සුපිරියට හදපු 29 ශ්‍රී බෙන්ස් බස් එක - Modified benz bus in sri lanka

  Рет қаралды 371,308

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

සුපිරියට හදපු 29 ශ්‍රී බෙන්ස් බස් එක - Modified benz bus in sri lanka @Aluth Lokaya
Contact - 0777 367 359
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on Facebook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#benz #aluthlokaya #srilanka

Пікірлер: 310
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 Жыл бұрын
අම්මෝ ඒ මැණිකගෙ ලස්සන🥺❤️😍 රියදුරු දෑතට දෙවි පිහිටයී...!!! 🙏🙏❤️❤️🍃
@AluthLokaya
@AluthLokaya Жыл бұрын
❤️
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@AluthLokaya HH
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@AluthLokaya hhh 🇱🇰🎼🎼🆗🧡🧡
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
Hh 🎤🆗🆗🧡💰 8
@avindusupun2638
@avindusupun2638 Жыл бұрын
අර රැජින මේ රැජින කතාවෙනව වගේම මේකත් වටින නියම බස් එකක්...29 ශ්‍රී...රියදුරු දෑතට දෙවි පිහිටයි 🙏❤️
@shama4858
@shama4858 Жыл бұрын
දම් රැජින හොද නැද්ද
@DaniShenzMusic
@DaniShenzMusic Жыл бұрын
@@shama4858 dam rejina left 😂😂😂
@nimeshmadusanka4431
@nimeshmadusanka4431 Жыл бұрын
@@shama4858 හොදයි ලොරි චැසියක් නොවී බස් එකක් උනානම්😆
@thilijay8837
@thilijay8837 Жыл бұрын
@@shama4858 💩💩💩
@satgroupbusfamily3864
@satgroupbusfamily3864 Жыл бұрын
ඔය මොනවා ආවත් දම් රැජිණි ට තියන තැන ගන්න බෑ මහත්තයෝ ❤️❤️
@palithanissanka551
@palithanissanka551 Жыл бұрын
සතුටුයි මේ වගේ පරණ බස් එකක් අලුත්වැඩියා කරගෙන ලස්සනට තියාගෙන ඉන්නවා දැක්කම. ඔබතුමාට ජයවේවා!
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි දැන් තියෙන වාහන එක්ක බැලුවාම කොච්චර ෂෝක් ද ඔබතුමාට තෙරුවන් සරනයි
@hasithachathuranga3158
@hasithachathuranga3158 Жыл бұрын
තමන්ට තියන අලුත් බස් එක වත් හොදන්නෙ නැති පිරිසිදු කරන්නේ නැති රියදුරු මහත්වරුන් ඉන්න රටේ මේ වගේ රියදුරු මහත්තයෙක් දෙවියෙක් වෙන්ඩ ඕනේ.
@alokavlogs2430
@alokavlogs2430 Жыл бұрын
අම්බෝ මේ බස් එකේ ලස්සන ....29ශ්‍රී ...බස් එකේ රියදුරු දෑතට බුදු සරණයි 🙏
@d.s.w.siriwardhana9502
@d.s.w.siriwardhana9502 Жыл бұрын
ඉස්සර අපේ school bus එක. අපෝ ඕකෙ ඒ කාලේ වින්ද දුකක්. රස්නෙයි. කැඩෙනවා. මේ මුදලාලිත් ඇල්පිටියෙලු. ආඩම්බරයි
@sltechjani1159
@sltechjani1159 Жыл бұрын
අපි හැමදාම දකිනව ඕක .....‍❤‍අපි school bus එක එනකම් ඉන්නෙ ඔතන ....මල්වත්ත මෝටර්ස් ...සිරිකුරුස විද්‍යාලය ලග. අපි bandaranayake college gampaha ‍❤‍
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
ලොරි චැසි ගහපු ඉලව් රැජිනවල්, ලමිස්සිලාට වඩා මේ වාහනය කොච්චර වටිනවද.. ඔබතුමාට බුදු සරණයි. වාහනේ ඔය වගේම දිගටම හොඳින් maintain කරගෙන ඉන්න. ❤❤
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඒක නම් සුපිරි සහෝ
@sumindakumara4266
@sumindakumara4266 Жыл бұрын
හරිම ලස්සනයි❤️❤️ මතු අනාගතයට ගොඩක් වටිනාවා...
