සප්තකන්‍යා ගුවන් අනතුර අත්වැරැද්දක්! ගස්වල ඔළු නැති මිණී තිබුනා - Aluth Lokaya

  Рет қаралды 105,456

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 317
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 жыл бұрын
ගොඩක් ස්තුතිය සහෝදරයා.ඒත් මේ segment එකේ නිවැරැදි විය යුතු තැන් කිහිපයක් තිබෙනවා.පලමුවෙන්ම කිව යුතුය මේය සිදුවුනේ 1974 වර්ශයේ දෙසැම්බර් 04 රාත්‍රි 10.10 ට පමන.මෙතුමා පවසන පරිදි මෙය "ගරුඩා"නම් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නොවේ.මෙය 1968 වර්ශයේ ඇමරිකානු sea boad ගුවන් යානා නිශ්පාදන ආයතනයේ නිශ්පාදන DC catogery යට අයත් engine 4 කින් සමන්විත Boing වර්ගයේ ගුවන් යානයක්.මෙම ගුවන් යානය මිලදී ගෙන ඇත්තේ නෙදර්ලන්තයේ Martin air නම් ගුවන් සමාගම විසින් 1972 වසරේය.මෙය නම් කර ඇත්තේ "Martin Air DC8 Holland"නමින්.වර්නය රතු සහ සුදු වේ. මෙය එකල ලංකාවේ මුදලින් රුපියල් කෝටි 8 පමන විය.මෙම ගුවන් සමාගමේ නිර්මාතෘ Martin Shroder නම් නෙදර්ලන්තය ජාතික මහත්මයෙකි.ඔවුන්ගේ සමාගමට අහිමිවන ප්‍රතම ගුවන් යානයද මෙය වේ.දැං ඔබට මෙම ගුවන් යානය පිලිබඳව ඉතිහාසය ඔබට යම්කිසි වැටහීමක් ඔබට ලැබෙන්නට ඇතැයි සිතමි. මෙය Chater flight නම් catogery යට අයත් ගුවන් යානයක්.එනම් කුලී පදනම් යටතේ සමූහයක් එකතු වී කුලියට ගෙන විශේෂ ගමන් සදහා යොදා ගැනීමට හැකි ගුවන් යානාවක්.එදින එනම් 1974 දෙසැම්බර් 4 මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ Surabaya ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට සෞදි අරාබියේ මක්කම වන්දනාව සදහා පිටත් වූයේ වන්දනාකරුවන් 182ද සමගින්ය.ගුවන් කාර්‍ය මන්ඩලේ 9 ක් ද සමගින් සම්පූර්ණ එකතුව 191 විය.මේ මහතා පවසන පරිදි ගුවන් මාර්ගය වැටී තිබුනනේ ශ්‍රී ලංකාව හරහාය.නමුත් එසේ පැමිනීමේදී මෙහි එක Engine එකක දෝශයක් හට ගෙන ඇති බැවින් එය වහාම බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට ප්‍රධාන ගුවන් නියමු 58 හැවරිදි H.Lamme මහතා වහාම අප ගුවන් පාලන මැදිරිය හා සම්බන්ධ විය.එහි උපදෙස් අනුව ගුවන් යානය කටුනායක වෙත ගෙන ඒමේදී මෙය සප්ත කන්‍යා කදු පංතියේ වැදී විනාශ වූයේ එහි සිටි 191 දෙනාටම මරු කැදවමින්. ගුවන් කාර්‍ය මන්ඩලේ ප්‍රධාන ගුවන් නියමු සහ සහය නියමුද,මාර්ගෝපදේශක ඇතුළු ගුවන් සේවිකාවන් 5ක් ද,නෙදර්ලන්තය ජාතිකයන් වූ අතර අනිකුත් මගීන් 182 ඉන්දුනීසියානු මුස්ලිම් ජාතිකයන් විය.ඒඅතර කාන්තාවන් 59 සිටියා යැයි කීවත් කාන්තාවන් මක්කම වන්දනාව සදහා මා දන්නා පරිදි සහභාගි නොවන බැවින් එය සනාථ කිරීමට නොහැක. කෙසේ වෙතත් අප controlling division හරහා ලැබුණු උපදෙස් වැරදී බව අදටත් සැගවුනු සත්‍යයකි.ඇත්ත වශයෙන් වගකීම් රහිතව ඔවුන් කටයුතු කර බව සනාථ වුවත් එය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැත්තේ Black box එක හරහා ඒ පිලිබඳ සටහන් නොවූ නිසායි.නමුත් ප්‍රධාන ගුවන් නියමු ලෝක යුද්ධය සමයේ ලංකාව හා ප්‍රබලව ගුවන් සබදතා පැවැත්වූ දක්ශ පලපුරුද්දු නියමුයෙක් වූ නිසා ඔහු එදින ඔහුගේ දැනුම පරිදි ගුවන් පාලක මන්ඩලයේ උපදෙස් පිලි නොපැද ඇති බවද තහවුරු වේ.ලැබෙන තොරතුරු පරිදි ඔහු අඩි 1000ක් ගුවන් යානය පහත් කිරීමට උපදෙස් ලැබුනත් ඔහු අඩි 2000ක් දක්වා යානය පහත් කර ඇත්තේ ඔහුගේ හිතු මනාපයට බව නිල නොලත් ආරංචි මාර්ග මගින් තහවුරු වී ඇත.රාත්‍රි 9.55 ට පමන ඔහු අප Controlling එකට පවසා ඇත්තේ ඔහුට කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය පෙනන බවත් එහි අති විදුලි බල්බ දීප්තිමත්(Bright) කරන ලෙසත්ය.DC8 යානය මගින් ලැබුණු අවසන් නිවේදනය එය විය.නමුත් ඒ අවස්තාවේ කටුනායකට ලගා වූයේ KLM ගුවන් යානාවකි.එහි ගුවන් නියමු controlling එක හා පවසා ඇත්තේ ශ්‍රී ලංකා මධ්‍යම කදුකර පෙදෙසින් ඉතා විශාල ගිනි ජාලාවක් ඔහු දුටු බවත්ය.කෙසේ වෙතත් කුමක් හෝ සිද්ද වී ඇති බවට සියලුම දෙනාට වැටහී ගියේ DC8 හා සියලු සම්බන්ධතා ඒ වන විටත් ඇන හිට තිබූ බැවිනි.මේ පිලිබදව විවිධ මත එකල පුවත්පත් වල පලවිය.එක්තරා පතක පලවූයේ සප්ත කන්‍යා ආසන්නයේ ඇති සමනල වැව විදුලි බලාගාරයේ ඇති ආලෝක පද්දතිය උඩු ගුවනට දිස් වන්නේ ගුවන් ධවන පථයක් මෙන් නිසා ගුවන් නියමු එය බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ධාවන පථය ලෙස සිතා ඒ දෙසට යානය පැදවූ බවයි.නමුත් එය එසේ සිදු වූවානම් අපටත් වන්නේ ලොකු විනාශයක් බව එම පුවත් පතෙහි සදහන් විය. මෙහිදී ගුවන් නියමුවෙකු ගේ සහ ගුවන් සේවිකාවක ගේ සිරුරු 2ක් නෙදර්ලන්තය වෙත ගෙන ගිස් ඇති අතර ගුවන් සේවිකාවගේ සිරුර ඇගේ පෙම්වතා පැමින රැගෙන ගිය බවට ගම්මුන් පවසයි.ඉතුරු කොටස සදහා ඊලග comment එක බලන්න.
