ඒ සිංදුව ලියපු එක ගැන මම අද කනගාටු වෙනවා - Rathna Sri Wijesinghe සමග මතක පද (Mathaka Pada) (Part 1)

  Рет қаралды 115,590

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 262
@MathakaPada
@MathakaPada Жыл бұрын
දෙවන කොටස: kzbin.info/www/bejne/nH27lJ-EmNBpa5I මතක පද KZbin Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
@hasithanawanjana4090
@hasithanawanjana4090 Жыл бұрын
Methuma dn inne koheda mta hambawenna ona
@mayfernandez9116
@mayfernandez9116 7 ай бұрын
රටටම ඉන්නේ ඔච්චරයී දැන් ❤ බුදු සරනයී ච්රහත් කාලයක් නිරෝගීව වැජබේවා❤❤
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
රටේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් කොන්දේසි විරහිතව භාවිතයෙන් පෙනී සිටින මානවවාදි කලාකරුවාණෙනි ඔබට නිදුක් නීරෝගි දීඝායු සුව පතමි 🙏
@MathakaPada
@MathakaPada Жыл бұрын
මතක පද KZbin Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
@kusalravika6483
@kusalravika6483 Жыл бұрын
මැරෙන්න කලින් එක පාරක් හරි මුනගැහිලා කථා කරන්න ආස රත්තරං මනුස්සයෙක් ❤️
@anuradhiwickramasinghe9084
@anuradhiwickramasinghe9084 6 ай бұрын
මහගමසේකර මහත්තයා රත්න ශ්‍රී සර් ගැන කියපු අනාවැකි ගැන තරු ලකුණ කවි පොතේ සටහනක කියෙව්වා. "හොඳට කවි ලියන හාදයා" මහසේකරයන් රත්න ශ්‍රී සර්ව හඳුන්වපු ආකාරය. හරිම ලස්සන සංවාදයක්.. ආදරණීයයි.❤
@123thruth
@123thruth 5 ай бұрын
prabuddha
@PrasangaBandara-g9s
@PrasangaBandara-g9s 8 ай бұрын
රත්න ශ්‍රී මහත්මයාගේ කතා අහන්න හරි ආසයි. රසාස්වාදය ගැන බොහෝ දේවල් ඉගන ගන්න පුළුවන් වගේම එතුමාගේ අත්දැකීම් දැනගන්න ලැබෙන එකත් වටිනවා.
@oldshowsb418
@oldshowsb418 9 ай бұрын
මම නිතරම මෙතුමාගේ කතා අහනවා. හරිම වැදගත් විදියට කතා කරන, දැනුම ගන්න පුළුවන් පුද්ගලයෙක්.
@DeepaliSinhala
@DeepaliSinhala Жыл бұрын
මහගම සේකර කවියගෙන් පසු ඒ කවි ආර නැවත අප වෙත ගෙන ආ එකම කවියා. ශ්‍රේෂ්ඨ කවියාණෙනි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
@savi2532
@savi2532 Жыл бұрын
රත්න ශ්‍රී විජේසිංහ මැතිතුමනි ඔබ අපේ රටට සම්පතක්. සම්මානී දියණියත් අපේ ආදරය ගව්රවය ලබන වාසනාවන්ත මැණිකක්. ඔබට නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරමි. බුදුසරණයි
@Srilankanenglishteacher
@Srilankanenglishteacher Жыл бұрын
රත්නත් ශ්‍රි මහත්තයා ගේ එ තියේන ගති ගුණා දෙව් කේනේක් ට හා සමනය්. ඔබට දිර්ඝා ආයුෂ! ❤
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
මගේ ඡීවිතේ තියෙන අාසම පාර්ථනාවක් තමයි මේ රත්තරන් මනුස්සයත් එක්ක එන වචනයක් හරි කතා කරන එක .. එ්ක කොහොම හරි ඉටු වෙන්න ඕනි....❤
@gaminiperera8312
@gaminiperera8312 Жыл бұрын
මගේ ආදරණීය චරිතයක්.දැනට ලංකාවේ සිටින හොඳම කවියා..එතුමාට තෙරුවන් සරණයි
@sanirachathuranga6810
@sanirachathuranga6810 Жыл бұрын
ඉතුරු වෙලා ඉන්න අතළොස්සෙන්, වටිනම පුරාවෘතයක්❤
@wijithagorakanage4560
@wijithagorakanage4560 4 ай бұрын
මේ වැඩ සටහන කලාට ස්තුතියි. විමලරත්න කුමාරගම මහතාව මෙතුමා අගය කරන බව දැන ගැනීම සතුටුයි. වෙන වැඩ සටහන් වල නොකියවුනු හදවතට සමීප හුඟක් දේවල් කතාවුනා. ප්‍රසිද්ධියේ පල නොවුනු මෙතුමාගේ ලිය කියවිලි ආරක්ෂා කලොත් ඒවා අනාගත පරපුරට දායාදයක් වෙයි. ඔබතුමා නිදුක් නීරෝගී වේවා.