@sasinduransith1163
@sasinduransith1163 Жыл бұрын
වැලි කැටේකටවත් හීරෙන්න එපා මැනිකේ 🥰😍
@dulajnimesha
@dulajnimesha Жыл бұрын
ඔය එහා පැත්තේ තියෙන ඩොල්ෆින් හයිරූෆ් එකත් ඔය වගේම තමා. 20 නම්‍බර් එකක්. ඒත් සුපිරියක්
@thilabro2403
@thilabro2403 Жыл бұрын
දැන් තියෙන ලොරි චැසි වගේ නෙවෙයි ඔන්න නියම බස් චැසිය එක්ක බස් එක අනිත් එක ජර්මන් ටෙක් එකේ බස් එක දෙකම සුපිරියක් ඉතින් අවුරුදු 45ක් වෙලත් බලපන්කො ඒවගෙ තියෙන සුපිරිය
@slclassicmusic
@slclassicmusic Жыл бұрын
මේ තමයි බස් වල රජ්ජුරුවො....දැන් ඉතින් ඔය ඉන්දියන් ලඩි එන්න කලින් ඒකාලෙ ලංකාවෙ පාරවල් රන් කලේ මේ අය තමයි...
@oshanchalitha3359
@oshanchalitha3359 Жыл бұрын
ඔරිජිනල් එන්ජිම තිබ්බානම් මරු..ඒ උනාට දැනුත් අති සුපිරියක්😘
@kanchananakandala9293
@kanchananakandala9293 Жыл бұрын
අපි මේ බස් එකට කැමතියි, නමුත්, මේ වගේම ඔරිජිනල් බෙන්ස් සුදු යකඩ බොඩිය සහිත බස් රථයක් කළුතර නාගස්හන්දියේ හර් ෂ මහතා ළඟ තියෙනවා.
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
නාගශන්දියේ කොයිහරියෙව බන්
@janithamalwaththa991
@janithamalwaththa991 Жыл бұрын
Pemadasa ayiya oya ape game elpitiye thalgasthenne .man gunarathna bappage putha.niyamayi jaya wewa👍👍👍👍👍👍👍
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 Жыл бұрын
විස්තර මදි. අඩුමගාගෙ දැන් තියෙන ඇන්ජිමමොකක්ද කියලවත් කියන්නෙ නැහැ. අලුත් බස් ගන්න ඩොලර් නාස්තිනොකොට ඔබතුමන් කලදේ අගයකරමි
@IshanSachira
@IshanSachira Жыл бұрын
සිරාවට bro, මමත් කියන්නම හැදුවේ. engine 2ක් එන bus එකක්, මිනිස්සුන්ට වැඩිය දකින්න නොලැබෙන එකක්නේ. මීට වඩා ලොකු සවිස්තර විස්තරයක් ඕනා
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 Жыл бұрын
@@IshanSachira ඇන්ජින් 2කේ කතාව AC ඇන්ජිම සහ බසයේ ඇන්ජිම. එහෙම බස් තියෙනව ලංකාවෙ. පරන ලේලන් AC බස් ආවෙත් එහෙමය්
@thdxpertgaming9954
@thdxpertgaming9954 Жыл бұрын
@@IshanSachira එන්ජින් 2 තියෙන බස් ගොඩක් තියෙනවා ලංකාවේ
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@IshanSachira gggggghhhhgghhhhhhhhhhhhhhhhbbbbhhhhhhhhhgggggghhhhhhhhhhhhhhgggggghhhh
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@nishanthapushpakumara1552 gf 💻💝🤙🏼🤙🏼🧡 7
@susanthawikramapala3923
@susanthawikramapala3923 Жыл бұрын
සුපිරි වැඩක්
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
ෂා...මාරයි...මාරම ලස්සනයි...❤❤❤
@AluthLokaya
@AluthLokaya Жыл бұрын
❤️
@Welawa
@Welawa Жыл бұрын
පට්ට ❤❤❤
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
සුපිරි සුපිරි මේවත් හැදුවොත් සුපිරිම සුපිරි තමයි
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
මචං උඹ ඇඳගෙන ඉන්න කමිසය ගත්තේ තොතනින්ද කියනවද? හරිම ලස්සනයි shirt එක