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 жыл бұрын
Not at all those subjects.i am a normal investigater.but i followed about this since 2002.specialy i wants re correct with regards to discovery about the black box.u can read the second comment of mine.and u can take an idea.Mr.Vipula bothju.he's the person who found the black box.and thank u very much for your comment.
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 жыл бұрын
Yes brother.i think there is 37 pages in that report.i was trying to read and understand.but its very deficult for me.😃.u will follow and let me also.because i like to do big thing in the future about this.before in 2004 i was publish an article in Dinamina news paper.in that period very dificult to find detais.because technology is not superior like now.lot of details i got from the old newspapers. So...brother.i wish u all the best for your future.and please keep connection with me all ways.if u are in fb pls send me your name or send me a request.thank u bro.
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 жыл бұрын
thinkworth.wordpress.com/2014/12/02/an-investigators-account-on-mecca-bound-doomed-flight-in-maskeliya-1974/
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 жыл бұрын
Brother.this a nother investigation report from Donald Rosa.
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 жыл бұрын
Yes brother.i am in milan.send me a request.
@KrishanthaGunarathne
@KrishanthaGunarathne 8 ай бұрын
ජයනෙත්ති මාමා ඔබට නිවන් සුව ය අත් වේවා බුදු සරනයිදෙවි පිහිටයි
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 3 жыл бұрын
මාගේ බලවත් ශෝකය මෙම ගුවන් අනතුරින් ජීවීතක්ෂයට පත් අහිංසක මගීන්ට. එමෙන්ම අපේ රටේ හමුදාවන්ට හා ගිනි නිවන හමුදාවන්ට මෙම මුදාගැනීමට සහාභාගි වු සියල්ලෝමටම මාගේ ප්‍රණාමය.
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥰❤️😊😊😊😊
@monsurmonsur3607
@monsurmonsur3607 2 жыл бұрын
ගොඩක් හොඳ නි හ ත‍ මා නි මහත්මයෙක් ගරුත්වය අපගේ ඔබ තුමාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thusharanayanajithmusic8315
@thusharanayanajithmusic8315 Жыл бұрын
මෙතුමාගෙ පැහැදිලි කිරීමට ගොඩක් ස්තූතියි.. ඒත් මේ සිදුවීම ඇහින් දැකපු කෙනා අපේ ගමේ.. රනවීර මාම.. එයා ලග පොඩි කෑල්ලකුත් තියනව ප්ලේන් එකේ.. එයා මේ සිදුවීම සිහිවෙන්න එයාගෙ ගෙදර ප්ලේන් එකේ අනුරුවක් , කන්දෙ අනුරුවක් හදලත් තියනව ..
@AluthLokaya
@AluthLokaya Жыл бұрын
Eyage number eka denna
@guideacademy4777
@guideacademy4777 26 күн бұрын
@@AluthLokaya@wanesa tv eke video ekak dala tiyeno
@kmskwijesiri1436
@kmskwijesiri1436 Жыл бұрын
වටිනා සාකච්චාවක්
@jithendra5069
@jithendra5069 4 жыл бұрын
1974 නේද උනේ.....දැනට අවුරුදු 45කට පෙර. ඒ දේ නිවැරදි කරන්න. වීර සෙබලුන් ට අපේ උපහාරය 🙏🙏🙏
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 жыл бұрын
Yes.1974 December 4th. 10.10pm
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Hepune 2weni kande nemei 4ra 5ha hamudaawa awe diyathalawe hamudawe gajabaa rejimenthuwa thibune diyathalaawe mathara gaalle boruwak keewaama ithihaasayata hoda nehe
@lishithashenal1274
@lishithashenal1274 Жыл бұрын
මම මේ ගැන පොඩි කාලේ ඇහුවා ඇන්ටන් ජොන්ස් මහතා ගයපු ලස්සන සිංදුවකින් ඒ කාලේ තේරුමක් නෑ ඒත් දැන් මම මේ ගැන ගොඩක් කරුනු දැන ගත්තා ❤️❤️❤️❤️❤️❤️❤️
@srilanka2405
@srilanka2405 4 жыл бұрын
අපේ විර සෙබලුන් ට දෙවිපිහිටයි
@samone8584
@samone8584 4 жыл бұрын
විඩියෝ එක හොදනම් මිනිස්සු like,subscribe කරයි.නමුත් ඔය කනට ගහනවා වගේ මගුල් බෙල් එකක් ගහලා මිනිස්සුන්ගේ enjoy එක කන්න එපා
@007shafraz
@007shafraz 4 жыл бұрын
Sira kathawa
@anandarandeni6762
@anandarandeni6762 Жыл бұрын
මෙතුමාගේ ගෝලයෙක් වුන ජානක පෙරේරාගේ වැඩකිඩ දිහා බලපුවහම මෙතුමා කොහොම වැඩකාරයෙක්ද කියා සිතාගත හැකි.පිරිසිදු හෙළයෙක් දීර්ඝායුෂ ලැබේවා.
