KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මිනීමරු කිඹුල්ලු එක්ක ජීවිතේ ගෙවන මිනිසා 😱 | 🐊 Crocodile Watching in Panama Lake
17:53
ජීවිත අවධානමත් අතේ තියන් කිඹුල්ලුත් එක්ක මාදු ගඟේ ගිය සංචාරය | Boat Safari in Madu River | Pet Talk
25:48
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
coco在求救? #小丑 #天使 #shorts
00:29
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
නිල්වලා ගඟේ කිබුල් කදුලු? මිනිස්සු මසට මරනවා. Nilwala Crocodile
Рет қаралды 61,259
Facebook
Twitter
Жүктеу
1
Жазылу 840
Asanka Satharasinghe Official
Күн бұрын
Пікірлер: 159
@ushithamadushan9559
10 ай бұрын
ගහනය වැඩි නම් පාලනයක් වෙන්න ඕනේ ඉතින්
@VimanthaPatrick
10 ай бұрын
එන්න යන්න ගගට පනින්න අපි අහිංසක කිඹුල්ලු එක්ක පීනමු😂
@samanthaweerakoon9822
10 ай бұрын
බෝවීම පාලනය වීම හොඳයි
@UnityConstruction-n9x
10 ай бұрын
මම ඉන්නේ නිල්වලා ගඟ ලඟ.ඕකා කියන්නේ amu කෙප්ප. ඕකගෙ ekek කිඹුලා kaala බලන්න ඕන
@MrPraveenmahesh
8 ай бұрын
loku deyak kalakanni kibullu okkoma marala mas, ham export karanna ona.
@Yohanmweera
10 ай бұрын
ටොම් පචයා සාදාරනව හම්බ කරන් ඇත්ත කිය්ල මු ගොඩක් වීඩියො වල නයි අරිනව
@IsharaNike
10 ай бұрын
2012 වගෙ කාලෙ මිනිස්සු 5කට විතර කිඹුල්ලු attack කරා, කද්දුව අවට, ගගක් අයිනක හරකෙක් හිටියොත් ඉවරයි, ගන්වතුර කාලෙට මනුස්සයෙක්ට පාරෙ යන්න ඕන පන බයෙ
@jimmyjohns-m3i
10 ай бұрын
ගගට පැනලු බලපන් කිබුල්ලු අහින්සක සත්තුද කියලා 😂
@out-of-the-field3426
10 ай бұрын
😅😅😅
@kevinroy7389
10 ай бұрын
අපිට කරදර කරන් නැත්නම් උනුත් කරදර කරන් නෑලු. 🤣 විනාඩියක් කකුල ඔබන් ඉන්නකෝ බලන්න
@VimanthaPatrick
10 ай бұрын
ගංවතුර කාලෙට තම ආත්ලම😅
@IshanSanjeewa-ex2rt
10 ай бұрын
මමත් මාතර ඒවුනාට අර බොට්ටු කාරයා කියන්නේ බොරැ
@wishneth
10 ай бұрын
අපිත් මාතර.බෝට්ටුකාරයා කියන්නෙ අමු පච.චැනල් එක කරන එකාගෙ වගකීම තමයි ඇත්ත සමාජගත කරන එක.මුන් බොරුකාරයෝ තනිකර 😒
@HeartBeat.777
10 ай бұрын
@IshanSanjeewa හම්මො ඒක 😂
@janidutharaka793
10 ай бұрын
පොර බොරුමයි කියන්නෙ 😂
@Thallassophile_boy
10 ай бұрын
බෝට්ටු කාරය උගේ බිස්නස් එක ගැන් විතරයි හිතන්නෙ. කොච්චර මිනිස්සු කිබුල කාල මැරුනද.. අපි නොදන්න මතර ගග 😂
@VimanthaPatrick
10 ай бұрын
😂
@amithchuti1569
10 ай бұрын
Saththu wadi wenakota maranna ona naththam mona labbak karannada
@fernandosarath4694
27 күн бұрын
Niyamai❤❤❤❤❤❤From Italy
@janidutharaka793
10 ай бұрын
යකෝ මෙච්චර පායනෝ ආසවට ගගලගට ගිහින් කකුලක් දාන්න නෑ අරු කෙලින බොරු 😂😂
@DilanMadushanka-mw3qg
6 ай бұрын
කිඹුල් මස් මරු
@tharinduamalka2117
Ай бұрын
Ow patta rasai
@RandeshaPrabashana-w1n
Ай бұрын
කෑවද බන්😂💔
@SadaliSahasna
10 ай бұрын
මිනිස්සු වගේම සත්තු ජීවත් වෙන්න ඕන ඒත් බෝවෙන ප්‍රමානය වැඩි නිසා පාලනාක් කරන්න ඕන කිඹුල් හානිය වැඩී නාන කොටු ඇතුලෙත් කිඹුල්ලු ඉන්නවා 😂 නීල් අයියාට පුලුවන් නේ ගඟට බැහැල වීඩියෝ එකක් කරන්න නීල් අයියා කියන විදියට මිනිස්සුට නිල්වලා කිඹුල්ලු බයයි නම් කිඹුල්ලුන් ගෙන් හානියක් නැත්නම් 😂
@thilinagunarathna6100
10 ай бұрын
Kibullu kadeda inne ahenam
@sahindunipun1628
10 ай бұрын
Oya kibbllu maranawa thiya minissu kiyak adn ynawd
@thish_9820
10 ай бұрын
හිරිහැරයක් නැත්තේ මොකද යකෝ උං Attack කරන්නෙත් නෑලු උන්ට කරදරයක් නොකලොත් අදමයි දන්නෙ🤣🤣🤣
@pasindusachintha5132
10 ай бұрын
❤
@pathumwanniarachchikankana6596
10 ай бұрын
මූ කියන්නෙ බොරු ගංවතුර ගලල බහිද්දි මෙහේ ගෙවල් ඇතුලෙත් කිබුල්ලු
@chaduminda8042
10 ай бұрын
ඔක්කොම මරන්න ඕනි...කිබුල්ලු ඉතරු කරන් මොකටද?
@Kadamalla90s
10 ай бұрын
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
@lovesl9386
10 ай бұрын
😂😂
@dila_yt9635
10 ай бұрын
අපේ ගෙදරත් තින්නේ නිල්වලා ගග ගාව අපේ තාත්තත් කරන්නේ බෝට්ටු රස්සාව ඔකා කියන්නේ තනිකරම බොරු
@yasasediriweera8281
10 ай бұрын
එතකොට මේ කිඹුල්ලු මස් වලට මරනවා කියන්නේ කවුද ඒ මස් කන්නේ බොරු නේද
@gayanmadusanka5651
10 ай бұрын
මස් කනවා හතියට හොඳයි, හරක් මස් වගෙ තෙල් නැ , හයිය තාරා මස් වගෙ ගතියයි@@yasasediriweera8281
@dineshamarasingeh1620
10 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@LahiruKariyawasam-p6m
7 ай бұрын
😂😂
@nadeejaB
10 ай бұрын
වැඩේ මරු සර්❤
@Thallassophile_boy
10 ай бұрын
බෝට්ටු කාරය උගේ බිස්නස් එක ගැන් විතරයි හිතන්නෙ. කොච්චර මිනිස්සු කිබුල කාල මැරුනද.. අපි නොදන්න මතර ගග 😂
@LahiruKariyawasam-p6m
7 ай бұрын
Aniwa.kimbula gange inne nathuwa goda inna yai.minisun thamai parissam viya yuththe.
@janithaudaya8768
10 ай бұрын
ඔය බෝට්ටු වල එව්න් කොහොමත් කියයි ඇයි උන්ගෙ පොකට් එකට හොදයි නෙ යකෝ නිල්වලාවේ කිබුල්ලු නිසා විදවන මිනිස්සු කොච්චර ඉන්නවද.
@prasannamahamaddumage5410
10 ай бұрын
Merichcha minissu kochchara innwada kibullu nisa
@crazer_gaming97
10 ай бұрын
kiyana reddak aheneth na mona pmkda bn
@sashi3742
10 ай бұрын
මේකේ comment කරලා තියෙන ගොඩක් අය එක්කෝ මාතර නැත්තන් නිල්වලා ගඟ ලග😅😅😅😅
@SANJAYAPATHUMSANJAYA-qy1yp
9 ай бұрын
Natham jafna un comment dnne bn
@hasimali7494
7 ай бұрын
මූ අරින නයි😂😂😂
@Nayanathara123
10 ай бұрын
පොඩි කිඹුලට අවුරුද්දයි නම් ලොකු කිඹුලට වයස කීයද නීල් 😂
@rukshan7575
9 ай бұрын
කිඹුලා කියන්නේ තණ කොළ කන සතෙක් නෙමෙයි නේ, ගග කියන්නේ ඌගේ තැන අපි දැන ගන්න ඕනේ අපේ පරිස්සම බලා ගන්න, මිනිස්සුන්ගේ නොසැලකිලිමත් වැඩ නිසා තමයි කිඹුලගේ ගොදුරක් වෙන්නේ..... ඌ ගග අයිනේ තියෙන ගෙවල් වලට ඇවිල්ලා මිනිස්සු අරන් ගියේ නැ, ගග අයිනේ වතුරට බැහැපු අය තමයි අරන් ගියේ ඌ තිරිසනෙක් මිනිස්සුට මොලයක් තියේ නේ comment දාපු උන්නම් මොලයක් නැති උන් කියලා පෙනවා😂😅 අපි මෙච්චර ගග අයිනේ ඉන්නෝ අපිට කරදරයක් නම් නෑ, අපි අපේ පරිස්සම බලාගෙන ඉන්නෝ.... බොරු නෙමෙයි මේ මනුෂ්‍යයා කියනේ සම්පුර්ණ ඇත්ත අපිත් නිල්වලා ගග ලග තමයි ඉන්නේ, අනික crocodile watching, river safari ඒ මනුෂ්‍යයා කරන ඒ වැඩෙන් රටට dollar පවා එන අලුත් වැඩක් මාතරට සුද්දෝ එන අලුත් වැඩක් මේක, මනුෂ්‍යයෙක් ගේ කකුලේන් අදින්න එපා මනුෂ්‍යයෙක් නැගිටින්න හදද්දි, කිඹුලට කිඹුලගේ පාඩුවේ ඌගේ පරිසරයේ ඌට ඉන්න දිලා මිනිස්සු මිනිස්සුන්ගේ පරිස්සම බලන් සැලකිල්ලෙන් වැඩ කරොත් ගගත් එක්ක හරි, ඌත් උගේ පඩුවේ ඉන්න දුන්නොත් අහිංසක සතෙක් තමයි, මිනිස්සු විතරක් නෙමෙයි නේ ජීවත් වෙන්න ඕනේ,
@crocodilewatchingsrilanka
9 ай бұрын
❤
@surajnayanajith4577
24 күн бұрын
Pako aththa dapan boru kiyanne nethuwa...kibullo nisa minissu ki denek merunada
@Amilayasith
10 ай бұрын
Hamba karan kanawa wagema 😅 Un apiwa allagena kanawa 😂
@dinesheranga5219
10 ай бұрын
as per comments given bellow look, like these video documentary is not based on true information.
@sahanpriyankara8485
10 ай бұрын
යකො මිනිස්සු කොටි 700 විතර ජිවත් වෙනවා. කිබුල්ලු ලක්ෂයක් විතර ජිවත්වෙන්නෙ. ඔවුන් රැකගැනීම අපෙ වගකිමක්.