@youwanteverythings
@youwanteverythings Жыл бұрын
Aliexpress 😂😂
@Dhanucreation10
@Dhanucreation10 Жыл бұрын
@@youwanteverythings දෙකෙ කැල්ලක්
@vineethakumari9233
@vineethakumari9233 Жыл бұрын
පට්ට බස් එකක්🥰🥰
@rogmeonrn719
@rogmeonrn719 Жыл бұрын
හරි හැටි විස්තරයක් අහන්න දන්නෙත් නෑ කියන්නෙත් නෑ හැබැයි එක දෙයක් අගය කරනව රටේම නැති LED ලයිට් සුදු යකඩ බාර් ගහල ස්ටිකර් කරල සවුන්ඩ් සිස්ටමුයි සින්ක් එකයි කකුස්සියයි වගේ විකාර නැතුව ඔරිජිනල් විදියටම හදපු එක ගැන❤️
@shenolhapuarachchi4607
@shenolhapuarachchi4607 Жыл бұрын
22ශ්‍ර්‍රී 1537 බස් චැසිය තියන බෙන්ස් බස් එක තියනවා ජර්මන් ටෙක් එකේ
@chadaihstsu
@chadaihstsu Жыл бұрын
Niyamayi
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 Жыл бұрын
සුපිරි වණ්ඩයක්.. බුදුසරණයි ❤
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
සමපෝශයි ගුණදෙනා....තාන තනෙන තම් දෙනා.....
@afgsdfdr8273
@afgsdfdr8273 Жыл бұрын
ජයවේවා බුදුසරණයි 🇱🇰🇱🇰🙏🙏🇰🇼🇰🇼
@ravinduyasas2241
@ravinduyasas2241 Жыл бұрын
CGTTI akath tiyanwa සුපිරි භාණ්ඩයක් hode.. aka orginal bus chassis ..
@chamindarajapaksha3156
@chamindarajapaksha3156 Жыл бұрын
Wow ape rajek Jaya Sri good luck 👍💪👏
@නොට්සුද්දා-ධ9ඞ
@නොට්සුද්දා-ධ9ඞ Жыл бұрын
සුපරි ම bus ekk මේක නම් ලංකාවට ම එකයි Benz බස් එකක්‌ කියන්න ඉතින් ❣️🙃
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
සුපිරි වැඩක් ජය වේවා
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@anjanawithtechnology2746
@anjanawithtechnology2746 Жыл бұрын
රියදුරු දෑතට දෙවි පිහිටයී...!!! 🙏🙏❤❤🍃
@sithmapahan6681
@sithmapahan6681 Жыл бұрын
ඔකටත් වැඩිය පරණ බස් 2ක් ජර්මන් ටෙක් එකේ තියෙනවා, උදේ හවස දුවනවා ♥️
@tilanjayaranga6474
@tilanjayaranga6474 Жыл бұрын
23 ශ්‍රී 0001
@Ranga8973
@Ranga8973 Жыл бұрын
Aniwa
@naveenhewavitharana58
@naveenhewavitharana58 Жыл бұрын
සුපිරියක්.භාණ්ඩේ❤
@dimuthukumara3702
@dimuthukumara3702 Жыл бұрын
මමත් කොහොමත් අසයි mewage පරණ වාහනවලට
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏🙏
@k.n.s.anuruddha
@k.n.s.anuruddha Жыл бұрын
අඩෝ අපේ මාමා...
@dahamanidhu8594
@dahamanidhu8594 Жыл бұрын
සුපිරිම බස් එකක්
@dilshanmadusanka8159
@dilshanmadusanka8159 Жыл бұрын
Super bus ekak👍👌
@wimalasooriya2153
@wimalasooriya2153 Жыл бұрын
ලයිට් දැම්මට රැජින වෙන්නේ Ne.ඔන්න rajinala
@kelaniagencies2216
@kelaniagencies2216 Жыл бұрын
👍👍👍
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
මේ බස් වලට ගහන්න බස් නෑ...අපි බස් කියල යන්නේ ලොරි ඉංජින් වලට බස් බොඩි ගහපුවා... කොන්ද රිදෙන්නේ නෑ ගැස්සෙන්නේ නෑ...අනතුරු අඩුයි...
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏🙏
@nuwankumara4422
@nuwankumara4422 Жыл бұрын
ලස්සනයි ❤️🔥
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏🙏🙏😬🔥
@manjuladilrukshi9591
@manjuladilrukshi9591 Жыл бұрын
මාරම ලස්සනයි. 😮😮👍🤘
@srilanka7735
@srilanka7735 Жыл бұрын
පේමදාස අයියා ජය වේවා තෙරුවන් සරණයි ,,🙏🙏
@paththuwa
@paththuwa Жыл бұрын
සුදු සරම්...මුදලාලි කෙනෙක් කියන්නේ,, ලන්කාවේ,,ඒලෝන්ලා තමයි..🤟
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 Жыл бұрын
මම ලංකාවේ ඉන්නකාලේ දැකලා තියනවා ඔය බස් එක. එතකොටනම් පරණයි දැන් නම් මරු.
@sampathk1212
@sampathk1212 Жыл бұрын
අපරාදෙ බස් එක ඔරිජිනල් විදියට හදන්න තිබ්බෙ. වාහනේ මාර වටිනවා. අර බාල සුදු යකඩ ඩිසයින් සහ ආටෝප නිසා නියම ජර්මන් ස්ටයිල් එක පේන්නෙවත් නෑ. 🙂
@lionsofsrilanka5327
@lionsofsrilanka5327 Жыл бұрын
බුදුසරණයි හරිම ලස්සනයි
@senathbandara7972
@senathbandara7972 Жыл бұрын
ඹ්යට වැඩිය හොඳ ලස්සන බේන්ස් පරණ බස් එකක් මහානූවර උතූරැ ඩිපෝ එකේ තියනවා පොඩ්ඩක් නූවර ගිහින් බලන්න
@Snake.studio667
@Snake.studio667 Жыл бұрын
අයේ අහන්න දෙයක්ද ඉතින් බෙන්ස්නේ ❤
@shashinnawarathna5990
@shashinnawarathna5990 Жыл бұрын
ඒ පැද්දෙන පැද්දිල්ල... කොහොම සැපක්ද ❤
@seneni1235
@seneni1235 Жыл бұрын
කියල දුන්නාට ස්තුතිය
@deepaljayasekera141
@deepaljayasekera141 Жыл бұрын
Benz nama ahuwath sapai leyland wala Dan 62 63 numberswath dakinna nathi kaalee benz 29k dakkama kal pawathma safetiya gana aith kiyala wadak na ape aluth leyland tikath mewata maaru karanna thibbanam maru😃👍
@k_iaqua4834
@k_iaqua4834 Жыл бұрын
සුපිරි ❤
@KDM123._hea
@KDM123._hea Жыл бұрын
මෙන්න බස් 🤩 Benz ✌🏾
@t.klepardtv4860
@t.klepardtv4860 Жыл бұрын
දැන් ලංකාවේත් බස් හදනවා
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🙏
@jayalankachathura984
@jayalankachathura984 Жыл бұрын
Superyak , congratulations ,Good Luck ❤️
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
කුරුනෑගල ඩබල් ඇක්සල් බෙන්ස් බස් දෙකක් තිබුනා 1995-2000 අතර කාලේ. දැන් කොහෙද දන්නේ නැහැ
@anjanadesilva6150
@anjanadesilva6150 Жыл бұрын
අපේ මුදලාලිගෙ බස් එකනේ 🤩
@nadeeshamadumali6280
@nadeeshamadumali6280 Жыл бұрын
Api me bas eke trip ekak giya. Supiri bas eka.