@yoshaniperera5752
@yoshaniperera5752 5 ай бұрын
බණක් ඇහුවා වගේ තමයි හැමදාම මෙතුමාගේ කතාවක් ඇහුවම. ❤❤
@miththapathirage1554
@miththapathirage1554 Жыл бұрын
රටේ සම්පත් කියන්නේ දේශපාලුවන්.......................නොවන අතර මෙවන් වටිනා මිනිසුන්ට ය..................................❤
@sumagabookshop6680
@sumagabookshop6680 Жыл бұрын
යථාර්තය.වටහගත්.ජාතියේ.මහා.කවි.ඔබට.චිරංජයතු
@RuwanChinthaka723
@RuwanChinthaka723 Жыл бұрын
Kauda huththo desapaluwan kiwwe ...thota pissuda desapalane hamadetama adala ganna 🤪😝
@k.pdayananda6604
@k.pdayananda6604 Жыл бұрын
මා ආදරය කරන චරිතයක්,එතුමාගේ කවිකම, ඉදිරිපත් කරන පරිපුර්ණ බව සුමධුර කට හඩින් බැබලේ ඇත්තටම මා ඔබතුමා අදහන්නෙක් දිගාසිරි පතමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MathakaPada
@MathakaPada Жыл бұрын
මතක පද KZbin Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
මෙවන් සොදුරු මිනිසෙක් මුණගැසුණු ඔබේ සොදුරු කාර්්‍යට තුති.... 🙏💝🙏💝🙏💝
@chithravithanagenpp
@chithravithanagenpp 7 ай бұрын
මොහුගෙ කතා බහ අහන හැමදාම මට දැනෙන දේ ,මේ තරම් සැහැල්ලු වක් ,නිදහසක් දැනිලා නෑ කාගෙන්වත් ❤❤❤❤❤
@honeybear5222
@honeybear5222 4 ай бұрын
අනේ ඒ ගෙදර ගැන ලියලා තියන කවියෙlyrics බලාගන්නවත් විදිහක් නැද්ද.ඒක හරි ලස්සනයි.මට එවැනි අත්දැකීමක් නැති වුනත් හදවතට දැනෙන ලස්සන පද. රසිකයෙක් විදිහට ඒක අසන්නට නොලැබීම අවාසනාවක් විදිහට දැනෙනවා.
@yamunaweeraratne
@yamunaweeraratne 6 ай бұрын
රත්න ශ්‍රී අයියට ලයාන්විතව ගීත ගායනා කිරීමේ හැකියාව තිබෙනවා. මා කුඩා කාලයේ මගේ ලොකු අයියාගේ යහලුවෙක් ලෙස අපේ නිවසට පැමිණි විට ඔහු ගීත ගායනා කරන විට ඉතා ආසාවෙන් අසා සිටිනවා
@ayomiweerarathna4024
@ayomiweerarathna4024 5 ай бұрын
@kanishkathotahewage3244
@kanishkathotahewage3244 Жыл бұрын
හුඟ කාලෙකින් එක තත්පරයක් ස්කිප් නොකර වැඩසටහනක් බැලුවා... ඒ හැම තත්පරයක්ම වටිනවා ❤
@MathakaPada
@MathakaPada Жыл бұрын
මතක පද KZbin Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
@jayathilakark6403
@jayathilakark6403 Жыл бұрын
හෙලබස පන්හිඳෙන් මිහිරට පණ පෙව්ව. ලියු හැම පදයට ම මිහිරට රස කැව්ව. මගෙ දිවි මඩළ තුළ සොඳුරුම රස මැව්ව. මිනිසා ඔබයි භවයෙන් භවයෙම සෙවුව.