@chanonutube4209
@chanonutube4209 4 жыл бұрын
කළු පෙට්ටිය කියන එක හදල තියෙන්නේ ලොකු අනතුරකින් වුනත් විනාශ වෙන නැති වෙන්න.
@chanonutube4209
@chanonutube4209 4 жыл бұрын
@Thusitha Perera agreed
@මේඝනාද-ජ6ළ
@මේඝනාද-ජ6ළ Жыл бұрын
ඔබ නිවැරැදි
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥰❤️
@deepthikatugampola9613
@deepthikatugampola9613 Жыл бұрын
නියම සොල්දාදුවෙක්
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
මම දන්න මාමා කෙනෙක්ගේ ගෙදර ඔය ගුවන් යානයේ දොර සහ රෝදයක් තියෙනවා ඔහූ හමුදාවේ හිටපු නිලධාරියෙක්.......
@sasinduilleperuma669
@sasinduilleperuma669 4 жыл бұрын
SNOOS LEE location Koheda bro
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
@@sasinduilleperuma669 කොට්ටාවේ
@thanushka000
@thanushka000 4 жыл бұрын
@@snooslee6508 kottawe koheda ban place ekadapn mn kottawe
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
@@thanushka000 ඒ මනුස්සයන්ට කරදර වේවි ....ඒ නිසා නොහැකියි ..... ඔබගේ ඤාතීන් ඉන්නව නම් ලේසි කරන්නම් කොට්ටාව සිට හෝමාග පැත්තට යන විට බෙවල්ලකපාපූ හන්දියට ඉස්සරහට හන්දියෙන් වමට......යන පාරේ ගෙදර තියෙන්නේ....... මට මතක විදියට මා අවූරැදූ 25කින් පමණ එහි ගිහින් නෑ......
@manthiladahanayaka1645
@manthiladahanayaka1645 4 жыл бұрын
Contact no එකක් දියංකෝ.....
@wishwanathwedamahatha4771
@wishwanathwedamahatha4771 4 жыл бұрын
ස්තුතියි.......!
@kmbcharsha843
@kmbcharsha843 4 жыл бұрын
Sahodarayo sthuthi Kiyanna kalin balanna me details harida kiyala. Me accident wuna date ekath mum kiyanne waradiyata
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
@@kmbcharsha843 1974 12 04 miyagiya 191k hepune 4 kanda haa 5ha muduna welaawa PM 10.10 pamana 1974 12. 04 am 01.20 kiyanne 5 s wenida
@shehancc7602
@shehancc7602 Жыл бұрын
niyama waddek..
@codesqualitygeneralcontrac3428
@codesqualitygeneralcontrac3428 4 жыл бұрын
මෙහෙයුම් මැදිරියේ හිටපු අයගේ වැරදීමකින් අනතුර සිද්ද උනා. කළු පෙට්ටිය විනාශ කළා වැරදීම වසාගන්න
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
ඔයාහරි..
@nishanthamarasinghe9493
@nishanthamarasinghe9493 5 ай бұрын
Saththakinama
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Theruwan saranai obathumata🙏💖
@kusalsandaruwan4201
@kusalsandaruwan4201 4 жыл бұрын
උබලා දන්නවද ඔය කන්ද තනියෙම කොල්ලෙක් හයිකින් කලා කියලා 2020 february මාසෙ..... එවා හොයලා දාපාල්ලා වු කියයි ලෙසටම කන්දෙ විස්තරෙ❤️
@nayanajithkumarasinghe5228
@nayanajithkumarasinghe5228 4 жыл бұрын
mcn a kollage detail thiyenawanam diyanko
@lahirupramod2422
@lahirupramod2422 4 жыл бұрын
oya kande hike krnw...habai plane eka wedichcha thenata katawath ynna baa
@dhananjayalakshan953
@dhananjayalakshan953 4 жыл бұрын
යාලු ආසයිද යන්න ඔය කන්දෙ... මමත් නෝර්ටන් බ්‍රිජ් තමයි... මේ පැත්ත සීතලයි තමයි.. හැබැයි.. මිනී නරක් වෙන එක නවත්තන්න ඒ සීතලට බෑ.
@ravijaamarathilaka3002
@ravijaamarathilaka3002 3 жыл бұрын
@@dhananjayalakshan953 eeka aththa .seethalai gdk habai minii kunu wena ek navaththanna ba ee seethalata
@sudumanika3136
@sudumanika3136 Жыл бұрын
@@dhananjayalakshan953 ඔයා නෝටන් එකේද 🙄 මාත් එහෙනේ. හැබැයි ඔයා කියපු කතාව ඇත්ත
@ジャーヌ
@ジャーヌ Жыл бұрын
මෙයා කියන ගොඩක් දේවල් වැරදියි. වනැස එකේ interview එකක ගොඩක් විස්තර තියනවා. Interest අය බලන්න
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 8 ай бұрын
Mama megena kenthiyen enne pacha kelina hindaa mama dekapu kenaa
@shkrsk
@shkrsk 5 ай бұрын
owww meya boru kiyanawa😂😂
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 5 ай бұрын
Borukiyane wayasatada
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 5 ай бұрын
Ahead akek ennawaa meyaa danna deyak nene
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 4 ай бұрын
Oke aththa balanna wanesa tv
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏🌸
@princemuthu6279
@princemuthu6279 4 жыл бұрын
අගය කල යුතු ශ්‍රේෂ්ඨ චරිතයක්
@galagaman9857
@galagaman9857 4 жыл бұрын
අපේ මාමත් හැටන් පොලීසියට පලමු පත්වීම ලැබිල ගිහින් තියෙන්නෙ ඒකාලෙ මේ අනතුර වෙලා තියෙන්නෙ දවස් තුනක් ඩියුටි කරල තියෙනව ..එතන තිබුනු ඇලුමිනියම් කම්බි වලින් ගොතපු බෑග් එකක් වගේ දෙයක් ගෙදර අරන් ඇවිත් තියෙනව ..දැන් තියෙනවද නැද්ද දන්නෙ නෑ
@kasungayan6918
@kasungayan6918 7 ай бұрын
Ft.❤❤❤
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
Thanks for listening
@sankarajive
@sankarajive 4 жыл бұрын
මරු මනුස්සයෙක් හොයාගෙන තියෙන්නේ... ඇත්ත කතාව දැන ගන්න කියලා... එක්කෝ එයා බොරු කියනවා නැත්තන් දැන් වයසත් එක්ක සිහි කල්පනාව අඩු ඇති... Btw it’s not Garuda Air, it’s Martini Air. Oke aththa kathawa dena ganna onnan kata hari, me minissungen ahannepa, Sri Lankan government eken release karapu, full air crash investigation report eka thiyenawa, eka balanna...
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Wanesa TV balanna
@theekshanasankalpa3597
@theekshanasankalpa3597 Жыл бұрын
ඇත්ත කතාව හොයන්න නෙමෙ. ඒ අත්දැකීමක් ඇසුරෙන් කරන විග්‍රහයක්. මොලයක් නැද්ද ඒක තේරුම් ගන්න තරම්. "ගිනි නිවන්න ගිය බටයෙක් ගින්න ඇති උනෙ කොහොමද කියල දන්නෙ නැනෙ ඒව හොයාගන්නෙ පසුව කරන පරීක්ශන වලින් .. නමුත් ඒ ගිනි බටයට තමා ගින්න පැතිරිලා හිබුන හැටි හටියටම කියන්න පුලුවන් කම තියෙන්නෙ. මෙතන මේ මනුස්සයත් ඒමයි කියන්නෙ . ඇත්තද බොරුද නෙමෙ බොරු කියල තෑගි ගන්නෙයි මේ මිනිස්සු දැන්. එයාල ඒ දවස්වල කතා උන්කතාවතමා එයාල තාම දන්නෙ. එයාල ඒක අදටත් කියනව එච්චරයි ..
@tharangalakshan8958
@tharangalakshan8958 Жыл бұрын
මොඩතකතිරුවා!! 😂
@dayawee2
@dayawee2 4 жыл бұрын
මේ ගුවන් යානා අනතුර සිදුවූ අවස්ථාවේ ගිනිගත්හේන මධ්‍ය විද්‍යාලයේ පැවැත්වූ අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩමුළුවකට සහභාගී වෙමින් සිටියා . වෙලාව රාත්‍රී 10. 10 ට විතර. අපගේ වැඩ මුළුව වූයේ අලුතින් බඳවාගත් විද්‍යා අධ්‍යාපන නිලධාරීන්ට පන්ති අධීක්ෂණය පිළිබඳව. මා පත්වීම ලබා තිබුනේ රත්නපුරයට. අපගේ වැඩමුළුව භාරව සිටියේ විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂක මහින්ද රණවීර මහතා. ඒ අවස්ථාවේ අපි මිදුලට වී ටෙලස්කෝප් එකකින් අහසේ තරු රටා බලමින් සිටියේ. අහස ගිගුරුම් දෙමින් ගස්වල වැදී ගෙන වගේ ගිය ගුවන් යානය තත්පර කිහිපයකදී කන්දේ වදින ආකාරය අපි කවුරුත් දැක්කා. මම මේ ගැන Blog සටහනක් ලියා තිබෙනවා. 'අධ්‍යාපන රසකතා' dayawee2.blogspot.com
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 жыл бұрын
මන් බැලුවා.හොයාගන්න ගොඩක් දුර ගියා.අවුලක් නෑ.ලස්සන Article එකක්.
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l Ай бұрын
Oya hitiye koheda e welawe? Rathnapureda?
@aselachandana2450
@aselachandana2450 5 ай бұрын
magey soll daduwata magey uttamachara 🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
❤❤❤❤
@maalimaali6292
@maalimaali6292 4 жыл бұрын
ඇත්තටම කනගාටු දායකවූ අනතුරක්.. ඒත් ඒ කාලේ තාක්ෂනය නොදියුනු වුන වරදද... ඒ රටවලින් ඇවිත් ඒව හොයන්න තිබුන ලංකාවෙත් සහයෝගය අරගෙන. පෙර අකුසල් පලදෙනකොට තැන කොතනද අදාල නැහැ. ඕලන්ද රටින් ප්ලේන් එකක් නෝටන් ආවා.. එය නාච්චිමලේ කන්දෙ හැපිල එය පොඩිවූවා. එහි වැඩිහරියක් ඇමෙරිකාවෙ ඩොලර් තිබුනලූ. අර කළුපෙට්ටියෙ කෑලි සෑම තැනම තිබුනලු.. අන්න එහෙම ලස්සන සින්දුවකුත් ඇහුන අපට..
@asangamendis6105
@asangamendis6105 8 ай бұрын
මේ මාතෘකාවම වැරදීනේ අත්වැරැද්දක් නොවෙයි ගුවන් යානයේ දත්ත පද්ධතියේ තාක්ෂණික දොෂයක්, දන්නේ නැත්නම් මොඩ මාතෘකා දාන්න එපා 😁
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@lahirusampath4393
@lahirusampath4393 4 жыл бұрын
බාරුන් මාමා....
@theekshanasankalpa3597
@theekshanasankalpa3597 Жыл бұрын
Danna kenekd
@saveraguruge6817
@saveraguruge6817 5 ай бұрын
Mr. Mahesh Senanayake❤ an officer to remind always.
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
❤❤❤❤
@iwanthikarathnayake1649
@iwanthikarathnayake1649 4 жыл бұрын
පලවෙනි comment එක ඕන්
@dineshadilrukshini1311
@dineshadilrukshini1311 4 жыл бұрын
Siripadee yanakota oya kiyana kanda penno mata oya kathawa ape mama kenekuth kiuwa
@Bulletone29
@Bulletone29 Жыл бұрын
කොහොමත් ශ්‍රී පාදය ඉහළින් හරක් එළුවො වගේ සත්තු අමු අමුවෙ මරන උන්ට යන්න බෑ. ඒකනෙ හරක්ගෙ බෙලි කපනව වගේ බෙලි ටික ගලවලා ගියේ.