@menakapujithagunawerdana3359
@menakapujithagunawerdana3359 Жыл бұрын
pattam eka💪😍😍😍
@pradeepfdo1753
@pradeepfdo1753 3 ай бұрын
බෙන්ස් කියන්නෙ සුපිරි තාක්ශනක්.1990)ගනන්වලනම්.අමතර කොටස්.ඕන තරම් තිබුනා.ඕක ජර්මන් තාක්ශනය.වෙන්න ඕනී
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Жыл бұрын
Wow very beautiful nice aney rapayr come to German technical katu badda
@prasannaliya610
@prasannaliya610 3 ай бұрын
මෙක මරු..අලුත් පරන කියලා ne...වාහන කියන්නේ...ඉතින් අයේ පිස්සුවක්...❤❤❤හදවත් හොරු...👍👍👍👍❤️❤️
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏❤️
@gaganiadithaya5861
@gaganiadithaya5861 Жыл бұрын
අපිත් මේ බස් එකේ කතරගම ගියා සුපිරි .යන යන තැන කට්ටිය අහන්නෙ මේක විකුනන්නෙ නැද්ද කියලා .
@travelwithpriyankara
@travelwithpriyankara Жыл бұрын
Kohomada ganan meke
@travelwithpriyankara
@travelwithpriyankara Жыл бұрын
Hire ekata
@gaganiadithaya5861
@gaganiadithaya5861 Жыл бұрын
@@travelwithpriyankara දැන් ටිකක් කල් යාලුවෙක් ඉල්ලගෙන ඇවිත් තිබුනේ.
@sanjayaamarawansha
@sanjayaamarawansha Жыл бұрын
මාත් ඔය බස් එකේ ඉස්කෝලෙ ගිහිල්ලා තියෙනවා...❤❤
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
මල්ලි script එක මුලින්ම හරියටම ලියලා හොඳට පුරුදු වෙන්න. සබ්ජෙක්ට් එක ගැන අවබෝධය මදිනම් දන්න කෙනෙක්ගෙන් උපදෙස් ගන්න, වාහනයක් සම්බන්ධ වැඩසටහනකදි අහන්න ඕනැ ප්‍රශ්න මොනවද කියලා. අර එන්ජින් දෙකේ කතාව ඔයා skip කලා. ඒව තමයි වැදගත් පොයින්ට්. මීට වඩා ඉතා පැරනි බස් ලංකාවේ තියනවා. කුරුණෑගල,නිට්ටඹුව වගේ ඩිපෝ වල. නැත්නම් යන්න ජර්මන් ටෙක් එකට..!
@slnewsvlog2712
@slnewsvlog2712 Жыл бұрын
Jvp කාලෙ? කොහෙද පොල් බූරුවො Jvp කාලයක් තිබුනෙ? එක්සත් ජාතික පක්ෂෙ කාලයක් තිබුනෙ රටම වනසපු
@gayanilangarathne949
@gayanilangarathne949 Жыл бұрын
Aniwaryen
@tharindunadeekantha2412
@tharindunadeekantha2412 Жыл бұрын
ඒකනම් නියමයි🥺❤
@shiran1496
@shiran1496 Жыл бұрын
ගමිපහට අහිමානයක් මල්වත්ත මුදලාලි සතූ
@kalindurathnayake2521
@kalindurathnayake2521 Жыл бұрын
Jarman tech ake thamath yanawa benz bus akak.aka original thathwema thiyenawa
@achinthawimalaweera5463
@achinthawimalaweera5463 Жыл бұрын
ජර්මන් ටෙක් එකේ බස් දෙකක් තියෙනවා
@techxmafia6298
@techxmafia6298 Жыл бұрын
ආයෙත් මෝඩයෙක් වගේ අරගලේ කියල මේ වගේ බස් ගිනි තියන්න ආසයි💀
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 Жыл бұрын
බස්නමි මර්සිඩිස් බෙන්ස් තමයි අපි පොඩි කාලෙ ගිය බස්
@takuyamisaki8394
@takuyamisaki8394 Жыл бұрын
සුපිරි වාහන..ඉන්දියන් ලොරි බොඩි වගේද මේවා
@D.L.RanmalAutomobiles6034
@D.L.RanmalAutomobiles6034 Жыл бұрын
වීල්බැරෝවක් තියනවා ද
@merilfernando2883
@merilfernando2883 Жыл бұрын
නිලමේ කලානම් හොඳටම කරනවා
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 Жыл бұрын
Mercedes Benz - Legend on the road and Highway .
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
සත්තු වගේ මෝඩ යක්කු දාලා මොන ඉන්‍ටර්වීව්ද 😁😁😁
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
පුළුවන් තරම් ඕක පරිස්සම් කරගන්න මොකද ඉස්සරහට ඉස්සර එච්චර හොද වාහන තිබ්බා කියලා කියන්න හරි ❤️
@prabathedirisinghe5008
@prabathedirisinghe5008 Жыл бұрын
හැමදාම වගේ මේකත් මරැ.
@deepthifernando4870
@deepthifernando4870 Жыл бұрын
මේ බස් ERBET SILVA එකේ ගොඩක් තිබුනා.
@sadunsadun1036
@sadunsadun1036 Жыл бұрын
ෆට්ට භාණ්ඩේ❤️❤️❤️😍😍😍😍😍
@dilanzoysa67
@dilanzoysa67 Жыл бұрын
Budusaranai
@malanjayamaha6217
@malanjayamaha6217 Жыл бұрын
මට මතක විදියට මේ බසෙක මුලින්ම තිබුනේ හෙබ්තුල්ලා බොය් ගාව ග්‍රැන්පාස්වල,තව කිපයක් තිබුනා ලොකු බසුත් තිබුනා බෙන්ස් ,ටුවරිසම් කලේ,
@prasannapathirana1443
@prasannapathirana1443 Жыл бұрын
Mamath dekala thiyenawa
@malanjayamaha6217
@malanjayamaha6217 Жыл бұрын
@@Senarath6807 එයා කියන්න ඉස්සෙල්ලා මමඔක type කලේ hebthulla boy තිබුනේ කොටහේනෙ කියලා එයාකිව්වේ.නමුත ඒකතිබුනේ ග්‍රැන්ඩ්පාස් වලය්.
@prasannafrenando1731
@prasannafrenando1731 Жыл бұрын
Mage thaththa weda kala ethana, ethanin deepu kalendar ekaka oya bus 1 pinthurayak thibuna ,thawa pen pal paan,MEM main switch lankawe alevi niyojitha oya kiyana kompaniya,m.s hebathullaboy and Co.
@lasirisoysa57
@lasirisoysa57 4 ай бұрын
Yes. They had bigger busses too.
@LakshanWasalage
@LakshanWasalage Жыл бұрын
එතකොට වෙන වාහන වලට කැමති මිනිස්සු අංක දෙකද?🤣🤣🤣🤣🤣
@warungaming31
@warungaming31 Жыл бұрын
patta
@madusamu5807
@madusamu5807 Жыл бұрын
මෙි බස් එකක් තියෙනවා ... මාතලේ රන්කෙත ට්‍රැවලස්..
@deshanperera5835
@deshanperera5835 Жыл бұрын
ඔව් මාතලේ තියනවා
@AluthLokaya
@AluthLokaya 6 ай бұрын
🔥🔥🔥🔥
@thisarupraveen9685
@thisarupraveen9685 Жыл бұрын
22 ශ්‍රී එකක් තියනවා ජර්මන් ටෙක එකේ
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
ජර්මන් බෙන්ස් වල පාසැල් යන්න තරම් වාසනාවන්ත උනා මමනම්.
@Nudithamihiran
@Nudithamihiran Жыл бұрын
තව බස් එකක් තියෙනවා ඒක තියෙන්නෙ ජර්මන් ටෙක් එකේ
@priyanthawijesinghewijesin2027
@priyanthawijesinghewijesin2027 Жыл бұрын
පටිට
@shehanwimalasooriya5516
@shehanwimalasooriya5516 Жыл бұрын
Garmin TEC eke thiyenawa meta wada supar
@k8rtedu95
@k8rtedu95 Жыл бұрын
22 ශ්‍රී බස් එකක ගියා ළගදී ! අද කාලෙ බස් වල එහෙම සැපක් නෑ
@monikadilrukshi4288
@monikadilrukshi4288 Жыл бұрын
Meka caravan ekak karanam meeta wada maru
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
හයිවේ එකේ වාහනේ නවත්තනවලු....ගන්නකෝ මහත්තයා එහෙනම් ලයිසන් එකයි ඉන්ශුවරන්ස් එකයි.....😁
@mgautomotiveceylon
@mgautomotiveceylon Жыл бұрын
Super !!
@chamodhewage9281
@chamodhewage9281 Жыл бұрын
ඇල්පිටිය ❤️
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 38 МЛН