@MathakaPada
@MathakaPada Жыл бұрын
"මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.
@dilanrandika9893
@dilanrandika9893 9 ай бұрын
වස්සානය.❤️😇 දුශ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස.🍃
@RajithDileepa
@RajithDileepa Жыл бұрын
මට අනුව මේ ඉන්නෙ රටක් වටින මනුස්සයෙක්. සම්පතක්
@MathakaPada
@MathakaPada Жыл бұрын
මතක පද KZbin Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
@lasanthajayarathne2751
@lasanthajayarathne2751 7 ай бұрын
Ha
@23mickey23
@23mickey23 6 ай бұрын
ඔහොම කියන්න එපා මෙතුමවත් විකුණයි පිටරටකට
@23mickey23
@23mickey23 6 ай бұрын
@@MathakaPadaඅපි ඒම කරන්නම් ඒත් අපිව ප්‍රියමාලිලාට විකුණන්න එපා මාත්තයෝඕ...
@dineshalakmali8542
@dineshalakmali8542 5 ай бұрын
රත්න ශ්‍රී විජේසිංහ ඒ නමක් නෙමෙයි. කතා වෘතාන්තයක්.අනගිභවනීය මනුෂ්‍ය නිර්මාණයක් ..පුද්ගලයෙක් නොවෙයි ඔහු වස්තුවක් ලංකාව ට හිමි
@ishanwijewardena1236
@ishanwijewardena1236 Жыл бұрын
හරිම ලස්සන අදහස් බෙදාගැනිමක්. ❤️❤️ මේ මිනිස්සු මිල කරන්න බැරි සම්පත්.. දිර්ඝායුෂ වේවා!
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
ඇත්තටම රත්නයක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ❤ තෙරුවන් සරණයි 🙏
@NadeekaHerath-oi1nh
@NadeekaHerath-oi1nh 5 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!
@munasinghe825
@munasinghe825 Жыл бұрын
80 දසකයේ " විනිවිද "සගරාවට ලියූ ඉතිහාසය අමතක වෙන්න බැහැ.ඔබ එවන හැම නිර්මාණයක්ම ඉදිරිපත් කිරිමට මා කැමැත්තක් දැක්වූව. හැකිනම් මා අමතන්න.
@nirmalnalakakothalawala6380
@nirmalnalakakothalawala6380 9 ай бұрын
දීඝායූ වේවා!!! නොසිදෙන කවි උල්පතේ හිම්කරුවාණනි...
@sundrasundra1287
@sundrasundra1287 Жыл бұрын
හරිම සුන්දර කතාබහක් ආසාවෙන් බැලුවේ, දීර්ඝායු වේවා 🙏❤
@MathakaPada
@MathakaPada Жыл бұрын
මතක පද KZbin Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
@s.sanjayaniroshan180
@s.sanjayaniroshan180 Жыл бұрын
මේ අප්‍රමාණ මිනිසෙක් 🥰 කෝල් එකක් ගත්තත් හරිම ආදරණීයව නිහතමනීව කතා කරනවා . සර් .. නිදුක් නිරෝගී වේවා !!
@nimeshasanjeewani6809
@nimeshasanjeewani6809 Жыл бұрын
මෙතෙක් බලපු වැඩසටහන් ඔක්කොම මම බලා තියනවා.මෙක හරි ආදරණීය බවක් තියනවා..අපේ සැදැසමය ගතකරන විද්වතුන් එක්ක තවත් වැඩසටහන් කරන්න ගැමුණු අයියේ.එක හරි වටිනවා.❤🙏
@gamunu2420
@gamunu2420 Жыл бұрын
ගිලගත් අතීතය රස කළ මට මතක පද විඳගත්තෙමි එදාමෙන් මම ඔබ සමඟ අද කොටුවේ ගෙදර ඇති මතකය සුවඳ බැඳ නව ගීයකින් අප හද බැඳ තබන වද
@MathakaPada
@MathakaPada Жыл бұрын
මතක පද KZbin Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
@AnuruddhaPrabath-g5o
@AnuruddhaPrabath-g5o 3 ай бұрын
මෙතුමා අපේ ඉස්කෝලේ සාහිත්‍ය දිනේට ආවා, මෙතුමාගේ දේශනයක් සජීවිව අහන්න වාසනාව ලැබුනා🙂🙂
@virajmadhusanka7428
@virajmadhusanka7428 5 ай бұрын
මෙතුමා ගාල්ලට ආඩම්බරයක් දීර්ඝායුෂ ලැබේවා .