@PiumalRamesh
10 ай бұрын
Ubala wage kalakanni wesa balllo aniwaryen balanna ona Kibullu wage
@ChanakaLakshan-wt1xn
10 ай бұрын
Ube ate kibulekma kapiya
@samadhiabeysekera9791
10 ай бұрын
Superb🎉🎉
@saliyajayashankha9911
10 ай бұрын
අයියේ මගේ හොදම යාලුවගේ තාත්තා ආසයි බයයි බෝට්ටුව පෙරලිලා ඒකෙන් ජීවිතේ බේරාගෙන අදටත් ජීවත් වෙනවා.... අපේ අම්මලා ඉස්සර අත්තුඩාව තල්ගහගොඩ පොම්පාගාරේ ලග පීනනවා. අපේ ආච්චි අම්මාගෙ ගෙදර ලග , ගේ පිටිපස්සෙ. ඉස්සර කිඹුල්ලු නෑ ඔය තරම් , ඒත් දැන් ඉන්නවා සෑහෙන්නම කිඹුල්ලු. ගංවතුර කාලෙට එන්න ඕන බලන්න කොහොමද කියලා
@J.Pmilinda
10 ай бұрын
කව්ද බන් උබෙන් ඇහුවේ 😂
@ravindujha3550
10 ай бұрын
මසට කෑවත් මොකෝ? කුකුල්ලු විතරද මසට අනේක ඕකා කියන්නේ බොරු 😅
@Asaboy2004
10 ай бұрын
ගහනය වැඩිනම් සොබාදහමෙන් එක අඩුකරයි මිනිසුන් එක කරන්න ගිහින් කරුම රැස්කරගන්න ඔන්නෑ බං
@Californianboy476
10 ай бұрын
😂 හරි හරි ඔයා ඉන්නකො.
@Kadamalla90s
10 ай бұрын
මෝල්ද ඕයි😂😂😂😂😂?
@kasunmadhushika8015
10 ай бұрын
Minishani nakiyanne kohomada ape aiyawat kawe nilwalagage kibullu tamai antimata miniyawat hambunna amuwenma kala danta aurudu 14 kalin ekale munu gamema minissu nawe nilwalagagen ahungalle sattuwatte mibullu tama dan niwala gage inne
@talkwithkavya
10 ай бұрын
Well Done❤️❤️
@yasasediriweera8281
10 ай бұрын
ඔයාගේ chanel එකක් තියෙනවා ද sis
@lankageshiromi3781
10 ай бұрын
Eka hodai
@nalakarubasinha1512
10 ай бұрын
ඔකා කියන්නෙ තනිකර බොරු 2012මගෙ යලුවෙක්ගෙ නංගි කෙනෙකුත් කෑවා උතුරුමාලිම්ඩ ඉස්කොලේපිටිපස්සෙ කොටුව ලගදි ..ගං වතුර එක්ක කිබුල්ලු ගහ්නය යම් වෙනසක් වෙලා තියෙනො ඒත් ඔය තරම් කිබුල්ලු මරන් කන්න මාතර මිනිස්සු න්ට අමාරුවක් නෑ...මිනිස්සු නිල්වලාවට ගොඩක් ආදරෙයි ඒකයි
@MalshaHarshani-zr2zp
26 күн бұрын
Mu gagat danna ona kiyana boru walat
@vimukthichathuranga7718
10 ай бұрын
කිබුල්ලු මරලා දාන්න ඕනේ පට්ට කරුමයක්
@githma_madhushan.
10 ай бұрын
Gagak unata vathura galan nane
@lahiruchathuranga7142
10 ай бұрын
Paalnyak wenna marana eke waraddak na
@LahiruVirajith-u2q
22 күн бұрын
අපි උන්ට කෑම වෙනවට වඩා උන්ව කෑම කරන් ජීවත් වෙන එක තම කරන්න ඕනේ..
@surajnayanajith4577
6 ай бұрын
Boattu karaya amu boru kiyanne kidenek kibullo nisa merunada
@asankaupul1541
10 ай бұрын
yasai marana eka
@Vamos_c
10 ай бұрын
Minussnm mas kanne na ,un nam apiwa ahu unoth knwa
@ceylontrick9087
10 ай бұрын
Neel ayya kiyana widiyta kibula kynne surathal sathek❤❤❤❤
@mubarakhussain6531
10 ай бұрын
අපි ඉන්නෙත් නිල්වලා ගගට මීටර 20-25 දුරින් ඒ උනාට ගගට බැස්සේ නෑ වසර 20කින් විතර කිබුල් කරදර. අහිංසක ජිව්ත 15ට වඩා මුන් නැති කරා... මන් කියන්නේ කිබුල්ලු ඔක්කොම මරලා දාන්න ඕන. මිනිස්සු ගගට බහින්නේ එදිනෙදා අවශ්‍ය වැඩකටයුතු වලට මිස උන්ව මරන් කන්න නොවේ...
@MrPraveenmahesh
8 ай бұрын
loku deyak kalakanni kibullu okkoma marala mas, ham export karanna ona.
@MrPraveenmahesh
8 ай бұрын
loku deyak kalakanni kibullu okkoma marala mas, ham export karanna ona.
@WijeKankanamge
10 ай бұрын
පුලුවන්නම් ඟඟට බහින්න ඕන නැහැ,අයිනෙන් ඉදන් මූන හෝදන්න දවසක් දෙකක් යන්න. දියවන්නාවෙ ඉන්න තට්ට කිඹුලා වගේ උන් ඉන්නව.ඌත් මාතරින් අල්ලපු එකෙක් දියවන්නාවට දාල.දිය යටින් ඇවිත් ගොදුර අල්ලන්නෙ.
@user-rl2nb6cb3g
10 ай бұрын
නීල් පම්කය බොරු කියනව
@lankanjubinnatuyal2473
10 ай бұрын
මිනිස්සු ඉන්න තැන්වල කිඹුල්ලු ගෙනත් දාලා බෝකරේ මොකටද ඔයි බෝට්ටු පකයටම යන්න දෙන්නේපා ගහලා ගඟටම දාපල්ලා අහිංසක කිඹුලෝ එක්ක නිදුවදින්න.
@ruwankumara4524
10 ай бұрын
Muwa wathurata dala balanna ona
@ruwankumara4524
10 ай бұрын
Meya kiyana vidiyata saththu vitharak newei kadduwa hariye kiyak nan minissu marunada saman mal eka gawa me lagadith ekkenek aran giya
@ShashiniGunarathna
10 ай бұрын
නිකන් බොරු කියන්න එප බල්ලෝ, තෝ ඔය ගගේම දෙපත්තට පල, තෝ ගොඩට ආවොත් කිබුලට අල්ලල දෙනවා, මේ වගේ බොරු බේගල් ඇදල හම්බකරන තොපිට හොදක් වේන්නේ නෑ, මේවා විස්වාස නං කරන්න එපා කිසිම කෙනෙක්🤬
@niroshansanjeewa8190
10 ай бұрын
කිබුල්ලු බලන්න දියවන්නාවට යන්න දැන් 😊😊ඔයිට වැඩිය සයිස් බඩු ඉන්නවා .😮
@ShamaliPerera-d7z
10 ай бұрын
මිනිස්සු ,,ge ජීවත වලට ,කවුද waga කියන්නෙ .
@ChanakaLakshan-wt1xn
10 ай бұрын
Bottu karaya thani pachayak kelinne .
@Shipoz
10 ай бұрын
යකෝ මාතර ඉදලත් ඔහොම එකක් අපි දන්නෑනෙ😂
@rukshanihalagamage5830
7 ай бұрын
Yako Neil mallita sawththuwa danna epa honda eka. Nilwala Safari eka promote karapalla. Tourism.
@senarathwijepala8700
10 ай бұрын
මර.මරඔක්කොමමරපල්ලඕකුන්හරිම කරදරෙර්
@devidtelo6555
10 ай бұрын
ඕකගෙ ඇට දෙක කිඹුලෙක් කන්න ඕනෙ කියන බොරු වලට
@gayantoty4102
10 ай бұрын
ඔකුන් මරලම දාන්න ඔනැ
@lankanjubinnatuyal2473
10 ай бұрын
වීඩීයෝ කාරයා උගේ එක විකුනනවා බෝට්ටු කාරයා බෝට්ටු රස්සාව විකුනනවා මැරෙන් මිනිස්සු ගැන කවුරුවත් කියන්නේ නෑ
@Oshan1999
10 ай бұрын
මට මස් කිලෝ 1 ඔනේ කාලෙකින් කෑවේ නෑ😋
@chamilwadugea6386
10 ай бұрын
Oya yodaya keyanna boru puluwan nam kebula lagata kettuwanna keyanna mokakda wanna keyala balanna owa montesore lamaenta kewanam weshwasa karaiay ay
@udeshkumara2097
7 ай бұрын
Ahinsaka kibullu 😂 okun knnama tami ona
@sunandaperara8957
10 ай бұрын
ane oya gone pakaya dapane gagata kibulaneta kanna
@gimhaninisansala1407
10 ай бұрын
❤❤
@kosaladeuruwan8614
10 ай бұрын
Mama kibulek mun etha kiyanne
@nileeshashalindha9091
10 ай бұрын
Yako mu kiynne minissu marunata kmk na kibullu inna oni gdra gihin hada ganin kibullu
@wasanthaluxman4626
9 ай бұрын
මූගෙ රස්සාව හින්දා බයිලා ගහානවා ..මෙ කිඹුල්ලු සේරම අල්ලලා රක්ෂිතයකට ගිහිල්ලා දාන්න ඕන......
@malincooray4861
7 ай бұрын
මියුසික් නැත්තන් මරු
@harshaindika9823
10 ай бұрын
Kadduva. Godapitiya semave innava athi tharamata kimbullu.
@දඟරයා
10 ай бұрын
ඔකුන් ටික මරලම කන්ඩෝන තමයි කරි කිබුල්ලු...🤬
@ajevox
10 ай бұрын
Ado ponnaya, kimbuloth part of the eco system. Kibuloth jiwath venna onay. Can’t kill all the animals. Moda ponnayek venna epa huththo 😂
@user-rl2nb6cb3g
10 ай бұрын
අම්මෝ ඒකහ්😂😂😂
@Kadamalla90s
10 ай бұрын
@@user-rl2nb6cb3g☝️☝️☝️😅😅😅😅🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ChanakaLakshan-wt1xn
10 ай бұрын
@@ajevoxathida ubata ahagaththa pagaya 😹
@liyanagamachrith6029
10 ай бұрын
Gedara genihin tankiyaka hadapan kanna dila .dan hama ratakama kibul mas kanawa mehe inna gon harak mewata halana kadulu minissu kawama danennadda
@gayanipinto3193
10 ай бұрын
❤😍❤️😍
@FrefireFirefree
5 ай бұрын
යකෝ තෝත් කරන්නෙ මස් කනෝ වගෙයි පාඩුවෙ ඉන්න සතා බය කරල යවන එක
@samilalakshan7879
10 ай бұрын
අපේ ගෙදරත් එකෙක් මස් කලා මරු බන්
@Bikka175
10 ай бұрын
Okun kibulo maranne ne mun kibulanta patta bayay😂
@southerncom2071
10 ай бұрын
මමත් මාතර. මේ බෝට්ටුකාරයා කියන්නෙ ගොඩක්ම බොරු...
@ThilinaMadushanka-dd1ib
10 ай бұрын
මේකා කියන බොරු... ඕකාව ගගට දැම්මනම් බලාගන්න තිබුනා හරියටම...
@kumuduniinoka191
10 ай бұрын
💚🍃
@chathuratharaka6475
10 ай бұрын
බොරු සමාජ ගත කරන්න එපා බොල ඇත්ත දන්නේ නැතන් ඒක හොයලා බලලා කියපන් නැත්තං views ගන්න බොරු සමාජ ගත කරන්න එපා
@ashanrashmika4986
10 ай бұрын
Boru kiyan nathuwa playn pkyo😂
@anuwageadaviya
10 ай бұрын
මයික් අරන් කැමරා අටව ගෙන උම්බෑ කියන්න විදලාතිෙයන දුකක්.. 😅😅 මිනිස්සුන්ට කරදරයක් ෙවලා නෑලු. උඹලා ෙබා්ට්ටු කාරයයි ෙබා්ට්ටුවයි ඔක්ෙකාම ෙකාළඹින් පටව ෙගනම ගියාද...🤣🤣
@user-rl2nb6cb3g
10 ай бұрын
කරි කිබුල්ලු😒😒
@gayankavinda8772
10 ай бұрын
අඩෝ අර සුත්@ බැන බැන ගියා දැක්කනේ, මුන් හිතන් ඉන්නේ දැන මේවා මුන්ගේ රටවල් කියලා ෂුවර් එකටම රුසියන්
@1trending868
10 ай бұрын
පව් අසරණ කිබුල්ලූ මරන් කනවා 😢
@lasanthaperera8635
10 ай бұрын
Kibulama kapiya
@ajithpushpakumara5450
10 ай бұрын
මස් කිලෝ එකක් කීයද 🥲
@user-rl2nb6cb3g
10 ай бұрын
රු. 350.00
@yasasediriweera8281
10 ай бұрын
@@user-rl2nb6cb3gඑ සත්තුන්ගේ මසුත් කනවද එතකොට
@kavishashehan-i9r
10 ай бұрын
කිඹුලට kan ehenawada😂
@DhananjaniRanasinghe
10 ай бұрын
😮😮
@Amilayasith
10 ай бұрын
😂😂😂😂
@dilz1752
10 ай бұрын
කිඹුල් මස් කිලෝ එකක් කිය ද😂
@Tresure41
10 ай бұрын
කටු ඉඹුල් ගහේ පස් පාරක් උඩ පහල සහ ලෝ දිය හැලි පහක් විතර වෙනව
@ravindurashmika734
10 ай бұрын
පක තමයි.ගගට බැහැලා බලන්න ඕන අඩුද කියලා.මිනිස්සු මරන් කනවා ඒවා දන් නැද්ද.
@Milroynishantha3261
10 ай бұрын
🙏🇱🇰💛💛🧡🧡🥇🌟
@muthuthanthrigecooray9313
10 ай бұрын
Naa matanawaa
@SamanMadugoda
6 ай бұрын
Umbe ammage hut thamai pako.mage yaluwath aran giya
17:53
මිනීමරු කිඹුල්ලු එක්ක ජීවිතේ ගෙවන මිනිසා 😱 | 🐊 Crocodile Watching in Panama Lake
Trip Pisso
Рет қаралды 124 М.
25:48
ජීවිත අවධානමත් අතේ තියන් කිඹුල්ලුත් එක්ක මාදු ගඟේ ගිය සංචාරය | Boat Safari in Madu River | Pet Talk
Pet Talk
Рет қаралды 283 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
26:18
අන්තිම කැමැත්ත | The Last Will | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,6 МЛН
28:33
බූවලු රසම් ධීවර පදමට | Octopus Rasam | Spicy Octopus Soup | @wishwatiyubaya 🥣🐙😋
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 292 М.
20:47
🇱🇰 Unique creations of nature 🇱🇰 ඕලු දොළේ අභිරහස් ගමන
Travel with eagle - දුර්ලභ ඉලක්කයක්
Рет қаралды 97
28:58
කුකුලන්ට සුපොපබොගි ආහාර පාන සුපිරි අත් බෙහෙත් දෙන සුපිරි ගොවිපල | එක කැම වටිටොරැවක වියදම 25000යි 🙀
FPB favorite pet book
Рет қаралды 44 М.
10:01
මාතර කිඹූල්ලු එකක් ජිවත්වන මිනිසා
TV DAKUNA
Рет қаралды 264 М.
27:02
කැලේ මැද හදපු ස්වර්ග රාජ්ජේ | පැලයක් පරණ ඇඳුමක් පොතක් ගේන්න | මේක වෙනම වයිබ් එකක්
Secrets of Nature
Рет қаралды 247 М.
17:40
වැවක් විදියට හදපු මාතර නිල්වලා ලවණ බාධකය ආසාර්ථකයි |The Salinity Barrier across Matara Nilwala River
Vidusara Online
Рет қаралды 2,5 М.
8:40
0 IQ Moments in Sri Lanka Cricket | FUNNY + SAD Moments in Cricket
SL Cricket Space
Рет қаралды 116 М.
26:38
මාර්ටින් වික්‍රමසිංහයන් ගැන ඔබ නොදත් දේ - Martin Wickramasinghe Museum
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 105 М.
31:28
මෙතෙක් එතෙක් දැක්ක ලොකුම කිඹුලා ළඟටම ගිය බිහිසුණු ගමන | Pet Talk | Pinnawala Zoo
Pet Talk
Рет қаралды 419 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН