No video

මේක තමයි අල තෙල් දාන ලේසිම විදිහ,බත් මුලට බඳින්නත් මරු /Potato recipes /Potato Curry

  Рет қаралды 328,301

Rampe Karapincha

Rampe Karapincha

Күн бұрын

#potato #potatorecipe #potatocurry #rampekarapincha
ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ස්ටයිල් අල කරිය.
• ගෑවුණු තැන ඕන දෙයක් කන...
මස් වගේ රසට ගෝවා උයමු.
• මස් වගේ රසට ගෝවා උයමු ...
වෙහෙර වගේ බත් කන්න පරිප්පු - පොල්කිරි නැතිව.
• වෙහෙර වගේ බත් කන්න පරි...
ආසම විදිහට එකක් හදාගත්තනම් වෙන මොකුත් ඕනෙම නෑ.
• Video
දවස් ගානක් තියාගෙන කන්න මේ විදිහට ඇඹරැල්ලා උයන්න (හට්ටි රෝස්ට් ඇඹරැල්ලා මාලුව
• දවස් ගානක් තියාගෙන කන්...
අවශ්‍ය ද්‍රව්‍ය
අල ග්‍රෑම් 300
පොල්තෙල් මේස හැඳි 1
මාගරින් මේස හැඳි 1
තලාගත් සුදු ළුණු තේ හැඳි 1
රම්පෙ/කරපිංචා
කපාගත් ලොකු ළුණු ගෙඩි 1
කෑලි මිරිස් මේස හැඳි 1
තුනපහ කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4
රස අනුව ලුණු
උණු වතුර මේස හැඳි 4-5
අවශ්‍ය නම් පමණක් පෙති කපාගත් ළුණු ටිකක් අවසානෙට එකතු කර ගන්න .
#potatorecipe
#EasyPotatoDishes
#CrispyPotatoWedges
#CreamyMashedPotatoes
#ComfortFoodClassics
#HomemadePotatoMeals
#CookingwithPotatoes
#TastyPotatoIdeas
#PotatoRecipeCollection

Пікірлер: 138
@gbsis7843
@gbsis7843 10 ай бұрын
මේක මරේ මරු මම දැන් හැදුවා,හරිම රසයි නංගි,ගෙදර අය ගොඩාක් ආස වුණා ,බත් මුලට බදින්නත් මාරු තමායි ,අනේ ඔයාට ගොඩක් ස්තුතියි 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️
@anurabandara6746
@anurabandara6746 11 ай бұрын
අද නම් ඔයා අල කපපු ගමන් වතුරෙ දැම්මා. අර පාන් පිටි වඩේ හදපු දවසෙ great කරපු අල තනිකර කළු පාටට තිබුනේ. කොහොම වුණත් මේ වගේ පහසු, හොඳ recipe s ඉදිරියටත් අරං එන්න. සුභ පැතුම් දුව.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
☺eda mata ala tika wathure danna amathaka una.a weradda edama mata kiyannane thibune☺.kohoma unath adahari eka mathak karala dunnata bohoma sthuthiyi.🙏
@user-en2re7mf9n
@user-en2re7mf9n 6 ай бұрын
අල කපල වතුරට දැම්මම අල වල තියෙන රස ගුන අඩු වෙන් නිසා අල සුද්ද කරල කපන්න කලින් හොඳට සෝදල පෙති කැපුව ගමන්ම කහ කුඩු ටිකක් සමඟ ලුණු කුඩු ස්වල්පයක් ඉහල හොඳට අතගාල අනල තිබ්බම හරි.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
දැනුවත් කරාට බොහොම ස්තූතියි .
@dayanideepani5412
@dayanideepani5412 7 ай бұрын
godak sthuthi duwata budu saranai dubai walin
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
Thank you so much aunty and god bless you
@msrimathiperis3041
@msrimathiperis3041 10 ай бұрын
ස්තුතියි කාලය ඉතිරි කරගන්න පුළුවන් විදිහක් ස්තුතියි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@gangakumudini5733
@gangakumudini5733 8 ай бұрын
Thank හොඳයි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Thank you too
@NandaniSomabandu
@NandaniSomabandu 9 ай бұрын
මේක හදනව . බොහොම ස්තූතියි ඔයාට
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
හදලා රස කොහොමද කියලා කියන්නකෝ .
@piyarathnapriyadarshani7318
@piyarathnapriyadarshani7318 8 ай бұрын
Eka godak rasai 🙏💖
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
ගොඩාක් ස්තූතියි
@YourInspiration888
@YourInspiration888 10 ай бұрын
ඔය වගේ pan එකක කලවම් කරද්දී..... හැඳි 2 ක් ම යොදාගන්නවානම් (අත් දෙකට) පහසුයි ......
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
බොහොම ස්තූතියි දැනුවත් කරාට .❤️
@kusumarajapaksa2800
@kusumarajapaksa2800 10 ай бұрын
අපිත් හැදුවා රසයි 😘😘
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
බොහොම ස්තූතියි
@sunithasunitha5134
@sunithasunitha5134 8 ай бұрын
හරි හොඳයි දුව වීඩියෝ එක මමබැලුවා හොඳයි බුදු සරණයි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️
@DaisyRanasinghe-bf2le
@DaisyRanasinghe-bf2le 8 ай бұрын
realy good. thank you
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Glad you liked it!
@anupamadesilva157
@anupamadesilva157 11 ай бұрын
Asai api hadannam....thansk...
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
hadala balanna,lesiyi,rasaiyi
@nayananandani5353
@nayananandani5353 7 ай бұрын
Thank you 💕🌹
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
You are so welcome
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 2 ай бұрын
aka sudda karala thamanta ona vidiyata kapagena. thambala thel dana eka wada hodai. mokada ala thembune neth nam thunapaha karawela thiththa rasak enna puluwan
@fathimanooriya2267
@fathimanooriya2267 8 ай бұрын
Good idea ❤ looks yummy thanks for your creative recipe
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Thanks for liking.
@tahuraakter7487
@tahuraakter7487 8 ай бұрын
Thank you so much ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
You're welcome 😊
@ranayt7203
@ranayt7203 10 ай бұрын
Mmm rasama rasai akki❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
thanks nangiya❤
@imosh3931
@imosh3931 2 ай бұрын
Thank you
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
You're welcome
@ayesh.3308
@ayesh.3308 10 ай бұрын
thank you Very much
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
You are welcome❤️
@user-kc7bk5tz4b
@user-kc7bk5tz4b 7 ай бұрын
Meti bajaneka oya vidihata kamannaneda akki❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
මැටි භාජනේ අල තෙල් දැම්මාහම ඉක්මනින්ම අඩිය අල්ලන්න බලනවා නංගී ,ඒක නිසා තාච්චියක් හරි none stick භාජනයක් හරි පාවිච්චි කරන්න .
@user-kc7bk5tz4b
@user-kc7bk5tz4b 7 ай бұрын
@@RampeKarapincha.5708 hm thank you akki😊
@user-ed5hr2yi4z
@user-ed5hr2yi4z 11 ай бұрын
හරිම රස පාටයි, හදල බලන්න ඕනෙ,
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
hadala balanna dear,rasayi❤
@user-ki1cw6wh2x
@user-ki1cw6wh2x 10 ай бұрын
නියමයි,, 👍👍👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
Thank you.
@chandanimalkanthi416
@chandanimalkanthi416 9 ай бұрын
Thankyou ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
You're welcome 😊
@chloeyap990
@chloeyap990 6 ай бұрын
Please have english subtitles. Thanks
@Rs-bs3sy
@Rs-bs3sy 8 ай бұрын
niyamai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Thanks ❤️
@mayakumari264
@mayakumari264 10 ай бұрын
මම නම් පොඩි කාලේ ඉඳලාම මෙහෙමයි අල හදන්නේ ගෙඩි පිටින් අල තම්බල තෙල් දානවට වඩා මෙහෙම ගොඩාක් rasai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
ඔව්.මෙහෙම ගොඩාක් රසයි තමා .
@ireshairesha6823
@ireshairesha6823 10 ай бұрын
Rasai wageeee thanks
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow super awesome recipe Thank U so much 👌👍🤩🤗
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
Most welcome 😊
@gangahemamali1351
@gangahemamali1351 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@deepanichamila2556
@deepanichamila2556 7 ай бұрын
Patta rasa patai ❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
Thanks ❤️❤️
@ranayt7203
@ranayt7203 10 ай бұрын
❤❤❤
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 8 ай бұрын
👍
@dmstudiodenith2116
@dmstudiodenith2116 8 ай бұрын
nice
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Thanks
@sunwookun9059
@sunwookun9059 8 ай бұрын
ස්තුති
@abdulmaleek9745
@abdulmaleek9745 5 ай бұрын
@MadushaSuraji
@MadushaSuraji 11 ай бұрын
👍👍👍
@MihinSathmina-rx1pz
@MihinSathmina-rx1pz 11 ай бұрын
ගොඩක් රස ඇති ස්තුතියි
@seethalakshmii4205
@seethalakshmii4205 9 ай бұрын
Good
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
Thanks
@KAUSHI.999
@KAUSHI.999 8 ай бұрын
අල කපලා වතුරට දැම්මම අල වල තීන පෝෂණ ගුණය වතුරට සේදිලා යනවා......😕
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
දැනුවත් කලාට ස්තූතියි
@nayanakumari-cz7ue
@nayanakumari-cz7ue 7 ай бұрын
දවස ජනවරි (2)
@renukw
@renukw 10 ай бұрын
Aneee.
@ruvinieedunuwille9109
@ruvinieedunuwille9109 11 ай бұрын
Looks good 😍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thanks dear.
@arunaperera9074
@arunaperera9074 7 ай бұрын
❤❤❤❤❤
@apelakbima4755
@apelakbima4755 6 ай бұрын
Good fans very ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
Thank you
@RavindraYapabandarahiddage
@RavindraYapabandarahiddage 4 ай бұрын
Maath den hadanna yanne
@chamilaprasanna7105
@chamilaprasanna7105 11 ай бұрын
😊
@somalekam8712
@somalekam8712 8 ай бұрын
Ane rasai theruwan saranai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@nayanakumari-cz7ue
@nayanakumari-cz7ue 7 ай бұрын
ඇපිත් හදන ගමන්.මෙ දෙන් හදන ගමන්. වෙලව 6ට විතර
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
හදලා රස කොහොමද කියලා කියන්නකෝ
@user-xh7py3ir9k
@user-xh7py3ir9k 7 ай бұрын
ඇත්තටම මාත් හැදුවා හරීම රසයී හදන්නත් ලෙසීයී🥰
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
Thank you very much dear ❤️
@bsworld8
@bsworld8 10 ай бұрын
දැක්ක ගමන් කන්න හිතෙනවා 😁
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
හදලා බලන්න .
@DereenSamath
@DereenSamath 8 ай бұрын
🎉
@nalanihewa9095
@nalanihewa9095 10 ай бұрын
❤❤❤❤
@daisy-pb8qj
@daisy-pb8qj 7 ай бұрын
Lala bye voice,,
@sunithalka957
@sunithalka957 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b 9 ай бұрын
හ්ම්ම් රසයි මගෙ මල්ලි ගොඩක් ආසයි අල බැදුමට 😘😘😘😘😘😘😘😍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
හදල දෙන්න එහෙනම්
@dilhanirownie6924
@dilhanirownie6924 9 ай бұрын
Looking so good 😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
Thank you 😊
@nayanakumari-cz7ue
@nayanakumari-cz7ue 7 ай бұрын
Halo
@seethawijekoon7647
@seethawijekoon7647 10 ай бұрын
why garlic?
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
for enhance taste.
@sumanawathikankanamlage506
@sumanawathikankanamlage506 9 ай бұрын
Iassanata tiyenawa
@ThisaraJayasinghe.pitumpe
@ThisaraJayasinghe.pitumpe 8 ай бұрын
ඔය විදිහට මං හදලා තියෙනවා .පෙනුමෙ වෙනස විතර යි.අල හීන් තීරු කපලා හදන බැදුමයි රස.ඒක හොඳ ට තැම්බෙනවා.මේක හය්යයි.ඒ නිසා නීරසය්
@buddhikakadigawa8600
@buddhikakadigawa8600 5 ай бұрын
ඒක ඇත්ත
@user-mh2js5pk2g
@user-mh2js5pk2g 6 ай бұрын
අල කපලා hodanne ne podiyata කපන්න
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
දැනුවත් කරාට බොහොම ස්තූතියි .
@sudathshirani8097
@sudathshirani8097 10 ай бұрын
thel wadi neda
@AKO752
@AKO752 9 ай бұрын
Mara rahai
@sunilpalihawadana-vw8cn
@sunilpalihawadana-vw8cn 8 ай бұрын
පොලොස උයන විදියත දාන්න නංගා
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Ha,daannam
@user-pf6ij4ym3m
@user-pf6ij4ym3m 8 ай бұрын
Meka math hadanawa
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Hadala balanna
@mallikasarojini5845
@mallikasarojini5845 10 ай бұрын
Rasa patai
@vinithafernadofernondo9582
@vinithafernadofernondo9582 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@shamakumari4906
@shamakumari4906 11 ай бұрын
rasa patai
@anushuba1509
@anushuba1509 11 ай бұрын
😛😛😛😛😛
@RasikaSamanmali-mw2kg
@RasikaSamanmali-mw2kg 2 ай бұрын
අල අමුවෙන්ද අරගෙනබදින්නෙ
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
අමුවෙන් තමා ගන්න ඕන dear,,,
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
ඔව් dear
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 11 ай бұрын
අල ටික තම්බලා ගත්තොත් මොකද වෙන්නේ
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
klawam karaddi ikmanatama ala tika kedenna balanawa dear.
@beenubublee3927
@beenubublee3927 11 ай бұрын
umbalakada tikkak demmoth thawath rasa ethi 😋
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
ow.godaak rasa wei.
@user-hp2ju5xm3n
@user-hp2ju5xm3n 8 ай бұрын
ගොඩක් හොදයි ඔයාට ස්තුතියි ❤️🙏❤️🙏❤️❣️
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි .
@alfreddamayanthy4126
@alfreddamayanthy4126 10 ай бұрын
👍👍👍👍👍👍❤️💙❤️💙
@ShiyamaleePathiratne-zi2xj
@ShiyamaleePathiratne-zi2xj 11 ай бұрын
රසවත් වගෙයි ,ඔයාගෙ පරිප්පු තෙම්පරාදු එක හැදුව නුමුත් ඔයාගෙ වගෙ ලස්සනට කහ පාටට රතු පාටට තෙම්පරාදු එක ආවෙ නැහැ අනේ 😂
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
අයියෝ ඇයි ඒ🙈 ?මිරිස් කුඩු හරි තුනපහ කුඩු හරි වැඩි වෙන්න ඇති එහෙනම් .
@ranjanisilva8577
@ranjanisilva8577 10 ай бұрын
Maldi fish danna puluwan ne?👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
Puluwan dear
@chandanaakurugoda4060
@chandanaakurugoda4060 10 ай бұрын
👍
@muthumanike7017
@muthumanike7017 8 ай бұрын
@udayanganisamanthikumari8944
@udayanganisamanthikumari8944 11 ай бұрын
Rasa patai stuti
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
thanks dear.
@SISK123
@SISK123 6 ай бұрын
@nayanaalagoda9108
@nayanaalagoda9108 11 ай бұрын
👍
@AKO752
@AKO752 9 ай бұрын
❤❤❤
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 11 ай бұрын
👍
@dilupsachin5554
@dilupsachin5554 10 ай бұрын
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 4,9 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 32 МЛН