@sisirasenarathna6189
@sisirasenarathna6189 6 ай бұрын
මම අාසම ...කපුගේ සුසංයෝගයයි.චිරං ජයතු!!!
@kusummdagoda1329
@kusummdagoda1329 Жыл бұрын
මම ගොඩක්ම ආදරය කරන චරිතයක් මෙතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා ගොඩක් ආසාවෙන් ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ පතනවා
@tharinduchamara1926
@tharinduchamara1926 5 ай бұрын
දවසක් ජපුරේ සුමංගල හෝල් එකේ එන්ට්‍රන්ස් එක ලඟදි ඒ සුන්දර මිනිසාව මගේම ඇස් දෙකෙන් බලා ගත්තා. එදා මට දැනුණු එකම දේ මේ මහා මිනිසා විශිෂ්ඨයෙක් නේද කියල විතරයි. ඒ කවි හිත යම් තරමකට කියවාගත් කෙනෙක් විදියට මට ඒ මොහොත මගේ ජීවිතයේ මහා දවසක්. වටිනාම දවස් වලින් එකක්. දවසක අනිත් ගොඩක් අය වගේම පොඩ්ඩක් කතා කරන්න තිබුණනම් කියන හැඟීම තමයි මටත් තියෙන්නෙ. තව කාලාන්තරයක් මේ රටට කලා අදහස් පතුරුවන්න ලැබේවා.
@TheMuseOnline
@TheMuseOnline Жыл бұрын
වටිනාකම කියා නිමකළ නොහැකි සංවාදයක්! මෙවැනි සොඳුරු මිනිසෙකුගේ අදහස් සහ අතීත කතාව මෙලෙස සෑම කල්හිම ඇසීමට අන්තර්ජාලයේ සටහන් කරතැබීමට ගැමුණුට ස්තූතිය!
@MrJeewanMGamage
@MrJeewanMGamage Жыл бұрын
කටු පොකුර සිපගනිමි හෙටමලක් වනු පිණිස.. සොඳුරු ඇඳුරිඳු..💐💐💐
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
මේ වැඩසටහනේ සමහර තැන්වලදී මමවත් දන්නැතිව මට අැඩුනා මමවත් දන්නෑ එ් අැයි කියලා ... රත්න ශී සර් තමයි මගේ කවි ලෝකේ වීරයා😢😓 ❤
@SuperUnawatuna
@SuperUnawatuna Жыл бұрын
විචිත්‍ර චරිත, මතක පද වලින් රසම වැඩ සටහන මේ වන තෙක් බලපු. ගැමුණු ඔබට ගොඩක් පින් 🙏
@gaminikokawalage7124
@gaminikokawalage7124 5 ай бұрын
දවසක් උනත් එතුමා කතාකරනවා අහන් ඉන්න පුළුවන්. දීර්ගායු වේවා.
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
තෙරුවන් සරණයි.දැකීමත් සතුටක්.රටක් වටින මිනිසුන් මේ. අපි ගොඩක් ගරු කරන ගරු බුහුමන් ලැබිය යුතු මහත්මයෙක්.මෙතුමාගේ අලුත් නිර්මාණ කෝ.අපේ බෞද්ධ කළාකරුවන් බොහෝ දෙනෙක් නැති වෙලා, ඉන්න අය නිහඩවම ඉන්නව.ක්‍රිස්තියානි උදවිය තමයි රගන්නේ.මෙලෝ රහක් නැහැ.දැන් ඇමරිකානු ශෛලිය යන්නෙ.ලංකාවෙ අපිට ඒව හරියනවද.පල්ලියෙ ගයන ඔපෙරා.ඔළුව කැක්කුමයි.
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
ඉකාම සංවෙිදී වැඩසටහක් වටිනා මනුෂ්‍යයෙක් දැනට අපට සිටින ඒ වගේම මෙි වගේ වැඩසටහක් ඉතාම වටිනවා
@ravindush_94
@ravindush_94 Жыл бұрын
❤❤❤❤❤බොහොම ස්තූති. වටිනා වැඩසටහනක්
@dharshanalevan5848
@dharshanalevan5848 2 ай бұрын
පිටකොන්දක් ඇති සැබෑම කලාකරුවෙක්...පුරාවෘත්තයක්...❤️
@dharmapriya9165
@dharmapriya9165 4 ай бұрын
නියමයි හිතටදැනුන සැහැල්ලු බව කියල වැඩක්නෑ.
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 Жыл бұрын
හීනයක් ඔබතුමාව දැහින් දැක බලා ගන්න... යම් දවසක පුළුවන් කමක් ලැබුනොත් එහි වටිනාකම මිල කල නොහැකියි.. දීර්ගායුෂ පතමී ඔබ තුමාට ❤️❤️❤️❤️
@ExcitedArcticBirds-xx4oq
@ExcitedArcticBirds-xx4oq Ай бұрын
ඔබ තුමා විශ්වයක් මටනම්.❤❤❤❤❤රත්න කියන්නේ මානික්කය කියන එකනම් ඒ ඔබයි .මාගේ ගෞරවය .
@shakshikulaka5748
@shakshikulaka5748 Жыл бұрын
Wow, it finally happened. Great interview, thank you for making it happen!
@Warnhar
@Warnhar Жыл бұрын
සොදුරු මිනිසුන් some kind of a doctors who heels the heart problems . මේ වගේ අයව අගයන්න ඕනේ. අර කැරි ප්‍රේමදාසය මැරුවෙත් මේ වගේ අගය නොකල හැකි දියමන්තී.
@ajithpriyantha7078
@ajithpriyantha7078 5 ай бұрын
හදවතේ කවියානෙනි දීර්ගායුෂ ලැබේවා 🙏
@hasithamalinga6532
@hasithamalinga6532 Жыл бұрын
Thanks for aiye. Good luck.. Kattiyama parissamen Weda krnna.... Budusarani...... 🤗❤🇱🇰❤🤗.......
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 6 ай бұрын
24:20 මහාචාර්ය සරත්චන්ද්‍ර මහතාට ඒ වැඩේ කරේ ප්‍රේමදාස. එවකට පැවති පීඩිත ආණ්ඩුවට ඒ මහතා සාහිත්‍යයෙන් බලපෑම් කර නිසා. 51:05 ❤️❤️
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 4 ай бұрын
His childhood was not a memorable time but he was fortunate to be educated had a very good life...his educational opportunities made him not only good citizens but also outstanding song writer...we are fortunate to have people like him...i missed his recent visit to Melbourne...wishing him a long life....
@smilekelanige4583
@smilekelanige4583 3 ай бұрын
රත්න ශ්‍රී ❤
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
ගොඩාක් ස්තුතියි .ඉතා වටිනා වැඩසටහනක්
@nihalwijemanna9236
@nihalwijemanna9236 5 ай бұрын
Oba thumata deergausa wewa, niduk nirogee suwa oba thumata mama kamathima mahathmayek.
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 5 ай бұрын
ආදරනීය රත්න ශ්‍රී සර් ❤
@tharangasrimal4193
@tharangasrimal4193 Жыл бұрын
දේශයේ විමුක්තිය වෙනුවෙන් ගැටී එහිම වැටී මිය යාම ඒ අවස්ථාව සොඳුරු සුරඟනක අත නැළවීමක් ලෙසින් හිතන්න කියන්නෙ.දරුවෙක් කැමති රුදුරු මුහුණක් ඇති තැනැත්තියකට වඩා සොඳුරු මුහණක් ඇති ගැහැනියක් තමා නළවනවට.ඒ අවස්ථාවයි රසවත් .ජාතිය වෙනුවෙන් දිවි පිදීම බියගුලු මරණයක් නෙවෙයි සැපදායී ලෙසින් සිතන්න කියන්නෙ .
@tina-gu6sy
@tina-gu6sy 10 ай бұрын
Ow. Saharanla kiwwe suraganan wifela karaganna labenawa kiyala misak daruwo wage suraganan ge athe nelawenawa kiyala nemei. Mahinda hamuduruwo kiwwe suraganan athe innawa wage hithanna kiyala misak, suraganan wifela karaganna labenawa kiyala nemei.
@thilinidahanayaka-f7u
@thilinidahanayaka-f7u Жыл бұрын
Ape rate jathika sampathak.agayanna, surakinna onima sampathaki. Budusaranai sirta.
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 6 ай бұрын
තෙරුවණ් සරණයි ඔබ තුමාට.. දීර්ඝායු වේවා!
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
ස්තුතියි! ගැමා.....මරු....පට්ටම ආස චරිතයක්.
@chandanawijetunga4142
@chandanawijetunga4142 6 ай бұрын
If the past is Mahagama Sekara the present is Rathna Sri
@kalaniadhikari162
@kalaniadhikari162 5 ай бұрын
මේ තරම් නිහතමනී මනුෂ්‍යත්වක්❤
@doreenjayasooriya2076
@doreenjayasooriya2076 Жыл бұрын
Thank you so much for this amazing interview.
@MathakaPada
@MathakaPada Жыл бұрын
"මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.
@w.a.d.tchamara2412
@w.a.d.tchamara2412 4 ай бұрын
අනේ මන්දා. මෙතුමා එක්ක කතා කරන්න තිබ්බනම් කියල හැමදාම හිතනවා. ඒ පෝෂිත හිත තේරුම් ගන්න පොඩි හරි උත්සාහයක් ගන්න..
@R_icky.19
@R_icky.19 Жыл бұрын
මැරෙන්න කලින් කස්සා එක්ක programme එකක් දැම්මොත් ඇති 😑😒
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 7 ай бұрын
ඒ සින්දුව කවුරුහරි කියනෝනම් ❤
@dilinibutler2041
@dilinibutler2041 5 ай бұрын
හුලන්දා ඔය කිමද මල්වරව ඉල්මහට❤ මම කැමතිම කවිය
@hawatalk
@hawatalk 2 ай бұрын
රටට වටින මිනිස්සු ❤
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Harime watinewa mei wadasatahane.mameth harime kamathi "maviyek" metuma. Sir. Obetumate niduk neerogee suwaya labewa..!!! Bohome stuthi Gamunu mathmaya.
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Kamathime padarachakeyek metuma.
@shantharanasinghe6387
@shantharanasinghe6387 Жыл бұрын
ඔබ තුමාට ජය.
@AmaSen22
@AmaSen22 Жыл бұрын
මෙතුමාගේ එක් අපේක්ෂාව ක් වූ ෂේක්ස්පියර් විලේජ් පෙන්වීමට ලැබීම මා ලද භාග්‍යයක් සේ සලකමි. එතුමාගේ නිවසත් එසේ වෙතැයි සිතුවෙමි. එහෙත්
@dulankaranasiri4433
@dulankaranasiri4433 Жыл бұрын
Great work...💐
@lahiruindrananda873
@lahiruindrananda873 Жыл бұрын
❤️❤️❤️ආස චරිතයක් ඔබතුමා 😊
@shanthajayamaha7327
@shanthajayamaha7327 Жыл бұрын
Respect Sir 💗GOD bless you Sir 🙏❤️
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 Жыл бұрын
legendary lyrist❣
@supundasanayake5896
@supundasanayake5896 Жыл бұрын
Ratak hatiyata kochchara duppathda? Ohuge niwasa museum ekak wena rataka nam. Graeatest living artist🎉
@malachandani6007
@malachandani6007 2 ай бұрын
Rathnasrii❤❤maha kala karuvanani❤❤❤❤❤
@madhawahareendraperera567
@madhawahareendraperera567 Жыл бұрын
Waiting to continue...
@unique-marketer66
@unique-marketer66 8 ай бұрын
සවිඤ්ඤාණික මානව සන්නිවේදනයේ සැඟවුන මානුෂිකත්වය මතුකළ උත්තුංග කාව්‍ය නිබන්ධනය රත්ත ශ්‍රී විජේසිංහයන් බව මට සිතේ...දීර්ඝායුෂ වේවා...!!! ඉඹුල්පිටියේ නාගිත ස්ථවිර
@anurakiriella1801
@anurakiriella1801 Жыл бұрын
තවතවත් ගීත ලියන්න සක්තිය දහිරිය ලබේවා.තෙරුවන් සරනයි.
@MathakaPada
@MathakaPada Жыл бұрын
මතක පද KZbin Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
@nilukasandaruwan3655
@nilukasandaruwan3655 Жыл бұрын
මෙතන ඉදන් කොටස් දහයක්වත් තියෙනවා නම්....🌹❤️
@ThanujaDisanayake-py5qf
@ThanujaDisanayake-py5qf Жыл бұрын
ගැමුණු අයියේ කියන්න වචන නෑ.සුපිරි .අව්‍යාජ මිනිසෙක් සමග සොඳුරු කතාබහක් .
@MathakaPada
@MathakaPada Жыл бұрын
මතක පද KZbin Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
@jayathilakark6403
@jayathilakark6403 Жыл бұрын
රට ජාතියට ආදරය කරන කලාකරුවෙකු හැටියට මව්බිමේ නූතන යුගයේ සුජාත පුත්‍ර රත්න ශ්‍රී නාමයට අපේ ගෞරවය පුද කරමු දශක කිහිපයක් පුරාවට අපිව රවටා උපන් දේශය විනාශ මුඛයට ඇද දමා ඇති මේ මොහොතේ රට බේරා ගැනීමේ උදාර කලාකරුවෙකු ලෙස ජාතික ජන බලවේගය හා අත්වැල් බැඳ ගැනීම වෙනුවෙන් සමස්ත ජාතියේම ප්‍රණාමය ඔබතුමන්ට පුද කරමු
@MathakaPada
@MathakaPada Жыл бұрын
"මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.
@Yes99125
@Yes99125 7 ай бұрын
Amazing program ❤
@munidasaliyanage6813
@munidasaliyanage6813 Жыл бұрын
❤❤❤.... උතුම් මනුස්සයෙක්... ආදරෙයි... ❤️❤️❤️
@MathakaPada
@MathakaPada Жыл бұрын
"මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.
@searchbandu22
@searchbandu22 Жыл бұрын
Theruwan saranai. Deerghayu wewaa obathumata. 💐
@chesaralakshithnanayakkara9923
@chesaralakshithnanayakkara9923 Жыл бұрын
Pattama waddek. Oba num රස ගුලාවක් මහත්මයාණනි..
@delikananayakkara2323
@delikananayakkara2323 Ай бұрын
ආදරනීය මනුස්සයෙක්
@chandanaliyanage6656
@chandanaliyanage6656 Жыл бұрын
A great charactor ..... Ratna Sri....
@niwanmagapadamu9030
@niwanmagapadamu9030 7 ай бұрын
මේ ළඟ තිබෙන කබඩ් හැඋුවේ මමයි දැන් සතුටුයි
@23mickey23
@23mickey23 6 ай бұрын
මෙයින් කබඩ් එකක් ගහන්න කීයක් ගන්නවද?
@nimalkularathna458
@nimalkularathna458 2 ай бұрын
You also sensitive person !
@RohanLokugama
@RohanLokugama 5 ай бұрын
හරිම අපුරැයි පුදුමාකාර හැගිමක් එන්නේ රත්තරන් වලට වඩා වටින ජිවිත ඔවැනි අයගේ ජීවිත කතාව අසා පටිගත කරලා තියන්න ඔන අනාගතේට ප්‍රයෝජනයට ගන්න වැඩසටහන මෙහේය වන ඔබ තුමාත් හරිම දක්ෂ විදියට වැඩේ කරනවා. තව බොහෝකල් සමාජ මෙහේවරට දායකත්නය ලබාදිමට හැකිවේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා,...බෙහේවින් ස්තුතියි
@NimilaBandara
@NimilaBandara 6 ай бұрын
Ratnatsri sir oyage song Eka sanjeew lonliyas ta denna e ahimi weema denenna gayai ohu mulu loketama ❤
@ddinterior8404
@ddinterior8404 10 ай бұрын
Once Mahagamasekara said A man insulted a god saying there’s no god… God got angry and decided to teach him a lesson.. I will make you a poet.. Then you will suffer till your death … Why because you’ll have a sensitive heart which melts so easily .. This is so true
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
හරිම හැඩයි වැඩසටහන ❤❤❤
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,1 МЛН
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН
Sihinayaki Ra | සිහිනයකි රැ | 2018-12-30 | Dr Rathna Sri
2:04:46
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,1 МЛН