතවක් thank you sir ගොඩක් පිං 😍
@chamiladilrukshi2664
@chamiladilrukshi2664 3 жыл бұрын
ඔයානම් දෙවියෙක් සර්.ඔයාව හදපු දෙමාපියන්ට පින්.බුදු සරණයි සර්
@chathurinavoda6662
@chathurinavoda6662 3 жыл бұрын
විශය පමනක් උගන්නන ගුරු වරු අතරෙ ජීවිතයද උගන්නපු ගුරුවරුන් සිටී...ඒ ඔබයි අකිල විමන්ගේ සර්...ගොඩක් ලමයින්ගෙ ජීවිතය වෙනස් කරන ගුරුවරයෙක්...❣️✌️...සර්ට බුදු සරනයි
@pasindulakshan9481
@pasindulakshan9481 2 жыл бұрын
මන් මෙ වීඩීයෝ එක බලන්නෙ 2022. මම 2022 A/L කරන කෙනෙක් මේ ක්‍රමේ මමත් අත් හදා බලනවා තැන්ක්ස් සර් ❤️
@isharalakmini7360
@isharalakmini7360 3 жыл бұрын
මම බයෝ කරන්නේ. දිනේෂ් මුතුගල සර් වගේම අකිල සර්ත් පිංවන්ත ගුරු පියෙක් ♥️♥️♥️🙏🙏🙏
@blacklion3664
@blacklion3664 3 жыл бұрын
අනිවාර්යෙන්
@Sanjana_Himahansa
@Sanjana_Himahansa 3 жыл бұрын
අනිවාර්යයෙන් .මන් මෙක බැලුවෙ පස්සෙ .මාත් bio කරන්නෙ මට පුලුවන් වෙයිද අවුරුද්දකින් subject 3 ගොඩ දාගන්න 🙄
@rashmichamathka2836
@rashmichamathka2836 3 жыл бұрын
@@Sanjana_Himahansa අනිවාර්යයෙන් ඔයාට පුළුවන් 👍👍
@Sanjana_Himahansa
@Sanjana_Himahansa 3 жыл бұрын
@@rashmichamathka2836 Tnx එ වචන ටිකට 😌❤️
@sashanishehara2099
@sashanishehara2099 2 жыл бұрын
@ishara lakmini akke bio wl thiyena subject 3na mokdd kiyannko
@senurividurangika7386
@senurividurangika7386 3 жыл бұрын
ගොඩක් පාරක් ඇහුවා හිතටම වැදුනා ❤️ ගොඩක් පින් සර් 🙏
@duhunlakshan4238
@duhunlakshan4238 3 жыл бұрын
අනිව
@dsmusicofficial7799
@dsmusicofficial7799 2 жыл бұрын
අතහැරලා තිබුණ හීනයක් ආයේත් අලුත් කරන්න මට අලුත් බලාපොරොත්තුවක් ගෙනල්ලා දුන්න අහම්බෙන් දක්ක වීඩීයෝ එකක් ගොඩක් පින් සර් 🥺❤🙏🙏🙏🙏
@n....5559
@n....5559 3 жыл бұрын
කන හරහා මොළයට 😈❤️best motivation 😌🖤 thnkyou very much sir ❤️‍🔥
@risinaalwis9102
@risinaalwis9102 3 жыл бұрын
මම කරන්නෙ තාම o/L එකටත් මෙක වැද්ගත් සර් ඔයට පින්
@divyaekanayake8095
@divyaekanayake8095 3 жыл бұрын
Same here
@pasandewmina3963
@pasandewmina3963 3 жыл бұрын
මමත්
@user-fl7zh9nz1q
@user-fl7zh9nz1q 3 жыл бұрын
Mamath
@beautycreationwithchamusad5000
@beautycreationwithchamusad5000 3 жыл бұрын
මමත්
@timashatimasha9590
@timashatimasha9590 3 жыл бұрын
Math
@chamodya6939
@chamodya6939 2 жыл бұрын
මේ වීඩියෝ එක බැලුවාම හිතට උනන්දුවක් වගේම මගේ හීනය සාර්ථක කර ගන්න ලොකු ආසාවක්, ආදරණීය දෙමව්පියන්ගේ බලාපොරොත්තුව සාර්ථක කරනවාමයි කියලා හිතට ලොකු බලාපොරොත්තුවක් දැනුනා✊✨️👩‍🎓 අද ඉදන් අනිවාර්යයෙන්ම මගේ හීනයට යන්න උත්සහවන්තව, අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් යුතු ව අනිවාර්යයෙන්ම පාඩම් වැඩ කරනවාමයි..... මේ වීඩියෝ එක හිතට මහත් පිටිවහලක් වුනා. සර්ට ගොඩාක්ම ස්තූතියි 🙏🙏 ✨️✊❤️❤️
@lakmi8095
@lakmi8095 3 жыл бұрын
ගිලිහිලා ගිය හීනවලට ආයෙත් බලාපොරොත්තුවක් දුන්නේ අකිල සර්.ගොඩක් පින් සර්. 💖💖ජීවිතේ ඇත්ත තේරුම් කරාට අපිට.🙏🙏
@maheshkumara4935
@maheshkumara4935 3 жыл бұрын
සර්ගෙ කතාව හිතටම වැදුනා සර්.මාර මොරාල් එකක් ආවේ සර්.🙏🙏
@sapunsandesh7336
@sapunsandesh7336 2 жыл бұрын
මම ටෙක් කරන්නෙ 2023නේදි.සර් කියපු විදියටම පාඩම් කරලා කැම්පස් යනවා.සර්ට ගොඩක් පින්.බුදු සරණයි
@kavinduprabash6334
@kavinduprabash6334 3 жыл бұрын
ඒක නම් දැනුනා හදවතටම මාත් මේ පාර A/L කරනවා ඒ වචන ටික මාර විදිහට වටිනවා
@duleepakdisanayaka7343
@duleepakdisanayaka7343 3 жыл бұрын
❤️👍😊
@vihangainl4019
@vihangainl4019 3 жыл бұрын
good luck
@cdunceofficle1720
@cdunceofficle1720 3 жыл бұрын
Sarge voice එකයි background music එකයි මාරම මොරාල් එකක් ජීවිතේ වෙනස් කරපු වීඩියො එක 🤩
@beautycreationwithchamusad5000
@beautycreationwithchamusad5000 3 жыл бұрын
මන් 2021-O/L කරන්නෙ ඇත්තටම මාත් පාඩම් කරන්න ගත්තෙ නැහැ ඒකෙ තියන බරපතල කමක් දන්නෙ නැතුව ..සර් සර්ට ගොඩක් පින් ..මන් දැන් හොදට පාඩම් කරනවා..සර් පුලුවන්නම් O/L වලටත් පාඩම් කරන්න සාර්ථක ක්‍රමයක් කියන්නකෝ 🙏🙏🙏
@niroshalasanthi7628
@niroshalasanthi7628 2 жыл бұрын
Aniwa bn
@dilumnihara4486
@dilumnihara4486 3 жыл бұрын
සර් ඔයා නම් දෙවි කෙනෙක් මාර ගම්මක් අවේ පඩම් කරන්න ගොඩක් ස්තූති සර් මේ videos' දානවට.
@sasangibandara1502
@sasangibandara1502 3 жыл бұрын
මන් කරන්නේ ටෙක් .. මන් හොදටම වැටිලා ඉන්නේ... මන් අද ඉදන් මගේ වැඩ පටන් ගන්නවා ... A3 අනිවාරෙන්ම දානවා... සර්ට ගොඩාක් පින් 🙏
@duminduvipun3358
@duminduvipun3358 Ай бұрын
දැම්මද ඉතින්
@sihinahasaral8100
@sihinahasaral8100 3 жыл бұрын
මං A/l පාස් වෙලත් , කැම්පස් සිලෙක්ට් වෙලත් ඒ හැමදේම අතඇරල දාල තිබුනෙ සර් .. චූටි කාලෙ ඉදන් ඕනෙ උනේ ලෝයර් කෙනෙක් වෙන්න .. මං මහන්සි වෙලා ඉගෙන ගත්තත් මගෙ ඒ හීනෙ හැබෑ කර ගන්න කවුරුත් ම මට උදව් කලේ නෑ .. අඩුම ක්ලාස් ෆීස් වත් මට දුන්නෙ නෑ .. එයාල අකමැති නිසා.. ඒත් මං දෙසැම්බර් තියන විභාගෙට ලියන්න ඕනෙමයි කියල හිතන් අද වැඩ කරන්න ගත්තෙ .. මේ වීඩියෝ එක දැක්කෙ අහම්බෙන් ... දැන් මං පාඩම් කරල විතරක් නෙමෙයි සර් අනිවාර්යයෙන් ම විභාගෙ පාස් වෙලා ම තමයි නවතින්නෙ.. ආයෙමත් මට කියන්න තියෙන්නෙ සර්ට ගොඩක් පිං කියල.
@pasindulochana851
@pasindulochana851 3 жыл бұрын
සර්ට ගොඩක් පිං සර්...........විභහගේ එපා වෙලා තිබුණේ .....ඒත් සර්ගේ මේ වීඩීයෝ එක බැලුවම මාරම ගැම්මක් ආවා මම අනිවාරෙන්ම විභහගේ ගොඩදානවා.... බුදු සරණයි සර්ට......
@avindunirmal5296
@avindunirmal5296 3 жыл бұрын
අනිවා... මේ පාර විබාගේ අතැරලා දාලා තිබ්බේ....අයෙත් විබාගෙ ගොඩ දානවා කියලා try එකක් දාන්න හිතුනේ youtube එකේ අහම්බෙන් දැක්ක video එකක් නිසා.. Thank you Sir ❤️❤️
@surangaherath6570
@surangaherath6570 3 жыл бұрын
Thnk you sir
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 90 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 565 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 90 МЛН