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l Ай бұрын
😊
@apegedara-8539
@apegedara-8539 4 жыл бұрын
Me wage katha danna eka patta
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
ඇත්ත කියන්න කියලා ඇවිත් ඔයාත් පටන් ෆන්නෙම බොරුවෙන් නෙ...මේක අනතුරට පත් උනේ 1972 නෙමේ 1974. අනික මගීන් 199ක් හිටියෙ නෑ 191 ඔක්කම....කාර්‍යමණ්ඩලයෙ 9..මගීන් 183...යූ ටියුබ් වල ඔක්කම බොරු තමා කියන්නෙ හරි ගවේෂණයකින් තොරව...
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 4 ай бұрын
Oya galauda thiyenne russa gas 4ra went kande thatuwa suraagena go's 5s went kadu mudune ruwssa gas athi kelewe wedune balanna wanesa tv oya tayar aka poleceyata genaawe policeyen
@shiromikawshika8047
@shiromikawshika8047 4 жыл бұрын
Godak hodai aththa janagatha karata
@udanethmi5807
@udanethmi5807 4 жыл бұрын
me nildariyage kathava harima Avnki.hari nihathamani.dan inna minissunge thami biru sibane.theruvan sarni oba thumata.
@theekshanasankalpa3597
@theekshanasankalpa3597 Жыл бұрын
අනිවාරෙන් ම ඔව්.
@sithumgamage237
@sithumgamage237 4 жыл бұрын
කරුමෙ ..කරුමෙ අප්පා .😥😥😥
@thiliya4302
@thiliya4302 4 жыл бұрын
මේ මනුස්සයා බොරු කියලා තෑගි ගන්නද? බොක්කෙන්මයි ඒ මනුස්සයා කතා කරන්නේ...සමහර තොරතුරු වැරදි ඇති...ඒත් ඒවට බනින එකනන් හරි නෑ
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Oka 1974 12 04 dinaya kalu pettiya gaththea wipula botheaju hamudaa niladaariyek diyathalaawe gajabaa niladaarin panaagoda gajabaa rejimenthu Tribune nehe teyaraya usaavi bahandayak wasayen thamai nortan policeya ediripita thiyenne oka une PM 10 10 aasannaye balanna wanesa tv KZbin
@theekshanasankalpa3597
@theekshanasankalpa3597 Жыл бұрын
බොතේජු මහත්තය ගත්ත කියන්නෙ කෝමද ... තවත් utube එකකින් බලල නේද.
@lakumalovintha3161
@lakumalovintha3161 3 жыл бұрын
එයයි සත්තයි අපි රට ජාතිය ආගම වෙනුවෙන් දිවි දෙවැනි කොට සටන් කරලා මැරුණ අපිට මොන ලබ්බක් වත් නැ එයයි කල කිරීම
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Moko neyhthe ranaviruwan keewama api garukaranawaa samahara kalakanni nethuwa neme
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Budusarani Budusarani Budusarani obata
@formycountry373
@formycountry373 4 жыл бұрын
දිට්ඨ දම්ම වේදනිිය කර්මය .. කරැම නවත් වන්න බැහැ .. කියන එවාට මම එකගයි .. දැන් එහෙම ඔය දේ වුනානම් Selfi විතරක් නොවෙ කොහොම හරි ඔතනට ගිහින් you tube එකෙ හැම තැනම විිඩියො තියෙයි ..😃
@mirankasun8728
@mirankasun8728 4 жыл бұрын
මේ මාමා බොරු කියලා කියන උන්ට වයස උපරිම 35ක් ඇති මේ සිද්ධිය වෙලත් අවුරුදු 40කට වැඩි මේ කාගෙන් හරි අහලා හරි පරන report කියවපු උන් මේකේ තැම්බෙන්න හදනවා .......මොකද මේකේ ඇහෙන් දැකපු එකෙක්වත් ඉන්නවද අඩු ගානේ....බොරුවට ලොකු දේවල් කියවනවා සමහර උන්....
@siragekamare8408
@siragekamare8408 3 жыл бұрын
මාමා කියන ප්‍රධානම බොරු, අනතුර සිදු වූ දිනය සහ අනතුරින් මිය ගිය ගනන, ගුවන් සේවය, ගුවන් යානාවේ වර්ගය, කලු පෙට්ටිය ඔහු සොයාගත් බව, මේවා බොරු කියලා කියන්න වයස ගැටලුවක් නෑ මචං... බොරුව බොරුවම තමයි.
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Wanea t v balanna
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
@@siragekamare8408 kalupettiya gaththe wipula botheju hamuda niladariyaa diyathalawe hamudawe kenek mama awrudu 3k age sihiwatanaya adi 17k Usata balanna wanesa TV
@siragekamare8408
@siragekamare8408 3 жыл бұрын
@@ranasingheranaweera6304 උඩ කමෙන්ට් එක දාපු කෙනාට මම උත්තර දුන්නෙ
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
@@siragekamare8408 atthatama api ediri paramparawata aththa diyayuthuya mama awurudu 16di saptha kanya guwan anathura dekapu kenaa akai
@justtruth3863
@justtruth3863 4 жыл бұрын
Lankawei guwan palanaye magin dheepu weradhi sangjawakin thamai oye anathura sidhdhawnai kiyala kiyanawanam ei ratei minissu 197 nethi weneth apinisa ithin monawadha eyalage balaporuththuwenne, apei weradhdhknam harinam apei ratenne api eyalata wandhiyakwat gewannawenne
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
191kai
@podda1851
@podda1851 Жыл бұрын
කලුපෙට්ටිය විනාස වෙන්නෙ නෑ මොකකින්වත්.
@onemytech196
@onemytech196 4 жыл бұрын
1974 needa December 4th bro pls re correct it
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
ඇත්ත මෙකයි..මිනි වල රතුන්බඩු හෙව්වා දෙමලු..ගමේ උන් ගල් පෙරලුව මිනිස්සු එන එක නවතන්න... # සැතපුම් 40 එක සැතපුම්4 කියල තියනවලු.. Controlroomඑකෙ වැලිවෙරිය කෙනෙක් හිටියෙ.. ලැන්ඩින් ගියර් එකෙ🛬 plen eka ඇවිත් තියෙන්නෙ... Blekbox එක තියෙන්නෙ✈️teal එකෙ මාමා.. ප්ලයිට් එකෙ අයගෙ හොල්මන් හරියට තිබිල තියෙනව... # ⁣ආමි පොලිස් එන්න කලින් ප්ලෙන් එකෙ කැලි ගමෙ ගෙවල්වල මාමා...
@theekshanasankalpa3597
@theekshanasankalpa3597 Жыл бұрын
ඔයත් ගියාද ප්ලේන් එක වැටුන වෙලාවෙ
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
@@theekshanasankalpa3597 වස්සො ..ඔකවෙදිදි අපි මස්කෙලියෙ හිටියෙ..වැඩිහිටි සෙරම අපෙ ගියා... එයාර ලංනා එකෙ control room හිටිය අංකල්,වැලිවෙරියෙ කෙවනක්. . සැතපුම් 40 කියන එක 14 කියවිල හරි ඇහිලබහරි.. එකෙනෙ ප්ලෙන් එකෙ ලැන්ඩින් ගියර් ඇවිත් වැදුනෙ..
@nalakajayasinghe608
@nalakajayasinghe608 Жыл бұрын
අපේ නිවසේ සිට මෙම සිද්ධිය වූ කදු වැටිය දර්ශනය වෙනව.... සිද්ධිය වූ දිනය 1973/12/24 මියගිය ගනන 192..
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 Жыл бұрын
1974 12 04 pm 10 10
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 Жыл бұрын
1974 12 04
@DILINASASHENKA
@DILINASASHENKA 4 жыл бұрын
Me soldaduwa asin dakka de neda me kiyanne. Respect
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Kalu pettiya gaththe wipula botheju kiyana diyathalawe hamudawe viruwek hepune 2ni kande 3n weni nemei 4 ra 5 ha kaduwala mama 1972sita 1975 wenakam oya kanda kittuwa wedakale boru kiwaama atthaethihaasaya wela penawaa wanesa TV balanna aththa
@rakithar
@rakithar 4 жыл бұрын
හෙලිකොප්ටර් යානා යොදාගෙන ඉතිරි සුන්බුන් සොයා ගැනීමේ හැකියාවක් නැතිද?
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Udata minissu yanawaa wanesa TV aththa balanna
@vishwapathirana9153
@vishwapathirana9153 3 жыл бұрын
Good idea
@ct7082
@ct7082 3 жыл бұрын
Yamanda me kanda naginna kauda enne uparima technology aran yamanla!apita yanna bari thanakata drone hari yawanna!
@disnaranjani3644
@disnaranjani3644 Жыл бұрын
Ahumata awrudda waradinna athi Namuth kathwa atha Athram duskera athi thami Obathumata ape gawrawya Hoda nila daruwak
@onemytech196
@onemytech196 4 жыл бұрын
No not acceptable comments. our srilankans ATC doesn’t have a mistake on that time. This was an unexpected incident and this is actually happen due to the aircraft navigational problem asper the air crash investigation they confirmed that the doppler gimbal was indicate the wrong altitude and distance because that Doppler was a modified one on the aircraft on that time. Only this was the reason that incident happens as per the co pilot voice records from the air traffic login recorder and confirming by the atc in charge. Actually the air traffic controllers are doing the big responsibilities so don’t insult them in any moment. The copilot is clearly giving the distance range to the atc man that I’m 14 miles from the airfield then How can crash the aircraft 43 miles away from the airfield so how can happen this Just compare the distance range there is 39 miles difference between the aircraft and airfield asper the copilots voice
@NithiyaSangari-ix4lh
@NithiyaSangari-ix4lh 7 ай бұрын
😮😮😮😮
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@gayansameera9319
@gayansameera9319 4 жыл бұрын
🤗☝️👍👍👍👍
@nilangaliyanage3833
@nilangaliyanage3833 4 жыл бұрын
ඔය කාලෙ සැමුවෙල් රොඩ්රිගෝ , ඇනස්ලි ඩයස් බිර්ට් ගුණතිලක ,කොහෙද අන්කල් හිට්යේ ?🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Sachin_Kapurubandara
@Sachin_Kapurubandara 4 жыл бұрын
දිනය 1974 දෙසැම්බර් 04
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
දැන් මේ මාම ගොඩක් වයසයිනෙ.. ඒක නිසා දින පැටලෙන්න ඇති ...
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Mata waradinne nehe hepune 1974 12 04 10.10 thamai 2 no kande nemei 4 ra saha 5 ha mudune me hamudaa niladaariya kiyana kathawa thamai weradi sapthakanya guwan anathura smarkayak mama nirmaanaya karala thiyenne wanasa TV balanna
@dhananjayalakshan953
@dhananjayalakshan953 4 жыл бұрын
මෙයා බොරුත් ප්‍රෙන්ස්.. උපන්දා ඉදන් මාත් නොර්ටන් බ්‍රිජ් ඉන්නෙ.. මෙහෙ මිනී නරක් වෙන එක නවත්තන්න පුලුවන් සීතලක් නෑ..🙂
@sheranviks7457
@sheranviks7457 3 жыл бұрын
අනේ බන් නෝටන්බ්‍රිජ්වල සීතලයි කන්ද උඩ සිතලයි උබට වෙනස තේරෙන්නැද්ද. යකෝ අපිත් ඕනෙතරම් ඔහෙ එනව නෝටන් වල තියෙන සීතලද සිරීපාදෙ තියෙන්නෙ. ඉතින් ඒ වගේනෙ බොල ඒ කන්ද උඩත් 🤣
@dhananjayalakshan953
@dhananjayalakshan953 3 жыл бұрын
@@sheranviks7457 මෝඩයො උඹ ඉස්සෙල තේරුන් ගනින් මිනියක් කුනු වෙන එක නවත්තන්න් කොච්චර සීතල ඕනිද කියල. උබ ශ්‍රී පාදෙ ගිහින් සප්ත කන්‍යා කන්දෙ සීතල මනිනවනං උඹ හෙනම මෝඩයෙක්.. අපි සප්ත කන්‍යා ගිහින් දවස් ගනන් ඉන්න එව්න්. ප්ලේන් එක crash උන තැන සීතල බලන්න උබ එතනට ගිහින් තියෙනවද..නිකං දන් නැති මගුල් වලට කියවන්න එපා.. ශ්‍රී පාදෙ ගියානම් ශ්‍රී පාදෙ ගැන කතා කරපං
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Mama hitiye nortan welata aha hapugasthenna bekariye retail vitharai hithala kamisa adinne nehe api naanne pillen (wanesa t v) KZbin balanna mama ranaweera nortan birij rajakarunaa kada Leroy akale thibunaa
@Andy-Dan
@Andy-Dan Жыл бұрын
එක ඇත්ත. මිනි නරක් නොවන සීතලක් ලංකාවේ කොහෙවන් නෑ. කල් පවතින්න පුළුවන්
@abevoncreation3946
@abevoncreation3946 4 жыл бұрын
Year need to be corrected first, i too climbed this mountain, talk to the villages, they have more true detailed facts.
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
මාත් පොඩි කොල්ලා එතකොට, සුද්දො වගයක් ' බුදු අම්මෝ..' කියල කෑ ගැහුව ප්ලේන් එක වදිද්දිම.කුඩු උනා මචංලා..වැඩක් නෑ
@dineshlakmal7827
@dineshlakmal7827 Жыл бұрын
😂😂😂😂 badath kora una adee😂😂
@mayurasalinda
@mayurasalinda 10 ай бұрын
සිංහලෙන්ද බුදුඅම්මො කිව්වෙ🙂👍
@erandapradeep5950
@erandapradeep5950 Жыл бұрын
50% ක් බොරැ කියන්නේ
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 8 ай бұрын
Meyaa born upatha mama dekapu kenaa
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 4 ай бұрын
Meyaa awe Dina 2kata passe mama athana hitapu kenaa balanna wanesa tv mama ranaweera
@Dilenaka
@Dilenaka 6 ай бұрын
වයස නිසාවැරදෙන්න ඇති.එයා හිතලා බොරු කියන්නෙ නෑ කියල තේරෙනවා
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 5 ай бұрын
Aththatama weradi magen ahanna ko
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 Жыл бұрын
Dina3nakata passe apu aya game minissu rema kandata giyaa
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 6 ай бұрын
Meyaala Dina 2ka kata passe Avilla thiyenne mini hamudaawen aran ewarai
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@shanthanuwan1032
@shanthanuwan1032 2 жыл бұрын
Music motada
@මේඝනාද-ජ6ළ
@මේඝනාද-ජ6ළ Жыл бұрын
1974 දෙසැම්බර් 4 රාත්‍රි 10.10
@manoshawijesekera2087
@manoshawijesekera2087 4 жыл бұрын
Full of Incorrect information
@chamararasun9040
@chamararasun9040 3 жыл бұрын
1974 දෙසැම්බර් 04 නිවැරැදි විය යුතුයි
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Attha balanna wanesa TV mama ranaweera
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 Жыл бұрын
199k nam meguwan yanaya wenna behe anaagatha paranparaawata aththa kiyanna oni bina 3k yanathuru miyagiya gas uda thibbe nehe hamudaawen pahalata genaawa mea danne nehe
@aselachandana2450
@aselachandana2450 5 ай бұрын
mama mey kiyaney mey wedasatahana mehywana buruwata
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
❤❤❤❤
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 7 ай бұрын
පොඩ්ඩක් සොයා බලා වර්තා කරන්න.
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@chrishantha.perera
@chrishantha.perera Жыл бұрын
කළුපෙට්ටිය හොයා ගත්තට ජරාවක් දෙන්න ද
@කැකුලන්දර
@කැකුලන්දර Жыл бұрын
Background music eka mokakda kiyanna❤️
@sagarasampath7910
@sagarasampath7910 4 жыл бұрын
sarama aguru vaddi . mini vitharake piccuna naththa ay
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
serama pihchune nehe tewalin badu hamudaawen godak gaja thibunaa awaahamudaawen arnyanawaa wanesa TV balanna
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Dina 3 na kata passe Avila wage hepenna kalin kekapu mama wanesa TV balanna ko attha
@isurusampath5226
@isurusampath5226 4 жыл бұрын
ගොඩක් බොරුනෙ කියන්නේ ගොඩක් වීඩියෝ වල තියෙන 1974 කියලා මෙතන කියන්න 1972 තව වීඩියෝව මගින් සංඛ්‍යාව එකසිය අනුව එකක් මෙතන 199
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
1974 12 04 dinaya
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
191 kai
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
1974 12 04 miyagiya 191k kalupettiya gaththe wipula botheju mahatha thamai hepne 4 kanda has 5 mudunna 2 3 lady nemei tayaraya genaawe nortan policeya siripadaya udin giye nehe hepune 10.10 Panama am 01.30 nowei balanna wanesa TV mama ranaweera gajaba bala aniyak panaagoda thibune nehe diyathalawe thibune 2 gaalla 3 mathura
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Meyaala kiyanne 2weni kanda hepune 4 has 5weni kande
@Jithcomlk
@Jithcomlk Жыл бұрын
1974 දෙසැ, 04 වියයුතුයි..!
@sanojdhanuka6790
@sanojdhanuka6790 4 жыл бұрын
යකෝ bell බෙල් එක ගහන්න එපා
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
Sorry!
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 4 ай бұрын
Siripade gaawanna apaa
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏♥️
@nipunashirantha1335
@nipunashirantha1335 4 жыл бұрын
ගුවන් සේවිකාවකගේ මෘත ශරීරය පෙම්වතා හෙලිකොප්ටරයක් මගින් රැගෙන ගිය කතාව ඇත්තක් ද? අනික් මිය ගිය අයගේ මෘත ශරීර එතනම මිහිදන් කළ බව කියන කතාව බොරුවක් ද ?
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 жыл бұрын
ඔව්.ගුවන් සේවිකාවක ගේ සිරුරක් නෙදර්ලන්තය වෙත ගෙන යන ලද කතාව සත්‍යයකි.පෙම්වතාද යන්න කියන්නනම් ප්‍රමාණවත් සාක්ෂි නැත.සිරුරු වෙන් වෙන් වශයෙන් හදුනා ගැනීමට නොහැකි ලෙස තිබූ හෙයින් සියලු සිරුරු කොටස් එකතු කර කදු මුදුනේ සිට පහලට ගෙන විත් මිහිදන් කර ඇති බව එකල ප්‍රදේශ වාසීන් පවසයි.කෙසේ වෙතත් ස්මාරකයක් ඉදිකර ඇත.නමුත් එය සිරුරු මිහිදන් කර ඉදිකෙරූ සොහොන් කොතෙක් ද,නැත්නම් අනතුර සිහිපත් වීම පිනිස ඉදිකෙරූ ස්මාරකයක් ද? යන්න සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැත.
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Aththa aththa
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Aththa 1974 12 04 dinaya
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Aththa
@AsithaFernando-r7s
@AsithaFernando-r7s 7 ай бұрын
මලකුනු කුනුවෙනව ඔන Temperature අපි දනනව. Sri Lanka is not Freeze like Canada . don't spread false stories. also there are some true facts about black-box information.
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@srilankasrilanka8215
@srilankasrilanka8215 Жыл бұрын
බොරැ මවනවා
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 Жыл бұрын
Oba hari meya boruvidinawaa oyya tayar aka meyaalu nortan ake heduwe buru oka police usaavibandayak
@geedhununandana4780
@geedhununandana4780 4 жыл бұрын
මෙයා කියන බොරුව ට වඩා හොද විස්ථර ඇන්ටන් ⁣ෙජා්න්ස් සිංදුවේ කියනව මෙයට වඩා එකේ විස්තර හරි
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Meya boru kiyanawaa kalu pettiya gaththe wipula botheju diyathalawe hamudawen
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Mama hitiya kadeta pol thel Bernal Pitin genne ude9.00ta awwata daanawaa unuwenna dawalta mona hithalak nehe dawalta gihin ne wage indunesiyaawe nee nedarland palan 1k indunesiya kuliyata aran 1972 nemei 1974 12 04 ude nemei pm10.10 kalu pettiya gaththe wipula botheju mahatha hamudawe diyathalawe oya pawlaka USA compeniyak hadala thiyenne pahala smarka hadala thiyenne 40k vithara hamu una mini wala thamai a
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 5 ай бұрын
Dina 2kakata passe.mama athana hitiye
@dileesha7063
@dileesha7063 4 жыл бұрын
බොරු දාන්න එපා... Date: December 4, 1974 Summary: Controlled flight into terrain Fatalities: 191 Survivor: 0 Destinations: King Abdulaziz International Airport, Jeddah, Saudi Arabia Flight origins: Juanda International Airport, Surabaya, Indonesia
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 5 ай бұрын
Oya tayar aka genaaw nortn poliveyen
@priyankap4051
@priyankap4051 Жыл бұрын
Dan tamai vistara danne godak
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@premaanthani4201
@premaanthani4201 3 жыл бұрын
Me kiyana awa aththa
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
1974 12 04 dinaya 191 kai mageen welaawa 1974 12 04 10.10 Panama meyaa kiyanne 1974 12 1.30 athakota 5s wenidaane palamagaawa tayaraya usaavi bhandayak genaawe nortan policeyen gajabaa rejimenthuwa thibune diyathalaawe and gaalle and maathara
@AsithaFernando-r7s
@AsithaFernando-r7s 7 ай бұрын
මන් හිත්න්නැ This is a true story, No 1 will accept ,that there is no human touch for 2 day.. people are farming in the hills.. for me this is just KZbin Attraction. not really logical about unknown history..
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@upalijayalal4201
@upalijayalal4201 Жыл бұрын
මෙය 1974.12.04 vasayen nivaradi viya yiyhuyi
@sasinduilleperuma669
@sasinduilleperuma669 4 жыл бұрын
Koheda bro location eka hariytma
@chinthy6846
@chinthy6846 4 жыл бұрын
hatton siripada pare laksapana dam eka laga
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 жыл бұрын
හැටන් දියගල හන්දියෙන් නෝට්න් බ්‍රිජ් ඩෑම් එක පාරේන් නෝට්න් බ්‍රිජ් ඩෑම් එක ලගට යන්න.ඊට පස්සේ නෝට්න් බ්‍රිජ් සිරීපාද පාරෙ ලක්ශපාන Tebertan Estate.එතනට ගියාම vergin mountain range(සප්ත කන්‍යා කන්ද)පේනවා.
@sandustatus0702
@sandustatus0702 5 ай бұрын
මාත් දැනුයි මේහෙම දෙයක් උනාද කියලත් දැන ගත්තෙ thank you 🙏
@Dilenaka
@Dilenaka 6 ай бұрын
ඔය කන්දෙ අදටත් හාරව්වොත් ප්ලේන් එකේ කෑලී තියනවලු
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@shiraniftanando3541
@shiraniftanando3541 2 жыл бұрын
Ane asaiahan inna eya kiya okkama etthta kiyanne
@slxyz889
@slxyz889 4 жыл бұрын
Me wayasaka lokka loku boruwak gahanne .tama gena adi takseruwen katha karana bawak pene .janadipati tuman gena kathawedi eka terenawa
@ranasingheranaweera6304
@ranasingheranaweera6304 3 жыл бұрын
Guwan anathura una kaale janaadipathi wiliyam gopallawa mahathaa agamethi sirimaawo methiniya karadarayak unaama sahathiga balaa poroththu thiyaa ganna hoda nehe neda
@deepthiveryniceresipethank5159
@deepthiveryniceresipethank5159 Жыл бұрын
So sad but they doings thing very cruel polenme teyala satwa ඝාතනය .
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@thilinadeshan2626
@thilinadeshan2626 Жыл бұрын
තම්නෙල් දිහා බලලා රැවටෙන්න එපා එවට කියන්නෙ විව්ස් ජාවාරම් කියල 😂
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏
@vijaythrimalperera
@vijaythrimalperera 24 күн бұрын
❤This is true
@wtsappvibez1259
@wtsappvibez1259 4 жыл бұрын
mavath subscribe krnta yaluvne 😊
@wtsappvibez1259
@wtsappvibez1259 4 жыл бұрын
Aniva bro
@samanweerasinghe812
@samanweerasinghe812 3 жыл бұрын
Metuma kiyana paridi kalu pettiya winasha wela .namuth kisima anathurakin kalu pettiya winasa wenne na .
@ayomalikosala7563
@ayomalikosala7563 4 ай бұрын
Holman aniwaryen athi neda ?
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
🙏🙏🙏🌸
@PNSCREATIONS
@PNSCREATIONS 4 жыл бұрын
සබ් ඕනී අය එන්නෝ
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН