දැන් ඉතින් බෑග් පැක් කරන් යන්න තමයි තියෙන්නෙ | All our bags are Packed and ready to go 😬

  Рет қаралды 681,217

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

2 жыл бұрын

Пікірлер: 478
@ureshapremala2981
@ureshapremala2981 2 жыл бұрын
දිනක්ශි නිසා තමයි සාරන්ග මෙච්චර සාර්තක මට හිතෙන හැටියට 💕එයා සාරන්ගටයි ,බබාටයි හරි ආදරෙයි වගේ ❤ඔක්කොම දේවල් ලස්සනට pack කරනවා 👌හරිම ආදරනීයයි ඔයාගෙ හැම දෙයක්ම 🌹බුදු සරනයි ඔය තුන් දෙනාටම 🙏
@sandalikavindya4070
@sandalikavindya4070 2 жыл бұрын
Ekanam atta
@mandy7026
@mandy7026 2 жыл бұрын
සාරංග අයියා ධනාගේ character එක නම් පට්ට... ඔයා නම් all rounder කෙනෙක්.... හිතුවක්කාරි trending 1. ඒක මෙච්චරම hit වුණේ ඔයා නිසා...
@malshi7500
@malshi7500 2 жыл бұрын
ජීවිතය විදින මිනිස්සු දිහා බලලා ඒවට හූල්ලන ඉරිසියාකාර මිනිස්සු මොනවා කීවත් මමනම් හිතන්නේ මේ තමයි වාසනාවන්තම මිනිස්සු, ඒක එයාලගේ ලැබීම ඒකට කවුරුත් ඉරිසියා කරන්න හොද නැහැ. තමන් වපුරපු විදියට තමයි තමන්ට අස්වැන්න ලැබෙන්නේ.. හරිම ආදරණීය පවුලක් 💑 යන තැනක පරිස්සමට ගිහින් සතුටින් එන්ජෝයි කරන්න , තව තවත් ජීවිතේ සතුටින්ම විදින්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
@asangikamuthunayaka1264
@asangikamuthunayaka1264 2 жыл бұрын
ඒක කතාව ඇත්තටම හරි...... ඒක එයාලගෙ ලැබීම.
@malshi7500
@malshi7500 2 жыл бұрын
@@asangikamuthunayaka1264 අනිවාර්යයෙන්ම ❤
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
වාසනාවන්ත බබෙක්.. එ් වගේම thanks මේ වීඩියෝ එක ගෙනාවට ගමන් යන අයට ප්‍රයෝජනවත් වෙයි. බබාට feed කරන එ්වා සහ ඝන අාහාර ගැනත් වීඩියෝ එකක් කරන්න. 😍
@mashi9212
@mashi9212 2 жыл бұрын
මේක බැලුවම හිතෙනව මගේ ලමයට මොනාද තියෙන්නෙ කියල 🥲 ඇත්තටම ගිය ආත්මෙ දීපු නිසා මේ ආත්මෙ ලැබිල තියෙනව ඒ බබා උනත් පිං කරල 😍💐
@nilukshi2409
@nilukshi2409 2 жыл бұрын
Matath ekama hithuna 🥺
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
@@sampathkumara2616 game kama gnn itn eala game nemene inne…
@mashi9212
@mashi9212 2 жыл бұрын
@@sampathkumara2616 කෑම බීම විතරක් නෙමේ ඔය බබෙක් හදන පිලිවෙල එයාට ලස්සනට අන්දන එක හැම අම්ම කෙනෙක්ගෙම හීන, ඒක දන්නෙ තවත් අම්ම කෙනෙක් අනික පලවෙනි බබා ඉන්න ඕනම කෙනෙක්ට හැමදේම අලුත් අත්දැකීමක්, ඒකයි මං එහෙම කිව්වෙ, මං කොහොමත් මගේ බබාට කෙමිකල්ස් දෙන්න කැමති නෑ නොකඩවා මං රතු හාල් බත් එක්ක එලවලු ටිකක් මට පුලුවන් හැටියට පලතුරු දුන්න මව් කිරි එයා තාමත් බොනව! ඒත් මාත් ආසයි මේවට ඒ එයාට පුලුවන් විදිහ මේ මට දැනෙන විදිහ 💐
@dilukshaniperera1951
@dilukshaniperera1951 2 жыл бұрын
Oyage babyta wayasa keeyada? girl or boy?
@mashi9212
@mashi9212 2 жыл бұрын
@@sampathkumara2616 eka aththa 🙂
@kaviii02
@kaviii02 2 жыл бұрын
චූටි කෙලි පැටික්කියක් ඉන්න නිසාම හොඳයි ඉතින් අම්මිට ආස හිතෙන හැම විදිහටම හැඩ කරලා හැඩ බලන්න😘🥺 බුදු සරණයි තුන් දෙනාටම
@hiringrestaurants9134
@hiringrestaurants9134 2 жыл бұрын
අම්ම කෙනෙක් මොනතරම් දරුවෙක්ට ආදරය කරනවද නේද දිනක්ශි.. පොඩි කෙල්ල වගේ අම්මා තාත්තා ගේ හෙවනේ ඉදල , මව් පදවිය ලබුනම අම්මා ගෙ මුලු ජීවිතේම දරුවා. ඔයාල හැමෝටම බුදුසරණය.
@chandrikakulasekera6716
@chandrikakulasekera6716 2 жыл бұрын
Well organized. I really like the way you do these work duwa. Have a safe and enjoyable trip. Budusaranai/God bless you all.
@Harshaneesworld
@Harshaneesworld 2 жыл бұрын
Superb 👌හැමදේම ගැන ගොඩක් හිතල තීරණගන්න දිනා අක්කට ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න වැඩි වැඩියෙන් ශක්තිය ධර්‍යය ලැබේවා!!....චුංගි,අක්ක & අයියා පරිස්සමින් ගිහින් එන්න ❤️.බුදු සරනයි🙏🙏 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️
@nilukahimali4977
@nilukahimali4977 2 жыл бұрын
බුදු සරණයි හැමෝටම .ඔයාලට පුලුවන් හැම වෙලාවෙම නැතිබැරි අයට දෙන්න .පාවිච්චි කරපු දේවල් උනත් මේ කාලෙ හැටියට ගොඩක් මිනිස්සුන්ට වටිනවා .
@hasiiihasiii4719
@hasiiihasiii4719 2 жыл бұрын
ඔය ඇදුම් කාලයක් යනකොට මදි වෙනවනේ, ඇදුම් ගොඩාක් තියෙන නිසා හැම ඇදුමක්ම පරණ වෙන්නෙ නෑ. ඒක හන්දා බබාඩ ඒ ඇදුම් මදි උනාම ක්‍රිශාන්‍යාට එපා කිව්වොත් නැති බැරි අසරණ දරුවෙක්ට දෙන්න. ඇදපුවා දෙන එක හිතට මදි කමක් වගේ දැනෙයි ඒත් ඒක ගන්න කෙනා ඒක හිතන්නෙ නෑ.😊 ඒක ගොඩාක් ලොකු පිංනක් 😊😊❤❤
@devikaweerasekara3783
@devikaweerasekara3783 2 жыл бұрын
මගේ බබාගේ මදිවෙන අළුත් ඇදුම් මමත් දෙනවා. ඒ අය හරිම සතුටින් බාර ගන්නේ.ඒ බබාලත් ටික කාලයක්නේ පාවිච්චි කරන්නේ,
@skedirisinghe2750
@skedirisinghe2750 2 жыл бұрын
දගයි නිසා තමයි අපිට දැන් බලන්න ඕන කියන්නෙ අනේ....😩😩😩❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sunshinelive6740
@sunshinelive6740 2 жыл бұрын
මම මෙතනින් ආසම food packing එකට.. you are clean and tidy♥️🌹
@shonaliperera3973
@shonaliperera3973 2 жыл бұрын
ඇඳුම් ටිකට තමයි මට ආසම හිතුණෙ. මටත් ඉන්නවා මාස දෙකක චූටි පැංචියෙක්. ❤️❤️
@Tharu--Creations
@Tharu--Creations 2 жыл бұрын
බුදුසරණ යි 🙏 දෙවි පිහිටයි 🙏තෙරුවන් සරණයි 🙏
@shonaliperera3973
@shonaliperera3973 2 жыл бұрын
@@Tharu--Creations 🙏🙏
@sachininawodya9503
@sachininawodya9503 2 жыл бұрын
Harima neat akki apita ganna deyak tiyanewa me videos welin.thank you. Very lucky saranga aiya
@sheshanfernando6809
@sheshanfernando6809 2 жыл бұрын
දිනක්ශි පිලිවෙලයි...කෙල්ලෙක්ට තියෙන්නම ඕන දේ...
@supadunduilika9941
@supadunduilika9941 2 жыл бұрын
ෂා දිනාක්ෂි හරිම පිලිවෙලයි .සතුටින් ඉන්න හැමදාමත් ,ආදරෙයි ඔයාලාගේ family එකට
@user-vr2ek3se7l
@user-vr2ek3se7l 2 жыл бұрын
අම්මගෙ ආදරේ...🥰🎀 අනේ හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏
@DINEEVLOGS
@DINEEVLOGS 2 жыл бұрын
හරිම ආදරණීය යි. බබා හරිම වාසනාවන්යි. දිනක්ශි අක්කි හරිම පිලිවෙලයි. ගොඩක් හොද අම්මා කෙනෙක්. හොද බිරිඳක්.... ❤️
@dilkiweerasinghe6628
@dilkiweerasinghe6628 2 жыл бұрын
හරිම පිලිවෙලට වැඩටික කරනවා ලස්සනයි අක්කියො ❤️😍😍
@o.s.p.1483
@o.s.p.1483 2 жыл бұрын
ඔයා කෙට්ටු වෙන්න දගලන්න එපා අක්කි.ඔහොම ලස්සනයි.ගැහැණු අපි බොලෙ වගෙ ඉන්න ඕන.මාත් මහතයි.හබියා නම් කෙට්ටුයි 🤭🤭🤭🌹🌹🌹
@randikafernando7003
@randikafernando7003 2 жыл бұрын
දරුවෙක් ඉන්නකොට ජීවිතය මොනතරම් වෙනස් වෙනව ද හරිම ලස්සනයි ⁣god bless you dear
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
ඔයාලට දළඳා සමිඳු පිහිටයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹 💯💯💯 🌸🌸🌸🌸🌸🌸🌸🌲💞💞🇱🇰🇱🇰🇱🇰🌿🌿🌿🌿🌿💐💐💐💐💐💐💘💘💘💘💖💖💖💖💖🌺🌺💋💋💋💋👍👍👍🎋🎋🎋🌾🌾🌾💘💘💘💘
@dilushasumuduni415
@dilushasumuduni415 2 жыл бұрын
Harima lassanai akkiyo saranya patiyatai oyala 2nnatai godak adarei hamadama sathutin inna budu saranai! Dewi pihitai!❤️❤️❤️
@Vindya_N
@Vindya_N 2 жыл бұрын
This reminded me of myself few years aback. I used to always over pack. Not just when I had the baby, even if it’s just myself I always overpack. Certain clothes and accessories would just come back even without using them . And then I had a baby 😂. So when we travel with our friends who have couple of kids , their amount of luggages/stuff are lesser than ours and over a period of time I think I lessened overpacking and now I have more than one, so I kind of had to. However I still think when they’re in the baby stage, it’s always good to have things extra, because you never know! Lovely video ❤️
@myanglekitty1181
@myanglekitty1181 2 жыл бұрын
Where did u buy that small rice cooker..very cute
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
තුන්දෙනාටම තෙරුවන් ☸️☸️☸️සරණයි ජෙසු ✝️✝️✝️ පිහිටයි ගොඩාක් සතුටින් ඉන්න ලස්සන ෆැමිලි එකක්
@nadeeshamuthukumari3772
@nadeeshamuthukumari3772 2 жыл бұрын
Oyala parissamata gihin anna..budusaranai...devipihitai... I love you...
@chandirajapaksha3933
@chandirajapaksha3933 2 жыл бұрын
ගොඩක් ආදරෙයි ඔයාලට හැමදාමත් ..❤️❤️❤️
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
Sooo cute saranya Baba's outfits, ❤️🧡🤍🤎🖤💜💙💚💛
@chathu-rt5dj
@chathu-rt5dj 2 жыл бұрын
දිනක්ශි හරිම පිලිවෙලයි සාරංගගෙ වාසනාවට ලැබුනෙ දිනක්ශිව
@mahisha1151
@mahisha1151 2 жыл бұрын
සාරන්‍යා ට තියෙනවා නේ ශෝයී ඇදුම් ගොඩක් , මම කැමතිම සාරන්‍යා ගේ ඇදුම් වලට ❤️😘😘😘
@savithriedirisinghe4557
@savithriedirisinghe4557 2 жыл бұрын
ගිය ආත්මේ හොඳට දන් දීපු දූ පැටික්කියෙක්.සුදු නෝනාත් අම්මි වගේ ම හිත හොද කෙනෙක් වෙයි...,❤️‍
@aberathnaaberathna6278
@aberathnaaberathna6278 2 жыл бұрын
Parissamen gihin enna. බුදු සරණයි තුන් දෙනාටම .
@isurid.keshani6272
@isurid.keshani6272 2 жыл бұрын
ඒ බබාට කඩපුවත් නැති සපත්තු ගොඩාරියක් තියේ 😍
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 2 жыл бұрын
බුදුසරණයි....!!!!දෙවිපිහිටයි....!!!!
@suzetteabeysekera9179
@suzetteabeysekera9179 2 жыл бұрын
Very organized ❤️ hope you'll had a great trip. God bless you all
@zarasisters.1934
@zarasisters.1934 2 жыл бұрын
මාර ම ලස්සනයි අක්කි.. 💖
@nirmanitheekshana3532
@nirmanitheekshana3532 2 жыл бұрын
කළමණාකරනය නම් 👌 .. හරියට අපේ පුංචි වගේමයි .. ❤❤
@sanarahewagama5927
@sanarahewagama5927 2 жыл бұрын
Thank you so much dina akki saranga aiya♥️ adareyi oyalage family ekatama😘 Api wenuwen me wage baby and mother life videos dana eke apita godak useful 🥰💐⭐
@yutharaperera6530
@yutharaperera6530 2 жыл бұрын
Matat innawa duwek.. math gamanak yaddi wena wenama oya wage pack karanawa eka lesi pahasui.. oyala 3 nata budusaranai 💜️💜️💜️💜️💜️
@memo-sq5se
@memo-sq5se 2 жыл бұрын
Akke hamadama video danna me minussu kiyana eewa hannatuwa api aasawen oyalage video balanne♥️
@ayishaayisha6784
@ayishaayisha6784 2 жыл бұрын
අම්මා කෙනෙක් වෙන්නම ඕනී මේ අත්දැකීම් ලබන්න.බබාල ඉන්න ඕනිම අම්ම කෙනෙක්ට ඇගෙන්ම එන ආභාසයක් වෙනවා.බබාගෙ වැඩ ගැන ඒ හැගීම විදින්න බලාගෙන ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මාත් .තෙරුවන් සරණයි වීඩියෝ එකකින් දැනුවත් කරාට ගොඩක් පින්.දිනක්ෂි නන්ගි.
@gagarathnayaka9038
@gagarathnayaka9038 2 жыл бұрын
බුදු සරණයි satutin inna හැමදාම ආදරෙයි ගොඩාක්
@banuka8985
@banuka8985 2 жыл бұрын
Oya dennage viedios mn hemadama balanwa mn hari asai oyala inna widiyata oya denna hemadama sathutin inn ona oya denna hariyatama match wena couple ekak oya dennatai chuti manikatai budusaranai
@TMcreations2014
@TMcreations2014 2 жыл бұрын
hi,oylage babage meals oya pack krpu food stuff eka gna vedio ekak krnna puluwnd??
@lalaniupendra9381
@lalaniupendra9381 2 жыл бұрын
පරිස්සමෙන් gihin enna baba ekka..💕babata nm oya hodata kawanna...
@kkbmpbulathsinhala2652
@kkbmpbulathsinhala2652 2 жыл бұрын
Mamath harima asai oyalage pawlata, budu saranai.
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Godak adarei sathutin inna Budu saranaii ❤❤❤
@chshafmandanadissanayaka3437
@chshafmandanadissanayaka3437 2 жыл бұрын
Enjoy akki Ayya Saranya manika❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕
@kavishakavisha2707
@kavishakavisha2707 2 жыл бұрын
හරිම සතුටුයි ඔයාලා මේ තරම් ආදරෙන් ඉන්නවා දැක්කම.බුදු සරණයි!
@kaveeshaabewickrama2078
@kaveeshaabewickrama2078 2 жыл бұрын
So cute akkiyo Mama asama couple eka budu saranai oyalata parissamin sathutin inna budu saranai chuti petiyata godak adarei
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න ඔයාලා තුන්දෙනාට තෙරුවන් සරණයි.❤💕❤
@ayeshadamayanthi3464
@ayeshadamayanthi3464 2 жыл бұрын
Great mom ඔයා බබා වෙනුවෙන් ගොඩාක් කැප වෙනවා .ඒ වැඩ පිලිවලට කරනවා .
@sanganimelrin554
@sanganimelrin554 2 жыл бұрын
So much planning mother girl dinakshi saranga so lucky 💓 machine Cople jesu phitai
@chandrasrilanka3483
@chandrasrilanka3483 2 жыл бұрын
හරිම ආදරෙයි පරිස්සමෙන් බුදු සරණයි තුන්දෙනත් එක්ක විනෝද වෙලා එන්න
@meriyanfernando2943
@meriyanfernando2943 2 жыл бұрын
harima scjok oyalage life eka❤🙏
@dahamiahinsa4320
@dahamiahinsa4320 2 жыл бұрын
Hari shok oyala... lassanai, piliwelai hamadema. Sathutin inna hamadamath. .. budusaranaiii 3n denatama..
@shenalidikrus794
@shenalidikrus794 2 жыл бұрын
Harima wasanawantha babek...ane matath asa hithuna...dinakshi akki ane oya harima hoda amma kenek...harima shoii..adaraniya amma kenek..harima piliwalata okkoma karanwa..baba wasanawanthai akki ge bade ipaduna nisa.🥰🥰🥰🥰🥰
@gayanwickramasinghe5167
@gayanwickramasinghe5167 2 жыл бұрын
Jesu pihitai dear lovers. . Enjoy well ah... 😊👌💕
@zarasakuni9201
@zarasakuni9201 2 жыл бұрын
Happy journey & god bless
@sumuduharshani1459
@sumuduharshani1459 2 жыл бұрын
Wow. Happy family. Enjoy.
@sriyanimallika249
@sriyanimallika249 2 жыл бұрын
Happy journey God bless all of you
@thilanirupasinghe7125
@thilanirupasinghe7125 2 жыл бұрын
පුංචි පවුල රත්තරන්♥️♥️
@chathurangapriyadarshana1306
@chathurangapriyadarshana1306 2 жыл бұрын
Babata budu saranai oya dennatath
@savdesilva359
@savdesilva359 2 жыл бұрын
Made me go back through the memories when I had my elder son now I have three and the last is the angel girl born on the same day as saranya been the third she doesn’t get that luxury 😄, I wish she was the first 😄 Enjoy guys make memories
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 2 жыл бұрын
Dinakshi dear could you please tell us that bottled food for baby from where we could buy & it’s valuable if you explained about diapers & swimming kit for moms to be.. Bon voyage dear
@user-qr6nl2oq8q
@user-qr6nl2oq8q 2 жыл бұрын
Dinaksita හොද අවබෝධයක් තියනව....හැමදේම පිලිවෙලයි...❣️👍🔥
@whatsappandroid414
@whatsappandroid414 2 жыл бұрын
A food bottles gaththe kohenda akki.kohomada illanne.Dr.Nalin recommend karanawada?
@nishadhibandara2069
@nishadhibandara2069 2 жыл бұрын
Ane harima shok.akke puluwannam kiyannako baby rice cooker ake size eka kochcharada kohenda gatte kiyala.❤❤😍😍
@nisansaladimuthu317
@nisansaladimuthu317 2 жыл бұрын
Bottle Kala kema monada?kohinda ganea dr
@veroshineeedirisinghe9014
@veroshineeedirisinghe9014 2 жыл бұрын
Have a safe journey and God bless you 🙏 ❤
@anushadilhani9588
@anushadilhani9588 2 жыл бұрын
Budu saranai thun denatama nangi....
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
Very organized mother. Reminds me of our trips, when my kids were babies. My over packing used to drive my husband crazy 🤪. He calls it the " Asian way of vacation packing" 🤣🤣. Hope you'll had an awesome time!
@uchilasharanda6099
@uchilasharanda6099 2 жыл бұрын
ගැහැනියක්.නිසාඅතමයි පිරිමෙයෙක් ඉදිරියට යන්නෙ ❤️🙏 තෙරුවන් සරනයි අක්කෙ 🙏❤️ හැමදාම.සතුටින් ඉන්න..
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
අනේ ශෝයී අප්පා දිනක්ශි අක්කා කියන විදියට ඔක්කෝටම වැඩිය ආසයී ♥️♥️😘😘 හරිම ආසාවෙන් බැලුවෙ මම 😘😍😘😍
@ruwinidinithi464
@ruwinidinithi464 2 жыл бұрын
Sooo interesting video♥️ Love u both ♥️
@smtravel7169
@smtravel7169 2 жыл бұрын
Hello… can I know what is the brand of the juice packs and where can i get this ?
@Tharuka1231
@Tharuka1231 2 жыл бұрын
Nice video and very well organized. Small tip - use a silicone bib which is easy to clean and one is enough ❤
@saranga-dinakshie
@saranga-dinakshie 2 жыл бұрын
I do use one… but baba starts chewing it 😂
@Tharuka1231
@Tharuka1231 2 жыл бұрын
@@saranga-dinakshie hehe 😂😂
@nisansaladilmini7820
@nisansaladilmini7820 2 жыл бұрын
කෙනෙක් සතුටින් ඉද්දි..තවත් කෙනෙක් දහස් වාරයක් විදවනවා ඇති....ඇයි මේ ලෝකෙ මේ තරම් කුරිරු......හිමි නොවන මිනිසුන් හමු නොවිය යුතුමයි..💔🥀
@gayomikaushalya220
@gayomikaushalya220 2 жыл бұрын
Thank you akka❤️ කවුරු මොනාව කිව්වත් මටනම් මේක මාර විදියේ මෝටිවේශන් වීඩියෝ එකක්.....❤️🙏🙏🙏
@d.swickramasinghe618
@d.swickramasinghe618 2 жыл бұрын
Dina akki harima pilivelai adaraniya amma kenek parisami gihilla enna tundenatama teruvansaranai ..❤️❤️❤️❤️
@nilminijoseph4618
@nilminijoseph4618 2 жыл бұрын
Oyala oyalage chuti doni harima lucky.hamadama sathutin inna.
@Ru_chi992
@Ru_chi992 2 жыл бұрын
අනේ චූටි ගර්ල් ❤️❤️
@navodabuddhini8750
@navodabuddhini8750 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ තුන්දෙනා පරිස්සමෙන් ඉන්න
@sithuminihendawitharana4723
@sithuminihendawitharana4723 2 жыл бұрын
Hi...oya pack karana baby foods wala bottle karapu kama monawada..ewa kohenda gannea
@nadeeshamalaka6941
@nadeeshamalaka6941 2 жыл бұрын
බුදු සරණයි ඔයාල තුන් දෙනාටම ❤️
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
සාරන්ග අයියාගේ හිතුවක්කාරයා ඉවර වේද්දි ගොඩක් දුක හිතුනා,,,ලග කෙනෙක්,දුරස්,වුනා වගේ,,,ධනා රන්මි මුතු තුමිදු,,අර්ජුන්,,,ආසම ඩ්‍රම එක ,,ඔයගේ famly එකත්,හරිම ලස්සනයි,❤❤👍god bless all cut baby❤❤
@wasanthiweerasooriya5202
@wasanthiweerasooriya5202 2 жыл бұрын
Puthe oyala harima wasanawantha daruwo. Ewagema chuti babyth ithama pinwantha daruwek. Mata hithena widiyata daruwa awilla thiyenne dewlowa sitai. Babawa ithama parissamin balaganna. Mata harima sathutui. Family ekatama theruwan saranai. Siyalu dewi rakawarana labewa.free time ekak thibunoth mata massage karana lesa illami.
@isharamadhushani1385
@isharamadhushani1385 2 жыл бұрын
මිනිස්සු කොච්චර කාතා කිවත් බැන්නත් බලන්න එ මිනිස්සුන්ට වෛර කරනවද කියලා ඇත්තම එ මිනිස්සු දකිනවා නෙ එයාලගෙ චැනල් එක මෙක කොච්චර හොදට හිනාවෙලා කතා කරනවා මට මන් ගැන සතුටුයි හැබැයි මන් නම් අනුන්ට බනින් නෑ ඇයි කගෙවත් හිත් රිද්දලා comment දාන්නෙ නොදැක්කා වගෙ ඉන්නවා හැබැයි බලු වැඩක් නම් අනිවාර්යයෙන් බනින්වා උන්ගෙ හිත් රිදෙන්නම ඔනි
@shanthiperera9504
@shanthiperera9504 2 жыл бұрын
Have a lovely time bless you all with sweet baby 🙏🙏
@madu8590
@madu8590 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා තමයි හරියන කපල් එක 😘 සමගී ඒ වගේ ම අක්කි ඔයාට දක්ශ රංගන ශිල්පියෙක් ඉන්නෙ අවංක සැමියෙක් ❤️ ඔයත් මරැ අක්කි 😘😘😘
@ruwanikadilanka
@ruwanikadilanka 2 жыл бұрын
ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️😘😘😘
@user-um7jh1fx1m
@user-um7jh1fx1m 2 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුහන්ද යාලු ප්ලීස්
@chandimarathnamalala1956
@chandimarathnamalala1956 2 жыл бұрын
Kalaa lokaye dekapu lassana pawulak loketa wihiluwak samahara aya ehema baladdi oyala shoooiii aneee
@malikrehan4063
@malikrehan4063 2 жыл бұрын
Oya sook Ana.harema need oyaga wada.god bless you All ❤❤❤❤❤😍
@sherinedehoedt6486
@sherinedehoedt6486 2 жыл бұрын
ආනේ සාරන්ග මල්ලි මට වැඩ නිසා චැට් පාරක්වත් දාන්න බැරැව ගියා භොදින් නෙද ඔයාලා තුන්දෙනා එල සැම දාම භොදින් ඉන්න ජිවිතේ සාතුටුයි දෙයියන්ගේ පිභිටයි ඔයාලට 👍👍👍😀😘
@harshaniwickramasinghe6156
@harshaniwickramasinghe6156 2 жыл бұрын
මට නම් එක පාර දෙන්නකුටම ලෑස්ති කරන්න සිද්ද උනා .අම්මේ කාලායක් යනකන් ගමන් එපා උනා😍
@chanukasandaruwan3015
@chanukasandaruwan3015 2 жыл бұрын
Twinslada?
@user-dcm
@user-dcm 2 жыл бұрын
Pissu nethnam soiii family...
@harshaniwickramasinghe6156
@harshaniwickramasinghe6156 2 жыл бұрын
@@chanukasandaruwan3015 ou ane 😍😍දුවලම දෙන්නෙක්
@chanukasandaruwan3015
@chanukasandaruwan3015 2 жыл бұрын
Matath ehemai. Duwalama dennek innawa.
@bhanuriperera6496
@bhanuriperera6496 2 жыл бұрын
වාසනාවන්
@mali3081
@mali3081 2 жыл бұрын
ලස්සනට , පිලිවෙලට , අඩුවක් නැතිවෙන්න අවශ්‍ය දේවල් පැක් කරනවා. නොදන්න අයට මෙයින් දැනගත යුතු දේ බොහෝමයි..
@prabodamadubashini1943
@prabodamadubashini1943 2 жыл бұрын
Akki can you tell me what is the formula you are using for baby
@heshanithanuja9712
@heshanithanuja9712 2 жыл бұрын
Aththatama pw ahinsakai dinakshi lucky baby dinashige wada hri pliwelai.siylu deviyo oylwa rki.bs!
@samanthiprasadini5767
@samanthiprasadini5767 2 жыл бұрын
Me rice cooker aka kohenda gathe kiyala kiyanawada....
අපේ Hospital Bag එක
14:01
Saranga - Dinakshie Online
Рет қаралды 347 М.
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 28 МЛН
මට චිරන්තව හමුවුනු විදිහ​
12:33
Samitha Mudunkotuwa
Рет қаралды 1,2 МЛН
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 320 М.
My wife said she wants to show me her true skills
0:27
昕昕一家人
Рет қаралды 62 МЛН
Во сколько смотришь? Заливаю в 10-22😉
0:36
Юлия Смирнова
Рет қаралды 2,6 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
0:11
Savage Vlogs
Рет қаралды 7 МЛН