නිල්වලා ගගේ කිඹුල්ලු | Aligators in Sri Lanka

  Рет қаралды 634,808

Diariya

Diariya

Күн бұрын

#diariya
Matara Nilwala gaga
Kibullu
Diariya

Пікірлер: 565
@joelabhayaratne1562
@joelabhayaratne1562 3 жыл бұрын
😂😂😂😂😂ගඟ රැකිල තියෙන්නව ඇත්තේ කිඹුල්ලු නිසා මිනිස්සු ගගට ලං වෙන්නෙ නැ බයට ..........
@ishanmduramunasinghe3098
@ishanmduramunasinghe3098 3 жыл бұрын
සිරාම කතාව
@user-tv2mn3wf3i
@user-tv2mn3wf3i 3 жыл бұрын
Annekai😅🤣
@malshamadushani9305
@malshamadushani9305 3 жыл бұрын
Ow
@btstiktokgirl6658
@btstiktokgirl6658 2 жыл бұрын
😂😂😂
@ashenmadhusanka1138
@ashenmadhusanka1138 2 жыл бұрын
සිරාවටම බන්
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
මමත් මාතර. ප්‍රසිද්ධ ජනප්‍රිය නගරය.ඔය කිට්ටුව ඉපදුන හැදූන වැඩූන කෙනෙක්. 🇱🇰👍👌 අපේ අම්මත් ඔය ළන්ගමයි. තාත්තාත් මාතර ආව් මමත් දකූණෙ. 👍🇱🇰👌 දකිනකොටත් ආඩම්බරයි. 🇱🇰👍👌
@user-cv8kc3pw3d
@user-cv8kc3pw3d 7 ай бұрын
මාතර❤නිල්වලා ගඟ රකින කිඹුල්ලු❤මං බෝටුවක යන්නත් බයයි.මාර කරුමයක්.මට හිතෙන්නේම බෝට්ටුවත් පෙරලිලා මට හුස්මගන්න බැරුව මැරෙයි කියලා.මට පීනන්නත් බෑනේ😢
@travellifesrilanka89
@travellifesrilanka89 3 жыл бұрын
මාතර ගං කොමලි නිල්වලා... 🌺❤
@hasithasandaruwan2918
@hasithasandaruwan2918 2 жыл бұрын
Komali thama😂🐊🐊
@dilu.z
@dilu.z 2 жыл бұрын
මාතර ඉදලත් නිල් වලා ගගේ බොට්ටු පැදලා නෑ පාලම ලගදි කිබුල්ලුනම් දැකලා තියේ 🌏♥
@mahithrandinu1706
@mahithrandinu1706 2 жыл бұрын
Ado no baya hithenoo 🙂✨️
@enemy3393
@enemy3393 3 жыл бұрын
ගග දෙපස රැකිල තියෙන්නෙ කිඹුල්ලුන්ට පින්සිද්ද වෙන්න තමයි ඉතින්.😁😁
@malshamadushani9305
@malshamadushani9305 3 жыл бұрын
Oya hari
@yasantharanga3313
@yasantharanga3313 2 жыл бұрын
🇱🇰🤓🤓
@induwanastudios6215
@induwanastudios6215 2 жыл бұрын
Ekanam aththa
@virajchavishka2185
@virajchavishka2185 2 жыл бұрын
මෙන්න කතාව, පුලුවන්නම් ඔය හොරෙන් වැලි දාන තැන් වලටත් ගිහින් දාන්න ඔනෙ 😹
@sumudukumari7986
@sumudukumari7986 2 жыл бұрын
Hm ou neda
@Dulan_R
@Dulan_R 3 жыл бұрын
මෙච්චර වටින වීඩියෝ එකකටත් unlike කරන ගෝත හිපාටුවො ඉන්නවානෙ.. අනර්ඝ වීඩියෝවක්.. මේ වගෙ නිර්මාණ තවත් ගේන්න..
@kalanamanahara1565
@kalanamanahara1565 2 жыл бұрын
නිල්වලා ගගෙ ඉන්නව රොස පාටට හුරු කිබුලෙක්
@sanjayadanushka5564
@sanjayadanushka5564 3 жыл бұрын
වෙන අපි බලපු videos වලත් පොඩි පොඩි කැලි cut කරලා දලා තිබ්බා ඒවා එහෙම edit උනේ නැත්තම් තවත් තාත්විකයි ලස්සනයි
@ruwanshreejaya5539
@ruwanshreejaya5539 3 жыл бұрын
අයියේ වැඩේනම් සුපිරි ඒක ෆට්👌
@luckysmile70
@luckysmile70 2 жыл бұрын
අඩි 10 12 නෙවෙෙයි 18 20 විතර දිග කිබුල්ලු ඉන්ටවා නිල් වලා ගන් දිය අකුරැස්ස . දිශාවේ සිටිනවා
@kanishkalakshan9440
@kanishkalakshan9440 3 жыл бұрын
ලන්කවෙ තියෙන හැම ගන්ගාවල කිඹුලන් බෝ කරන්න ඔන ...නිල්වලා ගඟ දෙපසේ ගස් 🌳🌳🌳🌳 රැකිලා තියෙන්නෙ කිඹුලන් නිසා.... 🐊🐊🐊🐊
@sandunisaranga4723
@sandunisaranga4723 3 жыл бұрын
Aniwaryenma sahodaraya
@piyumalbandara8722
@piyumalbandara8722 2 жыл бұрын
Kanishka Lakshan.Tho maha kalakanni ballek Kibullunta asa karana
@FRUITSVITHFUN
@FRUITSVITHFUN 2 жыл бұрын
මාතර ගැම්ම 👍
@prettydolls2830
@prettydolls2830 3 жыл бұрын
නිල්වලා ග‍ඟේ කිඹුල් මෙහෙයුම- 02වන කොටස
@dinukaluarachchi3612
@dinukaluarachchi3612 2 жыл бұрын
බුදුසන්තෝ සම්පත් අයියෙ..කිඹුලට කරදරයක් නැති තාක් කල් අපිට කරදරයක් නෑ කියලා බලාගන්න පුළුවන් ඔයා ඔය බෝට්ටුවෙන් බැහැලා ගඟ දිගේ පීනගන ගියා නම්. 😁🔫
@boosted_music3863
@boosted_music3863 2 жыл бұрын
Sirawatama 😂
@MUSIC_FOR_MIND-556
@MUSIC_FOR_MIND-556 Жыл бұрын
thathwikama comment eka
@sandarurandima1529
@sandarurandima1529 2 жыл бұрын
පොඩි කාලේ අම්මාගේ ගමේ ගියාම නාන්නත් ගිහින් තියෙනවා , හරිම ආසවක් තිබුනේ ! පස්සේ පස්සේ කිඹුල් ගහනය වැඩි නිසා ආසාව නැති වුනා! So sad ,හරිම ලස්සන පොඩි කාලයක් අපිට තිබුනා ගමේ !!
@pasindushehan742
@pasindushehan742 2 жыл бұрын
එහෙමද.. හාකො ඉතිං 😂
@sandarurandima1529
@sandarurandima1529 2 жыл бұрын
@@pasindushehan742 ඇයි මොකොද?? මිනිහෝ
@kasundilshan269
@kasundilshan269 2 жыл бұрын
@@sandarurandima1529 ඈත්තටම මාත් නැන්දලා ගියාම නාලා තියේ ඒත් දැන් අයිනටවත් යන්න දෙන්නෑ
@hemapriyadamsith4113
@hemapriyadamsith4113 2 жыл бұрын
Hodai
@user-nd1vl2fx3g
@user-nd1vl2fx3g 2 жыл бұрын
@@kasundilshan269 karuma
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
නියම අදහසක් 🇱🇰 👍👍👌 හොඳ යොජනාවක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් 🇱🇰👍👌 ගොඩක් වටිනවා.
@thusiniDananjani
@thusiniDananjani 3 ай бұрын
ගග දෙපැත්ත පරිස්සම් වෙලා තියෙන්නෙ කිඹුල්ලු නිසා තමා ❤️
@kavindudilshan9212
@kavindudilshan9212 3 жыл бұрын
මමත් ඔය කිට්ටුවම තමා .ඔය ගග දැක්කත් ඇති වෙන්නේ මහා භයංකර හැඟීමක්
@nooraha7306
@nooraha7306 3 жыл бұрын
Kauruth bahin nadda e gagata?
@kavindudilshan9212
@kavindudilshan9212 3 жыл бұрын
අපෝ නෑ .හැමතැනම කිඹුල්ලු
@shankrish7486
@shankrish7486 3 жыл бұрын
මටත් ආසයි බැහැලා පීනගෙන ගිහින් කිඹුලෙකුට ජීවිතය බාර දෙන්න.උදව් කරනවද ..😁
@kavindudilshan9212
@kavindudilshan9212 3 жыл бұрын
@@shankrish7486 අනිවා full සප් එක දෙන්නම් අපි😁
@shankrish7486
@shankrish7486 3 жыл бұрын
@@kavindudilshan9212 වස විෂ කාලා,,කෝච්චිවලට පැනලා,,බෙල්ලෙ වැල දාගෙන මැරෙන එකෙ කිඹුලෙකුට හරි ආහාරයක් වෙලාම මියදෙන එක හොදා මා පුතා...🥵🥵හිටිය ඇති..
@anudairaj5376
@anudairaj5376 3 жыл бұрын
wow !!! nice programme. good luck!!!
@adampereira1614
@adampereira1614 3 жыл бұрын
මාතර පීක්වැල්ලෙදි සමන්මල් හොටෙල් එක ලග ගග එහා පැත්තෙ අයිනෙ ස්කූල් වෑන් එකේ යද්දි තමයි ජීවිතේ දැක්ක ලොකුම කිබුලාව දැක්කෙ 2008 දි වගේ.කිබුලා දිග අඩි 20ක් විතර පලල අඩි 4ක් විතර
@bonniefernandopulle6291
@bonniefernandopulle6291 2 жыл бұрын
098
@priyansachintha197
@priyansachintha197 2 жыл бұрын
Eka kaballewek ban
@NaveenKumar-jt3ss
@NaveenKumar-jt3ss 2 жыл бұрын
මාත් එදාම දැක්කා ඒ කිඹුලා
@NaveenKumar-jt3ss
@NaveenKumar-jt3ss 2 жыл бұрын
ජයවේවා නීල් අයියේ...
@sampathkumara6717
@sampathkumara6717 2 жыл бұрын
නිදාගෙනද ගියෙ..
@PraveenKb-hc5dn
@PraveenKb-hc5dn Жыл бұрын
ඌ ආසවටද එන්නෑ නෑ කන්න දඩයම් කරන්න...කිබුලව නම් විශ්වාස කරන්න එපා කරන්නම එපා.
@nevomalgunawardana
@nevomalgunawardana 3 жыл бұрын
Kibula with නීල් අයියා 🔥
@DilangaKariyawasam
@DilangaKariyawasam 4 ай бұрын
කිඹුල්ලුන්ට හිංසනයක් නොකර මේ විදියට ජිවත් වෙන්න දෙන එකත් ගමේ මිනිස්සුන්ට ස්තුති කරන්න ඔන 👍
@bollywoodactresses4542
@bollywoodactresses4542 2 жыл бұрын
අපි ඔතන ඉස්සරහමයි...ඒත් අපිනම් බෝට්ටුවකවත් යන්නෑ...ගොඩාක් බයයි...ගඟ දැක්කත් ඇති වෙන්නෙ ලොකු භයක්...ඒතරමට කිඹුල්ලු ඉන්නව මේකෙ
@snaff7952
@snaff7952 2 жыл бұрын
ආඩම්බරයි මම sri lankawe.💕💕💓💓😃
@yomalviraj7170
@yomalviraj7170 3 жыл бұрын
කද්දුව පැත්තට එන්න..කිඹුල්ලු බලන්න
@lakshanpremachandra2251
@lakshanpremachandra2251 2 жыл бұрын
හවස් වෙද්දි කාලබීලා බඩවල් පුරෝගෙනනෙ ඇත්තේ,ඒකයි කරදරක් නැත්තේ..💔😂
@sljoker9738
@sljoker9738 3 жыл бұрын
අපෝ අපිත් ඔය ගග හරියෙම තමයි හැමදාම කිබුල්ලු 😲
@youthwisdom3719
@youthwisdom3719 3 жыл бұрын
Great video, much better if you can focuses more nature's beauty, I never see like that flowers and huge crocodiles in river. please make one more longer video about same river. Appreciated to showing amazing hiding beautiful place in Sri Lanka.
@lucky.w7813
@lucky.w7813 3 жыл бұрын
ඉතා හොඳ වීඩියෝවක්!👍 'Aligators in Sri Lanka' කියන title එක වැරදි නේද. මොකද ලංකාවේ Aligator Genus එකේ විශේෂ නෑ. දැන ගන්න කැමතියි නිල්වලා ගඟේ ඉන්නෙ හැල කිබුළා Mugger ද නැත්තං ගැට කිබුළා Saltwater Croc ද නැත්තං ඒ විශේෂ දෙකමද කියලා.
@chathuravimanga
@chathuravimanga 3 жыл бұрын
Saltwater croc
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
මොකා උනත් දෙන ප්‍රහාරය හිතාගන්නවත් බැරි වෙයි 😱😱😱😱
@sajithjayanga2520
@sajithjayanga2520 3 жыл бұрын
ගැට කිබුලා.හැල කිබුල ගොඩක් ලොකු වෙන්නෙ නෑ උපරිම අඩි දොලහක් වගේ.ගැට කිබුල අඩි විස්සට ආසන්න ලොකු වෙනවා.මේ ඉන්න කිබුලුන් ගැට කිබුල්ලු.වියලි කලාපයේ තමයි හැල කිබුල්ලු බහුලව ඉන්නෙ.
@lovesl9386
@lovesl9386 2 жыл бұрын
මිනිස්සු බොරුවට කිඹුලන් දහස්ගණන් ඉන්නවා කියලා කයිවාරු ගැහුවට නිල්වලා ගගේ කිඹුල්ලු ඉන්නේ බොහෝම අතලොස්සක් .ලෝකයේ ඕනෑම කිඹුලෙක් බිත්තර 60 ක් 40ක් දැම්මට ඒකින් බිත්තර 95%ක් වගේ තමා හරියට පුපුරන්නෙ.අනිත් ඒවා තලගොයාගෙ,කබරයගෙ කෑම.ඒ 95%නුත් අඩුම 70%ක් වගේ ප්‍රමාණයක් කොක්කු,පිඹුරන්,හදුන් දිවියන් ,අනිත් කිඹුලන්,උකුස්සන් වගේ සත්තුන්ට කෑමක් වෙලා ඒ ප්‍රමාණය ස්වභාවිකව තුලනය වෙනවා.ඒ ඉතිරි වන ප්‍රමාණයෙනුත් අවුරුදු 10ක් වගේ පරිණත වෙන කොට සීමා ලකුණු කිරීම වගේ වැඩ නිසා මෙයාලා මෙයලත් එක්කම ගැටුම් ඇතිකරගෙන 20%ක් වගේ ප්‍රමාණයක් මෙයාලා මෙයලත් එක්ක කරන ගැටුම් නිසා මියයනවා. උපරිම 5% වගේ ප්‍රමාණයක් තමා මෙයලගේ පරිණත වෙලත් ලොකු කිඹුල්ලු වෙන්නෙ. ඒත් රටේ කරුමෙට උපදින කාලකණ්ණි නිසා ඒ 5%නුත් සැලකිය යුතු ප්‍රමාණයක් නැති වෙනවා.ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වගේ ගංගාවල නම් 50mන් වගේ ගැට කිඹුලන් හමුවෙනවා.ඒත් නිල්වලා ගගේ කිලෝමීටර් 5න් 5ට වගේ දුරකින් මෙයාලා හමුවෙන්නෙ. මේක ස්වභාවධර්මයෙන් කිඹුලන්ට උරුම නියතයක්.මිනිහෙක්ව ගිලින්න නම් කිඹුලෙක්ට අඩුම අඩි 18ක් 20ක් අතර ප්‍රමාණයේ වෙන්න වෙනවා.ඒත් අඩි 12ට 10ට වැඩි 18ට නොවැඩි කෙනෙක්ට මිනිහෙක් අසරණ වෙලා හෝ අසාධ්‍ය වෙලා ඉන්න වෙලාවක පහරදෙන්න පුළුවන් කිඹුල් මිනිස් ගැටුම කියන්නේ බොරුවක්.අපේ රටේ කිඹුලෙක්ගේ අතින් මියයන ප්‍රතිශතයට වඩා බල්ලන්,එල හරක්,පූසො අතින් මියයන ප්‍රමාණය වැඩියි.සත්තු කියන්නේ මොලයෙන් මිනිසුන්ට තරම් හොඳ මොලයක් නැති අය.ඉතින් මොලයක් තියෙන අපේ බූරු පැටවු දැනගන්න ඕන මොලයක් නැති උන් එක්ක ඉන්නෙ කොහොමද කියලා . මිනිස්සු කියන්නේ ලෝකයට කොහෙත්ම වැදගත් නැති ජරාම සත්තු ජාතියක්.ඒ අතින් කිඹුලන් ලෝකයේ සමතුලිතතාවයෙ පැවැත්මට ඉන්න ඕන ලෝකයට අත්‍යාවශ්‍ය සත්තු.
@shamilahasanthi539
@shamilahasanthi539 2 жыл бұрын
මෙක pin කරන්න වටින් comment එකක්.සම්පූර්ණයෙන්ම ekagai
@janakajanakaranjeewa2943
@janakajanakaranjeewa2943 3 ай бұрын
අපිටත් කිබුල්ලු ලොකු නෑ...
@chamiya1209
@chamiya1209 3 жыл бұрын
ලංකාවෙ සුදු මහත්තුරු😂
@tharu2618
@tharu2618 2 жыл бұрын
උදේ හවස එහාට මෙහාට ඔතනින් යන අපි 😍
@dhanushkaviraj7121
@dhanushkaviraj7121 Жыл бұрын
ගග දිගේද😂
@spideyverse9938
@spideyverse9938 3 жыл бұрын
අපි ඉන්නෙ කැලණි ගග පැත්තෙ ඒ පැත්තෙ ඉන්නවා අඩි 16 ක විතර කිබුල්ලු ඔලුව අඩි 2 හමාරක් විතර ඇති
@pradeepkumara1122
@pradeepkumara1122 3 жыл бұрын
Ape waweth adi20vithara digaaa ekek innawa
@evienleema101
@evienleema101 2 жыл бұрын
Kalaniye kohe hariyeda
@mherath5902
@mherath5902 2 жыл бұрын
Kelaniye kohe hariyeda kimbullu inne.....eka davasak vathura adu Kaledi nam mama kelani gange 1ka kimbulek dakka...
@lovesl9386
@lovesl9386 2 жыл бұрын
අම්මෝ ඔව්.අපේ ගෙවල් ලගත් ඉන්නවා.දවසක් ගංවතුරත් ගලලා පාරට බැස්ස වෙලාවක ටෝච් එක ගැහුවා විතරයි ජිල් බෝලගෙඩි දෙකක් දැක්කා වතුරේ.ඒ වෙලාවේ දුවපු දිවිල්ලට කවදාවත් දුවලා නෑ 😂.ඌට පින් සිද්දවෙන්න හරි දිව්වා.කවදාවත් කරදරයක් කරලා නෑ.අඩි 16ක් විතර ඇති.ගගෙන්ම තමා වතුර කපන දවස්වලට වාහන හෝදන්නෙත්,බල්ලව නාවන්නෙත්.කිසිම කරදරයක් කරලා නෑ.අව්ව තපින්න එන වෙලාවට ලගට ගියොත් බයේ වතුරට පැනලා යනවා.
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
මාතර ❤️
@warsl3458
@warsl3458 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️😍😍😍👍👍👍
@hasankas8005
@hasankas8005 2 жыл бұрын
11:45 ඉඳන් 12:05 කාලය.සුපිරි කතාවල් ටිකක් කියන්නෙ.මරැ.නිවේදක මහත්නයට කියන්නෙ අපි කවුරුත් සර්වසම්පූර්න ඉගනගත්ත කිසිමකෙනෙක් මේ ලෝකෙ නෑ තමයි.නමුත් ඔබත් වැඩිය නොදන්න සබ්ජෙක්ට් එකක් ගැන වැඩසටහන් කරන්න යනවනම් ඊට කලින් පොඩ්ඩක් ස්ටඩි කරොත් හොඳයි.අර බඩ්ඩ තමයි නියම."අපෙන් කරදර නෑ,එයාලගෙන් කරදරත් නෑ"(හරි මහත්තයා එල)මේ ඉන්නෙ කරදිය කිඹුලන් (ගැට කිඹුලන් )saltwater crocodile .මේ සත්තුන්ගෙ හැසිරීම් රටා,වර්ධනය,හැකියාවන්,නතුබිම් මෙලෝ හත්තිලව්වක් ගැන සුලුවත් දැනීමක් නෑ.තියනවනම් එහෙම සුපර් කතාවක් කියන්නෙත් නෑ.වැරදි පණිවිඩ දෙන්න එපා.
@viranisuru6647
@viranisuru6647 Жыл бұрын
Eka atta munta pisu
@micalpoul2411
@micalpoul2411 3 жыл бұрын
ලන්කාවේ තියෙන කිසිම ගගක නාන්න හොදනෑ...ගග පටන් ගන්න උඩ හරියෙන් විතරයි නාන්න ඕන..
@windy5483
@windy5483 3 жыл бұрын
Ai e
@rushanindika4767
@rushanindika4767 3 жыл бұрын
ඇත්ත කතාව
@Thushara1056
@Thushara1056 2 жыл бұрын
අපේ ගෙදරට පහලින් මහවැලි ගඟ ගලන්නේ දැන් අවුරුදු 27 ක්ම ගඟෙන් නාන්නේ හැබැයි තව වෙනකම් කිසි කරදරයක් නැහැ
@Gayathra1998
@Gayathra1998 3 жыл бұрын
අපේ ඟගේනං කිඹුල්ලු නෑ වතුර ටිකත් නිල්කැටේට තියෙනවා☺️ දියනයෙක් දෙන්නෙක් පිඹුරෙක් ඉඳලා හිටලා ඉන්නවා☺️
@thisaldamsika319
@thisaldamsika319 2 жыл бұрын
E koheda e...?
@sandaruacademy2063
@sandaruacademy2063 2 жыл бұрын
ගග ගලපු දවසට උන් හැම තැනටම යනො
@vidusavidusarani140
@vidusavidusarani140 2 жыл бұрын
නියමයි..මම මෙහෙම කිබුල්ලු දැකලා නෑ
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Wonderful sharing ❤❤❤❤
@wishwanawathana733
@wishwanawathana733 2 жыл бұрын
නියමයි අයියෙ.good luck
@gaganaperera7399
@gaganaperera7399 3 жыл бұрын
නීල් මාමා ❤️
@neelweerasinghe1731
@neelweerasinghe1731 3 жыл бұрын
👍💯
@warsl3458
@warsl3458 2 жыл бұрын
@@neelweerasinghe1731 Neel 🤣🤣🤣🤣
@nimalperera9985
@nimalperera9985 3 жыл бұрын
Dear brother i really like your programmes and specially your presentation skills and the knowledge that we get from your TV / social media programmes ( presentations ) keep it up bro. .may triple gem bless and protect you and your family
@NaveenKumar-jt3ss
@NaveenKumar-jt3ss 2 жыл бұрын
චමත් පුතාත් ඉන්නෙ.❤
@85nadina18
@85nadina18 3 жыл бұрын
Lassanai
@vidathprabashvibushitha.4367
@vidathprabashvibushitha.4367 2 жыл бұрын
කිබුලෝ හින්ද තමයි මේ ගග මෙහෙම තියෙන්නේ . 🤣
@kavindusachintha3489
@kavindusachintha3489 2 жыл бұрын
ලංකාවේ Alligatorsලා නෑ..ඉන්නේ කිඹුල්ලු විශේෂ දෙකක් විතරයි
@sunildahanayake3916
@sunildahanayake3916 3 жыл бұрын
This is a big business in Northern Territory, Australia. In Darwin, there is a river called Adeliade River and there is a boat safary for tourists. There are huge crocadiles in this adelaide river and boat keepers feed the chicken to crocs to attact the crocadiles. I was close to the Nilwala River but there is a bit an exagaration of number of crocadiles. We used to paddle home made canoes in the river.
@nashdapistolshrimp8641
@nashdapistolshrimp8641 3 жыл бұрын
Have you counted how many crocs are there in Nilwala river? Do you know how long this river is? Its over 70 kms and massive crocs are pretty much everywhere along the river. Even in places like Kadduwa and Akuressa, no one dares to go anywhere near the river.
@ashenjanadara4811
@ashenjanadara4811 3 жыл бұрын
ගැම්මක් තමයි ඉතින්
@manojfernando4707
@manojfernando4707 2 жыл бұрын
අවුරුදු 10 විතර කලින් අපේ රටේ කිබුල්ලු හිටියෙ නෑ කලාතුරකින් හිටියෙ හැල කිබුල් විසේසය කාලකන්නි මිනිස්සු පාලකයො සුද්දෝ ගෙන්නන්ඩ කොහෙන්ද ගෙනත් දාලා කිබුල් වසන්ගතයක් නිර්මාණය කෙරුවා
@janindugalagama3283
@janindugalagama3283 3 жыл бұрын
Do a video about other animals also!💚💚💚💚💚💚💚🐇🐇🐇🐢🐢🐢🐍🐍🐍🐒🐒🐒🐗🐗🐗🐆🐆🐆🐆🐻🐻🐻🐻!
@mr.silva_165
@mr.silva_165 Жыл бұрын
මෙ නිල්වලා ගගෙ කිඹුල්ලු දැකලා තියන උන් කොනට🤙🤙
@nadeekanadheeka1413
@nadeekanadheeka1413 Жыл бұрын
👍
@neelweerasinghe1731
@neelweerasinghe1731 3 жыл бұрын
Thanks for Glow media ❤️
@user-ec4nd2kr1q
@user-ec4nd2kr1q 2 жыл бұрын
මාතර ඉදලත් බෝට්ටු පැදලා නැ 🙂💔
@prabashbehethge1003
@prabashbehethge1003 3 жыл бұрын
පා වේලා ... නිල් වලාවේ....😭😭😭👍🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊😂😂😂
@pljnimeshannimeshan5457
@pljnimeshannimeshan5457 3 жыл бұрын
Thank you.
@bianlofa9151
@bianlofa9151 2 жыл бұрын
Harima lassanai parissamin yanna theruwan saranai 🙏🙏🙏
@user-xb2xo8zp2i
@user-xb2xo8zp2i 3 жыл бұрын
Mama nam kiyanne hema gagakatama kibullo dewanam .... gaga depasa araksha wela lassanata rekila thiyewi
@sanjeewaniindika2727
@sanjeewaniindika2727 Жыл бұрын
සම්පත් මා ෙම්supiri😍😍
@lakshangcc7897
@lakshangcc7897 3 жыл бұрын
බුදු සරණයි ♥️👍👍👍
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 9 ай бұрын
ලස්සන විඩියෝ එක
@MrPraveenmahesh
@MrPraveenmahesh 3 ай бұрын
kimbula kiyana kalakanni saththu marala ivarayak karanna ona. kimbul mas export karanna ona. kimbul ham export karanna ona.
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
Godak hoda wada satahanak. Bohoma isthuthi. Ungen karadarayak naha kiwata gagata bahala balanna ona kohomada wade kiyala.
@user-wl8nj9eq2u
@user-wl8nj9eq2u 2 ай бұрын
Supiri😊😊😊🎉
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 7 ай бұрын
Kibul mas marama rasai mama hoya hoya kanne👍👍👍🔥🔥🔥
@rishithalakshan5233
@rishithalakshan5233 3 жыл бұрын
Video ekanm සුපිරි 🤘🤘
@edirimuniakash7326
@edirimuniakash7326 2 жыл бұрын
Boottuwe kibulo inn oona gagaka yann puluwan kibula bottuwalata bayai
@anandabherath1009
@anandabherath1009 3 жыл бұрын
Great video but please change the title as many here have requested. In Sri Lanka there are two different species of crocodiles (the salt water crocodile and the mugger / marsh crocodile), but there are no alligators. Take care and stay safe bro.
@hungrychala7334
@hungrychala7334 Жыл бұрын
අපේ නම් කිඹුල්ලු ඉන්නෙ කලිසම අස්සෙ😌
@praveenkaveehka8499
@praveenkaveehka8499 Жыл бұрын
😅
@RootJoi-ko7rw
@RootJoi-ko7rw 3 ай бұрын
Lankawe.bahutarayak.piriminge.payi.kotayi
@user-cj5fx1ge4n
@user-cj5fx1ge4n 2 ай бұрын
​@@RootJoi-ko7rwethakota me pitarata ekekda kiyanne🤣
@russellandrady
@russellandrady 2 жыл бұрын
මම ඔය පැත්තේ නං නෙවෙයි හැබැයි මෙහෙත් කිඹුල්ලු ගේනවා පාන්දර චූන් පාන් එකෙන්🙂
@user-nk7ln4yq3l
@user-nk7ln4yq3l 2 жыл бұрын
😂😂😂😂
@dpt7062
@dpt7062 2 жыл бұрын
🤣🤣🤣
@yomalviraj7170
@yomalviraj7170 3 жыл бұрын
පෙන්නන ඒරියා එකේ කිඹුල්ලු විසිපහක් ඇති...මුලු ගගේම බැලුවොත් හාරපන්සීයක් ඇති...කරදර නැත්තෙ නෑ..මගේ පුංචි අම්මා මලෙත් කිඹුල්ලු කාලා...ඌ අඩි විස්සක් වගේ ඇති
@englishforsrilanka2535
@englishforsrilanka2535 3 жыл бұрын
Change the title. There are no alligators in Sri Lanka. We only have Marsh, Mugger and salt water crocodiles.
@venuraweeramanthree812
@venuraweeramanthree812 3 жыл бұрын
Yes I agree
@pavith_goesred
@pavith_goesred 3 жыл бұрын
I agree
@rishithwanigasuriya6458
@rishithwanigasuriya6458 3 жыл бұрын
I AGREE
@chamindachaminda400
@chamindachaminda400 4 ай бұрын
මාතර ගගේ ඉන්නා කිබුලිගෙ පැටියා
@skkw2356
@skkw2356 3 жыл бұрын
sampaht mathmayo kinullu akka sellam karanna apa
@daaraa2925
@daaraa2925 3 жыл бұрын
Superb ❤️❤️❤️❤️❤️❤️
@knowledgewithsajee1656
@knowledgewithsajee1656 3 жыл бұрын
Aligator කියන භාවිතය වැරදි , Nilwala ගගේ Salt Water Croc ඉන්නෙ
@thisaraprabuddha6152
@thisaraprabuddha6152 3 жыл бұрын
කිඹුලෝ නෙවේද 😂😂😂
@doctordontcare2232
@doctordontcare2232 3 жыл бұрын
@@thisaraprabuddha6152 hema alligator kenekma kibulo wunata mchn hema kibulama alligators la newe....sehenna wenas...lankawe nam danna tharamin alligators la ne...
@KasunGunasekara9716
@KasunGunasekara9716 3 жыл бұрын
ඇත්ත ලංකාවෙ Alligatorsla නෑ
@thisarathejan3385
@thisarathejan3385 3 жыл бұрын
Lankawe eligetersla ne.mcn ahungalle saththu waththen dapu eligetersla inne nilwala gage.ahala nedda a kathawa.lankawe ne khomath
@lovesl9386
@lovesl9386 2 жыл бұрын
@@thisarathejan3385 ඕක බොරුවක් බන්.ඇලිගේටර්ලා මෙච්චර ලොකු වෙන්නේත් නෑ.කට වහගෙන ඉන්න වෙලාවට දත් වලින් බලන්න පුලුවන් ඇලිගේටර්ද කිඹුල්ලුද කියලා.අහුංගල්ලෙ උන්ව දෙහිවලට අරන් ගියේ.මෙහෙ ඉන්නේ හැලයොයි ගැටයොයි විතරමයි.වෙන මොකෙක්වත් නෑ.ගැටයො ලොකු වෙනවා අඩි 20ටත් වඩා
@janindugalagama3283
@janindugalagama3283 3 жыл бұрын
There are no Alligators in Sri Lanka! These are Muggar Crocodiles!💧💧💧💧💧🐊🐊🐊🐊🐊🐊🐊🌱🌱🌱🌱🌱🍀🍀🍀🍀🍀🌳🌳🌳🌳🌳🌳🌳🌳!
@faniboi7012
@faniboi7012 3 жыл бұрын
bayai යාලු
@Layan--..--
@Layan--..-- 3 жыл бұрын
එතකොට ඔය වගේ බෝට්ටු ගන්නෙ කොහෙන්ද ගන්න ඕනා කොහොමද?නීතිමය පියවර ගැන දන්න කවුරු හරි ඉන්නවද?අනික කිඹුලෙක්ට බැරිද ඔය ගාන හරි ඔයිට වඩා කුඩා හරි බෝට්ටුවක් පෙරලන්න
@lovesl9386
@lovesl9386 2 жыл бұрын
බෝට්ටුවට බයයි.මෝටර් සද්දෙ ඇහුනොත් ලගටවත් එන්නේ නෑ සමහර උන්
@srilanka5819
@srilanka5819 Жыл бұрын
ඉස්සර මාතර පාලම ලග කොටුකරලා තිබුණා මිනිසුන්ට නෑමට.දැන් නමි එය නැහැ .මාතර නගරයේ සිටි ඌරැ කළුමහත්තයා කිඹුලන්ට ආහාර දමනවා(හරක්මස්).එවිට පාලම අසල විශාල වශයෙන් කිඹුලන් ගැවසෙනවා.
@thisarathejan3385
@thisarathejan3385 3 жыл бұрын
Mcn eligetersla lankawe ne.eth nilwala gagata ahungalla saththu waththen dala thiyanawa.danna ekekgen ahala balpalla.101k dala kibullu.un thamai bo wela inne
@thusamullaharathniroshaind2377
@thusamullaharathniroshaind2377 2 жыл бұрын
ඔබ rafting සදහා කල විඩ්යො ලාබා ගන්නේ කොහොමද? 2005දි ව්තර කරපු විඩ්යො
@PruthuviArakshakayo
@PruthuviArakshakayo 3 жыл бұрын
මම ආසම එකම නිවේදකයා ❤️❤️❤️❤️
@randithatilakaratne9873
@randithatilakaratne9873 3 жыл бұрын
Royal eke teacher kenek oi
@kalanamanahara1565
@kalanamanahara1565 2 жыл бұрын
මාතර ප්පලම ගාවට එන්නකෝ කිබුල්ලු පෙන්නන්න මාත් මාතර🥳
@hasindudilshan6101
@hasindudilshan6101 3 жыл бұрын
👍👍
@jeewanthas.j7506
@jeewanthas.j7506 2 жыл бұрын
ගඟේ වතුර අඩු කාලෙට අපි තාමත් නානව ඔය ගගේ😻 තනියමනම් බැස්සොත් ශොට් එක හම්බෙනව අපි අඩුම 10 දෙනෙක් එක්ක යන්නෙ අනික ගොඩක් වෙලාවට කිඹුල්ලු ඉන්නෙ වතුරෙ නෙවෙයි ගොඩ නැත්නම් ගග අයිනෙ තියෙන ගස් උඩ
@cris1746
@cris1746 2 жыл бұрын
ai 10k ekka giyoth kibukata ubalava kanna barida
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s 3 ай бұрын
​@@cris1746 කියන්ඩ බෑ බන්. උගෙ සෙට් එකට කිඹුල්ලු බය ඇති😂
@ruwanpatirage0846
@ruwanpatirage0846 Ай бұрын
මමත් දැකලා නෑනේ 😮😮
@dinelx6819
@dinelx6819 2 жыл бұрын
Aligator la lankawe na . Lanakawe inne saltwater crocodile (gata kibula) , mugger crocodile (hela kibula) saltwater crocodile thama loke lokuma kibulu wargaya.
@pasix_Art
@pasix_Art 3 жыл бұрын
ආසයි බයයි හොඳේ ......
@malshamadushani9305
@malshamadushani9305 3 жыл бұрын
Ow
@thusharapathirathna3588
@thusharapathirathna3588 3 жыл бұрын
හැම ගඟකටම කිබුල්ලු බෝ කරානම්හරි
@divanjanaliyanage1509
@divanjanaliyanage1509 2 жыл бұрын
Hukpn
@theaegontargaryen4977
@theaegontargaryen4977 2 жыл бұрын
@@divanjanaliyanage1509 පාර්ලිමේනතුවෙ පොකුණට දැම්මානම් හරි 😅
@kamilhanifa50
@kamilhanifa50 3 жыл бұрын
I totally agree with you but our politician there for spoil this valuable places if they are getting any commission they will sell this as well, what a nice country we have people should think about it, thanks for sharing for these kind of video we are in abroad, these kind nature video nobody will do please do this brother May god bless you, Pleas keep doing good work heads off to you
@MNMOBILE11
@MNMOBILE11 2 жыл бұрын
සුපිරිම වීඩියෝ එක💗💖❤👍👍👍👌👌👌👌👌✋✋✋✋✋👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👌👌
@rion306
@rion306 3 жыл бұрын
ඉතා හොද වාර්තාමය වැඩසටහනක්.... එ් වගේම පොඩි වැරදීමක් තියෙනවා .... ඉංග්‍රිසියෙන් සඳහන් අැලිගේටර් කිඹුලන් ලංකාවේ මා දන්නා තරමින් නැත. ඉංග්‍රිසියෙන් crocodile සහ alligator ගොඩක් වෙනස් කම් අැත. උරගයින් සම්බන්ධ දැනුම අැති අය ගෙන් මේ සම්බන්ව දැන ගන්න පුලුවන්.. දෙහිවල සත්ව උද්‍යානයේ ... අපේ රටේ alligators කොහොමත් ඉන්න විදිහක් නෑ ...
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
දියවන්නාවෙ ඇති සමහරවිට 🤪
@lordwordpress2347
@lordwordpress2347 3 жыл бұрын
Oya Hari
@lordwordpress2347
@lordwordpress2347 3 жыл бұрын
@@senkadagala5634 na
@rumeshmadushan5003
@rumeshmadushan5003 3 жыл бұрын
Api වෙනුවෙන් hena භයානක gamanak yanawa kiuwa mulin. Iwara wenakota apitath ennalu. Suddoth gennanalu
@akashfernando6881
@akashfernando6881 3 жыл бұрын
Harima Honda wadasatahanak
@thilinipalliyaguru2252
@thilinipalliyaguru2252 3 жыл бұрын
ලංකාවේ දැනට කරල තියෙන reseach වලට අනුවනම් alligator ලංකාවේ නැහැ. The most obvious difference comes from their appearances. Crocodiles have longer, pointier snouts; alligators have shorter, more rounded snouts.
@shakeedil3264
@shakeedil3264 2 жыл бұрын
Pada took epa😂
@akramakram4344
@akramakram4344 2 жыл бұрын
Hi
@dularadilshan4906
@dularadilshan4906 2 жыл бұрын
අපේ ගමේ සිරා මාමා ඔය හරියේ හිටියානම් කිඹුල්ලු ඔක්කොම කනවා ...දැන් කලාඔයේ ඌ ඉන්න හරියේ කිඹුල්ලු නෑ
@thashmithashmi453
@thashmithashmi453 2 жыл бұрын
Sirada eya kibullo kanawda
@chanakasports
@chanakasports 2 жыл бұрын
අම්බෝ ඒක
@srilankapoliticians1959
@srilankapoliticians1959 Ай бұрын
Life jacket?
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 60 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 7 МЛН
Giant gourami fish ගුරාමි 🐟🇱🇰
4:09
One Ekak | "ඕනේ එකක්"
Рет қаралды 19 М.
The Amazing Sea Turtles That Destroys The Sea Snakes I SL Fisherman
17:14
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 60 МЛН