Aksha Chamudi | Kandulu Bindu | Sangeethe | eTunes

  Рет қаралды 4,196,374

eTunes

eTunes

Күн бұрын

Пікірлер: 1 700
@_Divy_a
@_Divy_a 4 жыл бұрын
😔💙සීයේ ඔබ......... ඔටුනු පලන් මගෙ රජ්ජුරුවෝ..........💖💖💖
@nishanthakumara7100
@nishanthakumara7100 2 жыл бұрын
O
@dinushadilshani1135
@dinushadilshani1135 2 жыл бұрын
𝑶𝒘🙂🙂
@kawyasandali2433
@kawyasandali2433 Жыл бұрын
මගෙත් 💔
@R.H.A.SL3752
@R.H.A.SL3752 Жыл бұрын
​@@nishanthakumara7100 ❤
@dammikadahanayake26
@dammikadahanayake26 11 ай бұрын
😔
@vihangikavindya7387
@vihangikavindya7387 3 жыл бұрын
0:43 හදවතටම කතා කරන ඒ කොටස🥺❤️චූටි පැටියගෙ කටහඬට බුදු සරණයි🙏💯
@prabhashaniabeysekara1999
@prabhashaniabeysekara1999 3 жыл бұрын
මේ දෝනිගෙ කටහඩ නම් හරිම ලස්සනයි බුදුසරණයි මැනිකෙ..😍
@gagulitharushika8571
@gagulitharushika8571 Жыл бұрын
❤ 😌
@sewmini24sumudu50
@sewmini24sumudu50 3 жыл бұрын
"සීයේ නුඹ...ඔටුනු පලන් මයෙ රජ්ජුරුවෝ "හරිම ලස්සනයි මැනික....සුබ අනාගතයක්
@chamithsanjana912
@chamithsanjana912 4 жыл бұрын
Trending 01 වෙන්න ඔනේ මේ වගේ සිංදු.....
@nokia1.432
@nokia1.432 3 жыл бұрын
Wow
@idithagayan288
@idithagayan288 3 жыл бұрын
😊😊😊😊
@sumithdisanayaka5461
@sumithdisanayaka5461 3 жыл бұрын
ලස්සනයි දුවගේ ගීතය අැස්වහක් වදින්න නමිි එපා දුවට
@jayanthagunasekara3377
@jayanthagunasekara3377 4 жыл бұрын
අවන්කවම මගේ හිතට දැණුනු ලස්සන සින්දුවක් .................................... මාර ලස්සනයි .................... Good Job Aksha 👏👏👏👍👍👍
@SaduniHimashaHimasha
@SaduniHimashaHimasha 20 күн бұрын
Hi♥️♥️
@venaturugiriyeanudruddhath906
@venaturugiriyeanudruddhath906 4 жыл бұрын
ඇස් වහක් කටවහක් වදින්න එපා දුවේ ඔයාට. අපටත් අපගේ සියා මතක් උනා ඇහට කදුලක් ආවේ එ සෙනෙහසටයි ඔයාගේ ගායනයටයි තෙරුවන් සරණ දෙවියන්ගෙ පිහිට සැලසේවා දුවේ ඔයාට
@shenalfernando8405
@shenalfernando8405 3 жыл бұрын
Ow punchi nangi asvaha vadinna epa
@sithmisameesha7565
@sithmisameesha7565 3 жыл бұрын
ඇතිතමයි
@chamoqnalinda9261
@chamoqnalinda9261 3 жыл бұрын
ඒක ඇත්ත
@karanasingha4957
@karanasingha4957 3 жыл бұрын
😣😣
@sltech9813
@sltech9813 3 жыл бұрын
අනිවා
@limeshasewwandi927
@limeshasewwandi927 3 жыл бұрын
ජීවිතය කියලා දුන්නා ගොඩක් දේවල් සීයා tatta වගේම සෙනෙහස දුන්නා adarei මගේ සියට ❤️❤️ ගොඩක් ගොඩක් ................................................ ❤️❤️ අනෙ මැණික ඔයාට ගොඩක් පින් මේ වගේ සිංදුවක් කරාට
@kamalpriyantha9624
@kamalpriyantha9624 4 ай бұрын
❤❤
@kamalpriyantha9624
@kamalpriyantha9624 4 ай бұрын
ලස්සක සිංදුවක්❤
@sugandhkacool2178
@sugandhkacool2178 3 жыл бұрын
සිය වතාවක් විතර ඇහුවා....මරම විදිහට හැඩුවා.....ආදරේයි ආක්ෂා බබා 💕💕💕💕💕❤️❤️❤️❤️ අපේ හිත ඇතුලටම කතා කරනවා අපිව ඇඩෙිවිවා😢😢😢😢😢
@sanathpremasirieywhfc85w37
@sanathpremasirieywhfc85w37 3 жыл бұрын
නෘණෘළුභෙනෙෂඛිඛල්‍රඛෙඛ
@haritha_5859
@haritha_5859 3 жыл бұрын
😂😂😂
@rishini1079
@rishini1079 3 жыл бұрын
අනිවාර්යෙන් ම
@pahasaradineth1910
@pahasaradineth1910 2 жыл бұрын
එ්කනම් අැත්ත තමයි💖💖💖💖💖💖💖
@madushikachathurangi284
@madushikachathurangi284 2 жыл бұрын
@@sanathpremasirieywhfc85w37 xtr
@saranyasaivminisaranyasaiv614
@saranyasaivminisaranyasaiv614 3 жыл бұрын
ඔටුනු පලන් මගේ රජ්ජුරුවෝ මගේ පන සීයා🤩🤩
@nadunsulakshana4490
@nadunsulakshana4490 3 жыл бұрын
ආක්ෂගෙ voice එක නියමයි ඇස් වහක් කට වහක් වදින්න එපා. 😔👍👍👍
@janudapannila3317
@janudapannila3317 4 жыл бұрын
Lyricist ටයි music කරපු දෙන්නට respect එකෙම්ම 😍😍😍😍 අවුරුද්දකට කලින් නැති උන සීයාව මතක් උණා ❤️❤️
@nandemachan7742
@nandemachan7742 4 жыл бұрын
Thanx
@sanuganethmira9091
@sanuganethmira9091 3 жыл бұрын
Lyrics Music & Melody Karapu Kattiyanam Supiriyatama Karala Thiyenawa RESPECT!
@deshmisamarathunga6476
@deshmisamarathunga6476 Жыл бұрын
Matath
@nimalipriyadarshani7538
@nimalipriyadarshani7538 4 жыл бұрын
සීයේ නුබ.ඔටුනු පලන් මගෙ රජ්ජුරුවෝ .හරිම ලස්සනයි චූටි දෝනියෝ
@dayanweththasinghe5286
@dayanweththasinghe5286 4 жыл бұрын
පළවෙනි පදෙන්ම හිත ගැස්සුනා. කීපසැරයක්ම ඇහුවා. ඒ හැම සැරේකම "සීයේ.. ඔබ.." කියනකොට, හම්මෝහ්... මුලු ඇඟම මොක්දද වෙනවා. ❤️❤️❤️❤️❤️ 👌 සීයලා වෙනුවෙන් ආපු පලවෙනි සිංදුවද මන්දා.. මොනා වුනත් "දෙවෙනි ඉනිමයි", "සංගීතෙයි" කවුරුත් කලින් අල්ලපු නැති තැන් ලස්සනට අල්ලනව කියලා හිතෙනවා. අහම්බෙන් හරි එහෙම දේවල් ටිකක් දැකලා තියෙනවා. ඒත් වෛරය මුල් කරන් කතාව ඇදගෙන යන එක තමයි අවුලට හිටලා තියෙන්නෙ.
@binarathathsara9835
@binarathathsara9835 4 жыл бұрын
ටක් ගානව ටික්ගානව, මොනවද මුත්තේ ඔතන කරන්නේ... මේ සින්දු අහලම නැතිද බං 😌
@dayanweththasinghe5286
@dayanweththasinghe5286 4 жыл бұрын
Binara Thathsara නෑ නෑ උඹ හරි බං. ඒ සිංදු වල type එකයි මේ සිංදුවෙ type එකයි වෙනස්නෙ බං. මේක සම්පූර්ණයෙන් සීයලාගෙ ගුණ වර්ණනාවක්නෙ බං.
@luckmalrupasinghe58
@luckmalrupasinghe58 4 жыл бұрын
Ammmmo EGA hiri wetila yanawa seeye ona kiyanakota
@cryptotommy1008
@cryptotommy1008 4 жыл бұрын
දෙවන ඉනිමෙ අල්ලපු එක ලස්සන තැනක් කියහන්කො පුලුවන් නම්.බලු ගූගොඩ . 💩 💩
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
මගේ අලුත්ම ගීතය "බුදු සමිඳේ". අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි
@madubaba5022
@madubaba5022 3 жыл бұрын
සුදු මැනික බුදු සරනයී 🙏🙏ඇස් වහක්.කටවහක් නම්..වදින්න එපා.😍
@sene_0821
@sene_0821 4 жыл бұрын
මගේ සීයවත් මතක් උනා නංගෝ...එයා මාව දාලා ගිහින් මේ ඔක්තෝබර් වලට අවුරුදු 4ක්...තාම මතකයි කවි කිවුවා...මන් මගේ සීයට ගොඩක් ආදරෙයී...😘😘😭😭ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න..💜️💜️
@rmrathnayake8536
@rmrathnayake8536 2 жыл бұрын
මගේ සීයා දැන් අපි අතර නෑ , ඔයා නංගී ඔය සිංදු කියද්දි අපේ ඇස් වලට කදුලුත් ආවා මගේ ආක්ෂා නංගී 🤣😘😘😍💖
@artwithsura
@artwithsura Жыл бұрын
Cxaxcd😂😂 ස්ඩ්ඩ්ඩ්ස්ස්ංංස්ස්ංංංංංං๬
@සිතුමිකෞශල්යා
@සිතුමිකෞශල්යා 4 жыл бұрын
හිතට ගොඩක් දැනුනා..ලස්සන සිංදුවක්..සීයට ආදරේ අයගෙ අනිවාරෙන්ම ඇහැට කදුලක් එන්න ඇති මේ සිංදුව අහද්දි ❤️❤️❤️ මවයි පියයි දෙන්නාගෙම ආදරේ දුන්නේ එකවර...❣️ සීයේ ඔබ.. ඔටුනු පළන් මගෙ රජ්ජුරුවෝ...❣️❣️❣️
@nuwanthilina7536
@nuwanthilina7536 Жыл бұрын
ඒ සිම්දුව හරිමලස්සනය්🌼❤
@charithdissanayake2395
@charithdissanayake2395 3 жыл бұрын
🙏🙏 ඇත්තටම ලස්සනයි දුවේ ❤❤ පුන්චි දූට බුදු සරණයි ❤❤❤ පරිස්සමින් ඉන්න 👋🏻👋🏻👋🏻
@shanikadilrukshi7283
@shanikadilrukshi7283 4 жыл бұрын
හරිම ලස්සනයි චූටි දු.ඔයාට තෙරුවන් සරණයි .
@rashmirasanjalee5982
@rashmirasanjalee5982 3 жыл бұрын
ආක්ෂා දූවගෙ සින්දු වලට ආස අය මේ පැත්තට
@chamodjayasanka1155
@chamodjayasanka1155 4 жыл бұрын
මෙච්චර ලස්සන සිංදු කවුද අනේ unlike කරන්නෙ.. කිසිම රස්වින්දනයක් නැති මිනිස්සු... එක්කො ඉරිසියාවට...
@srilankabeautifulplaces1857
@srilankabeautifulplaces1857 4 жыл бұрын
Oyage katahada harima lassanai aksha l like you sweet ane oya
@ranganabopawita3100
@ranganabopawita3100 4 жыл бұрын
A ithin ape Lankawe minissunge hatine
@deshan00
@deshan00 4 жыл бұрын
Mama
@dihassewindu1078
@dihassewindu1078 4 жыл бұрын
Kuhaka minissune lankave innee gidakma
@dhanushikonara1651
@dhanushikonara1651 4 жыл бұрын
Lol l/./././././././//1/@@o
@madharachathurangani9383
@madharachathurangani9383 3 жыл бұрын
සීයා රජෙක් තමයි 🔥💞🍃 අම්මා නැති වෙලාවට බලා ගත්තේ ආදරෙයි හැමදාම 💞💞
@monsteruser8303
@monsteruser8303 4 жыл бұрын
සීයා රජෙක් තමයි .... අද මම මෙහෙම ඉන්නෙ පොඩිකාලේ අම්මා තාත්තා ගෙදර නැති වෙලාවට සීයා සීරීමක් වත් වෙන්නෙ නැතුව බලාගත්ත නිසා කියලා අද මතක් වෙද්දි දුකයි 😢😢😢😭😭
@rmsjrathnayaka421
@rmsjrathnayaka421 3 жыл бұрын
Aththatama eka aththama kathawak ewa mathaketa enakota godak Duka hithenawa😂😂😂❤❤❤
@gamini2902
@gamini2902 3 жыл бұрын
aththda a
@gamini2902
@gamini2902 3 жыл бұрын
ay
@mrcrow-yt4644
@mrcrow-yt4644 3 жыл бұрын
Ow bn
@slarmygirl7511
@slarmygirl7511 3 жыл бұрын
සියා රජේක් තමයි 🤣🤣🤣🤣
@SHADOW-t2f2y
@SHADOW-t2f2y 3 жыл бұрын
ලස්සනයි කෙල්ලගෙ හැම සිංදුවක් ම ❤
@arndearnde7872
@arndearnde7872 4 жыл бұрын
මගේ සියා මාව හද ගත්තේ ඔහොම තමා මෙ සින්දුව අහද්දි දුවේ මට මැරෙන්න හිතනවා මම ඩුබායි
@dopeboy8877
@dopeboy8877 3 жыл бұрын
,එහෙමද
@NeelPemasinghe-gk2sf
@NeelPemasinghe-gk2sf 7 ай бұрын
❤❤❤
@SunilGamage-s9t
@SunilGamage-s9t 7 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Ravibandara-gs5fs
@Ravibandara-gs5fs 5 ай бұрын
❤❤❤😮😅😊😊❤❤❤
@RishaRish-b1i
@RishaRish-b1i 4 ай бұрын
Ane ow mageth asama sinduwa me mage jeewithe
@nishantharanjith1270
@nishantharanjith1270 3 жыл бұрын
අනේ මැණික ලස්සනයි රත්තරං💙💙💙💙💙💜💜💜💜👌👌👌👌👌👌👌
@roshani1777
@roshani1777 4 жыл бұрын
අනේ හරිම ලස්සනයි දෝණියෝ . තෙරුවන් සරණයි.සියාට ඉන්නෙත් කැමතිම රංගන ශිල්පීයෙක්.
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
මගේ අලුත්ම ගීතය "බුදු සමිඳේ". අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි
@nadeeshikahashini1741
@nadeeshikahashini1741 4 жыл бұрын
💓💓💓💓💓💓👍
@yasodanipoornima2880
@yasodanipoornima2880 4 жыл бұрын
ලස්සනයි 💕💕💕
@nethmisathsarani5207
@nethmisathsarani5207 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි පැටියෝ . අක්ෂ දූගේ කටහඩ නිසා සිංදුවට අමුතුම ලස්සනක් ආවා කියන අය කෝ බලන්න
@tharinduupeka6082
@tharinduupeka6082 3 жыл бұрын
Wery. Beautiful. Wois
@nethmisathsarani5207
@nethmisathsarani5207 3 жыл бұрын
@@tharinduupeka6082 hmm
@ravindulakshan8097
@ravindulakshan8097 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ආක්ෂා
@travel8694
@travel8694 4 жыл бұрын
කියන්න වචන නැ පැටියෝ හදවතට දැනේන්න ලස්සනට සිංදුව කියනවා ආදරේයි චුටි දු❤️❤️❤️
@nishansurendra6254
@nishansurendra6254 3 жыл бұрын
ලස්ස නයි
@rumesharumesha1630
@rumesharumesha1630 3 жыл бұрын
@@nishansurendra6254 ලස්සනයි පැටියො
@idithagayan288
@idithagayan288 3 жыл бұрын
Manuka.lasahi😍
@idithagayan288
@idithagayan288 3 жыл бұрын
☺@@nishansurendra6254 Mandela.lasani
@idithagayan288
@idithagayan288 3 жыл бұрын
@@nishansurendra6254 nangi.sndva.vataraknamaia.ouatalasani
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
තෙරුවන් සරණයි දෝණි. ගොඩක් ලස්සනයි.
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
කරුණා බර හදවත පතුලෙන් ගලා එන දරු සෙනෙහස මෙච්චර බව සිටියේ නෑ දෙන තරු පායපු රෑ එලි කල මාගේ පුන් සඳ ආත්ම ගානක් මා රැකිය යුරු මතකද...... සීයේ ඔබ ඔටුනු👑 පලන් මගේ රජ්ජුරුවෝ...💓💞💞 මගේ නෙතට කඳුළු උනනවා මේ සිංදුව අහනකොට මගේ සීයව අනන්තවත් මතක් වෙනවා..😰😰
@pubudithashehan2260
@pubudithashehan2260 3 жыл бұрын
හරිම ලස්සනයි නංගී ඔය වගේ තව සින්දු කියන්න ❤❤❤😘😘😍😍
@nipunifernando6857
@nipunifernando6857 4 жыл бұрын
අනේ හරිම ලස්සනයි මට මගේ සීයාව හැමතිස්සෙම මතක් වෙනවා එයා තමා මාව මෙච්චර කල් තාත්තා වගේ බලා ගත්තේ එයා මේ ලගදී අපිව දාලා ගියා.ගොඩක් ස්තූතියි සියා ගැන සින්දුවක් කරාට ඔයාට බුදු සරණයි චූටි දෝණි
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Man oyawa sub kla mawath karanna
@sunethrajagoda5985
@sunethrajagoda5985 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙎
@lilyarsecularatne3456
@lilyarsecularatne3456 4 жыл бұрын
Oh darling Aisha, you made me cry, by your most beautiful song: Yes, Seeya was my king as I was growing up; Now I am getting older & still feel the loving company of my Seeya! May you sing this kind of songs about family love to the whole world!
@fairytwinki7221
@fairytwinki7221 3 жыл бұрын
Q
@samanthinikariyawasam6567
@samanthinikariyawasam6567 4 жыл бұрын
ඇස් දෙක වහලා ඇහුවොත් ඇගේ හිරිගඩු පිපෙනවා සත්තයි! 🖤❤️
@EatWithImeya
@EatWithImeya 4 жыл бұрын
kzbin.info/www/bejne/rqHWfWWPhdGXopY බලන්න
@mohammadrashad9082
@mohammadrashad9082 4 жыл бұрын
Eththamai
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
මගේ අලුත්ම ගීතය "බුදු සමිඳේ". අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි
@dammikajayaweerasinghe6620
@dammikajayaweerasinghe6620 3 жыл бұрын
👍👍
@binithisehara5032
@binithisehara5032 3 жыл бұрын
Aththa ♥️♥️
@chamariekanayake7664
@chamariekanayake7664 2 жыл бұрын
Mge aththawa mathak una 😢 Niwan suwa lebewa ❤🙏 mge aththata.. Otunu palan Mge rjjuruwo❤❤
@nawodyasewwandi3168
@nawodyasewwandi3168 4 жыл бұрын
සීයේ ඔබ... ඔටුනු පලන් මගෙ රජ්ජුරුවෝ...😢😢
@danawathidias5361
@danawathidias5361 4 жыл бұрын
Good
@randikamanohara9996
@randikamanohara9996 4 жыл бұрын
good
@rkumuduni3091
@rkumuduni3091 4 жыл бұрын
Good
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
මගේ අලුත්ම ගීතය "බුදු සමිඳේ". අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි
@madhawarodrigo1764
@madhawarodrigo1764 3 жыл бұрын
❤❤❤
@thanujasanjeewani7986
@thanujasanjeewani7986 3 жыл бұрын
අැත්තටම නංගී ලස්සනයි මේක බලද්දි දුකයි ඔයාට සුබ අානාගතයක් වේවා
@samanthinikariyawasam6567
@samanthinikariyawasam6567 4 жыл бұрын
සීයේ ..... නුබ ..... ඔටුනු පලන් මගෙ රජ්ජුරුවෝ 🖤❤️🖤
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
මගේ අලුත්ම ගීතය "බුදු සමිඳේ". අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි
@idithagayan288
@idithagayan288 3 жыл бұрын
Iasq
@idithagayan288
@idithagayan288 3 жыл бұрын
Iasahihaggi
@kavi8896
@kavi8896 2 жыл бұрын
😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😍😎😎😎😎😎😎😎😎😎😎😎😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😎😎😎😍😎😍😍😎😍😍😎😎😍😎😍😎😎😍😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😍😎😍😎
@indikagamage7454
@indikagamage7454 3 жыл бұрын
දුව ඔයානම් කියලා වැඩක් නැත ලස්සනයි ♥️♥️♥️♥️
@kumarikumari2693
@kumarikumari2693 4 жыл бұрын
පුතේ සිංදු ව නියමයි අපටත් හොද ආදර්ශ මත් ගීතය ක් පුතා ට ජයවෙිවා 🤙
@NavidaDamyuru-l2c
@NavidaDamyuru-l2c Ай бұрын
සිංදුවනම් හරිම ලස්සනයි දොනි
@jeewaninethsaraa1063
@jeewaninethsaraa1063 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි චූටි දෝණිට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹❤❤❤❤
@senurishashikala7046
@senurishashikala7046 6 ай бұрын
ඇත්තටම සීය කියන්නේ අපෙ හැමොගෙම ජිවිත වල වීරයා තමා
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 4 жыл бұрын
ලස්සනයි පැටියෝ ඔයාගෙ ගායනය දුක හිතෙනවා ලංකාව මතක් උනාම ඔයා වගේ සින්දු වලට
@diluppriyankamallawaarachc8498
@diluppriyankamallawaarachc8498 3 жыл бұрын
හරිම ලස්සනයි ආක්ශා බබා ❤
@omethrandiv9434
@omethrandiv9434 4 жыл бұрын
ලස්සනම ලස්සනයි!!! අතීතයත් මතක්උනා.ඉදිරියටම යන්න Aksha!!!
@janakasrilal2752
@janakasrilal2752 2 жыл бұрын
අනේ ඔයාගෙ voice එක ඇහුවට ඇති වෙන්නැ ❤️❤️(Good Luck )💚💚💜️⭐⭐
@semindisemindi1364
@semindisemindi1364 2 жыл бұрын
පයිය
@mathlankatutorials
@mathlankatutorials 4 жыл бұрын
පුංචි වයසක සැබෑම දක්ෂයෙක්....හදවතට ගීතයෙන් කතා කරන පුංචි ගායන තරුවක්.....
@prasannaamarasinghe9524
@prasannaamarasinghe9524 4 жыл бұрын
🌹හරිම ලස්සනයි දුවෙ🌹 තුණුරුවන් සරණයි 🙏
@nadeeprami6864
@nadeeprami6864 4 жыл бұрын
හරිම ලස්සනයි පු⁣තා.බුදුසරණයි ඔයාට !!!
@sanjeewanikawya2292
@sanjeewanikawya2292 2 жыл бұрын
මරු නන්ගි ඔයාගෙ වොයිස් එක ,කවදාවත් වරදින්න එපා ඔයාට ,හැමදාම ඉදිරියටම යන්න මැණික ආදරෙයි ගොඩක් 🤗😘
@mrpeabody1091
@mrpeabody1091 4 жыл бұрын
සංගීතේ ඔක්කොම සින්දු ආහපු අය ඉන්නවද 😍😍😍😍
@EatWithImeya
@EatWithImeya 4 жыл бұрын
kzbin.info/www/bejne/rqHWfWWPhdGXopY
@thewalker58
@thewalker58 4 жыл бұрын
Uba tharinduwada
@dineshmadushanka9637
@dineshmadushanka9637 4 жыл бұрын
Athetha
@pushpaswarnakanthi2039
@pushpaswarnakanthi2039 4 жыл бұрын
Oooooo☺
@lakshithakalinga1510
@lakshithakalinga1510 4 жыл бұрын
yes
@yasanthakumara6981
@yasanthakumara6981 3 жыл бұрын
පට්ටම පට්ට ලස්සනයි හොදේ
@rashinisewwandi6929
@rashinisewwandi6929 4 жыл бұрын
මටත් සීයා කෙනෙක් ඉන්නවා.. මගෙ තාත්තා වගේ මට මගෙ සීයා.. අාදරෙයි හැමදාමත්. මගෙ සීයේ
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
මගේ අලුත්ම ගීතය "බුදු සමිඳේ". අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි
@idithagayan288
@idithagayan288 3 жыл бұрын
Lasasahihahgi
@shehanshidewhara2245
@shehanshidewhara2245 3 жыл бұрын
මගේ සීයා ළඟදි නැති උනා 😔😞😟😭
@dinithidulanjani3541
@dinithidulanjani3541 4 жыл бұрын
මගේ සීයත් මේ වගේමයි මගේ ජීවිතේ මම මෙතෙක් දැකපු ආදරණීයම පිරිමියා තමයි මගේ සීයා...
@kapilanilantha4907
@kapilanilantha4907 4 жыл бұрын
ගොඩක් අර්ථවත් සිංදුවක් තෙරුවන් සරණයි දුවේ
@shiwakumara
@shiwakumara 2 жыл бұрын
මමත්
@ushanisamarasekara6698
@ushanisamarasekara6698 3 жыл бұрын
ලස්සනයි මැනික මාරම ලස්සනයි කියන්න වචන නෑ❤️
@sanduniprabodika3418
@sanduniprabodika3418 4 жыл бұрын
අන්න්නේ චූටි කෙල්ලේ ආදරෙයි ඔයාට අපි හැමෝම.... මගේ පණ්ඩිත අච්චි අම්මා..... ❤️❤️😘😘😘
@THVN9321
@THVN9321 4 жыл бұрын
චූටි දූගෙ යූ ටියුබ් චැනල් එක බලන්න. kzbin.info/door/UnuOlQVM8w2IF7s5Lnqj5Qvideos
@sanduniprabodika3418
@sanduniprabodika3418 4 жыл бұрын
@@THVN9321 ok.... subscribe kara
@wasanahasaranga3299
@wasanahasaranga3299 4 жыл бұрын
@@THVN9321 😥📣🎵🎷🎷📱📱
@chamodichathurika4145
@chamodichathurika4145 4 жыл бұрын
😃😃😃😃😃😛👋
@mastergamer-up4xl
@mastergamer-up4xl 4 жыл бұрын
Ncv
@maxsbrotv5329
@maxsbrotv5329 3 жыл бұрын
♥️ඇස් වහක්නම් වදින්න එපා. ඔයා ගොඩාක් ලස්සනට සින්දු කියනවා. ඔයා ගොඩාක් ලස්සනයි. කට හඩත් ගොඩාක් ලස්සනයි.කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ . අපි හැමදාම ඔයාට ආදරෙයි. ♥️
@villagenature1064
@villagenature1064 4 жыл бұрын
හරිම ලස්සනයි.. ❤️😘❤️😘
@chamodijayalakshi3478
@chamodijayalakshi3478 4 жыл бұрын
lassanai nangooo
@kumarakumara9912
@kumarakumara9912 7 ай бұрын
අාක්ෂා චමුදිට අාදරේ අය කෝ බලන්න❤
@shamilaharshani1129
@shamilaharshani1129 4 жыл бұрын
Mechchara lassana sinduwakatath unlike karalanee,, aneee mnda mee minissu nam.. harima lassanaii mee sinduwa, loku durak yanna puluwan me hekiyawen, jesu pihitai
@senu08.
@senu08. 3 жыл бұрын
ඔයාගේ ඔක්කොම තියනවා ඔක්කොම ලස්සනයි ගොඩක්ම ලස්සන නිදුකන්නේ සින්දු ව
@uselisenethi5760
@uselisenethi5760 4 жыл бұрын
ඉපදෙන්න කලින් ජාතක කල තාත්තා දාලා ගියා.,... ඉපදුන දවසේ සිට තාත්තා උනේ සීයා තමයි... සීයා නැහැ දැන්... අවුරුදු 13ක් වෙනවා නැති වෙලා....සසර ගමනේ හැමදාම මට තාත්තා වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... අවසානයේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට පින් ලැබේවා සීයට🙏🙏🙏🙏
@chameshdilhara4268
@chameshdilhara4268 4 жыл бұрын
Respect 💂‍♀️💂‍♀️💂‍♀️💂‍♀️
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
මගේ අලුත්ම ගීතය "බුදු සමිඳේ". අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි
@pasindupriyankara2844
@pasindupriyankara2844 4 жыл бұрын
නියමයි නංගී තව සිංදු කියන්න
@rangansadakalum371
@rangansadakalum371 4 жыл бұрын
Nangi oyge voice ekath lassanai song ekath Lassanai nangi pana oyta thwa thwa sindu kiynn shakthiya labewa!! Adarei hamadamath... ❤❤❤
@b.l.sbalasooriya7410
@b.l.sbalasooriya7410 3 жыл бұрын
කියන්ඩ වචන නෑ ඒතරමටම ලස්සනයි 😍😍😍 Good luck 💓💓💓💓
@nadeekasanjeewani9482
@nadeekasanjeewani9482 2 жыл бұрын
🎆🎆🎆
@b.c.n2142
@b.c.n2142 4 жыл бұрын
සමන් දෙවි පිහිටයි සුදු මැණික .. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්න්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා 😘😘😘😘😘😘😘😘😘........ සියේ ඔබ.... 👑 පළන් මගෙ රජ්ජුරුවෝ 👍👍👍👍👍👍👍
@HiruniArunodya-t7p
@HiruniArunodya-t7p 6 күн бұрын
ඒ සීයගෙ මූනෙ හැගීම....😊💗
@ananmananpage
@ananmananpage 4 жыл бұрын
ලස්සනයි සිංදුව 😍 දෝණියෝ නුඹට බුදු සරණයි
@sachininavodya636
@sachininavodya636 3 жыл бұрын
බුදු සරණයි චූටි දූ❤😘
@geethanichampika8336
@geethanichampika8336 4 жыл бұрын
Godak ලස්සනයි chti පැටියාට බුදු සරණයි
@MadujithLiyanage
@MadujithLiyanage 6 ай бұрын
මාරම ලස්සනයි.❤❤ චූටි දුවෙි😢😢
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා 🇱🇰
@ayathmanulari4602
@ayathmanulari4602 3 жыл бұрын
අනේ චුටි පැටියෝ හරිම ලස්සනයි💕බුදු සරණයි! පරිස්සමින් ඉන්න.
@kpvijitha5864
@kpvijitha5864 4 жыл бұрын
සීයේ ඔබ මං ළග නොසිටියත් මං ඔයාට ආදරෙයි 😍😍😍
@kawanthinavoda979
@kawanthinavoda979 4 жыл бұрын
Matath ehemai
@notmoro
@notmoro 4 жыл бұрын
මටත් එහෙමයි.
@chandanaranjith2220
@chandanaranjith2220 3 жыл бұрын
Niyamai nanghi oyage voice ekanam maru hodata egena ganna .Theruwan saranai
@katukendemangalahimi6131
@katukendemangalahimi6131 4 жыл бұрын
ආක්ෂාදුවේ.ඔටුනු.පලන්.රජ්ජුරුවෝ. ගීය. අහනවිට.හරිම.සංවේදියි.හරිමලස්සනයි.මගේදෝනිට.දලදාසමිදුගේ.සරණයි.
@kavindukrishan9546
@kavindukrishan9546 3 жыл бұрын
Kiyanna deyak na sinduwa supiri..ahata kaduluth awa issara gana mathak wela ❤️🙏
@dhanushiprobodhi4336
@dhanushiprobodhi4336 4 жыл бұрын
අන් ලයික් කරපු උනුත් ඉන්නවනේ 😐 ලස්සනයි පැටියෝ 😘 තෙරුවන් සරණයි ඔයාට ❤
@chandrikapriyanthi4371
@chandrikapriyanthi4371 3 жыл бұрын
හදවතට දැනෙන සිංදුවක්.
@kamilawdias
@kamilawdias 4 жыл бұрын
සීයලා කියන්නේ කොහොමත් රජවරු තමයි.
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
මගේ අලුත්ම ගීතය "බුදු සමිඳේ". අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි
@prabathlasantha1474
@prabathlasantha1474 4 жыл бұрын
OK 😎
@jayathusiriwardana7026
@jayathusiriwardana7026 4 жыл бұрын
Ow I love you seeya
@gaminghiruwayt5215
@gaminghiruwayt5215 4 жыл бұрын
@@OsandiKodagoda pppp
@lahirusuranga5141
@lahirusuranga5141 3 жыл бұрын
Ow
@SurendraSurendra-mz8bl
@SurendraSurendra-mz8bl 3 жыл бұрын
Song eka lassanai nangooo. Lassana voice ekak thiyenne oyata. Adarei patiyooo❤🥰🥰🥰🥰
@darshanigunasekara5550
@darshanigunasekara5550 4 жыл бұрын
පුතේ ඔයා මාරු . Good luck !!!!!සීයා කොහොමත් රජවරු 😉😉😉😉🎤
@Nethmipurnima-mr8nq
@Nethmipurnima-mr8nq Жыл бұрын
බුදු සරනයි ආක්ශා නන්ගියේ ඔයාට .❤🌺😘
@chathuminaseneth
@chathuminaseneth 28 күн бұрын
🎉හොඳයි ❤
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
aksha nage a song aka pata.lasani.seeya kenekta liyawunu akama geethaya wenathi meka.oya harima dakshi.oyata theruwan sarani nangoo🙏🙏
@littleprincess9755
@littleprincess9755 3 жыл бұрын
Man hithanne seeya kenek gana kawruth sinduwak hadala na mita kalin.. harima lassanai harima wisheshai ❤
@gamagedona
@gamagedona 4 жыл бұрын
මගේ චුටි දෝණි ඔයා සිංදුවක් කිවිවොත් ආයෙ අහන්න දෙයක් නැහැ හදවතට දැනෙනවා අපි ආදරෙයි ගොඩක් ඔයාට ඊර්ෂ්‍යා කරන අය dislike කරලා පව් අනේ ඒ අය
@sahanperera2139
@sahanperera2139 3 жыл бұрын
Owlak na
@sahanperera2139
@sahanperera2139 3 жыл бұрын
Hodai
@praneethaperera5277
@praneethaperera5277 2 жыл бұрын
Mata mage piyawa loku thaththi wa mathak wenawa doni oyage oya sinduwa ahaddi. Oya gee cokilawak wagema lassana saranganawiyak wage . Me giya liyapu uththamayatath pin me giya gayana karana aksha doni obatath pin.💗💗💗💗
@supundisanayake9193
@supundisanayake9193 4 жыл бұрын
තෙරුවන් සරණයි චුටි දුවේ! ❤️❤️❤️😍😍😍
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
තාමත් අහනවා මැණික 😍😍 කොච්චර කාලයක් ඇහුවත් එපාවෙන් නැති සින්දු මේවා.ආයෙ අලුත් සින්දුවක් කරන්න දෝනි ❤️
@nayagaramaduwanthi4611
@nayagaramaduwanthi4611 4 жыл бұрын
ලස්සනයි චූටි දෝණි ❤️❤️
@jaanitennakoon6607
@jaanitennakoon6607 3 жыл бұрын
ලස්සනයි .....💜️💝❤💙💛💚💗😘😘😘😘😘
@saudisaudi494
@saudisaudi494 4 жыл бұрын
ලස්සනයි සිංදුව පැටියො බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@THVN9321
@THVN9321 4 жыл бұрын
චූටි දූගෙ යූ ටියුබ් චැනල් එක බලන්න. kzbin.info/door/UnuOlQVM8w2IF7s5Lnqj5Qvideos
@krishekapodi4518
@krishekapodi4518 4 жыл бұрын
sithumi
@rkumuduni3091
@rkumuduni3091 4 жыл бұрын
Lassanae mage patiyo
@samithahimi6613
@samithahimi6613 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණ යි අක්ෂා
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
ලස්සනයි පුතේ.❤️
@nimashi8651
@nimashi8651 2 жыл бұрын
චුටි මැණික් කැටේට ලස්සන කටහඩක් 😍❤️තියෙනවා මැණික ඔයාට ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි රත්තරන්💟💟
Nidukanane - Aksha Chamudi Official Music Video
4:26
TB Recordz
Рет қаралды 8 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
අම්මා ගැන ගීත පෙලක් එක දිගට
20:10
Miusic වයිමා
Рет қаралды 616 М.
Deviyan Dutimi Ma (Thaththa) - Manjula Pushpakumara (HD VIDEO)
4:07
DOSEKESH x QOZZY | BASQA KIM?
2:27
Dosekesh
Рет қаралды 126 М.
Шыдайма
3:02
Adilet Jaygashar - Topic
Рет қаралды 191 М.
İstədim 01
6:41
Roza Zərgərli - Topic
Рет қаралды 243 М.
Mirjalol Nematov - Gulshan (Videoklip)
4:29
Mirjalol Nematov
Рет қаралды 3,8 МЛН
Xamdam Sobirov - Nazira Xolbo`tayeva (VideoClip)
4:54
Xamdam Sobirov
Рет қаралды 22 МЛН
JANAGA - Мне родна (Lyric Video)
2:49
JANAGA
Рет қаралды 559 М.