KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Akila Vimanga Senevirathna - Sinhala | Episode 131 | ඔබව රිදවන ආදරයෙන් මිදෙන්න
9:56
ඒ සිංදුව ලියපු එක ගැන මම අද කනගාටු වෙනවා - Rathna Sri Wijesinghe සමග මතක පද (Mathaka Pada) (Part 1)
1:14:15
Chain Game Strong ⛓️
00:21
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
How Strong Is Tape?
00:24
The evil clown plays a prank on the angel
00:39
Akila Vimanga Senevirathna - Sinhala | Episode 104 | අකිල විමංගගේ රස්තියාදු පෙනුමේ විචාරේ
Рет қаралды 762,827
Facebook
Twitter
Жүктеу
1
Жазылу 514 М.
Akila Vimanga Senevirathna
Күн бұрын
Пікірлер: 1 200
@akilavimangasenevirathna
Жыл бұрын
සම්පූර්ණ සිංදුව 👇 kzbin.info/www/bejne/ip7FnZmYYp57p5osi=pvauDb8JyDfcf4w2
@madushikaprabodanee2908
Жыл бұрын
ගොඩක් පිං සර්. සර්ගෙ එක වචනයක් මගේ මුළු ආත්මෙම සනසවනවා. සර්ගෙ දෙමව්පියන්ටත් ගොඩක් පිං සර් 🙏🙏🙏
@kolonnewimaladhamma661
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@යුක්තියහොයනයක්කු
Жыл бұрын
යකඩ මනමාලිටත් එකක් ඕන 😊
@pradeeprajapakshe4588
Жыл бұрын
සර්.පුලුවන් නම්.මෙකෙම තියන අනිත් සිංදුව.(යසෝදරා කවියකි ඔබ බුදුන්ගේ) මේ සිංදුවට විචාරනයක් දාන්නකෝ....yasodarakaviyakiubabudunge
@nmkherath1421
Жыл бұрын
Lyrics ගැන කිව්වේ නෑනේ "වැලි නොවේ හැමදාම පාඋනේ පොරිටිකමයි වතුරේ" දුකයි දුකයි ඒගැන නොකිය උනු එකට පිදිය යුත්ත්තන් පුදන්න...😡😡😡
@Mix_01_music
Жыл бұрын
අත්තිඩියේ හාමුදුරුවන් ගේ පද පෙලෙ 🙏සංජීව අයියාගේ ගායනය 🎶 පිටකවරේ ☸️
@maleenperera
Жыл бұрын
ර් මේ කමෙන්ට් කියවපූ මට දැනූනේ මේ සර්ට ස්තූති කරල ඒත් අද සමාජයට ගැලපෙන මේ ගීය පද රචනය ලීයපූ හාමූදූරුවන් ගැන හො උන්වහන්සේට ස්තුති කරපූ අය දෙතුන් දෙනයී මේ පද රචනය ලීයපූ අත්තිඩියේ හාමූදූරුවන්ට ගොඩාක් ස්තුතියි බොහොම පීන් කොටින්ම මේකත් බනක් අද සමාජයට🙏🙏🙏🙏🙏
@mokshithamevin1987
Жыл бұрын
ඇත්තටම අද සමාජයේ ඉන්න හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට ලියපු එක තමයි වටිනාකම වැඩි ම ❤️
@NuwanAdethya
Жыл бұрын
නූතනත්වයට කාලීන බණක් ගී පද කළ හාමුදුරුවනේ ගොඩක් වටිනවා මෙ රැඩිකලය.
@sewwandidilshani840
Жыл бұрын
Ekq eththq❤
@kingphone8251
Жыл бұрын
අත්තිඩියේ හාමුදුරුවෝ ගැන විස්තර යක් දකින්න කියවන්න ඉදිරියේ හෝ දවසක වාසනාව ලැබේවා
@aseas2429
Жыл бұрын
සර් කරපු විඩියෝවට සර්ට එපැයි ස්තුතිව කරන්න ඒක තේරුම් ගන්න
@thisithkwt4478
Жыл бұрын
""ටැටුව දැකලා චරිතේ ලියන ගොඩාක් උන්ට කෝමා "" ඇත්තටම ඔව් සර් ජේසු පිහිටයි ❤❤
@nimeshtharuka-nn9so
Жыл бұрын
Papuwa athule cheguwera osho dalei lama.........api පොතට kalin hamdamath pitakawarem බැලුවේ
@erandimadubashini5058
Жыл бұрын
මන් ඇහුව ලස්සනම පද රචනය..වගේම පැහැදිලි කිරීම.ගායකයා ඊට උපරිම සාදාරනයක් කලා..❤️❤️මේ වගේ සින්දු පොඩි එකෙක් ඇහුවත් ප්‍රශ්නයක් නැ.
@BinuraTyrehouse
Жыл бұрын
sirawatama yako
@BinuraTyrehouse
Жыл бұрын
kiyanna wachana ne
@Darmaya22
Жыл бұрын
පලාගත්තාද
@ishaniherath2486
Жыл бұрын
අකිල සර් කියන්නේ බොරු පම්පෝරි නැති ,තමන් ගැන වර්ණනා නැති නව සමාජයට හිතට වදින ආදර්ශමත් කතා කියන දැනුමින් පරිපූර්ණ ගුරුවරයෙක්.jaya wewa sir 🙏❤❤❤❤️🔥
@ajithwanasundara586
Жыл бұрын
මල්ලි උබගැන පට්ට ආඩම්බරයි ළමයිට විතරක් නෙමෙයි මුළු සමාජයටම හරි දේ කියලා දෙනවා ලාබයක් හොයන්නැතුව ♥️♥️♥️
@dineshikamadhuwanthi6949
Жыл бұрын
ඉදිරියටත් හිත් සනසන්න සර්ට තව තවත් ශක්තිය ලැබේවා.ජීවිතේ බින්දුවටම වැටුන මම අද මෙහෙම ඉන්නෙ සර්ගෙ වචන නිසා.
@pradeeprajapakshe4588
Жыл бұрын
අමු සිංදු කලාවේ පට්ටම ෆැන් කෙනෙක් මම.එ නිසා පොඩ්ඩක් හොයද්දී සංජිව් සර්. කියන්නේ chemistry class කරන ගුරුවරයෙක් .අකිල සර් වගේම.
@dammasarathero172
Жыл бұрын
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිව්වේ ❤😊😊🌞✔✔ 🎉🎉❤🎉🎉 මහපොළොවේ පැළ වෙන තවත් කවි ලියන්න ❤❤❤ ගීත විචාරයට අපගේ ❤❤❤😊 සර්
@kanishkakmahanama7519
Жыл бұрын
අපෙ රටට වෙච්ච දෙයක්. 😢.සර් තෙරුවණ් සරණයි 🙏🙏මම නම් පාරේ වැඩ කරන මනුස්සයාට පුදුම ආදරයක් සැලකිල්ලක් තියෙන්නෙ.කුනු අරන් යන්න එන ලොරිය ගාවින් මං කවදාවත් නහය වහගන ගිහින් නෑ.මං ගමෙ කෙල්ල ක් උපාධිය කරන්න කොලබ ඇවිත් ඉන්නෙ.මෙ ගද නුහුරු යි.එ අය කුනු ලොරිය ඉද්දි මට හිතෙන්නෙම මට දැනන් ගද සුවදමයි එ නහයටත් දැනෙන්නෙ. මං එ අය අදුරන්නෑ මට එයාලට දෙන්න දෙයක් නෑ හැබැයි මං ඒ අයට ලස්සන හිනවක් දිලා යනවා .ඒ වෙලාවට ඒ ඇස් හිනාවෙන්න හදවතේ ගැබුරුම තැනින් .බොරු ආටෝප පිරිච්ච මිනිස්සුන් ගෙන් එන හිනව වගෙ නෙමෙයි.ඒ ඇස් වලින් දුක් බර ලස්ස්න කතාවක් පේනවා. මගෙ කන්දෙක ඇහිල තියෙන්වා ඒ අයට මිනිස්සු බනින තරම් ගදයි කියලා😥😥.මං හිතෙන් ඒ ගැන ගොඩක් හිතුවා ඒකයි මං ලිව්වෙ😥
@chandimalakmali9577
Жыл бұрын
Math eyalata penenna nahaya wahan na...husma hira karan innawa...
@chandimalakmali9577
Жыл бұрын
Pawne
@pradeepdissanayaka8235
Жыл бұрын
සහතික ඇත්ත මාත් කුණු ලොරිය යද්දි දරුවන්ට කියන්නෙ එයාලත් රස්සාවක් කරන්නෙ එයාල අප්පිරියා හිතුවානම් කොහොමද කියලා.
@pasindusirisena
Жыл бұрын
තාරුණ්‍ය හිත් හොරාගත් අපේ ගුරුතුමා ❤
@starplussl5404
Жыл бұрын
Aththa❤
@starplussl5404
Жыл бұрын
Aththa❤
@chamiladilrukshi8164
Жыл бұрын
නැ අවුරුදු 40 වෙන්න ඔන්න මෙන්න ඉන්න මමවගේ කට්ටියාත් අකිල සර්ගේ කතා අහන්න අසයි ❤❤❤❤❤ 💎💎💎💎💎💎
@SarathPriyankara-jk7pg
Жыл бұрын
Aththa..❤️
@rumeshmadumadawa3809
Жыл бұрын
Aniwarenma ❤
@Aaliya116
Жыл бұрын
අකිල කියන්නෙ වෙනම චරිතයක් 🙏❤️💥ආදරෙයි සර් .... ❤
@piumibandara8580
Жыл бұрын
අමු සිංදුවට දුන්න මාර අදහසක් සර්❤ පොළොවෙ පය ගහලා ඉන්න මිනිස්සුන්ගෙ කවදාවත් බොරු සෝබනේ නෑ... ඒ මිනිස්සු කියන දේවල් සමාජය කවදාවත් පිලිගන්නෙත් නෑ💔
@wijethungamageimeshepramud7787
Жыл бұрын
ඒක ඇත්ත.. තමන්ට යමක් කර ගන්න බැරි වෙච්ච උන් කියන දෙයක් අනිත් මිනිස්සු පිලි ගන්නේ නෑ ... උදාහරණයක් තමයි jvp එකේ වෘත්තීය සමිති නායකයෝ. අවුරුදු 30 -40 වැඩ කරලා තාමත් යන්නේ බස් එකෙ... ඒ උනාට කයිය නම් රට හදන්න...
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
Жыл бұрын
Sanjew lonliyas අකිල සර් ඔබ දෙපලගෙ සාකච්ඡාවක් අහන්න ආසයි 🎉🎉🎉🎉
@kaviduwa6138
Жыл бұрын
අද මන් හිතුවා විතරයි මේ සින්දුවෙ තේරුම ගැන වීඩියෝ එකක් බලන්න ඕනෙ කියලා .හිතුවා වගේම මෙ වීඩියෝ එක උඩින්ම තිබුනා.බොහොම ස්තූති සර් පැහැදිලි කිරීමට ❤❤❤
@gaminirajapaksha4766
Жыл бұрын
සින්දුවක් ඇහුවත් , නැටුමක් දැක්කත් , ඇඳුමක් පැලඳුමක් ගත්තත් මොනදේකළත් සුරංගනා ලොවක් මවන අපි හැමෝටම එක තැනකට එකතුවෙලා දෙපය මහපොළව මත තියාගෙන අහන්න වෙන සින්දුවක්..... මේ..
@niroshapriyadarshani4729
Жыл бұрын
වහන්නනට එපා කිසි දාක උඩ බොත්තම ..ඔහොම පපුවක් දකින්නට ඕනෙමයි ඔක්කොම ..❤❤❤❤
@tharindushiwantha8603
Жыл бұрын
ඒ වචන කොහොමද අප්පා හිත් වලට එන්නෙ කියන්න වචන නෑ සුපිරිම අමු ❤❤❤❤❤ ආදරේ කරන චරිත දෙකක් රත්තරන් සර්ලා දෙන්නෙක්🙏🙏🙏
@rasikamadumali8025
Жыл бұрын
ගුරුතුමනි ඔබගෙන් වචන හදවතට බෙහෙතක්, වට්නා ඖෂධයක් , ගොඩක් පිං 🙏 බුදු සරනයි 🙏
@Suba-Subashi
Жыл бұрын
සර්....අමුවට ඇබ්බැහිඋන මට මේ විචාරය වයස බාගයක් ගිය මටත් මාර අත්දැකීමක්❤❤❤...සංජීව් කියන්නෙ BRAND ❤1K❤
@dkumaramax7966
Жыл бұрын
සන්නස්ගල ගුරුතුමා වාගේ කතාවෙන් මිනිස්සු වශී වෙනවා බුදුසරණයි ඔබතුමාට
@නිබ්බාණංපරමංසුඛං
Жыл бұрын
සන්නස්ගල පිස්සෙක්
@ashendimalka4664
Жыл бұрын
සන්න ගොබ්බයෙක්
@rohanchampika8072
Жыл бұрын
මෙයා විහින් ගොබ්බයෙක් වෙනව.
@Sumanarathanap
Жыл бұрын
සන්නා ගොබ්බයා
@isurumudhalige8093
Жыл бұрын
හදවතේ උඩින්ම ඉන්න චරිතයක් සර්... බුදු සරනය්💛
@Geeksl1112
Жыл бұрын
හැම මනුස්සයෙකම මෙහෙම හිතනවනම් අද රට දියුණු තැනක. ජය වේවා.❤
@nishanirdosha1071
Жыл бұрын
රිදුණු හිතකට කොපමණ බෙහෙත් දුන්නත් සුව කරන්න බෑ. සමහර මිනිසුන්ගේ එක වචයකට පුළුවන් ඒ හිත සනසන්න,නිවන්න සර් ඒ වගේ bs dp 💛💛
@anushkagavithrikuruneru5557
Жыл бұрын
සර්ගෙ විචාරයක් දැක්ක ගමන් බලනවා.සර්ගෙ අවංක හදවතට ගැලපෙන ජාතියෙම අමු සිංදුවක්. ආදරෙයි සර්ටත් මේ සිංදුව කියන සංජීව් සර්ටත්..
@tharinduindrajith579
Жыл бұрын
සර් මේ සිංදුව සරලව හරි තේරෙන්න විස්තර කරපු එකට පිං....මොකද කිසිම දෙයක් තේරුම් ගන්න බැරි ලංකාවෙ සාම්ප්‍රදායික මිනිස්සු මේ සිංදු වලට මාර විදිහට බනිනව.❤❤❤❤සංජීව අයියා ආදරෙයි සුපිරි ❤❤❤❤👍
@vipulakularathne3664
Жыл бұрын
මේ කාලකන්නි සංස්කෘතිය... channel වලලුත් කරන්නේ ගොඩක් වෙලාවට බිල්ලො මවන එක. ඔබගේ ඔය පැහැදිලි කිරීම ඉතාමත්ම සාර්ථකයි❤
@nethuliakarsha9886
Жыл бұрын
මට හිතෙනවා ඔය දරුවා ,, වගෙ අය රටේ නායකත්වය ගන්නවනම් හොඳයි කියලා , ,,GOD bless you ,,
@danukasampath6230
Жыл бұрын
ඔබතුමත් සින්දුව වගෙම අමුවෙන්ම පැහැදිලිකරා..❤❤
@nuwantharaka9501
Жыл бұрын
ජීවිතය ගැන හරි අවබෝධයක් එනවා. සර්ගෙ වැඩසටහන් අහන කොට. හිතට හරිම සැනසිමක් සර්.
@malminishanthi2805
Жыл бұрын
Yes 🙏🙏🙏
@JayanthiLa
Жыл бұрын
සත්‍ය ප්‍රකාශ කරමින් ඉදිරියට ම යන්න කොයි මොහොතක හරි මේ දේවල් ඔවුන් ට අවබෝධ වේවි . ඔබට ස්තුති ජේසු පිහිටයි .
@SisirakumaraMedawaththa
Жыл бұрын
ඇත්තමයි සර් සර්ගෙ මේ විචාරය අපිට හරියනව. මිනිස්සු අපේ පෙනුමෙන් අපිව මනින මේ කාලේ මේ සින්දුව රචනා කරපු ස්වාමින් වහන්සේට පින්. මේකාලෙ මිනිස්සුන්ට අපිව තේරුම් කරනවාට.🙏🙏🙏 අකිල සර් කියන්නෙ මගේ ජීවිතේ වගේ. සර්ගේ හැම වැඩසටහනක්ම මම බලනවා . Thank yuo sir🙏🙏🙏🙏 🙏
@amaratungawanniarachchi9093
Жыл бұрын
අසම්පූර්ණ විචාරයක්
@siramalli5333
Жыл бұрын
ආසම ගුරුවෙරයෙක් කියන දේ සුපිරියටම කියල දෙන ගුරුවෙරයෙක් බය නැතිව නන්ගිල මල්ලිලට කියන්න්නේ පන්ති යන්න දන්න නිසයි කියන්නේ 100% හොදම ගුරුවෙරයෙක් අපේ අකිල විමන්ග සෙනවිරත්න සර් 😍
@musicAMBALAMA
Жыл бұрын
අකිල සර් , සන්ජීව් , අත්තිඩියේ හිමි මේ රටේ මිනිස්සුන්ට අර කොටු වෙච්ච රාමුවෙන් එලියට යන්න පාර කියලා දෙන්න ගත්ත උත්සාහයට respect 💓
@Banakatha836
Жыл бұрын
සර් මරු ඈ......❤️ බොත්තමක් ගැලෙව්ව කියල මනුස්සයෙක් රස්තියාදු කාරයෙක් වෙන්නෙත් නැ ටයි කෝට් දැම්ම කියල මහත්තයෙක් වෙන්නෙත් නැ.......❤️ උඩ පොත්තෙන් මැනපු හින්දා තමයි මේ ඔක්කොම සර්ට ගොඩක් පින් අවංක මනුස්සයෙක් ❤️❤️😊
@ChathuraChathura-cs2ds
Жыл бұрын
ඇත්තටම අපි පොතට කලින් පිට කවරෙ බැලුව නිසා තමයි ලංකාවට මෙච්චර කෙල වුනේ.අවන්කවම සර්ට ගොඩක් ස්තූතියි මේ ගැන පැහැදිලි කරලා දුන්නට
@a.h.m.manulakumara9009
Жыл бұрын
ජිවිතේ කියා දුන් අපෙ කාලේ ගුරු පියාණන් ❤️
@sanjeevaperera6957
Жыл бұрын
Thanks a lot අකිල Sir.
@sumedhahimi1638
Жыл бұрын
බලාගෙන ඉදියෙ සර්ගෙන් මේ සින්දුවට අදහසක් එනකන්. ❤
@jehanshaaditya598
Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මේ වගේ ලස්සන අදහස් තියෙන සිංදු අප හට අහන්න සැලැස්සුවට ..සර් ඔබටත් මේ සිංදුව ගායනා කරන ඔබටත් ස්තුතියි
@janapriyamaddumage9983
Жыл бұрын
ඔබ තුලින් මම සන්නස්ගල සර්ගෙ හයිය චරිතයක් දකිනවා....❤❤❤ ආදරෙයි
@kanchanasewwandi7386
Жыл бұрын
සර් කියන්නේ අපේ රටට වටිනාම සම්පතක් 🙏🙏🙏
@supunthiwanka
Жыл бұрын
පට්ටම කතාව ... එ්ත් මේ තත්වේ කවදාවත් අපේ අයට තේරැම් යන්නෙ නැ 😢😢😢😢
@user-Araadhanaa
Жыл бұрын
හරිම ලස්සනට කතාව පැහැදිලි කරන අකිල සර් ඔයට ජයෙන් ජය පතමි. ❤
@anuruddikasenarath6073
Жыл бұрын
ලොකු තේරුම් තියන ප්ද්පෙලක් අපේ හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරන්‍යි
@Dushjay98
Жыл бұрын
ඇත්තටම ආසවෙන් කතාවක් අහන් ඉන්න පුලුවන් මාරම ලස්සන වචන හරියට බනක් ඇහුව වගේ.. ❤️😌
@ImashiImashi-xf1no
Жыл бұрын
හැමදේකින්ම යථාර්ථය කියලා දෙන ආදරණීය,නිහතමානී ගුරුවරයෙක්....ආදරෙයි සර් ❤❤❤❤
@Banakatha836
Жыл бұрын
ටයි කෝට් අදින අයට වඩා රස්තියාදු ගහන යාලුවෝ වටිනො සර්ගෙ කතාව මාර ලස්සනයි ❤️❤️❤️
@movieworld923
Жыл бұрын
Ehema minissu thama bn hadissiyakadi mulinma udawwata enne ❤
@ChalanaKavidu-ul5yk
Жыл бұрын
A wachaneta adarei sahodari
@kingphone8251
Жыл бұрын
Sar කිව්වට මේ සින්දුව ලිව්වේ අත්තිඩියේ හාමුදුරුවෝ අදහස සම්පුර්ණ හාමුදුරුවන්ගෙ
@chamindasir
Жыл бұрын
මේක ලියල තියෙනවා සුපිරියටම. ගායනයත් මරු විචාරය හදවත්ට දැනුනා...
@maheshkumaara5704
Жыл бұрын
සර් ඔයා කියන කතාව හරී... ❤🎉දනවතුන් කවදාවත් පොතට කලින් පිට කවරෙ බලපු අය නෙවෙයි.ගුනාත්මක දෙ තොරලා ගත්ත අය.එකයි ඒ අය දියුනු උනෙ.පොතට කලින් පිට කවරෙ බලපු අය තමයි අදටත් දුප්පත්.ලංකාවටත් ඒකම තමයි වෙලා තියෙන්නෙ..❤❤❤❤
@ytshyamal
Жыл бұрын
කුරුනෑගල ගැම්ම sanjeewa අයියහ්💕💖ඔයත් පට්ට චරිතයක් සර්💕💕
@172wasana6
Жыл бұрын
ඇත්තටම මට හුගක් තැන් තේරුන්නෑ ඒ සින්දුවෙ. දැන් නම් තේරුනා. ස්තූතියි සර් ❤️
@roshanmexmex2396
Жыл бұрын
අද මම මානසික ලෙඩෙක් වෙලා ඉන්නේ මිනිස්සු මගේ හදවතත් එක්ක සෙල්ලම් කරා😥😥😥😥 ඇත්තටම මිනිස්සු පිට කවරෙන් තමයි මිනිස්සු මනින්නේ අනිත් කෙනා ගැන කිසිම හැගීමක් නැ
@niroshahashini909
Жыл бұрын
වර්තමානය වෙනුවෙන් ගැලපෙන සිංදුවක් හා හොඳ විග්‍රහයක්
@wandanaminoliirugalbandar
Жыл бұрын
💯 %💯ඇත්ත කතාව සර්" . අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ.. සමාජ යතාර්ථය මේක තමා .🌻
@NimeshNimesh-in6fu
Жыл бұрын
හිමි නමක් ලස්සන වචන වලින් පද වැල් ගොතපු සින්දුවට සිජිව් ලියොනිස් ලස්සනට හඩ එකතු කරලා ❤
@Jappy_rock
Жыл бұрын
Oya kiyanne me sinduwa ganada?
@Mr.kanna_di
Жыл бұрын
සංජීව් ලෝන්ලියෙස්
@samspharmacy8632
Жыл бұрын
නදච්චා වසලෝ හොතී ...අධ්‍යාපනය අව්‍යාජ බව අවසාන කර ඇත
@roshankw8761
Жыл бұрын
ගුරු පට්ට චරිතයක් ඔයා වදන් නම් වදන් හදවතේ අඩියටම සීරුවට ගලාගෙන තන්පත් උනා ඔයාට බුදුසරණයි.
@banukamaduwantha9200
Жыл бұрын
සර් , ඔබතුමා මේ කියපු කතාව සහතික ඇත්ත.සර්ගෙන් මං ඉගෙනගෙන නෑ.ඒ උනාට ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤❤❤❤
@sajanisiriwardhana8165
Жыл бұрын
මේ කාලේ ස්වාමීන් වහන්සේ නමක් ලියපු ඉතාම ලස්සන සිංදුවක් මෙ...ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සම්පන්න වේවා
@nadeepsanjeewa2729
Жыл бұрын
හදවතට දැනෙන සුපිරි ම සිංදුව. මේක විග්‍රහ කිරීමත් ගොඩාක්ම වටිනව. මේ සමාජෙ බර දරණ , ගොඩක් මහන්සි වෙලා සාර්ථක ව ජීවත්වෙන මිනිස්සුන්ගෙ වටිනාකම හුවාදක්වන්න මේ වගේ අය මගේ රටේ ඉන්න එක ගැන ගොඩක්ම සතුටුයි ❤ 🙏🙏🙏🙏
@film4305
Жыл бұрын
හාමුදුරුවෝ ඔබවහන්සේට පින් මේක ලිව්වට සර් ඔබතුමාටත් මේක විචාරය කරාටත් පින් ගායකයටත් එහෙමයි❤❤
@chanelmalith
Жыл бұрын
Kuda meka liwwe
@film4305
Жыл бұрын
@@chanelmalith hamudhuruwo namak
@sandaruwanikarunarathne4417
Жыл бұрын
දාන හැම විඩියෝ එකක්ම බලන්න හිතෙන්නෙ මාරම හිත නිවන වචන තියෙන්නෙ 🙂♥️
@CharithMadushanka1989
Жыл бұрын
අකිල විමංග සේනාරත්න..භාවනාවක් තමයි ඉතින්..බුදුසරණයි සර්..
@-kappiththa9408
Жыл бұрын
ඇත්ත සරලව කතා කරනව...හඩක් නගන්න බැරි පිරිසක් වෙනුවෙන් සර් කතා කරනවා....❤ මුලු ගෙදරම බර කර ගහන රස්තියාදූ කාරයා... වීල් දිව්වත් කාටවත් කරදරයක් නැතුව හැමෝටම සලකගෙන පාඩුවේ ඉන්නවා සාමාජෙට රස්තියාදූ කාරයෙක් .. ඒත් මේ මං කැමති විදිය... මහ පාරේ රස්තියාදූ ව... ජීවත් වෙනව් කියන හැගීම උපද්දනවා
@_Parody_24
Жыл бұрын
Dasun Shanaka Version parody 🥺❤ ලකුනු ගහලා හොඳට ඉන්න කාලේ නැති හොඳ මට කිව්වේ ... පය ගෙවෙනකල්ම ඔබ වෙනුවෙන් ක්‍රිකට් තමයි ගැහුවේ.. දින 365 ම ඔබට මගේ හොඳමයි පෙනුනේ ... මගෙ ලඟින් සිටිය මගේ අයමයි මට අද වල කැපුවේ... ඒ ලකුනු නොගැහුවට අද මා ඔබ දන්නවා දස්සා... මේ මම නේ දන්නේ රට වෙනුවෙන් දරා ගත්ත සීමා.. මගෙ වැරදි හොයලා මටම කියන සමහරුන්ට කෝමා... මේ පපුව ඇතුලේ ක්‍රිකට් තමයි සදා කල්ම තීනා..// ඉර හොඳට ඉතින් තිබුන හින්දා ගත්තා මම බැට් නේ.. කොහේ සිටන් ඇවිත් කඩා හැලුනේ කරුමය මගේ වැස්සේ... අර හොඳින් තිබ්බ පිච් එකමයි swing වෙන්න ගත්තේ... මට හිතාගන්න බෑ පැතුමා අසලංකයා වැටුනේ.... අපි මොනා කරන්නද අපිටත් කරුම කාලේ ලැබුවේ... මේ වෙච්චි දෙයත් හොඳ පාඩම් මා හට නම් දැනුනේ... මේ ලඟින් හිටිය අයම තමා විවේචනේ කෙරුවේ... අපි සැමට කලින් හැමදාමත් විවේචනය කෙරුවේ..../// Utube link = kzbin.info/www/bejne/mafdc4aCdrFgiNEsi=fWBKJsZO_2ZjVAwy
@sltiktokvideos2008
Жыл бұрын
I love cricket 🏏
@Karunadasa-ef6ky
Жыл бұрын
Aththtm mru
@NimeshSandeepa-h3w
Жыл бұрын
ow ban patta
@EverythingBestHirun
Жыл бұрын
අනර්ගයි. ❤❤
@livesri9016
Жыл бұрын
❤❤❤
@mithusidangahadeniya4286
Жыл бұрын
අපේ රටේ මිනිස්සු ඉදිරියටත් පොතට කලින් පිට කවරෙ මයි බලන්නේ. ලස්සන විචාරය ක් සර්. ❤❤❤
@nilnethunethu442
Жыл бұрын
සරලකම විදින්න දන්නෙ නැති එවුන්ට සරල මිනිස්සු හැමදාමත් රස්තියාදු කාරයො විතරයි සර්..අපි හැමදාමත් ආදරෙයි සර්…
@strangevibe-b
Жыл бұрын
aththa
@ameshakavindu5698
Жыл бұрын
ගුරුවරයෙක් කියන වචනේ පරිසමාප්ත අර්ථය අකිල සර් ❤️
@bandulahewamanage9059
10 ай бұрын
ඇත්ත ඇතිසැටියෙන් කළ විග්‍රහයට බොහොමත්ම ස්තුතියි..කවුරුත් දන්න තවත් දක්ෂ ගුරුවරයෙක්..
@lahiruridmal4811
Жыл бұрын
අහිෂේකාගේ - නේත්‍රා, රවිගේ හමාර බණවර වගේ ගොඩක් සිංදු මට හරියටම touch වුනේ සර්ගෙන්. ඒ feeling එක හරියටම දැනුනේ සර්ගේ විචාරේ අහලා ඒ සිංදුව ආයේ අහද්දි. සංජීවගේ අමු කියන්නේ වෙනම රහක්. ඒ සිංදු වල තියන පද පේළි උනත් නිකං අහල බැහැර කරන්න පුළුවන් පද නෙමෙයි තියෙන්නේ. සර්ගේ මේ පැහැදිලි කිරීමත් ඒ වගේම විශිෂ්ටයි.
@DulanjaliMindula
Жыл бұрын
හදවතේ ගුරුතුමා ♥️😍 Akila Vimnga Senevirathna sir වෙනම Brand එකක්
@chathuvishwa7207
Жыл бұрын
සර්ලා කියන්නෙ මෙයාලට හිත් තේරැම් ගන්න අය❤
@SamudraChamodinee
Жыл бұрын
අපි පොතට කලින් හැමදාමත් පිට කවරනෙ බැලුවේ ...... සහතික ඇත්ත සර් 😊♥️......
@mihirisesame4582
Жыл бұрын
ආදරණීය ඉල්ලීමක් කරනවා අකිල සර් පුලුවනිනම් අමු සින්දු ටිකම මෙහෙම විඝ්‍රහ කරන්නකෝ. තෙරුවන් සරණයි...!
@danushisathsarani2
Жыл бұрын
Ane ow ❤🥺
@nilnethunethu442
Жыл бұрын
අපිත් ඒකටනම් හදවතින්ම කැමතියි සර්..🙏
@praweenkaweesha8888
Жыл бұрын
Yes..krgena yamuu
@kanchanack5366
Жыл бұрын
Ow ane
@thilininimesha1470
Жыл бұрын
අනේ ඔව් ගොඩක් එවා මටත් තෙරෙන්නේ.පුදුම ආසාවකින් අහන්නේ ඒ සින්දු ටික.තනියම තර්ක කරනවා මෙකෙන් කියන්නේ මේක වෙන්න ඇති කියලා තනියම තර්ක කරනවා මං.සර් මේ ටික තේරැම් කරලා දෙන්නකෝ
@warunaakalanka2680
Жыл бұрын
සිත් canabi සුවද මන් දැන් ජීවත් වෙන රටේ මේ සිංදුවේ කියන චටිත වගේ ගොඩක් චරිත ඉන්නවා කැනබීස් උනත් මාර සුවදයි ❤ ටැටූ ගහන් ඉන්න අපි අකිල උබත් මරු මචං මෙහම චරිත ගොඩක් හිටියන්ම් අපිත් ලංකාවේ ඉන්න අසායි මචං
@KasunKanchana-e1s
Жыл бұрын
ආසම ගායකයෙක්.. චාමර අයියා,දමිත් අයියාගෙන් පස්සේ හිතේ ඉන්නේ lonliyes..❤ සර් 👌❤️🙏
@Kumari-mv1kx
Жыл бұрын
සත්තකින්ම සර් මේ සිංදුව ඇහුව පලවෙනි දවසෙම පුදුම හැඟීමක් දැනුණා . ඔබට ජය !!! තෙරුවන් සරණයි සර් ..
@notyruwan-v4t
Жыл бұрын
ඇත්ත කතාව සර් පිටකවරේ අමු සින්දුව ❤️❤️❤️😘😘🙏🙏🙏🙏
@ruwanlakmal8870
Жыл бұрын
අහපු අර්ථවත් පට්ට සිංදුවක් ❤️❤️❤️තවත් මෙවන් නිර්මාණ බිහි වේවා❤️❤️❤️
@raniraniranirani4500
Жыл бұрын
මම.හැමදාම.සර්ගෙ විඩියෝව.බලනවා.හරි.අසාවෙන්.බලන්නෙ.සර්ට.බුදුසරණයි
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
Жыл бұрын
අනේ මේ සර්ගෙ සින්දු ඔක්කොගෙම තේරුම අපිට කියදෙන්නකො අකිල සර්.❤❤ මාර .අමු සින්දු 🎉🎉🎉🎉
@ShyamalyHetttiarachchi
Жыл бұрын
හැමදාම මෙ කතාවල ආදරේ බුදු සරනයි සර්
@chinthakahirushan6028
Жыл бұрын
සර් මේ වචන එකක් නැර හිතට ගලපගන්න දෙයක්නෑ ඔටෝ ගැලපෙනවා තව කෙනෙක්ට ජිවිතය එලිය කරගන්න ජයගන්න මාරම වටිනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ජය වේවා ජේසු පිහිටයි සර්
@DhasunDilhara-qj2yq
Жыл бұрын
ඇත්තමයි සර් මන් o/l කරලා රිසාල්ට් එන්නම් ඉන්න ලමයෙක් මෙ සින්දුව සර් සිංහල පොතකට දාලා දැන් එලියට අඩිය තබන පොඩි අයට පොඩි කලෙ ඉදන් කියා දෙන්න ඔන 👍💗❤️🎧😍
@piumimadusha567
Жыл бұрын
ඇත්ත කතා කරන ගුරුතුමා.හරි වටිනවා.ගරු කරනවා ගුරුතුමනි...
@sahansandeepa7110
Жыл бұрын
සිංහල කරන්නැතුවත් හැමදාම සර්ගේ වීඩියෝ බලනවා..♥️💫
@rangikanilukshi4521
Жыл бұрын
පන්සිය පනස් ජාතකයම උන්ටයි බණ කිව්වේ පොළවටත් වැඩිය බර උන්මයි මිනියටත් කර ගැහුවේ ❤❤❤
@dilmisandeepani5178
Жыл бұрын
ස්‍රර් ඔයාගේ වච්න ජිවිතේට මාර වටිනවා
@ireshadishani7235
Жыл бұрын
මේක ඇත්තටම බනක් මෙ සින්ඩුවෙ තේරුම කියල දුන්න සර්ටත් මෙ සින්දුව ලියපු සර්ටත් thank you
@ShashieHerath
Жыл бұрын
දෙන්නම UOK... Proud of you boys ❤️❤️❤️
@DinithikaushalyaKaushaly-ds9bt
Жыл бұрын
ලස්සන අර්ථයක් තියෙන සිංදුවක අර්ථය නිවැරදිවම පැහැදිලි කරාට සර්ට ස්තූතියි😊😍
@nuwanwijerathna5712
Жыл бұрын
රස්තියාදු ගහන කොල්ලො තමයි සර් මලගෙදරට වුනත් උදවු කරන්න ඉන්නේ
@sunilkaduruwana9626
Жыл бұрын
Mee geetha Rachanaya kela pinwath hamuduruwo me.awasthawe bakthiyen sihipath keranna oona . Elesama me vicharaka mahatha hari apuuruwata geethaya vigraha keranawa.❤❤❤❤❤❤❤❤ aadarei mee seeya hamotama theruwan saranai
@priyantharajapaksha6563
Жыл бұрын
පට්ටම වටිනා ගීතයක්. ධර්ම දේශනාවක් වගේ ගීතයක්. මේවා තමයි ඇත්තම බණ
@Saduna105
Жыл бұрын
කොච්කර අහුවත් එපා වෙන්නේ නෑ ..❤අවන්ක චරිතයක් අදරේයි .....
@L.L.D.Karunasena-ge9nf
Жыл бұрын
ගීතයක් අර්ථවත් ලෙස ගලායාමට ඉඩ සලසා දුන් ඔබට සිහළ ජාතියේ නාමයෙන් පූර්ණ ගෞරවය හිමිවෙනවා.
@malindasampath9877
Жыл бұрын
දෙයක් ඉගෙන ගන්න තියේ❤🎉.මරු සර්😊 හැමදාම සර්ගෙ කතා අහනවා මං😊
@MadusankaKumara-em2se
Жыл бұрын
ඇත්තටම අපේ සමහර මිනිස්සු දකින හිතන දේ අකිල සර් වගේම මේ සිංදුවෙත් හරි ලස්සනට කියවෙනවා....අමු සිංදු කෙලින්ම කියන්න තියෙන දේ කියනවා...හුගාක් අය අහන්න ආස නෑ..ඒත් මන් හුගාක් ආස කරන විදින නියම තේරුමක් තියෙන සිංදු වක්...ගොඩක් වටිනවා මෙ සිංදු වේ අදහස පැහැදිලි කල එකටනම්....හැමදාම නැතත් ඉදලා හිටලා හරි හොද දේවල් එලියට එන එකගැන නම් ගොඩක් සතුටුයි....ඉදිරියට යන්න සර්..ජය පතනවා...බුදුසරණයි ,😋😋😍😍😍
9:56
Akila Vimanga Senevirathna - Sinhala | Episode 131 | ඔබව රිදවන ආදරයෙන් මිදෙන්න
Akila Vimanga Senevirathna
Рет қаралды 77 М.
1:14:15
ඒ සිංදුව ලියපු එක ගැන මම අද කනගාටු වෙනවා - Rathna Sri Wijesinghe සමග මතක පද (Mathaka Pada) (Part 1)
Mathaka Pada - මතක පද
Рет қаралды 118 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
1:20:12
Hiru TV Copy Chat Live | 2024-01-21
Hiru TV LIVE
Рет қаралды 156 М.
9:35
ගැහැණු බුදියගන්නේ ආදරේ කරන්න බලාගෙන | Akila vimanga
FM Derana
Рет қаралды 71 М.
6:40
වහන්නට එපා කිසිදාක උඩ බොත්තම, ඔහොම පපුවක් දකින්ඩ ඕනේ ඔක්කොම | Sanjeew Lonliyes අමු සින්දුව
SANJEEW Lonliyes SJS
Рет қаралды 1,2 МЛН
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 680 М.
6:10
⛔දුන් පොරොන්දු කඩ කිරීම / akila vimanga senawirathna
Cp Tv Sl
Рет қаралды 32 М.
3:10
Akkalage Wenna (අක්කලාගෙ වෙන්න) - Manjula Sewwandi (Official Music Video)
Desawana Music
Рет қаралды 17 МЛН
23:12
Pitakavare Sanjeew Lonliyes පිටකවරේ අමු සින්දුව | සුපිරිම විචාරයක්.
Hela Basa
Рет қаралды 1 МЛН
10:14
Akila Vimanga Senevirathna - Sinhala | Episode 65 | දුක ඇතිවීමට හේතුව | Akila sir motivation
Akila Vimanga Senevirathna
Рет қаралды 676 М.
9:11
ආදරේ නිසා ඔබේ ආත්ම ගෞරවය පාවා දෙන්න එපා | Akila Vimanga Senevirathna | THERANA TV
Shaheli Grithmi #7
Рет қаралды 88 М.
39:11
දරුවන්ට පෙම්බඳින අලුත් පරම්පරාවේ ගුරුවරයා | Akila Vimanga Senevirathna | On The Spot with Sudewa
Sudewa Hettiarachchi
Рет қаралды 69 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН